උසස් පෙළ ගණිත අංශයෙන් දිවයිනේ තෙවන ස්ථානය ලබා ගත් සිසුවාට මුහුණ දීමට සිදු වූ අකරතැබ්බය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 144

  • @nimnadee526
    @nimnadee526 2 ปีที่แล้ว +55

    දිවයිනේ ප්‍රථමයාටම මෙහෙම උන නිසා හොදයි....සාමාන්‍ය result එකක් අරන් campus යන්න පාස් උන කෙනෙකුට මෙහෙම උනානම් ඒ ලමයා නොදැනුවත්වම ඒ අවස්ථාව මග ඇරෙන්න පුළුවන්....

    • @takeone2972
      @takeone2972 2 ปีที่แล้ว

      me wage siduvimak ape duwek ta una, eka hadagathhta,

  • @slwide7507
    @slwide7507 2 ปีที่แล้ว +200

    අද රටේ හොරකම, වංචාව සාමාන්‍ය දෙයක් වෙලා. මෙයට ප්‍රධාන හේතුව නම් මෙවැනි ක්‍රියාවන්ට නිසි දඬුවම් නොදීමයි.

    • @SachinthaMadhushankha
      @SachinthaMadhushankha 2 ปีที่แล้ว +6

      @crick go Gobbayek wage haha dada yanna epa buru patiya..

    • @troll2637
      @troll2637 2 ปีที่แล้ว +6

      මිනිස්සු දේශපාලනඥයන් ට බනිනවා හොරු කියලා. උන් හොරු තමයි. ලංකාවේ මිනිස්සුනේ උනුත්.

    • @nimanthiadikari7317
      @nimanthiadikari7317 2 ปีที่แล้ว +1

      Definitely

  • @chamothchamoth8593
    @chamothchamoth8593 2 ปีที่แล้ว +111

    රබාගෙයි උකුවෙල සර්ගෙයි ගෝලයා....අපේ බණ්ඩාරවෙල වැඩ්ඩා ❤️

    • @thegreenskull4244
      @thegreenskull4244 2 ปีที่แล้ว +2

      Ruwan darshana sirge Class gihin thiyenne

    • @chamothchamoth8593
      @chamothchamoth8593 2 ปีที่แล้ว

      @@thegreenskull4244 කවුද කිව්වේ 😂😂

    • @cryptoted7362
      @cryptoted7362 2 ปีที่แล้ว

      කවුද කිව්වේ 😂😂

  • @Statusvideo578
    @Statusvideo578 2 ปีที่แล้ว +54

    උකුවෙල සර්ත් මතක් උනා.....🙂💛

  • @vishmithashyamal1804
    @vishmithashyamal1804 2 ปีที่แล้ว +69

    එක නම් අමු තිරිසන් වැඩක් යකෝ ජීවිතේ පට්ට කට්ටක් කාලා රිසාල්ට් එකක් දාපුවාම එකත් විකුණන් කන බල්ලෝ මුන්ව ප්‍රසිද්ධ පත් කළ යුතුමයි...වැරදි හංගන්න හංගන්න තව කරනඑක කරන්නේ

  • @shanthawijayamanna5629
    @shanthawijayamanna5629 2 ปีที่แล้ว +129

    කිසිවෙකුත් තම විභාග අංකය, හැඳුනුම්පත් අංකය, නම, විභාග ප්‍රතිඵල සහතිකය සමාජ මාධ්‍යය තුල ප්‍රදර්ශනය කිරීම මෙවනි අශෝභන ක්‍රියා සඳහා අනුබල දීමකි.

    • @aslakmal6913
      @aslakmal6913 2 ปีที่แล้ว +8

      100% True , it is better not to share those on Online platforms.

    • @lakshannimalka6721
      @lakshannimalka6721 2 ปีที่แล้ว +24

      @crick go ගු ගොඩක් වගේ හැම රෙද්දට ම හිනා වෙන්නේ මොකද

    • @cn3042
      @cn3042 2 ปีที่แล้ว +4

      Ne eka aththa thama mkada nethnm khomada ae details ganne,sampurna name idala okkoma anka id numbers idan social media danawa.ethakota badu hari.

    • @dew196
      @dew196 2 ปีที่แล้ว +3

      අපිත් දැම්මනෙ 🥲

  • @mangalikahewage555
    @mangalikahewage555 2 ปีที่แล้ว +143

    පුලුවන් හැම ක්‍රමයකින්ම හොරා කෑම තමා ඉතින්

    • @bhanukaakalanka6823
      @bhanukaakalanka6823 2 ปีที่แล้ว

      Pissu huttiyek😂

    • @kavinethgeesara8060
      @kavinethgeesara8060 2 ปีที่แล้ว

      Bhanuka, balapm ubata ammek tattek innawada kiyala. Ballektada dan nane jathaka une.

  • @aruni6304
    @aruni6304 2 ปีที่แล้ว +222

    හංසජ අයිය ☹️ කොච්චර හොඳ උනත් බලන්න වෙන දේවල්

  • @vinindudilaksha8107
    @vinindudilaksha8107 2 ปีที่แล้ว +112

    Maths 3rd උනේ උකුවෙල සර්ගෙ class එකේ හන්සජ අයියනෙ.මේම දේවලුත් වෙනෝනෙ ඉතිම් 😐👍

    • @satanramirezramos8367
      @satanramirezramos8367 2 ปีที่แล้ว +6

      Thawa monawa wenwd Danna. Apita horen lakunuth kapaid Danna 🤣

    • @Popc3237
      @Popc3237 2 ปีที่แล้ว +7

      Ithin ai sige nama danne 😂

    • @vinindudilaksha8107
      @vinindudilaksha8107 2 ปีที่แล้ว +2

      @@Popc3237 මාත් ඒ සර්ගෙ class යනවා ,Maths 1st and 2nd දෙන්නම English medium ,හන්සජ අයියා තමා sinhala medium island 1st.සර් කලිම්ම කිව්වා හන්සජ අයියා තමා island 1st කියලා,ඒකයි මතක එයාව.

    • @sahan.2757
      @sahan.2757 2 ปีที่แล้ว +14

      ඇයි ඉතිං සර්ගෙ නම කියන්නේ..🤣 උකුවෙල විතරද උට උගන්නලා තියෙන්නෙ

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 2 ปีที่แล้ว +34

    අනෙ කොච්චර මහන්සියෙන්ද විබාගෙට ලමයි පාඩම් කරන්නෙ. තව කෙනෙක්ගෙ අයිතියක් උදුරගන්න තරම් මිනිස්සු කොච්චර නරකද

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 2 ปีที่แล้ว +25

    අයියෝ අපේ රටේ සිද්ධවෙන දේවල් 😥

  • @DAHAMPIYASA29
    @DAHAMPIYASA29 2 ปีที่แล้ว +153

    අවවාද නෙමෙ ඔය වගෙ හොර තක්කඩින්ට දඩුවම් දෙන්න ඕනි .අවවාද දිලා ඇතැරියොත් ආයෙමත් ඔයිට වඩා දේවල් කරයි

    • @puthuammaduwani5688
      @puthuammaduwani5688 2 ปีที่แล้ว +2

      Ekani kalaknniya තමන්ගේ හැකියාවන් පෙන්නන්නෙ නැති වී ගිය හොරා

  • @xa2765
    @xa2765 2 ปีที่แล้ว +44

    ටියුෂන් ගුරාල ​විහාග අංක I D අංක පමිපොරියට දාල දරුවන් අමාරුවෙ දාල

  • @SameeraWidanagedaraEducation
    @SameeraWidanagedaraEducation 2 ปีที่แล้ว +28

