Facebook Account එක ඩිසේබල් වුනානම් මෙන්න විසදුම

แชร์
ฝัง

ความคิดเห็น • 1.1K

  • @sanabrolk
    @sanabrolk 3 ปีที่แล้ว +73

    ගොඩක් වටින එකක් බ්‍රෝ..vpn දාලා ෆ්‍රී ඉන්ටර්නෙට් යන අයටත් ඒවායේ බලපෑම ගැන වීඩියෝ එකක් කරන්න..

    • @aa-nw8nw
      @aa-nw8nw 3 ปีที่แล้ว

      @@Lusanowithtrading කොහොමද එහෙම කරන්නේ

    • @sanabrolk
      @sanabrolk 3 ปีที่แล้ว

      ඒ උනාට ඔකෙනුත් අපේ පුද්ගලිකවයට හානි වෙන්න පුළුවන්..අපේ ගිනුම් තොරතුරු යන්න පුළුවන්

    • @sangeetthilakarathne9416
      @sangeetthilakarathne9416 3 ปีที่แล้ว

      Mata hadala denna. Uthsaha kala hari giue ne

    • @sanduniperera8539
      @sanduniperera8539 3 ปีที่แล้ว

      Ana machan maga account akata report wedila bn dawas 15 k comment ,like karana මොකුත් baha mokakwath widiyak nadda bn recovery karaganna 😭😭😭

    • @malindalakshan4994
      @malindalakshan4994 3 ปีที่แล้ว

      @@sanduniperera8539 Mageth ehema wela.....log wenna puluwan unata comment / Mg karanna mokuth ba........48 hrs..😭😭😭

  • @dchitmusic4586
    @dchitmusic4586 3 ปีที่แล้ว +14

    බොහොම ස්තුතියි සහෝදරයා...
    අවශ්‍යම මොහොතේ ඔයා මේ වීඩියෝව දැම්මේ...ආදරෙයි පැලෙන්න 😍❤️

  • @captainprice1317
    @captainprice1317 3 ปีที่แล้ว +101

    Fb නැති මම මේ විඩියො එක බලනවා😂😂😂❤️

    • @TunesTaprobana
      @TunesTaprobana 3 ปีที่แล้ว +2

      හහ් හා හම්මෝ නේත👍😏

    • @Channa220
      @Channa220 3 ปีที่แล้ว

      @@TunesTaprobana ඒක හදාගන්න

    • @Channa220
      @Channa220 3 ปีที่แล้ว +1

      හදාගන්න

    • @slgeekdilshan5720
      @slgeekdilshan5720 3 ปีที่แล้ว +1

      th-cam.com/video/wJn7qO9YLoI/w-d-xo.html dan balanna

    • @milesmorales9372
      @milesmorales9372 3 ปีที่แล้ว +1

      මමත්

  • @gamaavlogs7372
    @gamaavlogs7372 3 ปีที่แล้ว +173

    මට රංඩිංග එවන්න කියලා මැසේජ් එකක් ආවා මම ඌට පල පොම්නයා කියලා බැන්නා. මාසෙකට බ්ලොක් උනා 😊 දැං මං නිදහස් මිනිහෙක්

    • @chamodhansaka6233
      @chamodhansaka6233 3 ปีที่แล้ว +9

      @gamaa ඕයි ඕයි 😂😂😂😂😂😂

    • @gamaavlogs7372
      @gamaavlogs7372 3 ปีที่แล้ว +5

      @@chamodhansaka6233 🤭

    • @chamodhansaka6233
      @chamodhansaka6233 3 ปีที่แล้ว +7

      @@gamaavlogs7372 මොනවද ඕයි මෙ වෙන්නෙ 😂😂😂😂😂😂😂😂

    • @DLwickzz
      @DLwickzz 3 ปีที่แล้ว +2

      ඕයි.......🤐🤐🤐
      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @ravizz_66
      @ravizz_66 3 ปีที่แล้ว +2

      @@gamaavlogs7372 🤣👌🏻

  • @damidu8008
    @damidu8008 3 ปีที่แล้ว +4

    කාලීනව සහ අත්‍යවශ්‍ය වශයෙන් දැනගත යුතු කාරණා පිලිබදව දැනුවත් කරපු video එකක් ස්තූතයි ඔබට

  • @priyanthasamith5638
    @priyanthasamith5638 2 ปีที่แล้ว +1

    අයියා මගේ එකවුන්ට් එක ඩිසේබල් වුණා මං වෙන්නේ කමන්ට් එකක් හැදුවා ඒ inpomation ම දාලා පැය භාගයක් යන්න කලින් ඒකත් දෙසටය ඒ නිසා එහෙම බ්ලොග් වුනොත් හදන්න බැරි ගානට අපි තව ෆේස්බුක් එකවුන්ට් එකක් හදනවා නම් අනුගමනය කළ යුතු දේවල් මොනවද කියල දාන එක ගොඩක් වටිනවා

  • @nkmemehub
    @nkmemehub 3 ปีที่แล้ว +87

    Facebook නැති වුන් කෝ!! 😏😏😏👋👋

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 3 ปีที่แล้ว +4

    Thank you Chanux Bro. This kind of videos very suit for the protect our Facebook account definitely. අපි මේ වීඩියෝ එක share කරමු. හැමෝටම දැනගන්නත් එක්ක. දැන් දන්නවා කොහොමද Facebook Deactivate වෙන්නෙ නැතිව තියාගන්නෙත් අලුතින් Facebook account එකකට request යවන්නෙත්. 🙏

