ความคิดเห็น •

  • @sandyakumari3231
    @sandyakumari3231 6 หลายเดือนก่อน +47

    සර්ව මෙලොවට දායාද කළ ගෞරවණීය දෙමාපියන්ට පතන්නා වූ බෝධියකින් උතුම් නිවනම සුවසේමේබෝධ කරගෙන සසරින් එතෙර වන්නට අපි කරනා පින් හේතූ වාසනා වේවා සාදු සාදු සාදු.🙏🙏🙏🙏🙏🌿🌺🌿🌸🌿🌺🌿🌸🙏🌺🌸🌿🌺🌿🌸🌿🌺🌸🌿🌺🌸

  • @leadertdkyt8804
    @leadertdkyt8804 6 หลายเดือนก่อน +14

    හේතු පල දහමට අනුව විශ්වය ක්‍රියාත්මක වෙන බව පිළිගැනීම. විද්‍යාව. Sir ට දර්මය අවබෝධ වේවා 🙏

  • @kumerekumerejay6047
    @kumerekumerejay6047 6 หลายเดือนก่อน +10

    සර්.මට.වයස.64.වයසගියත්.ඔබට.මම.ගරැකරනවා.අාදරෙයි.අාදර්ශමත්විදිහට.උගන්වනවා.සර්ගේ.විඩියෝ.එකක්.එනකමි.බලන්ඉන්නවා

  • @magicstitchcanada
    @magicstitchcanada 6 หลายเดือนก่อน +22

    සර්ගේ සේවය අගය කරපු එක නම් ලොකු දෙයක්... ලංකාවේ සාමන්‍යයෙන් කලාතුරකින් එහෙම දේවල් වෙන්නේ.. හරිම සතුටුයි.. සුබපැතුම් 👍👍

    • @rhjayawardana
      @rhjayawardana 6 หลายเดือนก่อน +1

      විද්වතුන් අගැයීම එසේ ආරම්භ වීම සතුටට කරැනක්. මෙතෙක් අගැයීමට ලක්වුනේ බෙහෙවින්ම කලාකරැවන් පමනයි. දැන්වත් අගය කලයුත්තන් හරිහැටි හඳුනා ගැනීම ඇරඹී ම සතුටට කරැණක්.

  • @sarathjayaweera7965
    @sarathjayaweera7965 6 หลายเดือนก่อน +19

    අනේ සර් ඔබතුමා කරගෙන යන වැඩේ ට බොහෝ ම පින් . දරුවො ට්කට සත්‍ය කියල දෙනවට🙏🙏🙏

    • @ravimaf
      @ravimaf 6 หลายเดือนก่อน

      විද්‍යාව යනු කුමක්දැයි පැහැදිලි කිරීමට තිස්ස මහතා අවංකව උපරිම උත්සාහයක් ගන්නා බවක් පෙනුනද, විද්‍යාවේ මූලික සංකල්ප සහ විද්‍යාත්මක ක්‍රමවේද පිළිබඳව ඔහුට ගැඹුරු දැනුමක් නොමැති බව පෙනෙන නිසා ඔහුට අවබෝධයක් නොමැති බව පෙනේ. පුනරාවර්තන හැකියාව විද්‍යාවේ අත්‍යවශ්‍ය වේ, නමුත් ඊනියා "මිත්‍යාව" පුනරාවර්තනය නොවේ. වෙනත් වචන වලින් කිවහොත් සැබෑ විද්‍යාව විද්‍යාගාරයකින් ඔප්පු කළ හැකි අතර මිථ්‍යාව asse නොවේ. නමුත් අපි ඔහුගේ උත්සාහයට ගරු කළ යුතු අතර "බණ" යනාදිය පැවසීමට විශිෂ්ට පුද්ගලයෙක් වනු ඇත, නමුත් සැබෑ විද්‍යාවta නොවේ. කෙසේ වෙතත්, විද්‍යාව යනු සුළුතර ආගමික ප්‍රජාවක් පමණක් නොව, ලොව පුරා බොහෝ දෙනා පිළිගන්නා දෙයක් බැවින්, කරුණාකර සැබෑ විද්‍යාවට සහ එයට දායක වන විද්‍යාඥයින්ට "මිත්‍යාව" ලෙස අගෞරව නොකරන්න. එහෙත් අවාසනාවකට ලංකාවේ බොහෝ ඊනියා උසස් පන්තියේ විද්‍යාඥයන් ද කරන්නේ මිත්‍යාවය, (එසේ නොවුවහොත් රට me thramta බංකොලොත් නොවනු ඇත) සහ තිස්ස මහතා වැනි samanya pudhgleyekuta දොස් පැවරිය නොහැක. යමෙකු ආගමික දර්ශනයක් සැබෑ විද්‍යාව සමඟ පටලවා ගත් විට මෙය සිදුවිය හැකිය. එවිට "මියාව විද්‍යාව විය හැක", නමුත් අනෙක් අතට නොවේ. මම Hardcore Science පිළිබඳ මහාචාර්යවරයෙක්.

