මාලිමාවේ අනියම් පෙම ගැන ජනපති අනුර දැඩි තීන්දුවක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 538

  • @nimalperera5454
    @nimalperera5454 15 ชั่วโมงที่ผ่านมา +16

    හරිම විශිෂ්ඨ විශ්ලේශනයක්. ඔබේ අදහස අපි අනුමත කරමු. රටේ පාලකයින්ගේ විනය වැදගත් වෙනවා අපිට.

  • @chandanasubasinghe4009
    @chandanasubasinghe4009 วันที่ผ่านมา +70

    අනිවාර්යයෙන්ම විශිෂ්ඨයි සහතික ඇත්ත හදවතින් ම එකගයි.

  • @ajithfernando4343
    @ajithfernando4343 วันที่ผ่านมา +83

    ඉතා අනර්ඝ පැහැදිලි කිරීමක්. මාලිමාව ඇතුලේ ඉඳගෙන මාලිමාව කන්න එපා. සුවහසක් ජනතාවගේ එකම පැතුම රට හදන මාලිමාව ගැන.

    • @dharmadasawijesinghe2315
      @dharmadasawijesinghe2315 16 ชั่วโมงที่ผ่านมา

      ඇත්ත නං පුකට පයින් දීල එලවන්ඩ ඕන

    • @kG-vj7tl
      @kG-vj7tl 13 ชั่วโมงที่ผ่านมา +2

      ගෑනියෙක් මිනිහෙක් බුදියන එකයි රට ගොඩ ගන්න එකයි අතර තියෙන සම්බන්ධය තේරුම් ගන්න බැහැ. උන් ගේ කැමැත්තෙන් බුදියන්නේ. රටේ සල්ලි පාවිච්චි කලා කියලා චෝදනාවකුත් නැහැ. පාර්ලිමේන්තුවේ බුදියලද? නැතිනම් මේක අපේ ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද?

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 12 ชั่วโมงที่ผ่านมา

      Pudgalika dewal wenai rata hadana aka wenai mokada eyala desapalaneta awet horakala pem kelala nene

  • @Rwwb
    @Rwwb 19 ชั่วโมงที่ผ่านมา +25

    ඉතාමත් හොඳ වැඩසටහනක්.හෙඩිමට අනුව විස්තර කිරීම හොඳට ගැලපෙනවා. මේ විදිහට වැඩසටහන් ඉදිරිපත් කරන්න .ඉතාමත්ම හොඳයි.Keep it up.Thanks .

  • @kulatungeabeypalaMore3425
    @kulatungeabeypalaMore3425 16 ชั่วโมงที่ผ่านมา +15

    හතුරන් වැරදි හොය හොය ඉන්නකොට මේ නොමේරු, පිම්බුනු චරිත අසූචි බවුසර් උන්ගේ අතට දෙනව. මේ අයට එරෙහිව දැඩි විනය ක්‍රියා මාර්ග ගන්න ඕනැ, අනික් අයට ආදර්ශයක් වෙන විදියට.

  • @wimalawathiemenikewelahamu7558
    @wimalawathiemenikewelahamu7558 20 ชั่วโมงที่ผ่านมา +51

    ඔයා ඇත්ත කතා කෙරුවට ස්තුතියි .අහිංසක ජනාධිපති තුමාගේ ප්‍රතිරූපය විනාශ කරන්න එපා.

    • @SunithJayasena-xj3sy
      @SunithJayasena-xj3sy 19 ชั่วโมงที่ผ่านมา

      ඔබගේ අම්මට අල්ලපු ගෙදර අංකල් හිකුවා කියන එකත් ඇත්තද

    • @gonagalagenilkumara9718
      @gonagalagenilkumara9718 15 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

    • @kantakanata9643
      @kantakanata9643 13 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි ඔබට
      අපේ ජනාධිපති තුමා වැදගත් යහපත් මනුස්සයෙක් ❤

    • @kumarikumari-ok4kt
      @kumarikumari-ok4kt 12 ชั่วโมงที่ผ่านมา +1

      අමිමෙක් අප්පෙක් නැති...පවුකාර ඔිපපාතිකයෝ වියයුතුයි මෙි සමහර කමෙන්ටිස් දාන්නෙ..කාලකණ්නි..එලොවක් මෙලොවක් නැතිවුන්..මාලිමාව සමග අපි ඉන්නවා..

    • @vishakaetipola2770
      @vishakaetipola2770 5 ชั่วโมงที่ผ่านมา

      ඔයාගෙ අම්මට නෙවෙයි ද ඒ

  • @rola0066
    @rola0066 วันที่ผ่านมา +61

    කොල්ලෝ උඹේ වයසේ හැටියට නෙමෙයි පැහැදිලි කිරීම් , උඹ හොඳ බුද්ධිමතෙක් සුපිරි පැහැදිලි කිරීමක් ❤ උඹ දක්ෂයෙක්❤❤❤

  • @slmobile63
    @slmobile63 23 ชั่วโมงที่ผ่านมา +30

    අනියම් සම්බන්ධතා අපට ප්‍රශ්නයක් නැහැ නමුත් ගැහැණු නාමයට ලොකු කැළලක් තමුන්ගේ ආත්ම ගරුත්වය පරිස්සං කර ගන්න ❤

  • @NiviDabare-z7d
    @NiviDabare-z7d วันที่ผ่านมา +53

    ඇත්තටම ඔබගේ අදහස ඉතාමත් වැදගත්

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 21 ชั่วโมงที่ผ่านมา +27

    බොහොමත්ම නිරවද්‍ය පැහැදිලි කිරීමක්...නිසි දේශපාලනයක් කරන්න පළමුව විනය ඇවැසිම කරුණක්...මාලිමාවේ නවක සාමාජිකයන්ට උගතයුතු හොඳම පාඩමක්...!!

