ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සෙනහස් ඇත්ත කිව්වානම් සිහිනී කැමති වෙයි කියලා හිතන අය කෝ
සිහිණිගේ තාත්තා පව් හරිම අසරණයි මේ තාත්තාට දුන්නු ගින්දර දුක සදරුට විදවන්න වෙන්වාමයි
ඔව් අනේ ඒකනම් ඇත්ත
@@abababab7812 aniwaryaenma
සෙනෙහස්ගෙ අක්කට මාර වැඩේ වුණේ,කිරි හින්දා විසික් කරන්නත් බෑ උණු හින්දා බොන්නත් බෑ.... හොඳ වැඩේ😂😂😂👌
ඔයාට සන්තොෂයි නේද 😃😃😃😃😃😃
@@ආදරෙයිරත්තරනේඔයාමගෙපොළොවෙ පය ගහලා ඉන්න ඕනා, පොළොවට අඩියක් උඩින් ගියාහම ඔහොම වෙනවා.... චුට්ටක් විතර😂😂
උනු හින්දා බොන්නත් බෑ කිරි හින්දා ව්සිකරන්නත් බෑ,,මදීන්
@@sunitharanasinhgesr4648 කුණු හින්දද...
@@sunitharanasinhgesr4648 බොහොම ස්තුති මට වැරදුනා...
හැමොම වගෙ..කතාව බලන ගමන් ...අපි මේ කොරොනා වසංගතය නවත්වන්න තමන් විසින්ම තමන් ආරක්ෂා වෙමු..රටත් ආරක්ෂා කරගමු...බුදුසරණයි හැමොටම 😍😍😍
අනිවාර්යයෙන් 🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි
@@ආදරෙයිරත්තරනේඔයාමගෙ ඔයාලත් පරිස්සමින් බුදුසරණයි 😍😍😍
@@නමක්ගමක්නෑහැබැයිමනුෂ්යයෙක් ඔයාලත් පරිස්සමෙන් ඉන්න .තෙරුවන් සරනයි 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🙏🙏🙏🙏❤❤❤❤❤💐💐💐💐💐ආදරෙයි ඔක්කොටම ..
@@ආදරෙයිරත්තරනේඔයාමගෙ එකෙන්ම බුදුසරණයි 😍😍😍😍😍
Daiyane kiyala me sarama ikmanata duru wewa.oyalata JP.bs parissamata oyala hamotama.
සෙනෙහස් වගේ කොල්ලෝ මේ රටේ ගොඩක් අය ඉන්නවා. දරුවනේ පරිස්සමින් ආදරේ කරන්න. කෙල්ලො නිකන් අමාරුවේ වෙටෙන්න මේ වගේ කොල්ලෝ නිසා.
Eka nam sahathika aththa kthawa
hmm ekanam athta
කතාවටම හරියන නම සිහිනම තමයිලොවේ තියා ලොවිගහෙත් වෙන්නැති සිද්දිතමයි මෙව්ව😃.
😂😂😂😂😂😂
ha ha ha ohama perimi hariayta innawa ewa gilina genuth innawa
සිහිනිගේ ගෙදර හරිම මුසලයි..ඇයි දන්නේ නැහැ තේරුමක් නැතිව සිහිනි කියලා මොඩ විදිහට කාතාවට නම දුන්නේ මොඩ කාතා තාලතා නම් සිලනාත සුපිරිම සුපිරියි ...