    උපරිම නීතිය ක්‍රියාත්මක කල යුතුයි

  • @පාරමිතා-ඞ7ෂ
    @පාරමිතා-ඞ7ෂ 2 ปีที่แล้ว +54

    නිසි දඬුවම් දුන්නනම්,හොඳයි.මොකද කාගෙත් දරුවො උගන්වන්නෙ දුක් මහන්සියෙන්

    • @infinitemind9237
      @infinitemind9237 2 ปีที่แล้ว

      Ai Alevel walata padan Karanna thiyena amaruwa e lamayage

  • @jayasakarasuranga5345
    @jayasakarasuranga5345 2 ปีที่แล้ว +6

    අණුුන කමට මෝඩකමට මෝඩ වැඩේ කරලා අැත්තේ එ් මෝඩයා පසුපස තවත් දේශපාලන ගැම්මක් අැති නිසා..උගතා කොහොමත් උගතා එයාට අනිවාර්යෙන්ම වරම ලැබෙනවා.අර මෝඩයා හිතලම කොයිමොහොතක හෝ අහු වෙන බව දැන දැන වැඩේ කරා..මේ වගේ ගොන් මෝඩම වැඩ කරන්න තරම් උගේ ඔඵිිවේ මැටි තමයි..

    • @ferqwe9114
      @ferqwe9114 2 ปีที่แล้ว +1

      game inna irisiyakarayek karawapu deyak kiyala thorathuru lebila tiyanawa.

  • @kaveeshakalhara4380
    @kaveeshakalhara4380 2 ปีที่แล้ว +62

    දේශාපාලනය කරන උන්ම නෙමේ රටේ අව්ල 🙂

  • @Madhuranga99
    @Madhuranga99 2 ปีที่แล้ว

    Result ආවම result sheet ek fb එකට දාන්න කලින් අනිවාර්යයෙන් edit කරන්න .සුභ පතන අය වගේම වංක මිනිස්සුත් ඉන්නවා මේ රටේ.

  • @epic3456
    @epic3456 2 ปีที่แล้ว +15

    අවවාද විතරක් මදී ඔ්කුන්ට

  • @akalankavishwa2323
    @akalankavishwa2323 2 ปีที่แล้ว +6

    අංක ප්‍රදර්ශනය කරන්ට එපා tution වල අත්පත්‍රකා වල එහෙම අදාල ප්‍රථිපලය විතරක් දාන්ට ඒක ගැටලුවක් වෙන්නෑනෙ

  • @vidurD
    @vidurD 2 ปีที่แล้ว +9

    රබා සර්. උකුවෙල සර්. හංසජ අයියා❤

  • @sagarakarunarathna3133
    @sagarakarunarathna3133 2 ปีที่แล้ว +13

    චිචි වෙන්ඩ බැරි ද?😁😁😁😁

  • @sridhara-4226
    @sridhara-4226 2 ปีที่แล้ว +39

    ධර්මයට ලැදි ඔබ එන්න..🌸
    ධර්මයෙන් ඇත් වෙන අයත් පුලුවන්නම් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න. අපෙන් ඇත්ව යන බුදු දහම ආරක්ෂා කිරීම ඔබෙත් මගෙත් වගකීමකි...
    පින් ඇත්තෝ සැම විටම ධර්මයේම හැසිරෙතී......🌸🌸🙏🙏
    තෙරුවන් සරණයි.....!!🙏🙏❤️

    • @chlfilms
      @chlfilms 2 ปีที่แล้ว +5

      ධර් මය දෙසා youtube සල්ලි ගරන මුදලාලිලා නිසා ධර් මය අහන එක විහිලුවක් වෙලා.

    • @sridhara-4226
      @sridhara-4226 2 ปีที่แล้ว +1

      @@chlfilms Mage chanal ekatanam salli anne ne. Salli walata karanneth ne. Mage aramuna darmayen ath wena සමාජය darmayata yomu kirima.. tarka karanna ona ne. Oya kemathinam darma desana ahanna..

    • @jagathkumara1035
      @jagathkumara1035 2 ปีที่แล้ว +1

      බුද්ධ ධර්මය අවබෝධ කරගැනීම තමයි කල යුත්තේ. ආරක්ෂා කිරීම නොවෙයි

    • @sridhara-4226
      @sridhara-4226 2 ปีที่แล้ว +3

      @@jagathkumara1035 අපේ පැරණි මුතුන් මිත්තන් විසින් ධර්මය ආරක්ෂා කරගෙන ආවේ නැත්තං අද අපිට අහන්න වෙන්නේ දුශ්ශීල භික්ෂුන් වහන්සේලාගේ ධර්මයයී. ඒ නිසා සැබෑ ධර්මය ආරක්ෂා කර ගැනීම, අවබෝධ කර ගැනීම තමන් සතුව...
      තෙරුවන් සරණයි....!!

