වීසා නැතුව නිවාඩුවකට යන්න පුලුවන් රටවල් මෙන්න | VISA Free Countries for Sri Lankans

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ค. 2019
  • ලංකාවේ ගොඩක් දෙනෙක්ට පිටරටකට යනවා කියන එක හීනයක් වගේ. එතකොට නිකම් නිවාඩුවක් අල්ලලා වෙන රටකට ටුවර් එකක් ගිහිල්ලා එනවා කියන්නේ ආයෙ හිතාගන්න බැරි හීනයක් වගේ. හැබැයි මේ කියන්නේ ලංකාවේ හැමෝම ගැන නෙවෙයි. හරි, ලංකාවේ සමහරුන්ට වෙන රටකට යන්න මුදලක් වියදම් කරන්න තරම් ආර්ථික ශක්තියක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඇත්තම කථාව මේකයි. සමහර රටවල් වලට යන්න ගේදොර උගස් තියන්න ඕන නෑ. ඒත් ගොඩක් දෙනෙක් එහෙම හිතන නිසාම කවදාවත් වෙන රටකට නිවාඩුවට හරි ගිහින් එන්න හිතන්නෙත් නෑ. අන්න ඒ නිසා, එහෙම අයව පොඩ්ඩක් ධෛර්යමත් කරන්නත් එක්ක අපි හිතුවා ඊළඟ නිවාඩුවට ගිහිල්ලා එන්න රටවල් කීපයක් සහ ඒ රටවලට ප්ලේන් ටිකට් එකේ ගාණත් සඳහන් කරන්න ඕන කියලා.
    තවත් දෙයක්, මේ රටවල් හැම එකකටම ලංකාවේ ඉඳලා වීසා කරදරයක් නැතුව යන්න පුළුවන් තැන්. සමහර ඒවා ඔන්ලයින් වීසා. සමහර ඒවා ඒ රටට ගොඩබහිනකොටම දෙන වීසා. කොටින්ම කිවුවොත් ශ්‍රී ලංකා පාස්පෝට් එකට වීසා ෆ්‍රී රටවල්.
    VISA Free Countries for Sri Lankans
    Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.
    Like Us : / sundaralokayaofficial
    Follow Us : / sundaralokaya
    Please SUBSCRIBE For More / @sundaralokaya4824
    © Copyright Sundara Lokaya.
    These pictures and videos were Downloaded from internet and used under fair usage policy.
    I do not own any copyright for such content.
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 261

  • @sundaralokaya4824
    @sundaralokaya4824  5 ปีที่แล้ว +17

    මේ වගේ වැදගත් අලුත් දේවල් හැමදාම බලන්න අපිව subscribe කරන්න. 👇👇
    th-cam.com/channels/_cu-TOmC_lNPESS8H2094A.html

    • @SupunLakshithaGamage
      @SupunLakshithaGamage 5 ปีที่แล้ว +1

      👍👍

    • @macxfadz
      @macxfadz 5 ปีที่แล้ว +1

      Amp ekak use karpnko, volume patta adui ne... :( :|

    • @macxfadz
      @macxfadz 5 ปีที่แล้ว +1

      Machan serious ahanne, Antartica wage yanna kochhara cost ekak yanawad? processs eka kohoada? Aurora and southern pole lights balanna thamai target eka , e gena oyagolla info dannamawanm share karanwada?

    • @sundaralokaya4824
      @sundaralokaya4824  5 ปีที่แล้ว

      Thanks

    • @macxfadz
      @macxfadz 5 ปีที่แล้ว

      @@sundaralokaya4824 any info regarging notrh or southern pole tours ? puluwanna poid video ekak karanawada ..