  • @prasadchandima710
    @prasadchandima710 3 ปีที่แล้ว +6

    සුපිරි චනුක්ස්..මේ වීඩියෝ එක ගොඩක් වැදගත්...❤️❤️❤️❤️❤️❤️❤️👌👍👍👍👍

  • @lakagamin9475
    @lakagamin9475 3 ปีที่แล้ว +2

    ෆේස් බූක් එකව්න්ට් එක නැති උනාම. උදා : කවුරු හරි මගෙ ඉමේල් පාස්වර්ඩ් දන්න කෙනෙක්. එක මාරු කරලා මට එකව්න්ට් එකට ලොග් වෙන්න බැරි උනාම මොකද කරන්න ඔනෙ.) අද කාලෙ ගොඩක් අය මොබයිල් ගේම්ස් ගහනවා. ගොඩක් අය ෆේස් බුක් කනෙක්ට් කරලා තමා ගේම් ගහන්නෙ. එ වගෙ අවස්ථාවක කරන්න ඔනෙදෙයක් විඩියො එකක් දානවනම් ගොඩක් හොඳයි අයියේ. මොකඳ මෙ දවස් වල ඔය වගෙ වැඩ ඔන තරම් වෙනවා එකයි. චනුක්ස් අයියට මෙක පෙන්න කට්ටිය රිප්ලයි කරලා ලයික් දාන්න.

  • @yasithlakshan6723
    @yasithlakshan6723 3 ปีที่แล้ว +23

    දැන් ඉස්සර වගේ chanux ayy අපේ comment බලන්නෑ වගේ....ඉස්සරනම් like krnw දැන් ඒහෙම නෑ

    • @slgeekdilshan5720
      @slgeekdilshan5720 3 ปีที่แล้ว +1

      th-cam.com/video/wJn7qO9YLoI/w-d-xo.html dan balanna

    • @kasundc4711
      @kasundc4711 3 ปีที่แล้ว +2

      Ai chanuxta wena weda na kiyala hithuwada

    • @LIVECLIPSFF
      @LIVECLIPSFF 3 ปีที่แล้ว

      @@kasundc4711 mata sahayogaya denna please oyaata pin

    • @yasithlakshan6723
      @yasithlakshan6723 3 ปีที่แล้ว +1

      😒😒😒වෙන වැඩ තියෙන නැති එක මට අදාළ නම් නෑ 😂😂 මම කිව්ව දේ අපහු බලපන් 🤣🤣

  • @madhu6173
    @madhu6173 3 ปีที่แล้ว +71

    Games වල account නැති උනාමත් නැවත ගන්න පුලුවන් විදිහේ video එකක් දාන්ඩ අයියා.❤💎

  • @Seni_Creation
    @Seni_Creation 3 ปีที่แล้ว +5

    චනුක්ස් අයියේ ඔයා නම් මාරයි මට ඕක පොඩ්ඩක් ඔනි වෙලා තිබ්බේ

  • @negusupuwa7875
    @negusupuwa7875 3 ปีที่แล้ว +2

    නියමයි චනුක්ස් අයියෙ ගොඩක් දෙනෙක්ට තිබ්බ ප්‍රශ්නයකට උත්තරයක් දුන්න ❤️

  • @kathaarana-1838
    @kathaarana-1838 2 ปีที่แล้ว +5

    චනුක් අයියේ. මට ලොකු උදව්වක් ඕනි. ඇත්තටම ඒක පිනක්.

  • @Thilina_s_v3
    @Thilina_s_v3 3 ปีที่แล้ว +1

    ගෙවල් වල ඉන්නේ ගොඩක් මේ දවස් ටිකේ කට්ටිය .....වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නේ..කම්මැලි කමයන්න බලන්න ..දවසට 2ක් දැම්මත් කමක් නෑ මේ ටිකේ..... 👌 දෙයක් ඉගෙන ගන්න නේ පාඩු නෑ

  • @piumianu6012
    @piumianu6012 3 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් ව්ඩ්යෝ නම් ඉතින් chanux bro තමයි 👌👌👌

  • @SandaruwanKeerthirathna
    @SandaruwanKeerthirathna 3 ปีที่แล้ว +2

    චනුක්ස් ඔයාගෙ විඩියො එක ගොඩක් වැදගත්.. එක අඩුවක් තිබුනා ෆෙස්බුක් එකක් වෙරිෆයි කරන්නෙ කොහොමද ඩිසෙබල් වෙන්නෙ නැති වෙන්න අලුතෙන්ම හදන අකවුන්ට් එකකට රිපොට් කරොත් අනිවාර්යයෙන් ඩිසෙබල් වෙනවා එ නිසා හරියටම ෆෙස්බුක් එකක් වෙරිෆයි කරන්නෙ කොහොමද කියලත් විඩියො එකක් ඉක්මනින් බලාපොරොත්තු වෙනවා.👍👍

  • @KalaLokaya
    @KalaLokaya 3 ปีที่แล้ว +7

    හොද video එකක් චනුස් අයියේ❤️

  • @anycyclopedia
    @anycyclopedia 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත් Chanux Bro, Thanks, ඒ වගේම TH-cam Community Guidelines ලංකාවේ ගොඩක් චැනල් උල්ලංඝනය කරනවා. ඒවා Report කරන හැටිත් දන්නේ නැති අයට කියල දෙන්න පුලුවන්නම් හොදයි. ගොඩක් වීඩියෝ සිංහල හින්ද Ban වෙන්නෙ නැති එකකුත් තියෙනවා.