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 วันที่ผ่านมา +26

    මමත් පැරණිම ජෙප්පෙක්.
    අපේ ආදරණීය පක්ෂය වගේම මාලිමාව රජය අපහසුතාවයට පත් කරන්න
    කාටවත් ඉඩදෙන්නේ නැහැ.

  • @somaperera5575
    @somaperera5575 15 ชั่วโมงที่ผ่านมา +13

    ජීවිත පුදා දැඩි කැපවීම් කරමින් වෙහෙසමින් වසර ගනනාවක් පුරා රැකගත් පිරිසිදු ජනතා විමුක්ති පෙරමුනේ කීර්තිය පලුදුවීමකට පත් නොකර රැකගනමින් ඉදිරියට යෑමට නවකයන්ගේද සහාය එම පක්ෂයට ලෑබිය යුතුයි.

  • @nilminijayasinghe6705
    @nilminijayasinghe6705 23 ชั่วโมงที่ผ่านมา +27

    ඔබගේ පැහැදිළි කිරීම අති විශිෂ්ඨයි. අන්ත පරාජයක් ලද බලලෝභී දේශපාලුවන් නැවත බලය අල්ලා ගැනීමට සට කපට කුමන්ත්‍රණ කරන මොහොතකදී ජනාධිපතිතුමා ගත් තීරණයත් කාලෝචිතයි.

  • @chandanigunasekara4099
    @chandanigunasekara4099 21 ชั่วโมงที่ผ่านมา +45

    ඇත්ත්ටම වැද්ගත් අදහසක්. JVP එකේ ඉහල ඉන්න අය කොපමන කපවීම් කලාද් මෙතෙන්ට එන්න කියල අපි දන්න්ව අවුරුදු 25/30 ක්. අපි ලමා කාලෙ ඉදල. මොකද අපේ ජනාදිපති තුමාගෙ ඉදල දැන් ඉන්න ගොඩක් මන්ත්‍රීවරුන් ඇමතිවරුන් ගේ කැපකිරීම් අපේ අත්දැකීම්. ඒවා මේ මාලිමාවේ නවක මන්ත්‍රී වරුන්ට තේරෙන්නෑ. එයාලගෙන් ඉල්ලන්නෙ JVP පක්ශයේ කැපකිරීම විනාශ කරන්න එපා. අපේ අය තව ඕනතරම් පහල ඉන්න්ව කැපකිරීම් කරන අය.

    • @GaminiLiyanage-l3w
      @GaminiLiyanage-l3w 19 ชั่วโมงที่ผ่านมา +2

      නෙරපිය යුතුයි 👍

    • @ShamaPerise
      @ShamaPerise 16 ชั่วโมงที่ผ่านมา

      K

    • @amkbathapaththu3653
      @amkbathapaththu3653 16 ชั่วโมงที่ผ่านมา

      පෙර ජේ වී පේ එකේ විනය නැවත තදින් ක්‍රියාත්මක විය යුතුයි මොකද පක්ශය මෙතැනට ආවේ බොහොම දුකසේ අපේ නායකයෝ,පාක්ශිකයෝ දැඩි දුක් විදල අපේ නායකයෝ අදත් ලස්සනට විනය ගරුකව වැඩ කටයුතු කරනවා නවකයොත් එසේ විය යුතුයි බැරි නම් ඉවත් විය යුතුයි

  • @ව්මලායාපා
    @ව්මලායාපා 20 ชั่วโมงที่ผ่านมา +19

    ඔබේ කතාව ඇත්ත පුතා .ජනාධිපති තුමා මේ රට හොද තැනකට ගේන්න හදනඑකට .සතුටු වෙලා පත්වුන අය වැඩ කරන්න ඕනි.තමන්ගෙ දුර්වලකම් හදුනගෙන .ඒව හදාගෙන .වෙනස් වියයුතුයි .ආසාව තන්හාව වැඩි බලය ලැබුනම සමහර අයගෙ .ජනාධිපති තුමා හරි තීරණය ගනියි .අපිට විස්වාසයි .

  • @swarnajayasuriya2408
    @swarnajayasuriya2408 23 ชั่วโมงที่ผ่านมา +15

    ඔබගේ කතාව...හරි..හොඳ පැහැදිලි keremak kala..malimawa.වටා ඇති wesadbeejayan දුරු වේවා ජයවේවා malimawata

  • @M.DSomaseri
    @M.DSomaseri 22 ชั่วโมงที่ผ่านมา +33

    ඔබගේ අදහස් ඉදිරිපත් කිරීම ගැන බෙහෙවින් ඉතා වැදගත්. ජනාධිපති සහෝදරයා විසින් ගෙන ඇති තීරණයත් ඉතා වැදගත්.. මාලිමාවට ජයවේවා!

  • @princeperera7942
    @princeperera7942 20 ชั่วโมงที่ผ่านมา +18

    ඔබගේ කතාව හරි මාලිමාව වෙනුවෙන් දවස පුරහා මහන්සිවෙන ඒ මන්ත්‍රීවරුන් ජනාදිපති තුමා ගැන අපි ආඩම්බර වෙනවා නමුත් මේ ආනියම් සම්බන්ධයන් මේ දේශපාලනයට ගාව ගන්න එපා ඒවා ඔයාල ප්පුද්ගලීකව නිරාකරනය කරගන්න ඔබලාට දීපු මන්ත්‍රී දූර රට වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරන්න පුළුවන් නම් එඩිතරව සහයෝගය දෙන්න ඔයාලදන්නවා විරුද්ධ පක්ෂ බලන් ඉන්නේ මඩ ගහන ඒක හොදට මතක තියන් රට ගොඩ ගන්න සහය දෙන්න ඒකටනෙ ඔය ඇමති කමට පත් කලේ ඒක හිතන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bp7064
    @bp7064 16 ชั่วโมงที่ผ่านมา +10

    මුළු රටම එක මීටකට රට අනුරට 🧭🧭🧭🧭 🙏🙏🙏අපේ පන්තියේ අපේ කෙනෙක් 🌷🌷🌷 ජනාධිපතිවරයා ✌️✌️✌️✌️✌ගොඩාක් ගොඩාක් ආදරේ...

