අනුර කුමාරට මහින්ද රාජපක්ෂ නිල නිවසෙන් එලියට දාන්න පුලුවන්ද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • පිටගම්කරයා සමඟ සුන්දර ලංකාරාජ්‍යයේ ඇවිදයන්න ඔබත් එකතුවන්න
    Follow -
    / madubashana_prabath_ra...
    / madubashanar
    Like Page -
    / madubashana-prabath-ra...
    / madubashana-prbath-ran...
    Telephone - 0094712059934
    #පිටගම්කරයා #ස්වදේශිකයා
    --යාත්‍රිකයාගේ ගමනාරම්භය--

ความคิดเห็น • 435

  • @KamalaGunarathna
    @KamalaGunarathna 15 วันที่ผ่านมา +41

    මහින්ද රාජපක්ෂ මැතිදුනි
    නිදුක් වේවා !
    නීරෝගි වේවා !
    දීර්ඝායු වේවා !

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 16 วันที่ผ่านมา +98

    බොරුව, හීනමානය, උද්දච්චකම,
    ද්වේශය,
    වෛරය
    අසාර්ථකවයේ පදනමයි...!!!

  • @ThalapalageNewtan
    @ThalapalageNewtan 16 วันที่ผ่านมา +64

    මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා, මහරජානෙනි, ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 15 วันที่ผ่านมา +7

      මහා රජෙක් නම් ඒ මහින්ද සර් විතරමයි

    • @maneshdananjaya390
      @maneshdananjaya390 15 วันที่ผ่านมา

      @PadmiPadmi-m6g aniwa ban

    • @sumudusaliya6004
      @sumudusaliya6004 13 วันที่ผ่านมา

      තු නොදකින් , තෝ වගේ එකෙක් තොපේ දෙමාපියෝ ජාතක කලානේ....

  • @apetharu585
    @apetharu585 16 วันที่ผ่านมา +25

    ඉතාමත්ම හොන්ද පැහැදිලි කිරීමක්....බොහෝමත්ම ස්තුතිය සහෝදරයා🙏❤️

  • @ruwansadaruwan7271
    @ruwansadaruwan7271 16 วันที่ผ่านมา +40

    ❤❤ අනිවාර්යයෙන් මචං

  • @factshub.17
    @factshub.17 16 วันที่ผ่านมา +38

    බුදු සසුන බැබලේවා...!!!

  • @priyanthavithanage4065
    @priyanthavithanage4065 16 วันที่ผ่านมา +31

    ස්තුති ඔබ තුමාගේ වටිනා දේශනයට.

    • @IndikaJayarathna-gb1lz
      @IndikaJayarathna-gb1lz 16 วันที่ผ่านมา

      තමුසෙ තිරිසනෙක් කියලා පෙන්නන්න එපා .

    • @PubuduMalakaj
      @PubuduMalakaj 16 วันที่ผ่านมา +1

      ​@@IndikaJayarathna-gb1lz තිරිසන්නුන්ට තමයි කෙලෙහිගුණ නැත්තෙ , රටක් බේරගන්න අණ දුන්න නායකයෙක්, ඔහොම කරොත් උබලට මොනාවෙයිද

  • @NimalAsankaJayawardhena
    @NimalAsankaJayawardhena 16 วันที่ผ่านมา +61

    ත්‍රස්ත JVP කාරයන්ට රටක් හදන්න බැහැ

  • @chithranijayasinghe7708
    @chithranijayasinghe7708 15 วันที่ผ่านมา +28

    මහින්ද රාජපක්ෂ මැතිතුමන් ට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @JanakiKodagoda
    @JanakiKodagoda 16 วันที่ผ่านมา +83

    අපි මේ පාර දුන්නේ නැහැ රාජපක්ෂලට හැබැයි අනුර ජනාධිපති ඔය වැඩේ කලොත් අපි අපි මහින්ද ජනාධිපති තුමා වෙනුවෙන් පෙනී ඉන්නවා

