වර්තමානයේ ගෑනුන්ට තියෙන කුලප්පුව | ඉතාමත් ආදර්ශමත් කාලෝචිත ධර්ම දේශනාවක් | kagama sirinanda thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2024

ความคิดเห็น • 312

  • @susilsusil418
    @susilsusil418 20 วันที่ผ่านมา +7

    💯/💯 ඇත්ත . ඔබ වහන්සේට තෙරුවන් සරණයි . සාදූ....සාදූ....සාදූ....

  • @KusumRathnaya
    @KusumRathnaya 3 วันที่ผ่านมา

    Atha keyane me ape suwami wahase oba wahanseta godak pin dan teyanne amutuma lokayak ape suwamen wahasa budu saranai

  • @SumithSumith-g6o
    @SumithSumith-g6o 2 หลายเดือนก่อน +96

    ගැහැණු මෙන්ම පිරිමිද සමාජයේ වැරැදි වැඩ කරති. සියල්ල දැකීමට ප්‍රඥාව පහල වේවා

    • @rohanpriyalal3363
      @rohanpriyalal3363 2 หลายเดือนก่อน +3

      5:42 😅

    • @NayaniNisansala-xt7vs
      @NayaniNisansala-xt7vs 2 หลายเดือนก่อน +1

      🎉😢

    • @rbjawaradan3829
      @rbjawaradan3829 2 หลายเดือนก่อน +1

      T😂

    • @Premarathnayake-g5p
      @Premarathnayake-g5p 15 วันที่ผ่านมา

      අපේ හමුදුරැවනේ වැරදිකරු ගෑනිම නොවේ
      මොලේ.ක්‍රීයාව.මදි.

  • @Noor-so8vz
    @Noor-so8vz 2 หลายเดือนก่อน +12

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඇත්තම ඇත්ත තමයි ඔබ වහන්සෙට දිර්ඝ ආයුෂ ලැබේවා

  • @Skwsamanthi
    @Skwsamanthi 2 หลายเดือนก่อน +33

    සහතික ඇත්ත ....🙏🙏තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේට...🤲🤲

    • @DanushkaMilroy
      @DanushkaMilroy 2 หลายเดือนก่อน

      ඔයත් ගෑණු කෙනෙක් නේද . සහතික ඇත්ත කියලා දාලා තියෙන්නේ. ඔයත් මේ හාමුදුරුවෝ කියනවා වගේ කෙනෙක්ද

  • @priyanthaweerasrkara5615
    @priyanthaweerasrkara5615 2 หลายเดือนก่อน +53

    රිදෙන අයට රිදෙයි.... ඒත් මේ දේවල් 100%ක් ඇත්ත

    • @wickramapala-zd6xw
      @wickramapala-zd6xw 2 หลายเดือนก่อน +1

      සහතිකම ඇත්ත ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @champakumuduni328
    @champakumuduni328 2 หลายเดือนก่อน +20

    මේ දේශනාව දුර්වලතා තියෙන අයට හදා ගන්න..ද්වේශ යෙන් බැලුවට වැඩක් නෑ.ඒත් පිරිමියෙක්ගෙන් විය යුතු යුතුකම් කරමින් රැකියා කරන යහපත් කාන්තාවෝ ඉන්නවා ..උන් වහන්සේ ගේ ධර්ම දේශනාව ඉතාම හරවත්..සාධු..සාධු!!!🙏

    • @donasemina6393
      @donasemina6393 2 หลายเดือนก่อน +1

      Monataram watina kathawak da?

  • @j.j.m.k8235
    @j.j.m.k8235 2 หลายเดือนก่อน +48

    ඇත්ත ස්වාමීන් වහන්ස,
    පුදුම කුලප්පුව ක් තියෙන්නේ.පාසල ළගට ගෑණූ ටික එනවා සියලුම fashan දාලා.එඉත් දරුවගෙ පාඨමට ඔඉන බඩු නෑ.සපත්තු අපිරිසිදු යි.කෑම පෙට්ටිය භාගෙට අපිරිසිදු යි.ඒත් අමිමා lipstick,nail polish ගාලා.
    හරියට කළකිරෙනවා.ඉදෘරිය ගැන හිතලා.
    පිරිමිත් එහෙම තමයි ස්වාමීන් වහන්ස
    ළමයිනිට ගෙදර කන්න කෙසෙල් ගෙඩියක් වත් නැති පිරිමි කෙසෙල් ගහක්වත් හිටවන්නේ නැහැ.