  • @himeshwickramasingha4620
    @himeshwickramasingha4620 3 ปีที่แล้ว +12

    දැන්ද දාන්නේ මාසයක් block වෙලා අද තමයි නිදහස් වෙන දවස😐
    #චනුක්ස්අයියටජයවීවා
    #මාක්අයියටහැමනේවා

    • @badjoker6376
      @badjoker6376 3 ปีที่แล้ว +1

      30 days block unama apahu auto unblok wenawad neththam dawas 30kata digatama disabled wela ynawad 😣

    • @badjoker6376
      @badjoker6376 3 ปีที่แล้ว

      දවස් 30 ක් block unada disabled unada mage nm dawas 30k disabled une 😪✋

    • @nimeshjayaweera2279
      @nimeshjayaweera2279 3 ปีที่แล้ว

      උඹ ආයිත් කෙලෝ ගනින්කෝ

  • @weerasinghelageudarathmaut6945
    @weerasinghelageudarathmaut6945 3 ปีที่แล้ว +2

    පින්බර වෙසක් මංගල්‍යයක් වේවා චනුක්ස් අය්යා 🙏🙏

  • @enemy3393
    @enemy3393 3 ปีที่แล้ว +12

    මාක් අයියා මාසෙකට දුන්න ශොට් එක මට.කුනුහර්ප කියනවා කියල තමයි කෙලියේ.ලයික් කරන්නත් බෑ කමෙන්ට් කරන්නත් බෑ🤕🤕🤕 බලු වැඩ 🤧🤧🤧

  • @YouTubeGuideSinhala
    @YouTubeGuideSinhala 3 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්. මම හිතන්නෙ මේ වීඩියෝ එක ගොඩක් අයට වැදගත් වෙයි.

  • @tharindadilhara9316
    @tharindadilhara9316 3 ปีที่แล้ว +4

    ඒක නම් වටිනම දෙයක් ❤️

  • @ceyproff3608
    @ceyproff3608 3 ปีที่แล้ว

    මගේ එකේ තිබ්බෙ company name එක.. ඒත් හරි ගියා ❤️‍🔥

  • @theboniyaa1847
    @theboniyaa1847 3 ปีที่แล้ว +7

    එක දිගට මාස ගනන් බ්ලොක් වෙලා ඉදපු එවුන් කො😅💔

    • @bhagyavf
      @bhagyavf 3 ปีที่แล้ว +1

      Still 😌 how to get it back?

    • @MUDIYANSEKOREA
      @MUDIYANSEKOREA 3 ปีที่แล้ว

      😒

  • @nikithsamalka5891
    @nikithsamalka5891 3 ปีที่แล้ว +3

    ඒකනම් වටිනවා මචන්😑 මේ එක්කම ID Verification එකත් දැම්මනම් හොදයි.. මගේ ඒක කරපු නිසා කවදාවත් disable වෙන්නෙ නෑ.හැබැයි කුනුහර්ප කියපු ගමන් මාසයක් බ්ලොක් වෙනවා..අවුරුද්දට මාස 6ක් විතර බ්ලොක්😹😹😹 එ නිසා මන් ඇබ්බැහි නෑ ඒවට

    • @YasiruBandara-h1x
      @YasiruBandara-h1x 8 หลายเดือนก่อน

      Ade mat ekekta ponnya kiyaka bannna menna awa kiyanko profile eke yatinma kaha patatta your profile has some issue kiyala aulk weida bn eka..mn report ekkut damma..appeal ekkut damma

  • @vish1477
    @vish1477 3 ปีที่แล้ว +4

    නියමයි chanux අයිය♥️♥️

  • @maleeshanadeeshanasoysa6004
    @maleeshanadeeshanasoysa6004 3 ปีที่แล้ว +1

    පේජ් එක රිපෝට් උනාම රෙඩ් මාක් එක අයින් කරගන්න විදියක් ගැන දන්නවා නම් වීඩියෝ එකකුත් කරන්නකෝ අයියේ ❤️❤️

  • @isharaiddamalgoda2043
    @isharaiddamalgoda2043 3 ปีที่แล้ว +25

    ID එ⁣කක් use කරලා facebook account එක හදන ක්‍රමයක් තිබුන නම් මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි නේ....😌

    • @HirushaHirusha-j1o
      @HirushaHirusha-j1o 4 หลายเดือนก่อน

      අයිඩින්ඩිය අංක දාලා හදන්න බබැරිද

  • @imashaumayangi5042
    @imashaumayangi5042 ปีที่แล้ว

    🥺❤️ thank u aiyee...Fb account eka active una dn..

  • @chanuka_rulez8343
    @chanuka_rulez8343 3 ปีที่แล้ว +7

    Thank you for bringing this message. At least now let's hope that our Social media will be a better place & people would have learnt a lesson.