    • @jagathkumara1035
      @jagathkumara1035 2 ปีที่แล้ว

      @@sridhara-4226 පලමුව අවබෝධය. තෙරුවන් සරණයි..

  • @R_Ekanayake
    @R_Ekanayake 2 ปีที่แล้ว

    ඇතුලත් වුන කෙනයි, එහෙම කරපු අයයි දෙන්නම වැරදියි. පරීක්ෂණයක් කරල රැකියාවෙන් ඉවත් කරන්න.

  • @nisalpiyumantha8710
    @nisalpiyumantha8710 2 ปีที่แล้ว +2

    Hansaja malli.......
    Mallita saadarana yak krnna.......🙏🙏🙏

  • @සර්වබලදාරිය
    @සර්වබලදාරිය 2 ปีที่แล้ว +7

    ලංකාවෙ පොඩිතැන ඉදන්ම හොරු ඉන්නෙ.

  • @magtat.
    @magtat. 2 ปีที่แล้ว +5

    Naraka : Lankawe Web security eka nam anthimai
    Hoda : Lankawe supiri Hackersla set ekakk bahala thiynoo

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 ปีที่แล้ว +23

    මාර මිනිස්සු ඉන්නේ මේ රටේ

  • @ashvinibandara5439
    @ashvinibandara5439 2 ปีที่แล้ว +11

    The same thing happened to me, I even contacted the vice chancellor as well as an authorized staff at the examination department, but I still got no response from them, therefore my dream to study at the university has completely ruined. The government really does not pay attention to these kinds of matters.

    • @HP-hu8rw
      @HP-hu8rw 2 ปีที่แล้ว

      So Sad to hear that 💔

    • @takeone2972
      @takeone2972 2 ปีที่แล้ว

      me wage siduvimak ape duwek ta una, eka hadagathhta,

  • @abhishekafernando4403
    @abhishekafernando4403 2 ปีที่แล้ว +1

    ළමයින්ගේ id,exam number එක්ක leaflets බෙදුවම මෙහෙම වෙනවා. දැන්වත් ටියුෂන් සර්ලා දෙපාරක් හිතුවොත් හොඳයි.

  • @bathiyawickramage3982
    @bathiyawickramage3982 2 ปีที่แล้ว +1

    If anyone looking at my comment, please pass the message that there are very easy ways to make user authentication.
    As an example, a user entry must also need to enter 2 photos of the NIC
    Then the website can do a simple DB check on A/L Index Number and NIC of the person for verification.
    These are very simplistic, common practices.
    Hope the UGC can update the website with this simple user authentication mechanism.

  • @raaajit1
    @raaajit1 2 ปีที่แล้ว

    Meva System eken handle venna oni issues ne, kohomada validation eka karane .....

  • @slwowaard5050
    @slwowaard5050 2 ปีที่แล้ว +2

    Meva 2013/14 badg vlath hitya api davsa thisse campus select venna practical exam vla polime iddi vahana vlin bahala avith polime inneth nethiva campus ekta avayath hitya .

  • @sriyanthaperera2008
    @sriyanthaperera2008 2 ปีที่แล้ว +4

    කොහෙත් වෙන්නේ හොර වැඩම තමයි ඉහල ඉදන් පහලට ම හොරු තමයි

  • @ashokarajaguru6057
    @ashokarajaguru6057 2 ปีที่แล้ว +28

    Ukuwela sirge golaya❤️😊

    • @__sr__47__
      @__sr__47__ 2 ปีที่แล้ว +12

      මේක translate කරල බලන්න 😂

    • @binudikaushani7219
      @binudikaushani7219 2 ปีที่แล้ว

      @@__sr__47__ e mktd

    • @chalindu5099
      @chalindu5099 2 ปีที่แล้ว

      @@__sr__47__ ammob.crossing

    • @Anonymsl
      @Anonymsl 2 ปีที่แล้ว

      @@__sr__47__ ammo 😂😂😂 crossing

    • @lahirumadushan6334
      @lahirumadushan6334 2 ปีที่แล้ว

      Yakadooo eekaa.