  • @Diluba-ll3zi
    @Diluba-ll3zi ชั่วโมงที่ผ่านมา

    බොහොම ස්තූතියි බුදුසරණයි ඔබතුමාට ♥️ බොහොම වැදගත් වචන අපට අපේ ජනාධිපතිතුමාට ජය 🌹🇰🇼♥️♥️♥️♥️

  • @WilliamSamarasinghe
    @WilliamSamarasinghe 15 ชั่วโมงที่ผ่านมา +10

    1965 අවදියේ ආරම්භ කොට , දහසක් දුක් ගැහැට ඉවසා දරාගෙන , දස දහස් ගණනින් තරුණ ජීවිත පූජා කොට , ඉතා විනය ගරුක ලෙස , වසර 60 කට ආසන්න කාලයක් , " මව් බිම නැත්නම් මරණය " වෙනුවෙන්ම තම ජීවිත කැප කල මේ රටේ
    " JVP " නමින් හැදින්වුනු , යම් පිරිසක් මෙවැනි " කොලොප්පම් " දෙස වේදනාවෙන් උපේක්ෂා සහගතව බලා සිටින බව ‍, අදාල සියල්ලන්ටම සිහිපත් වේවා ...!!!

  • @EgodahewageHewage
    @EgodahewageHewage 21 ชั่วโมงที่ผ่านมา +17

    නවක මන්ත්‍රී ලා දැනුවත් කරන්න පක්ෂයට කැලලක් නොවන ලෙස හැසිරෙන්න ඕන එසේ බැරි අයට දඩුවම් දීලා හෝ පක්ෂය රැක ගන්න ඕන. එහෙමත් බැරි න්ස්ම් පක්ෂයෙන් නෙරපීම හොදයි ....

  • @susildesilva9455
    @susildesilva9455 23 ชั่วโมงที่ผ่านมา +16

    හරිම ආදර්ශමත් ලස්සනයි අදහස් නම් පුතා තෙරැවන් සරණයි .

  • @jagathrohana4025
    @jagathrohana4025 วันที่ผ่านมา +34

    මම වැදලා කියන්නේ මාලීමාව බෝහෝම අමාරුවෙන් ගෙනාවේ අලුත් කට්ටිය මේක කන්න එපා අපී අදීටන,,,

  • @hemalichandima799
    @hemalichandima799 22 ชั่วโมงที่ผ่านมา +24

    සම්‍පුර්ණ ඇත්ත කතාව ජනතාවට අවඩැක් නොවෙන නම්‍ අපිට ඔවුන්ගේ පුද්ගලික බව වැඩක් නෑ

  • @crv5347
    @crv5347 20 ชั่วโมงที่ผ่านมา +10

    අපි ඡන්දය දුන්නේ නිර්මල විනයවත් අනුර කුමාර දිසානායක සහ ජනතා විමුක්ති පෙරමුණේ පිරිසුදු දේශපාලනයටඑම නිර්මල පක්‍ෂය විනාශ කිරීමට ඉඩ දෙන්නඑපා

  • @SuchiSrilanka
    @SuchiSrilanka 20 ชั่วโมงที่ผ่านมา +10

    ඔබට ගොඩක් ස්තුතියි ඇත්ත ඇති සැටියෙන් පවසන්න

  • @chrishanthabandara4908
    @chrishanthabandara4908 วันที่ผ่านมา +49

    සහතික ඇත්ත මමත් ජේෂ්ටයෙක් ජේෂ්ටයන් මැරිගෙන වැඩකරනවා අලුත් අය තමයි ගම කන්නේ

    • @SunilaRanjani-ty4wg
      @SunilaRanjani-ty4wg 20 ชั่วโมงที่ผ่านมา +1

      Api vasiyakata nevei NPP ekata vada kare Daruwanta Rata berala denna

  • @DisaNayake-c1o
    @DisaNayake-c1o วันที่ผ่านมา +61

    පරන උන් දුක් විදලා හදපු පක්ෂ්‍ය.. අලුත් උන් වනසනව නම් අපි ගේමට‍ බහිනවා..

    • @sunilsilva8204
      @sunilsilva8204 วันที่ผ่านมา +1

      පරන උන් අලුත් උන් කියලා කොටසක් නෑ බොල..ඉස්සර හිටපු පරන උනුත් ඔහොම තමා.. ජනාධිපතිවරනෙට පක්ශෙන් ඉල්ලපු අයත් ඔහොම උනා..අන්න පරන උන්... ඔක්කොම මිනිස්සු...

    • @nandasenadissanayake4667
      @nandasenadissanayake4667 22 ชั่วโมงที่ผ่านมา

      බැහැපන්,බැහැපන් උඹ සජියටනෙ ජන්දෙ දුන්නෙ.

  • @shobhaniroshini2144
    @shobhaniroshini2144 วันที่ผ่านมา +31

    හරිම ලස්සනකතාවක් පුතා..
    මාලිමාව...සත්‍යගරුක..
    විනය ගරුක..දේශපාලන ව්‍යාපාරයක් විදියට දකින්නයි අපිට හැමදාමත් ඕන..රාජපක්ෂ දේශපාලනය වෙනස් කරන්නනෙ අපි මාලිමාව ට රට භාරදුන්නෙ...
    ආයෙත් ස්තුතියි පුතා...ඔයාගෙ පැහැදිලිකිරීමට.🙏

    • @anushkabandara6748
      @anushkabandara6748 17 ชั่วโมงที่ผ่านมา

      සත්‍යගරුක කියනවාද තවත් අනේ..බොරු විදලා..විදලා...විදලා..බොරු කියන්න අයිතියකුත් තියනෙවා කියලා...කාලෙකට කලින් ඇතත් මිනිස්සු කියලා අතේ පත්තු වෙන බොරු කියනවා නේද දැන්..හොර උපාධි..තාත්තලා පුතාලා..නොනලා මහත්තුරු...හොර අඹු සැමියෝ..දැන් පාර්ලිමේන්තුවේ...

