ලංකාවේ සුපිරිම Indoor Cricket Arena එක | GPA Piliyandala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • පිලියන්දල ඉදිවූ ලංකාවේ අළුත්ම ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාගාරය Grand Park Arena . නිවැරදි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඉදි කෙරුණු මේ ක්‍රීඩාගාරයෙන් ක්‍රීඩකයන්ට ලබාගන්න පුළුවන් මොනවාද?වෙනත් ගෘහස්ථ ක්‍රීඩාගාරවලට සාපේක්ෂව මෙහි තියන විශේෂතා මොනවාද?
    Fb Page-- / grandparkarena

ความคิดเห็น • 105

  • @vinithadesilva4333
    @vinithadesilva4333 3 ปีที่แล้ว +10

    විදු නියමයි ප්‍රෝග්‍රෑම් එක.අපේ ටවුන් එක පිලියන්දල ....

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 3 ปีที่แล้ว +5

    Super Matting. Indoor cricketers ලාට නියමයි. අපි සුභ පතමු මේ ක්‍රියාන්විතය සාර්ථක වෙන්න කියලා.

  • @singharawaya234
    @singharawaya234 3 ปีที่แล้ว +39

    විදූ බැට් කරන වීඩියෝවක් ඕනේ 🙊🙊

  • @kavindujayasinghe2062
    @kavindujayasinghe2062 3 ปีที่แล้ว +9

    කමෝන් විදූ අයියේ , ඉදිරිය සුභයි. ඔයා තමා මා දැක්ක හොඳ ම සිංහල ක්‍රිකට් විස්තර විචාරකයා. ❤😍ජයවේවා!!! බුදු සරණයි 🙏 🙏 🙏

  • @ruvinlakshan4070
    @ruvinlakshan4070 3 ปีที่แล้ว +12

    නියම විඩියෝ සීරීස් එකක් පටන් ගත්තෙ👍👍👍

  • @warunabalasooriya9614
    @warunabalasooriya9614 3 ปีที่แล้ว +10

    වයස අවුරුදු 11 පුතෙකුට balling academy එක්ක කියන්න විදූ මල්ලි ?

  • @kavinduviraj3834
    @kavinduviraj3834 3 ปีที่แล้ว +5

    අද පෙරදැක්ම එනකන් බලන් හිටපු මං වගේ තවත් අය ඉන්නවද 😂

  • @kalanajayasekara3877
    @kalanajayasekara3877 3 ปีที่แล้ว +4

    මාතර තියෙනවා ඊට වැඩිය සුපිරි එකක්.

  • @vidulakshan3388
    @vidulakshan3388 3 ปีที่แล้ว +6

    #crickvidu
    Hard ball ගාන්නේ නැති කට්ටියක උනත් ගිහින් practice කරන්න පුලුවන්ද ?

  • @lomithadissanayake2048
    @lomithadissanayake2048 3 ปีที่แล้ว +8

    1st view එල විදු ❤❤👍🙏

  • @wadithagamage
    @wadithagamage 3 ปีที่แล้ว +5

    *#වීදූ** පන්දු රකින්න පුරුදුවෙන එක දැකපු අය කෝ....පිතකරණයත් කරමු.....අවස්ථාවක් තියෙයිනේ....පරදින අයට කරළම පෙන්වන්න*

  • @shenalscricket4291
    @shenalscricket4291 3 ปีที่แล้ว +8

    Vidu ayye mata wayasa 13 . Mata me academy ekata dan yanna puluwanda. Eke Dan practise patan genada.

