ශුෂ්ක විදර්ශණාවෙන් නිවනට අංක 02 | දිට්ඨි විශුද්ධිය | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 356

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 หลายเดือนก่อน +1

    පින්වන්ත ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා විලාශය නම් හරිම ආශ්චර්යයයි...🙏🏻🙏🏻🙏🏻🌹
    ගැඹුරු ධර්ම කරුණු සරලව පහදයි...🙏🏻🙏🏻🙏🏻
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට !!! නිදුක් නිරෝගී වේවා !!! දීර්ඝායු වේවා!!! ඔබ වහන්සේ පතනා බෝධියකින් උතුම් නිවන් සුව ලැබේවා !!! 🙏🙏🙏

  • @actiontv8835
    @actiontv8835 ปีที่แล้ว

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ උදෙසාම මාගේ නමස්කාරයම වේවා...🙏🙏🙏නමස්කාර පූජාව පූජාම වේවා...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නීරෝගී වෙත්වා...සුවපත් වෙත්වා...🙏🙏🙏

  • @sumanaperera8333
    @sumanaperera8333 5 ปีที่แล้ว +37

    නිවන් රසයේ රස හැදිනිමි ස්වාමීන් වහන්ස ! ලෝ තලය පුරා මේ දහම් නදිය ගලා බසීවා !

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 8 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්ස
    ඉතාමත්පැහැදිලියි ස්වාමින්වහන්ස
    ගැඹුරැධර්මය පැහැදිලිකරන
    කුමය ඔබවහන්සේ ඉතාමත් විශිශ්ටයි ස්වාමින් වහන්ස
    ඉතා හොදින් අවබෝධ වුවා
    ඔබවහන්සේට දිර්ගායුෂ ලැබේවා
    ස්වාමින් වහන්ස😊

  • @Sadasihansima
    @Sadasihansima 6 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ 🌷🌷 ස්වාමීන්වහන්ස .. මේ අසිරිමත් ධර්මය අහන්න අහන්න කැමැත්ත ඇති කලේම ඔබවහන්සේ ගේ මේ දුර්ලභ දේශනාවන්මයි .. ස්වාමීන්වහන්ස වීරිය වඩමි.. මේ උතුම් යථාර්ථය අවබෝධ කර ගන්නට..

  • @chandraabegoda2018
    @chandraabegoda2018 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 ! අතීතයේ වැඩ සිටි ඒ මහා රහතන් වහන්සේලා සිහිපත් කරමින් පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! අහන්න අහන්න පැහැදිලියි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බෙහෙවින්ම පින් අත්වේවා ! ඔබ වහන්සේ මෙලොවට දායාද කල පින්වත් දෙමාපියන් හටත් මේ පින් අත්වේවා ඔබ වහන්සේට මේ ආත්මභාවයේ දීම උතුම් නිවන් අවබෝධය පිනිසම මේ පින් හේතු වේවා මා හටත් ඉක්මන් භවයකදී උතුම් වු චතුර්‍ය්සත්‍ය අවබෝධ වීම පිනිසම මේ උතුම් ධර්මය උපකාර වේවා !තෙරුවන්සරනයයි !

  • @SameeSadamali
    @SameeSadamali ปีที่แล้ว +1

    🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼 සම්‍මා සම්‍බුදු සරණයි ලොකු ස්වාමින් වහන්ස

  • @chandaniedeepa4917
    @chandaniedeepa4917 3 ปีที่แล้ว +2

    සාදු.....සාදු .....සාදු.....නිවැරැදි ධර්ම මාර්ගය කියා දුන්නා සේ හිතට දැනුණා. මෙවැනි ධර්ම කාරණා දැන ගැනීමට ඔබ වහන්සේ වැනි බුද්ධ පුත්රයන් මේ ශාසනයට භාගයක්....සාදු....සාදු.....සාදු ......

  • @prasannachameera
    @prasannachameera 5 ปีที่แล้ว +27

    සාදු සාදු සාදු අපේ ස්වාමීන් වහන්ස...... නිවන් දැකිමට කැමති පිං ඇත්තෝ හොදින් අසත්වා..... සියලුම දෙනාට උතුම් වු නිවන පැතු බෝධියකින් සාක්ෂාත් වේවා.... ඔබ වහන්සේට බොහොම පිං අපේ ස්වාමීන් වහන්ස.......

