දරාගන්න අමාරු ආතල් 😂| අම්මෝ යකෝ මෙන්න සින්දු | Stefan Kavee

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024
  • මෙය හුදෙක් විනෝදය සදහා පමනයි...
    If You enjoy Video, Just Subsribe ❤️👊
    See you again with another video like this 👋
    Second channel - / kaveereacts19
    Instagram - ...
    Facebook - / kaveesha.dilshan.334
    Kavee Reacts Tiktok - www.tiktok.com...
    Stefan Kavee Tiktok - www.tiktok.com...
    CHECK OUT MY OTHER VIDEOS
    දරාගන්න අමාරු ආතල් - • දරාගන්න අමාරු ආතල් 😂| ...
    ආද්‍යාත්මික සුවය - • ආධ්‍යාත්මික සුවය Ultra...
    හිනාවෙවී අඩමු - • එන්න හිනාවෙමු හිනාවෙවී...
    THIS IS FOR PEOPLE LOOKING FOR A LAUGH
    EVERYONE ALWAYS SMILE AND BE HAPPY ❤️
    Thanks For watching...!
    #comedyvideo #sinhala #sirasatv #viral #funnyvideo #comedy #sinhalamemeathal #sinhalajokes #song #songfunny #funnysong #old #sirasa #superstar #athalvideo #memesinhala #memereaction

ความคิดเห็น • 2.8K

  • @StefanKavee
    @StefanKavee  2 ปีที่แล้ว +2014

    හිනාවෙන්නෙපා කියලා හෑලි ලියන්නද ආවෙ ?
    යකෝ මේවට හිනා යන්නැත්නම් උබට ලෙඩක්.. බෙහෙත් ගනින් 😂

    • @shanthagunathilake127
      @shanthagunathilake127 2 ปีที่แล้ว +39

      Ammoooo ayiye katada ane hina yanne naththe? Mage nam hinawela badath ridenawa😛😍😍🤣🤣🤣🤣🤣🤣

    • @thushararemix3474
      @thushararemix3474 2 ปีที่แล้ว +17

      අනිවා😂❤️✌️

    • @kavishkau
      @kavishkau 2 ปีที่แล้ว +10

      Ammo lemna

    • @induwareeminethma7155
      @induwareeminethma7155 2 ปีที่แล้ว +10

      Hamo 😂😂

    • @Venuu____Drazt
      @Venuu____Drazt 2 ปีที่แล้ว +16

      ගොඩක් හිනාගියා tnx..👍

  • @sakuniamasha2434
    @sakuniamasha2434 2 ปีที่แล้ว +143

    අම්මෝ අම්මෝ 😂😂😁 උදේම ආතල් දේවල් අසා හිනාව පාලනය කර ගන්න බැරුව අකල් මරණ සිදු නොවේවා 😁😁

  • @yohanmadawa3383
    @yohanmadawa3383 ปีที่แล้ว +478

    සමිතාට මුලු ලන්කාවම හිනා වෙනවා දැන්....😂

    • @charitharuwanpura3293
      @charitharuwanpura3293 ปีที่แล้ว +25

      Yako ahinsaka මිනිස්සුන්ට mehama කරලා Views අරගෙන higannek වෙන්න එපා ඉට kalin tho higa kapan.

    • @sonuranasooriya7121
      @sonuranasooriya7121 ปีที่แล้ว +10

      Ow ekanam attha paw minissunta hina wenna hoda na eyata talent nattan eyawa sudusu na kiyala yawanna one ohoma hina wenna e minissu jokersla neweine

    • @BuddiniNimesha
      @BuddiniNimesha 11 หลายเดือนก่อน +5

      Tho anungen higakapan

    • @ASHAN_KAWINDA
      @ASHAN_KAWINDA 10 หลายเดือนก่อน +2

      @@sonuranasooriya7121 ubata hinayanne nattam beheth ganin yako thota ledak

    • @Roshi-jx5lv
      @Roshi-jx5lv 6 หลายเดือนก่อน +2

      😮

  • @user-sayuri639
    @user-sayuri639 ปีที่แล้ว +36

    දුකින් ඉන්න වෙලාවේ හිනා ගැස්සුවට thank you 😂❤

  • @pahasarapahasara407
    @pahasarapahasara407 ปีที่แล้ว +159

    හිනා වෙන්න වෙලා තියෙන්නෙ විනිශ්චය මණ්ඩලයේ උන්ට..
    අනුන්ට හිනාවෙන්නෙ උන්ට අද රටම හිනාවෙනවා...😂😂😂

  • @Naji1506
    @Naji1506 2 ปีที่แล้ว +294

    අම්මෝ මේවා තමා සින්දු😂😂හිනා වෙලා මැරෙන්න🤣මේ වගේ වීඩියෝස් ඉස්සරහට ගොඩාක් ඕන අයියේ😊.අද වීඩියෝ එකනම් මරු😹😹

    • @malshananayakkara1703
      @malshananayakkara1703 2 ปีที่แล้ว +7

      😂

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +22

      අනිවා 😂💔

    • @dammikakumari8620
      @dammikakumari8620 ปีที่แล้ว +1

      මෙ වාගෙ විඩියෝ තව ඔනෙ අයියෙ.
      මරු ඇ 😝😜🤣🤣

    • @lakshi172
      @lakshi172 11 หลายเดือนก่อน

      😂😂

    • @DilanChathuranga-vu5yn
      @DilanChathuranga-vu5yn 11 หลายเดือนก่อน +1

      Kenekge adupaduwak dakala hinawena adu paduwa mathin madiya tharakarana ewata sport dena oxalate godak watinawa thu thopi

  • @kzr805
    @kzr805 2 ปีที่แล้ว +1867

    2000න් පස්සේ අපි ගැන දැන් සතුටුයි බං..😂 🤝

    • @E.g.Ishan123
      @E.g.Ishan123 2 ปีที่แล้ว +41

      🤣🤣අනිවා බං

    • @yasithinduwara1474
      @yasithinduwara1474 2 ปีที่แล้ว +21

      siraa aa

    • @nethminisansala4748
      @nethminisansala4748 2 ปีที่แล้ว +20

      සිරා ඈ 👍😂

    • @kasunprabath5056
      @kasunprabath5056 2 ปีที่แล้ว +11

      Aniwaren

    • @sewwandiweerasinghe1010
      @sewwandiweerasinghe1010 2 ปีที่แล้ว +51

      සිරාවටම ... 😂 2000 න් පස්සෙ උන්ට බනින උන්ට මේවා පෙන්නන්න ඕනි 😂🤣

  • @umekshithimandi581
    @umekshithimandi581 2 ปีที่แล้ว +399

    අනේ මන්දා මොනවුණත් පව් කාගේවත් අඩුපාඩු වලට හිනා වෙන්න බෑ මොකද අපටත් අඩු පාඩු තියෙයි , මොනවා වුනත් අයියාගේ වීඩියෝ හැමදාම මරේ මරු👍🔥

