ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙතැනදී සමලිංගික බව සහ බුද්ධ දේශනාව අතර යම් පරස්පර භාවයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ලෝකයේ පරිහානියට හේතුවන ප්‍රබල අකුසල ධර්මයන් තුනක් ඒ තමයි විෂම ලෝභය මිථ්‍යා ධර්මය අධර්ම රාගය මේ අධර්ම රාගය යටතට ස්ත්‍රියක් ස්ත්‍රියකට ආකර්ෂණය වීම පුරුෂයෙක් පුරුෂයෙකුට ආකර්ෂණය වීම සහෝදර සහෝදරයන් අතර ආකර්ෂණ ඇතිවීම විස්තර කරලා තියෙනවා මොනවා උනත් මගේ මතය නම් එවැනි පුද්ගලයන් අප සමාජයෙන් කොන් නොකළ යුතුයි ඔවුන්ට ඔවුන්ගේ නිදහස දිය යුතුයි ඒ ඔවුන්ගේ කැමැත්ත අප එය ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
තෙරුවන් සරණයි දීර්ඝායු ෂ ලැබේවා ස්වාමීන් වහන්ස..🙏🙏🙏
සමලිංගිකත්වය පවකුත් නෙමේ මානසික ලෙඩකුත් නෙමෙයි..ඒ මාතෘකාව මෙච්චර කතා කරන්න තරම් දේකුත් නෙමේ..තමන්ගෙ කැමැත්ත ඒක❤
ආගම සහ විද්‍යාව පටලවා ගෙන ඉන්නවා මේ සාදු .
උඹට ඕන නම් ආ.ප්ප ගහලා අවීචි මහා නරකාධියේ වැටියන්.
ඔබ හරි,"Religion is a dangerous virus " said by Prof: Richard Dawkins.
@@indikagunasekera7764 appa? Sex sexamai igena gena nadda😂
එකගයි හාමුදුරුවනේ
මූ කොහෙද බං දැං...සම්මා බිස්නස් කරලා අන්න ගෑනු අරගෙන රට පැනලා 😂😂
"වචන කැතයි" කියලම පටන් ගන්න ආමි සාධුගේ බණේ ඉතිරි ටික අහලා වැඩක් නැහැ කියලා හිතුනා...! 🥲💩
එහෙමද 👍
ඔව්. මෙයාට homophobic
මේ කාලෙ හැටියටනම් මගේ පුතා හාමුදුරු කෙනෙක් කියනවට වඩා සමලිංගිකයෙක් කියන එක අම්මලාට නම්බ්‍බුවක් සාදු
❤
නමෝ බුද්ධාය නමෝ ධම්මාය නමෝ සන්ඝාය
කියනදේ අහන්න පිලිගැනීම හෝ නොපිලිගැනීම තමන්ගෙ වැඩක් හාමුදුරුවන්ට බැනීම හොදනැහැ
ආදරේ ඇති වෙන්නේ හදවකින් , ඉතින් ඒ හදවතෙ උපන් ආදරේට ආදරේ කරන්නෙත් තවත් හදවතකින් උපන් ආදරයක් . ඉතින් ඒ හදවත් දෙක ගලපන්න ගෑනුද , පිරිමිද අදාල නෑ . ඉතින් කොහොමද ඒක පවක් වෙන්නේ .
