Vehicle painting course at Kurunegala Technical College . S.D.Buthpitiya (Deputy Director-Marketing)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ส.ค. 2022
  • The vehicle painting course at Kurunegala Technical College under the Department of Technical Education and Training has become extremely popular.This course is a six-month full-time ( NVQL 4) course.
    Both young men and women join the vehicle painting course, which is a job that can get the highest demand and highest salary from various institutions.
    කාර්මික අධ්‍යාපන හා පුහුණුකිරීමේ දෙපාර්තමේන්තුවට අයත් කුරුණෑගල කාර්මික විද්‍යාලය වාහන පින්තාරුකරණ පාඨමාලාව තරුණ තරුණියන් අතර අතිශයින් ජනප්‍රියවී ඇත..මෙම පාඨමාලාව හයමාසික පූර්ණකාලීන පාඨමාලාවකි.
    විවිධ ආයතනවලින් ඉහලම ඉල්ලුමක්ද ඉහල වැටුපක්ද ලැබිය හැකි රැකියාවක් වන වාහන පින්තාරුකරන පාඨමාලාවට තරුණයන් මෙන්ම තරුණියන්ද එක්ව සිටිති.

ความคิดเห็น •