    • @isangaprasadi6556
      @isangaprasadi6556 2 ปีที่แล้ว +6

      Ekahari eunat hina wenne nethuwa bee ane mn aweth hina wenna niwi eth hina giya

    • @SameeraWidanagedaraEducation
      @SameeraWidanagedaraEducation 2 ปีที่แล้ว +2

      සිරසම හදන ඒවා

    • @panchi374
      @panchi374 2 ปีที่แล้ว +2

      ඔව් ඒක ඇත්ත

    • @kavinduheshan6229
      @kavinduheshan6229 2 ปีที่แล้ว +1

      එකඟයි

    • @biomathsseteka2005
      @biomathsseteka2005 2 ปีที่แล้ว +1

      @@SameeraWidanagedaraEducationසිරසේ අනිත් reality show වල එහෙම නෑනේ ඉතිම්🤣🤣

  • @lassanadewal8918
    @lassanadewal8918 ปีที่แล้ว +20

    මමත් ගියා ඔයා තරගයට.සුපිරි එ අතීතය ❤️ ආදරෙයි සිරස❤️ 2009

  • @UpulBandara-ym3tn
    @UpulBandara-ym3tn ปีที่แล้ว +141

    මනුස්සයකුගේ අතීතයේ වූ වරදක්
    නැවත වර්තමානයට අරගෙන එනවා කියන්නේ ඒ මිනිහා ආපහු අතීතයට යනවා.නැවත දුක් වෙනවා.අනුන්ගේ අතපසු
    වීමක් මුදල් සෙවීමට හෝ උපහාසයකට යොදා ගන්නවානම්
    මිනිහෙක් හැටියට මීට වඩා හිතන්න ඕන.මම හිතන්නේ

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl 10 หลายเดือนก่อน +2

      Mewa kiyala wadak na bro....mata me karana attimba maranta hitenawa..

    • @HiruniKaweesha-v5v
      @HiruniKaweesha-v5v 10 หลายเดือนก่อน +2

      ❤️❤️❤️

    • @darkvenom7422
      @darkvenom7422 8 หลายเดือนก่อน +3

      Ai oy me video ek bluwe..?

    • @m.a7562
      @m.a7562 8 หลายเดือนก่อน +1

      As if judge's are perfect there laughing at mistakes

    • @YashiCleyara_
      @YashiCleyara_ 6 หลายเดือนก่อน +5

      ඒක aththa මේ අහින්සක මිනිස්සු dakkma nam hina යන්නේ නැහැ මෙයගෙ කොන්ඩෙ dakkma නම් හිනා යනවා 😂

  • @rose2603
    @rose2603 2 ปีที่แล้ว +538

    ඒ කාලේ මේ කාලේ කියලා වෙනසක් නෑ....2000ට කලින් අයගේ tiktok තමා නියමම 🤣🤣🤣🤣

    • @sapnapiyumi9063
      @sapnapiyumi9063 2 ปีที่แล้ว +2

      😃😆😂

    • @crazylife5650
      @crazylife5650 2 ปีที่แล้ว +2

      Aniwa..😂😂

    • @Nilu..nilu1427
      @Nilu..nilu1427 2 ปีที่แล้ว +2

      ජිවමන උනෙත් 2000 කලින් අමරනිය හඩ ඇති මිනිස්සු තමයි..මිනිස්සුන්ට ඔන හැකියාව .තමන්ට පුළුවන් දෙයක් කරන්න ඔන

    • @ravindumax1024
      @ravindumax1024 2 ปีที่แล้ว

      Sirama

    • @naveendesilva7186
      @naveendesilva7186 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 👍😂

  • @gayangayan4130
    @gayangayan4130 2 ปีที่แล้ว +304

    මට හිනා ගියේ බ්‍රෝ මේ අහිංසක මිනිස්සු ගැන නෙවේ....උන්ට හිනා වෙන විනිෂ්චය මංඩලේ චරිතා ප්‍රධාන ගැන...🤣🤣🤣

    • @roshanipriyangika4682
      @roshanipriyangika4682 2 ปีที่แล้ว +3

      Aneda kiyanne minissunge adupadukam walata henawena un othana enna Thun denage adu padukak baluwoth okunta andum nathiwa yanna wenne

    • @gayangayan4130
      @gayangayan4130 2 ปีที่แล้ว +1

      @@roshanipriyangika4682 🌹🌹🌹

    • @sriya-kanthi-
      @sriya-kanthi- ปีที่แล้ว +1

      @@gayangayan4130 🤣🤣🤣🤣 apita upades dena 2000 ta kalin unge ewa dekama appriyayi

    • @gayangayan4130
      @gayangayan4130 ปีที่แล้ว +7

      @@sriya-kanthi- නෑ සහෝ...පව් මේක ජෙනරේෂන් එකේවත්...ගමේ...ගොඩේ කමේ ප්‍රස්නයක්වත් නෙවේ...👍👍👍
      අත්දැකීම් නොමැති කම...සමාජ ඇසුර නොමැතිකම ..නිසි වයසට බුද්ධිය මෝරා නැතිකම සහ ...ඕනෑම දෙයක් හොද හෝ නරක උවත් ඒක ප්‍රසිද්ධනම් බදාගන්න යෑමේ ප්‍රතිඵලයයි...🤔
      පව් මිනිස්සු...විසේශයෙන්ම අපේ රටේ ගැහැනු අය ඕනෑම දෙයක් ප්‍රසිද්දිය ලැබෙනවනම් කරන්න බලන් ඉන්නවා...🤔🤔🤔

    • @ushaniishara287
      @ushaniishara287 ปีที่แล้ว

      @@gayangayan4130 👍👍

  • @googlesee7361
    @googlesee7361 2 ปีที่แล้ว +138

    ගමේ එවුනුයි.වටේ පාප යාලුවොයි ෆොම් කරපුවා තමා ඔය 😂

  • @bhagyaudayashan322
    @bhagyaudayashan322 ปีที่แล้ว +41

    සමිතා එදා ඒ අයට හිනා උනා අද ඒ රටම සමිතට හිනා වෙනො

  • @dinushanprabod1756
    @dinushanprabod1756 ปีที่แล้ว +25

    මොනා උනත් ඇත්තටම පව්...සමහරවිට ඒ මිනිස්සුන්ට එහෙම උනේ ජීවිතේ අවංකකම නිසා වෙන්නත් පුලුවන් ...ප්‍රාර්ථනා කරන්න ඕන සංසාරේ කිසිම ආත්මෙක මෙවැනි මානසිකත්වයක් නොලැබේවා කිසිම අයෙකුට...නිදුක් වේවා...

