Ben 10K හදපු බලවත්ම බලඔරලෝසුව | Biomntrix Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Ben 10K හදපු බලවත්ම බලඔරලෝසුව ගැන සිංහලෙන්

ความคิดเห็น • 86

  • @Yushika21
    @Yushika21 7 หลายเดือนก่อน +17

    එලියන් x ගෙ බලය අනන්තයයිනම් අනන්තය කොහොමද දෙකට බෙදෙන්නෙ🙁💔 අනන්තය දෙකට බෙදුවොත් එත් අනන්තයයි නේ මන් වැරදිද🙁

    • @adithyaviduranga5597
      @adithyaviduranga5597 7 หลายเดือนก่อน +3

      ගංජා ගහලා meewa blnnep bm 😅❤️

    • @loweneha-6844
      @loweneha-6844  7 หลายเดือนก่อน +4

      පටලවගන්න එපා...😒 ඒලියන් එක්ස්ගේ බලවලින් යම් ප්‍රමාණයක් එන්නේ ගානට දෙකට බෙදෙන්නේ නෑ 😁

    • @loweneha-6844
      @loweneha-6844  7 หลายเดือนก่อน +3

      @@adithyaviduranga5597 අන්න හරි 😁 එහෙම බැලුවොත් කාටූන් බලන්න වෙන්නේ නෑ

    • @Yushika21
      @Yushika21 7 หลายเดือนก่อน

      @@loweneha-6844 අහ් දැන් තෙරුනා❤️‍🩹

    • @supunmadushan8527
      @supunmadushan8527 7 หลายเดือนก่อน

      ඒලියන් X ගේ පූර්ණ බලය ගන්න නම් සෙලේන් හා බෙලකස් ගේ බලයන් එකතු වෙන්න ඕන. ඒ කියන්නේ alien x ව එකතු කරලා හදන ජීවියෙකුගේ මූලිකවම ක්‍රියාත්මක වෙන්නේ අනිත් ජීවියාගේ ශක්තීන් විතරයි.
      සරලව alien x විදියට වැඩ කරන්න ben ට ඕන වෙලාවක පුළුවන්. හැබැයි alien X ගේ බලය භාවිතා කරන්න සෙලේන් හා බෙලකස් ඕන. Alien X කියන්නේ මේ විශ්වයෙන් පරිබාහිර ජීවියෙක් නිසා alien x ගේ ශරීරයට මේ විශ්වයේ ඕනම තැනක කිසිම ගැටලුවක් නැතුව ඉන්න පුළුවන්. ඉතින් ජීවීන් එකතු කරලා නව ජීවින් හදන වෙලාවක alien x කියන්නේ හොඳ තේරීමක්( හොඳ බොඩි ආමර් එකක් වගේ).

  • @GameChanger-4894
    @GameChanger-4894 20 วันที่ผ่านมา +1

    Completed omnitrix එක ගැන වීඩියෝ එකක් ඕන 🥺please🥺

    • @loweneha-6844
      @loweneha-6844  15 วันที่ผ่านมา

      හරි 😌♥️

  • @chamimalinda2718
    @chamimalinda2718 7 หลายเดือนก่อน

    Ben 10 tv serious එක download කරන්න google brawusa එකක් කියන්නකො🥺🥺

    • @loweneha-6844
      @loweneha-6844  7 หลายเดือนก่อน

      Sinhalen balanna one nm t.me/myben102311 මේ ටෙලිග්‍රෑම් චැනල් එක හොදා ... english balanna one nm heymovies.to/home

  • @pethumchathuranga1582
    @pethumchathuranga1582 7 หลายเดือนก่อน +4

    ඕක බෙන් හැදුවනම් වෙන කෙනෙකෙටත් ඕක හදන්න පූලුවන්නේ..එතකොට ඇස්මිත්ගේ බුද්දිය බාල්දු වෙනවනේ

    • @SasanRandula_
      @SasanRandula_ 6 หลายเดือนก่อน

      Kohomath oka Ben hadala thiyenne great metter vidihata transforme vela ❤

  • @ChamiduAdhithya
    @ChamiduAdhithya 7 หลายเดือนก่อน

    එතකොට එලියන් x ලම දෙන්නෙක් ගත්තොත් 🤨

    • @loweneha-6844
      @loweneha-6844  7 หลายเดือนก่อน

      සම්පූර්ණ ඒලියන් X හැදෙන්නේ

  • @janakasampath5133
    @janakasampath5133 7 หลายเดือนก่อน +3

    Mama asama sindhuva huga kalekin ahuve supiri🎉🎉

  • @devch1094
    @devch1094 7 หลายเดือนก่อน

    aluth ben 10 series ekak ena ekak nadda ?