  • @nishanigamage6225
    @nishanigamage6225 4 ปีที่แล้ว +5

    මන් යන්න ඉන්නෙ මගේ dream එක ,singapore ...අනිවාරෙන් යනවා ...❤❤❤❤❤

  • @manikedesanayaka8264
    @manikedesanayaka8264 4 ปีที่แล้ว +3

    වැදගත් තොරතුරු ටිකක් වැන ගන්න ලැබුනා ගොඩක්ම ස්තුතියි ඔබට

  • @Bashiud
    @Bashiud 5 ปีที่แล้ว +7

    Last month I was in Nepal and its free first time visa for SARK countries. 90 days free visa. Very good hospitality and excellent service and weather

    • @sundaralokaya4824
      @sundaralokaya4824  5 ปีที่แล้ว

      Thanks your details

    • @digitalmartpc441
      @digitalmartpc441 4 ปีที่แล้ว +1

      how much cost for ticket a person and residential expenses can you share with us please?

  • @sujithkumara8249
    @sujithkumara8249 5 ปีที่แล้ว +3

    Super bro. Thanks a lot for your advice

  • @almfm5489
    @almfm5489 5 ปีที่แล้ว +15

    Dear Brothers and Sister's,
    Work hard, save money, out that money separate some amount each year for traveling. One destination each year will improve you and develop you. Belive it or not this will prosperous you after seeing other people way of living. Every country is different from each other. Culture wise, human wise, knowledge wise and climate wise. More you travel more you gain. Go and see the beauty of God's creature's.

  • @dumidumanga2307
    @dumidumanga2307 5 ปีที่แล้ว +2

    super"",,, godak watina vidio aekak

  • @SupunLakshithaGamage
    @SupunLakshithaGamage 5 ปีที่แล้ว +2

    පට්ට වීඩියෝ එක 😍😍

  • @patrickanthanies9774
    @patrickanthanies9774 5 ปีที่แล้ว +3

    Thank you very much for your advice.

  • @GeniusK
    @GeniusK 5 ปีที่แล้ว +1

    Thanks. වටිනව වීඩියො එක. ලීගලි ටිකට් ගන්න විදිය. තව නීති අනන් මනන් ගැන කියල වීඩියෝ එකකුත් ඕනි. Subscribed just now.

  • @meowgicalaicats
    @meowgicalaicats 5 ปีที่แล้ว +4

    Nice content bro...but, please let me know that can i stay for 1 year in Singapore for sri lankan passport without visa? is that true?

  • @nilanthapremadasa3445
    @nilanthapremadasa3445 4 ปีที่แล้ว +1

    thankss..💖💖

  • @feeling9123
    @feeling9123 4 ปีที่แล้ว +1

    Thanks.. godaak dewal danagaththa

  • @kalle5109
    @kalle5109 5 ปีที่แล้ว

    යාලුවනේ මගේ චැනල් එක සබ්කයිප් කරන්න යාලුවනේ ආදරෙයි❤❤❤ යලුවනේ ඔයාලට හැමදාම.......

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 3 ปีที่แล้ว +2

    Travel Agency Ekak Kuwa Visa 💳 Natiwa Yana Haki Ratawal 2 Kiya Singapore And Maldives. Meka Boruwak Ho Oke Kiyane Ese Nam Mokakda. Thanks

  • @lankatube5270
    @lankatube5270 5 ปีที่แล้ว +2

    niyamai machan!!!

  • @inokawijethunga8791
    @inokawijethunga8791 4 ปีที่แล้ว +1

    Thanks malli godak watinawa

  • @RVSONGS610
    @RVSONGS610 5 ปีที่แล้ว +2

    Seen eka aththamada kiyala kalpana kale aththamanam maru hode 😉

  • @ushasellaiya2887
    @ushasellaiya2887 5 ปีที่แล้ว +4

    Thankyou so much ❤️❤️❤️

  • @gimhanhm2525
    @gimhanhm2525 4 ปีที่แล้ว +1

    Supiri bro

  • @bemotrgopu2801
    @bemotrgopu2801 5 ปีที่แล้ว +9

    මචං හරියටම පිලිපීන් වලට යන්න එන්න ටිකට් එකට ගාන කියද කියනවද තැන්ක්ස්

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 5 ปีที่แล้ว +4

    Induneesiya, Maldives, Kenya. Nepal, samoha Islands, Singapore, Uganda..

