ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉතාමත්ම ධර්මානුකුල සහ තර්කානුකුල පැහැදිලි කිරීමක්
තත
සමිමා ආජිව නොවිමෙන් අකුසල් සිදුවෙි
පොතේ දැනුම පැත්තකින් තියල හිතන්න පුලුවන්ද බලන්න.
😂😂
දෙදෙනාම අන්ත දෙකක .. අඳුරේ අතපත ගාලා අන්ධයෝ අලිය ගැන කිව්වා වගේ බුද්ධ දර්ශනය ඇත්ත ඇතිසැටියෙන් දැක අත්දැකීමක් ලබා නොහැකිව තමන් විසින් සක් සුදක් සේ නොදැකපු අලිය ගැන අන්ධයෝ කිව්වා වගේ, පොත්වල තියන ඒව අනුව තමන්ගේ වින්ඥ්නික බුද්ධියට තේරුම් ගිය පමණට තර්කයෙන් හිතලා! දර්ශනය අත්දැකිනු නොහැකිව! , හරි ලස්සන සිනහ යන සුළු අර්ථ කථන දෙනවා. 🙏🙏පොට්ටනිය සහ මේ ස්වාමීන් වහන්සේ දෙපළම තමුන්ඩ්ගේ අන්තවල.☺️
obawahanse hariyetama hari chathanawa karmaye wenawa
හොඳටම පැහැදිලියි හාමුදුරුවනේ 🙏
අනේ මන්දා පොට්ටනි.මුනිදු ගේ උත්තරේත් වැරදි මුණන්නසේගේ පිළිතුරත් වැරදි.. මට නම්
ප්‍රණ ගතය වෙන්න පන ඇති බව දැන ගත යුතුයි. පන නැති බව දන්නේ නම් ද්වේෂ සිතක් ඇති වෙන්න බැහැ. පන ඇත්තකු මරනවා වගේ හිතන් මරනවා නම් එතන අකුසලයක් ඇති වෙනවා. Game කියන කොටම පන නැති කෙනෙකු බව දෙන ගෙන ඉවර නම් ඔතන අකුසලයක් කරන්න හිතක් ඇති වෙන්නේ නෑ.. ආතල් එකක් විතරයි තව කෙනෙක් පරාජය කළා කියාල.. රට පටලාවන් වටේ දුවනවා දෙන්නම .. 😂😂😂
ඔබගේ දැනුමට සාපේක්ෂව ඔබ හරි කියල හිතෙන්න පුලුවන්. නමුත් සැබෑව ඊට වඩා වෙනස්. ඔබ ඔය "ආතල් එකක් විතරයි තව කෙනෙක් පරාද කලා කියල" කව්ව එකේම තියෙනව සැබෑවට වෙන්නෙ කුමක්ද කියන එක. පුලුවන් නම් හිතල බලන්න. සංවාදයට විවෘතයි 0702031144 .
@@බුද්ධදේශනා-ඛ3ථ කොල්ලො ඒක ක්‍රිකට් කණ්ඩායමක් ලංකාවේ කණ්ඩායමට පරාද උනම එන ආතල් ඒක වගේම ආතල් එකක්. කෝ බලන්න එතන උත්තරෙ තියනව කියන අය අත උස්සන්න ☺️☺️ .. පොට්ටනි මුනිදු පිහිටයි කොල්ලො 🙏🙏🙏🙏 ඔන්න එතනම තියනවා සැබෑවටම වෙන්නේ මොකද්ද කියලා.. බුද්ධ දර්ශනය ගැන අවබෝධයක් ලබා ගන්න කොලුවෝ🙏. තමුන් කියන විදියට චෙස් ක්‍රඩාවේදී කාව හරි චෙක් mate කලාම.( King ව මරණයට පත් කරනවා කියන්නකෝ අනික් ඉත්තන් ගෙන් ) එහ් ආතල් එකත් පව් පිරෙනවා 👆🙏🙏😅
මෙහෙමයි කොල්ලො!! ඒක ක්‍රිකට් කණ්ඩායමක් ලංකාවේ කණ්ඩායමට පරාද උනම එන ආතල් ඒක වගේම ආතල් එකක්. කෝ බලන්න එතන උත්තරෙ තියනව කියන අය අත උස්සන්න ☺️☺️ .. පොට්ටනි මුනිදු පිහිටයි කොල්ලො 🙏🙏🙏🙏 ඔන්න එතනම තියනවා සැබෑවටම වෙන්නේ මොකද්ද කියලා.. බුද්ධ දර්ශනය ගැන අවබෝධයක් ලබා ගන්න කොලුවෝ🙏. තමුන් කියන විදියට චෙස් ක්‍රඩාවේදී කාව හරි චෙක් mate කලාම.( King ව මරණයට පත් කරනවා කියන්නකෝ අනික් ඉත්තන් ගෙන් ) එහ් ආතල් එකත් පව් පිරෙනවා 👆🙏🙏😅
🙏🙏🙏🙏🙏🙏
Mona tharam me suwamin wahanse karunikawa a karunu, adahasa ara himiyanta pahadili karala denawada. Matah a karunu therum gaththa.Koi tharam gamburu arathada digin digata therum yanne.