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 6 หลายเดือนก่อน +17

    අපේ ආදරණීය ගුරුතුමණි ඔබට ශුභ නව වසරක් වේවා

  • @senashaveesha894
    @senashaveesha894 6 หลายเดือนก่อน +13

    ගොඩක් ස්තුතියි සර් මිනිසුන් දැනුවත් කලාට සර්ට ගොඩාක් පිං, මන්ද බුද්දික කුහකයන්ට මේවා දිරවන්නේ නෑ

    • @ravimaf
      @ravimaf 6 หลายเดือนก่อน

      විද්‍යාව යනු කුමක්දැයි පැහැදිලි කිරීමට තිස්ස මහතා අවංකව උපරිම උත්සාහයක් ගන්නා බවක් පෙනුනද, විද්‍යාවේ මූලික සංකල්ප සහ විද්‍යාත්මක ක්‍රමවේද පිළිබඳව ඔහුට ගැඹුරු දැනුමක් නොමැති බව පෙනෙන නිසා ඔහුට අවබෝධයක් නොමැති බව පෙනේ. පුනරාවර්තන හැකියාව විද්‍යාවේ අත්‍යවශ්‍ය වේ, නමුත් ඊනියා "මිත්‍යාව" පුනරාවර්තනය නොවේ. වෙනත් වචන වලින් කිවහොත් සැබෑ විද්‍යාව විද්‍යාගාරයකින් ඔප්පු කළ හැකි අතර මිථ්‍යාව asse නොවේ. නමුත් අපි ඔහුගේ උත්සාහයට ගරු කළ යුතු අතර "බණ" යනාදිය පැවසීමට විශිෂ්ට පුද්ගලයෙක් වනු ඇත, නමුත් සැබෑ විද්‍යාවta නොවේ. කෙසේ වෙතත්, විද්‍යාව යනු සුළුතර ආගමික ප්‍රජාවක් පමණක් නොව, ලොව පුරා බොහෝ දෙනා පිළිගන්නා දෙයක් බැවින්, කරුණාකර සැබෑ විද්‍යාවට සහ එයට දායක වන විද්‍යාඥයින්ට "මිත්‍යාව" ලෙස අගෞරව නොකරන්න. එහෙත් අවාසනාවකට ලංකාවේ බොහෝ ඊනියා උසස් පන්තියේ විද්‍යාඥයන් ද කරන්නේ මිත්‍යාවය, (එසේ නොවුවහොත් රට me thramta බංකොලොත් නොවනු ඇත) සහ තිස්ස මහතා වැනි samanya pudhgleyekuta දොස් පැවරිය නොහැක. යමෙකු ආගමික දර්ශනයක් සැබෑ විද්‍යාව සමඟ පටලවා ගත් විට මෙය සිදුවිය හැකිය. එවිට "මියාව විද්‍යාව විය හැක", නමුත් අනෙක් අතට නොවේ. මම Hardcore Science පිළිබඳ මහාචාර්යවරයෙක්.

  • @menukamadhuranga9268
    @menukamadhuranga9268 6 หลายเดือนก่อน +3

    අපටද චතුරාර්‍ය සත්‍යය මේ ජීවිතයේදී ම අවබෝධ වේවා 🙏🙏🙏💚

  • @shirlyramanayaka4433
    @shirlyramanayaka4433 6 หลายเดือนก่อน +7

    සර්ට අපේ සුභ පැතුම් ‌සහ අපමණ ප්‍රීතිය මෙවැනි සම්මානයකින් පුද ලබන්නට අවස්ථාව උදාවීම පිළිබඳව.සර් අපේ දරුවන් වෙනුවෙන්, අපේ රට වෙනුවෙන් කරනු ලබන්නේ මිල කල නොහැකි සේවයක්
    .

  • @dissakumari1875
    @dissakumari1875 6 หลายเดือนก่อน +9

    හරිම සතුටුයි සර් සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා සම්බුදු සරණයි 🙏🙏🙏 !!

  • @DeepikaEdirisinghe
    @DeepikaEdirisinghe 6 หลายเดือนก่อน +4

    ඇත්තටම තිස්ස sir වගේ නිවුණු මිනිස්සු ලංකාවේ ඉන්න වකියාල හිතට දැනුනම හරිම නිහතමානී සතුටක් හිතට දැනෙනවා❤❤❤🎉🎉🎉තව ටික කලකින් thissa sir ලංකාවේ ඉන්න ලොකුම TH-camr කෙනෙක් වෙනවා නොඋණුමනයි 🎉🎉🎉🎉🎉🎉🎉හදවෙතින්ම සුබපතනවා❤❤❤❤

  • @RupaNallaperuma-wt3mz
    @RupaNallaperuma-wt3mz 6 หลายเดือนก่อน +6

    සර් තෙරුවන් සරණයි සරණයි අද නම් විශිෂ්ටම විග්‍රහයක් මෙම දැනුවත් කිරීමම ඇති සර්ට නිවන් අවබෝධ වෙන්නට

  • @hthushara4716
    @hthushara4716 6 หลายเดือนก่อน +16

    මගේ ආදරණීය ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි ❤❤❤

    • @Julieya89
      @Julieya89 6 หลายเดือนก่อน

      ගුරුතුමාට ඇලෙන්න එපා 😜 කර තියන් යන්න එපා සල්ලි වලට සියල්ල වෙන්නෙ

  • @tharusha561
    @tharusha561 6 หลายเดือนก่อน +7

    ටික් ටොක් විද්‍යාඥයන් ටිපර් වෙයි 😂😂

  • @shirlyramanayaka4433
    @shirlyramanayaka4433 6 หลายเดือนก่อน +3

    සර් දැනට කරන මේ අගනා සේවය තවදුරටත් ඉදිරියටම කරගෙන යන්නට සර්ට ,අප්‍රතිහත ධෛර්යය හා ශක්තියද,නිරෝගී සුවයද,පතමි.