  • @lakshikamadushani2055
    @lakshikamadushani2055 2 ปีที่แล้ว +203

    මරු සින්දු ටික... මේවනේ හලෝ සින්දු.. 😂 සුපිරි වීඩියෝ එක අයියේ❤️😅

  • @mayurafernando6792
    @mayurafernando6792 2 ปีที่แล้ว +47

    ටික්ටොක් එන්න කලින් ආතල් ටික.. තාම මතකයි සිරසෙන් දුන්න ආතල් .. උබෙ කතාවට එකගයි මල්ලි🤣🤣🤣

  • @DINESHMUSIC-is1uh
    @DINESHMUSIC-is1uh 2 ปีที่แล้ว +196

    අනෙ පව් බං😢ගොඩක් බලාපොරොත්තු තියානනෙ එන්න ඇත්තේ🤔 මොනා උනත් පොඩි හරි ලස්සනක් තිබුනා😘...අනුන්ගෙ අඩුපාඩු අල්ලගෙන හිනා වෙන්න උත්සහ කරන්න එපා බං🙏

    • @Amazing.world-670
      @Amazing.world-670 2 ปีที่แล้ว +2

      හා😂

    • @mindking5861
      @mindking5861 2 ปีที่แล้ว +8

      Bath kana harak bn mun anunta hina vena muta therei muta hina una davasata paw bn

    • @Amazing.world-670
      @Amazing.world-670 2 ปีที่แล้ว

      @@mindking5861 😂

    • @hush6133
      @hush6133 2 ปีที่แล้ว

      @@mindking5861 elm

    • @chitchat321
      @chitchat321 2 ปีที่แล้ว

      🤣🤣

  • @shakyadushmantha1559
    @shakyadushmantha1559 ปีที่แล้ว +20

    මොකෙක්ද බං අර වඳුරෙක් ඉන්නේ නිල්පාට ශර්ට් එකක් ඇඳන්න්.. 😂😂

    • @GaneshWickramarathna
      @GaneshWickramarathna 7 หลายเดือนก่อน

      අවන්කෙන් බොක්ක

    • @geethmadushan2044
      @geethmadushan2044 หลายเดือนก่อน

      අනිව මොකෙක්ද මේකා..අනුන්ට හිනාවෙන්න

    • @NilushSriwantha
      @NilushSriwantha 3 วันที่ผ่านมา

      ඌ සිංදු කියන උන්ට වඩා සුපිරි ගොන් ආතල් ටිකක් දෙනවා.මෝඩයෙක්.

    • @chamarasampathsampath1640
      @chamarasampathsampath1640 19 ชั่วโมงที่ผ่านมา

      Gon කැරියෙක් minissunta hinawena

  • @Sanu19455
    @Sanu19455 ปีที่แล้ว +145

    අහිංසක මිනිස්සුන්ගේ අඩුපාඩු පෙන්නලා හිනාවෙලා ආතල් ගන්න එක හපන්කමක් නොවෙයි සහෝදරයා. ලැජ්ජා වෙන්න ඕනේ. 😟 පව්. හැම මනුෂ්‍යයෙකුටම ආත්ම ගරුත්වයක් තිබෙනවා. ඒක මතක තියාගන්න.

    • @user-ig2er
      @user-ig2er ปีที่แล้ว +5

      ඇත්ත.😢

    • @premgamage4885
      @premgamage4885 8 หลายเดือนก่อน +9

      සිරාවටම....
      ඇත්තටම මේ මිනිස්සු සිංදු කියනකොට මටනම් එයාල ගැන දුකක් අනුකම්පාවක් ඇති වුනේ. එයාලා හදවතින්ම එයාලට දැනෙන දේ ඉදිරිපත් කළේ. අපිට නොපෙනුනාට අපේ කොච්චර අඩුපාඩු ඇද්ද ? ඒවා දැකලා සමහර මිනිස්සු අපිට මොනවා කියනවා ඇත්ද ? චුට්ටක් මීට වඩා හිතන්න. මේ වගේ videos දාලා තමන්ගේ chanel එක ඉදිරියට ගන්නවට වඩා හොඳයි, තමන්ගේම හැකියාවෙන් සමාජයට යමක් පෙන්වන එක. අනුන්ට අපහාසෙට හිනාවෙන එක අපිට පේන්නේ මානසික රෝගියෙක් විදිහට. මේ video එකේ පැත්තකින් උඹ තමයි හොඳම විහිළුව මචං. අනුන්ට අපහාස කරන්න කලින් තව ටිකක් දුර හිතන්න. මොකද තමන් ඊට වඩා ලොකු විහිළුවක් වෙලා සමාජෙට. උඹ ගැන දුකයි මචෝ.😅

    • @YashiCleyara_
      @YashiCleyara_ 6 หลายเดือนก่อน +4

      ඔව් තව ljja nathuwa pin karala දාලා තියෙන comment එක බලන්නකො. නුගත් කම තමයි .

    • @Bemuzz-k1n
      @Bemuzz-k1n 5 หลายเดือนก่อน +3

      ​@@YashiCleyara_අන්න කතාව.කාටද අනෙ මේවට හිනායන්නෙ.මනුස්සයෙක්ට වැරදුනාම හිනා වෙන එක ලංකාවේ හැටි.අපිට වෙන හිනා වෙන්න දේවල් නැතුවද මෙවට හිනාවෙන්නෙ.boot එකක් වගෙ කාල දුකින් ඉන්න උන්ට නම් හොදයි හිනායන්න.ඒත් පියවි ලෝකෙ ඉන්න මිනිස්සුන්ට මේවට හිනායන්නෙ නෑ.....මොනාද මේ.මිනිස්සුන්ට හිනා වෙන්න එපා.අනිත් එක තව මනුස්සයෙක්ගෙ චරිතයට නිගරු කරන්න අපි කාටවත් අයිතියක් නෑ.ඒක එයාගෙ ජීවිතේ.එයාට අයිති.මිලියන ගනන් විව්ස් ගියා කියලා හැමෝම මේවට කැමති වෙනව කියලා හිතන්න එපා...අපිට වැරදෙන තැන අපිවත් දන්නෙ නෑ.එතකොට අපි කැමති ද අපෙ ඒවා මෙහෙම වීඩියෝ කරකර අනිත් අය දානවට.මනුස්සයෙක්ව ආතල් එකට ගන්න කලින් හිතන්න.මට මෙහෙම උනොත් මම කොහොමද ඉන්නෙ කියල.ඒ වගෙ තමයි අනිත් මනුස්සයොනුත්.මේ වගෙ නූගත් වැඩ හොදයි නූගත් මිනිස්සුන්ටම.අනුන්ගෙ දුක,, වැරදීම් මාකට් කරන උන්ටනම් හරියන්නෙ නෑ.අදාළ කාලයට ස්වභාවධර්මය පිළිතුරු දේවි.තමන්ගෙ මොලේ පාවිච්චි කරල වැදගත් දෙයක් කරන්න බලන්න අහිංසක මිනිස්සුන්ට හිනා වෙලා විහිලුවක් වෙන්නැතුව.ඔහොම අය හින්දා තමයි අපෙ රට තාම දුප්පත්.