  • @t.m.n3305
    @t.m.n3305 2 ปีที่แล้ว +13

    Tution sirla index no prasiddha karama ewa aran oya wage dewal karana eka amaru wedak newe. Kohomath personal informations public karanna hoda ne

  • @jasmineflower9411
    @jasmineflower9411 2 ปีที่แล้ว +3

    ඉගෙනීමත් හොරකම් කරන්න පටන් අරගෙනද එහෙනම්????

  • @KB-ft4rc
    @KB-ft4rc 2 ปีที่แล้ว +23

    Ukuwela sir kiwwa siddiya

  • @vindyakelum90
    @vindyakelum90 2 ปีที่แล้ว

    දෙයිහාමුදුරුවනේ මෙහෙමත් අසාධාරණකම් . වාසනාව නිසා ඒ දරුවා බේරුනා

  • @pradeepnuwan9967
    @pradeepnuwan9967 2 ปีที่แล้ว

    Sure එකට රාජපක්ෂ පවුලෙ එකෙක්ව කැම්පස් යවන්න try කරන්න ඇති

  • @harshanidissanayeka5499
    @harshanidissanayeka5499 2 ปีที่แล้ว +5

    Paw hansaja aiya😕

  • @mushoft2999
    @mushoft2999 2 ปีที่แล้ว +1

    හංසඡ අයිය නේද

  • @gangaappuwa7795
    @gangaappuwa7795 2 ปีที่แล้ว

    බුදුන් දෙවරක් වැඩිය ශ්‍රී ලංකාව නේද මේ බුදුන් දේශනාකර ධර්මය සතය්‍යි 🙏🙏🙏🙏🙏🙏

  • @Interstellar1982
    @Interstellar1982 2 ปีที่แล้ว

    ඒ වැඩ්ඩා කවුද ?

  • @swordrun2670
    @swordrun2670 2 ปีที่แล้ว +2

    ඉති මේ බලදාරීන් ඔක්කොටම හපන්නේ.

  • @a-v-i-y-a1185
    @a-v-i-y-a1185 2 ปีที่แล้ว +14

    හැක් කරලා නේද😂😂😂❤

    • @DMFutureWorld-5417
      @DMFutureWorld-5417 2 ปีที่แล้ว +1

      😹😹🖐️

    • @cn3042
      @cn3042 2 ปีที่แล้ว +3

      Ne mn hithanne ugc account ekak hadala register wela ethakota 1kam id number ekata account 2k hadanna bene,ethakota thama me ayiyata meter wenna aththe mkak hari aulak kiyala

  • @Moments93-
    @Moments93- 2 ปีที่แล้ว +10

    රජ පවුලක එකෙක් ඕක කළා වෙන්නත් පුළුවන්

  • @dularawijerathne6979
    @dularawijerathne6979 2 ปีที่แล้ว

    Me wage dewal idiriyatath weyi.

  • @rukmaniperera2290
    @rukmaniperera2290 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍

  • @mizwarmizwar2564
    @mizwarmizwar2564 2 ปีที่แล้ว

    Hansaja 🥺

  • @1982techboy
    @1982techboy 2 ปีที่แล้ว +2

    sure eka pohottuwek wenna ati , untaney oya wage hora wada karala purudu

  • @ferqwe9114
    @ferqwe9114 2 ปีที่แล้ว

    owa karanne game inna tharahakarayo . puluwannam ratnapura policiyata gihin balanna oya wage paminili 5 witara tiyanawa. thamange gamema minissu irisiyawata oya wage weda karanawa. kadakappal kari weda.

  • @gihanudayajith3744
    @gihanudayajith3744 2 ปีที่แล้ว

    System change.