  • @t.siriwardena1051
    @t.siriwardena1051 4 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු අපේ ස්වාමීන් වහන්ස...... නිවන් දැකිමට කැමති පිං ඇත්තෝ හොදින් අසත්වා ලෝ තලය පුරා මේ දහම් නදිය ගලා බසීවා !

  • @kosalamadhushani4601
    @kosalamadhushani4601 ปีที่แล้ว

    ඉතාම පැහැදිලියි ස්වාමීන් වහන්ස . ඔබ වහන්සේ ට මෙම ධර්මදේශනාමය කුසලය උතුම් නිවන පිනිසම හේතු වේවා...🙏🙏🙏🙏

  • @chandraabegoda2018
    @chandraabegoda2018 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 අහන්න අහන්න පැහැදිලියි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බෙහෙවින්ම පින් පුන්‍යනුමෝදනා කරම් තෙරුවන්සරනයයි !

  • @harshanikandambi6534
    @harshanikandambi6534 3 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට පතනා බෝධියකින් නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @sararajapaksha7027
    @sararajapaksha7027 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු සාදු
    පින් වත් ගෞරවයණිය ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා චතුර්‍යසත්‍ය අවබොිධ වේවා

  • @jayanthianradi7502
    @jayanthianradi7502 ปีที่แล้ว

    සාධූ🙏🙏🙏💎🙏🙏🙏 .මාගේලොකු ස්වාමින්වහන්ස පාදාභිවන්දනයෙන් අවසර පතමි ..කරුණාබර හිමියනි💎🙏💎 පාරමීදම් පිරී ධර්මාබෝධය ලැබීමට හේතු වාසනා වේවා🙏 තෙරුවන්සරණයි 🙏

  • @asokaherath6291
    @asokaherath6291 ปีที่แล้ว

    තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට 💐🌻🙏🙏🙏💐🌻

  • @chandraathukorala3442
    @chandraathukorala3442 5 ปีที่แล้ว +22

    සාදූ !සාදූ !!සාදූ !!!
    උතුම් වූ තුණුරුවන්ට මාගේ නමස්කාරයවේවා !
    ගෞරණිය සුවාමින්වහන්සේට නමස්කාරවේවා ! දීර්ඝායුවේවා !
    තෙරුවන්සරණයි !

    • @MaithriRanathunge-kr3zl
      @MaithriRanathunge-kr3zl ปีที่แล้ว +1

      SUDDASTAKA RUPA KALAPAWALINSATHWAYA SEDILATHIYENNE NAMARUPA 2K SATHWAYATHLATHIYANAWA Ĺ

    • @MaithriRanathunge-kr3zl
      @MaithriRanathunge-kr3zl ปีที่แล้ว

      PATAWI 20 AP012 TTHJO4WAYO6 42 RUPAYA KOTAS42KAKATABEDUNA

    • @MaithreeRanathunga
      @MaithreeRanathunga ปีที่แล้ว

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤NAMASKARAWEWAUTHUMANAN WAHANSA

  • @ගෞතමබුදුසසුනබොහෝකල්බැබලේවා

    නමෝ බුද්ධාය... !!!සාදු.. සාදු.. සාදු.. !!!🌹🌻🌸💐💮☘️🌺💠🍀🌷🙏🙏🙏

  • @kasun4212
    @kasun4212 2 ปีที่แล้ว

    සාදු 🙏සාදු 🙏සාදු 🙏.. තෙරුවන් සරණයි ඔබ වහන්සේට.. නිදුක් නිරෝගී වේවා.. දීර්ඝායු වේවා.. 🙏🙏🙏

  • @nimalipiumikagamage3953
    @nimalipiumikagamage3953 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු...තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ...බොහොම පැහැදිලි යි ඔබ වහන්සේ ගේ සෑම ධර්ම දේශනාවක් ම...ධර්මය ඇහෙන්න ගොඩක් පරක්කු උනා..දැන් නම් බුදු රජාණන් වහන්සේ දේශනා කල උතුම් ශ්‍රී සද්ධර්මය අත්නොහැරමි...හැකි හැම විටම අවබෝධ කර ගැනීමට වෙහෙසෙමි...🙏🙏🙏

  • @buddhikananayakkara8737
    @buddhikananayakkara8737 3 ปีที่แล้ว +1

    Samma sambudu saranai Swaminwahansa...🙏🙏🙏 Uthum Nivana oba wahanseta me aathma bawayedima labethwa🙏🙏🙏

  • @chandraabegoda2018
    @chandraabegoda2018 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මේ උතුම් ධර්මය මනසිකාරය වන මොහොතක් පාසා ඔබ වහන්සේට පින් පුන්‍යනුමෝදනා කරම් පුන්‍යනුමෝදනා වේවා ! ධර්ම දානය පිනිස කටයුතු කල පින්වත් සියලුදෙනටම පින් අත්වේවා තෙරුවන් සරණයයි !

  • @shiranimadurapperuma6583
    @shiranimadurapperuma6583 4 ปีที่แล้ว +12

    Now only I could understand Nama Roopa. Three times I went through this dhamma sermon and I determine I myself and all who expecting nibbanana can reach soon. Oba vahanseta ikmanin chathurarya saththiya awabodawewa deergausha wewa pathami 🙏🙏🙏

  • @lakshibalasooriya369
    @lakshibalasooriya369 3 ปีที่แล้ว +2

    බොහොම පින් ස්වාමීන්වහන්ස.ගොඩක් ස්තූතියි මේ වගේ වටිනා ධර්ම දේශනා කරනවට 🙏

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 ปีที่แล้ว

    උතුම් රත්නත්‍රයේ ආනුභාවයෙන් නිදුක් වේවා නිරොගී වේවා 🙏🙏🙏

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏.පිංවන්ත..පුජ්‍යණිය.වන්දණියිය.කරැගුණවන්ත.ස්වාමින්වහන්සේ අංතගුණබලයෙන්..ලොවසත.මුදවනා.පිංබලගෙන.චිරාත්කාල්දිර්ගායුගෙන වැඩවසනසෙක්වා ..මාගෙදුකදුරැවෙිවා.මානමස්කාරය.කරමි.සිතින්දෙපාවැදලා.තුනුරුවන් .බලයෙන්මාදකිනා.රහතුන්.වහනසේම.වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @hasharasubhasinghe1120
    @hasharasubhasinghe1120 2 ปีที่แล้ว +1

    පින්වත් කල්‍යාණ මිත්‍ර අපගේ ගුරුදේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේටත් අපටත් මේ භයානක සසරෙන් එතෙර වීමට පාරමී වේවා පාරමී දම් පිරේවා

  • @upekshalasandamali3267
    @upekshalasandamali3267 3 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට දීර්ඝආයුෂ ලැබේවා...!🙏🙏🙏

  • @maadavipramila5085
    @maadavipramila5085 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!!
    ‌ඒ භාගයවත් වූ අරහත් වූ සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!!
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ‌උත්තම වූද මැනෙවින් දේශනා කොට වදාරන ලද්දා වූද නර්‍යානික ශ්‍රී සත් ධර්මයට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ‌උත්තම වූද නිර්මල වූද ආර්ය මහා සංඝ රත්නයට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!!
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ‌පින්වත් අති පූජනීය ත්‍රිපිටක විශාරද අභිධර්ම දේශක කම්මඨානාචාර්‍ය කිරුළපන ධම්ම විජය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා !!!
    ‌🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    ‌ඔබ වහන්සේට ඉතාම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාමත් කෙටි කාලයකින් උත්තම වූ චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිණිසම මෙම සියලූම ධර්ම දේශනා හේතු වාසනා වේවා !!!
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ‌ධර්ම ශ්‍රවණමය ආනිසන්සයේ කුසල බලයෙන් අප සැමට මේ උත්තම ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ දීම වහ වහා ඉතාමත් ඉක්මන් භවයක ඉතාමත් කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් මේ අති උතුම් නිර්වාණය අවබෝධ ය පිණිසම හේතු වාසනා වේවා....!!!
    ‌ සාදු සාදු සාදු !!!
    ‌නමෝ බුද්ධාය !!!
    ‌තෙරුවන් සරණයි. !!!!
    ‌🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ශ්රිධාරි-ණ4ර
    @ශ්රිධාරි-ණ4ර 2 ปีที่แล้ว +1

    🌷🌷🌷🙏🙏🙏තෙරුවන් සරණයි.සැමට මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම හේතුකොට ගෙන නිර්වාණය අවබෝධ කර ගැනීමට හැකියාව ලැබේවා!!!!