  • @smbandara7915
    @smbandara7915 2 หลายเดือนก่อน +33

    මා කාතෝලික බැතිමතෙක් වුවත් ඔබවහන්සේ ගේ ධර්ම දේශනා හොදින් අසනවා ජීව්තයට ගන්නවා ඔබවහන්සේට පින් සිදු වේවා !

  • @rosyper8003
    @rosyper8003 2 หลายเดือนก่อน +2

    තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @liyanagedilhani1644
    @liyanagedilhani1644 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @y.g.mnilanthinilanthi5499
    @y.g.mnilanthinilanthi5499 14 วันที่ผ่านมา +1

    කියන දෙ ඇත්තටම සහතික ස්වාමීන් වහන්ස හැදෙන අය හැදෙයි බණ අහලා හරි

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 2 หลายเดือนก่อน +34

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු ❤ සාදූ ❤ සාදු ❤

  • @helayaa7480
    @helayaa7480 2 หลายเดือนก่อน +1

    Meka samajaye wenadewal 100% aththa. Niweradi minissu mehema ayath innawa kiyala hithanna. Weradi aya thamange thamange weradi hadaganna meka awastawak karaganna 🙏

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 2 หลายเดือนก่อน +33

    සෝම හාමුදුරැවෝ වගේ යතිවරයෝ ..අපිට අහිමි වුනේ අපේ තියන අහේතුවට.

  • @kanishkabalasuriya797
    @kanishkabalasuriya797 2 หลายเดือนก่อน +4

    සම්පුර්ණ ඇත්ත. ගෑනු අදින්නවත් දන්නවද හරියට. යට ඇදුම් පේන්න අදිනවා. තැන් තැන් ඉරාගෙන ඉන්නවා. මොන ජරාවක්ද මෙි? පිරිමි කොහොමත් විනයක් තියාගෙන ඇදුම් අදිනවා. ගෑනු අප්‍රසන්නයි

  • @roseweerathunaga8147
    @roseweerathunaga8147 2 หลายเดือนก่อน +10

    මේවා කාට කියන්නද? අපේ හාමුදුරුවනේ ඔබවහන්සේගේ දේශනාව සත්‍ය ම සත්‍යයි. දුකයි මේව ඇහෙන විට ඔබ වහන්සේට ගොඩාක් පින් අත්වේවා සාදු සාදු සාදු🙏.🙏🙏

  • @ThakshilaJayathilaka-y4w
    @ThakshilaJayathilaka-y4w 2 หลายเดือนก่อน +4

    අනෙ අපි නම් අපෙ දරුවන්ට නිහතමානී ව හදනවා ...පිරිමි අයට ත් හොඳ ධර්ම දානය ක් දෙන්න ස්වාමීන් වහන්ස ..සියළුම දෙ ඇත්ත ..හැමොම එක වගෙ නැහැ .,,

  • @DamayanthiDamayanthi-k8u
    @DamayanthiDamayanthi-k8u 25 วันที่ผ่านมา +1

    Niyama bana tika gAnunta
    Kaleta gAlapena bana deshanawa

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 2 หลายเดือนก่อน +1

    ඇත්තම ඇත්ත ඔබ වහන්සේ දේශනා කරන්නේ

  • @AshenAshen-h1x
    @AshenAshen-h1x 28 วันที่ผ่านมา +1

    Wesa ganunta ahagena inna ba ape hamuduruwane.oba wahanseta dalada samidu pihitai.....!

  • @sudharmaabeywickrama7548
    @sudharmaabeywickrama7548 2 หลายเดือนก่อน +4

    සියලු පාර්ශවයන් ගේ හොද නොහොද දකින්නට නුවනැස පහල වේවා!

  • @MahashHi
    @MahashHi 2 หลายเดือนก่อน +7

    කතෝලික අාගමේ නම් කාගේවත් වැරදි කියන්නේ නැ.අපි මේ ලෝකෙට අාවේ අැයි කියන දේ විතරයි කියලා දෙන්නේ.එයාලගේ දේශණ හරිම අර්ථවත්.බුදු හාමුදුරුවන්ගේ දේශන නෙවෙයි මේවා.සමාවෙන්න ඕන තිත්ත වුනත් අැත්ත ඒකයි.

    • @DuminduSathsara-lx7xb
      @DuminduSathsara-lx7xb 29 วันที่ผ่านมา

      ලෝකෙට ඇවිත් කරන කියන වැරදි ගැනයි කියන්නේ..