  • @supunchandana9711
    @supunchandana9711 6 หลายเดือนก่อน +1

    බෟවුද්ධ දර්ෂනය හරියටම තේරරමි ගත්ත සර් කෙනෙක් සර්ට තෙරැවන් සරණයි .🙏🙏🙏❤️❤️

  • @deepikasurangani-en2tm
    @deepikasurangani-en2tm 6 หลายเดือนก่อน +2

    Congratulations sir ❤❤❤දරුවන්ට විතරක් නෙමෙ වැඩිහිටි අපිත් සර් නිසා ජිවිතේ ගොඩක් දෙවලිගෙන ගන්නවා ඉතින් ඔබට මේ සම්මාණය ලැබිය යුතුමයි ❤❤❤

  • @nimalkumara5675
    @nimalkumara5675 6 หลายเดือนก่อน +17

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.🙏🙏🙏

    • @ravimaf
      @ravimaf 6 หลายเดือนก่อน

      විද්‍යාව යනු කුමක්දැයි පැහැදිලි කිරීමට තිස්ස මහතා අවංකව උපරිම උත්සාහයක් ගන්නා බවක් පෙනුනද, විද්‍යාවේ මූලික සංකල්ප සහ විද්‍යාත්මක ක්‍රමවේද පිළිබඳව ඔහුට ගැඹුරු දැනුමක් නොමැති බව පෙනෙන නිසා ඔහුට අවබෝධයක් නොමැති බව පෙනේ. පුනරාවර්තන හැකියාව විද්‍යාවේ අත්‍යවශ්‍ය වේ, නමුත් ඊනියා "මිත්‍යාව" පුනරාවර්තනය නොවේ. වෙනත් වචන වලින් කිවහොත් සැබෑ විද්‍යාව විද්‍යාගාරයකින් ඔප්පු කළ හැකි අතර මිථ්‍යාව asse නොවේ. නමුත් අපි ඔහුගේ උත්සාහයට ගරු කළ යුතු අතර "බණ" යනාදිය පැවසීමට විශිෂ්ට පුද්ගලයෙක් වනු ඇත, නමුත් සැබෑ විද්‍යාවta නොවේ. කෙසේ වෙතත්, විද්‍යාව යනු සුළුතර ආගමික ප්‍රජාවක් පමණක් නොව, ලොව පුරා බොහෝ දෙනා පිළිගන්නා දෙයක් බැවින්, කරුණාකර සැබෑ විද්‍යාවට සහ එයට දායක වන විද්‍යාඥයින්ට "මිත්‍යාව" ලෙස අගෞරව නොකරන්න. එහෙත් අවාසනාවකට ලංකාවේ බොහෝ ඊනියා උසස් පන්තියේ විද්‍යාඥයන් ද කරන්නේ මිත්‍යාවය, (එසේ නොවුවහොත් රට me thramta බංකොලොත් නොවනු ඇත) සහ තිස්ස මහතා වැනි samanya pudhgleyekuta දොස් පැවරිය නොහැක. යමෙකු ආගමික දර්ශනයක් සැබෑ විද්‍යාව සමඟ පටලවා ගත් විට මෙය සිදුවිය හැකිය. එවිට "මියාව විද්‍යාව විය හැක", නමුත් අනෙක් අතට නොවේ. මම Hardcore Science පිළිබඳ මහාචාර්යවරයෙක්.

  • @malindupamodya1682
    @malindupamodya1682 6 หลายเดือนก่อน +5

    අදරේයි සර් හැමදාම ❤❤❤❤❤❤❤❤

  • @dilipaweeratunga
    @dilipaweeratunga 6 หลายเดือนก่อน +9

    විශිෂ්ට පැහැදිලි කිරීමක්❤

  • @ranasingheteldeniya4179
    @ranasingheteldeniya4179 6 หลายเดือนก่อน +8

    අපි සර්ගෙ මිනිස්සු ...❤❤

  • @surangadilshan6569
    @surangadilshan6569 6 หลายเดือนก่อน +1

    නියම අර්ථ කථනයක් දුන්නෙ මිථ්‍යාව, ඇලීම වගේ දේවල් ගැන. පුදුම පැහැදිලි කිරීමක් 🙏 හැමදාමත් ගොඩක් දේවල් ගන්න පුළුවන් ඔබේ දේශනා අහනවා.

  • @user-xj2mo7is5k
    @user-xj2mo7is5k 6 หลายเดือนก่อน +7

    බෝපිටියේ සුමන්ගල ස්වාමීන් වහන්සේගේ සන්වරසූත්රයඅහන්න 2023.12.25 දිනය

    • @Mihilel
      @Mihilel 6 หลายเดือนก่อน +2

      😊🙏🙏🙏🙏🙏🙏

    • @Pihi-mita
      @Pihi-mita 6 หลายเดือนก่อน +2

      🙏🙏🙏🙏

    • @siwheladipa
      @siwheladipa 6 หลายเดือนก่อน +3

      th-cam.com/users/liveh2OF5tSGqWI?si=RT3iKeKZfqR9A9g_ mekath bopitiye sumangala hamuduruwange

    • @kusumperera296
      @kusumperera296 6 หลายเดือนก่อน

      ධර්ම විකෘතික තවත් හිමි නමක් බෝපිටියෙ සුමංගල හාමුදුරුවෝ

  • @Adventure_Seeker2177
    @Adventure_Seeker2177 6 หลายเดือนก่อน +1

    විශිෂ්ට පැහැදිලි කිරීමක් සර්.❤🫡 සරලව හැමදේම පැහැදිලි කෙරුවා.❤

  • @user-ht1ns8yk1g
    @user-ht1ns8yk1g 6 หลายเดือนก่อน +1

    මම මට අවුරුදු 55 දිත් අවුරුදු
    30 ටත් වඩා වයසින් අඩු අයත් එක්ක පාටමාලාවක්
    හැදෑරූ ව ඒ මගේ වුර්තීය අවශ්‍ය තාවයක් වෙනුවෙන්
    දැන් මට 60 යි මම දැනුත්
    ඉගෙන ගන්නවා ඒ තිස්ස සර්
    ගෙන් බර්නාඩ් ශෝ කියන
    දාර්ශනික ය කියල තියෙනව
    මිනිසා මැරෙන තෙක් ශිෂ්‍ය යෙක් කියල ඉතිං මට හිතෙනව මං හරි කියල..