    • @Bemuzz-k1n
      @Bemuzz-k1n 5 หลายเดือนก่อน +2

      ​@@YashiCleyara_අන්න කතාව.කාටද අනෙ මේවට හිනායන්නෙ.මනුස්සයෙක්ට වැරදුනාම හිනා වෙන එක ලංකාවේ හැටි.අපිට වෙන හිනා වෙන්න දේවල් නැතුවද මෙවට හිනාවෙන්නෙ.boot එකක් වගෙ කාල දුකින් ඉන්න උන්ට නම් හොදයි හිනායන්න.ඒත් පියවි ලෝකෙ ඉන්න මිනිස්සුන්ට මේවට හිනායන්නෙ නෑ.....මොනාද මේ.මිනිස්සුන්ට හිනා වෙන්න එපා.අනිත් එක තව මනුස්සයෙක්ගෙ චරිතයට නිගරු කරන්න අපි කාටවත් අයිතියක් නෑ.ඒක එයාගෙ ජීවිතේ.එයාට අයිති.මිලියන ගනන් විව්ස් ගියා කියලා හැමෝම මේවට කැමති වෙනව කියලා හිතන්න එපා...අපිට වැරදෙන තැන අපිවත් දන්නෙ නෑ.එතකොට අපි කැමති ද අපෙ ඒවා මෙහෙම වීඩියෝ කරකර අනිත් අය දානවට.මනුස්සයෙක්ව ආතල් එකට ගන්න කලින් හිතන්න.මට මෙහෙම උනොත් මම කොහොමද ඉන්නෙ කියල.ඒ වගෙ තමයි අනිත් මනුස්සයොනුත්.මේ වගෙ නූගත් වැඩ හොදයි නූගත් මිනිස්සුන්ටම.අනුන්ගෙ දුක,, වැරදීම් මාකට් කරන උන්ටනම් හරියන්නෙ නෑ.අදාළ කාලයට ස්වභාවධර්මය පිළිතුරු දේවි.තමන්ගෙ මොලේ පාවිච්චි කරල වැදගත් දෙයක් කරන්න බලන්න අහිංසක මිනිස්සුන්ට හිනා වෙලා විහිලුවක් වෙන්නැතුව.ඔහොම අය හින්දා තමයි අපෙ රට තාම දුප්පත්.

  • @nethmikawya8923
    @nethmikawya8923 2 ปีที่แล้ว +91

    මරු අයියා 😂😄 අම්මෝ mood එකක් ගහල ඉද්දි උනත් හිනා වෙන්න පුලුවන් සුපිරියට ......

  • @purnimasandamali8404
    @purnimasandamali8404 2 ปีที่แล้ว +89

    අම්මෝ මරු අනේ 🤣❤️. තව ඕන මේ වගේ ජෝක් වීඩියෝස් අයියේ.

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +9

      අනිවා 😁🤝

    • @YashiCleyara_
      @YashiCleyara_ 6 หลายเดือนก่อน

      මේ මිනිස්සු ljja වෙන එක ඔයාට joke එකක්ද

    • @mohanprabath
      @mohanprabath หลายเดือนก่อน

      🥲හී

  • @sanjanasathsarani137
    @sanjanasathsarani137 2 ปีที่แล้ว +69

    මාව හොස්පිටල් දාන්න අයියෝ.😂😂😂😂😂😂😂😂 හිනාකාලා මැරෙනවා යකෝ මේවා බලලා... 😂😂😂 සුපිරී අයියේ ඔයානම් ❤️❤️ මාර ආතල් දෙන්නේ 😂

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +5

      😁❤️😂

    • @sanjanasathsarani137
      @sanjanasathsarani137 2 ปีที่แล้ว

      Hi aiya 😇❤️

    • @KingsleyDunston
      @KingsleyDunston 8 หลายเดือนก่อน +1

      ඇයි යටිබඩ රිදෙනවද .....😂..ඔක්කාරෙටත් එනවද....😂

  • @ranilperera7191
    @ranilperera7191 ปีที่แล้ว +26

    මම ඒක ප්‍රශ්නයක් අහන්නම් තමන්ව ජාතක කරපු අම්මා හරි තාත්තා හරි එහෙමත් නැත්නම් තමන්ගේ සහෝදරයෙක් මේ වගේ වැඩසටහනක කවදාහරි දකින්න කැමතිද ?

  • @kalumsrimalaththanayaka7013
    @kalumsrimalaththanayaka7013 5 หลายเดือนก่อน +16

    චැනල් එක කරන එකා දැක්කම තමයි මටනම් හිනා යන්නේ 🤣

    • @Susanthasanjeewasanjeewa-i6j
      @Susanthasanjeewasanjeewa-i6j 3 หลายเดือนก่อน +1

      Meka karana eka nikan pons kenek wage 😂😂😂😂

    • @sarathkumara-jg4gn
      @sarathkumara-jg4gn 2 หลายเดือนก่อน

      ​@@Susanthasanjeewasanjeewa-i6jමටත් හිතුන 😀😀

  • @shakilaprasadini1459
    @shakilaprasadini1459 2 ปีที่แล้ว +72

    අර Call එකක් එන සීන් එක නම් මං බලලා තියනවා අම්මෝ ඉතින් 🤣🤣🤣

  • @sahannimsara8583
    @sahannimsara8583 2 ปีที่แล้ว +58

    දහසක් මල් විකසිත වෙන මේ හිමිදිරි උදෑසනේ නිකං බඩයන ආතල් දෙන්නෙපා බල්ලො😂💔.. ගැම්මක් බන් ඉතින් 😂😂💔