  • @ykofficial3119
    @ykofficial3119 3 ปีที่แล้ว +5

    විදූගේ වීඩියෝ එකක් වැටෙනකම් බලන් ඉන්න අය මේ කොනට

  • @avishkanirmal3589
    @avishkanirmal3589 3 ปีที่แล้ว +7

    El විදූ ඔයා නම් පට්ට කොල්ලෙක් 😍👍💪👈

  • @indoorcricketsrilanka
    @indoorcricketsrilanka ปีที่แล้ว +1

    අපිත් එනවා දවසක.. ලගදිම..🔥

  • @zfameen
    @zfameen 2 ปีที่แล้ว +1

    Very very good sir

  • @indrajithwijayarathna5270
    @indrajithwijayarathna5270 3 ปีที่แล้ว +1

    gedara idn cricket igenaganna puluwanne.Thanks vidu

  • @tharushathejan7363
    @tharushathejan7363 3 ปีที่แล้ว +2

    Supiri ayye❤️❤️

  • @sportshighlights9941
    @sportshighlights9941 3 ปีที่แล้ว +1

    Vidu ayiya bat karanawa balanna onq

  • @kingmars6977
    @kingmars6977 3 ปีที่แล้ว +1

    Great one

  • @BS-ds6wz
    @BS-ds6wz 3 ปีที่แล้ว +3

    Channel eye eke match eka පෙන්නනවාද

  • @raneeshaheshan230
    @raneeshaheshan230 3 ปีที่แล้ว +2

    නියමයි විදු අයියේ .

  • @sajithlasantha8131
    @sajithlasantha8131 3 ปีที่แล้ว +2

    cricket Club ekakata join wenna school cricket gahala thiyennama oneda

  • @kasunketawala3752
    @kasunketawala3752 3 ปีที่แล้ว +1

    Vidu video eak super😍

  • @sampathdilshan3687
    @sampathdilshan3687 3 ปีที่แล้ว +6

    😍😍😍Patta hode

  • @antonviraj7775
    @antonviraj7775 3 ปีที่แล้ว +1

    Supiri 🥰👍vidu 👍

  • @Navisath
    @Navisath 3 ปีที่แล้ว

    Notification දැක්ක ගමන් බැලුවා

  • @dulsikamendis8725
    @dulsikamendis8725 3 ปีที่แล้ว +1

    විදූ ඔයා නම් සුපිරි ❤️❤️❤️

  • @chalanakavishka5026
    @chalanakavishka5026 3 ปีที่แล้ว +3

    Supiri🤘❤️

  • @dinethsathsara8778
    @dinethsathsara8778 3 ปีที่แล้ว +1

    Vidu ape paththeth awilla ne 😍😍

  • @chamorchidspalnts4412
    @chamorchidspalnts4412 3 ปีที่แล้ว +6

    අද පෙර දැක්ම නැද්ද😡😡😡😭😭😭😐😐කියන්නකෝ විදු අනේ🥰🥰🥰😇😇😊😊🤩🤩😍😍

  • @lahirusuraweera9795
    @lahirusuraweera9795 3 ปีที่แล้ว +2

    ක්‍රිකට් පුහුනුවීම් වලට ඕනෙ කෙනෙක්ට එන්ඩ පුලුවන් තැනක් කියන්ඩකො කව්රු හරි😊 කුරුනෑගලින්

  • @thilinalakshan7429
    @thilinalakshan7429 3 ปีที่แล้ว +2

    Super vidu❤️❤️❤️

  • @todaytrend_one
    @todaytrend_one 3 ปีที่แล้ว +3

    Supiri

  • @kpeshanbimsara4967
    @kpeshanbimsara4967 3 ปีที่แล้ว +4

    Eyechannel eke penenanawada

  • @ytcrickgamer1450
    @ytcrickgamer1450 3 ปีที่แล้ว +3

    Niymine😍

  • @lahirugihan4699
    @lahirugihan4699 3 ปีที่แล้ว +1

    පිලියන්දල හිටියට ඔකක් තියනවා කියලා දන්නෙ අද 🙂

  • @inukaobhasha6257
    @inukaobhasha6257 3 ปีที่แล้ว +1

    අයියේ දෙවෙනි තරගෙ පසු දැක්ම නැද්ද 😁😁😁

  • @kavinubathika6034
    @kavinubathika6034 3 ปีที่แล้ว +2

    Ayye ,පෙර දැක්ම නැද්ද?