  • @priyngawarnasooriya6297
    @priyngawarnasooriya6297 2 ปีที่แล้ว +1

    # කොච්චර තාක්ෂනේ දියුණු උනත් කවදාවත් බෑ මගේ ID එකේ මූණයි facebook acc එකේ මූණයි ගලපන්න නම් බෑ 😅😅 ඒවා හීන මුතූ

  • @Claxde_x
    @Claxde_x 3 ปีที่แล้ว +6

    Habi fb mn naha eath mn chanux
    bro ge videos nm blnawa
    ❤️❤️
    Plz aiyye hoda athmayak labanna me athmewath ❤️ denna plz

    • @Srilankanbusdiarie
      @Srilankanbusdiarie 3 ปีที่แล้ว +2

      මොකක්.🤔🤔🤔

    • @Claxde_x
      @Claxde_x 3 ปีที่แล้ว +1

      @@Srilankanbusdiarie 😁😁

    • @slgeekdilshan5720
      @slgeekdilshan5720 3 ปีที่แล้ว +1

      th-cam.com/video/wJn7qO9YLoI/w-d-xo.html dan balanna

    • @Claxde_x
      @Claxde_x 3 ปีที่แล้ว

      @@chithukatheshan255 😂 seen eke inne eki

    • @LIVECLIPSFF
      @LIVECLIPSFF 3 ปีที่แล้ว +1

      @@Claxde_x mata sahayogaya denna please oyaata pin

  • @anushkacp
    @anushkacp 3 ปีที่แล้ว +2

    ඇත්තටම permanently disable වුනාම එකවුන්ට් එකේ Full backup එකක් download කරගන්න දෙනවා.
    Photos, videos, Posts, friend list, join වෙලා හිටපු Group list එක, ,Like කරපු Page list එක පවා එවනවා.
    මගෙ අවුරුදු 14ක් පරණ එකවුන්ට් එක කිසිම warning, reason එකක් නැතුව මේ මාසෙ මුල disable වුනා. ඒකෙන් තමා මේ ගැන දන්නෙ

    • @asokaaravindaperera1832
      @asokaaravindaperera1832 3 ปีที่แล้ว

      මොකක් නිසාද disable උනේ

    • @anushkacp
      @anushkacp 3 ปีที่แล้ว

      @@asokaaravindaperera1832 reason එකක් දුන්නෙ නෑ.. ඒකම තමා අවුල

    • @indunilchathuranga5461
      @indunilchathuranga5461 3 ปีที่แล้ว

      Full backup eka khmda ewanne

  • @vihanganimsara1871
    @vihanganimsara1871 3 ปีที่แล้ว +4

    නියමයි අයියේ ❤️

  • @firetogaming-official2568
    @firetogaming-official2568 2 ปีที่แล้ว +2

    😍 ගැම්මක් අයියෙ

  • @marline9445
    @marline9445 3 ปีที่แล้ว +6

    පුළුවන් නම් comment block වුණාම ඒක fix කරන විදිහ කියල දෙන්න

  • @codgamingyt7379
    @codgamingyt7379 3 ปีที่แล้ว

    ගොඩක් වටිනා වීඩියෝ එකක් චනුස් අයියේ.

  • @travelwithdinuofficial
    @travelwithdinuofficial 3 ปีที่แล้ว +56

    👍❤

  • @Love_Feeling23
    @Love_Feeling23 2 ปีที่แล้ว +1

    අයියේ මගේ Account එකත් Disabled වෙලා. ඒත් ඒක එයාලගේ වැරදී මක් නිසා කියලා 100% sure. මට මේකට ඔයාව සම්බන්ධ කර ගෙන උදව් ඉල්ලන්න ඕනේ. අයියගේ මේ Video එකේ විදිහට මගේ එක හදන්න බැහැ

  • @lakiyabro2533
    @lakiyabro2533 3 ปีที่แล้ว +3

    ජයවේවා 👍👍👍

  • @ranjanthilakasiri7917
    @ranjanthilakasiri7917 2 หลายเดือนก่อน

    🔥🔥🔥 fb page එකක් හදනවානම්, පරණ personal acc එකෙන් හැදුවොත්, පේජ් රිපෝට් වැදුනොත්, personal acc එක නැතිවෙයිද ? අනික හදන හැම personal acc එකකටම අනිවා, තමන්ගේ පොටෝ 1ක් දාන්නම ඕනද ?

  • @LionHeartMusicStudio
    @LionHeartMusicStudio 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනා විඩියෝ එකක් අයියා

    • @Oshan_Dissanayaka
      @Oshan_Dissanayaka 3 ปีที่แล้ว +1

      සබ්ස්ක්‍රයිබ් එකක් දීල සප් එකක් දෙන්න කොල්ල නේ....

  • @harsha_madu
    @harsha_madu 3 ปีที่แล้ว +1

    Chanux bro ව දැක්කත් ඇති😍😋

  • @KaveeLK16
    @KaveeLK16 3 ปีที่แล้ว +3

    ආපු ගමන් බැලුවා

  • @sanjeewapradeep4151
    @sanjeewapradeep4151 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා... කොමෙන්ට් බ්ලොක් වෙන්නෙ ඇයි කියලත් කියන්න

  • @piumianu6012
    @piumianu6012 3 ปีที่แล้ว +30

    කෝ බලන්න chanux bro ගේ ව්ඩ්යෝ එක්ක එනකල් බලාගෙන ඉන්න අය❤❤

  • @rlsxsheha3210
    @rlsxsheha3210 3 ปีที่แล้ว +2

    ඒක නම් නියමයි අයියේ

  • @RukshanAmarasinghe
    @RukshanAmarasinghe 3 ปีที่แล้ว +11

    email බලන්නෙ නැති මම 😂😂

    • @Oshan_Dissanayaka
      @Oshan_Dissanayaka 3 ปีที่แล้ว

      සබ්ස්ක්‍රයිබ් එකක් දීල සප් එකක් දෙන්න කොල්ල නේ....