    • @roshanthisoysa3770
      @roshanthisoysa3770 16 วันที่ผ่านมา

      Kamba hora mahindaya

    • @nirupapunchihewa8214
      @nirupapunchihewa8214 15 วันที่ผ่านมา +2

      ඉතිං පෙනී ඉන්නවා නම් ගෙදර එක්ක ඵලයන් 😂😂😂

    • @sameerageeth9345
      @sameerageeth9345 15 วันที่ผ่านมา +1

      උඔ පෙනි ඉදලා පුක් ගහන්නද

    • @PearlJayawardena-ep7hx
      @PearlJayawardena-ep7hx 15 วันที่ผ่านมา +4

      එයයි ව්ය යුත්තේ රජපක්ස වෛරය නෙමෙයි මේ මොහොතේ ඔබ මා නකි මයින්වේව් දිනක , ඔබ ගැන මා දන්නැ මම වැඩ්හිට් කන්තවක් දින අපි නාකි මයනලා වෙව් .නමුත් අපිට ජිවත හුස්ම දුන් ම්නිසාගේ හුස්ම,රකින්න පෙල ගැසෙමු..එයයි රට වැසියා පක්ෂ භෙද නැතිව පෙල ගැසි හඬක් නගන ඔනෙර් 😢👍

    • @PearlJayawardena-ep7hx
      @PearlJayawardena-ep7hx 15 วันที่ผ่านมา

      ​@@nirupapunchihewa8214
      ගුණේ නැති අවලම් හැත්ත..තොපි වැදුවේ රෑ පංති ගිහින් කලවම් වෙච්ච උන් වෙන්ටැ..

  • @shanikaSandamali-wz6by
    @shanikaSandamali-wz6by 16 วันที่ผ่านมา +31

    ජයවෙිවා පුතා

  • @KhKh-zi7cw
    @KhKh-zi7cw 16 วันที่ผ่านมา +34

    ඔබහරීමටහරීදුකයී එතූමාගැන

  • @apetharu585
    @apetharu585 16 วันที่ผ่านมา +30

    චිරං ජයතු මහින්ද රාජපක්ෂ ජනාදිපති තුමනි....
    තෙරුවන් සරණයි අපේ රත්තරන් අප්පච්චි🙏🙏🙏

  • @mihindikaushalya
    @mihindikaushalya 16 วันที่ผ่านมา +66

    අපිත් මහින්ද මහත්තයා වෙනුවෙන් පාරට එනවා මහින්ද මහත්තයා කියන්නේ යුද්දේ ඉවර කරපු නායකයා මොනවා කලත් අපිට එක වටිනවා

    • @shyamniro8988
      @shyamniro8988 16 วันที่ผ่านมา +2

      Parata Enna epa uge gedara palayan

    • @Priyaganegoda
      @Priyaganegoda 16 วันที่ผ่านมา +7

      gon jeppa

    • @roshanthisoysa3770
      @roshanthisoysa3770 16 วันที่ผ่านมา

      Hukki hukki huuuù

    • @sureshsuranga4155
      @sureshsuranga4155 16 วันที่ผ่านมา +1

      Aniwarayenma mcn

    • @PubuduMalakaj
      @PubuduMalakaj 16 วันที่ผ่านมา

      ​@@shyamniro8988 uba kiyanakn hitiye කෙලෙහිගුණ නොදන්න ජෙප්ප

  • @MallikaSubashini
    @MallikaSubashini 15 วันที่ผ่านมา +22

    මේ පුතා හරි නිවුනු හඩකින් බුද්ධිමත්ව කතා කරන කෙනෙක්ට. ❤ චිරන් ජයතු මහේන්ද්‍ර මහා රජානෙනී. 🙏🙏🙏

  • @SujimaPranandu
    @SujimaPranandu 16 วันที่ผ่านมา +60

    මහින්ද සර්ට ගෙදර දුන්නට අවුලක් නැහැ ප්‍රභාකරන්ගේ පුත්තු එක ටිකක්‌ රිදෙයි හැබැයි මහින්ද සර් වෙනුවෙන් අපි ඉන්නවා

  • @PriyanthaRathnayaka-u4l
    @PriyanthaRathnayaka-u4l 15 วันที่ผ่านมา +10

    ජනතාවට ඇත්ත පෙන්වා දෙන ඔබ තුමාට අපේ න් මල් මිටක් 🌹🌹🌹🌹🌹🌹🌹

  • @AmllaDawatage
    @AmllaDawatage 15 วันที่ผ่านมา +24

    මෙහෙව්.වයිරක්කාරයෙකුට රටක නායකත්වයට ඉතාම නුසුදුසුයි

  • @somaSoma-o1u
    @somaSoma-o1u 15 วันที่ผ่านมา +15

    මේ. සේරටම. මුල. වයිරය. පලි. ගැනිම්. ස්තුතියි. පුතේ. 🙏🙏🙏👍👍👍👍❤️❤️❤️

  • @ThalapalageNewtan
    @ThalapalageNewtan 16 วันที่ผ่านมา +51

    ඔහොම යං, වැඩිකල් නෑ මේ ආන්ඩුව .

  • @KumariMali-k7x
    @KumariMali-k7x 16 วันที่ผ่านมา +15

    ජය වේවා මල්ලි ❤

  • @NimalAsankaJayawardhena
    @NimalAsankaJayawardhena 16 วันที่ผ่านมา +28

    අනුරට බැහැ රට හදන්න

  • @IndiraWelgama
    @IndiraWelgama 16 วันที่ผ่านมา +84

    දලදා මාලිගාවට බෝම්බ ගහපු මුන්ට මොන ව්‍යවස්තාද😅

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 15 วันที่ผ่านมา

      අනුරයා ලිබියාවෙන් පැන්න අන්තවාදියෙක් වගේනේ පරයා

  • @marianrajaguru7610
    @marianrajaguru7610 16 วันที่ผ่านมา +32

    ලපෙයව ජනාධිපති කරන්න ඡන්දෙ දුන් හැම එකාටම හෙන

  • @SujimaPranandu
    @SujimaPranandu 16 วันที่ผ่านมา +33

    අනුර සෙලෙස්කි පන්නමු

  • @sadaminikumari2827
    @sadaminikumari2827 16 วันที่ผ่านมา +32

    කරපු දේකුත් නැහැ කරන දේකුත් නැහැ පච කියන්න විතරයි දන්නේ

  • @LBT124
    @LBT124 16 วันที่ผ่านมา +11

    Best talk.❤❤❤

  • @lalithbotheju3800
    @lalithbotheju3800 16 วันที่ผ่านมา +18

    තෙල් ටැංකි ඉන්දියාවට දීල හම්බන්තොට චීනය සමග ගිවිසුම් ගහපු එක වහගන්න කරන සංදර්ශන

  • @annedesilva6517
    @annedesilva6517 14 วันที่ผ่านมา +2

    හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට

  • @subhasiniramawickrama1166
    @subhasiniramawickrama1166 15 วันที่ผ่านมา +14

    මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට හැම වරප්‍රසාදය ක්ම ලබාදියයුතුමයි ...❤❤

  • @RohanHettiarachchi-w8x
    @RohanHettiarachchi-w8x 16 วันที่ผ่านมา +13

    MR 👑. ❤❤❤❤❤

  • @DeepikaHerath-s1x
    @DeepikaHerath-s1x 16 วันที่ผ่านมา +21

    හාල් පොල් අමතක කරනවා😂😂😂😂🤣🤣🤣

  • @KomaryKomary-t2d
    @KomaryKomary-t2d 16 วันที่ผ่านมา +8

    Budusarani.maharajanani.🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @MarioEbert-k7f
    @MarioEbert-k7f 15 วันที่ผ่านมา +16

    ඩයස්පොරා මුදලට යටව්.

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 16 วันที่ผ่านมา +21

    කවදාවත් නායක කමක් නුසුදුසු මිනිහෙකුට ජනාධිපති කමක් ලැබුනොත් රටවැසියන්ට විදින්න වෙන විපාක ගැන ඔන තරම් ජනාධිපති පට්ටම ගැන කතා තියනවා.කොටින්ම වදුරට දැලිපිහිය ලැබුන වගේ 😂.