  • @clarekekulawela505
    @clarekekulawela505 23 ชั่วโมงที่ผ่านมา +20

    Excellent පුතා ඔයාගෙ කතාව ඇත්ත

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 21 ชั่วโมงที่ผ่านมา +1

      Oyaparatteyonta,,,hamanga,,mesungan,,sahemakata,,pahnowanwanawanam,,,pakhahaya,,kanna,,nahewa,,alawalama danna,,balleyo

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 21 ชั่วโมงที่ผ่านมา

      Okela,,alawala,,gaheka,,laeshuwan,,,ganna

  • @SkRj-z1z
    @SkRj-z1z วันที่ผ่านมา +26

    වැඩේ නරකම නරකයි,විපක්ෂය හා ඔවුන්ගෙන් කාපුවුන් දහසක් වැරදි වහගන්න කොහොමද කියලා අර අඳින වෙලාවක.
    මුන්ගේ ගාය අල්ල ගත්තා,කට්ට කාගෙන දුක්විඳින,ජීවිතය මරණය අතර සටන්කල ඒ නායකයන්ට අපහාස කරන්න එපා.

  • @wijepalamulugodahewage3975
    @wijepalamulugodahewage3975 วันที่ผ่านมา +36

    ලොකු වේදනාවක් දැනෙන්නේ...
    අපි කරපු කැපවීම් වලින් මේ ලදරුවෝ අයුතු ප්‍රයෝජන ගන්නව..
    ඔය දෙන්නවම පක්ශයෙන් එලියට දාන්න.

  • @AsokaPathman
    @AsokaPathman 20 ชั่วโมงที่ผ่านมา +14

    පක්ෂයේ ව්නය ඉතාමත්ම වැදගත්වේ, එමනිසා එකී පක්ෂයේ සෑම සාමාජිකයකුම විනයානුකූලව හැසිරීම හා විනය රැකගැනීම සදහා මේ අවස්ථාවේ යොමු වීමෙන් රටේ අනාගතය රැකගෙන අවබෝධයෙන් ලබාගත් අවස්ථාවවට කැපවීම අගනේය,අනග රැගුම් සදහා වෙනත් සුදුසු ස්ථානයක් වෙත යොමුවීම රටේ යහපත වෙනුවෙන් කරන මහගු උපකාරයක් වේ, අවශ්‍ය පරිදි තීරණ ගැනීමේ ශක්තිය ගරැ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සතුව පවතින බැවින් ඒ සදහා සැක සංකා ඇති කර නොගත යූත්තේය

    • @balasenaranjini3880
      @balasenaranjini3880 15 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම.

  • @mskalupahana374
    @mskalupahana374 20 ชั่วโมงที่ผ่านมา +9

    වහාම එයාව අයින් කරන්න එකයි කලයුතු වන්නේ මාලිමාවේ පිරිසිදු බාව්ය් ආරක්ෂාව රැකගන්න බුදුසරණයි

  • @TharangaKumari-u9b
    @TharangaKumari-u9b 21 ชั่วโมงที่ผ่านมา +8

    ඔබගේ කියවීම ඉතා අගෙයි.මාලිමාවෙන් ආපු අය ඒකෙ ප්රතිපත්ති වලට අනුවම කටයුතු කල යුතුය .අතිශයින්ම පුද්ගලික කරැණු වලින් පක්ෂය අපහසුතාවට පත්කිරීමට කටයුතු නොකර සිටිය යුතුය .

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 20 ชั่วโมงที่ผ่านมา +13

    නිහාල් ගලප්පත්ති,සුනිල් හඳුන්නෙත්ති,වගෙ ප්‍රබල පැරණි JVP විනයක් මන්ත්‍රීවරු ඉන්නවා ❤❤❤ ඔබගෙ කථාවට එකගයි...

  • @RanjaniDamayanthi-w7b
    @RanjaniDamayanthi-w7b 2 ชั่วโมงที่ผ่านมา

    ඔබ ඉතා දැන උගත් ලෙස කළ විශ්ලේෂණය හරිම අගෙයි ..."ජනපති"" චරිතය කෙළෙසන අය නෙරපීම ..සොයා බලා සත්‍ය අනුව කටයුතු කිරීම හොඳයි .....😮😮😮😮😮😮

  • @kantakanata9643
    @kantakanata9643 13 ชั่วโมงที่ผ่านมา +1

    අනිවාර්යයෙන් ගොඩාක්ම ස්තුතියි ඔබතුමාගේ හරවත් පැහැදිලි කිරිමට ..❤🙏

  • @Pushpika-q6u
    @Pushpika-q6u 21 ชั่วโมงที่ผ่านมา +5

    අනිවාර්යයෙන්ම විනය වැදගත්.අපි බය නැතුව මහ රෑ උනත් බය නැතුව මේ සහෝදරයෝ එක්ක වැඩ කරා.කවදාවත් වචනයකින් වැරැද්දක් වෙලා නැහැ.දැන් අලුතෙන් එකතු වෙන අය තමයි ඩෙගා නටන්නෙ

  • @gala-865
    @gala-865 วันที่ผ่านมา +14

    අනිවාර්යයෙන්ම එකඟයි.

  • @KamaniMahagamage
    @KamaniMahagamage 23 ชั่วโมงที่ผ่านมา +15

    ඒ විනය ඒ විදියට ම තිබිය යුතු යි.මිනිස්සු ආදරය කලේ ඒ වෙනසට අනිත් parties වල නැති .අනිවාර්ය යෙන් ඉවත් කරන්න .

  • @lakshanr.p.d.t2662
    @lakshanr.p.d.t2662 วันที่ผ่านมา +17

    මම තවම මේවගේ කතාවක් අහල නෑ. හරි නිවැරදි ශාක්ශියක් මම මේකෙන් දැක්කෙත් නෑ. විපක්ශයේ පරාජිතයන් මේවගේ අසත්‍ය ප්‍රකාශයක් කරනවනන් හෝ පැමිනිල්ල වරදවා වටහාගැනීමක්නන් මේ වැඩසටහන එය වරදක්ලෙස ඉදිරිපත්කරල ඉවරයි. එය සිදුවුන සිදුවීමක්ලෙසයි ඉදිරිපත්කලේ. ඇතැම්විට එය සත්‍යක් වෙන්න පුලුවන්. මෙතන වරදකුත් මට පේනව මේ වීඩියෝව තුල.🤔🤔🤔🤔

  • @JJK451
    @JJK451 วันที่ผ่านมา +31

    ඔයාගෙ පැහැදිලි කිරීම ඉතා අගය කලයුතුයි. ඔයා කියන දේට ඇත්තටම එකගයි❤

    • @nelirathnayake9453
      @nelirathnayake9453 วันที่ผ่านมา

      මේ කිව්ව ටික හරිම වටිනවා පුතේ

    • @Deepthi-v1q
      @Deepthi-v1q วันที่ผ่านมา

      පැහැදිලි කිරීම අගෙයි තමයි ..ඒ උනාට මේ යකා මුහුණ හංගනවනෙ..😂🤣😂

  • @SJayasinghe-mr3ye
    @SJayasinghe-mr3ye 23 ชั่วโมงที่ผ่านมา +8

    අනියම් සම්බන්ධතා අපිට අදාල නැ එවා උන්ගෙ මුදල් වලින් කර ගත්තට කමක් දැන් ඔකද මේ රටේ ඇති එකම ප්‍රස්නය

  • @Samali-b7q
    @Samali-b7q 15 ชั่วโมงที่ผ่านมา +3

    Attatama katawa harima sadaranai stuti obatumata🎉🎉🎉🎉🎉🎉🎉

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 20 ชั่วโมงที่ผ่านมา +6

    එක එක පක්ෂවලින් ආපු උන් ඉන්නේ,,ඔය පුංචි දෙවල් ,ඒවා හදා ගන්න පුලුවන් ,,බය වෙන්න එපා ඒ අයට නිසි දඩුවම් දෙයි

  • @fritzgeraldedirmannasinghe7713
    @fritzgeraldedirmannasinghe7713 23 ชั่วโมงที่ผ่านมา +8

    Hats off to our beloved president. Take stern action for trying to tarnis the party. We are with you.

  • @patrickrodrigo
    @patrickrodrigo 14 ชั่วโมงที่ผ่านมา +2

    විනය රැක ගත යුතුයි.නැත්නම් මාලිමාවෙ හොඳ නම විනාශ වෙනව.හැමොම අනුර සහෝදරයා යන මඟ තෙරුම් ගත්තොත් හොඳයි.

  • @melroycaesar370
    @melroycaesar370 วันที่ผ่านมา +10

    ඇත්තටම මේ මන්ත්‍රීලා පත් කරලා පාර්ලිමේන්තුවට එව්ව මහජනතාව ඉන්නවනේ ඡන්ද දායකයෝ අපේ ජනාධිපතිතුමා නෙමේ අන්න ඒ ඡන්දදායකයෝ බලාගන්ඩ ඕනේ තමුන් විශ්වාස කරලා පාර්ලිමේන්තුවට ඇරිය මේ ජඩ දේශපාලුවන්ට පාඩමක් උගන්වන්න ඔය වැරදි කරන කෙනා තමන්ගේ ගමේ කෙනෙක් වෙන්න එපායැ එහෙමනං ඒ ගමේ ඡන්ද දායකයන්ට අයිතියක් තියෙනවා මුන්ට හොඳින් කියලා හදන්ඩ එහෙම නැත්නම් ගහලා හදන්න මම ඉල්ලා හිටිනවා හරියටම දැනගත්තට පස්සේ කවුද කියලා ඒ එයාට අයිති ඡන්ද දායකයෝ මේ කාලකන්නි මන්ත්‍රීලට හොඳ පාඩමක් උගන්වයි කියලා

  • @lakshmiashoka121
    @lakshmiashoka121 23 ชั่วโมงที่ผ่านมา +7

    අලුත් අය හදාගෙන ඉදිරියට යන්න බැරි නම් කපා හැර දාල පිරිසිදු අය සමග යන ගමන යමු.කාලකන්නින්ට නාඩගම් නටන්න ඒවට හරියන අතක් බලා ගන්න කියන්න.ජනාධිපතිතුමනි ඔබට අපි ශක්තියක්ව ඉන්නවා

  • @padmankodippili233
    @padmankodippili233 24 นาทีที่ผ่านมา

    හරිම හරි විග්‍රහයක් ....ඔබට සක්තිය ද්ර්‍ය ලබෙවා ...

  • @LalithWijesinghe-gh8sz
    @LalithWijesinghe-gh8sz ชั่วโมงที่ผ่านมา

    excellent explanation ! Absolutely sensible ! keep it up please.

  • @youraviinfinity
    @youraviinfinity 13 ชั่วโมงที่ผ่านมา +2

    ඉතාම ෙහාදයි. පොහොට්ටුවට එයාලාව යවන්න

  • @fathimasihana614
    @fathimasihana614 14 ชั่วโมงที่ผ่านมา +3

    Super. Good job ❤❤❤❤

  • @ChandraJayanthi
    @ChandraJayanthi 19 ชั่วโมงที่ผ่านมา +8

    We only want what will move the country forward.Not anyone's personal connections.

  • @ajithkumar1951
    @ajithkumar1951 วันที่ผ่านมา +17

    අණිවාර්යයෙන්ම විනය ක්‍රියාමාර්ගය ගතයුතුයි.

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 22 ชั่วโมงที่ผ่านมา +7

    අපි කරන ආගමික සමාජයිය සේවා තුලින් මේ රට වැටිල තිබෙන තත්වය ගැන හිතල මාලිමාවට සහයොගය දුන්නා . එය විනාශ කරන්න එපා.

  • @slmicro3857
    @slmicro3857 23 ชั่วโมงที่ผ่านมา +17

    නිල් බලකායක නිලන්ති ඉදලා නැ.😪😪...ඒ වෙන කෙනෙක්.......😪😪.....නිලන්ති ඒ කාලේ ලෝ කොලේජ් එකේ ඉගෙන ගන්නවා😢

    • @JayanthaKumara-t5u
      @JayanthaKumara-t5u 21 ชั่วโมงที่ผ่านมา +1

      Meya aniwa ainkaran a oni API re dawal winaya rakapu aya

    • @gnanapriyawanigasekara9085
      @gnanapriyawanigasekara9085 17 ชั่วโมงที่ผ่านมา +1

      Low college වල අයට නිලබල කයට ගියේ නැද්ද???? 🐂

    • @slmicro3857
      @slmicro3857 14 ชั่วโมงที่ผ่านมา

      @@gnanapriyawanigasekara9085 සමහර අය බලෙන් බදවා ගත්තා ජීවිත තර්ජන වලින් නාමල් ලා

  • @maryjoyce7310
    @maryjoyce7310 17 ชั่วโมงที่ผ่านมา +2

    Absolutely right decision. Very nice explanation. Thank you..

  • @ASrikanthi
    @ASrikanthi 8 ชั่วโมงที่ผ่านมา

    Very good explanation,dicipline must be maintained,at all costs,AKD all the way,jayawrwa malimawata

  • @h.amanike4352
    @h.amanike4352 16 ชั่วโมงที่ผ่านมา +8

    නිවැරදිම පැහැදිලි කිරි්මක්...පුතාගේ අදහස්්තැනට ගැලපෙන නුවණ නියමයි....මනසට වහල් නොවන්න අපි දුරදකින්න පුරුදු වෙමු..

  • @HarischandraKannangara
    @HarischandraKannangara วันที่ผ่านมา +10

    පුද්ගලික ජීවිතයට කාටවත් ඇඟිලි ගහාන්න බෑ රටේ මුදල් තමන්ගෙ පුද්ගලිකත්වය ට නොගෙන විපක්ෂයට උවමනා රජය වට්ටන්න

    • @dianaperera9634
      @dianaperera9634 วันที่ผ่านมา

      Enam Jeppo kochchara kiyuwa Piumi - weerasekere gana.

  • @sampathjayasinghe5528
    @sampathjayasinghe5528 15 ชั่วโมงที่ผ่านมา +2

    ලස්සනට පැහැදිලි කරනවා 👍

  • @SumithKariyavasam
    @SumithKariyavasam 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඔබගේ පැහැදිලි කිරීම ප්‍රයෝජනවත්... ජනතාව වන අප,,, කොට්ඨාශ සභාවල අප... කල යුත්තේ කුමක්දැයි යෝජනා හෝ නිර්දේශයක් කරන්නට ඔබට කොන්ද කෙලින් වේවා'යි ද මෙහි සදහන් කරමු. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NeethaHerath
    @NeethaHerath 17 ชั่วโมงที่ผ่านมา +2

    ඔබෙි පැහැදිලිකිරීම අනර්ගයි.

  • @lakumari-gf2je
    @lakumari-gf2je วันที่ผ่านมา +11

    සහතික ඇත්ත අපි ඔයාලත් එක්ක

  • @rola0066
    @rola0066 วันที่ผ่านมา +15

    නිලන්ති ගැන සැකයක් මතු වෙනවා ,එයා උගන්ඩ ආවේ සල්ලි ගේනවා කියලා ගැහුවා , ඊට පසුව නාමල් පුළුවන් නම් සල්ලි ගේන්න කියලා අභියෝග කලා , ඊට පස්සේ ඔවුන් උගන්ඩාව ගැන විතරක් කතා කෙරුවා ,ඒක ඔවුන්ගේ මාතෘකාවක් වගේ වුණා , ඉතින් ඔවුන් කතා වෙලා කෙරුවද කියලා සැකයක් මතු වෙනවා , හැබැයි නිලන්ති නිලන්ති ඒක එහෙමනම් කරුණාකරල අයින් වෙලා ගෙදර යන්ඩ , අපිත් එක්ක ඒ සෙල්ලන් කරන්ඩ දැන් බැහැ ,

    • @nandasenadissanayake4667
      @nandasenadissanayake4667 22 ชั่วโมงที่ผ่านมา +2

      නිලන්තිට මිනිහෙක් එක්ක බුදියන්න උඹලගෙන් අවසර ගන්න ඕනද ?

    • @donaldliyanage9094
      @donaldliyanage9094 16 ชั่วโมงที่ผ่านมา

      Mewa siyalla Vipakshayak Malimawata madagahanna hadapu Katha ; Nilanthi chathura , bokkatama amanthranaya karana geheniyak ; Oya Katha hungak hadanne Ara N A Y A nohoth Dilith kiyana paraya😅

  • @anandajayasinghe2852
    @anandajayasinghe2852 15 ชั่วโมงที่ผ่านมา +1

    පක්ශයේ විනය අනිවාර්යයි .විනය කඩන අයට ගහලා පන්නන්න ඕනෑ ..