    • @loweneha-6844
      @loweneha-6844  7 หลายเดือนก่อน

      Ben 10k gana enw kiyl kiynw thama hri haman details nane 😪

  • @Infinityeditor2
    @Infinityeditor2 7 หลายเดือนก่อน +2

    අයියේ ඉළගට BEN 10 universe එකේ විවිධ BEN 10ලා ගැන receive කරමු....💚💚💚

  • @user-ol9dq5nw8s
    @user-ol9dq5nw8s 7 หลายเดือนก่อน

    Way big + Alien x 💖

  • @Kane-j6o
    @Kane-j6o 7 หลายเดือนก่อน

    Alien x ta wada balawath kenek innawa omniverse eke

    • @loweneha-6844
      @loweneha-6844  7 หลายเดือนก่อน

      බල ඔරලෝසුවේ නෑ ..

    • @Kane-j6o
      @Kane-j6o 7 หลายเดือนก่อน

      @@loweneha-6844 bala oralosuwe ne eth omniverse eke universe vs tennyson mathakada galactic gladiator ewwa kena star beard eya god of commander 96% omnipotent alien x 71% omnipotent anika alien x ta wada eya paranayai

  • @Scorpioshort-w2c
    @Scorpioshort-w2c 7 หลายเดือนก่อน

    එකම ජීවියා boyomenitrx kho දෙකෙන්ම එකම ජීවියෙක් තෝරගන්න පුලුවන්ද එතකොට එන්නේ සම්පූර්ණ ජීවියෙක් ද?

    • @loweneha-6844
      @loweneha-6844  7 หลายเดือนก่อน +1

      එකම කෙනා තේරුවොත් සම්පූර්ණ ජීවියා වෙන්නේ 😁

  • @SarathPriyankara-jk7pg
    @SarathPriyankara-jk7pg 7 หลายเดือนก่อน +1

    Supiriyak ❤️‍🩹

  • @ds282
    @ds282 7 หลายเดือนก่อน +1

    Biomnitrix එකට ultimate Function එකත් එකතු වුනොත් මොනා වෙයි ද? 😊

    • @loweneha-6844
      @loweneha-6844  7 หลายเดือนก่อน

      Pissuwk thamai ehenm 😍

    • @Infinityeditor2
      @Infinityeditor2 7 หลายเดือนก่อน

      Ehenam💚💚💚

  • @DekyBoy.
    @DekyBoy. 7 หลายเดือนก่อน +1

    Prime ben ගෙ වොච් එකත් සූර්ය ගිනිදැල් වලින් විනාශ වෙනවද. Prime ben ගෙ වොච් එකෙන් මාස්ටර් කොන්ට්‍රෝල් අන්ලොක් කරොත් අල්ටිමේට් එලියන්ල වෙන්න පුලුවන්ද

    • @loweneha-6844
      @loweneha-6844  7 หลายเดือนก่อน

      නෑ එයාගේ එකේ නම් අව්ලක් වෙන්නේ නෑ මන් දන්න තරමින්.. master controll ek unlock kala kiynne full access hambenw eyt

    • @dinushapriyanjali6412
      @dinushapriyanjali6412 7 หลายเดือนก่อน +1

      කොහෙත්ම නෑ prime benge ඔරලෝසුවට ලේසියෙන් හානි කරන්න බෑ ultimite එක හැර

    • @loweneha-6844
      @loweneha-6844  7 หลายเดือนก่อน

      @@dinushapriyanjali6412 ඔව් අල්ටිමේට් එක නම් බාගෙට හදපු එකක් සම්පූර්ණ වොච් එක තමා ඔමිනිවර්ස් එකේ තියෙන්නේ

    • @DekyBoy.
      @DekyBoy. 7 หลายเดือนก่อน

      ​@@loweneha-6844full acces හම්බුනාම අල්ටිමේට් වෙන්න පුලුවන්ද

  • @priyangikakumari2554
    @priyangikakumari2554 7 หลายเดือนก่อน +3

    නියමයි 👍👍👍❤️❤️

  • @gamingyana01
    @gamingyana01 7 หลายเดือนก่อน +1

    ❤❤❤ awa bosa

  • @kaweeshapiyumal9546
    @kaweeshapiyumal9546 7 หลายเดือนก่อน

    Intro eka lassanai ❤

  • @Newschannel698
    @Newschannel698 7 หลายเดือนก่อน

    Biomnitrix dekenma alien x thora gena transform unoth mokakda venne

    • @loweneha-6844
      @loweneha-6844  7 หลายเดือนก่อน

      දෙකෙන්ම තෝරගන්නේ එක්කෙනෙක් නම් ඒ ඒලියන්ගේ සම්පූර්ණ ට්‍රාන්ස්ෆෝම් එක තමාවෙන්නේ ... fusion වෙන්නේ දෙකෙන් දෙන්නෙක්ව තේරුවොත් විතරයි

  • @Infinityeditor2
    @Infinityeditor2 7 หลายเดือนก่อน

    Video super
    Voice 👍👍👍
    Watch + alien DNA + Man = ?

  • @Moonshadow7777
    @Moonshadow7777 7 หลายเดือนก่อน

    එතකොට most powerful alien x ද? Atomic x ද?