  • @shanakasamantha3343
    @shanakasamantha3343 5 ปีที่แล้ว +2

    Pilipine walata yanna Enna plene tickets ake ganai Visa ganne kohomada kiyalai kiyanna barida

  • @chamarasandaruwan8079
    @chamarasandaruwan8079 5 ปีที่แล้ว +1

    Thanks . Denuwath kalata.

  • @ameshdesilva2765
    @ameshdesilva2765 4 ปีที่แล้ว +1

    Great work

  • @ram-kdilshan9084
    @ram-kdilshan9084 5 ปีที่แล้ว +2

    Ice land ake lassana kello innawada saha ahe mudal lankawe ganath kiyanna plz

  • @mudithakularathna2237
    @mudithakularathna2237 4 ปีที่แล้ว +3

    Nice voice❤️

  • @mohamedrifas1028
    @mohamedrifas1028 5 ปีที่แล้ว +2

    Singapore 3 month inda puluvang mang hitiya habai over stay bayanaka danduvam tama eka mathaka tiya ganda dollers 1000k airport ekeng pennanna ohney ekat aragenama yanna thanks

  • @amithachandima3318
    @amithachandima3318 3 ปีที่แล้ว +3

    ඔයවගෙ රටවලට තමයි ඉතින් අපිට යන්න පුලුවන්. තව ටිකක් කල් යනකොට ඉන්දියාවටත් යන්න් බැරිවෙයි. මුලු ලොකෙම දන්නවා ලංකාවෙ උන් හොරු කියලා.

  • @shamalperera4875
    @shamalperera4875 4 ปีที่แล้ว +1

    Ape pahara desapaluwo nisa api thawama higana ratak...iyo malli..

  • @sriwickramar2985
    @sriwickramar2985 4 ปีที่แล้ว +1

    Langama thiyen godak ratawal apata on arrival visa denne ne. nethnam Thailand wage Bauddha ratawal, kiyannath lejjai

  • @SLishoo
    @SLishoo 5 ปีที่แล้ว +1

    Mco mag Singapore gihella depot una ekata aye parak yanawanam mokadda karanna oni ?

  • @vikumdeerasundara811
    @vikumdeerasundara811 4 ปีที่แล้ว +2

    Supiri

  • @CeylonBoy4643
    @CeylonBoy4643 3 ปีที่แล้ว +1

    2021 free visa video ekak one

  • @kamelialiya8332
    @kamelialiya8332 5 ปีที่แล้ว +1

    kohomada yanne kohenda tiket ganna puluwanne,cecpublic wala hari kohe hari ratakata job 1k hoyala denns puluwanda

    • @sundaralokaya4824
      @sundaralokaya4824  5 ปีที่แล้ว +2

      ජොබ් හොයල දෙන වැඩේ නම් මට කරන්න බෑ..

  • @dilipjanaka9844
    @dilipjanaka9844 5 ปีที่แล้ว +1

    Oba wisthara karana ratawalin mama gihin nathe samuha island,uganda kenya witharai.namuth oba singapore,indonisia,maldives gana kiyanne air fare eka gana witharai.me ratawala kama, bima,hotel charges ithama mila adikai.

    • @sundaralokaya4824
      @sundaralokaya4824  5 ปีที่แล้ว

      මාත් අහල තියෙනව ඒක නම්

  • @Erdogan-zi1ci
    @Erdogan-zi1ci 5 ปีที่แล้ว +6

    Zimbabwe India පුලුවන් e visa ඕන passport ekai photo ekai විතරයි

  • @charliestours2326
    @charliestours2326 5 ปีที่แล้ว +2

    That's great

  • @kumarasurya8776
    @kumarasurya8776 4 ปีที่แล้ว +1

    Nice video

  • @kumudutharaka4017
    @kumudutharaka4017 5 ปีที่แล้ว +5

    Singapore one month only free Visa.. no one year.

