Maga Penvana Devindun│මඟ පෙන්වන දෙවිඳුන් │Ennai Nadathidum Devan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • Copyright Disclaimer: I do not own the lyrics, melody, or any intellectual property associated with the song "Ennai Nadathidum Devan" performed by Ps.Joel Thomasraj. All rights to the original song and its content belong to the respective copyright owners.
    This video is solely created for entertainment purposes, as well as to express my admiration and support for the artist and their work. No copyright infringement is intended. If you enjoy this video, I encourage you to support the original artist by purchasing their music and sharing their work through official channels.
    මග පෙන්වන දෙවිදුන් මා සමග ඉන්නේ
    මා භය වන්නේ නෑ
    මා අදහන දෙවිදුන් මගෙ උපකාරේ
    මා කැලඹෙන්නේ නෑ
    මග පෙන්වන දෙවිදුන් මා සමග ඉන්නේ
    මා භය වන්නේ නෑ
    මා අදහන දෙවිදුන් මගෙ උපකාරේ
    මා කැලඹෙන්නේ නෑ
    ඕ...ඕ
    භය නොවෙම්
    භය නොවෙම්
    භය නොවෙමී
    මා වෙනුවෙන් යුද කරනා
    භය නොවෙමී
    භය නොවෙම්
    භය නොවෙම්
    භය නොවෙමී
    දෙවිදුන් මා සමගය භය නොවෙමී
    කුඩා රැල නුඹ භය නොවන්න
    සමිදුන් සැමදාම ඔබෙ පිහිටයි//
    ජලගැල්ම සේ සතුරා
    විරුද්ධව නැග ආවත්
    ශුද්ධාත්මයාණන් ධජය දරයි
    ඕ...ඕ
    භය නොවෙම්
    භය නොවෙම්
    භය නොවෙමී
    මා වෙනුවෙන් යුද කරනා
    භය නොවෙමී
    භය නොවෙම්
    භය නොවෙම්
    භය නොවෙමී
    දෙවිදුන් මා සමගය භය නොවෙමී
    මග පෙන්වන දෙවිදුන් මා සමග ඉන්නේ
    මා භය වන්නේ නෑ
    මා අදහන දෙවිදුන් මගෙ උපකාරේ
    මා කැලඹෙන්නේ නෑ
    මග පෙන්වන දෙවිදුන් මා සමග ඉන්නේ
    මා භය වන්නේ නෑ
    මා අදහන දෙවිදුන් මගෙ උපකාරේ
    මා කැලඹෙන්නේ නෑ
    ඕ...ඕ
    භය නොවෙම්
    භය නොවෙම්
    භය නොවෙමී
    මා වෙනුවෙන් යුද කරනා
    භය නොවෙමී
    භය නොවෙම්
    භය නොවෙම්
    භය නොවෙමී
    දෙවිදුන් මා සමගය භය නොවෙමී

ความคิดเห็น • 31

  • @Shayni7906
    @Shayni7906 4 หลายเดือนก่อน +6

    ❤️ ✝️ප්‍රශංසා වේවා. දෙවියන්වහන්සේගේ ප්‍රබල අනුග්‍රහය සෑමවිටම ඔබසමග තියෙනවා. ආත්මිකව සෑම විටම ප්‍රියයි සහා සෑම විටම අනර්ඝයි.. දෙවියන්වහන්සේ ගේ ශුද්ධාත්මයාණන් වහන්සේ ප්‍රබල දෙයක් ඔබ තුල කරනවා. ඒ හඩ තුල ඒ දේ තියෙනවා. පියාණන්වහන්සේව ඔබ සැම විටම මහිමයට පත් කරවනවා. 🙌🏻 Praise be. God's strong favor is always with you. Spiritually and always precious.. God's Holy Spirit is doing something powerful in you. There is that thing in that voice . You always glorify the Father and the Holy Spirit.

  • @HarinasFernando
    @HarinasFernando 11 วันที่ผ่านมา

    Prasansawewa amen❤❤❤❤

  • @nalikaliyanage4254
    @nalikaliyanage4254 2 หลายเดือนก่อน

    Amen

  • @akilagajanayaka733
    @akilagajanayaka733 หลายเดือนก่อน

    Precious brother Ryan 🎉

  • @a.chathurangafernando
    @a.chathurangafernando 2 หลายเดือนก่อน

    Hallelujah 🔥🔥 what an anointing on you brother Ryan I heard this song from others but feeling the presence of The Holy Ghost when it is being sung in the Glorious church by Ryan ❤❤

  • @StenikaFernandoFernando
    @StenikaFernandoFernando 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @user-gi8uz2os2i
    @user-gi8uz2os2i 4 หลายเดือนก่อน

    Very powerful song ❤❤❤

  • @VinodhaniVinodhani-kt5lt
    @VinodhaniVinodhani-kt5lt 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @wnilukaudeni
    @wnilukaudeni 4 หลายเดือนก่อน +1

    Hallelujah, Great song, Praise the Lord!

  • @user-xx2ej5cv4e
    @user-xx2ej5cv4e 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @Prabath1974
    @Prabath1974 4 หลายเดือนก่อน

    Superb singing boy ❤🤝

  • @DharmawathiDharma-lz9vv
    @DharmawathiDharma-lz9vv 3 หลายเดือนก่อน

    Halaluiya halaluiya halaluiya thank you Jesus and God bless you all

  • @rajeevanrajeev201
    @rajeevanrajeev201 4 หลายเดือนก่อน

    என்னை நடத்திடும் தேவன்
    என்னோடிருப்பதால் பயமே எனக்கில்லையே.... Mata me geethikkawa hari kamathi.... God bless you.. apa wenuwen me geethikawa dunna nisa sthuthi sir...

  • @user-nv3jk9jd7l
    @user-nv3jk9jd7l 4 หลายเดือนก่อน

    Baya novami devidun ma samaga baya novami❤❤❤

  • @Bianca___5555
    @Bianca___5555 4 หลายเดือนก่อน

    Praise God 🙏

  • @sithukisawanmee
    @sithukisawanmee 4 หลายเดือนก่อน +1

    Glorious❤❤

  • @AnomaChandrasekara-e3v
    @AnomaChandrasekara-e3v 4 หลายเดือนก่อน +1

    wow beautiful ❤❤

  • @nandanijayasinghe9816
    @nandanijayasinghe9816 4 หลายเดือนก่อน

    Hallelujah 🙌

  • @m.j935
    @m.j935 4 หลายเดือนก่อน

    හාලෙලුයියා 🙏

  • @Swproducts
    @Swproducts 4 หลายเดือนก่อน

    Hallelujah🔥

  • @piyalsanjeewa373
    @piyalsanjeewa373 4 หลายเดือนก่อน

    HALLELUJAH

  • @scsteev
    @scsteev 4 หลายเดือนก่อน

    💥💥🥰🥰💯💯❤️❤️❤️❤️❤️ super

  • @user-be3rm6eo4d
    @user-be3rm6eo4d 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @DilshanKavishka-x8z
    @DilshanKavishka-x8z 4 หลายเดือนก่อน

  • @telsonfernando8617
    @telsonfernando8617 4 หลายเดือนก่อน

    I
    ❤❤❤❤

  • @MalaniKathirasing-bg5ey
    @MalaniKathirasing-bg5ey 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @saraperera6449
    @saraperera6449 2 หลายเดือนก่อน

    💖💖💖

  • @Joy_patricia
    @Joy_patricia 4 หลายเดือนก่อน

    ❤❤

  • @priyadarshanifernando7196
    @priyadarshanifernando7196 4 หลายเดือนก่อน

    ❤❤❤❤