සඳරු අම්මාට වගේම මිහිඳුකුලට මේ දෙන ගින්දර දවසක එයාටම පත්තුවුනාම තේරෙයි වේදනාවෙ තරම
අපි තබක්ක පස්සේ යනකොට රත්තරං අපි පස්සේ එනවා... කරුමෙට පස්සට ඇස්නෑ... 😁😁😁😁 මොනවා වුනත් සුපිරි වදන 👌👌👌👌👌
Akanam. Supiri. Kathawa👍👍👍👍
තමන්ගේ ගෑණිට කියන්න බැරි දෙයක් නැනේ බොරුවට හිතින් දුක් වෙනවා
Ow ethin mihidukula hora wedak karala nemeine job eka nethi unee .a nisa nonata kiyanna beri wenna hethuwak ne .anee mandaa
දවසින් දවස එකතු කරන්නේ කඳුලු තමා සිහිනි මුලූ ජිවිත කාලෙම අඩන්න වෙයි 😞😞😞
තරුණ කාලේ රස්සාවක් හොයන ගියාම පළපුරුද්ද අහනවා,,පළපුරුදු වෙලා ටිකක් වයස්ගත වෙලා රස්සා හොයන්න ගියාම සවිෂක්තිය හොයනවා.දුප්පතා හැමදාමත් එකම තැන.ගේම් ගහන්නේ නැතුව ගොඩ එන්න බැ බොලවූ..
සිහිනි සදරැව බදින්න
@@fathimasriyani6746Pawata pin denna ba😊
සෙනෙහස්ට නම් ඕව ගෙවන්න වෙන්නේ පොලියත් එක්ක
Today Sihini is very attractive. People like to see Shehani,s acting. Sahan is a typical Sri Lankan young boy.
Who is Sahan.....?
මෙ මනුස්සයා පාරේ රස්තියාදු වෙලා මසේ අන්තිමට ජිවත් වෙන්න සල්ලි කො. සෙනෙහස් ජිවත් වෙන්නෙ බොරු වෙන් කවදාහරි බොරුව එලි උන දවසට සිහිනිට වහා තමයි කන්න වෙන්නෙ.🙄🙄🙄
Anunwa rawatanna giyama rewatenne thamunmai kiyanawane srimo 🙋♀️🙋♀️🙋♀️
ලොකු කම නිසා අමන්දට වෙච්ච දෙයක් සෙනෙහස් මේ කරන බොරුව පව් සිහිනි ඇත්ත කිව්වනම් ඉවරයි කතාව ගොඩක් ලස්සනයි
මෙහෙම බොරුකරන කොල්ලොත් ඉන්නවා.අහුවෙන කෙල්ලොත් ඉන්නවා
බුදු අම්මෝ සෙනෙහස කියන බොරු yako මෙහෙමත් කියන බොරු සෙනෙහස මොනවා වෙයිද දන්නේ නැහැ තව ඉදිරියට
Ane manda
Ratu rosa telinattiye wagei
සිහිනි අවංකව ඇත්ත කියනවා.. සෙනෙහස් හරියට බොරැ කියනවා.. මදිවට බොරැ මවනවා...සිහිනි සෙනෙහස්ගෙ ඇත්ත දනගත්ත දවසට සිහිනි මුළු ජිවිත කාලේම අඩනවා සත්තයි
සෙනෙහස් සදරුට කඩේ යන එකනං පිරිමිකමටත් ලැජ්ජයි. තාත්ත වගෙ පාරෙ රස්සාවක් කරනඑක නම්බුයි.
සෙනෙහස් ඔහොම බොරු කියන්න එපා හලෝ ඔයා ලිමිට් නැතුව බොරු කියනවා 🤔🤔🤔😇😇😇
සිහිනි සදරුට කැමති උනා නම් ඌ හදාගන්න තිබුනා. සෙනෙහස්ට වඩා සදරු හොදයි මොනවා උනත්.
තලතා නොදැක කතාව නොබැලුවා වගේ අප්පා
සෙනෙහස් කියන බොරු ඔයාගෙ ඔය අහිංසක මූණට ගැලපෙන්නේ නැහැ සෙනෙහස් පව් සිහිනි...
අම්මෝ මේ සෙනහසා අරින නයීඉඉඉඉ🤣🤣🤣🤣🤣🤣
නයි සෙනෙහස් 🤣🤣🤣🤣
සෙනෙහස් පාරෙ ලොකු ගෙවල් හොයනවා
great tv show
සෙනේහස් තමයි දවසකට හරි 👦 අම්මෝ කියපු බොරු ගොඩ 😆😆😆😆😆🙄🙄🙄🙄🙄
Paw Ane😀😀😀😀🙏🙏🙏🙏
මිහිදුකුලගෙ චරිතෙ කතාවත් බලන්න එපා කරනවා
අම්මෝ සෙනෙහස් මෙහෙම බොරුවෙන් ජිවත් වෙන්න එපා ..
