ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Sandun Asiri Arambawela | Dada's Diary83 කළු ජූලියේ හවසක ආණ්ඩුවේ ඉස්පිරිතාලයක දී උපන් දරුවකුට අම්මා තෝරා දුන් බහක් විය.එය සිංහල ය යි.තාත්තාගේ දින පොත් හොරෙන් කිය වූ තැන හමු වූ සාහිත්‍යයක් ද ඔහුට විය.මේ ඔහු සිංහල භාෂාව සහ සාහිත්‍යය පිළිබඳ ව කතා කරනා සයිබර් අවකාශය යි.
මෙම වැඩසටහන මම නැරඹුවේ අද දින. මා ඉතාමත්ම ප්‍රියකරන ගායන ශිල්පී රවීන්.කණිෂ්ක පුතා සහ එවැනිම ගායන ශිල්පියකු වු සුනීර.සුමංග පුතා ගේ ගීත උපරිමයෙන්ම රස වින්ද. පුතාල දෙදෙනාටම අනේක වාරයක් සුබ පතන අතර ඔබ දෙදෙනාටම තෙරුවන් සරණ පතමි. හරිම ලස්සන මිහිරිම ගීත ගොන්නට රසවින්ද ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හොඳ සංයමයක් තියෙන නිහතමාණීම කලා තරුව..රවීන් කණිෂ්ක..ආදරෙයි හැමදාමත්
රවීන් අතිශය ආදරණීය සහ සුපිරිම දක්ෂයෙක්. රවීන්ට ප්‍රේක්ෂක ආකර්ශණය හැමදාමත් ඉහළින්ම ලැබෙන නිහතමානී කලා තරැවක්. ජයෙන් ජයම වේවා!! ❤❤❤❤❤❤
රවීන් සුනීර කියන්නෙ දෙරණින් බිහිවුණු වටිනාම මිණිකැට දෙක.ඒ සුසංයෝගය නම් ඇත්තටම හරිම අපූරුයි.විශේෂයෙන් ම රවීන්ගෙ ගායනාවන් වගේම වචන හැසිරවීමත් ඉදිරිපත්කිරීමේ විලාසයත් හරිම ආකර්ශනීයයි.අවසානයේ නර්තනය ඉදිරිපත්කිරීමේදී සිදුවූ අතපසුවීම ඔහු හරි අපූරුවට ඇයගේත් සිත් නොරිදෙන ලෙස වේදිකාව මත ගැලපුව හැටි.රවීන් සුන්දර වගේම බුද්ධිමත් කලාතරුවක්.යශිකාත් දක්ශ ගායිකාවක්. සැමට සුබපැතුම් !
Raween ඔයා නම් මැනික ක්සුනීර ඔයත්
රවීන් ආදරනීය හඩ නිහතමානී කලාකරුවෙක් පුතෙක් ආසීර්වාද කරනවා පුතාට .හරිම ලස්සනයි පුතා ❤❤❤❤
Raween Keyanna ඕනෑම Gethayak ඕනෑම Rahakata ගායනා කරන්න පුළුවන් Ahte Vesehsta Dakshayak 👍Nehathamane Wasanavantha Kalakaruvek .සුබපැතුම් ඔබට Taruvan Saranai .👍💖🌹👏
Raween ❤Sunera දෙදෙනාම Derana සොයාගත් Delesena Manek Kata දෙකක් ..🔥🔥Nehathamane Dakshayan දෙදෙනකු ..ආදරෙයි ගොඩක් Taruvan Saranai 💖🌹👍👏
රවීන් අයියා❤
Very beautiful, Great 🙏❤Raween ❤👍
Harima lassanay raween❤❤❤❤❤
Raween, great performance. Enjoyed every minute of it. Suneera and Yashika also performed their best. Wish all of you a bright and beautiful future.❤
රවින්❤❤
❤❤❤💖💖💖ලස්සනයි
ඒකනම මරු සර් ... ♥☻☻💛
Me dedenma layanwitha katahadak uruma karagath adaraniya dedenek❤❤
Raween Suneera puthalage katahandawal hari niwunu katahandawal. Aha inna harima asay. Raween putha nam onama geethayak mul geethayata haniyak nokara mihirata gayanawa. Puthun dedenatama wishwa shakthiye ashirwadaya nithathinma labewa.