  • @ranasingheteldeniya4179
    @ranasingheteldeniya4179 6 หลายเดือนก่อน +5

    හදවතින්ම සර්.....🎉🎉

  • @ajanthasamanmalibandara9593
    @ajanthasamanmalibandara9593 6 หลายเดือนก่อน

    ඔබට හදපිරි උණුසුම් සුභ පැතුම් සර්, ❤️🙏🌹

  • @sujeewadharmapriya8182
    @sujeewadharmapriya8182 6 หลายเดือนก่อน +3

    සර් කරන්නේ සමාජයේ මිනිසුන්ගේ සිතේ පවතින දුෂ්ටි මායාව ඉවත් කරන එක. තෙරුවන් සරණයි ඔබට.

  • @tharangaherath9934
    @tharangaherath9934 6 หลายเดือนก่อน +1

    All the best sir. Budusaranai...

  • @nipunasandaruwan8152
    @nipunasandaruwan8152 6 หลายเดือนก่อน +7

    සර් දැන් අභිධර්මය ඉගෙන ගන්නවා වගේ 😊😏💆‍♀️🤞

    • @ravimaf
      @ravimaf 6 หลายเดือนก่อน

      විද්‍යාව යනු කුමක්දැයි පැහැදිලි කිරීමට තිස්ස මහතා අවංකව උපරිම උත්සාහයක් ගන්නා බවක් පෙනුනද, විද්‍යාවේ මූලික සංකල්ප සහ විද්‍යාත්මක ක්‍රමවේද පිළිබඳව ඔහුට ගැඹුරු දැනුමක් නොමැති බව පෙනෙන නිසා ඔහුට අවබෝධයක් නොමැති බව පෙනේ. පුනරාවර්තන හැකියාව විද්‍යාවේ අත්‍යවශ්‍ය වේ, නමුත් ඊනියා "මිත්‍යාව" පුනරාවර්තනය නොවේ. වෙනත් වචන වලින් කිවහොත් සැබෑ විද්‍යාව විද්‍යාගාරයකින් ඔප්පු කළ හැකි අතර මිථ්‍යාව asse නොවේ. නමුත් අපි ඔහුගේ උත්සාහයට ගරු කළ යුතු අතර "බණ" යනාදිය පැවසීමට විශිෂ්ට පුද්ගලයෙක් වනු ඇත, නමුත් සැබෑ විද්‍යාවta නොවේ. කෙසේ වෙතත්, විද්‍යාව යනු සුළුතර ආගමික ප්‍රජාවක් පමණක් නොව, ලොව පුරා බොහෝ දෙනා පිළිගන්නා දෙයක් බැවින්, කරුණාකර සැබෑ විද්‍යාවට සහ එයට දායක වන විද්‍යාඥයින්ට "මිත්‍යාව" ලෙස අගෞරව නොකරන්න. එහෙත් අවාසනාවකට ලංකාවේ බොහෝ ඊනියා උසස් පන්තියේ විද්‍යාඥයන් ද කරන්නේ මිත්‍යාවය, (එසේ නොවුවහොත් රට me thramta බංකොලොත් නොවනු ඇත) සහ තිස්ස මහතා වැනි samanya pudhgleyekuta දොස් පැවරිය නොහැක. යමෙකු ආගමික දර්ශනයක් සැබෑ විද්‍යාව සමඟ පටලවා ගත් විට මෙය සිදුවිය හැකිය. එවිට "මියාව විද්‍යාව විය හැක", නමුත් අනෙක් අතට නොවේ. මම Hardcore Science පිළිබඳ මහාචාර්යවරයෙක්.

  • @nipunamedawela5648
    @nipunamedawela5648 6 หลายเดือนก่อน +2

    සර්ට මෙම විඩියෝව දාන්න වුනෙත් යම් ගොබ්බයන්ට කලින් විඩීයෝවෙ කියපු දේ තේරුම් ගැනීමට වූනත් නුවණැති අයට මෙයින් තවත් බොහෝ දෑ අවබෝධ කරගත හැකිය ❤❤❤

  • @Chirath-Silva
    @Chirath-Silva 6 หลายเดือนก่อน +1

    Great Explaining Sir❤😊

  • @sanjulahapugoda2848
    @sanjulahapugoda2848 6 หลายเดือนก่อน

    සර් උගන්වන ආකාරය හරිම රසවත්. මොන වැඩේ තිබ්බත් දවසේ වෙලාවක් වෙන් කරගෙන එන්නේ සර් ගේ විඩීයෝස් බලන්න. සර්ට තෙරුවන් සරණයි. 🙏

  • @user-jj2is2ck8o
    @user-jj2is2ck8o 6 หลายเดือนก่อน +2

    ඔය කරන්නේ පන්සල සහ පාසල තුලදී දරුවන්ට දෙන්න ඔනේ දෙ ඒක නොකෙරැනු නිසා තමා ⁣දරැවන් අම්මා තාත්තා ගුරුවරු වැඩිහිටි කිසිකෙනෙක්ට ගරැකරන්න හිතෙන්නේ නැ ඒක පාසලෙන් පන්සලෙන් වෙච්ච ලොකු අඩුපාඩුවක් ඒ නිසා අපේ රටේ මිනිස්සුන්ට කිසිම විනයක් නැ sir මෙ කරන්නේ ලොකු මෙහෙවරක් තෙරැවන් සරනයි.කනාමැදිරි එලියෙන් ලෝකෙ දකින මිනිස්සු හඳ එලියට බයයි sir ❤❤❤