  • @lasindusankalpagamalathge2990
    @lasindusankalpagamalathge2990 2 ปีที่แล้ว

    මේ අංකල් හොඳට කතා කරනව හැබැයි

  • @chadaihstsu
    @chadaihstsu 2 ปีที่แล้ว

    Rate, maha ewon karanath oyatikama thamayi.

  • @nilukakumari7927
    @nilukakumari7927 2 ปีที่แล้ว +1

    නියමයි අන්කල්

  • @vihangamedlab
    @vihangamedlab 2 ปีที่แล้ว +12

    Keepadenekta oya wade wela thiyanawa😒😔

    • @cn3042
      @cn3042 2 ปีที่แล้ว

      Register wenawa kiyanne ugc eke account ekak hadanawa kiyana ekada

    • @vihangamedlab
      @vihangamedlab 2 ปีที่แล้ว +1

      @@cn3042 ow website eke account ekak hadana eka. Application dammata passe idiriyedi faculties wala register wenna thiyenne. Thaama ba

    • @cn3042
      @cn3042 2 ปีที่แล้ว +1

      @@vihangamedlab thank you reply ekata.

  • @Nilushahhgghhhgg123r2e
    @Nilushahhgghhhgg123r2e 2 ปีที่แล้ว +5

    අධ්‍යාපනේ විනාසයි මෙහෙම ගියොත්

  • @warsil3735
    @warsil3735 2 ปีที่แล้ว +1

    Website eka gotabage kale ingevelwcton wada walata udaw karapu private company ealata tender nathuwa dunnama data privacy Naha leak wrnawa

  • @imankakavinda7264
    @imankakavinda7264 2 ปีที่แล้ว +1

    හන්සජ මල්ලි 😥

  • @iraniayesha9311
    @iraniayesha9311 2 ปีที่แล้ว

    අවවාද newei denna oni okata kana palenna

  • @stk2199
    @stk2199 2 ปีที่แล้ว +2

    පුදුම හොරු 😤😤😤😳😳😱😱🤬🤬🤬😡😡😡🤬🤬

  • @allaboutmyslef
    @allaboutmyslef 2 ปีที่แล้ว

    Somethingz wrong with this country💔

  • @lekhachamarie7076
    @lekhachamarie7076 2 ปีที่แล้ว

    World record in dirty deals. We are the best

  • @priyaherath
    @priyaherath 2 ปีที่แล้ว

    You should start with the education department , they are also responsible for these matters. Anyway waste of time ...

  • @Wayambafeeds
    @Wayambafeeds 2 ปีที่แล้ว

    අවවාද වැඩක් නෑ. ඕකුන්ගෙ ඇට තලන්න ඕනෙ. වෙබ් එක හැක් කර එකත් හිරේ දාන්න ඕනෙ .

  • @duleepaanjana1678
    @duleepaanjana1678 2 ปีที่แล้ว

    යකෝ ඒක

  • @ishanik6240
    @ishanik6240 2 ปีที่แล้ว +3

    හොරකමක් නෙවෙයි. වැරදීමක් වෙන්න පුලුවන් අංකයක් වගේ දෙයක් ඇතුළත් කරනකොට

    • @teshankavindu7340
      @teshankavindu7340 2 ปีที่แล้ว +5

      ehema waradina ekek kohethma campus ynn sudusu na

    • @dilanthakaushan2758
      @dilanthakaushan2758 2 ปีที่แล้ว +3

      Ehema waradinne nh. Nama okkom.watenw index num ek gahuwam. Anika tamange results ek dannhdd index num ek gahuwama results eka watenwne... rank ekat ekkama. Mn application daapu nisai danne. Waradimak neme meka...

    • @cn3042
      @cn3042 2 ปีที่แล้ว +3

      @@dilanthakaushan2758 me uncle register wela kiyana eken kiyanne ugc eke account ekak hadala kiyana eka neda,mkada ekata passe ara liyum mnada post karanna thiyenawane,den sirla lamayi, fb wala mulu name idan mulu result sheet ekama danawa eken thama oka wenne.

  • @skylar999
    @skylar999 2 ปีที่แล้ว

    Ea mokak da wela tiyanea 🤔🤔 ehma puluwan da ?