Vilwatte oya niwandekalada
අපගේ ස්වාමීන් වහන්සේ අප්‍රසිද්ධ ව සිටියත් අප ඒ දහම් විමර්ශනය කරද්දී ඉතා නිවැරදි බව මගේ අවබෝධය මට උපදෙස් දෙන අතර සමන්ත හාමුදුරුවන්ගේ ධර්මය ඉතා වයාකූලයි කියන දේ නොවෙයි කරන්නේ කරන දේ නොවෙයි කියන්නේ මම බොහෝම කාලෙක සිටම මට දැනුනා ඔහු ඇදුම මාරැ කෙරෑ වයාපාරිකයකු සෙයක් 😮.එහෙත් සමහරැ ඒවාට රැවටී සිටී. කරුණාකර ගරැ විමල ස්වාමීන් වහන්සේගේ බණ අසා බලන්න තේරැම් ගැනීමට උත්සාහ කරන්න. මේ ලැබුණු දුලබ අවස්ථාවක් සමන්ත හාමුදුරුවන්ටත් මා ආරාධනය කරනවා දහම් අසන්නට මේ හිමියන්ගෙන්.ඔබගේ භව දුක නිවා ගන්න උත්සාහ කරන්න.
රංජිත් මහතාට එනසල්බැද්දේ විමල ස්වාමින්වහන්සේ සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලැබී තිබෙනවාද?
@@බුද්ධදේශනා-ඛ3ථ ඔඕ දුරකථන ය හරහා මන්ද මා සිටින්නේ විදේශයක
කාලයක් අවශයයි එයට මට ඉක්මනට ලංකාවට එන්න ලැබුණොත් මගේ බලාපොරොත්තුව
@@willwitt8591 මේ දක්වාම අන්තවල සිටි නිසා තමයි රට මේ තැන තියෙන්නේ හැම පැත්තක් ගැනම අවධියෙන් අවබෝධයෙන් විමර්ශනය තුල සිට සොයන කෙනාට ලැබෙනවා ඒ ලබාගත් උත්තරීතර මනුස්ස ස්වාභාවය අනුවයි ගරැ එන්සල්බැද්දේ විමල හිමියන් කටයුතු කරන්නේ .වින්දනය තුල සිටියේය සොයන්නෙත් ආගමික වින්දනයක්. ඔය කඨින පිංකම කොඩිවැල් පූජා මල් පූජා හේවිසි පූජා දාන වලින් සොයන්නට බැරි දේ තමයි බුදුපියාණන් වහන්සේ සොයාගත්තේ. එය දාර්ශනික සංකල්ප මත පිහිටා තියන දෙයක් . අපිත් සොයනවා දැන් වෙදාට වඩා වෙනසක් ජීවිතයට දැනෙනවා ප්‍රායෝගිකව .මගේ ගැලවීම මාවිසින්මයි කර ගත යුත්තේ සොයා ගත යුත්තේ .බුදුපිළිම කෝටියක් තිබුනත් ධාතූන් වහන්සේලා කොපමණ වඩාහිදුවා සිටියත් කොයිතරම් බෝ රැක් තිබුනත් පලක් නෑ .අන්තිමට අහෝ දෙව්දත් නොදුට් මොක් පුර වෙනවා.
ඔතනදි උන්වහන්සේ පිළිතුරු දෙන්නෙ ප්‍රාණගාත අකුසලය පිළිබඳව ( සතෙක් මැරුවම සිද්ධ වෙන්නෙ ප්‍රාණගාත අකුසලයනෙ) ප්‍රාණගාත අකුසලයක් ඔතනදි සිද්ධ වෙන්නෙ නෑනෙ. උන්වහන්සේ ජීවමානව වැඩවාසය කරන නිසා උන්වහන්සේගෙන්ම ඔය ටික ඇහුව නම් උන්වහන්සේ ගැඹුරින් විග්‍රහ කරල දෙයි.ඇත්ත සතෙක් කෙරෙහි මනස ක්‍රියාත්මක වෙන විදිහයි බොරු සතෙක් කෙරෙහි මනස ක්‍රියාත්මක වෙන විදිහයි වෙනස්. ඒක හුදු වචන වලින් විග්‍රහ කිරීමත් ගැටළුකාරි විය හැකියි.🎉
කර්ම විපාක දෘෂ්ටියට සාපේක්ෂයි
දෘෂ්ටිය ඇතිවන්නෙ ඉන්ද්‍රිය දැනුමෙන්. බුද්ධ දර්ශනය ඉන්ද්‍රිය දැනුම අභිබවා යන නිසා එය දෘෂ්ටියක් නොවේ. සැබැව දකින පුද්ගලයා තුල කිසිම දෘෂ්ටියක් ඉතිරි නොවේ.
ඔව් .දුශ්ටිය, සම්මා දුශ්ටිය ක් කර ගෙන කර්මය විපාක දෙන හැටි දැක ,දැන ගමු..😊
@@nishanikalupahana3792සක්කාය දෘෂ්ටියෙන් නිදහස් වන්න එවිට කර්ම විපාක දීමට කෙනෙක් නොමැති වනු ඇත. ඒකයි දෘෂ්ටියට සාපේක්ෂයි කිව්වෙ
නිශ්ශංක කොල්ලා රට පටලවා ගෙන වගේ .. 🙏🙏

Mona tharam me suwamin wahanse karunikawa a karunu, adahasa ara himiyanta pahadili karala denawada.
Matah a karunu therum gaththa.
Koi tharam gamburu arathada digin digata therum yanne.