    • @ravimaf
      @ravimaf 6 หลายเดือนก่อน

      විද්‍යාව යනු කුමක්දැයි පැහැදිලි කිරීමට තිස්ස මහතා අවංකව උපරිම උත්සාහයක් ගන්නා බවක් පෙනුනද, විද්‍යාවේ මූලික සංකල්ප සහ විද්‍යාත්මක ක්‍රමවේද පිළිබඳව ඔහුට ගැඹුරු දැනුමක් නොමැති බව පෙනෙන නිසා ඔහුට අවබෝධයක් නොමැති බව පෙනේ. පුනරාවර්තන හැකියාව විද්‍යාවේ අත්‍යවශ්‍ය වේ, නමුත් ඊනියා "මිත්‍යාව" පුනරාවර්තනය නොවේ. වෙනත් වචන වලින් කිවහොත් සැබෑ විද්‍යාව විද්‍යාගාරයකින් ඔප්පු කළ හැකි අතර මිථ්‍යාව asse නොවේ. නමුත් අපි ඔහුගේ උත්සාහයට ගරු කළ යුතු අතර "බණ" යනාදිය පැවසීමට විශිෂ්ට පුද්ගලයෙක් වනු ඇත, නමුත් සැබෑ විද්‍යාවta නොවේ. කෙසේ වෙතත්, විද්‍යාව යනු සුළුතර ආගමික ප්‍රජාවක් පමණක් නොව, ලොව පුරා බොහෝ දෙනා පිළිගන්නා දෙයක් බැවින්, කරුණාකර සැබෑ විද්‍යාවට සහ එයට දායක වන විද්‍යාඥයින්ට "මිත්‍යාව" ලෙස අගෞරව නොකරන්න. එහෙත් අවාසනාවකට ලංකාවේ බොහෝ ඊනියා උසස් පන්තියේ විද්‍යාඥයන් ද කරන්නේ මිත්‍යාවය, (එසේ නොවුවහොත් රට me thramta බංකොලොත් නොවනු ඇත) සහ තිස්ස මහතා වැනි samanya pudhgleyekuta දොස් පැවරිය නොහැක. යමෙකු ආගමික දර්ශනයක් සැබෑ විද්‍යාව සමඟ පටලවා ගත් විට මෙය සිදුවිය හැකිය. එවිට "මියාව විද්‍යාව විය හැක", නමුත් අනෙක් අතට නොවේ. මම Hardcore Science පිළිබඳ මහාචාර්යවරයෙක්.

  • @susilagh907
    @susilagh907 6 หลายเดือนก่อน +1

    සුභ පැතුම් දිගු ගමනක් යන්න.

  • @seelaw7498
    @seelaw7498 6 หลายเดือนก่อน +2

    Very nice video happy new year good luck

  • @yamunarathnayaka9612
    @yamunarathnayaka9612 6 หลายเดือนก่อน +4

    ෙතරුවන් සරණයි සර්ට 🙏🙏🙏

  • @sanjayaariyaratne5896
    @sanjayaariyaratne5896 6 หลายเดือนก่อน

    Well said Sir🎉

  • @RDCHAMINDA
    @RDCHAMINDA 6 หลายเดือนก่อน +1

    Niyamai...

  • @dharmadasakatuwellegama5683
    @dharmadasakatuwellegama5683 6 หลายเดือนก่อน +1

    ඔබ දන්නාතරම ඉතාමත් යහපත් තව ඉදිරියට ඇත..හමු වී අසා දැනගත හැකියි අවශ්‍ය නමි,

  • @thusharidevika6113
    @thusharidevika6113 6 หลายเดือนก่อน +5

    ❤බුදු සරණයි සර් ට ❤

  • @edumansdk1333
    @edumansdk1333 6 หลายเดือนก่อน

    That's an award you should get sir......
    Congratulations ..🎉👏👏👏👏👏👏👏👏👏👏👏

  • @kaveeshasiumini9747
    @kaveeshasiumini9747 6 หลายเดือนก่อน +3

    මේ දේ කිව්වට කවුරුත් තරහ ගන්න එපා තිස්ස සර් බුදුදහම ගැන කියන සමහර දේවල් තිත්තගල්ලෙ හාමුදුරුවෝ කියන දේවල් වගේමයි. යොවුන් සිතට දහම් සිසිල කියල වැඩසටහනක් තියෙනවා ඒකෙදි ඉන්න ළමයිව ලස්සනට හාමුදුරුවෝ වැරදි දෘෂ්ටි වලට පොලඹවනවා.සර්ත් ඒ හාමුදුරුවෝ ආශ්‍රය කරනවා ඒකයි කිව්වෙ. සර් සමහර තැන් වලදි විද්‍යාවයි බුදුදහමයි නූල් බෝලෙ පටලවනවා වගේ නේද කියල මටත් තේරුම් ගියා ගොඩක් කාලෙකට කලින්. සර් බුදුදහම ගැන කරල තියෙන ගොඩක් videos වල පරස්පර ගොඩක් මටනම් තියෙනවා. ඒ හින්දා සර් ධර්මය ගැන කියන දේවල් නම් හිස්මුදුනින්ම පිළිගන්න යන්න එපා. ධර්මය ගැන නිවැරදි දැනුමක් තියෙන ස්වාමීන් වහන්සේ නමකගෙන් හරි අහල පිළිගන්න .

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 6 หลายเดือนก่อน +1

    දීර්ඝායු වේවා!

  • @darshenikapurubandara9585
    @darshenikapurubandara9585 6 หลายเดือนก่อน +1

    Congratulations to your achievements ❤

  • @upasenasapukotana7851
    @upasenasapukotana7851 6 หลายเดือนก่อน

    3.50pm Australia time - It is indeed a privilege and a pleasant experience to listen to someone whose thinking is ahead of times..is it destiny or Karma that Tissa did not join medical profession? As a doctor he may have healed many patients. But he would not have got the opportunity to interact with the young generation and expose them new horizons beyond narrow boundaries . They will be proud of their heritage and be creative in whatever profession they pursue. They are the hope for the future. Best wishes for this noble mission

  • @slmicro3857
    @slmicro3857 6 หลายเดือนก่อน

    Thank you sir😥❣❣

  • @roshankumara9215
    @roshankumara9215 6 หลายเดือนก่อน +1

    Congratulations sir🎉

  • @podidubai3673
    @podidubai3673 6 หลายเดือนก่อน +1

    Theruwan saranai

  • @kdburtnkda3559
    @kdburtnkda3559 6 หลายเดือนก่อน

    ඔබතුමාගේ දැනුම විෂිශ්ඨයි සර් 🩷

  • @mudithabandara8575
    @mudithabandara8575 6 หลายเดือนก่อน +1

    බුදු සරණයි සර් 🙏🙏

  • @surekhadasanayake2397
    @surekhadasanayake2397 6 หลายเดือนก่อน +1

    දසනායක සර් නැති වෙලා අදට හරියටම අවුරුදු 15 ක් සර්.. අද වගේ දවසක ඔහුව සිහි කිරීම ගැන ස්තූතියි ඔබට.