  • @dd-ws8ur
    @dd-ws8ur 2 ปีที่แล้ว +2

    එතකොට ඒ හොරාට කෝ ලැබුනු දඩුවම? මාර ව්සදුම්නේ.හරි නම් ඒ හොරාගෙන් මේ ලමයට වන්දියක් ලැබෙන්න ඕනි.අනික අනුන්ගේ අංක වලට එහෙම ලියාපදිංචි වෙන්න පුලුවන්ද ?

  • @ratawenuwen6830
    @ratawenuwen6830 2 ปีที่แล้ว +4

    කරපු එකාට හොඳක් වෙන්න එපා

  • @garden1831
    @garden1831 2 ปีที่แล้ว

    Meka Mara ratakne shek

  • @rushand8003
    @rushand8003 2 ปีที่แล้ว +1

    ara hack karapu eka wennathi

  • @KoreanDream2024
    @KoreanDream2024 2 ปีที่แล้ว

    Dannama ekek thama ithin

  • @hansakakariyawasam4432
    @hansakakariyawasam4432 2 ปีที่แล้ว +1

    ABC

  • @a.s.guruge3511
    @a.s.guruge3511 2 ปีที่แล้ว

    Oy අවවාද kirim wdk na. එක්කෙනෙක් t hoda punishment ekk dunnm thma anith kena oka නොකරන්නේ

  • @sujeewadesilwa6315
    @sujeewadesilwa6315 2 ปีที่แล้ว

    එ්වගේ හොර උපාඳි ගත්ත උන්තමය් අර ඔයමැද බංගලාවෙි ඉන්නේ හොර උපාදි කාරයෝ මෙිලෝ දෙයක් කරන්න මොළේ නැහැ ඉදගන රටකනවා 🐃🐂🐃🐃🐃🐃

  • @s.s6847
    @s.s6847 2 ปีที่แล้ว

    Ambooo baya nathuwa karala thiyena hati...eekath all island 3rd lamayage...kawda kiyala balala punish karanna ona...podi wayasema mehama karanne

  • @sangeethsanjaya4687
    @sangeethsanjaya4687 2 ปีที่แล้ว

    ඉරිසියාකාර හැතිකරේ ගෙ වැඩ තමා ඔය..

  • @ans1830
    @ans1830 2 ปีที่แล้ว +1

    Well done. We must send these criminals to prison. Then only they will stop these criminal activities.

  • @ladaloyka5612
    @ladaloyka5612 2 ปีที่แล้ว

    Ammo Lamaita vena da

  • @tihsaerasamanthi5419
    @tihsaerasamanthi5419 2 ปีที่แล้ว

    🤑🤑🤑🤑

  • @ParadiseV360
    @ParadiseV360 2 ปีที่แล้ว

    😅😅🤣🤣

  • @timialvero7069
    @timialvero7069 2 ปีที่แล้ว +3

    Lol😂😂😂😂

  • @shanuka1236
    @shanuka1236 2 ปีที่แล้ว +3

    ඔකුන් මරන්ට ඔනේ

  • @Krishanaravinda1996
    @Krishanaravinda1996 2 ปีที่แล้ว

    Me rata goda Danna amarui. Oya wage Kala Lanni nisa.

  • @skb_sasa
    @skb_sasa 2 ปีที่แล้ว

    Dn kiypn hack කරලා kiyla .....

  • @erangamunidasa7213
    @erangamunidasa7213 2 ปีที่แล้ว

    නොදකින් මේ ගූ ලංකාව 🤮🤮

  • @nadeeshabandara7143
    @nadeeshabandara7143 2 ปีที่แล้ว

    Podi wayaseduma hora weda.... Wanchawa...

  • @tharinduengineeringironwor5194
    @tharinduengineeringironwor5194 2 ปีที่แล้ว +1

    🤣🤣

  • @thepixelshadow7868
    @thepixelshadow7868 2 ปีที่แล้ว

    Pissuda HuTtto Mewa Danna: LOL:

  • @johnwick3112
    @johnwick3112 2 ปีที่แล้ว

    පොත් ගුල්ලෝ 🖕‼️