ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපේ ගෙදර වත්තේ ඉබේ පැලවුණු ඇඹුල් කෙසෙල් ගස් ඕන තරම්. එදා බලනකොට ඇඹුල් කෙසෙල් කැන හොඳටම ඉදිලා. සතුන් ගෙන් බේරගන්න අම්මා කෙසෙල් කැන බෑග් එකෙන් වහලයි තිබුණේ. බලනකොට ඒත් සමහර කෙසෙල් ගෙඩි සත්තු කාලා තිබුණා. ඇඹුල් කෙසෙල් කියලා කිව්වට මේකෙත් අමුතු රසක් තියෙනවා. ඉතින් මුලින්ම මම හැදුවේ කෙසෙලූයි අඹයි එකතු කරලා ස්මූතියි එකක්. ඒක කිරි රසට අපූරුවට තිබුණා..ඊට පස්සේ වෙනසකටත් එක්ක කෙසෙල් එකතු කරලා මම කෙසෙල් පුඩිමක් හැදුවා..හදපු විදිය වීඩියෝ එකේ තියෙනවා.. ඊළඟ දවසේ බලනකොට තවත් කෙසෙල් ඉතුරු වෙලා. ඉතින් කෙසෙල් එක්ක තව ගොඩක් දේවල් එකතු කරලා මම කෙසෙල් හල්වා එකක් හැදුවා.ඉතින් ඔයාලගේ අදහසුත් යටින් ලියාගෙනම යන්න.තෙරුවන් සරණයිPulasi ❤❤❤
The banana dishes you make look so delicious. Bananas are very good for health. I also often eat bananas
I also eat banana..thank you so much ...🥰🥰🙏🙏🌹🌼🪷🪷
Smoothies made with fresh fruits, yummy❤
Yes yummy ..🥰🥰🌷🌹🌹🌼🪷🪷
This is my first comment dear sister. I like ur videos very much❤❤.
Thank you so much dear sister...🙏🙏🥰🌷🌹🌹🪷
Lovely video ❤
Thank you...🥰🥰🙏🙏🌷🌹🌹
Nicely ❤
Thank you so much ..🙏🙏🥰🌷🌹🪷🌼🌼
I like your beautiful dress ❤❤
Thank you so much..🥰🥰🙏🙏🌹🌹
Pulasi Cooking: th-cam.com/play/PLDqDoysfTGxOdmMbMVdtD3NR4qWcjWTuu.html
Dula, adath video eke niyamai 👍 nice video, superb 👌 mage chooty putha Jeromege you tube channel eka wagema oyage channel ekath diyunuwen diyunuwata path wewa kiyala mama suba pathanawa 🎉🎉🎉 God bless you 🙏🙏❤️
Thank you so much darling ..තෙරුවන් සරනයි..🙏🥰🪷🌼🌼🌹
Again.❤❤❤❤❤ how u dr.
I am good dear..how about you ??🥰🥰🌷🌹🌹
@Pulasilife heavy rain nd cold
Hello ❤❤❤
Hello..🙏🙏🥰🥰🌷🌹🌹
😋😋😋🩷🥰
🥰🥰🙏🙏🌷🌹🪷
Nice banana hope you like it dost
It's good..thank you so much ...🙏🙏🥰🌷🌹🪷🪷
අපේ ගෙදර වත්තේ ඉබේ පැලවුණු ඇඹුල් කෙසෙල් ගස් ඕන තරම්. එදා බලනකොට ඇඹුල් කෙසෙල් කැන හොඳටම ඉදිලා. සතුන් ගෙන් බේරගන්න අම්මා කෙසෙල් කැන බෑග් එකෙන් වහලයි තිබුණේ. බලනකොට ඒත් සමහර කෙසෙල් ගෙඩි සත්තු කාලා තිබුණා. ඇඹුල් කෙසෙල් කියලා කිව්වට මේකෙත් අමුතු රසක් තියෙනවා.
ඉතින් මුලින්ම මම හැදුවේ කෙසෙලූයි අඹයි එකතු කරලා ස්මූතියි එකක්. ඒක කිරි රසට අපූරුවට තිබුණා..
ඊට පස්සේ වෙනසකටත් එක්ක කෙසෙල් එකතු කරලා මම කෙසෙල් පුඩිමක් හැදුවා..හදපු විදිය වීඩියෝ එකේ තියෙනවා..
ඊළඟ දවසේ බලනකොට තවත් කෙසෙල් ඉතුරු වෙලා. ඉතින් කෙසෙල් එක්ක තව ගොඩක් දේවල් එකතු කරලා මම කෙසෙල් හල්වා එකක් හැදුවා.
ඉතින් ඔයාලගේ අදහසුත් යටින් ලියාගෙනම යන්න.තෙරුවන් සරණයි
Pulasi ❤❤❤