  • @Upm-s8k
    @Upm-s8k 16 วันที่ผ่านมา +19

    බොරැව රැවටීම ඇන්දවීමනම් මාලිමාව තමයි.😂😂😂😂

  • @jayanathliyanage1880
    @jayanathliyanage1880 16 วันที่ผ่านมา +10

    ❤❤❤❤Excellent speech and explanation.Respect bro🙏

  • @Slman-e8f
    @Slman-e8f 16 วันที่ผ่านมา +43

    එකනම් ඇත්තටම හරි ඔයා කියන එක සත්‍යක් අනුර කුමාර ඔය වැඩේ කලොත් අපිත් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී ඉන්නවා. ආයේ දෙකක් නැහැ

    • @roshanthisoysa3770
      @roshanthisoysa3770 16 วันที่ผ่านมา

      Apita moko peni inna beri nam puka lewa kapan

    • @sureshsuranga4155
      @sureshsuranga4155 16 วันที่ผ่านมา

      Aniwarayenma mcn API thangalle apith ano

  • @AmllaDawatage
    @AmllaDawatage 15 วันที่ผ่านมา +13

    අනුර ව්‍යවස්ථාව කියල අලුත් එකක් මේ වසලය.හැදුවද.රටේ නීතිය නොදන්න බුරැවා.

  • @supunnirmal7175
    @supunnirmal7175 13 วันที่ผ่านมา +1

    මහින්ද රාජපක්ෂ මහත්තයාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏..

  • @SriyaniPadma-uj3qx
    @SriyaniPadma-uj3qx 15 วันที่ผ่านมา +3

    සියක් අායු ලැබ මගෙත් අායු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා මහින්ද සිහ රජාණනි ❤❤❤ හදවතේ එකම රජු ඔබයි අප්පච්චී 💐💐💐

  • @rasikarasika9331
    @rasikarasika9331 16 วันที่ผ่านมา +14

    හැබැය් වැරදි අපි දන්නැ රට වෙනුවෙන් යුද්දෙ නතර කරන්න කෙලින්ම වචනය දුන් නායකයා එලවිම නො රැකිම තමා සුදුසු මොකද එතුමා රටට නිදහස් කරා

  • @NickyKolla
    @NickyKolla 14 วันที่ผ่านมา +5

    ලප වානරයට සහ උගේ දගර වලිගයන්ට ඉක්මනින් නිවන් සුව !

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p 16 วันที่ผ่านมา +39

    කාළකන්නි ලපයා බංගවේවා

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 15 วันที่ผ่านมา

      ගල් මුසලයා රටට කැදත් නැ

  • @LasidunuwanKatuwana
    @LasidunuwanKatuwana 16 วันที่ผ่านมา +28

    මභිත්ද රාජපක්ෂ.🌷🌷🌷🌷👍🇱🇰

  • @PadmiPadmi-m6g
    @PadmiPadmi-m6g 16 วันที่ผ่านมา +36

    පන්තියේ හිටපු ඇම් බට්ටායට සිස්සනායක කම ලැබුනා වගේ තමයි අනුර ට ලැබුන ජනාදිපතිකම 😂😂😂😂😂😂😂

    • @JanakiKodagoda
      @JanakiKodagoda 16 วันที่ผ่านมา

      අඹට්ට මෝඩයා අනුර

  • @PilaminajenatFernando-qk2lu
    @PilaminajenatFernando-qk2lu 15 วันที่ผ่านมา +8

    මාස 2 🌜👈 අල්ලන්න යනවා 😏 ඇනගෙන ඉවරයි
    ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාට රටෙ ජෙප්පො ඇරෙන්න අනිත් හැමෝම පාරට බහි 🌷🦁🌷 ආදරෙයි

  • @chathurangasampath6523
    @chathurangasampath6523 16 วันที่ผ่านมา +16

    අප්පිරියයි,,

  • @Duragesamantha
    @Duragesamantha 16 วันที่ผ่านมา +6

    Good yaluwa thanks

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 15 วันที่ผ่านมา +9

    ලපයා ලියපන් උබටත් එපා කියලා උබත් හැමදාම ජනාධ්පති වෙලා ඉන්නැ කියලා මතක තියා ගනින්.