  • @dilshanmaduwantha902
    @dilshanmaduwantha902 ปีที่แล้ว +1

    ලංකාවෙ කවුරැවත් කලින් වගේ දැන් දේශපාලකයින්ට එයාලා කරන වැරදි වැඩවලට කවුරැත් බැනලා වත් වැරදි පෙන්නලා වත් දැන් කවුරැත් සමාජ ජාලවල වැඩිය දාන්නෙනෑ එහෙම දාපු ගමන් තමයි ගොඩක් අයට ලංකාව‌ෙ ඔය ලෙඩේ එන්නේ මට හිතනෙ විදියට දේශ පාලකයින් මොන වැරැද්ද කරත් අනාගතේ එයා ලග‌ෙ හොඳ කියකියා තමා ඉන්න වනේන‌ෙ නැත්නම් එයාලා අපට එකඑක ලෙඩ දානවා නීති හදන්නෙ එයාලමනේ මේ කමන්ට් එක සමහරවිට මතෙනට ගැලපෙන් නැතූව ඇති එහෙම උනානම් ඒ සම්බන්දව මට සමාවනේන

  • @walkingmind
    @walkingmind 3 ปีที่แล้ว +4

    පට්ට වටිනව වීඩියෝ එක ❤️

  • @keshakaperera8103
    @keshakaperera8103 3 ปีที่แล้ว

    ඔය විදිහට කරා අදට දවස් 30ක් තාම නැහැ දවස් 30 න් පස්සෙ අපු අය ඉන්නවද

  • @dinushadecosta1525
    @dinushadecosta1525 3 ปีที่แล้ว +17

    බ්ලොක් වෙලා ඉන්න මං වගේ අය ඉන්නෝද😁

    • @slgeekdilshan5720
      @slgeekdilshan5720 3 ปีที่แล้ว +1

      th-cam.com/video/wJn7qO9YLoI/w-d-xo.html dan balanna

    • @redmiNote-qw6rf
      @redmiNote-qw6rf 3 ปีที่แล้ว +1

      මාසෙකට block . Comment ekak damma, ගෑනු ඔහොමයි ,කියලා ඒකට, නෙදකින් මාක් කාරයා

    • @thilaklanka4946
      @thilaklanka4946 3 ปีที่แล้ว

      ane mage channel ekatath sup ekak dennako aiye

    • @oshtv2092
      @oshtv2092 3 ปีที่แล้ว

      Innno aurudu 10ka fb aka

    • @LIVECLIPSFF
      @LIVECLIPSFF 3 ปีที่แล้ว

      @@oshtv2092 mata sahayogaya denna please oyaata pin

  • @whatevervideos884
    @whatevervideos884 3 ปีที่แล้ว +2

    ඵකක් වැරදි කිව්වා, account disable වුනත් acc ඵකේ details ගන්න පුලුවන් මාසක් ඇතුලත. “Download your information “ ගිහින්, account ඵකට අදාල සියලු විස්තර files විදියට download කරගන්න පුලුවන්.

    • @navodakalank3768
      @navodakalank3768 3 ปีที่แล้ว

      කොහොමද බන් ගන්නෙ මහෙ අකව්න්ට් එක හැක් උනා ඒකල්ල ෆ්බී එකෙන්ම ලොක් කරා මට අකව්න්ට් එක හදල තිබ්බ ෆෝන් නම් එක අමතකයි ලොක් එක අරින්න උන් ඉල්ලන්නෙ නම් එක දැන් මට මොකුත් කරගන්ට බැරුන් ඉන්න්ව් උදව් ප්ලීස් මචන් 🙏😌

    • @uthpalasewwandi6492
      @uthpalasewwandi6492 12 วันที่ผ่านมา

      අනේ මටත් ඕකම වෙලා තියෙන්නේ ...😢 ​@@navodakalank3768

    • @uthpalasewwandi6492
      @uthpalasewwandi6492 12 วันที่ผ่านมา

      ​@@navodakalank3768ඒක ඔයාආය හදා ගත්තෙ කොහොමද

  • @ravindramadugalla5395
    @ravindramadugalla5395 2 ปีที่แล้ว +3

    මගේ fb එකවුන්ට් එක ඩිසේබල් උනා idඑක දැම්මට වැඩක් නෑ පරන id එකක් නිසා අලුතින් එකවුන්ට් එකක් හදන්න බැරි ද.....

  • @sujanwanniarachchi804
    @sujanwanniarachchi804 3 ปีที่แล้ว

    අයියේ පුළුවන්නම් රෝමින් ගැනත් පොඩි වීඩියෝ එකක් කරන්න🙏❤️

  • @Adivishen
    @Adivishen 3 ปีที่แล้ว +8

    එකෙක්ට කුනුහරපෙන් බැනල.දවස් 30 ක් කමෙන්ට් ලයික් කරන්න බැරුව ඉන්න මම😌😌😌 තව දවස් 28 ක් ඉන්න ඕන..එකෙක්ට පොන්නය කියල බැනල😁

    • @gayanlng
      @gayanlng 3 ปีที่แล้ว

      උබ ඒ වචනය කිව්වෙ සිංහලෙන්ද english වලින්ද 😁

    • @Adivishen
      @Adivishen 3 ปีที่แล้ว

      @@gayanlng සින්හලෙන් බන්🤣 ... පොන්න පෝස්ට් කියල දැම්මෙ 😁

    • @gayanlng
      @gayanlng 3 ปีที่แล้ว

      @@Adivishen උන් ඒවත් අදුනනවද..