    • @vijitha8646
      @vijitha8646 ปีที่แล้ว

      සසර ජීවිතේ පුරුදු කරල නැතිදේවල් ටික ටික පුරුදු කරනවා.ස්වාමින්වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍යාවබෝධය වේවා

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 5 ปีที่แล้ว +21

    ඔබ වහන්සට පතන්නා වූ බෝධියකින් මහත්ඵල මහානිසංස වූ රහත්ඵලය සාක්ෂාත් වේවා 🙏සියළු බැතිමතුන්ගේ ප්‍රග්නාව දියුණු කරගන්නත්, සත්තිස් බෝධි පාක්ෂික ධර්මයන් ප්‍රගුණ කිරීමෙන් ලබන්නාවූ උතුම් නිර්වාන ධාතුව සාක්ෂාත් කරගැනීමට මේ ස්වාමින්වහන්සේගේ ඉතා උත්කෘෂ්ඨ ලෙස දේශනා කර වදාරණ මේ දේශ්නාවන් මහෝපකාරී වේවා 🙏🙏🙏 සියලු ලෝක වාසි සියලුම සත්වයෝ සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා ....🙏🙏🙏

  • @vineethaweerasooriya552
    @vineethaweerasooriya552 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏

  • @podimenike1958
    @podimenike1958 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේ ට මගෙ නමස්කාරය වෙිවා 🙏🙏🙏

  • @prashansl1703
    @prashansl1703 4 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ... තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...

  • @englishclassforeveryone489
    @englishclassforeveryone489 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @nimalipradeepika2987
    @nimalipradeepika2987 4 ปีที่แล้ว +10

    පිංවත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේගේ මෙම ධර්ම දේශනා තේරුම් ගැනීමට හැකි වුනා දෙවරක් පමන පැහැදිලිව සටහන්කරගනිමින් ඇහුම්කන් දීමෙන්. අභිධර්ම දේශනා ඉගනිමින් සිටීම එයට ලොකු පහසුවක් වුනා. මම හිතන්නෙ හැමෝම මෙම දේශනා ඇසීමට පෙර අභිධර්මය ටිකක් අද්‍යනය කලානම් ඉතාමත් පහසුවෙන්ම මෙම දේශනා අවබෝධ කරගැනීමට හැකිවේවි. මෙහි ඇතම් අය unlike දමා ඇත්තේ එනිසා විය හැක. තමන්ගෙ දුර්වලතාවය තේරුම් නොගෙන මෙලෙස කිරීම හරිම කණගාටුවක්. අපේ පිංවත් ස්වාමීන්වහන්සේ අපට අපිව සසර දුකින් මුදවන්න පැමිණි බෝසත් උතුමන් වහන්සේ නමක්. කිසිදා නොදුටුවත් ඔබවහන්සේ තමයි මගේ හදවතේ ගුරු උතුමන්. ඔබවහන්සේගේ දේශනා අන්තර්ජාලය තුලින් ලබාගන්න තරම් වාසනාවන්තයි මම. මගේ ප්‍රාර්ථනාව ඔබවහන්සේ හමුවී මේ සසර දුකින් මිදෙන්න අප්‍රමාදව ධර්මයේ හැසිරෙන්න මාර්ගෝපදේශ ලබාගන්නයි. ඔබවහන්සේට ප්‍රාර්ථණීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධයම වේවා !

    • @MaithriLatha
      @MaithriLatha 6 หลายเดือนก่อน

      MANUSYASEFUNA MULA DRAWYA RASIYAKIN RUPA KALAPAYAK SUDDASTAKA RUPA KALAPAYAK KIYANAWANAMARUPA 2K MISA SATHWAYEK PUD GALAYEKNE MANUSYA PANCHASKANDAYAK LESATH NAMARUPA2K LESATH BEDANAWA AMMA THATHA HO KAURUN HO DAKIDDIE OBATA AUTU AWABHODAYA. NAMARUPA 2K SATHWAYEK. PUDGALAYEK NE KIYANAWETAHIEMA ENNAONA MEKAYA BEDALA BALANNA PATAWIKOTAS 20 APO 12 THEJO 4 WAYO 6 42K AKASA DATHUWA SAMAGA 43K