  • @KamalKamal-n4w
    @KamalKamal-n4w 21 วันที่ผ่านมา +1

    Matubuduwewa

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 2 หลายเดือนก่อน +2

    😢😢 Theruwan saranae ape hamuduruwane niduk nirogi suwa dergausha lebewa saadu saadu saadu😮😮😮😮

  • @niroshchinthaka2829
    @niroshchinthaka2829 5 วันที่ผ่านมา

    ඒක ඇත්ත

  • @donasemina6393
    @donasemina6393 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏👌👌👌

  • @kanthikanthi358
    @kanthikanthi358 2 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි !🙏🙏🙏

  • @lakmaligajanayake948
    @lakmaligajanayake948 2 หลายเดือนก่อน +1

    Aththa, aththa.

  • @MethukaDilneth
    @MethukaDilneth 2 หลายเดือนก่อน +2

    ගරැ ස්වාමින් වහන්සේට නමස්කාරය වේවා.

  • @KdPirisce
    @KdPirisce 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි

  • @mohamedhilmiyas5262
    @mohamedhilmiyas5262 18 วันที่ผ่านมา

    thanks

  • @roycearthur8060
    @roycearthur8060 2 หลายเดือนก่อน

    Great message Thero!💯😌

  • @dinushanilakshi5865
    @dinushanilakshi5865 2 หลายเดือนก่อน +17

    ඇස් ඇරෙන්න කියන බණ.... ❤️🙏🙏🙏🙏

  • @smssbandara7036
    @smssbandara7036 2 หลายเดือนก่อน

    Sahathika aththa ape hamuduruwane

  • @Neranjalaudayakumari
    @Neranjalaudayakumari หลายเดือนก่อน

    හැමෝටම sathya අවබෝධ වේවා

  • @KelumFonseka
    @KelumFonseka 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනය් අපෙ හාමුදුරුවනේ

  • @jayasenarajapaksha6170
    @jayasenarajapaksha6170 2 หลายเดือนก่อน +101

    කාගේ හිත රිදුනත් මේ ස්වාමින්වහන්සේ කියන කරුණු කෙරෙහි බුද්ධිමත් ව කල්පනා කරන්නේ නම් සත්‍යය වටහාගන්න අපහසු නොවනු ඇත.

    • @dinushanilakshi5865
      @dinushanilakshi5865 2 หลายเดือนก่อน +11

      හරියටම හරි.... ඇස් ඇරෙන්න කියන බණ..

    • @TharangaSamaraweera-os5nl
      @TharangaSamaraweera-os5nl 2 หลายเดือนก่อน +6

      සත්තකින්ම

    • @Skwsamanthi
      @Skwsamanthi 2 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් මේවා තමා ඇත්ත ...සූත්‍ර වලම ඒව නොවෙයි අද සමාජයට වටින්නෙ..මෙවන් හරවත් ..අවවාද උපදෙස්...💪

    • @nissankanissanka2551
      @nissankanissanka2551 2 หลายเดือนก่อน +2

      MAE MUDU MAHNA ASAHNEN EINNE GANUNTA BANALA SALLI HORAH KANA AWA JATAKA PONNAYEK

    • @HarshiEdirisingha-hk3zj
      @HarshiEdirisingha-hk3zj 2 หลายเดือนก่อน +3

      ඇත්තටම ඇත්තටම ඇත්තටම ඇත්ත කියන්නේ අපේ හාමුදුරුවෝ ..ජීවිතය තමා මේ කියන්නේ ...

  • @SusanthLalith
    @SusanthLalith 2 หลายเดือนก่อน +1

    අද සමාජයේ වැරදි පෙන්වලා දෙන අයට ගොඩාක් අය තරහයි.....ඒ බන අවබොද කරගන්න සසරෙ පිං මදි...

  • @aarachchige6196
    @aarachchige6196 2 หลายเดือนก่อน

    Very true Buddhist monk. Theruwan saranai

  • @NilanthaMax-m6c
    @NilanthaMax-m6c 2 หลายเดือนก่อน

    Teruwan saranai

  • @SashiKumara-k6s
    @SashiKumara-k6s 2 หลายเดือนก่อน +10

    හාමුදුරුවෝ වටේම ඕපාදූප එකතු කරන් බණ කියනවා, දහම් පාසල් යන ලමයි මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා, හැදිය යුතු තැන් ගොඩක් තියෙනවා, කියනවනම් අපිටත් ඕනේ තරම් දේවල් තියෙනවා, ගොඩක් අයට රිදෙනවනේ, ගෑණුන්ට මොකක් හරි කිව්වොත් විතරක් අම්මෝ පුදුම විදිහට සතුටු වෙන්නේ, අම්මත් ගෑනියෙක්, බිරිඳත් ගෑනියෙක්, අක්කල නංගිලා ඉන්නවා කියලවත් මතක් වෙන්නේ නෑ,