    • @Adivishen
      @Adivishen 3 ปีที่แล้ว

      @@gayanlng අනෙමන්ද බන්🤣. තව දවස් විසිපහක් ඉන්න ඕන🤣

    • @gayanlng
      @gayanlng 3 ปีที่แล้ว

      @@Adivishen මගෙත් දැං දවස් 3ක් ඒකනම්.. whsapp group වල දාන එකක් messanger දාන්න ගිහින් 🤣🤣🤣...
      Group එකේ හිටියෙත් 5යි... දැම්ම ගමන් send උනේවත්නෑ block 😁😁🤣

  • @ozembro3948
    @ozembro3948 3 ปีที่แล้ว +1

    නියමයි chanux අයියෙ

  • @slbus5710
    @slbus5710 3 ปีที่แล้ว +3

    වචන bro ට කැමති අය ලයික් එකක් දාගෙන යන් හෝඳේ

  • @thimirayt9656
    @thimirayt9656 3 ปีที่แล้ว +1

    වැඩි වැඩියෙන් ලැබේවා ,😀

  • @gamingMIKIYA
    @gamingMIKIYA 3 ปีที่แล้ว +7

    Mama mage free fire acc eka connect karala thiyenne FB.30000 VADA viyadam karala thiyenne. Me video ekanam vatinava maru😍

    • @slgeekdilshan5720
      @slgeekdilshan5720 3 ปีที่แล้ว +1

      th-cam.com/video/wJn7qO9YLoI/w-d-xo.html dan balanna

  • @supunmihiranga3767
    @supunmihiranga3767 3 ปีที่แล้ว +2

    Hate speech වැදිලා මාස ගානක් බලන් ඉන්න මම😒

  • @HIGHCAPACITY-q1w
    @HIGHCAPACITY-q1w 3 ปีที่แล้ว +4

    මගෙ fb ලොක් උනේ කුනුහර්ප කියලා😁💔💉

  • @rgnilmini8375
    @rgnilmini8375 2 ปีที่แล้ว

    දැනුවත් karata godak thanks 🙏

  • @digitalx6209
    @digitalx6209 3 ปีที่แล้ว +4

    Vesak දවසෙවත් Chanux ගෙන් ❤ එකක් බලාපොරොත්තු වෙන මම 🙄

  • @kareenabasu81
    @kareenabasu81 3 ปีที่แล้ว

    Attatama eka godak watina vedio ekak. Mata personally deyak Dana ganna ona. Oyawa contact karaganna widiyak kiyanna puluwan da

  • @Mubashir-v3n
    @Mubashir-v3n 3 ปีที่แล้ว +3

    අඩුම මිලට හොඳම දුරකථනය?

  • @pubuduterance7828
    @pubuduterance7828 3 ปีที่แล้ว

    මගේ tow factor කෝඩ් එක එන්නෙ නැතුව ගොඩ පාරක් try කරාම බ්ලොක් උනා. මගේ id එක සිංහල නිසා ඒක Ps වලින් එඩිට් කරල දැම්මෙ. එවලෙම acc එක ආයි ගන්න පුලුව්න් උනා 🥺😋❤

    • @gamagepasindu5106
      @gamagepasindu5106 11 หลายเดือนก่อน

      අයියේ මගෙ Id එකත් සිංහලනෙ මොකද කරන්නෙ ඒකට

  • @sbgaming5201
    @sbgaming5201 3 ปีที่แล้ว +5

    Fb නෑති මම 😅

  • @biberzsanuk6804
    @biberzsanuk6804 3 ปีที่แล้ว +1

    දැන්නම් මොකක් හරි කෙරුව ගමන් මාසයක් බ්ලොක් වෙනව 🥺🥺 දැනුත් මේ ඉන්නෙ බ්ලොක් වෙලා 🥺🥺

  • @Sadaruwan2840
    @Sadaruwan2840 3 ปีที่แล้ว +9

    Fb කියන්නෙ මොකක්ද 🙄🙄🙄😂

  • @gemalinilani2596
    @gemalinilani2596 3 ปีที่แล้ว

    video eka Kodak watinawa wagema wedagath chanux aiye

  • @sisithapramod3457
    @sisithapramod3457 3 ปีที่แล้ว +8

    Reviewing Your Information May Take Longer Than Usual
    Thank you for sending your information. We have received it.
    We have fewer people available to review information due to the coronavirus (COVID-19) pandemic. It may take longer than usual to review your account.
    We're always looking out for the security of people on Facebook, so until then, you can't use your account.
    Thank you for understanding.
    Mehema watenawa

    • @sisithapramod3457
      @sisithapramod3457 3 ปีที่แล้ว

      Mehema watenawa ganna danna kenak innawada

    • @akilabandara5658
      @akilabandara5658 3 ปีที่แล้ว +2

      Mtath awa. Taama account eka dissabled oyage bro?

    • @Soysa421
      @Soysa421 3 ปีที่แล้ว

      Oyage account eka hamba unada?

