Samsung M14 Phone Unboxing & Review සුපිරිම බජට් Phone එක
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- 😊Hi,ඔබව සාදරයෙන් පිළිගන්නවා ගන්නව MWS වෙත.
😊අනිවාර්‍යෙන් කට්ටිය අපේ MWS Tech Academy TH-cam Channel එක Subscribe කර අපත් සමඟ එකතුවෙන්න.
😊අනිවාර්‍යෙන් තවත් කෙනෙකුට බලන්න මේ වීඩියෝ එක පුළුවන් තරම් Share කරන්න.
😊ඔබගේ වටිනා අදහසත් පහත comments section එකේ comment කරන්න.
😷Stay Safe😷
Ela❤
හරිම සතුටුයි ලස්සනයි
හොඳයි සාර්ථක උත්සාහයක් සහ හොඳ විස්තරයක් , ඔයාට ස්තුතියි සහ සුබ පතනවා මල්ලි. මට දැන ගන්න පුලුවන්ද, මේ M 14 phone එක , 2024 අවුරුද්දේ එකක්ද 2023 අවුරුද්දේ එකක්ද ? මේක ඔයා මිලට ගන්න විට තිබුනේ Android 13 ද 14 ද ? ඔයා ගත්තට පස්සේ 14 වලට upgrade කලාද ? Refresh Rate එක 90 ද 120 ද ? , මේ phone එකේ NFC (Near Field Communication) පහසුකම තියෙනවද ?
Oka 2024 release une.refresh rate eka 90.
Anroid14 2024 Releze une
2024 march wala
M14.වැඩක්නෑ.බටරිය ඉක්මනට බහිනව රත්වෙනව 😢😢😢
33000.?
❤❤
ඉස්සර වෙලා කතා කරන්න පුරුදු හම්බන්
❤❤