මුං වගෙ පට්ටපල් බොරැ කියන ගල් මුසලයින්ට රැවටෙන ගොන් ගැනුත් ඕනතරම් ඉන්නවනේ😂
අම්මෝ මේ සෙනෙහස්නම්😞😞
Hathara watema Camara lu affa😂😁🤣😀😄😂😁🤣
Kumara thirimdura kalaluruwage ranganaya agaya kala yuthumai
Ane senehas oya kiyana Boru oyata katata anawane meccara Boru kiyanna sihinita atta kiwanam harine sihini issellama sadaruge wahanseta Ada nagganam Mata hitenne sadaru adare karanawa sihini sadaruta redpat pennuwa
Sihini wage gon godiyak bumithel waththen matu wenakota thamai sihinita una ganne sihini poddak path wela ohomma katata ganna oya
පවු සිහිති සෙනෙහස් සිහිනිට. මුලු ජිවිතේටම දුක ව්දින්න වැඩේ සිද්ද කරයිද මන්දා මේවට සදරුට සෙනෙහස්ට ව්දවන්න වෙයි කවදා හරි
ඇයි මෙහ් මිනිහා රස්සාව නැති උනා කියලා ගැනිට කිය්න්නෙ නැත්තෙ
Hmmmm
කියලා වැඩක් නෑ තමන්ගේ ගෑණිට කියන්න බැරි දෙයක් මිනිහෙකුට තියෙන්න පුළුවන්ද? අනිත් එක මිනී මරලා ගෑනු අනාථ කරලා නෙවෙයිනේ.
කියලා වැඩක් නෑ
ඒ කච කචේට කියනවට වඩා නිකන් ඉන්න එක හොදයි කියලා හිතෙනවා ඇති..
Udari Heenatigala අනේ මන්දා අප්පා
මෙකා බෙල්ල දික්කර කර භොයන්නෙ හොද ගෙයක්
ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Please මිහිදුකුල තාත්තාව ඔච්ච්‍ර පච්ච්ල් කරන්න එපා එයා pension ගිය කෙනෙක් නෙමෙනෙ job එකක් හොයගන්න ඔච්චර අමරු අනික ගෙදර ගැනිට කියන්නෙත් නැ ප්‍රශ්නයක්
E unt oya wayasta knkt job ekk hoygnn tyna amaruwa mn widla tynawa eka kaleka mge tatta hnda....eka hrima amrui
තමන්ව වටින ගෑනියෙක් හොයාගනිම්
Aatimata mihidukulata rassawa nati Una Pau attatama dakkama godak dukaidaruwo nisa demapiyo asarana wenawa
Senahas kelina kebara budu ammooo yakuuu
Lassanai godka ❤️❤️❤️❤️
Apith awa sihini balanna
සිහිනි පැටියා..😋
Hapoooooooiiiiii amandaaaaaaaaa 😆☺😊😀😁😂😃😄😅😕
ලස්සන කථාව
ලස්සනයි අදත්
Lassanae. Sihini
Pau sihinige thattha
Kohomath genu rathran walata kedarai ma sanahas anunga maliga pannanawata wediya hodai goniyak alagana higamana giya nam kathawa hari sihinita adanna kadulu nam akathu wanawa hari pau mihidukula rekiya hoyanawa
budu ammo mu kiyana boru sihinitavwenne athta danagathta dawst a waha kanna mewa hoda padam ada hadena kellanta
සෙනෙහස් බුමිතෙල් වත්තට දුවන්න ඉඩ මදි වෙයි
අරූ කියන බොරු මෙහෙමත් කොල්ලෝ ඉන්නවද 😁😁😁🤔🤔
Innwa innwa one thrm
Senehaswa ikmanats car sel eken pannane nane
Kathwa eka thana wadii
Paw Ane😀😀😀😀
පවි අනේ සිහිනි අහිංසක කෙල්ල කවදාවත් කෙල්ලෙක්ව රවටිටන්න එපා
hoda wade me salli passe yana kellanta...