    • @dhanushkagavinda3123
      @dhanushkagavinda3123 2 ปีที่แล้ว

      Ade maget ohomai ganna dannada

    • @dhanushkagavinda3123
      @dhanushkagavinda3123 2 ปีที่แล้ว

      Illana gaanak dennm.ganna widiyak kiyanawako

  • @dinulitharuli3785
    @dinulitharuli3785 ปีที่แล้ว

    මම කරෙ මැසේජ් බටන් එක නැති කරගන්න වයස අඩු කරා. ඊට පස්සෙ ක්ෂණිකව බ්ලොක් උනා. දැන් තුන් හතර පාරක් ට්‍රයි කලා. 😢😢😢😢 උදව් කරන්න

  • @sagaya1149
    @sagaya1149 3 ปีที่แล้ว +8

    මට ඔයාගෙන් උදව්වක් ඕන මම ඒක ඔයාට පස්සේ කියන්නම් හාද චනුක්ස් බ්‍රෝ

    • @slgeekdilshan5720
      @slgeekdilshan5720 3 ปีที่แล้ว +1

      th-cam.com/video/wJn7qO9YLoI/w-d-xo.html dan balanna

    • @LIVECLIPSFF
      @LIVECLIPSFF 3 ปีที่แล้ว

      @@chithukatheshan255 mata sahayogaya denna please oyaata pin

    • @Oshan_Dissanayaka
      @Oshan_Dissanayaka 3 ปีที่แล้ว

      සබ්ස්ක්‍රයිබ් එකක් දීල සප් එකක් දෙන්න කොල්ල නේ....

    • @Oshan_Dissanayaka
      @Oshan_Dissanayaka 3 ปีที่แล้ว

      @@LIVECLIPSFF සබ්ස්ක්‍රයිබ් එකක් දීල සප් එකක් දෙන්න කොල්ල නේ....

  • @SenulidPeeris
    @SenulidPeeris 4 หลายเดือนก่อน

    මගේ Fb account එකත් disble උනා. මගේ බිස්නස් page එකත් නැති උනා. අවරුදු 4 ක මහන්සිය වතුර ගියා. මන් ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ මේ පස්නේ එක්ක. මට දන්න මට help කරන්නකෝ. ලොකු පිනක් 🙏🙏

  • @gauraprabhashana3386
    @gauraprabhashana3386 3 ปีที่แล้ว +3

    දැනගැනීමට හොදයි

  • @Isuru_Himalka
    @Isuru_Himalka 3 ปีที่แล้ว +1

    Puluwannam nawathakshanika mewalam gana,idiriyata enna naththam hadanna hithan inna dewal gana video ekak gennako

  • @Anuranga24
    @Anuranga24 3 ปีที่แล้ว +6

    We can't review the decision to disable your account
    We can't review this decision because too much time has passed since your account was disabled.
    මගෙ eccunt එක දෙන්නෙම නැ කරන්න දෙයක් තියෙනවද. Try කරාම උඩ මැසෙජ් එක අවා අවුරුදු 10ක් පරන eccunt එක මගේ 😥

    • @slgeekdilshan5720
      @slgeekdilshan5720 3 ปีที่แล้ว +2

      th-cam.com/video/wJn7qO9YLoI/w-d-xo.html dan balanna

    • @bhagyavf
      @bhagyavf 3 ปีที่แล้ว +1

      Me too experiencing that issue.

    • @MUDIYANSEKOREA
      @MUDIYANSEKOREA 3 ปีที่แล้ว +2

      මගෙත් අවුරුදු 12ක්

    • @Anuranga24
      @Anuranga24 3 ปีที่แล้ว +1

      @@slgeekdilshan5720 බලන්න බැ

    • @bhagyavf
      @bhagyavf 3 ปีที่แล้ว

      @@MUDIYANSEKOREA block wela kochchara kalda ?

  • @Chamith_M_Witharana
    @Chamith_M_Witharana 3 ปีที่แล้ว

    Facebook All Unfriend කරන්නෙ කොහොමද කියලා කියන්න කවුරුත් නැද්ද 🙄

  • @Buddikanirosh
    @Buddikanirosh 3 ปีที่แล้ว +11

    සජීව දිසානායක ඉනට අත් දෙක තියන් 😂😂😂
    .
    .
    .
    .
    .
    එල, එල චනුක්ස් 😋😋😋

  • @oshicovers
    @oshicovers หลายเดือนก่อน

    කමෙන්ට් බ්ලොක් එකට මොකද කරන්න පුලුවන් අයියේ කමෙන්ට් 20/30 දාන්න බෑ 😢 ශෙයාර්ත් බ්ලොක් 🥺

  • @praneethpalihena1514
    @praneethpalihena1514 3 ปีที่แล้ว +3

    We can't review the decision to disable your account
    We have fewer reviewers available due to the coronavirus (COVID-19) pandemic, so we can't review this decision at this time.
    මේක වැටෙනවනෙ.. මේකට වෙන විසදුමක් නැද්ද..😢😢😢😢😢😢

  • @earthclub2604
    @earthclub2604 3 ปีที่แล้ว +2

    ගිය අවුරුද්දෙ account එක disable උනෙ, ඔහොම කරාම කිව්ව corona නිසා පරක්කු වෙනව කියල.
    දැන් ඔහොම කරාම කියනව, disable වෙලා දවස් තිහක් ඇතුලත විතරලු සලකන්නෙ

    • @mgappriyadarshana
      @mgappriyadarshana 9 หลายเดือนก่อน

      matath okma wuna brother thaam aganna behe

  • @harindumanadul4160
    @harindumanadul4160 3 ปีที่แล้ว +7

    තමන්ගෙ photo එකක් වත් upload කරල නැත්නම් ID එකේ photo එකත් එක්ක ගලපන්න බැරිවෙනවනේ , එතකොට මොකද වෙන්නෙ

    • @malithinduranga4536
      @malithinduranga4536 3 ปีที่แล้ว +1

      ඒවා fake account විදියට සලකන්නෙ,

    • @brokenpclk6498
      @brokenpclk6498 3 ปีที่แล้ว

      @@malithinduranga4536 pala podi eko

  • @adithaniduk4963
    @adithaniduk4963 3 ปีที่แล้ว +6

    නමේ අන්තිම කැල්ල දාලා නෑ FB එකේ... එතකොට ID එක ඔය කියන විදිහට යවලා එකව්න්ට් එක ගන්න බැරිද