  • @kanthekanthi8133
    @kanthekanthi8133 16 วันที่ผ่านมา +10

    නවෙයි ඇත්ත මම ඉන්න රටෙත් දෙමළ අය ලපයට මුදල් යවන්න එකතු කරා ඩයස්පෝරාව තමයි මඅදග් වියදමි කරෙ

  • @NhmalWickramarathna
    @NhmalWickramarathna 16 วันที่ผ่านมา +38

    අපි පොහොට්ටුවෙ නොබෙයි එත් මහින්ද රකින්නට සුදානම්

  • @maheshshalu-u7g
    @maheshshalu-u7g 15 วันที่ผ่านมา +9

    කැලැවල කැරලී ගහපුන්

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 15 วันที่ผ่านมา +4

    මහින්ද රජපක්ෂ මැතිතුමනි!..
    ඔබට යොහොවා රෆාගේ සුවය , යොහොවා නිස්සි රකවරණය කෙරුබ්වරුන්ගේ පියාපත් සෙවනේ රැකවරයා ලැබෙවා..🙏❤️🇱🇰

  • @MadusankaMax-q8d
    @MadusankaMax-q8d 15 วันที่ผ่านมา +6

    ව්‍යවස්තා වෙන් දෙන්නේ නිකන් ගෙයක් නෙවෙයි . ඒකට හෙතුවක් තියෙයි. ජනපති කෙනෙක් මුලු රටක ජනතාවක් වෙනුවෙන් තනි තීරණ ගන්න කෙනෙක් . එතකොට ජනපති කියන තනතුර මුලු රටේම ජනතාව වෙනුවෙන් ඇප වෙනවා. විශේෂයෙන් ත්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය, පාතාලය වගේ රටේ ජනතාවට අහිතකර දේ නැවැත්වීම වෙනුවෙන් තීරණ ගන්නකොට ඒ ත්‍රස්තවාදින් පාතාලයින් වෛර බැදගන්නේ රටේ ජනතාව එක්ක නෙවෙයි රටේ ජනතාව වෙනුවෙන් ඒ තීරණය ගත්ත ජනාධිපති ගැන. අන්න ඒකයි ජනතාව වෙනුවෙන් ජීවිතේ අනතුරේ දාගන්න ජනාධිපති රකින්න රටේ ජනතාව බදු මුදල් යොදවන්නේ. ඒක මනුස්සකම පැත්තෙන් බැලුවත් කෘතගුණ දැක්වීමක් ව්‍යවස්තා කරුණ පැත්තකින් තියල කල්පනා කරත්. ඒ අනුවයි ආරක්ෂක අංශ තක්සේරු කරල ආරක්ෂක තැනකින් ගෙයක් දෙන්නේ සහ ආරක්ෂාවට හමුදා නිලධාරින් සහ පොලිස් නිලධාරින් දෙන්නේ. එතකොට මහින්ද මහත්තයාට තමයි වැඩ්පුරම වෛරක්කාරයෝ හැදිල ඉන්නේ. එනිසා රටේම මිනිස්සු වෙනුවෙන් ඒ භයානක තීරණ ගත්ත මහින්ද රැකගැනීම මුලු රටේම ජනතාවගේ යුතුකමක් සහ වගකීමක්. මෙතන අනුරගෙ තියෙන්නේ දේශපාලන වෛරය.