පවි නේද සිහිනි ගේ තාත්තා සදරු වගේ යාළුවො නොවසනාවන් නේද යාළුවනේ
යකෝ අමන්දාට හොඳ වැඩේ. 😂😂
පිස්සු ගෝතයොක්නෙ.. මසෙ පඩිත් නැ... මූ පාරේ.. 😂😂
අනේද කියන්නී
Hmm
Ane sihinei. 😢😢😢😢😢😢😢😢
කෝ බලන්න කතාව බලන්න ආව අය මාවත් Subscribe කරන් යන්න යාළුවනේ
Ammo senehas athi ban nai eriya, yanna apayak wenama hadanna wei udata
❤
Apoo add dana tharam 😒😒😒😒
මරු අප්ප මේ කතාව .
Ane paw sihini 😢😢
යකෝ මුගේ බොරු 😂
Hatara wateema kamara redda tamayi
ඇයි ලොරිටා😂
සෙනෙහස්..අපගත..වේනව..හලෝ..ඔය.තරමි..බෙරූකෙරල...
පොලිසියේ බල්ලෙක් ත්‍රිවිල් කොල්ලෙක්ගෙන් ජාරාව කනෝ 😄
Harima lassanai adat
සිහිනි ඉල්ලගෙන කන්න හදන්නේ පව් ඉතින් 🤗🤗
බුදු අම්මෝ මුගේ බොරු 👿👿👿 කොටියම කාපිය.....😡😡😡
Sandaruta nm hodak wenna...pawu me sihini nge thaththa widina duka.me sihini mha gon.mechchra bayen ge pennannayana eka mekita terenna mu boru karayek kiyala
hm
Senehas ohoma boru karanna epa. Ohoma kellanta oya wage wennath oni
Bekari handiye pola laga neda mihindu inne
Senehas tikak katha wela wage
Senehasge boru eliunata passethamaysihinige esuda yanne meewagee borukarana kolloth innawane awata rewatena kelloth innawa pawneeda
සිහිනි අදරේ දේපල වලට ද
AMMO ME SANAHAS KIYANA BORU.BUDU AMMO YAKO KATE GAWENNE NANE.
Sihinita wada antai senehas nodaken kiyana boru
අපොයි add වැඩි
Sihini pau rawatuna neda
😀😀ammo senehas
Hodawade amandha ta
kathawata wadiya ad danawa.
❤️❤️❤️
Mey senehas nam panapitinma apaye yanawa kiyanna boru walata
සෙනෙහස් සිහිනිව සිහින ලෝකෙක අතර මං කරනවා පව් සිහිනි.ඊටත් වඩා පව් සිහිනිගෙ තාත්තා .සෙනෙහස්ගෙ අක්කට මාරවැඩෙ වුනෙ.😅😅😅
🤭🤭🤭🤭🤭🤭
👌👌👌🙏🙏🙏😃😃😃
👌👌👌
@@srimasenavirathna990 ❤❤👋👋🌺💐💐 gnt ❤❤🌹💋
@@ආදරෙයිරත්තරනේඔයාමගෙ 😊😊
සෙනෙහස් කියන බොරැ
💕💕💕💕
සෙනෙහස් මරා නාලුව
සදරු ට අයිති වේන්න ඔනි සිහිනි ,,,ආදරේට බොරු වපුරන සෙනෙහස් ට වඩා සදරු හොදයි
Mehemath moda kellek
😘😘😍😍
සබ් කරලා උදව්වක් දෙන්න යාළු
Yakuu..senehas..ai bam umba oma boru kelinne..shit bam..lajjai
සෙනහස් ඇත්ත කිව්වානම් සිහිනී කැමති වෙයි කියලා හිතන අය කෝ
සිහිණිගේ තාත්තා පව් හරිම අසරණයි මේ තාත්තාට දුන්නු ගින්දර දුක සදරුට විදවන්න වෙන්වාමයි
ඔව් අනේ ඒකනම් ඇත්ත
@@abababab7812 aniwaryaenma
සෙනෙහස්ගෙ අක්කට මාර වැඩේ වුණේ,
කිරි හින්දා විසික් කරන්නත් බෑ උණු හින්දා බොන්නත් බෑ.... හොඳ වැඩේ😂😂😂👌
ඔයාට සන්තොෂයි නේද 😃😃😃😃😃😃
@@ආදරෙයිරත්තරනේඔයාමගෙපොළොවෙ පය ගහලා ඉන්න ඕනා, පොළොවට අඩියක් උඩින් ගියාහම ඔහොම වෙනවා.... චුට්ටක් විතර😂😂
උනු හින්දා බොන්නත් බෑ කිරි හින්දා ව්සිකරන්නත් බෑ,,මදීන්
@@sunitharanasinhgesr4648 කුණු හින්දද...
@@sunitharanasinhgesr4648 බොහොම ස්තුති මට වැරදුනා...
හැමොම වගෙ..කතාව බලන ගමන් ...අපි මේ කොරොනා වසංගතය නවත්වන්න තමන් විසින්ම තමන් ආරක්ෂා වෙමු..රටත් ආරක්ෂා කරගමු...බුදුසරණයි හැමොටම 😍😍😍
අනිවාර්යයෙන්
🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි
@@ආදරෙයිරත්තරනේඔයාමගෙ ඔයාලත් පරිස්සමින් බුදුසරණයි 😍😍😍
@@නමක්ගමක්නෑහැබැයිමනුෂ්යයෙක් ඔයාලත් පරිස්සමෙන් ඉන්න .තෙරුවන් සරනයි
🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🙏🙏🙏🙏❤❤❤❤❤💐💐💐💐💐
ආදරෙයි ඔක්කොටම ..
@@ආදරෙයිරත්තරනේඔයාමගෙ එකෙන්ම බුදුසරණයි 😍😍😍😍😍
Daiyane kiyala me sarama ikmanata duru wewa.oyalata JP.bs parissamata oyala hamotama.
සෙනෙහස් වගේ කොල්ලෝ මේ රටේ ගොඩක් අය ඉන්නවා. දරුවනේ පරිස්සමින් ආදරේ කරන්න. කෙල්ලො නිකන් අමාරුවේ වෙටෙන්න මේ වගේ කොල්ලෝ නිසා.
Eka nam sahathika aththa kthawa
hmm ekanam athta
කතාවටම හරියන නම සිහිනම තමයි
ලොවේ තියා ලොවිගහෙත් වෙන්නැති සිද්දිතමයි මෙව්ව😃.
😂😂😂😂😂😂
ha ha ha ohama perimi hariayta innawa ewa gilina genuth innawa
සිහිනිගේ ගෙදර හරිම මුසලයි..ඇයි දන්නේ නැහැ තේරුමක් නැතිව සිහිනි කියලා මොඩ විදිහට කාතාවට නම දුන්නේ මොඩ කාතා තාලතා නම් සිලනාත සුපිරිම සුපිරියි ...
සඳරු අම්මාට වගේම මිහිඳුකුලට මේ දෙන ගින්දර දවසක එයාටම පත්තුවුනාම තේරෙයි වේදනාවෙ තරම
අපි තබක්ක පස්සේ යනකොට රත්තරං අපි පස්සේ එනවා... කරුමෙට පස්සට ඇස්නෑ... 😁😁😁😁 මොනවා වුනත් සුපිරි වදන 👌👌👌👌👌
Akanam. Supiri. Kathawa👍👍👍👍
Akanam. Supiri. Kathawa👍👍👍👍
තමන්ගේ ගෑණිට කියන්න බැරි දෙයක් නැනේ බොරුවට හිතින් දුක් වෙනවා
Ow ethin mihidukula hora wedak karala nemeine job eka nethi unee .a nisa nonata kiyanna beri wenna hethuwak ne .anee mandaa
දවසින් දවස එකතු කරන්නේ කඳුලු තමා සිහිනි මුලූ ජිවිත කාලෙම අඩන්න වෙයි 😞😞😞
තරුණ කාලේ රස්සාවක් හොයන ගියාම පළපුරුද්ද අහනවා,,පළපුරුදු වෙලා ටිකක් වයස්ගත වෙලා රස්සා හොයන්න ගියාම සවිෂක්තිය හොයනවා.දුප්පතා හැමදාමත් එකම තැන.ගේම් ගහන්නේ නැතුව ගොඩ එන්න බැ බොලවූ..