  • @erandatharindu567
    @erandatharindu567 3 ปีที่แล้ว +3

    අවා අවා 😍😍❤️

  • @kaveenmax1109
    @kaveenmax1109 3 ปีที่แล้ว +1

    1st comment 🙏

  • @sithuminagayan2807
    @sithuminagayan2807 3 ปีที่แล้ว +2

    Club එකක සෙල්ලම් කරන්න school cricket ගහලා තියෙන්න ඔනද

  • @tsacademy5299
    @tsacademy5299 3 ปีที่แล้ว +4

    Ayye.sl vs wi matches eye eke pennanavada ?

  • @rehansalosadi440
    @rehansalosadi440 ปีที่แล้ว +1

    ane plz girls cricket practice karana thanak gana kiynnakoo piliyandala
    plz plz plz

  • @senarathnadisanayaka6000
    @senarathnadisanayaka6000 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️👌👌👌👌

  • @samudithabandara4167
    @samudithabandara4167 3 ปีที่แล้ว +1

    Kingswood

  • @neththhikagunarathne2311
    @neththhikagunarathne2311 3 ปีที่แล้ว +3

    3d view eka🙂🙂🙂🙂

  • @kasunketawala3752
    @kasunketawala3752 3 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @product7338
    @product7338 3 ปีที่แล้ว

    බොරලැස්ගමුවේ ඉදන් එද්දී ඔරලෝසූ කනුව තියෙන්නේ දකුනු පැත්තේ විදූ😊

    • @CRICKVIDU
      @CRICKVIDU  3 ปีที่แล้ว

      ඈ🤔🤔🤔

    • @product7338
      @product7338 3 ปีที่แล้ว

      @@CRICKVIDU ඔව් විදූ අයියේ

    • @CRICKVIDU
      @CRICKVIDU  3 ปีที่แล้ว

      @@product7338 එතකොට ඔය වීඩියෝ එකේ තියෙන්නෙ ඔරලෝසු කණුව නෙවෙයිද????

    • @product7338
      @product7338 3 ปีที่แล้ว

      @@CRICKVIDU ඉතිම් ඔයා ඔය යන්නේ පිලියන්දල පරන බස් නැවතුම්පොල ලග ඉදන් බොරලැස්ගමුව පැත්තට..ඔයා බොර්ලැස්ගමුවේ ඉදන් ආවනම් සෙඩ් එකයි පොලිසියයී තියෙන්නේ වම් පැත්තේ

    • @product7338
      @product7338 3 ปีที่แล้ว

      @@CRICKVIDU ඔයාල කාර් එක නවත්තල තියෙන්නේ පිලියන්දල නගරය පහුකරලා කහතුඩුව පැත්තට ගිහින්..ඔයාලා කාර් එක හරවලා තියෙන්නේ බොරලැස්ගමුව පැත්තට මූනලා ප්‍රසාද් එක හරියේ පිලියන්දල පරන බස් නැවතුමපල අසල වර්ණ ආලෝක පුවරුවට පහලින්
      (වැරදී සෙවීමක් නොව..නිවැරදී කිරීමක් පමනි)

  • @sonaldilmith6486
    @sonaldilmith6486 3 ปีที่แล้ว

    Vidu TH-cam wala match eka thiyanawada? 🤔🤔🤔

  • @senujadilmith6605
    @senujadilmith6605 3 ปีที่แล้ว +1

    fast bowlers progress karathakida

  • @nuwanpradeep9837
    @nuwanpradeep9837 3 ปีที่แล้ว

    ekanam patta

  • @ShalukaLK
    @ShalukaLK 3 ปีที่แล้ว +1

    Indoor world cup eka mokakda vidu?