  • @haryetfernando7453
    @haryetfernando7453 5 ปีที่แล้ว +1

    Thanks

  • @nuwansandeepa2020
    @nuwansandeepa2020 5 ปีที่แล้ว +2

    Niyamai bro

  • @linkmove1653
    @linkmove1653 4 ปีที่แล้ว +1

    singapoor wala auruddak inna be visa netiwa yanakota masayai online masayai vitarai puluwan

  • @brightnessview5643
    @brightnessview5643 5 ปีที่แล้ว +2

    Thank u

  • @favoritestoriesinsachi6206
    @favoritestoriesinsachi6206 2 ปีที่แล้ว +2

    අයියේ suwalvbth වල රැකියා සදහා අවුරුදු 18 යන්න පුලුවන්ද ඒ සදහා එජන්සි තියෙනවද

  • @manelsenarathne3714
    @manelsenarathne3714 4 ปีที่แล้ว +1

    Bohoma hodai godak day igena gaththa

  • @sashisashi4870
    @sashisashi4870 5 ปีที่แล้ว +4

    ane mage oluwa bark tibuna dan nah api dannata yanna puluwan dan hm

  • @travelwithhiruwa9202
    @travelwithhiruwa9202 4 ปีที่แล้ว +2

    keep it up

  • @chutidoni2378
    @chutidoni2378 5 ปีที่แล้ว +1

    Singappur bisnas alla ganne kohamada

  • @dilshandewinda4691
    @dilshandewinda4691 5 ปีที่แล้ว +2

    singapore aurududdak yanakan visa one nethte ai.

  • @favoritestoriesinsachi6206
    @favoritestoriesinsachi6206 2 ปีที่แล้ว

    Suwalbth රටට. ජොබ් එකක් කරන්න. අවුරුදු 18 තනිවම යන්න පුලුවන්ද ඒ සදහා එජන්සි තියෙනවද 🌝

  • @b.s.rathnayaka8013
    @b.s.rathnayaka8013 5 ปีที่แล้ว +1

    Vary nice..

  • @natureworldinsrilanka1301
    @natureworldinsrilanka1301 5 ปีที่แล้ว +2

    Weradimak Singapore wala masekata thamai visa denne onenam thawa masayakata illanna puluwan mama den inneth Singapore wala visthara karanakota tikak kalpanawen bro

  • @chacademy3843
    @chacademy3843 2 ปีที่แล้ว

    Ane aiye mata kiyanna puluwanda poddak kohomada free visa ganne kohomada kiyala ?

  • @srilankanflaribartenders2223
    @srilankanflaribartenders2223 5 ปีที่แล้ว +5

    next week i ll be in Singapore 🇸🇬

    • @sundaralokaya4824
      @sundaralokaya4824  5 ปีที่แล้ว

      👍👍

    • @GeniusK
      @GeniusK 5 ปีที่แล้ว

      විස්තර පොඩ්ඩක් කියන්නකො ? ටිකට් ගන්න විදිය නීති අනන් මනන්

  • @TV-co1pz
    @TV-co1pz 5 ปีที่แล้ว +1

    apiwa.danuwath.karanna කොහොමද monawada.ona karanne

  • @SupunLakshithaGamage
    @SupunLakshithaGamage 5 ปีที่แล้ว +1

    වීඩියෝ එක පට්ට

  • @assddniranjela3186
    @assddniranjela3186 5 ปีที่แล้ว +1

    නියමයිනේ

  • @ilangasinghepadmasiri4378
    @ilangasinghepadmasiri4378 4 ปีที่แล้ว +1

    Nice

  • @jfjcjjxhjjxjxj2763
    @jfjcjjxhjjxjxj2763 4 ปีที่แล้ว +2

    Bangaladesh walata visa , tickets walata keeyak vithara yaida

  • @favoritestoriesinsachi6206
    @favoritestoriesinsachi6206 2 ปีที่แล้ว

    Suwalbth රටට. ජොබ් එකක් කරන්න. අවුරුදු 18 තනිවම යන්න පුලුවන්ද ඒ සදහා එජන්සි තියෙනවද

  • @kasunmadusanka7150
    @kasunmadusanka7150 5 ปีที่แล้ว +1

    නියමයි

  • @froowanti7821
    @froowanti7821 5 ปีที่แล้ว +3

    සල්ලි තියනවා නමි දැන් කොහෙද යන්න බැරි මල්ලි Btw nice video

  • @amalirathnayaka9605
    @amalirathnayaka9605 4 ปีที่แล้ว +1

    Singapore 1week wage කොහොමද

  • @pushpakumari4274
    @pushpakumari4274 5 ปีที่แล้ว +1

    Bangladesh ratata yanna kiyak weida. ...visa denawada. .