  • @madhushanipremarathna1542
    @madhushanipremarathna1542 2 ปีที่แล้ว +32

    රියැලටි ශෝ ආපු මුල් කාලෙ ,අපි හිනා උනාට ඒ අයගේ නොතේරුම්කම ,පවු අප්පා 🤣

  • @shanedirisinha6134
    @shanedirisinha6134 9 หลายเดือนก่อน +4

    Phone eka රිම්ස් යද්දී ඇහුන සිංදුව කොහොමද කදුලු උනන ඔය ඇස් දෙක ❤❤❤❤❤ අපේ දමිත් අයියා ගේ සිංදුවක් ඇහුනත් මාර සතුටුයි

  • @Mlw693
    @Mlw693 หลายเดือนก่อน +3

    මෙතන මෙහෙම කතාවක් තියෙනව. ලංකාවෙ ලොකු පිරිසක් ඉන්නව හඳුනාගත් හෝ නොගත් මානසික සංකූලතා තියෙන අය. ඉතින් මේ අයගෙන් කොටසක් තමයි මේ ඇවිත් ඉන්නෙ වෙන්න පුලුවන්. ඇත්තටම අවබෝධයක් නැති කෙනෙක් මේකට හිනා වුණාට වෛද්‍යවරයෙක් වෙන මට නම් මේ ගැන තියෙන්නෙ දුකක් සහ බයක්. වෛද්‍යවරයෙකි වෙන්න කලින් මමත් හිනා උනා මතකයි. මේ අයට නිසි මානසික ප්‍රතිකාර නොලැබීම දුකක්. ඒවගේම මේතරම් මානසික ගැටලු තියෙන පිරිසක් ලංකාවෙ සිටීම බයක්. ආධ්‍යාත්මිකව දියුණු රටක මේවගේ මිනිස්සු ප්‍රසිද්ධයේ අපහාසයට ලක්කලොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්න උනත් පුලුවන්.

    • @fathimajesmin9048
      @fathimajesmin9048 11 ชั่วโมงที่ผ่านมา

      Yes. Anith minisunge, , athma gavrawaya, manasika peedanaya gena hithanna tharum apey minisu dhiunu wela ney

  • @dilshaninuwan3164
    @dilshaninuwan3164 2 ปีที่แล้ว +601

    2000න් පස්සෙ අපිට බනින අයියලා අක්කලාගෙ ( නැන්දලා මාමලා🥴 ) හැකියාවන් අම්මෝ.... 😂

    • @dushanthalakmal6643
      @dushanthalakmal6643 2 ปีที่แล้ว +18

      අනේ පොඩ්ඩෝ උබගේ අම්මයි තාත්තයි ඒකාලේ අය තමා 2000 පස්සේ උන්ගේ මොලේ තරම

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 2 ปีที่แล้ว +6

      මූ හිතන්නේ උගේ ඉදිරිපත් කිරිම ලස්සනයි කියලා,

    • @dilshaninuwan3164
      @dilshaninuwan3164 2 ปีที่แล้ว +18

      @@dushanthalakmal6643 මගේ අම්මයි තාත්තයි 2000ට කලින් තමයි හැබැයි ඔය වගේ මගුල් නටල චාටර් වෙලානෑ 😂 මේ බලන් ඉදහන් උබගෙ ලමයිත් 2000ට කලින් ඉපදෙයි 😂😂😂

    • @dushanthalakmal6643
      @dushanthalakmal6643 2 ปีที่แล้ว +5

      @@dilshaninuwan3164 මගේ ළමයි 2000 පස්සේ උන් තමා හැබැයි මුන් වගේ අබ්බ ගොබ්බයො වෙන්න දෙන්නැ 🤣🤣🤣🤣

    • @dilshaninuwan3164
      @dilshaninuwan3164 2 ปีที่แล้ว +7

      @@dushanthalakmal6643 එහෙනම් උබේ ලමයි හදන විදිහක් බලාගෙන හිටපන් අනුන්ගෙ කුණු හොයන් නැතුව මගේ අම්මයි තාත්තයි ගැන මම බලාගන්නම්

  • @WARENGAMEGHNNA
    @WARENGAMEGHNNA 2 ปีที่แล้ว +45

    අඩේ මරු ටික් ටොකුත් මරු මේකත් සුපිරියක් ❤️

  • @divyanjana918
    @divyanjana918 2 ปีที่แล้ว +62

    😂අන්න ඒකයි
    අදත් එළම .............🤗🥀

  • @SadarekaSadarek
    @SadarekaSadarek 9 หลายเดือนก่อน +2

    ගොඩක් හිනා උනා දැකලා නැති වීඩියෝ දැක්කා thanks malliyo❤❤❤❤❤❤❤

  • @Hashini0804
    @Hashini0804 ปีที่แล้ว +7

    අයියෙ මේක නම් පිස්සුවක්😂 මරු අයියේ දුකින් ඉන්න වෙලාවට අඩ අඩ හිනා යනවා 😂

  • @dulanjanisubodha9811
    @dulanjanisubodha9811 2 ปีที่แล้ว +316

    2000න් පස්සෙ අපිට බැනපු අනූ ගණන් වල කස්ටිය 😂😂

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +23

      😂💔

    • @tharindushiwantha8603
      @tharindushiwantha8603 2 ปีที่แล้ว +4

      Comady star wage😀😀😀

    • @isuru8080
      @isuru8080 2 ปีที่แล้ว +7

      80gananwala aya

    • @janithweerasekara7991
      @janithweerasekara7991 2 ปีที่แล้ว +3

      👍😂😂😂

    • @biomathsseteka2005
      @biomathsseteka2005 2 ปีที่แล้ว +3

      @@tharindushiwantha8603 ෂො එකේ නෙවෙයි ආපු එවුන්නේ ජෝකර්ස්ලා

  • @shehaniradika8691
    @shehaniradika8691 2 ปีที่แล้ว +57

    හිනා කලා මැරෙනවා...අයියේ.....😂😂😂තව විඩියෝ ඔනී ❤️😂

  • @pabasarawandana7761
    @pabasarawandana7761 2 ปีที่แล้ว +79

    හියියූ... ෆෝන් එක රින්ග් වුණා නේද 🤣🤣✋
    සිංදු කිය කිය ඉන්නකොට ගත්තේ 🥴😂

  • @ChandanaSilva-ol7tf
    @ChandanaSilva-ol7tf 5 วันที่ผ่านมา +2

    මෙවා සිරසෙ යනකොට මු ඉපදිලත් නැතුව අැති හරියට මු කියන්නෙ එ කලෙ හිටියා වගෙනි බන්😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @PaminiIransi
    @PaminiIransi 2 หลายเดือนก่อน +3