    • @pemadasasuranga9470
      @pemadasasuranga9470 2 หลายเดือนก่อน

      ඔය ටික තමයි ගෑනු අයට කියන්න තියෙන්නෙ,, හාමුදුරුවෝ කියන්නෙ ඇත්ත,

  • @AnjaleeSandunika-d7v
    @AnjaleeSandunika-d7v 2 หลายเดือนก่อน

    Unwahansege wachana allagena baninna epa wadarana saba adahasa therum ganna sith pahala wewa !!!!!
    Sadu sadu sadu !!!!!.....

  • @Dinushabandara-qx2ve
    @Dinushabandara-qx2ve 2 หลายเดือนก่อน +17

    ස්වාමීන් වහන්ස දැන් ගැනු අයට ගෙදර වැඩ කෙසේ වෙතත් 100/80ක් රස්සාවට යන්න වෙලා

    • @PantheraleoLavandula-x6b
      @PantheraleoLavandula-x6b 2 หลายเดือนก่อน

      කාන්තාවන්ටත් යස වැඩේ මුන්ට උයලා දෙනවට 😁
      ලුණුත් නොබලා නේ පුජා කරන්නේ. ඔය අහගත්තෙ
      ස්ත්‍රී /පුරුෂ භාවයන් නිවනට අදාල නෑ කියලවත් මූ දන්නේ නෑ.
      රටේ සමානාත්මතාවය නැතිකරන්න කූට උපායන් මේ.කාන්තාවන් පහත් කොට රටක ගැටළු ඇති කිරීමට.

  • @suryalas1990
    @suryalas1990 2 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන්ටත් සන්ව්දනය කරන සැමට ජායෙන් ජායම වේවා

  • @SLWarShadow
    @SLWarShadow 2 หลายเดือนก่อน +6

    ඇත්තටම ඇත්ත හාමුදුරුවෝ කියන්නේ. නිවන් දකින්න ඕන බුදු සරණයි 🙏🙏 හාමුදුරුවෝ

    • @nissankanissanka2551
      @nissankanissanka2551 2 หลายเดือนก่อน

      MAE PONNAYA GANUNTA APAHSA KARAMA BUDU SARANA LABENNAH NIRWANETA YANNET NAH APAYATA YANNAE

  • @SadaThnuka
    @SadaThnuka 2 หลายเดือนก่อน +22

    හාමුදුරුවනේ අද කලේ කන්තවන්ට රස්සාවල් කරනව ඇරෙන්ට වෙනඩැඩක් තියෙනවද පිරිමි බිබී නටනකොට

    • @pemadasasuranga9470
      @pemadasasuranga9470 2 หลายเดือนก่อน

      තරහා ගන්න එපා ඇත්ත කියන්නෙ,

  • @ChinthakaHerath-cm3lt
    @ChinthakaHerath-cm3lt 2 หลายเดือนก่อน +22

    හැම අම්මා කෙනෙක්ම එහෙම නෑ අපේ හාමුදුරුවනේ.

    • @nissankanissanka2551
      @nissankanissanka2551 2 หลายเดือนก่อน

      MAE PONNAYA KIYANNAE UGAE AMMAI AKKALAI PATTINILU LOKAE ANIT GANU WAESA GANULU

    • @vithnagenihal5106
      @vithnagenihal5106 2 หลายเดือนก่อน +1

      හොඳ අයට නොවෙයි කියන්නේ වදින කෙනාට වදින්නයි කියන්නේ,

    • @nissankanissanka2551
      @nissankanissanka2551 2 หลายเดือนก่อน

      @@vithnagenihal5106 MAE MUDU MAHNA GIHI KALAE YALU WAELA HITAPU AKI PITA GIHIN MU PONNAYAEK KIYALA DANAGANA 😁

    • @sudumallisampath7421
      @sudumallisampath7421 หลายเดือนก่อน +1

      හැදෙන්න බණ කියනවා මිසක් හැදුන උන්ට බණ කියනවා නෙවේ.එක තේරැම් ගන්න බැරිනම්... හා

    • @nissankanissanka2551
      @nissankanissanka2551 หลายเดือนก่อน

      @@sudumallisampath7421 BUDU BAN A UBALA AHLA NAH MAEKA BUDU BAN A DAN NAH WALATTA KATA KIYALA GANUNGAE SALLI HORAKANA WASALAYEK MAE SIRI NANDA