    • @slgeekdilshan5720
      @slgeekdilshan5720 3 ปีที่แล้ว +1

      th-cam.com/video/wJn7qO9YLoI/w-d-xo.html dan balanna

    • @LIVECLIPSFF
      @LIVECLIPSFF 3 ปีที่แล้ว

      mata sahayogaya denna please oyaata pin

  • @flameboy9869
    @flameboy9869 3 ปีที่แล้ว

    මගේ account එකත් ඩිසේබල් වෙලා දැන් අවුරුද්දක්. Whatsapp එකට mail කරල whatsapp එක ඇක්ටිව් කට ගත්ත.ඒත් තාඅ facebook එක ඩිසේබල්

  • @ykdpro
    @ykdpro 3 ปีที่แล้ว +3

    පර්මනට්ලි ඩිසේබල් වුනු අකවුන්ට් එකක් එනේබල් කරන්න බැරිද?

    • @m.h.jeewanthalakshan873
      @m.h.jeewanthalakshan873 3 ปีที่แล้ว +1

      මටත් දැන ගන්න ඕන

    • @oshtv2092
      @oshtv2092 3 ปีที่แล้ว +1

      Oooo

    • @LIVECLIPSFF
      @LIVECLIPSFF 3 ปีที่แล้ว

      @@oshtv2092 mata sahayogaya denna please oyaata pin

    • @minsana1388
      @minsana1388 2 ปีที่แล้ว

      Baha

  • @VideoTvsl
    @VideoTvsl 3 ปีที่แล้ว +1

    Account 3ක් dissable උනා ඒවා අයේ ගන්න බෑ ඊට පස්සේ මගේ Full නම දාලා Dissable වෙන්න කලින් Id verify කරා

  • @Mr.Hasanka
    @Mr.Hasanka 3 ปีที่แล้ว +5

    • @pinkapple9681
      @pinkapple9681 ปีที่แล้ว

      Aiye kohomda oya page eka restore krgththe😢

  • @lahiru8520
    @lahiru8520 3 ปีที่แล้ว

    ෆේස් බුක් එක මම නොදැනුවත්ව සියලු දේවල් වෙනස් වෙනව සහ මගේ දුරකථනයේ දේවල් මගේ පාලනයකින් තොරව වෙනස් වෙනව . ගේම් එකක්වත් නිදහසේ ගහන්න බෑ. සියලු දේවල් රොබෝ වගේ ඉබේම පාලනය වෙනව. මොකක්ද මේකට කරන්නෙ . ලොකු උදවුවක්

  • @digitalx6209
    @digitalx6209 3 ปีที่แล้ว +3

    දාපු ගමන් ආපු අය මේ කෙනාට 👍

  • @gamingpathum9027
    @gamingpathum9027 3 ปีที่แล้ว

    වටින විඩියෝ එකක් බ්‍රෝ

  • @svmusicstudio4930
    @svmusicstudio4930 3 ปีที่แล้ว +3

    අද vedio එක වටිනවා කියලා කියන අය මෙතැනට.. 😇 ❤️
    👇 😍

  • @harshakokila4443
    @harshakokila4443 3 ปีที่แล้ว

    Aiye hariyata utube chanell ekak hadagnn widiha video ekak karannako

  • @kavyaashinshana7342
    @kavyaashinshana7342 3 ปีที่แล้ว +3

    අයියෙ ඔයාගෙ whatsapp nmbr එක දාන්නකො...මට ඒක send වෙන්නෙ නෑ නේ🤔...please අයියෙ...ඒක ගන්න උදව් කරන්නකො ලොකු උදව්වක්❤️

    • @thilaklanka4946
      @thilaklanka4946 3 ปีที่แล้ว +1

      ane mage channel ekatath sup ekak dennako aiye

    • @kavyaashinshana7342
      @kavyaashinshana7342 3 ปีที่แล้ว

      @@thilaklanka4946 SUBSCRIBE karaa komlo🤗❤️

    • @LIVECLIPSFF
      @LIVECLIPSFF 3 ปีที่แล้ว

      @@kavyaashinshana7342 mata sahayogaya denna please oyaata pin

    • @thilaklanka4946
      @thilaklanka4946 3 ปีที่แล้ว

      @@kavyaashinshana7342 thanks

    • @thilaklanka4946
      @thilaklanka4946 3 ปีที่แล้ว

      @@kavyaashinshana7342 thank akke

  • @Hesara_photography_channel
    @Hesara_photography_channel 3 ปีที่แล้ว +1

    අයියෙ FB එකවුන්ට් එක පරිස්සම් කර ගන්න විඩියො එකක් ගෙන්නකො එකවුන්ට් උස්සන්න බැරි වෙන විදිහ හදා ගන්න හැටි අනෙ අයියෙ ලොකු උදව්වක් 😪😪

    • @LIVECLIPSFF
      @LIVECLIPSFF 3 ปีที่แล้ว +1

      mata sahayogaya denna please oyaata pin

  • @mohamednusair186
    @mohamednusair186 2 ปีที่แล้ว +1

    Mr මගේ fd account ak disabled වෙිලා මම ඔබ තුමා කියන ආකාරයටම request එකක් දැමිමා disabled වෙි ලාත් මාසයකට වැඩි රිප්ලයි නැ මොනවද වෙින්නේ පුමද වෙිලා හරි ලැබෙියිද thanks