    ❤වීඩියෝ එකට වඩා කමෙන් බලල හිනා උන මම වැනි තවත් අය සිටීද ????😂😂😂 (මොනා උනත් වීඩියෝ එක මරු❤❤❤ )

  • @kavindaranathunga9165
    @kavindaranathunga9165 2 ปีที่แล้ว +36

    මෙන්න සින්දු ගැම්මක් තමා අයියේ.ආදරෙයි ගොඩාක්

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +7

      Brother 😍❤️

  • @kingsleydunston9115
    @kingsleydunston9115 ปีที่แล้ว +25

    අනුන්ට හිනාවෙන එවුන් ඉන්නවා නේද උන් හරිම අංගසම්පූර්ණයි නේද......බලමුකො ඉතිං....සමිතා ,අමල්...උනත්

  • @shyaminiprabodha
    @shyaminiprabodha 2 ปีที่แล้ว +85

    හත්දෙයියනේ ....🤦🤣.. මොක්කුද බන් මේ....පුටුවක් බලල වාඩිකරන්නකො.😂...හයියෝ උදේම මේක බලල හිනාකාලා මැරෙන්නෙ දැන් ...🤣🤣🤣
    වීඩියෝ එක සුපිරියක් ආතල් සින්දුටික හැබැයි "අහා"🤣😂😂

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +5

      😂😂❤️

    • @doniamilsha3676
      @doniamilsha3676 2 ปีที่แล้ว +1

      Math yano මටත් udauwak oniiiiii🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @sajithnalaka5634
      @sajithnalaka5634 8 หลายเดือนก่อน

      ​😅@@StefanKavee

  • @rangamanoj3008
    @rangamanoj3008 ปีที่แล้ว +14

    2000 පස්සෙ උන් මේ තරගෙට එන්න විදියක් නෑ මොකද උන් කිරි බොන කාලේ නේ නැත්නම් උන්ගෙ වැඩත් බලන්න තිබුනා 😂😂😂😂😂

  • @antdarmawardana1742
    @antdarmawardana1742 ปีที่แล้ว +3

    ලැජ්ජ වෙන්න නෑවිදිම් ඉන්න මොලයක් තියෙන්න ඔන මෙයාලට 😒 අයිය program ek lssnta krnw 😂❤️

  • @Kumari160
    @Kumari160 2 ปีที่แล้ว +13

    අහම්බෙන් හම්බ උනේ මේ වීඩියෝ එක අම්මෝ හිනාවෙලා එපා උනා 😂😂😂😂😂😂😂

  • @Athulapriyadarshana
    @Athulapriyadarshana 2 ปีที่แล้ว +73

    මටනම් වැඩිපුර හිනා ගියේ සිංදු වලට නෙවෙයි මේක ඉදිරිපත් කරන හරක් බූරුවගෙ දැගලිල්ල දැකල.😀😀😀

    • @thiliniediri8460
      @thiliniediri8460 ปีที่แล้ว +6

      හරියට හරි 😂

    • @mallikapasindu2174
      @mallikapasindu2174 ปีที่แล้ว +3

      Uta oi තරමින් wath sinduwak kiyanna beruwa ethi ponnayek අහිංසක minissunta apahasa karanwa

    • @AmilaRuwan-m3z
      @AmilaRuwan-m3z 7 หลายเดือนก่อน +2

      A sirawatama muth a wagemai

  • @jeewantha4050
    @jeewantha4050 2 ปีที่แล้ว +30

    අඩෝ පට්ට බන්😂😂😂හැබැයි අර මිනිස්සු දැක්කහම පව් කියලත් හිතෙනවා😪 😂😂

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +7

      දැන් උන්ට මේවා බැලුවම මොනවා හිතෙනව ඇත්ද බම් 😂

    • @jeewantha4050
      @jeewantha4050 2 ปีที่แล้ว +5

      @@StefanKavee පොලව පලාගෙන යන්න හිතෙනවා ඇති බම්😂😂

    • @doniamilsha3676
      @doniamilsha3676 2 ปีที่แล้ว

      Ellenna හිතෙනවා athi bn

  • @MediaLifeSL
    @MediaLifeSL 10 หลายเดือนก่อน +9

    තෝව දැක්කම සේරටම වඩා හිනා යනවා. අමු ගොං 😂😂😂😂😂😂

  • @IsuruLashman-ys1ik
    @IsuruLashman-ys1ik 7 หลายเดือนก่อน +1

    මේ ඇහෙද්දි හිනා යනවා යකොවු .ලැජ්ජයි බ්න්න් මටත් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @jayanikaruwangala6397
    @jayanikaruwangala6397 2 ปีที่แล้ว +201

    2000 ට පස්සේ එවුන්ට බනින 2000 ට කලින් එවුන් 😒💔 😂අම්මෝ මරු හිනාවෙලා මැරෙන්නේ 🤣🤣🤣

    • @nadeeshanmaduranga5971
      @nadeeshanmaduranga5971 2 ปีที่แล้ว +1

      Katawahapan podi eka

    • @kesharasamarakoon3842
      @kesharasamarakoon3842 2 ปีที่แล้ว +1

      ade sirwatama

    • @Venuu____Drazt
      @Venuu____Drazt 2 ปีที่แล้ว +2

      2000 න් පස්සෙ මෝඩයෝ හැමතැනම🤣

    • @uvindusahan947
      @uvindusahan947 2 ปีที่แล้ว +4

      @@Venuu____Drazt අම්මෝ නාකි පකෙක් ඇවිත් 😌 දුවපිය නාකි පකා 😌

    • @Mastercolla1
      @Mastercolla1 2 ปีที่แล้ว +1

      දැන් කාලේ ඉතිං ටික්ටොක් ආතල් තමයි 2000 පස්සේ ,පව් ඉතිං

  • @hiruniprabodhika7006
    @hiruniprabodhika7006 2 ปีที่แล้ว +9

    අම්මෝ මටනම් බෑ යකෝ.........අර call එක එන seen එක.....😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 ඔහොම්මම යමන් කීවලූ🤣🤣🤣🤣

  • @humairah_shanzz
    @humairah_shanzz 2 ปีที่แล้ว +16

    දෙයියනෙ 😹 දාපුවගෙන් වැඩියම හිනා වුන වීඩියො එකද කොහෙද මේක😹

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +1

      හි හී 🙊😂

  • @mihirivithanage1274
    @mihirivithanage1274 10 หลายเดือนก่อน +1

    Oya side eke idan dena athal maru ...සුපිරි .ආදරෙයි

  • @himayajayapathi4100
    @himayajayapathi4100 ปีที่แล้ว +2

    Ayyee oygee vido nm pissuwak aaa මගේ උගුරත් බැරැන්ඩි උනා යකෝ හිනාවෙන්න

  • @nishanthipriyadarshani8438
    @nishanthipriyadarshani8438 2 ปีที่แล้ว +93

    අනුන්ට හිනා වුණු එවුන්ට පස්සෙ අඬන්න වෙනවා කියලා ඔප්පු වෙලා ඉවරයි.😊

    • @madujayawardene3493
      @madujayawardene3493 ปีที่แล้ว +8

      අනිවාර්යෙන්ම

    • @nayanakumari5460
      @nayanakumari5460 10 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්

    • @NuwanMilinda
      @NuwanMilinda 8 หลายเดือนก่อน +1

      කාගෙත් අඩු පාඩු තියෙනවා.මෙ ලෝකයේ කවුරුත් සර්වසමිපුර්ණ නෑ නේ.