    • @MaithriLatha
      @MaithriLatha วันที่ผ่านมา

      MANUSYZ HEDUNA MULA DEEDUNAARMA PATAWI APO THEJO WAYO WARNA GANDA RASAOJA MES EKWELA SUDDSTka RUPS KlaAKANDAYA RUPA ITHRI4 NSMAYZT aYATH WENAWAh

    • @MaithriLatha
      @MaithriLatha วันที่ผ่านมา

      NaMARUPA 2K AWAKASA DATHUWA ETHLE THIUZKaYE KOTAS A

    • @MaithriLatha
      @MaithriLatha วันที่ผ่านมา

      SUDDASTAKARUPAKALAPA

    • @MaithriLatha
      @MaithriLatha วันที่ผ่านมา

      PATZWIDATHUWAZDIKZ20 APP BATHUWA ADIKA. 12 THEJO SDIKZ 4 WAYO ADIKA 6

  • @pushpakumari2194
    @pushpakumari2194 5 ปีที่แล้ว +11

    සාදූ සාදූ සාදූ බොහොම පිං අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි දීර්ඝායු වේවා උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ඉක්මනින්ම අවබෝධ වේවා

  • @piyumimadushani7001
    @piyumimadushani7001 3 ปีที่แล้ว +1

    කල්‍යාණමිත්‍ර පිංවත් දේශකයානන් වහන්සේට ප්‍රාර්තනීයක් උතුම් බෝධියකින් නිර්වානාවබෝධයම පිණිසම ධර්ම දේශනාමය පුණ්‍යකර්මය හේතුවාසනා වේවා!!!!

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 ปีที่แล้ว +1

    එහෙමයි ස්වාමීන් වහන්ස ,බොහොම පින් !

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 ปีที่แล้ว

    කොපමණ වතාවක් මේ ධර්ම දේශනා ශ්‍රවණය කලත් , නැවත නැවතත් අලුතින් ධර්ම කරුණු හොඳින් අවබෝධ කර ගැනීමට හැකි වෙනවා .
    අනේ , අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේ ලාටත්, දසසිල් මාතාවන්ට ටත් ප්‍රාර්ථනීය බොධ්යකින් නිවී සැනසෙන්නට මේ කුසල් උපනිස්‍රය වේවා . .!
    🌻🙏 🌻🙏 🌻🙏 🌻🙏

  • @DSD394
    @DSD394 3 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා!!!! ඔබ වහන්සේට ගොඩාක් පින් මම මේක කීප සැරයක් ශ්‍රවණය කළා.ෙමය මාහට භාවනාවට මහඟු අත්වැලක් ස්වාමින්වහන්ස.

  • @kantikanti8596
    @kantikanti8596 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඕමාන් රටේ සිට ඔබ වහන්සේ දේශනා කරන අභිධර්ම මාර්ගය ධර්ම දේශනා වල අහනවා ඔබ වහන්සේට මේ ගෞතම බුදු සසුනේදීම නිර්මල නිවන් මඟ නිවන් දොරටු විවර වේවා කියා ප්‍රාර්ථනා කරනවා අපේ හාමුදුරුවනේ මම උමං ගතිය සිට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @heshanshanaka7524
    @heshanshanaka7524 3 ปีที่แล้ว

    හොදටම පැහැදිලි ස්වමින් වහන්ස ආශ්චර්යයි උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝද වී පතන්නා වූ බෝදියකින් නිවීමට හැකිවේවා බුදු සරනයි අපේ ස්වාමින් වහන්ස💖🌍🙏

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 8 หลายเดือนก่อน

    🙏🙏🙏සාධු සාධු සාධු
    ඕකාස වන්දාමි භන්තේ ඔකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඔකාස ඛමාමි භන්තේ 🙏🙏🙏සාධු සාධු සාධු අවසරයි ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට මම වන්දනා කරමි 🙏🙏🙏සාධු මාගේ තිදොරින් යම් ප්‍රමාද දෝෂයක් වුයේ නම් ක්ෂමාවන සේක්වා 🙏🙏🙏සාධු දෙවනුවද තෙවනුවද ක්ෂමාවන සේක්වා 🙏🙏🙏සාධු සාධු සාධු