  • @UdeniLakmali-x1m
    @UdeniLakmali-x1m 16 ชั่วโมงที่ผ่านมา +1

    100%ක ඇත්ත ...❤❤❤❤❤

  • @Shanthigamage1234
    @Shanthigamage1234 22 ชั่วโมงที่ผ่านมา +7

    දුමින්ද ගෙ ගෑනි මහින්දානන්ද ගත්තා. යොෂිතයා කෙල්ලෙක් නිසා තාජුඩීන් මැරුවා.රෙනො සිල්වා සනත්ගෙ ගෑනි ගත්තා.නාමල් මාධවී අතරමං කලා.පවිත්‍රා මුරකාරයා ගත්තා.
    ඇයි මුන් ගැන කතා නොකරනේ.

  • @KKa-q6j
    @KKa-q6j 16 ชั่วโมงที่ผ่านมา +1

    Extremely true

  • @gunasiripathirana6740
    @gunasiripathirana6740 วันที่ผ่านมา +17

    නිලන්ති අල්ලගෙන ඇයි මඩ ගහන්නෙ මේක සැලසුමක් අනුව කරන ජරා වැඩක් මුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කල යුතුයි 😊

    • @NilanthiSamaraweera-e2p
      @NilanthiSamaraweera-e2p วันที่ผ่านมา

      කියන්න බැහැ.පැමිනිල්ල කරපු කෙනා විපක්ෂයේ බලල් අතක්ද

    • @ShanthiDeSilva731
      @ShanthiDeSilva731 17 ชั่วโมงที่ผ่านมา

      Seems to be mud slicing....

    • @priyankakumudinirajapakse7642
      @priyankakumudinirajapakse7642 17 ชั่วโมงที่ผ่านมา

      U tube කාරයන්ට මාර ඉරිසියාවක් තියෙන්නේ නිලන්ති එක්ක

  • @podimenikeilukkumbura9771
    @podimenikeilukkumbura9771 18 ชั่วโมงที่ผ่านมา +1

    ඇත්තටම මේ වැඩසටහන ඉතාම වැදගත් ඔබට

  • @WJSoyza
    @WJSoyza 18 ชั่วโมงที่ผ่านมา +6

    අතෙ ඇගිලි පහම එක හා සමාන නෑ වගේ චරිත ද අසමාන වේ ඔබගේ අයිතියට ගරු කරමි දුක් විඳපු අයගෙ ඇහැට කදුළු එක් කරන්න එපා කොහොමත් මාලිමාව අපි රැක ගන්නවා

  • @HarryJayawickrama-v7p
    @HarryJayawickrama-v7p 14 ชั่วโมงที่ผ่านมา +1

    Excellentnspeach

  • @noelineranaweera5187
    @noelineranaweera5187 วันที่ผ่านมา +5

    Definitely ....Disipline must be adhered to by everyone in the party...AKD and his close members have done an excellent job to keep the standards.

  • @p0o9i8mnd2
    @p0o9i8mnd2 14 ชั่วโมงที่ผ่านมา +1

    Eyes Eyes Good 🇱🇰 ❤

  • @anojakumuduni1695
    @anojakumuduni1695 15 ชั่วโมงที่ผ่านมา +2

    මාලිමාවෙ දේශපාලන නැගී සිටීම පටන් ගත්තෙ මීට අවුරුදු තුනකට පමණ පෙර.. මට හිතෙනවා මේ නැගී සිටීම ආණ්ඩු බලය ලබා ගැනීම දක්වා යන බව දුටු ත්‍රාඩ දේශපාලන කල්ලි විසින් මාලිමාව විනාශ කරන්නට ඔවුන්ගේ පිල්වලින් එවපු පිල්ලි තමයි මේ පිස්සු කෙළින්නෙ කියලා. නිලන්ති කොට්ටහච්චි නිල් බලකායෙ සිට මාලිමාවට මාරු වීමත් එම සැකය තීව්‍රර කරනවා..

  • @nirmalikusuminikarunanayak5024
    @nirmalikusuminikarunanayak5024 12 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා

  • @NRJayantha
    @NRJayantha 11 ชั่วโมงที่ผ่านมา

    You are absolutely correct. Any one who attempts to destroy the image of JVP NPP must be expelled from the party. There are core JVP core members including AKD who have sacrificed their lives to bring this party into power. We respect them, but immediate disciplinary action must be taken against the members whoever joined the party later and trying to destroy the image of JVP NPP

  • @lalbakmeedeniya2734
    @lalbakmeedeniya2734 16 ชั่วโมงที่ผ่านมา +2

    තොරතුරු හරියටම දැනගෙන කියන්න.නැත්නම් මඩගහන එවුන් ගොඩ 😮😮😮

  • @kumarans-s7c
    @kumarans-s7c วันที่ผ่านมา +6

    කවුරු කාත් එක්ක මොනව කෙරුවත්...ඒක එයාලගේ නිදහස ඒත්... ඒත්...ජනතාවගේ 💰💰💰 බදු මුදල් .. ජාතික ධනය 💰💰💰 දුරාචාරයට වැයකිරීම සහ ජාතික ධනය දූෂණ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ කිරීමේදි නිසි දඬුවම් ලැබිය යුතුයි !!!!

  • @sherlyedirisuriya2007
    @sherlyedirisuriya2007 วันที่ผ่านมา +6

    ඔවැනි ගැටලු සම්බන්ද තීරන ගැනීමේදී සාදාරන් යුක්ති මූලධර්මයට අනුව ගැටලුව විසඳිය යුතුයි එනම් පැමිනිලි කරුගේ පොලිස් පැමිනිල්ල පමනක් විස්වාසකරල දෙපැත්තට ඇහුන්කන් නොදී ප්‍රස්නය ගැන නොබැලිය යුතුයි.

  • @sunandapeiris4258
    @sunandapeiris4258 19 ชั่วโมงที่ผ่านมา +2

    That's good idea President
    U'r wery well .

  • @sumathiwatadenithanna9442
    @sumathiwatadenithanna9442 22 ชั่วโมงที่ผ่านมา +5

    සහතික ඇත්ත ...

  • @KlrJayawardhana
    @KlrJayawardhana 20 ชั่วโมงที่ผ่านมา +4

    මාලිමාවට,මඩ
    ගහනවුන්ගෙ
    මේකතන්දර
    අහන්නම,එපා.....
    මාලිමාවට
    ජයව්වා......

    • @priyankakumudinirajapakse7642
      @priyankakumudinirajapakse7642 17 ชั่วโมงที่ผ่านมา

      වටෙන් ගිහිල්ලා මෙයා නිලන්ති එක්ක තියෙන තරහක් පිරිමැහැව්වා

  • @gunawathihettiarachchi9420
    @gunawathihettiarachchi9420 20 ชั่วโมงที่ผ่านมา +2

    ඔබ හරි ස්තුතියි

  • @Matheesha-v3i
    @Matheesha-v3i 10 ชั่วโมงที่ผ่านมา

    තමන්ගේ මුදලින් ⁣ සමිිබන්ධතා ඇතිකරගත හැක. ලස්සන ජිවිතයක්, පොහොසත් රටක්, උගතුන්ගෙන් පිරෙවිිවාද? රෙවිි#වාද? හොදමු තව හෝදමු...

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට කැලලක් වන සියලු පිළිල නෙරපා හැරිය යුතුයි.
    ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයි.තව හිටියත් එච්චරයි හැදෙන්නේ නැහැ..
    ❤❤❤❤❤❤❤❤❤

  • @SuearnaKimari
    @SuearnaKimari 11 ชั่วโมงที่ผ่านมา +1

    ඇත්තම ⁣පුතෙ ඔිබ හරි මාලිමාවි චන්ද අරගෙන කටිටිය නටන්න අරගෙනද පිං සිද්ද⁣ වෙියි මාලිමාව ගොඩ දා ගත්තෙ බොහොම අමාරැවෙින් AjkD ජනාපතුතුමාටත් ඉන්න තැන නැති කරන්න එපා තම තමන්ලා මගුල් නටන් නැතිව රටට අවංක සෙවයක් කරානමි හොදයි නෙද බැරිනමි ⁣ගමට හොදෙ රටෙ දුක් විදින ජනතාවට පවු දෙන්න එපා තවත්

  • @slmicro3857
    @slmicro3857 23 ชั่วโมงที่ผ่านมา +5

    සහෝදරයා ඉල්ලා සිටිනවා...😢😢පොලීසියට පැමිනිල්ල ගැණ හොයලා බලලා කතා කරන්න😢😢..පොලීඉසියට පැමිනිල්ලක් දාලා නැ...😢මේක බොරු කතාවක් මේ ගොතමින් යන්නෙ පේජ් හා පත්තර ටිකක්... 😢

    • @kuruppuarachchiw4160
      @kuruppuarachchiw4160 17 ชั่วโมงที่ผ่านมา +1

      Lawyer wife කෙනෙක් පැමිණිලි කළා කියනව නේ

    • @slmicro3857
      @slmicro3857 14 ชั่วโมงที่ผ่านมา

      @@kuruppuarachchiw4160 පොලිසිය පැත්තෙන් එහෙම පැමිනිල්ලක් දාලා නැ😢..ලංකාදීප නිව්ස් එක ගැඃඋවේ කොහොමද ප්‍රශ්නයක්

  • @mohamedmowjood9928
    @mohamedmowjood9928 7 ชั่วโมงที่ผ่านมา

    Very good idea

  • @silviyafernando6763
    @silviyafernando6763 17 ชั่วโมงที่ผ่านมา +1

    දැන් මාලිමාවෙ අනියම් පෙමද ඔබලා දැක්කේ මීටකලින් තව පක්සවල තිබුනු අනියම් පෙමවල් දැක්කෙ නැද්ද අනේ මේ අයට මොනව වෙලාද කියන්න මටම තේරෙන්නෙ නැහැ

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u 11 ชั่วโมงที่ผ่านมา

    සහතිකඇත්ත ❤❤❤❤

  • @ghdwijesena7524
    @ghdwijesena7524 วันที่ผ่านมา +11

    මන්ත්‍රී කම වෙනයි. පුද්ගලික ජීවිතය වෙනයි. ඉස්සර බේබිලා මහජන මුදල් වලින් සැප ගත්තේ. තම මුදල් වලින් සැප ගන්න ඕනේ කෙනෙකුට අයිති යක් තියෙනවා . වරද මහජන මුදල් වරප්‍රසාද පාවිච්චි කලොත් . වැඩ බැරි අය කොහොමත් පද හදයි. පල ඇති ගහටනේ ගල් ගහන්නේ

  • @deepthiwimalaratne4940
    @deepthiwimalaratne4940 3 ชั่วโมงที่ผ่านมา

    She should be given a chance to correct herself, all are human😢 she should be given first and final warning ‼️

  • @milindasenaratna1334
    @milindasenaratna1334 8 ชั่วโมงที่ผ่านมา

    හරියටම හරි ජනාදිපති තුමා ගත්ත තීරණාය, විනය නීති කඩ කලොත් කෙලින්ම පක්ශයෙන් නෙරපිය යුතුයි. මේ දේවල් වලට එකගවෙලානෙ ඉදිරිපත් වෙන්නෙ. ආයෙ දෙකක් නැහැ , මුන්ව පන්නල දැමිය යුතුයි.👍

  • @vinokrishantha9718
    @vinokrishantha9718 21 ชั่วโมงที่ผ่านมา +2

    නිලන්ති යවන්න මාලිමාවේ තියන්න එපා

  • @ranithakannangara5782
    @ranithakannangara5782 วันที่ผ่านมา +3

    මිනිස්සුත් මීට වඩා පරිනත විය යුතුයි. නවක අයගෙ වැරදි නෙමේ මේ නවක අය ගැන අධික අවධානය. ඔවුන්ගේ හැමදේම වැරදි හොයනවා වැඩියි.