VFS අයදුම්පත්‍රය නිවැරදිව පුරවන්නේ කෙසේද? How to fill the VFS application?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Depending visa, work visa, student visa මෙන්ම අනෙකුත් වීසා වර්ග යටතේ ජපානයට එන්න බලාපොරොත්තුවෙන් සිටින සියලු දෙනාටම VFS application එක පිරවීම අනිවාර්ය වේ. එය ඉතාමත් සරළ application එකක් වන අතර ලංකාවේ බහුතරයක් ජපන් භාශාව උගන්වන අය විසින් මෙය පිරවීම ඉතා අපහසු කටයුත්තක් යැයි පවසමින් මෙම අයදුම්පත්‍රය පුරවාදීමට ඉතා වංචනික ලෙස මුදල් ලබාගන්නා අවස්ථා බහුලය. මෙවැනි සරළ අයදුම්පත්‍රයක් පුරවාගැනිමට නිකරුනේ මුදල් නාස්ති නොකර තමා විසින්ම නිවැරදිව පුරවාගන්නා ආකාරය මෙම වීඩියෝවේ අන්තර්ගත වේ.
    VFS website
    visa.vfsglobal...
    ජපානයට පැමිණීමේදී මුහුණදීමට සිදුවන ගැටලු හා ඒවා පහසුවෙන් නිරාකරණය කරගන්නේ කෙසේද
    • ජපානයට පැමිණීමේදී ඔබට ...
    විදෙස් රැකියා පිළිඹඳව නිපුණතා සංවර්ධන පියස දැනුවත්කිරීමේ වැඩසටහන්
    • අවුරුදු 18-45 අතර කාන්...
    • ඊශ්‍රායලය, ඕස්ට්‍රේලිය...
    • ලංකාවේ ඔබ කරන ඕනෑම රැක...
    ssw visa
    • SSW visa එකෙන් ඇත්තටම ...
    ssw 2 visa - PR & depending visa
    • SSW visa එකෙන් PR ගැනී...
    The Land of Sakura Facebook page
    m.facebook.com...
    The Land of Sakura Facebook group
    www.facebook.c...
    e.mail
    thelandofsakura@gmail.com
    Attachments area
    Preview TH-cam video ජපානයට පැමිණීමේදී ඔබට මුහුණදීමට සිදුවන ගැටලු සහ ඒවා විසඳගන්නා ආකාරය
    Preview TH-cam video අවුරුදු 18-45 අතර කාන්තා පිරිමි ඔබට ජපානයේ නව රැකියා අවස්ථා - (නිපුණතා සංවර්ධන පියස දැනුවත් කිරීම).
    Preview TH-cam video ඊශ්‍රායලය, ඕස්ට්‍රේලියාව, දකුණු කොරියාව, කැනඩාව, නවසීලන්තය, ඇතුලු රටවල්වල දැනට පවතින රැකියා අවස්ථාව
    Preview TH-cam video ලංකාවේ ඔබ කරන ඕනෑම රැකියාවක් පිටරට ගිහින් කරන්න මෙන්න අවස්ථාව - නිපුණතා සංවර්ධන පියසේ දැනුවත් කිරීම
    Preview TH-cam video SSW visa එකෙන් ඇත්තටම ජපන් යන්න පුලුවන්ද?
    Preview TH-cam video SSW visa එකෙන් PR ගැනීම සහ සැමියා/බිරිඳ ගෙවන්වා ගැනීම(depending visa)

ความคิดเห็น • 26

  • @heyyou.1_
    @heyyou.1_ 4 ชั่วโมงที่ผ่านมา

    Thank you very much 🙏❤😊

  • @Ravindukaushalye
    @Ravindukaushalye 5 หลายเดือนก่อน +1

    Thankyou ❤😚

  • @markranatunge612
    @markranatunge612 7 หลายเดือนก่อน +1

    වීසා අයදුම්පත් සහ Vfs අයදුම්පත් දෙකම සමාන වේ. හෝ වෙනස්

  • @pavaniuddeshika7306
    @pavaniuddeshika7306 ปีที่แล้ว +1

    "Names and addresses of hotels or persons with whom applicant intends to stay" me tikata daanna ona school details hari api nawathina thena details harida. api school hostel nemei nawathinneh. wenamama. eka nisa ethana detailsda daanna ona.

  • @channadeepal2422
    @channadeepal2422 5 หลายเดือนก่อน +1

    Good Thanks

  • @dirushan4487
    @dirushan4487 ปีที่แล้ว +3

    අක්කේ place of issue කියන එකට කොළඹ නෙවෙයිද දාන්නේ.මම ගත්ත්තෙත් කුරුණෑගලින්. පාස්පෝට් එකේ නෑ නේ

    • @hasharapamodani
      @hasharapamodani ปีที่แล้ว

      kohen gttat colombo danna oona

    • @thelandofsakurajapan6323
      @thelandofsakurajapan6323  ปีที่แล้ว +2

      Samaharu kiyanawa aniwaren Colombo danna oni kiyala. Eth man Matarin gaththe. Application eke dammeth Matara kiyala. Kisima awulak une na habai.

  • @rcsura7851
    @rcsura7851 ปีที่แล้ว +1

    Good work 👏
    Diffended visa wala vfs එකට අවස්‍ය document වල "Koseki Tohon (Family registration); if applicable" එක ගැන විස්තරයක් දන්න්වද?

    • @tharudevindi4370
      @tharudevindi4370 ปีที่แล้ว +1

      Oyata awashya Karan documents gena denagann puluwn unoth mawath denuwath krnnko 🥺

    • @thelandofsakurajapan6323
      @thelandofsakurajapan6323  ปีที่แล้ว

      th-cam.com/video/tN_9f4v6wAI/w-d-xo.html

    • @Rasadi2275
      @Rasadi2275 8 หลายเดือนก่อน

      Miss defending visa waladi aluth update ekak awith thiyeda vfs yaddi geniyanna one document tika danna puluwanda

  • @tharindudileepa2496
    @tharindudileepa2496 ปีที่แล้ว

    Visit visa application eka kohomada fill karanne

  • @sachithkumarage1166
    @sachithkumarage1166 ปีที่แล้ว +1

    Can I know about what are the required documents to submit to VFS

  • @deepthikumara672
    @deepthikumara672 3 หลายเดือนก่อน

    Visa application 1 both side printout gattata kamak nadda. Thanks

  • @user-kf5jx4wp8k
    @user-kf5jx4wp8k ปีที่แล้ว +1

    Vfs application 1 samaga bara dena anith documents monwda

  • @maheshdesilva6265
    @maheshdesilva6265 10 หลายเดือนก่อน

    SSW working visa waladi vfs ekata marriage certificate aran yanna onada

  • @kasunbasura2890
    @kasunbasura2890 ปีที่แล้ว +2

    VHF aran yanna ona documents monoda

  • @IndikawithJapan
    @IndikawithJapan 7 หลายเดือนก่อน

    koseki tohon kiyanne mokdda

    • @thelandofsakurajapan6323
      @thelandofsakurajapan6323  7 หลายเดือนก่อน

      Japanese familly registration system ekata adala deyak eka adala wenne nee anith ayata