  • @දහම්පාරමිතාසදහම්මණ්ඩපය

    සාදු!! සාදු ! අනේ පින්සිද්ද වේවා පින්වත් ස්වාමින්වහන්ස තෙරුවන් සරණයි 🙏

  • @mallikaranawaka582
    @mallikaranawaka582 3 ปีที่แล้ว

    පින් සිදුවන්නේ
    ඔබවහන්සේට මම අදයි මේ උතුම් ධම් දේශනාව ශ්‍රවණය කලේ
    නැවත නැවතත් ශ්‍රවණය තරම්
    තෙරුවන් සරණයි පින්වන්ත ස්වාමින්වහන්සේට

  • @AG--ThiliniPrabodha
    @AG--ThiliniPrabodha 10 หลายเดือนก่อน

    Ape pinwath Swamin wahansa, oba wahanseta godaak pin apwa niwan dakmata karana me kapakireemata, oba wahanseta mage namaskaraya wewa🙏🙏🙏

  • @DSD394
    @DSD394 3 ปีที่แล้ว +2

    ඉතාම හොඳ පැහැදිලි කිරීමක් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ගොඩක් පින්.තුණුරුවන් සරණයි

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 3 ปีที่แล้ว

    Sadu.....sadu....sadu....
    Ape pinwat swamin wahasata niduk nirogi bawaya labewa .budusarani

  • @menikeadhikari7422
    @menikeadhikari7422 4 ปีที่แล้ว +3

    Sadu...sadu...pinwath swaminwahansa,obawahanseta godak pin...

  • @sahasnidew3503
    @sahasnidew3503 2 ปีที่แล้ว +1

    ආශ්චර්යයි ස්වාමීනී ආශ්චර්යයි 🙏🙏🙏

  • @rosebowala8547
    @rosebowala8547 6 หลายเดือนก่อน

    Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa

  • @manelperera9281
    @manelperera9281 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඔබට වහන්සේ ට තවතවත් මෙම ශාසනික සේවය ක

    • @manelperera9281
      @manelperera9281 4 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු ඔබ වහන්සේ ට තවතවත් ශාසනික සේවය කිරීමට ශක්තිය ධෛර්යය නීරෝගී සුවය ලැබේ වා

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ 2 ปีที่แล้ว

    බොහෝම පින් පින්වත් ස්වාමීන් වහන්ස🙏 තෙරුවන් සරණයි පින්වත් හිමියනි 🙏

    • @MaithriLatha
      @MaithriLatha 7 หลายเดือนก่อน

      SUDDASTAKA RUPAKALAPAYAK PATAWI. APO THEJO WAYO. WARNA GANDARASAOJA

    • @MaithriLatha
      @MaithriLatha 7 หลายเดือนก่อน

      WATHRAWALA GALANASWABHAWAYA APO DHHATHWA. WEDIPURA THIYANA DHATHUwenaMIN HANDUNWANNE PATAWUI DATHUWA ADIKA RUPA KALAPA 20 APO 12 THEJO 4 WAYO 6

    • @MaithriLatha
      @MaithriLatha 7 หลายเดือนก่อน

      KES. RUPAKALAPA RASIYAKA EKATHUWAK KES SAMMUTHIYAK kESPATAWIDATHUWA ADIKA RUPAKALAPARASIYAK MISA KESYEIEDEYAK NETHA BITHTHIYEPATAWIDATHU ADIKA RUPAKALAPATH KESWALARUPAKALAPATH HUDU PATAWIDATHKALAPAWALATH SATHWAPUDGALLA BHAWAYAKNE NISSATHTHAIE NISJEIEWAIE SUNYAIE LOM GATHTHATH EHEMAIE NIYA. DATH SAM. WENAWENAMA GANIDDIE HUDU RUPAKAPAMISA SATHWAPUDGALAYEK NENE NISSATHTHAIE NISGIEWAIE SUNYAIE ME20MA EHEMAIE. APO 12 GATHTHATH SATHAWA PUDGALA SUNYAIE SANTHAPANA THEJODATHUW girapana paridahana