  • @ShanikaDillrukshi
    @ShanikaDillrukshi 2 หลายเดือนก่อน +5

    කාන්තාවක් හැමෝම ඔය වගේ නෑ.ගොඩක් දුක් විඳින කාන්තාවන් ඉන්නවා. ඒ අතරින්

  • @NandaniPremathilaka
    @NandaniPremathilaka 2 หลายเดือนก่อน +1

    Sadu.sadu.sadu.🙏🙏🙏

  • @DPNCROOS
    @DPNCROOS 2 หลายเดือนก่อน +18

    මමත් දරුවන් දෙන්නෙකුගේ අම්මා කෙනෙක්.මම කිතුනුවෙක් සාම්ප්‍රදායික ගතානුගතික මතයක් ලෙස එක්වරම වැටහුණත් ගතයුතු දේවල් බොහොමයි.අපි පතන්නේ අපේ දරුවන්ට යහපත් හෙට දවසක් නම් අම්මලා හැටියට සුදුසු උපදේශයක් කාගෙන් කොහෙන් ලැබුණත් නිහතමානීව එය බාර ගනිමු..

  • @s.kmahalekam425
    @s.kmahalekam425 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @UdayakumaraPremarathna
    @UdayakumaraPremarathna 2 หลายเดือนก่อน +1

    සහතික ඇත්ත රිදෙන එකාලට රිදෙයි ඒව කරන උන්ටතමයි රිදෙන්නෙ

  • @shanika-e6q
    @shanika-e6q 2 หลายเดือนก่อน +23

    ගරු ස්වාමීන්වහන්ස,හැමදාම ගෑණුන්ටම බැන බැන නොඉද නරකද මේ රටේ දූ පැටව් සමූහ දූෂණයට ලක් කරන මිනිස්සු ගැනත් පොඩ්ඩක් කතා කරොත්.මොකද රටේ ගෑණු විතරක් නෙමෙයි දැන් වැරදි කරන්නෙ.

    • @hard_talk1281
      @hard_talk1281 2 หลายเดือนก่อน +1

      එහෙම කියන්න එපා. අනිමිසලෝචන පූජාව කරන්නත් ස්ත්‍රී ලිංගය සෑහෙන ප්‍රයෝජනවත් වෙනවා. 😂😂😂

    • @shanika-e6q
      @shanika-e6q 2 หลายเดือนก่อน

      @@hard_talk1281 මිනිස්සු පව් පුරවාගන්නා අපූරුව😅

    • @ulbandara1207
      @ulbandara1207 2 หลายเดือนก่อน

      ඇත්ත සියලුම කාන්තාවන් හෝ පිරිමින් වැරදි නැ හැබැයි හරිත් නැ හාමුදුරුවෝ කියන්නේ වැරද්ද කරන කෙනා හෝ වැරද්දට පෙලබෙන අය බෙිරා ගැනිම මිසක් කිසිම කෙනෙක් ඉලක්ක කරගෙන නෙමෙයි

  • @SaumyaRathnayaka-d7l
    @SaumyaRathnayaka-d7l 2 หลายเดือนก่อน +1

    ගෙදර ක මුලික පුරුක ගැහැනිය උන්වහන්සේ පවසන්නේ සාමාජෙ සිදුවන සත්ත්‍ය සිදුව්ම හැමොම එක වගෙ වැරදි කියා උන්වහන්සේ පවසන්නෑ වැරද්දක් ඔබ නොකරන්නෙනම් ඇයි මෙ කුලප්පු වෙන්නෙ ගැහනියට බනිනවා කියා ගැහැනියට බනිනවා වගෙම උන් වහන්සෙ පනිවිඩයක් දෙන්වා පිරිමින්ට ගැනියට යටත් නොවන්න ඔබයි නිවසෙ ස්වාමිපුරුෂයා එක ගැනියට නොදෙන්න බුද්දියෙන් සිතන්න ❤️

  • @PathminiDisanayaka-g9c
    @PathminiDisanayaka-g9c 2 หลายเดือนก่อน +3

    Mewa aththa sawamin wahanse...oba wahanseta nidik nirogi chira jiwanaya lebewa....

  • @nakandalapiyumi7064
    @nakandalapiyumi7064 2 หลายเดือนก่อน +1

    හාමුදුරුවන්ගේ කතාව ඇත්ත .තරහා ගන්න දෙයක් නෑ ගෑනුන්ට දොස් කියනවා කියලා.