සර් ❤
❤️❤️❤️
Balanna enna bari una eka aparade kiyala hithan idiye...thanks sir
Sir..❤❤
SUNEERA. Harima lLassanai
😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊
❤❤❤❤RR
💯❤
Waw ❤
❤🎉
😍😍😍
❤❤❤
💗💐
❤❤
❤️❤️
Sandun Asiri Arambawela | Dada's Diary
83 කළු ජූලියේ හවසක ආණ්ඩුවේ ඉස්පිරිතාලයක දී උපන් දරුවකුට අම්මා තෝරා දුන් බහක් විය.එය සිංහල ය යි.තාත්තාගේ දින පොත් හොරෙන් කිය වූ තැන හමු වූ සාහිත්‍යයක් ද ඔහුට විය.මේ ඔහු සිංහල භාෂාව සහ සාහිත්‍යය පිළිබඳ ව කතා කරනා සයිබර් අවකාශය යි.
මෙම වැඩසටහන මම නැරඹුවේ අද දින. මා ඉතාමත්ම ප්‍රියකරන ගායන
ශිල්පී රවීන්.කණිෂ්ක පුතා සහ එවැනිම ගායන ශිල්පියකු වු සුනීර.සුමංග පුතා ගේ ගීත උපරිමයෙන්ම රස වින්ද. පුතාල දෙදෙනාටම අනේක වාරයක් සුබ
පතන අතර ඔබ දෙදෙනාටම තෙරුවන් සරණ පතමි. හරිම ලස්සන මිහිරිම ගීත ගොන්නට රස
වින්ද
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හොඳ සංයමයක් තියෙන නිහතමාණීම කලා තරුව..රවීන් කණිෂ්ක..ආදරෙයි හැමදාමත්
රවීන් අතිශය ආදරණීය සහ සුපිරිම දක්ෂයෙක්. රවීන්ට ප්‍රේක්ෂක ආකර්ශණය හැමදාමත් ඉහළින්ම ලැබෙන නිහතමානී කලා තරැවක්. ජයෙන් ජයම වේවා!! ❤❤❤❤❤❤
රවීන් සුනීර කියන්නෙ දෙරණින් බිහිවුණු වටිනාම මිණිකැට දෙක.ඒ සුසංයෝගය නම් ඇත්තටම හරිම අපූරුයි.විශේෂයෙන් ම රවීන්ගෙ ගායනාවන් වගේම වචන හැසිරවීමත් ඉදිරිපත්කිරීමේ විලාසයත් හරිම ආකර්ශනීයයි.අවසානයේ නර්තනය ඉදිරිපත්කිරීමේදී සිදුවූ අතපසුවීම ඔහු හරි අපූරුවට ඇයගේත් සිත් නොරිදෙන ලෙස වේදිකාව මත ගැලපුව හැටි.රවීන් සුන්දර වගේම බුද්ධිමත් කලාතරුවක්.යශිකාත් දක්ශ ගායිකාවක්. සැමට සුබපැතුම් !
Raween ඔයා නම් මැනික ක්
සුනීර ඔයත්
රවීන් ආදරනීය හඩ නිහතමානී කලාකරුවෙක් පුතෙක් ආසීර්වාද කරනවා පුතාට .හරිම ලස්සනයි පුතා ❤❤❤❤
Raween Keyanna ඕනෑම Gethayak ඕනෑම Rahakata ගායනා කරන්න පුළුවන් Ahte Vesehsta Dakshayak 👍
Nehathamane Wasanavantha Kalakaruvek .සුබපැතුම් ඔබට Taruvan Saranai .👍💖🌹👏
Raween ❤Sunera දෙදෙනාම Derana සොයාගත් Delesena Manek Kata දෙකක් ..🔥🔥
Nehathamane Dakshayan දෙදෙනකු ..
ආදරෙයි ගොඩක්
Taruvan Saranai 💖🌹👍👏
රවීන් අයියා❤
Very beautiful, Great 🙏❤
Raween ❤👍