  • @anjelomathews4810
    @anjelomathews4810 6 หลายเดือนก่อน

    ලෝකය පිළිබඳ දැක්ම නිවැරදි හා පුළුල් බවට පත්වීම සඳහා ඔබතුමා ගෙ දේශනා ජාති ආගම් භේදයකින් තොරව සියලු දෙනාටම උපකාර වන බව මාගෙ හැඟීමයි. පුද්ගලිකව මා ද මේ video තුළින් විශාල දැනුමක් හා අධ්‍යාපනයක් ලබාගත් අතර එ වෙනුවෙන් ඔබතුමාට ස්තුති වන්ත වෙමි.

    • @ravimaf
      @ravimaf 6 หลายเดือนก่อน

      විද්‍යාව යනු කුමක්දැයි පැහැදිලි කිරීමට තිස්ස මහතා අවංකව උපරිම උත්සාහයක් ගන්නා බවක් පෙනුනද, විද්‍යාවේ මූලික සංකල්ප සහ විද්‍යාත්මක ක්‍රමවේද පිළිබඳව ඔහුට ගැඹුරු දැනුමක් නොමැති බව පෙනෙන නිසා ඔහුට අවබෝධයක් නොමැති බව පෙනේ. පුනරාවර්තන හැකියාව විද්‍යාවේ අත්‍යවශ්‍ය වේ, නමුත් ඊනියා "මිත්‍යාව" පුනරාවර්තනය නොවේ. වෙනත් වචන වලින් කිවහොත් සැබෑ විද්‍යාව විද්‍යාගාරයකින් ඔප්පු කළ හැකි අතර මිථ්‍යාව asse නොවේ. නමුත් අපි ඔහුගේ උත්සාහයට ගරු කළ යුතු අතර "බණ" යනාදිය පැවසීමට විශිෂ්ට පුද්ගලයෙක් වනු ඇත, නමුත් සැබෑ විද්‍යාවta නොවේ. කෙසේ වෙතත්, විද්‍යාව යනු සුළුතර ආගමික ප්‍රජාවක් පමණක් නොව, ලොව පුරා බොහෝ දෙනා පිළිගන්නා දෙයක් බැවින්, කරුණාකර සැබෑ විද්‍යාවට සහ එයට දායක වන විද්‍යාඥයින්ට "මිත්‍යාව" ලෙස අගෞරව නොකරන්න. එහෙත් අවාසනාවකට ලංකාවේ බොහෝ ඊනියා උසස් පන්තියේ විද්‍යාඥයන් ද කරන්නේ මිත්‍යාවය, (එසේ නොවුවහොත් රට me thramta බංකොලොත් නොවනු ඇත) සහ තිස්ස මහතා වැනි samanya pudhgleyekuta දොස් පැවරිය නොහැක. යමෙකු ආගමික දර්ශනයක් සැබෑ විද්‍යාව සමඟ පටලවා ගත් විට මෙය සිදුවිය හැකිය. එවිට "මියාව විද්‍යාව විය හැක", නමුත් අනෙක් අතට නොවේ. මම Hardcore Science පිළිබඳ මහාචාර්යවරයෙක්.

  • @donsamantissera235
    @donsamantissera235 6 หลายเดือนก่อน

    You Deserve it Sir.....

  • @kamalagunasekara8530
    @kamalagunasekara8530 6 หลายเดือนก่อน

    Sir,Congratulations!

  • @upasenamk
    @upasenamk 6 หลายเดือนก่อน +1

    Congratulations sri

  • @shanfernando90
    @shanfernando90 6 หลายเดือนก่อน

    Sir dan godak sanvdi wela apita th eth ekkama mam nam godak kalketa issara oya dewal walata sanvdi une eth mata mawa visawasa karaganna bari une ayi mata vitharak ehema hithenne kiala dan nam sir nisa mata mawa visawasa karann puluwan godak sthuthi sir ta

  • @user-iz4ol6bq3t
    @user-iz4ol6bq3t 6 หลายเดือนก่อน +3

    ඇත්තටම ඔබ තුමාත්, රන්දික විජේසිංහ මහතාත් ලබා දෙන පැහැදිලි කිරීම් හාමුදුරුවන්ගෙ දේශනා වලත් නැහැ,,

  • @sunilmalwala1701
    @sunilmalwala1701 6 หลายเดือนก่อน

    Congratulations sir ..🎉️🎉️🎉️👍🙏

  • @ChthurangaBuddhika
    @ChthurangaBuddhika 6 หลายเดือนก่อน +1

    බුදු සරණයි ගුරුතුමා

  • @vadagathlatapata
    @vadagathlatapata 6 หลายเดือนก่อน +3

    70 දශකයේ අග බාගයේදි මම ඉගෙනගත්තෙත් පදාර්ථයේ තැනුම් ඒකකය පරමාණුව කියලා තමයි.