  • @nihalanurasiri
    @nihalanurasiri 20 วันที่ผ่านมา

    ඛඩ ගොස් තරගය වෙනුවෙන් නොවේ මෙම ධර්ම දේශනාව යහපත් සමාජයක් සඳහා ඛව බෞද්ධ ජනතාවට අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමි

  • @renukaabesingha6017
    @renukaabesingha6017 2 หลายเดือนก่อน

    ඇත්ත හාමුදුරුවනෙ 🙏🙏🙏

  • @GayanthaChandima
    @GayanthaChandima 2 หลายเดือนก่อน

    😍

  • @EshasakunthalaDesilva
    @EshasakunthalaDesilva 2 หลายเดือนก่อน

    Hamuruwo komath ban a kiyanema kantawanta apahasa karaminmai...sadu...

  • @mbmonnankulama7124
    @mbmonnankulama7124 25 วันที่ผ่านมา

    මෙ වා ඇත්ත

  • @achilaThewjan-qv8ok
    @achilaThewjan-qv8ok 16 วันที่ผ่านมา +1

    11.17

  • @samaraweeram8264
    @samaraweeram8264 2 หลายเดือนก่อน

    👌

  • @yukishan2505
    @yukishan2505 2 หลายเดือนก่อน +2

    Hama weema ganunta bannina eppa saduuu.....ganuuu prasnayakda

  • @nadeekamunasinghe3301
    @nadeekamunasinghe3301 2 หลายเดือนก่อน +15

    Ganu ganu kiyala hamathissema ganunta baninna epa hamuduruwane.ganu bahutharayak me rate pirimi nisa apaa duk widinawa.pirimintath puduma kulappuwak thiyenne me kale. rakiya kara kara gedara daruwange wadath karagena godak mahansi wena ganu me rate godak innawa.

    • @pemadasasuranga9470
      @pemadasasuranga9470 2 หลายเดือนก่อน +2

      ඒ උනාට මේ කියන දේවල් ඇත්ත නේද, පුතා

  • @himayakumarage2266
    @himayakumarage2266 2 หลายเดือนก่อน +29

    පිරිමි..වැරදි..නැති...ගෑනු .පමනක් වැරදි බන...ඇයි එක.පැත්තක විතරද.වැරදි.

    • @sumudubhashini2806
      @sumudubhashini2806 2 หลายเดือนก่อน

      මිනිහා වැඩ ට යනවනෙ. ගෑනුනෙ ලමයි අරගෙන දුවන්නේ.. ඒකයි.😂😂😂

    • @KalyaniWerasingha
      @KalyaniWerasingha 2 หลายเดือนก่อน +2

      Meka ganu perethayek

    • @PantheraleoLavandula-x6b
      @PantheraleoLavandula-x6b 2 หลายเดือนก่อน

      @@KalyaniWerasingha ඔව්. ඉරිසියාව හා අසහනයේ තවත් පැතිකඩක් මොහු භාවනා කිරීම උචිත බව හැගේ. මනස පිරිසිදු වන නිසා.

    • @nissankanissanka2551
      @nissankanissanka2551 2 หลายเดือนก่อน +1

      MAEWA BANAE NEMAE ASAHNETA KIYANA PONNA KATA

    • @antonybenroymiranda766
      @antonybenroymiranda766 2 หลายเดือนก่อน

      Mama Catholica hamuduru wange bana ahanawa.ketha widihata hamuduru wanta comment danda epa.mewa kiyanne hemotama newei.weradi karana kenata anei.

  • @shiharashalini8442
    @shiharashalini8442 2 หลายเดือนก่อน +1

    Aththama aththi mamath ganiyak eth hamuduruwo kiyanne aththa.

  • @GhetaPma
    @GhetaPma 2 หลายเดือนก่อน

    Budusarànl 🙏🙏🙏🙏🙏🙏

  • @padminikotugodakotugoda3057
    @padminikotugodakotugoda3057 2 หลายเดือนก่อน +5

    අනේ මමනම් හරිම ආසයි උන්නාන්සෙ ගේ බුදු බනට

    • @nissankanissanka2551
      @nissankanissanka2551 2 หลายเดือนก่อน +1

      OWA BUDUBANA NEMAE PONNA KATAA MODA GANIYE

    • @shanika-e6q
      @shanika-e6q 2 หลายเดือนก่อน +1

      ඕවා බුදුන් දේශනා කරපු බණද ගොං වැස්සියේ😂 අන්ධකාරේ අතපතගාන මිනිස්සු 😢

    • @hemalisenevirathna6226
      @hemalisenevirathna6226 2 หลายเดือนก่อน

      මම හරි ආසයි හාමුදුරුවෝ කියන වල්පල් කතාවලට කියලා ඔයා කිව්වනම් හරි.මේවා බුදු බණ නෙවෙයි.