    • @MaithriLatha
      @MaithriLatha 7 หลายเดือนก่อน

      PACHAKA THEJODATHWA KEMADIRAWIEMA

    • @MaithriLatha
      @MaithriLatha 7 หลายเดือนก่อน

      DATHU KIYANNEMA SATHWA PUDGALA SUNYA BHAWAIE

  • @rajikananayakkara8646
    @rajikananayakkara8646 3 ปีที่แล้ว

    theruwan saranai swameenwahansa, oba wahanseta ketima bawayakadee pathana bodiyakin uthum chathurarya sathyaya awabodawewa sadhu sadhu 🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻

  • @ranjanimalkanthi1741
    @ranjanimalkanthi1741 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස

  • @dammikawijesundara8490
    @dammikawijesundara8490 5 ปีที่แล้ว +4

    Obawahanseta uthume niwan suwa labewa

  • @priyankawanasinghe2771
    @priyankawanasinghe2771 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස

  • @sarojioman2827
    @sarojioman2827 4 ปีที่แล้ว +1

    Pinwath swamin wahanseta niduk nirogi suwapath bawaya lebewa! Mage wandhanawa wewa!Saadhu Saadhu Saadhu!!!🙏🙏🙏🙏🙏🙏

  • @sachinthasalika11
    @sachinthasalika11 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @samanthaperamuna8139
    @samanthaperamuna8139 4 ปีที่แล้ว +1

    සාදු..සාදු..සාදු...

  • @sinhale_521
    @sinhale_521 2 ปีที่แล้ว

    හරිම රසවත් උතුම් ධර්මානුශාසනාවක් අපේ ස්වාමින්වහන්ස❤️🙏🙏🙏🙏
    සාධු සාධු සාධු🙏🙏🙏🙏
    මෙවන් උතුම් ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්න නම් ලේසියෙන් කෙනෙකුට ලැබෙන්නෑ. පුදුමාකාර පිනක් කරලා තියෙන්න ඕන🙏🙏
    කෝටි කෝටි නමස්කාරය වේවා🙏🙏🙏

  • @sahanrajitha4159
    @sahanrajitha4159 3 ปีที่แล้ว +1

    සාදු! සාදු! සාදු!

  • @ganganikaushalya7548
    @ganganikaushalya7548 3 ปีที่แล้ว

    Hodin watahena lesa dharmaya deshana karana oba wahanseta me pinen niwan awabodayama wewa..🙏🙏🙏🙏

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga 10 หลายเดือนก่อน

    NAMASKARAWEWA ..BUDDA PUTHTHAN NAMAMAHAN

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA วันที่ผ่านมา

    Obawahanse Uthum Amamaha Nivanin Sanasewa !!! 🙏🙏🙏🙏🙏

  • @mbldissanayake2901
    @mbldissanayake2901 5 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @virajsuren
    @virajsuren 3 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻
    සාදූ.. සාදූ.. සාදූ..

  • @nuwannadeera5341
    @nuwannadeera5341 3 ปีที่แล้ว +1

    Theruwan saranai ape hamuduruwane....

  • @akyamunayamuna263
    @akyamunayamuna263 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu namo budda pinwatha suwamin wahansata dirgauwawa. Maga.namas karaya.wawa.

  • @vimukthikollure8553
    @vimukthikollure8553 3 ปีที่แล้ว

    කිසිම වෙලාවක හිතුනෙ නෑ බණක් අහන්න නීරසයි කම්මැලී කියලමයි හිතුනෙ. නමුත් සැබෑ රසය තේරුම් ගැනීම ට මේ මාර්ගයට සිත යොමුවීමට ස්වාමීන් වහන්සේගේ දේශනාවන් විශාල වශයෙන් උපකාරී වෙනව.... තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස..!!

  • @MaithriLatha
    @MaithriLatha 5 หลายเดือนก่อน

    NAMASKARAWEWA GURUDEWSYANWAHANSA OBAWAHANSEGE PEHEDILY KIRIEMANAM WISISTAIE GURUDEWAYANWAHANSE NAM MARZIE

  • @ganganikaushalya7548
    @ganganikaushalya7548 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏🙏🙏

  • @jayagunawardhane7096
    @jayagunawardhane7096 2 ปีที่แล้ว

    Sadu sadu sadu pinwath swamin wahanset namadkaraya weva

  • @jcjlr678
    @jcjlr678 3 ปีที่แล้ว +2

    වෛද්‍ය විද්‍යාවෙදි ඉගෙන ගන්න කාරණා එක්ක මේ‍ දහම්‍ කරුණු කොපමණ ගැලපෙනවාද?පුදුම ආශ්චර්යක්..බුදුන් වහන්සේගේ මේ‍ ගැඹුරු ධර්මය ..පමාවී හෝ මෙම ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීම වාසනාවක්.
    ස්වාමින් වහන්ස ..ඔබ වහන්සේට තව තවත් මෙවැනි දේශනා කිරීමට ශක්තිය ලැබේ‍වා.තෙරුවන් සරණයි..!