  • @thakshiherath8888
    @thakshiherath8888 2 ปีที่แล้ว +8

    හරි මෝඩයි සිරසෙන් උනත් ඔවා ඔම දාන එක වැරදි හැමොම මනුස්සයොනෙ..🤘එත් හිනා යන එක සදාරණයි😁

    • @DammaRathana-oy3fv
      @DammaRathana-oy3fv 6 หลายเดือนก่อน

      සිරස හිතලා කරන්නෙ

  • @chamathkapiumi1201
    @chamathkapiumi1201 2 ปีที่แล้ว +45

    අද දැනගත්තෙ මට සිංදු කියන්න පුලුවන් කියලා😂😅

  • @uththarakumari8938
    @uththarakumari8938 ปีที่แล้ว +4

    බරපතල වැඩි වීඩියෝ 😂😂 අම්මෝද්😂😂❤️

  • @chathurachaminda4152
    @chathurachaminda4152 ปีที่แล้ว +2

    9.20 දරා ගන්න අමාරුයි පුතා.🤣🤣🤣🤣

  • @dulanjanisubodha9811
    @dulanjanisubodha9811 2 ปีที่แล้ว +13

    අර මයික් එකේ මදුරුවෝ වහපු ඇන්ටිත් මරු හැබැයි 😂😁

  • @sahanya-qu7jr
    @sahanya-qu7jr 2 ปีที่แล้ว +25

    හිනා වුනාට නම් කමක් නෑ අයියේ ඇද කරන්නේ එපා හරිද 😊 ඔයගේ මේ video නම් මරු 👍☺️

    • @shanikadilhani2634
      @shanikadilhani2634 2 ปีที่แล้ว +1

      2000pashse lamai Hari boladai. Bolada Comment.

  • @primalkimalshika9417
    @primalkimalshika9417 2 ปีที่แล้ว +31

    හිනා කාලා මැරෙනවා අයියේ😂💔

  • @ChandanaThusisth
    @ChandanaThusisth 5 หลายเดือนก่อน +1

    ඔයා නම් මරු.මල්ලො ෆ්‍රෝගැම් එක නියමයි ආතල් නම් ආතල්

  • @geminhimayt5355
    @geminhimayt5355 ปีที่แล้ว +2

    ගැම්මක් bn

  • @sasindulaksada7807
    @sasindulaksada7807 2 ปีที่แล้ว +46

    ඔයා හැම දමා අපිව හිනා ගස්සනවා . ඔයා හරිම ලස්සනයි අයියා 😍😍😍😘😘

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +15

      මගේ උන් ටික හිනාවෙලා ඉන්නෙපයි 😁❤️

  • @tharangamax1756
    @tharangamax1756 2 ปีที่แล้ว +18

    😃😃ඒ කාලේ ටික් ටොක් එහෙම තිබුනෙ නැති එක අපේ වාසනාව

  • @E.g.Ishan123
    @E.g.Ishan123 2 ปีที่แล้ว +40

    මම ගෙදරදි සිංදු කියනො ඔයිට වඩා හොදට 😁🙉🙉💔

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +3

      ඔව් ඕයි 😂💔

  • @nethmimadhushani2970
    @nethmimadhushani2970 ปีที่แล้ว +10

    ඒ කාලේ ත්‍රිපෝශ වල හිඟකම😂💔

  • @nadeeshanadeesha5270
    @nadeeshanadeesha5270 ปีที่แล้ว +2

    😜😜😜😜😜😜 හිනා ගිහිල්ලා පණ යනවා ඒත් ඉතිං පව් කියල හිතෙනවා

  • @MASHIBABH-m4w
    @MASHIBABH-m4w 2 ปีที่แล้ว +41

    අම්මො කවි අයියේ සුපිරි ඈ😂♥️

  • @kaviya_hdk
    @kaviya_hdk 2 ปีที่แล้ว +25

    වකුගඩු වත් ඇරඹුනා අයොයො 😂😂

  • @ishu7319
    @ishu7319 2 ปีที่แล้ว +11

    වීඩියෝ එකක් දානකම් හිටියෙ මරු අනේ 🤣😅

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 ปีที่แล้ว +4

    😂😂😂😂😂😂😂😂😂 මානසික සුවය දෙන ඔබට ස්තුතියි...

  • @mrgasiya1947
    @mrgasiya1947 ปีที่แล้ว +5

    godakma ahinsaka minissu bn.

  • @chanukapushpakumara2492
    @chanukapushpakumara2492 2 ปีที่แล้ว +30

    ආතල් තමයි පව් යකෝ වෙන වැඩක් කරහං මචං අර ශෝට් වීඩියෝ වැඩේ පට්ට

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +5

      දෙකම යනවා 🙂🤝

  • @rangadipathiyalageeamithan5987
    @rangadipathiyalageeamithan5987 2 ปีที่แล้ว +167

    හැම කෙනාම දක්ෂ නෑ මල්ලී. ඒ අයගේ ඉදිරිපත් වීමට ගරු කරන්න පුතා. අපහස කරන්න එපා මල්ලී.පවි.

  • @sadushipathumika3244
    @sadushipathumika3244 2 ปีที่แล้ว +113

    ඇගේ ලේ පිරිසිදු කරාට ගොඩක් පින් 😂💔

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +8

      එසේම වේවා 🤝😂

    • @himalijayawardena3767
      @himalijayawardena3767 2 ปีที่แล้ว

      Ow a

    • @SilwaSilwa-qy6le
      @SilwaSilwa-qy6le 11 หลายเดือนก่อน

      Ow a

    • @rukshanasharfaz2621
      @rukshanasharfaz2621 10 หลายเดือนก่อน

      මෙහෙම මිනිස්සු අපාහස කරලා ලේ පිරිසිදු කරගන්නවාට වඩා bleaching powder ටිකක් දිය කරලා බොන්න මීට වඩා හොඳයි.