Kama lokaya😂
Oya asa athi ema
ඔව් ඒක ඇත්ත.....ඒක පවක් උනත් නැතත් එයාලා එයාලගෙ ආදරේ හොයාගන්නවා.ආදරෙයි කාමයයි දෙකක් කොහොම දෙන්නෙක් ආදරේ කරත් එතන පවක් වෙන්නෙ කොහොමද....ඒ ආදරේ ලග දෙන්නෙක් කොච්චර පරිස්සමෙන් බලාගන්නවද.....කාමය කියන්නෙ ආදරේ නිසා ඇති වෙන දෙයක් මිසක් කාමය නිසා ආදරේ ඇති වෙන්නෙ නෑ.මගේ මතේට අනුව සමලිංගිකත්වය පාපයක් නෙමෙයි.ඒකට විරුද්ධව හඩ නගන එක හාමුදුරුවන්ට සුදුසු නෑ කියලා හිතෙන්නෙ
පන්සල් වෙන නාඩගම් ගම් වල නම් වෙන්නෙ නෑ.එක එක හාමුදුරුවෝ නටන නැටුම් වල වීඩියෝ ඕනි තරම් ඇති.සාසනේ ගැන ඉස්සරෝම හොයලා ඉන්න..ගිහියො හදන්න කලින් පන්සල් ගැන බලන්න
@@TharinduPrabashwara-u9k hamuduruwan karana karma eyalata,me kale thama parihaniyata yana kale,kage kageth seele hoyanna kalin thaman hariyata seele rakinwada hoya ganna
ඒක තමා නේද හාමුදුරුවනේ බලන්න මේ පන්සල් වල තියන ලොකුම ලිංගික සෙල්ලම ගැනනේ නේද මේ කතාකරන්න වෙලා තියෙන්නෙ. ඔබ වහන්සෙත් ඉතාම හොදට ඒක දන්නව ඇති නේහ්?...
❤❤🙏🙏🙏
කාමයේ හරි විදියට හැසිරෙන විදිය පොඩ්ඩක් කියලා දෙන්න අපේ හාමුදුරුවනේ.
මේ හාමුදුරුවෝ කරන්නේ බන කියනෝ වගේ එක එක්කෙනාට බනින එ කයි එක එක ඕපා දූපා කියන එකයි 😢
Oba wahansege desuma kalochithai. Boho himiwarungen wimasuwath nisi pilithurak nolebuni. Eya pawak bawa denageneema lokayata hitha pinisa wanneya. Theruwan saranai.
Mtat samalingik adahas tynw.et mn wiswas krnne buddagm.ek pawaknm mon trm amru umt ek atrinw.ekwt krgn bri modayo hmuduruwnt bninw.anukmp krmu.budu saranai.❤
පොඩ්ඩක් හොයලා බලන්න ඒ ගැන . මේ හාමුදුරුවන්ගෙ බන අහන්න එපා. මොකද උන්වාන්සේ නිවන් අවබෝධ කරවන්න පැවිදි වුන කෙනෙක් නෙවෙයි . තමන්ගේ වැඩේ කරගන්න මහන වෙලා අන්තිමේදි සිවුරු ඇරියා. මෙවැනි ස්වාමීන් වහන්සේලා බුදු දහමට ලොකු කැලලක්
නමො බුද්ධාය
Mn hithuwe me hamuduruwo hodai kiyala eth ne dnm epa wenawa
Mamath ehemai hithan hitiye
උන්නාන්සේගෙ වැඩේ කරගෙන අන්තිමේදි සිවුරු ඇරියා.
අපේ.බයිබලේ.හැටියටත්.සමලිංගිකත්වය.විශාල.පාපයක්..සමහාරක්.හිමි.වරු.මේකට.අවසර.දෙනවාඒ.අතින්.මේ.හාමුදුරුවෝගෝඩාක්.උතුම්
ඔයා බයිබලය හැටියට ද 100%ක් ජීවත් වෙන්නේ?? 😂 ඔයා කතෝලික ද නැත්තං වෙනත් කල්ලි පල්ලියක ද කියන්න මම දන්නේ නැහැ, ඒත් නිල කතෝලික ඉගැන්වීම අනුව ළමයෙක් හදන්න මිසක් ගැහැණියක් හා පිරිමියෙක් කිසිම අයුරකින් සම්පූර්ණ ලිංගික සංසර්ගය හෝ වෙනත් කිසිම ලිංගික ක්‍රියාවක් කරන්න බැහැ! ඒත් ඔයා කසාද බැඳලා නම් ඔයාගේ හෘද සාක්ෂියෙන් අහන්න, බැඳලා නැත්තං දෙමව්පියන්ගෙන් හරි අහන්නකෝ බාබලා හදන්න විතරද sex කළේ කියලා?? 🥲😂
බයිබලයේ එහෙම තියනවා නම් මතක තියාගන්න බයිබලෙත් වැරදි කියලා...😂 දෙවියන් වහන්සේ නම් හැමෝවම මැව්වේ ඒයාලාව මවලා තියෙන්නෙත් දෙවියන් වහන්සේම තමයි..ඉතිං ඒයාම කියනවා නම් සමලිංගිකත්වය වැරදි කියලා මොකද්ද තේරුම මොකටද මැව්වෙ ඒ මිනිස්සුන්ව කොන් කරන්නද එතකොටදෙවියන් වහන්සේ හරිද.?... කිසිම පදනමක් නෑනේ බයිබලේ, කියන්නේ එකක් කරන්නෙ වෙන එකක්...