  • @indrakulasooriya6364
    @indrakulasooriya6364 6 หลายเดือนก่อน

    Wisistai sir theruwan saranai

  • @NkCdemax
    @NkCdemax 6 หลายเดือนก่อน +4

    අංශු භෞතික විද්‍යාව අනුව අද විද්‍යාව එක්තරා මිත්‍යාවක්(ක්‍රියාවලියක් නෙවෙ සංකල්ප අර්ථ දැක්වීම)

  • @chamisri232
    @chamisri232 6 หลายเดือนก่อน +1

    ඇත්ත සර් ❤

  • @user-qj1pn9uw2t
    @user-qj1pn9uw2t 6 หลายเดือนก่อน +1

    පැහෑදිලී සර්....

  • @wasanaprabhashini2964
    @wasanaprabhashini2964 6 หลายเดือนก่อน

    19:56 Congratulations Sir ❤✨🎊

  • @aarachchige6196
    @aarachchige6196 6 หลายเดือนก่อน

    True Sir. All Correct 👏

    • @ravimaf
      @ravimaf 6 หลายเดือนก่อน

      විද්‍යාව යනු කුමක්දැයි පැහැදිලි කිරීමට තිස්ස මහතා අවංකව උපරිම උත්සාහයක් ගන්නා බවක් පෙනුනද, විද්‍යාවේ මූලික සංකල්ප සහ විද්‍යාත්මක ක්‍රමවේද පිළිබඳව ඔහුට ගැඹුරු දැනුමක් නොමැති බව පෙනෙන නිසා ඔහුට අවබෝධයක් නොමැති බව පෙනේ. පුනරාවර්තන හැකියාව විද්‍යාවේ අත්‍යවශ්‍ය වේ, නමුත් ඊනියා "මිත්‍යාව" පුනරාවර්තනය නොවේ. වෙනත් වචන වලින් කිවහොත් සැබෑ විද්‍යාව විද්‍යාගාරයකින් ඔප්පු කළ හැකි අතර මිථ්‍යාව asse නොවේ. නමුත් අපි ඔහුගේ උත්සාහයට ගරු කළ යුතු අතර "බණ" යනාදිය පැවසීමට විශිෂ්ට පුද්ගලයෙක් වනු ඇත, නමුත් සැබෑ විද්‍යාවta නොවේ. කෙසේ වෙතත්, විද්‍යාව යනු සුළුතර ආගමික ප්‍රජාවක් පමණක් නොව, ලොව පුරා බොහෝ දෙනා පිළිගන්නා දෙයක් බැවින්, කරුණාකර සැබෑ විද්‍යාවට සහ එයට දායක වන විද්‍යාඥයින්ට "මිත්‍යාව" ලෙස අගෞරව නොකරන්න. එහෙත් අවාසනාවකට ලංකාවේ බොහෝ ඊනියා උසස් පන්තියේ විද්‍යාඥයන් ද කරන්නේ මිත්‍යාවය, (එසේ නොවුවහොත් රට me thramta බංකොලොත් නොවනු ඇත) සහ තිස්ස මහතා වැනි samanya pudhgleyekuta දොස් පැවරිය නොහැක. යමෙකු ආගමික දර්ශනයක් සැබෑ විද්‍යාව සමඟ පටලවා ගත් විට මෙය සිදුවිය හැකිය. එවිට "මියාව විද්‍යාව විය හැක", නමුත් අනෙක් අතට නොවේ. මම Hardcore Science පිළිබඳ මහාචාර්යවරයෙක්.

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 6 หลายเดือนก่อน

    බටහිර විද්‍යාව පරමසත්‍ය නොව එක් සම්මුති දැනුමක් පමණි ඒවා මහාචාර්ය නලින්ද සිල්වාගේ මගේ ලෝකය විදයා කතන්දර අපේ ප්‍රවාද වැනි පොත් වලින්ද පෙන්වා දෙයි ත්‍රිලක්ශනය අවබෝධයෙන් මනසේ මායාව නිවනේ නිවීම සංකල්පය හා යතර්තය වගේ කටුකුරුන්දේ නැණනද ස්වාමීන් වහන්සේගේ පොත් වලින්ද පැහැදිලි කරනු ලබයි ඔබතුමා විශ්මිත ගුරුවරයෙකි තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @hfernando5184
    @hfernando5184 6 หลายเดือนก่อน

    සුබපැතුමි සර්❤❤❤❤❤

  • @shamathennakon4363
    @shamathennakon4363 5 หลายเดือนก่อน

    Adaraniya sir.❤❤❤

  • @sadeesandamali4433
    @sadeesandamali4433 6 หลายเดือนก่อน +1

    ආදරෙයි ගුරුතුමනි❤

  • @user-lc8ln5wg7i
    @user-lc8ln5wg7i 6 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉Congratulations sir 🎉🎉🎉🎉🎉

  • @user-zm4so2kz2d
    @user-zm4so2kz2d 6 หลายเดือนก่อน

    Congratulations

  • @ranidas5788
    @ranidas5788 6 หลายเดือนก่อน +1

    Mamat epaduna kalwedie sirgean egenaganna wasanawanaha Dan kuwait kusseya wejjawa thamae karanne sirta budusaranae adarae ❤❤❤❤❤❤

  • @RupaNallaperuma-wt3mz
    @RupaNallaperuma-wt3mz 6 หลายเดือนก่อน

    congratulations❤❤❤❤

  • @wtsweththasinghe9793
    @wtsweththasinghe9793 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤ congratulations ...

  • @najithkahingala2345
    @najithkahingala2345 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @user-zu4ny7bb9c
    @user-zu4ny7bb9c 6 หลายเดือนก่อน

    👍👍👍

  • @lushoo13599
    @lushoo13599 6 หลายเดือนก่อน

  • @warunicosta5516
    @warunicosta5516 6 หลายเดือนก่อน

    🎉🎉

  • @athukoralaathukorala5339
    @athukoralaathukorala5339 6 หลายเดือนก่อน

    Sir oyage penume loku wenasak penenava loku wenasak vaksin eke balapemak wenna athi pul body chekap ekak karaganna oya apata watina kenek adaren kiyanne sir ara doctor kenek hala thiyana capsule eka vak rikawar hodatama hodai mama danna kipa denekuta hodatama amaru leda godak hoda una

  • @anthonyrozairo9415
    @anthonyrozairo9415 6 หลายเดือนก่อน

    😍

  • @airworker8
    @airworker8 6 หลายเดือนก่อน +1

    බුදුුදහමත් පරම සත්‍ය නොවෙන්න පුලුවන්

  • @slhermit
    @slhermit หลายเดือนก่อน

    සර්, ඔයා කතා කරන්නේ ආත්මවාදය කරපින්නා ගැන

  • @slmicro3857
    @slmicro3857 6 หลายเดือนก่อน +1

    sir deshapaluwan ge athin sammana ganna epa..🥺🥺❤

  • @roshanpeiris7889
    @roshanpeiris7889 6 หลายเดือนก่อน

    බුදුහාමුදුරුවොත් මනුෂ්‍යයෙක් ...හැම සුඛ විහරණයක්ම විඳලා තමයි මාර්ගයක් දුන්නේ ...දෙවියන් වහන්සේ කියන්නේ මේ ලෝකයේ කිසිම දේකට ඇලීගැලෙන්න එපා .තමුන්ගේ උවමනාවෙන් දෙවියන්ට ඇලී ගැලීම තමුන්ට යහපතකි❤

  • @nishanthifernando531
    @nishanthifernando531 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @tharindusampath2254
    @tharindusampath2254 6 หลายเดือนก่อน

    සර් පවා දහමේ ඇලිලා තියෙන්නෙ ඇයි මම එක දෙයක් පවසන්නම් ඔනම දෙයක රස දැනෙන්න නම් එයට කුලු බටු ද්‍රව්‍යය හරියට වැටිය යුතුයි එනම් බුදු දහමද එකතරා දර්ශනකයෙක් විසින් ලියන ලද ග්‍රන්ථ යක් පමනි එම ග්‍රන්ථයට අනුව අපට මාන්ශ අහාරයට ගත නොහැකියි නමුත් එය එසේ විය නොහැක.හැම ආගමක් ම එක ලෙස බැලිය යුතුයි.මම මගේ අර්ශනයයි,ඔබ ඔබගේ දර්ශනීයයි.

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 6 หลายเดือนก่อน +61

    පරමාණුවට වඩා බෙහෙවින් කුඩා ඒකකයක් රූප කලාප නමින් බුදු දහමේ සඳහන් වෙනවා

    • @uthpalaindrajith3058
      @uthpalaindrajith3058 6 หลายเดือนก่อน +16

      ඔන්න පටංගත්ත මගුලක්. පරමාණුව ගැන අවබෝදෙකුත් නෑ, රූප කලාප ගැන අවබෝදෙකුත් නෑ

    • @tharuknimsara7639
      @tharuknimsara7639 6 หลายเดือนก่อน +6

      😂😂😂😂අයියෝ මලමවදයක් බන් උබලනම් ඉගෙන ගෙන වරෙල්ලකෝ

    • @T.M86
      @T.M86 6 หลายเดือนก่อน +2

      Kiyana dee therum ganinkoo

    • @vadagathlatapata
      @vadagathlatapata 6 หลายเดือนก่อน +8

      මේ පාඩමට අනුව ඕනවට වඩා දහමට ඇලීමත් මිත්‍යාවක් නේද ? තේරුම් ගන්නකො.

    • @sudeshpremawardana8641
      @sudeshpremawardana8641 6 หลายเดือนก่อน

      Modayonta niwansuwa lebweaaaa

  • @RDCHAMINDA
    @RDCHAMINDA 6 หลายเดือนก่อน

    🎉

  • @menukamadhuranga9268
    @menukamadhuranga9268 6 หลายเดือนก่อน

    ගෞරවනීය ගුරු ඇදුරාණනී... ඔබතුමන් හට ඉතා හෘදයාංගමව ගෞරව කරමි...💚❤️‍🔥🙏 ආයුෂ බොහෝවේවා 🙏🙏🙏

  • @threekal2
    @threekal2 6 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @muthukumarakarunaratne6007
    @muthukumarakarunaratne6007 6 หลายเดือนก่อน

    දරුවන්ට විද්‍යාව ම කියල දෙන්න ඕනෑවට වඩා ගැබුරට ගියොත් දරුවො මිත්‍යාවට යොමුවේවි

  • @sudarshanihettiarachchi4777
    @sudarshanihettiarachchi4777 6 หลายเดือนก่อน

    Sir mhath wela tikak

  • @kinsliwalikumbura1528
    @kinsliwalikumbura1528 6 หลายเดือนก่อน +1

    Adaraneeye guru piyethuma☺️☺️☺️☺️☺️☺️☺️💎💎💎💎💎🙏🙏🙏🙏🙏

  • @kumerekumerejay6047
    @kumerekumerejay6047 6 หลายเดือนก่อน

    🙏🙏🙏❤🙏🙏🙏

  • @tharindusampath2254
    @tharindusampath2254 6 หลายเดือนก่อน

    බටහිර විද්‍යාව සහ දේශීය වෙදකම හරියට ගැලපුවොත් සුපිරි තමයි. එහෙම අමාරු නම් බටහිර විද්‍යාව සුපියට කලවම් කරන්න ඕන 😮

  • @warunasenanayaka324
    @warunasenanayaka324 6 หลายเดือนก่อน

    අති විශිෂ්ටයි තුමනි

  • @suranjihettiarachchi
    @suranjihettiarachchi 6 หลายเดือนก่อน

    Samadetama alimk nathikala awabodaya niwaridi...... neda sir

  • @harshawanigasuriya3749
    @harshawanigasuriya3749 5 หลายเดือนก่อน

    Sar mahanawenawada