සිහිනි සදරැව බදින්න
@@fathimasriyani6746Pawata pin denna ba😊
සෙනෙහස්ට නම් ඕව ගෙවන්න වෙන්නේ පොලියත් එක්ක
Today Sihini is very attractive. People like to see Shehani,s acting. Sahan is a typical Sri Lankan young boy.
Who is Sahan.....?
මෙ මනුස්සයා පාරේ රස්තියාදු වෙලා මසේ අන්තිමට ජිවත් වෙන්න සල්ලි කො.
සෙනෙහස් ජිවත් වෙන්නෙ බොරු වෙන් කවදාහරි බොරුව එලි උන දවසට සිහිනිට වහා තමයි කන්න වෙන්නෙ.🙄🙄🙄
Anunwa rawatanna giyama rewatenne thamunmai kiyanawane srimo 🙋♀️🙋♀️🙋♀️
ලොකු කම නිසා අමන්දට වෙච්ච දෙයක් සෙනෙහස් මේ කරන බොරුව පව් සිහිනි ඇත්ත කිව්වනම් ඉවරයි කතාව ගොඩක් ලස්සනයි
මෙහෙම බොරුකරන කොල්ලොත් ඉන්නවා.අහුවෙන කෙල්ලොත් ඉන්නවා
බුදු අම්මෝ සෙනෙහස කියන බොරු yako මෙහෙමත් කියන බොරු සෙනෙහස මොනවා වෙයිද දන්නේ නැහැ තව ඉදිරියට
Ane manda
Ratu rosa telinattiye wagei
සිහිනි අවංකව ඇත්ත කියනවා.. සෙනෙහස් හරියට බොරැ කියනවා.. මදිවට බොරැ මවනවා...සිහිනි සෙනෙහස්ගෙ ඇත්ත දනගත්ත දවසට සිහිනි මුළු ජිවිත කාලේම අඩනවා සත්තයි
සෙනෙහස් සදරුට කඩේ යන එකනං පිරිමිකමටත් ලැජ්ජයි. තාත්ත වගෙ පාරෙ රස්සාවක් කරනඑක නම්බුයි.
සෙනෙහස් ඔහොම බොරු කියන්න එපා හලෝ ඔයා ලිමිට් නැතුව බොරු කියනවා 🤔🤔🤔😇😇😇
සිහිනි සදරුට කැමති උනා නම් ඌ හදාගන්න තිබුනා. සෙනෙහස්ට වඩා සදරු හොදයි මොනවා උනත්.
තලතා නොදැක කතාව නොබැලුවා වගේ අප්පා
සෙනෙහස් කියන බොරු ඔයාගෙ ඔය අහිංසක මූණට ගැලපෙන්නේ නැහැ සෙනෙහස් පව් සිහිනි...
අම්මෝ මේ සෙනහසා අරින නයීඉඉඉඉ🤣🤣🤣🤣🤣🤣
නයි සෙනෙහස් 🤣🤣🤣🤣
සෙනෙහස් පාරෙ ලොකු ගෙවල් හොයනවා
great tv show
සෙනේහස් තමයි දවසකට හරි 👦 අම්මෝ කියපු බොරු ගොඩ 😆😆😆😆😆🙄🙄🙄🙄🙄
Paw Ane😀😀😀😀🙏🙏🙏🙏
මිහිදුකුලගෙ චරිතෙ කතාවත් බලන්න එපා කරනවා
අම්මෝ සෙනෙහස් මෙහෙම බොරුවෙන් ජිවත් වෙන්න එපා ..
