Katawala Hemaloka Thero l Meth Neth Pamula l 2024 06 30

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #trending #nethbana #nethfm
    ----------------------------------------------------------------------------------------------------------
    ⚫ නෙත් FM නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට,
    0777 725 214 අංකයෙන් අමතන්න
    දිනපතා නෙත් FM රේඩි‍යෝවේ විකාශය වන ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මෙම නාලිකාව Subscribe කරන්න
    Like our Official Facebook Page :
    www.facebook.c...

ความคิดเห็น • 13

  • @mudithachandani1835
    @mudithachandani1835 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ,පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා .මියගිය සියලුම දෙනාට මේ පිං අනුමෝදන් වේවා .🙏🙏🙏

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 2 หลายเดือนก่อน

    අපේ පිංවත් ස්වාමීන් වහන්සේ ට ත් අප සැමටම ත් මේ උතුම් ධර්ම දේශනාව කිරිම සහ එයශ්‍රවණය කල අප සැමටම ත් උතුම් නිවන් සුව යම ලැබේ වා 🙏🙏🙏ඔබ වහන්සේ ට ත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shitashit5523
    @shitashit5523 3 หลายเดือนก่อน

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් වු ධර්මය අවබෝධ වෙිවා නිදුක් වෙිවා නිරෝගී වෙිවා සුවපත් වෙිවා නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ වෙිවා සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @dammidammi7312
    @dammidammi7312 3 หลายเดือนก่อน

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @ydududyd3000
    @ydududyd3000 3 หลายเดือนก่อน

    සාදු🙏සාදු🙏සාදු🙏 පුජණිය වන්දනිය ගෘරවණිය පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් වේවා නිරෝගී වේවා දිර්ඝායු 🙏🌼☸️වේවිා උතුම් නිර්වානයම🙏අවබෝද කරගැනීමට මේ පින් හේතු වේවා🙏🌸🌷 සාදු🙏සාදු🙏සාදු🙏 මාගේ නමස්කාර ය වේවා🙏🌸🌷

  • @PSK-Roma-16
    @PSK-Roma-16 2 หลายเดือนก่อน

    කල්‍යාණ මිත්‍ර ගෞරවනීය අප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේම පහසු පටිපදාවකින් උතුම් නිර්වාණාවබෝධයටම මේ පින් කුසල් හේතු වාසනා වේවා තෙරුවන් සරණයි

  • @PereraPerera-r3p
    @PereraPerera-r3p 3 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @srimamangalika9684
    @srimamangalika9684 2 หลายเดือนก่อน

    🙏 සාධු 🙏 සාධු 🙏 සාධු
    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්සේට ස්තුතියි නෙත් ෆ්එම් කාර්‍යය මංඩලයට

  • @JayaweerMuhandiramge
    @JayaweerMuhandiramge 3 หลายเดือนก่อน

    Sadu sadu sadu tharuwan සරණයි apa ලොකු hamuduruwanta නිදුක් නිරෝගී සුවය labawa

  • @manelhenake9522
    @manelhenake9522 3 หลายเดือนก่อน

    සාධු 🙏🏻 සාධු 🙏🏻 සාධු 🙏🏻 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @سانتيسوناتي-ز6ض
    @سانتيسوناتي-ز6ض 3 หลายเดือนก่อน

    Theruwan saranai ape hamuduruwane.

  • @PereraPerera-r3p
    @PereraPerera-r3p 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @raniheen281
    @raniheen281 3 หลายเดือนก่อน +1

    ගවුරවනීය අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දිර්ග ආයුෂ ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏🙏