uPVC දොරවල් සහ ජනෙල් නිපදවන්නේ කොහොම ද? | How are uPVC doors and windows manufactured? - In Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • ශ්‍රී ලංකාවේ ප්‍රථම uPVC දොරවල් සහ ජනෙල්වල Profile නිෂ්පාදකයා ලෙද අපගේ ආයතනය තුළදී ම අප මෙය නිෂ්පාදනය කරන ආකාරය පිළිබඳව ඔබව දැනුවත් කිරීමට ලැබීම ගැන සතුටු වෙමු.
    ඔබත් අනාගතයේ uPVC දොරවල් සහ ජනෙල් මිලදී ගැනීමට හෝ අලුත්වැඩියා කිරීමට සැලසුම් කරන්නේ නම්, මෙම වීඩියෝව ඔබ සඳහාම යි! ඔබත් ඔබේ නිවස සඳහා හොඳම තීරණය ගන්න!
    වීඩියෝවේ අන්තර්ගතය -:
    ◼️ අපගේ කර්මාන්තශාලාව තුළදී ම මෙම uPVC දොරවල් සහ ජනෙල් නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේ ද?
    As the First uPVC Doors and Windows Profile manufacturer in Sri Lanka, we are proud to present the way we manufacturer the product at our own factory!
    If you're ever planning on buying or repairing your uPVC Door or Window, then this video is for you! We'll discuss about the product and how they're manufactured. Watch and learn how uPVC doors and windows are made, and make the best decision for your home!
    Contents of the Video -:
    ◼️ How do we manufacture the uPVC Door and Window profile?
    Visit Anton Website - www.anton.lk/p...
    Contact us - 0112 680 600
    Thank you for watching this video and we appreciate all the likes, comments and our valuable subscribers of Anton Sri Lanka TH-cam channel.
    #Anton #srilanka #upvcwindows

ความคิดเห็น • 24

  • @nalinsampath1810
    @nalinsampath1810 ปีที่แล้ว +2

    ලංකාවේ සුපිරි product එකක් 👍

  • @kalanadilshan1054
    @kalanadilshan1054 ปีที่แล้ว +2

    මිල ගණන් පිලිබදව හා ඩිසයින් වර්ග ගැන වීඩියෝ කරන්න..දැන් ගොඩක් දෙනා ඕක ගැන හොයනවා

    • @antonsrilanka1743
      @antonsrilanka1743  ปีที่แล้ว

      අප හා සම්බන්ධ වූවාට ස්තූතියි! කරුණාකර 076 706 1352 අමතන්න

    • @wasantharanasinghe3441
      @wasantharanasinghe3441 ปีที่แล้ว

      ​👍👍👍

  • @NiroshMadushan-eo3fg
    @NiroshMadushan-eo3fg 2 หลายเดือนก่อน

    මේ වීඩියෝ එකේ ඉන්නේ පලනි අයියා නේද මම 2020 වැඩ කෙරුවා ඒකල ඇන්ටන් එකේ

  • @kalanadilshan1054
    @kalanadilshan1054 ปีที่แล้ว +1

    තව අපිට සම්පූරණ දොරක් ගෙදර ප්‍රධාන දොරක් විදියට දාන upvc දොරවල් ගැන සදහන් කරන්න.

    • @antonsrilanka1743
      @antonsrilanka1743  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ඉදිරියේ දී එවැනි වීඩියෝ බලාපොරොත්තු වන්න.

  • @lakshashiwithsouthkorea5924
    @lakshashiwithsouthkorea5924 8 หลายเดือนก่อน

    Galle awata kohenda ganna puluwan.

  • @prageethDissanayake
    @prageethDissanayake ปีที่แล้ว

    තව දුරටත් මෙහි විස්තර දැන ගැනීමට දුරකථන අංකයක් ලබා දෙන්න .

  • @dammikapriyantha477
    @dammikapriyantha477 ปีที่แล้ว +1

    01.වින්ඩොස් වල වීදුරු විතරයි ද සවි වෙන්නෙ, ඒකට ආරක්ශාවට ග්‍රිල් වගේ යමක් සවී කිරීමට හැකියාවක් තියනවාද ?
    02. අපට අපේ නිවසේ ඇති ජනෙල් උලුවහු සාදවා ගැනිමට අපි ඔබ ආයතනය සම්බන්ද කර ගන්නේ කෙසේද

    • @antonsrilanka1743
      @antonsrilanka1743  ปีที่แล้ว

      අප හා සම්බන්ධ වූවාට ස්තූතියි!
      කරුණාකර 0112 680 600 හෝ 076 706 1352 අමතන්න.

  • @ranjithmapa8161
    @ranjithmapa8161 8 หลายเดือนก่อน

    සම්බන්ද කරගන්න කෙසේද

  • @reshanwijerathna1683
    @reshanwijerathna1683 ปีที่แล้ว +1

    Kohenda ganna thiyenne

    • @antonsrilanka1743
      @antonsrilanka1743  ปีที่แล้ว

      අප හා සම්බන්ධ වූවාට ස්තූතියි! කරුණාකර 076 706 1352 අමතන්න

  • @whwpkumara362
    @whwpkumara362 10 หลายเดือนก่อน

    Profile price list akk denna

    • @antonsrilanka1743
      @antonsrilanka1743  10 หลายเดือนก่อน

      අප හා සම්බන්ධ වූවාට ස්තූතියි! කරුණාකර 077 0560499 හරහා අප හා සම්බන්ධ වන්න!

  • @rnhomes
    @rnhomes ปีที่แล้ว

    Me sambanda courses thiyenawada

    • @antonsrilanka1743
      @antonsrilanka1743  ปีที่แล้ว

      අප හා සම්බන්ධ වූවාට ස්තූතියි! කරුණාකර 076 706 1352 හරහා අප හා සම්බන්ධ වන්න!

  • @user-ej8sy9xm7e
    @user-ej8sy9xm7e 10 หลายเดือนก่อน +1

    Phone nambara danna

    • @antonsrilanka1743
      @antonsrilanka1743  9 หลายเดือนก่อน

      අප හා සම්බන්ධ වූවාට ස්තූතියි! කරුණාකර 077 0560499 හරහා අප හා සම්බන්ධ වන්න!

  • @neilbernard8244
    @neilbernard8244 ปีที่แล้ว +1

    Number pls

    • @antonsrilanka1743
      @antonsrilanka1743  ปีที่แล้ว

      ඇන්ටන් හා සම්බන්ධ වූවාට ස්තූතියි..
      කරුණාකර 0774377644 හරහා අප හා සම්බන්ධ වීමෙන් ඔබට වැඩිදුර තොරතුරු ලබාගත හැක