  • @isurudananjaya1917
    @isurudananjaya1917 3 ปีที่แล้ว +3

    2nd

  • @moraproduction70
    @moraproduction70 3 ปีที่แล้ว +2

    Vidu අයියේ Practice fee කොහොමද

  • @wishvayasuhiro7384
    @wishvayasuhiro7384 3 ปีที่แล้ว +1

    Oya ape geval para aiye

  • @CRICRANDY
    @CRICRANDY 3 ปีที่แล้ว +2

    ෆට් ෆට්

  • @sportshighlights9941
    @sportshighlights9941 3 ปีที่แล้ว

    Adrei vidu ayiye

  • @kushi.x.x9362
    @kushi.x.x9362 3 ปีที่แล้ว +1

    Waaw

  • @chandanakarunarthna6613
    @chandanakarunarthna6613 3 ปีที่แล้ว

    Good 👍

  • @dulanushara7508
    @dulanushara7508 3 ปีที่แล้ว +1

    දෙවෙනි මැච් එකේ පෙර දැක්ම වීඩියෝ එකක් නැද්ද

  • @cricketworld1087
    @cricketworld1087 3 ปีที่แล้ว

    Pera දැක්ම nadda vidu

  • @kalanabandara0100
    @kalanabandara0100 3 ปีที่แล้ว +1

    ❤️

  • @LasanthiDeSilva-y3x
    @LasanthiDeSilva-y3x 5 หลายเดือนก่อน

    Can we practice only soft ball

    • @CRICKVIDU
      @CRICKVIDU  4 หลายเดือนก่อน

      No it's only for bowling machine. You can use hard balls.

  • @zfameen
    @zfameen 2 ปีที่แล้ว

    Iam in this club

  • @tsacademy5299
    @tsacademy5299 3 ปีที่แล้ว +3

    4 th comment

  • @chrishannihara2586
    @chrishannihara2586 3 ปีที่แล้ว

    T 20 Bowlers Rankings wala ai ape waniya nathte list eke inna 10n godak ayata wada waniya hodai ae gana pahadili karanna puluwan nm godak hodai

  • @rosendananjadesilva3837
    @rosendananjadesilva3837 3 ปีที่แล้ว +1

    Vidu aiyee apitama kiyalaa sports cirket channel ekak nha indiyawe cirket Live pennana channel godak thiyenawaa Lankaawe apita 😑😴

  • @Pandaonlin40
    @Pandaonlin40 ปีที่แล้ว

    Meke sellam karanna puluwanda apitath

  • @hahaha3176
    @hahaha3176 3 ปีที่แล้ว +1

    පැයකට බුක් කරොත් ගාන කීයද

    • @dharmasirir.d.8745
      @dharmasirir.d.8745 3 ปีที่แล้ว

      Nikan gahanawanam payakata 1000rs bowling machine ekath ekka
      Gahanawanam 1200rs gannawa

  • @cricketworld1087
    @cricketworld1087 3 ปีที่แล้ว

    Vidu matara peththe nadda vidu

  • @kasunketawala3752
    @kasunketawala3752 3 ปีที่แล้ว

    Ada para dakma nadda vidu

  • @zfameen
    @zfameen 2 ปีที่แล้ว

    Sir anoj

  • @sljokes512
    @sljokes512 3 ปีที่แล้ว +1

    NIYAMAI

  • @user-pc6gf3sp4q
    @user-pc6gf3sp4q 3 ปีที่แล้ว

    Aqua ekak neda

  • @hasanthapiyamal3500
    @hasanthapiyamal3500 3 ปีที่แล้ว

    Kck එකේ කෙනෙක් දැක්කද

  • @janithaayesh9454
    @janithaayesh9454 3 ปีที่แล้ว

    Vidu cricket selnm karana asa onama kenektha yana pulwanda

  • @yasithudayanga2063
    @yasithudayanga2063 3 ปีที่แล้ว

    😘

  • @user-pc6gf3sp4q
    @user-pc6gf3sp4q 3 ปีที่แล้ว

    Prius ekak hari aquawa ekakne

  • @hansajatharusha1452
    @hansajatharusha1452 3 ปีที่แล้ว

    මේකට අපිටත් යන්න පුළුවන් ද විදු

  • @ytcrickgamer1450
    @ytcrickgamer1450 3 ปีที่แล้ว +1

    Mtth cricket krnna ona 😥

  • @nethaish491
    @nethaish491 11 หลายเดือนก่อน

    ayye ookata yanna kiyak withara yaida

  • @lasachandima
    @lasachandima 3 ปีที่แล้ว

    🏏🙏🏏🙏🏏🙏

  • @kitchenbro1832
    @kitchenbro1832 3 ปีที่แล้ว

    😍😍😍😍🤗🤗🤗👍👈