    • @loweneha-6844
      @loweneha-6844  7 หลายเดือนก่อน

      Atomic x hdenneth alien x mix wela ..most powerfully alien x 😁

    • @Kane-j6o
      @Kane-j6o 7 หลายเดือนก่อน

      ​@@loweneha-6844ne omniverse eke alien x ta wada balawath kenek innawa ara universe tennyson eke glactic gladiator ewana kena star beard god of commander eya thamalu balawathma bala oralosuwe alien x unata alien x 71% omnipotent 96% star beard god of commander 😊

  • @lakshithagayan7115
    @lakshithagayan7115 7 หลายเดือนก่อน

    XLR8 + HEAT BLAST❤

  • @dinushapriyanjali6412
    @dinushapriyanjali6412 7 หลายเดือนก่อน

    ඔයා හිතෙන විදිහට ඇස්මිත් හදපු omnivrese watch එක ද powerfull මේ ඔරලොසුවද මම නම් omniverse watch power full kiyala හිතනවා මොකද මන්දාකිණි 5 කින් බුද්දිමත් ජීවියෙක් මෙ වගෙ

    • @loweneha-6844
      @loweneha-6844  7 หลายเดือนก่อน

      එතන මෙහෙම එකක් තියෙනවා ඇස්මිත් හදපු වොච් එකේ දුර්වලතා අඩුයි බෙන් හදපු එකට වඩා 😁

    • @dinushapriyanjali6412
      @dinushapriyanjali6412 7 หลายเดือนก่อน

      එතකොට බලවත්

    • @loweneha-6844
      @loweneha-6844  7 หลายเดือนก่อน +1

      @@dinushapriyanjali6412 වැඩ කෑලි වැඩි එකනේ අපි සාමන්‍යෙන් බලවත් කියන්නේ එහෙම බැලුවාම ඉතින් biomnitrix ek ඒකට හේතුව ඇස්මිත්ගේ වොච් එකේ එක ඒලියන් කෙනයි වෙන්න පුලුවන් ඒ පවර්ස් විතරයි ඒත් biomnitrix eke ඒලියන් fusions හදන්න පුලුවන් නිසා ඒලියන්ස්ල දෙන්නෙක්ගේ බල එක පාර ලැබෙනවා.. එතකොට හිතලා බලන්න මොකක්ද වඩා බලවත් කියලා 😁

    • @dinushapriyanjali6412
      @dinushapriyanjali6412 7 หลายเดือนก่อน

      @@loweneha-6844 ultimite form eka

  • @nadunimesh3969
    @nadunimesh3969 7 หลายเดือนก่อน

    සුපිරි ❤

  • @imashasewmini113
    @imashasewmini113 7 หลายเดือนก่อน

    Heee❤❤😁😁

  • @elevenlab2023
    @elevenlab2023 7 หลายเดือนก่อน

  • @janukadilshan-if8hi
    @janukadilshan-if8hi 7 หลายเดือนก่อน

    Alian x ge week points nadda

    • @loweneha-6844
      @loweneha-6844  7 หลายเดือนก่อน

      අපෝ තියෙනවා ... ඒලියන් එක්ස්ට හිතුන හිතුන විදියට බලේ පාවිච්චි කරන්න බෑ .. එයාලට තියෙනවා එයාලගෙම නීති රීති ඒවා අනුවයි වැඩ කරන්න ඕනේ ..ඒ වගේම බෙලිකසුයි , සෙරීනගෙනුයි අවසර ගන්න ඕනේ ඒලියන් එක්ස්ගේ බලය ගන්න නම් ඒකට එයාලා එකග වෙනකන් ඉන්න ඕනේ ඒකට ගොඩක් ලොකු කාලයක් ගත වෙනවා 😅

    • @janukadilshan-if8hi
      @janukadilshan-if8hi 7 หลายเดือนก่อน

      @@loweneha-6844 Ben anthimata watch eke master control unlock karama ara dennagen awasara ganna one na neda alian x ganna

  • @Praniya_Official
    @Praniya_Official 7 หลายเดือนก่อน

    ❤️‍🔥

  • @Infinityeditor2
    @Infinityeditor2 7 หลายเดือนก่อน

    Atomix

  • @KavinduThejanSpeechesOfficial
    @KavinduThejanSpeechesOfficial 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Chenul3512
    @Chenul3512 7 หลายเดือนก่อน

    Super

  • @top10car-wj3ev
    @top10car-wj3ev 7 หลายเดือนก่อน

    Ravidu super

    • @loweneha-6844
      @loweneha-6844  7 หลายเดือนก่อน

      Mawa dnnwd bro 🤔😁

    • @top10car-wj3ev
      @top10car-wj3ev 7 หลายเดือนก่อน

      Ai channel eke details wala name eka thibbe😅

    • @top10car-wj3ev
      @top10car-wj3ev 7 หลายเดือนก่อน

      Channel description 😅😅😅

    • @top10car-wj3ev
      @top10car-wj3ev 7 หลายเดือนก่อน

      😂😂😂

    • @loweneha-6844
      @loweneha-6844  7 หลายเดือนก่อน

      @@top10car-wj3ev aah ow ne mn bluw nmin katha krnnr dnnwd mawa kiyl 😅