  • @sadunimakala1235Saduni-hx5lt
    @sadunimakala1235Saduni-hx5lt ปีที่แล้ว +2

    පට්ටයි.අයියා😂😂🥰🥰😘😘😘😘😘😘😘😘😘😘👍👍

  • @vijitakumari
    @vijitakumari ปีที่แล้ว +2

    Ammooo malliya oyanam patta super 👌 👍 hina kala maranawa yakoo

  • @vinulimuthukumarana7496
    @vinulimuthukumarana7496 2 ปีที่แล้ว +27

    😂අම්මෝ මරු හිනාවෙලා මැරෙන්නේ 🤣🤣🤣♥🥰

  • @gaminggamunu9996
    @gaminggamunu9996 2 ปีที่แล้ว +32

    අම්මෝර් සුපිරියක් අයියේ 😂❤️

  • @bhagihapugoda4376
    @bhagihapugoda4376 2 ปีที่แล้ว +63

    2000 කලින් උන්ගේ විශේශ හැකියාවන් තමා හැකියාවන් 😪😂😂😂😂😂😂😂

  • @nilushaedirisighe1678
    @nilushaedirisighe1678 ปีที่แล้ว +2

    පට්ට කතාව ඇත්ත වශයෙන්ම මෙය වන 😢🤣🤣🤣🤣🤣🤣🤣💜💜💜💚💚

  • @salindasemasinghe13
    @salindasemasinghe13 ปีที่แล้ว +2

    අම්මො යාකො එටික හිනා ගිහින් පනයනවා 😂😂😂😂😂😂😂

  • @poddi8360
    @poddi8360 2 ปีที่แล้ว +32

    හරිම ලස්සන සිංදු 🤣🤣🤣🤣🤣

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +3

      අලංකාරයි නේද 😂

    • @poddi8360
      @poddi8360 2 ปีที่แล้ว

      @@StefanKavee දරා ගන්න බැ හ්🥲🤣

  • @navithmaranasinghe9282
    @navithmaranasinghe9282 2 ปีที่แล้ว +17

    අද විඩියෝ එකනම් පට්ට අයියේ 🤟

  • @Dewashi_umayangana001official
    @Dewashi_umayangana001official 2 ปีที่แล้ว +26

    අපෙ නංගිගෙ නමත් මදු යකො 🤣 ජිවිතේ කල කිරුනා එක අහලා 🤣

  • @sriyanimangalika-p3q
    @sriyanimangalika-p3q 12 วันที่ผ่านมา

    💯💯💯ලස්සනයි
    හිනා එනවා. ටොප් ස්ටාර්.😂😂

  • @Pathumgourawa
    @Pathumgourawa ปีที่แล้ว

    මරු අයියේ වීඩියෝ එක😅👌👌👌සුපිරී

  • @dulakshitharaka5909
    @dulakshitharaka5909 2 ปีที่แล้ว +6

    Ekath maru aiye. Udema hina wela weda patan ganna puluwan 😂

  • @Imasha570
    @Imasha570 2 ปีที่แล้ว +75

    2000 පස්සේ අයට බනින 90ගනන් වල අයියලා අක්කලා😂💔

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +8

      ලෙප්ට් 😂🤘

    • @nela4201
      @nela4201 2 ปีที่แล้ว

      moda wesiyekne umba me vdo kanna ponnayage hati balapanko. anika tho balapan thoge mole pukene thiyenne meke inne 90 ganan wala unda. thoge ammatath wada naki minissu inne methana. thope maha un adu wayasen thopi wage gobba moda harak hadapu nisa thama thopita ekawath therum ganna molayak naththe. podi badu

    • @akithadulan5374
      @akithadulan5374 2 ปีที่แล้ว +6

      ඉන්නේ ඔක්කොම 90ගණන් වල නෙවි බන්..60-70 දශකයේ එවුන් ..මිනිස්සුන්ට හිනා වෙන්න epa පව්

    • @sachithramalalasekara5489
      @sachithramalalasekara5489 2 ปีที่แล้ว +2

      මේ අනූ ගනන් නෙවෙයි යකෝ.ඔව්ව ‍යද්දි අපි හිටියෙ 2 panthiye.🤣🤣🤣

    • @harshanikumari3116
      @harshanikumari3116 ปีที่แล้ว

      @@sachithramalalasekara5489 ඔව් මේ හුගාක් අය 90 ට කලින් අය.

  • @sarangajayarathne7787
    @sarangajayarathne7787 2 ปีที่แล้ว +26

    2000 ඉපදිච්ච අපි හොදයි. ඒ කාලෙ ඉදල තියෙන්නෙ මාර ආතල් පොරවල්😁😂😂😂

  • @hividoji-han6672
    @hividoji-han6672 ปีที่แล้ว +2

    අයියාගෙ බෙල්ල ලස්සනයි... 😁💓

  • @ireshajaya2211
    @ireshajaya2211 13 วันที่ผ่านมา +1

    අඩෝ මේවා පට්ට ආතල් නේ බන්😂😂😂😂😅

  • @pissukellah3345
    @pissukellah3345 2 ปีที่แล้ว +12

    මාව හොස්පිට්ල් දාන්න අයියෝ😂😂😂 මරු සින්දු අප්පා මේවනම්😂

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +3

      ම්ම්ම් මරු නේත 😂🤘

    • @pissukellah3345
      @pissukellah3345 2 ปีที่แล้ว

      ඔව් අනේ🥰🥰🤭🤭

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 2 ปีที่แล้ว +8

    යකොහ් මල්ලී දෙන ආතල් වලට හිනා යනවා 🤣🤣🤣🤣🤣🤣

  • @kasunihansika760
    @kasunihansika760 2 ปีที่แล้ว +18

    අම්මො යකෝ හිනාවෙලා බඩත් කොර උනා 2000ට කලින් උන්😂💔🙂

    • @StefanKavee
      @StefanKavee  2 ปีที่แล้ว +3

      ආතල් අයියලා 😂

  • @shadowbroo7559
    @shadowbroo7559 2 วันที่ผ่านมา

    අන්තිම එක්කෙනාට කලින් එක්කෙනා තමයි හොදටම කරේ😂😂

  • @UdaraAnjana-qx7ht
    @UdaraAnjana-qx7ht 10 หลายเดือนก่อน

    මුන් ගුලි කාලද ඇවිල්ලා තියෙන්නේ 😅අම්මෝ හිනා කාලා ඉවරයි 😅😅😅🤣