මුං වගෙ පට්ටපල් බොරැ කියන ගල් මුසලයින්ට රැවටෙන ගොන් ගැනුත් ඕනතරම් ඉන්නවනේ😂
අම්මෝ මේ සෙනෙහස්නම්😞😞
Hathara watema Camara lu affa😂😁🤣😀😄😂😁🤣
Kumara thirimdura kalaluruwage ranganaya agaya kala yuthumai
Ane senehas oya kiyana Boru oyata katata anawane meccara Boru kiyanna sihinita atta kiwanam harine sihini issellama sadaruge wahanseta Ada nagganam Mata hitenne sadaru adare karanawa sihini sadaruta redpat pennuwa
Sihini wage gon godiyak bumithel waththen matu wenakota thamai sihinita una ganne sihini poddak path wela ohomma katata ganna oya
පවු සිහිති සෙනෙහස් සිහිනිට. මුලු ජිවිතේටම දුක ව්දින්න වැඩේ සිද්ද කරයිද මන්දා මේවට සදරුට සෙනෙහස්ට ව්දවන්න වෙයි කවදා හරි
ඇයි මෙහ් මිනිහා රස්සාව නැති උනා කියලා ගැනිට කිය්න්නෙ නැත්තෙ
Hmmmm
කියලා වැඩක් නෑ තමන්ගේ ගෑණිට කියන්න බැරි දෙයක් මිනිහෙකුට තියෙන්න පුළුවන්ද? අනිත් එක මිනී මරලා ගෑනු අනාථ කරලා නෙවෙයිනේ.
කියලා වැඩක් නෑ
ඒ කච කචේට කියනවට වඩා නිකන් ඉන්න එක හොදයි කියලා හිතෙනවා ඇති..
Udari Heenatigala අනේ මන්දා අප්පා
මෙකා බෙල්ල දික්කර කර භොයන්නෙ හොද ගෙයක්
ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Please මිහිදුකුල තාත්තාව ඔච්ච්‍ර පච්ච්ල් කරන්න එපා එයා pension ගිය කෙනෙක් නෙමෙනෙ job එකක් හොයගන්න ඔච්චර අමරු අනික ගෙදර ගැනිට කියන්නෙත් නැ ප්‍රශ්නයක්
E unt oya wayasta knkt job ekk hoygnn tyna amaruwa mn widla tynawa eka kaleka mge tatta hnda....eka hrima amrui
තමන්ව වටින ගෑනියෙක් හොයාගනිම්
Aatimata mihidukulata rassawa nati Una Pau attatama dakkama godak dukaidaruwo nisa demapiyo asarana wenawa
Senahas kelina kebara budu ammooo yakuuu
Lassanai godka ❤️❤️❤️❤️
Apith awa sihini balanna
සිහිනි පැටියා..😋
Hapoooooooiiiiii amandaaaaaaaaa 😆☺😊😀😁😂😃😄😅😕
ලස්සන කථාව
ලස්සනයි අදත්
Lassanae. Sihini
Pau sihinige thattha
Kohomath genu rathran walata kedarai ma sanahas anunga maliga pannanawata wediya hodai goniyak alagana higamana giya nam kathawa hari sihinita adanna kadulu nam akathu wanawa hari pau mihidukula rekiya hoyanawa
budu ammo mu kiyana boru sihinitavwenne athta danagathta dawst a waha kanna mewa hoda padam ada hadena kellanta
සෙනෙහස් බුමිතෙල් වත්තට දුවන්න ඉඩ මදි වෙයි
අරූ කියන බොරු මෙහෙමත් කොල්ලෝ ඉන්නවද 😁😁😁🤔🤔
Innwa innwa one thrm
Senehaswa ikmanats car sel eken pannane nane
Kathwa eka thana wadii
Paw Ane😀😀😀😀
පවි අනේ සිහිනි අහිංසක කෙල්ල කවදාවත් කෙල්ලෙක්ව රවටිටන්න එපා
hoda wade me salli passe yana kellanta...
පවි නේද සිහිනි ගේ තාත්තා සදරු වගේ යාළුවො නොවසනාවන් නේද යාළුවනේ
යකෝ අමන්දාට හොඳ වැඩේ. 😂😂
පිස්සු ගෝතයොක්නෙ..
මසෙ පඩිත් නැ... මූ පාරේ.. 😂😂