  • @sandiwithana9945
    @sandiwithana9945 5 ปีที่แล้ว +2

    Very nice . Thanks alots 😒😒

  • @chamilasampath6833
    @chamilasampath6833 4 ปีที่แล้ว +1

    China walat yanna puluwan. Ane nikan palayan ban yanna

  • @kalle5109
    @kalle5109 5 ปีที่แล้ว +1

    ඉන්න හැමදාම කාක්කාproduction එක්ක ලගදීම දෙනවා සුපිරි අතල් ටිකක්.

  • @mantharamandakini6792
    @mantharamandakini6792 4 ปีที่แล้ว +1

    He told lot of lise about Singapore

  • @kantujonathan7373
    @kantujonathan7373 5 ปีที่แล้ว +1

    Kohetada enna one wede vesthara dana ගැනීමට

  • @damindapriyadarshana4485
    @damindapriyadarshana4485 5 ปีที่แล้ว +2

    Me viyadam karana salli duppath kenekta dunna nm eka kochchara uthum deyakda

  • @pathumbashitha9509
    @pathumbashitha9509 5 ปีที่แล้ว +1

    China walata visa ganna amaruda

  • @gayanmadusanka815
    @gayanmadusanka815 5 ปีที่แล้ว +5

    Sri lankan passport ekata visa free siyalu ratawal wala video 1k karanna thanks

    • @sundaralokaya4824
      @sundaralokaya4824  5 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම . මම කරන්නම්

  • @sasanthadinu
    @sasanthadinu 5 ปีที่แล้ว +2

    Maldives walata up and down tickert 40000 ta kohedha thiyenne api 60000k yanawaa

  • @ccb91ful
    @ccb91ful 5 ปีที่แล้ว +1

    Video sound level eka madi... Volume eka godaaak wedi karaama tamai yantham ahenne

  • @hansipasangi7104
    @hansipasangi7104 5 ปีที่แล้ว +2

    👌👌

  • @almfm5489
    @almfm5489 5 ปีที่แล้ว +3

    Dear Brothers and Sister's
    I visited Singapore, the visa was on arrival for Sri Lankan holding passport.
    Country like Pakistan, Bangladesh, India, Malaysia, we have to obtain before traveling as per my experience.

  • @obhash1554
    @obhash1554 5 ปีที่แล้ว +1

    Niyamai

  • @blackjokersl486
    @blackjokersl486 5 ปีที่แล้ว +2

    එලම

  • @pushpakumari4274
    @pushpakumari4274 5 ปีที่แล้ว +1

    Lassanai

  • @visitinsrilanka1
    @visitinsrilanka1 5 ปีที่แล้ว +1

    ලංකාවේ ජීවන රටා ගැන දැනගන්න මේකත් සබ්ක්‍රයිබ් කරන්න. 👇
    th-cam.com/channels/eJ3hucos4eIJFLSgauNfRQ.html

  • @malshanmaduranaga1334
    @malshanmaduranaga1334 4 ปีที่แล้ว +2

    Patta

  • @nimashaayoshani3847
    @nimashaayoshani3847 5 ปีที่แล้ว +1

    Good

  • @cpriyanganirajapaksha6299
    @cpriyanganirajapaksha6299 5 ปีที่แล้ว +1

    How can we know further information about these countries?
    .about air tickets..hotels..ect..

    • @sundaralokaya4824
      @sundaralokaya4824  5 ปีที่แล้ว +1

      සුන්දර ලෝකය facebook පිටුව හා එක්වන්න.