  • @padmiwijesinghe4277
    @padmiwijesinghe4277 3 ปีที่แล้ว

    Theruwansaranai oba wahanseta budu bawa labewa 🙏🙏🙏

  • @niwandoratuwa5379
    @niwandoratuwa5379 4 ปีที่แล้ว +3

    Sadu sadu

  • @chamilajayalath1013
    @chamilajayalath1013 3 ปีที่แล้ว

    Godak pin swaminwahanse

  • @narmadaariyasena645
    @narmadaariyasena645 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු!!!

  • @luxmifernando4229
    @luxmifernando4229 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu ! ! !

  • @indranimaliduwa8545
    @indranimaliduwa8545 3 ปีที่แล้ว +1

    Sadu! sadu!! saaadu!!!

  • @chanijanoo4217
    @chanijanoo4217 5 ปีที่แล้ว +2

    Namaskara wewa oba wahanseta

  • @renukapriyani6275
    @renukapriyani6275 3 ปีที่แล้ว

    Tharuwan saranai ape swamin wahansata.

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 5 ปีที่แล้ว +3

    Sadu.sadu.ssdu.🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏

  • @prasangaaberathne73
    @prasangaaberathne73 4 ปีที่แล้ว +1

    Oba wahanse karana me shasanika sewaya Nirawanaya waha waha awabodha weemata hethu weva!!!

  • @thilakdharmakeerthi6155
    @thilakdharmakeerthi6155 3 ปีที่แล้ว +2

    මේ හාමුදුරුවො නම් බුදු වෙන්න ඕනැ.

  • @MaiythreeRanathunga
    @MaiythreeRanathunga ปีที่แล้ว

    OBWAHANWAST SAMMA SAMBUDDA SARANAIE 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga ปีที่แล้ว

    SADUSADUTHIBHASITHI MUKATHO WAYATHO GANDO SADDAMMA DESANAKALE ❤b

  • @wasantharathugama5415
    @wasantharathugama5415 4 ปีที่แล้ว +1

    🙏🙏🙏OBA WAHANSETAMA ME GAUTHAM BUDDHA SHASANAYEMA,MARGAPALA🌌🌌 NIWAN AWABODA KARA GENIMA PINISA ME KUSALA KARMAYA HETHU WASANA WEWA...!!!🙏🙏🙏

  • @ChdanaVasanthakumara
    @ChdanaVasanthakumara 4 หลายเดือนก่อน

    So good ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤thank

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga ปีที่แล้ว

    SADU SADU NIROGIEWRWA DIERGAUWEWA SUWEN SENASIEMEN NIWEWA SAMMA SAMBUDU SARANAIE KALANA MITHURANAN WAHANSETA🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💜💜💜💜🙏🙏🙏🙏🙏🙏💜🙏🏻🙏🏻🙏🏻

  • @deepikadeepi1689
    @deepikadeepi1689 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu....

  • @maithreeranathunga5662
    @maithreeranathunga5662 3 ปีที่แล้ว

    Namaskara.wewa..Sambudda.Puththrayanan.wahansa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindikaperera6597
    @chamindikaperera6597 4 ปีที่แล้ว +1

    sadu sadu .

  • @ShanakaKumara-rl1bt
    @ShanakaKumara-rl1bt 5 หลายเดือนก่อน

    Manssayekuge watinakama kei ayuru harima watinawa.s.s.s.

  • @mebalsilva8033
    @mebalsilva8033 4 ปีที่แล้ว

    Oba wahanse niwanin niwewa.dhirgayuwewa.

  • @user-oo7mq1gn5p
    @user-oo7mq1gn5p หลายเดือนก่อน

    Bohoma pin swaminwahansa

  • @dayasrisakalasuriya7554
    @dayasrisakalasuriya7554 4 ปีที่แล้ว +1

    sadu sadu sadu