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv 2 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @RasikaDamayanthi-hb2yx
    @RasikaDamayanthi-hb2yx 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @උණ්ඩය.ඉලක්කයට...නිසිතැනට
    @උණ්ඩය.ඉලක්කයට...නිසිතැනට 2 หลายเดือนก่อน

    මෙි බණ ටික විතරක් අහල...කෑ ගහන්න එපා..ගෑණු, පිරිමි.. .ස මාජයේ කාට කාටත්...විවිධ මට්ටම්..තාරාතිරම් වල අයටත්...ජීවිතේ යහ මගට ගන්න බණ...කියල තියෙනව..නුවණින්..විමසා..බලන්න..අනෙක..ආගම්..පටලව ගන්න එපා....

  • @susanthadahanayaka1264
    @susanthadahanayaka1264 2 หลายเดือนก่อน +13

    කාගම හිමියන් දිහා ද්වේශයෙන් බලන්න ඕන නැ ඔය කියන ..අය .ඒක තමයි ඇත්ත අපි ඇත්ත වටහාගර්හ යුතුයි එය අපෙ දරුවන් වෙනුවෙන් මිස ,කාගම.හිමියන් වෙනුවෙන් නොවෙයි

  • @rasikaedirisinhe7434
    @rasikaedirisinhe7434 2 หลายเดือนก่อน +2

    But there are some best mothers too❤

  • @saracute9483
    @saracute9483 2 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 หลายเดือนก่อน +1

    කාන්තාවන්ට මොන තරම් චෝදනා කළත් මේ වෙන දේවලට කාන්තාවම ද වගකියන්න ඕන .මේ කාලකන්නි දේශපාලනය , යල්පැනගිය අධ්‍යාපනය රටේ සාරධර්ම පිරිහීම මුදල් වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීම . එතකොට වෙළඳපොළ මාපියාව මේවා වගකිවයුතු නැද්ද

  • @SureshaDilrukshi-n8j
    @SureshaDilrukshi-n8j 2 หลายเดือนก่อน

    Waradi karana ganunta hdenna bana kiyaddi ewa widawaganna bari ganuth innawa ape hamuduruwane akai me sama harak oba wahanseta dos kiyanne ape pradeyatanm oba wahanse watinawa wikara ammandilata mewa ahanna appiriyai

  • @kumuducoonjan3714
    @kumuducoonjan3714 2 หลายเดือนก่อน

    Oba wahanse hari ape hamuduruwane budu saranai.

  • @ranjithsarathchandra1844
    @ranjithsarathchandra1844 2 หลายเดือนก่อน +2

    Gahenu gana bana kiyala hamuduruwo hena athal ekak gannawa.

  • @SenarathSenarathkumara-vx1sm
    @SenarathSenarathkumara-vx1sm 2 หลายเดือนก่อน

    Dane dena aiya asawen ahanawa..nodena akiyanta bana kiyanne wahakanawa wage..anunge opa dupanam akiyanta Anna awwa bana wage ahanawa

  • @AmaEkanayaka
    @AmaEkanayaka 2 หลายเดือนก่อน

    Eka aeththa

  • @PopLive-xl7ce
    @PopLive-xl7ce 2 หลายเดือนก่อน

    Sadu sadu

  • @deshanikumarasinghe5275
    @deshanikumarasinghe5275 2 หลายเดือนก่อน +1

    එහමයි කියලා මේ ජීවිතේ දුක් විදින්න උනේ නෑ කවුරුත් තමන්ට පුලුවන් විදිහට ජිවත් වෙන්නේ සම්පදායික අම්මාල දැන් හොයන්න බෑ දැන් කවුරුත් පැල් රැකලා එන තාත්තාලා නෑනේ . අම්මාල හෑමදේම කරලා ගැට ගහාගෙන ජිවත් වෙන්නෙ පවුල් ජිවිතේ. වදුරා වදුරා කිය කිය කතා කීවට මනුස්සයෝ එහම නැතුව හදන්න බෑ පවුල් ජිවිතය රැක ගන්න නම් මනුස්සයන් කරන කියන දෙවල් ගැන හොයලා බලලා වැඩ කරන්න වෙනවා නැතුව බෑ හොද නැති ගැනූ වගේම හොද නැති පිරිමි ඉන්නවා

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 2 หลายเดือนก่อน +2

    Kochchara thiththaunath aththa okai....gehenu hemoma newei eth samaharak ohomai...😢😢