    • @cpriyanganirajapaksha6299
      @cpriyanganirajapaksha6299 5 ปีที่แล้ว +1

      @@sundaralokaya4824
      ස්තුතියි

  • @nilulakmali7164
    @nilulakmali7164 4 ปีที่แล้ว +1

    ane indiyawe keralawalata yanna tikat eka kiyada kohomada yanne

  • @voiceofiternity5805
    @voiceofiternity5805 4 ปีที่แล้ว +1

    Iya Singapore eka gena thaua visthara kiyannako

  • @heshandenethi1856
    @heshandenethi1856 5 ปีที่แล้ว +1

    A a ratawal Wala aduma wiyadamata keeyak withara thibunoth athida

    • @sundaralokaya4824
      @sundaralokaya4824  5 ปีที่แล้ว

      ඒ ගැන නම් මම දන්නෙ නෑ..

  • @spacedeg
    @spacedeg 5 ปีที่แล้ว +2

    nice countries

  • @loveradio4086
    @loveradio4086 3 ปีที่แล้ว +2

    Sup

  • @abababab7812
    @abababab7812 5 ปีที่แล้ว +7

    ඉන්දියාවේ යන්න වීසා ගන්නේ කොහමද

    • @chanakapedro
      @chanakapedro 5 ปีที่แล้ว +2

      Online visa 3 days walin approval eka enawa easy

    • @sundaralokaya4824
      @sundaralokaya4824  5 ปีที่แล้ว

      👍👍

    • @sparilukkumbure2848
      @sparilukkumbure2848 5 ปีที่แล้ว +2

      you have to go ivs visa centre its near to thummulla.. within one week visa will procces

  • @nihalnihal6043
    @nihalnihal6043 5 ปีที่แล้ว +1

    Top news1

  • @pradeepekanayake4741
    @pradeepekanayake4741 5 ปีที่แล้ว +1

    Thanx a lot,
    👍👍

  • @SachiandAnu
    @SachiandAnu 4 ปีที่แล้ว +1

    මගේ channel එක පැත්තෙත් ඇවිල්ලා සබ් කරලා support එකක් දෙන්න යාලු. ඔයාලට ඩුබායි සහ ලංකාවේ තියෙන ලස්සන තැන් බලාගන්න පුලුවන් මගේ channel එක පැත්තේ ආවොත්

  • @kdsaviruperera777
    @kdsaviruperera777 5 ปีที่แล้ว +1

    Adu adayamlaabi ratawal nisa yanna puluwan.

  • @s.aperera2558
    @s.aperera2558 5 ปีที่แล้ว +3

    ඔය කියන තරම් කෙන්යාව සුන්දර නැහැ Nairobi නගරයේ නොදන්න කෙනෙකුට යන්න බැහැ මොකද හැම තැනම හොරු. Mombasa නගරය නම් හොදයි එහේම හොරු නැහැ .

    • @sundaralokaya4824
      @sundaralokaya4824  5 ปีที่แล้ว

      ස්තූති දැනුවත් කරාට 🙏🙏

  • @dreamingabout3027
    @dreamingabout3027 4 ปีที่แล้ว +3

    😍😍

  • @udarasaman8767
    @udarasaman8767 5 ปีที่แล้ว +3

    සිංගප්පූරුවේ job ekakata yanne kohomada

    • @johnmayer2236
      @johnmayer2236 5 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣🤣😅😅😅😅😅😅😅😅😅LOL

    • @h.s8600
      @h.s8600 4 ปีที่แล้ว +2

      @@johnmayer2236
      දන්නැති උන්ට එහෙම ජෝක් කරන්නෙපා හුත්තො 🖕

    • @h.s8600
      @h.s8600 4 ปีที่แล้ว +2

      ජොබ් ගැන නෙවෙයි බ්‍රෝ මේක විසිට් එකක් දාලා එන්න පුලුවන් රටවල් ගැන කියන්නෙ 🙂

  • @ekanayakanandasena8642
    @ekanayakanandasena8642 5 ปีที่แล้ว +1

    E.nandasena

  • @b.s.rathnayaka8013
    @b.s.rathnayaka8013 5 ปีที่แล้ว +1

    Sri lankata pre wisadena hamaratakma ....witharayak...

  • @fareeznoorameed8242
    @fareeznoorameed8242 5 ปีที่แล้ว +2

    Czeepublic yana patta