  • @DeepikaHerath-s1x
    @DeepikaHerath-s1x 16 วันที่ผ่านมา +15

    අමතකයි මම ජනාදි පති කියලා පච ලපයාට මාර හුරතල්

  • @iroshiiro4599
    @iroshiiro4599 15 วันที่ผ่านมา +11

    මටනම් පේන්නෙ රට හදනවට වඩා මෙයාලගෙ තියෙන්නෙ පලි ගැනීමේ චේතනාවක්

  • @NimalAsankaJayawardhena
    @NimalAsankaJayawardhena 16 วันที่ผ่านมา +34

    ඒකාධිපති අනුර පන්නමු

    • @dammi-premakatugampala2613
      @dammi-premakatugampala2613 15 วันที่ผ่านมา +2

      නිව් පොල් පොට් (NPP)

    • @nandaneeranweera4772
      @nandaneeranweera4772 15 วันที่ผ่านมา

      ඒක තමයි ඉක්මනටම වෙන්න ඔිිනෙ

  • @creations245
    @creations245 16 วันที่ผ่านมา +12

    Joker kenek wela miniha, dan මිනිහ රට හදන එක නතර කරල අවු 76 ක ඇරියස් කවර් කරන්නෙ.

  • @WarunaSubhasinha
    @WarunaSubhasinha 16 วันที่ผ่านมา +39

    ඔයා කියන එක හරි අපිත් මේ පාර රාජපක්ෂලට චන්දේ දුන්නේ නැහැ හැබැයි ඔහොම මහින්ද රාජපක්ෂට බලු වැඩ කරන්න හැදුවොත් අපි ආයේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී ඉන්නවා

    • @nirupapunchihewa8214
      @nirupapunchihewa8214 16 วันที่ผ่านมา

      @@WarunaSubhasinha
      අනේ පලයන් බං යන්න බොරු නොකියා. බොල ඔක්කෝම ඡන්දෙට කලින් ඉඳලම NPP විරැද්ධව comments දාපු උං නේ. 🤣🤣🤣

    • @ArunaPriyantha-g2v
      @ArunaPriyantha-g2v 16 วันที่ผ่านมา +4

      අනිවා

  • @PiyasiliWijethunga
    @PiyasiliWijethunga 15 วันที่ผ่านมา +8

    අපි නිදහස් රටක ඉන්නෙ මහින්ද නිසා❤

  • @NimalAsankaJayawardhena
    @NimalAsankaJayawardhena 16 วันที่ผ่านมา +10

    කතාවට එකගයි ❤️

  • @නිදහසනිදහස
    @නිදහසනිදහස 15 วันที่ผ่านมา +6

    මහින්ද ජනදිපති තුමා වෙනු වෙන් නැගි හිටින්න ඔන ජනතාව

  • @nisalaarana7033
    @nisalaarana7033 16 วันที่ผ่านมา +24

    Cream කොච්චර ගෑවත් කැත යන්නෙ නැහැ.හිතේ හැටියට තමයි මූණ.

  • @යතාර්තවාදියා
    @යතාර්තවාදියා 16 วันที่ผ่านมา +30

    කාලකන්නි අනුරයා මේකනම් වැරදි වැඩක් අපිත් රාජපක්ෂලට බනිනවා හැබැයි මහින්ද රාජපක්ෂට අත තියන්න දෙන්නේ නැහැ අපි

  • @KomaryKomary-t2d
    @KomaryKomary-t2d 16 วันที่ผ่านมา +5

    Obage.kathawa.agaya.karanawa.jayawewa.budusarani.obata.❤️❤️❤️

  • @ThalapalageNewtan
    @ThalapalageNewtan 16 วันที่ผ่านมา +19

    අපිට ජනපති කෙනෙක් දැං නැහැ.

    • @RathnayakeJegath-gu8zc
      @RathnayakeJegath-gu8zc 16 วันที่ผ่านมา +1

      Horakana.janadipathiyek.

    • @ThalapalageNewtan
      @ThalapalageNewtan 15 วันที่ผ่านมา +1

      @RathnayakeJegath-gu8zc උගන්ඩා කුමාරි, ජෙපි බයියෝ .