Bible ekata anuwa christian nowena eka samalingikathwayata wada loku pawak ne😂
Ubala wage eun ithin😂
අදරය පවක්ද කමය නැතිව
Mu hadanne jathi wadaya aussanna .
@EduacademySL ammapa kiyahan
@EduacademySL mage lage ube wage chiththa weda ne
Mewage Aya kiyana dewal walalin minissu jewitha winasa wenawa affa
buduhamuduruvo kavadavath katavath hellu kale ne bududhame kothanavath kawruvath pilikul karala ne . samalingikayan ge a hehima enne upathinmay . ehev eke kohomada paw karayo venne . samhark aya hithalama eka kalata upathinma a hegima thiyena eyalata paw karayo kiyanna be . budu hamuduruvo kiwwe ragayata pavak kiyala misak samalingikathvayata pavak kiyala neme. harima kanagatuy ethakota a vage ayalata me loke kisima thenak dennedda. eyalata monada vrnne 💔
අයියෝ පව් කරගන්න එපා බැනලා මේ සාදුට
මේ වගේ අයට බැන්නා කියලා පව් පිරෙනවද 😂
@@thushariwijesiri996ඇත්ත බන්.මේ වගේ හාමුදුරුවෝ තමා සාසනේ විනාශ කරන්නෙ
අපේ හාමුදුරුවනේ මානසික ලෙඩ්ඩු කවදාවත් ඌ මානසික ලෙඩා කියලා පිළිගෙන තියෙනවද? ආං ඒවගේ තවත් ලෙඩක් තමයි මේක
මම එක පිලිගෙන ඒකෙම් මිදෙන්න උත්සහ කරන කෙමෙක් 😊
Ledak nwei😂
සාදු සාදු සාදු සාදු සාදු නමො බුද්ධාය නමො සන්ගාය 🙏🙏🙏🙏🙏
Potta thattayata pissu .widyawa anuwa balalath kiyapan pakayo .