  • @Supu-s4h
    @Supu-s4h 2 หลายเดือนก่อน +3

    Kathawata kiyanawa Amma Ahasa wage kiyala.ahasa hamadama wassath banum ahanawa.pawwath banum Ahanawa.samaje ekthara kottashayak karana dewal nisa thamange husband daruwo wenuwen kapa wela thamange jeewithe kapa karana Ammalata wifelta me hamuduruwo loku apahasayak karanne.Hamuduruwange basha wilasayata nn man kohomath aasa na.Ape budun wahanse koi tharam niwunu kenekda.dan hamuduruwaru yanne thamangema Rallak hadaganna misak Minissunta Aththa de kiyl denna uwamanawak na.kadena pawul haanna misa hodin inna pawul kadanna budun wahanse kohewath deshana kara natha.me bududahamada kiyala sakai.me upa sanskruthiyak bawai mata nm penne.Api ape tharuna kaale marry karala daruwo husband wenuwen kapaweddi mehema ewa aheddi mata nn hari dukai😒

    • @thilinialuthgamage9542
      @thilinialuthgamage9542 2 หลายเดือนก่อน +2

      Sampoorna eththa

    • @shanika-e6q
      @shanika-e6q 2 หลายเดือนก่อน

      කියලා වැඩක් නැ😂 ඒවා බුදුබණ කියලා අනේ සාදු කියන මෝඩ හරක් ඉන්න රටක් මේක

  • @radical1455
    @radical1455 2 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇත්තටම යුගයේ බෝධිසත්වයෙක්...ගොඩක් අයට රිදෙයි... ස්ත්‍රී භණ්ඩෝ....😂😂😂😂

  • @ChamilaDeepani-h6p
    @ChamilaDeepani-h6p 2 หลายเดือนก่อน

    Me hamuduruwanta genu sahodarayo nethuwa ethi

  • @disnaw992
    @disnaw992 2 หลายเดือนก่อน +2

    තාත්තලා අම්මලා කියලා වෙනසක් නැ.නරක එකා නරකමයි අපේ හාමුදුරුවනේ

  • @niranjalawijesinghe7568
    @niranjalawijesinghe7568 2 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹🙏🙏🙏👍🙏

  • @PrashadiNawarathna
    @PrashadiNawarathna 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤🎉😢😮

  • @SumedaSampath-m2p
    @SumedaSampath-m2p 2 หลายเดือนก่อน

    Aththamaa aththa,kisi vilisangayak nathi samajayak,amma waga kiwa yuthumai😢

  • @arunirajapaksha8259
    @arunirajapaksha8259 2 หลายเดือนก่อน +1

    Oba wahase me loketa bihi kale pirimiyekda

  • @saracute9483
    @saracute9483 2 หลายเดือนก่อน

    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @minukisehenna2073
    @minukisehenna2073 25 วันที่ผ่านมา

    භාෂාව හමුදුරුවො කෙනෙකුට ගැලපෙන්නේ නෑ.

  • @jagathabeywickrama4483
    @jagathabeywickrama4483 2 หลายเดือนก่อน

    මටත් ඔය ටිකමනේ උනේ බදින්න කලින් අය්යා දැන් පිලුම් ගහනවට ගහනවා නොවේ

  • @DanushkaMilroy
    @DanushkaMilroy 2 หลายเดือนก่อน +2

    මෙයා බනින්නේ බෞද්ධාගමේ ගෑනු අයට. තව ටිකක් වචන සංවර වුණා නම් හොඳයි. මගේ බිරිඳ මට මාර සහයක් දෙනවා. මේ බැනුම් මට අදාලම නෑ. මොකද මම christian. බෞද්ධ ගැහැණු අය ගැන දුකයි.

  • @bonoaugust4328
    @bonoaugust4328 9 วันที่ผ่านมา

    අනේ මන්දා මේ හාමුදුරුවන් ගෙ කතාවලට මොනා කියන්නද කියලා. අමතක නොකරන්න දෙදෙනාගේ එකතුවීමක් වුවත් ගැහැනිය තම කුස ඉඩ නොදුන්නානම් අද සමාජයක් නෑ.

  • @AnomaChandani-z4x
    @AnomaChandani-z4x 2 หลายเดือนก่อน

    වැලිමඩ සද්දාසීල හිමිගෙන් බන ටිකක් ඉගෙන ගෙන එන්න .හාමුදුරුවනේ

  • @usharasdiary
    @usharasdiary 2 หลายเดือนก่อน

    Dan hamuduruwahansela jeewath wenneth budu sirithee vidiyatamada