  • @ajanthkumarage4476
    @ajanthkumarage4476 15 วันที่ผ่านมา +5

    සමූපකාර පරදිනවා පලාත් පාලන මැතිවරණ එනවා ඒවා දිනන්න තුරුම්පු ගහනවා

  • @MuthuminiWeerarathne
    @MuthuminiWeerarathne 16 วันที่ผ่านมา +11

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤yes sir good

  • @dilanitdida8425
    @dilanitdida8425 16 วันที่ผ่านมา +8

    Obage kathawa niyamai

  • @AbeyWicrama
    @AbeyWicrama 16 วันที่ผ่านมา +5

    Excellent explanation.

  • @lalaniabhayathunga1073
    @lalaniabhayathunga1073 15 วันที่ผ่านมา +3

    You are correct.

  • @RathnasekaraRathnayakamudiyans
    @RathnasekaraRathnayakamudiyans 15 วันที่ผ่านมา +4

    හරක් බලන්ඩ ඕන උන් ආරච්චිල උනාම ඔහොම තමා.

  • @THEMONSTERGAMING-yn4pe
    @THEMONSTERGAMING-yn4pe 16 วันที่ผ่านมา +12

    Respect bro💯

  • @apariyawathi675
    @apariyawathi675 15 วันที่ผ่านมา +3

    ⁣ගම්වල විදියට කියනව නම් මුන් ඔක්කොටම දෙවියන්ගෙ හාල් කැවිල.
    ටිකක් හරි සංයමයෙන් කතා කළේ නලින්ද විතරයි.ඌත් දැන් අනික් එවුන්ගෙ ට්‍රැක් එකටම වැටිල.

  • @sriyangip3769
    @sriyangip3769 16 วันที่ผ่านมา +7

    එකඩිපති පලනනයක් ඉඩිරියට එන්ඩ ලකුනු පෙන්නනවා .

  • @vijesiristoreskithalella
    @vijesiristoreskithalella 15 วันที่ผ่านมา +4

    Maru .maru.

  • @DeepikaHerath-s1x
    @DeepikaHerath-s1x 16 วันที่ผ่านมา +13

    Jvp ලපයා නේ

  • @PrajaPrinceLal
    @PrajaPrinceLal 16 วันที่ผ่านมา +11

    ඉතා පැහෑදිලියි ❤

  • @ajithkankanamge5938
    @ajithkankanamge5938 15 วันที่ผ่านมา +5

    Thambuththegama harakaa

  • @chithranijayasinghe7708
    @chithranijayasinghe7708 15 วันที่ผ่านมา +3

    ඔබතුමා කථාවේ අයින් කලයුතු එකම වචනය කුදු නොමැත 🙏🙏🙏

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 16 วันที่ผ่านมา +7

    පුලුවන් මොකද ජනාධිපති කියන්නේ ගැනියේක් මිනිහෙක් කරන්න බැරි එකයි මිනිහෙක් ගැනියේක් කරන්න බැරි එකයි කියල කිව්වෙ එකාලේ ජේ ආර්?අනුර කරන්නේ අනුරව නටවන අයට ඔනදේ?එකට එයාල ගොඩක් වියදම් කලා .දැන් ඉතින් කියනදේවල් කරන්න වෙනවා?😢

  • @Samanaliya-c6s
    @Samanaliya-c6s 16 วันที่ผ่านมา +20

    කක්කි සුදාටනං මාර සතුටක්

    • @nandaneeranweera4772
      @nandaneeranweera4772 15 วันที่ผ่านมา

      ජංගි සුදාට දැන් තරැ පෙනිල ඇති..හැම ප්‍රෝග්‍රෑමිි එකකම මහින්ද ජනාධිපති තුමාට පක්ෂව තමයි සෑම දෙනෙක්ම කමෙන්ටිිස් දාල තියෙන්නෙ .ගොන් අනුරට අමිිිබානට මිනිස්සු බැනල තියෙන්නෙ .

  • @socialsocial2059
    @socialsocial2059 16 วันที่ผ่านมา +24

    බලු කෙබර කොටා මූ මරු කියවනවා

  • @sanojdissanayaka2423
    @sanojdissanayaka2423 16 วันที่ผ่านมา +10

    ඉතින් ඕකා ගොනා නෙමෙයිද පුතා....රට කනව මුන්...බොරු කියල රවට්ටල ගත්ත ජන්දෙනි මේ....