Uba wage modayonta therum karala wedak ne
ඒක ඇත්ත
මේ වගේ බල්ලොන්ගෙන් බණ අහන්නේ ගොන් බූරුවෝ 😂
ආමි සාධු විද්‍යාව ඉගෙන ගෙනත් නැහැ වගේම තමයි ඉතිහාසය හරියට ඉගෙන ගෙනත් නැහැ! 😂 පංච මහා වාදයට කතෝලිකයෝ ගිහියෝ හෝ කතෝලික පවිද්දෝ කිසිම කෙනෙක් සහභාගී වුණේ නැහැ! 🥲 ඒවගේම තමයි ඒකේ ජය පරාජය ගැන විභාගයක් දෙන්න කව්රුත් ඉඳලා නැහැ, බෞද්ධයෝම තමයි එයාලා දිනලා කියලා ප්‍රචාරය අරගෙන ගියේ...!! 💩
saadu oya ithin 100% waradi. Lingikawa ekathi wela wela hoyaganna kenek na kiyala athi wena widihe sambandayak newqei samalingikathawaya. anima ligika hangeema witharak newei samalingikathwayata aithi. lingika hangeemak nathuwa samalingika adaraya karana aya me loke innawa one tharam. oya widyawa danneth na bana danneth na. Budunge dahama wikurthi karanne nathuwa inna saadu
Niyamai mamuduruwane mewage un nathi wenawanam hodai🙏
Ammo maru bauddayek😂
Ma hamuduruwa monawada ma keyanna hamotama satuten enda danda
Dan mee saadu moko karanne 😂 siwru arala gihin gani ekka inna eka hodaida 😂😂... minissunta kiyana eewa tamai oya passen enne 😅😅😂😂😂😂. Hoda wadee ganayata
කිරුලපනගෙ සිවුරෙ තුත්තිරි කිව්වලු 😂😂
අඩෝ සිරාවටම බන්. අන්තිමේදි සිවුරු ඇරියා. 😂😂
👉1/රාග 2/ද්වේශ 3/ මෝහ 👈 😅
Minussunge manasa dakinna mulinma 😂.Mata budhagamath epa karanna epa hamuduruwane .AI minussunge jiwitha kanne dewal kiyanna laesi 😅😅
Loke sobawaya aduranne nathi amu gawo thama ledak kynne😂
Manushyathwaya uthum lingikathwayata wada,Samalingikathwaya athiwenne jaana wala wenaskam nisa eka manushyayek sitha matha sidu karana deyak nowe, meya mage mathayata anuwa nam pera athma bhawayaka karana lada akusala karmayaka prathiphalayak wiya hakiya, kese namuth lingikathwayata wada manushyathwaya uthum! E nisa api me wage ayawa samajayen kon karanna honda na.
Athkota loka saukkiya sanvidanya karanna papayata adala dana ekada .
අනේ අපිට ලෙඩක් වැටෙන්න පුළුවන්. සාදු, ඔයා " පන්සලේ සෙල්ලං " ගැන දන්නේම නැද්ද ?? කැමති නම් මුන ගැහෙමු. ඕන තරම් කතා කියන්නම්. මේ වගේ ප්‍රසිද්ධියේ කිව්වොත් අපිට කරදර වෙන්න පුළුවන්.
Ane sadu samalingika goodak thiyanne pansalwala ha aramawala
ඒ දැන් ඉතිං ඒ අයට ඒවට පවු පිරෙනවා
Ape pansale hamuduruwo kollanta inna dennama na😅😅
Hunan error jatin katw ena kota godsk dewal wenas qrnawa
Gon bana
You are right,
Ethakota adare krla viwaha wunu samalingika yuwalak kranne papayak nan apith bandala karanne paw😂
ඇත්ත කියන්නත් බැ... අපරාදි හාමුදුරුවෝ හරියට කියන්නේ නැතුව බැනුම් අහනවා..... මම දවසක ඇත්ත හෙලි කරනවා දවසක එරියටම ❤😮
මොකක්ද බන් ඇත්ත
දාතු සුනක කිරැලපන ගනයා😂😂😂
ඔයාට ආප්.ප ගහන්න බාධාවක් කරගන්න එපා. ඔයා ඔයාට ඕන විදිහට ආප්.ප ගහලා අවීචි මහා නරකාධියට යන්න.
බක පණ්ඩිත බණ
@@indikagunasekera7764 මට ඔන විදියට තමා මම ඉන්නේ සමාජෙට ඔන විදියට නෙවේ 😂😂😂
@@indikagunasekera7764 අප්ප ඔතලා ගහගනින් උබ😂
Me hamuduruwane pissu
බක පණ්ඩිත

Manushyathwaya uthum lingikathwayata wada,
Samalingikathwaya athiwenne jaana wala wenaskam nisa eka manushyayek sitha matha sidu karana deyak nowe, meya mage mathayata anuwa nam pera athma bhawayaka karana lada akusala karmayaka prathiphalayak wiya hakiya, kese namuth lingikathwayata wada manushyathwaya uthum! E nisa api me wage ayawa samajayen kon karanna honda na.