  • @dudlyperera7244
    @dudlyperera7244 16 วันที่ผ่านมา +9

    Ugandawe හිටපු ගොබ්බ ඉඩි අමින් දෙන් ඉන්නේ ශ්‍රීලංකා වෙ. ඔහොම යං jeppa රජෝ.

  • @callshop2300
    @callshop2300 16 วันที่ผ่านมา +23

    මහින්ද.මහතා.රජක්❤.ඔයලපය.මොකෙක්ද.බල්ල. තවටික.දවසයි.දගලන්නෙ

  • @maheshshalu-u7g
    @maheshshalu-u7g 15 วันที่ผ่านมา +5

    කැලැවල, පලයන්

  • @MalaniWimalasena
    @MalaniWimalasena 16 วันที่ผ่านมา +8

    කෙබර කොටා පච කෙලිනව.

  • @srilankha2482
    @srilankha2482 15 วันที่ผ่านมา +3

    Itaaa sri ලංකාවේ ජනාධිපති . ඇත්තටම muta ඡන්දය dunne ay මිනිස්සු .

  • @sagararajakaruna5073
    @sagararajakaruna5073 16 วันที่ผ่านมา +5

    ❤❤❤❤❤❤❤❤❤

  • @MaryamMaryam-zo6ox
    @MaryamMaryam-zo6ox 15 วันที่ผ่านมา +5

    අනු ර, පිස්සෙක්

  • @pubudunayanawijewardhana457
    @pubudunayanawijewardhana457 16 วันที่ผ่านมา +19

    පැලවත්ත තක්සේරු කලාද 😂😂😂

  • @ranjaniwickramaarachchi5700
    @ranjaniwickramaarachchi5700 15 วันที่ผ่านมา +2

    Oba thum kala kathwa harima hodayi
    Obata thank you.

  • @pawanprabodha4087
    @pawanprabodha4087 15 วันที่ผ่านมา +5

    මොකද .බං..මල්ලි ....මහින්ද .රාජපක්ෂ ..මහත්තයා .එක්ක..තියෙන .තරහ.😂😂

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 14 วันที่ผ่านมา +1

    අනුරයාව එළවන්න පෙල ගැසෙමු 😁

  • @chinthakasujith1468
    @chinthakasujith1468 16 วันที่ผ่านมา +5

    ❤❤❤❤❤❤❤

  • @nimaljayasiri6065
    @nimaljayasiri6065 14 วันที่ผ่านมา +2

    අපේ රට බේරපු මහින්ද ජනාදිපතිගෙ ආරක්ශාව නෑති කරන්න ඉල්ලීම LTTE ඩයස්පෝරා උන්ගේ ඉල්ලීමක්............

  • @ajanthamaddumage486
    @ajanthamaddumage486 16 วันที่ผ่านมา +11

    මහින්ද රාජපක්ෂ මැතිතුමා ❤❤❤❤

  • @PramodMunathungage
    @PramodMunathungage 16 วันที่ผ่านมา +15

    අපිටනම් පේන්නේ අන්දරේ ඔයා තමයි හැමතැනම කෙඳිරිගාන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා දැන් දේශපාලනය කරනවද නෑනේ අන්දරේ ඔයා දැන් අපේ රටේ ජනාධිපතිතුමා ඒ නිසා ජනාධිපති කියන තනතුරේ ගරුත්වය රකින්න මහජනතා වරමින් ලැබිච්චි උතුම් පදවිය ජනාධිපතිකම ඒ ගරුත්වය රකින්න ඔයා කොහොමත් ජෝකර් එහෙමෙයි කියලා ජනාධිපති තනතුරේ ගරුත්වය රකින්න 🙏🙏🙏🙏🙏🙏🙏ඒ ඇති

    • @JanakiKodagoda
      @JanakiKodagoda 16 วันที่ผ่านมา +8

      අනුර කියනේ උපන් ගෙයි ජෝකර් කෙනෙක්