DYI Gas Mask model / Gas Mask Model / How to make a mask /

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 24

  • @ArmanAhmed-f3b
    @ArmanAhmed-f3b ปีที่แล้ว +2

    Op bro

  • @shahriarhasan8239
    @shahriarhasan8239 2 ปีที่แล้ว +5

    Great creativity

  • @පඹයා-ඝ2ස
    @පඹයා-ඝ2ස 3 ปีที่แล้ว +1

    patta

  • @elevatorman7839
    @elevatorman7839 ปีที่แล้ว +3

    this is great. Can you share the stencil you used?

  • @GhostRileyyy
    @GhostRileyyy 2 ปีที่แล้ว +1

    best idea, very good

  • @kanchana89
    @kanchana89 3 ปีที่แล้ว +4

    හුඟ කාලෙකින් වීඩීයෝ එකක් දැම්මේ... වීඩියෝ එක පට්ට...

    • @ideaplus5160
      @ideaplus5160  3 ปีที่แล้ว +1

      ❤️❤️ou❤️❤️ 🙂 thank you..

  • @pabarathnayake7793
    @pabarathnayake7793 3 ปีที่แล้ว +3

    Great job puthee...u r a very clever and creative boy..keep it up son..

  • @nipunachannel5420
    @nipunachannel5420 3 ปีที่แล้ว +2

    සුපිරි හොඳේ

    • @ideaplus5160
      @ideaplus5160  3 ปีที่แล้ว +1

      Thank you 😜 ❤✊✊

  • @thesangeethgg
    @thesangeethgg 3 ปีที่แล้ว +2

    Wow...ඒක සුපිරි !!

  • @emiranasinghe1536
    @emiranasinghe1536 3 ปีที่แล้ว +1

    Good work....

  • @tharindumarapana6670
    @tharindumarapana6670 3 ปีที่แล้ว +5

    ඔයාගේ විශ්ව ගවේෂක එකේ දාපු comment එක දැකල ආවේ. ඔයාගේ content එක & idea එක ගොඩක් හොදයි..
    ඒත් ඒවල වල අඩුපාඩු තියනවා ටිකක්.
    මන් දැක්ක විදියට විදියට සමහර videos ටිකක් දිග වැඩී. ඒ වගේමි ප්‍රධානම දේ තමා අනවශ්‍ය කොටස් අයින් කරලා මදි. Basicම කොටස් විතරයි ඔයා video එකේ පෙන්නන්න ඕනේ. උදාහරණයක් විදියට 5 minutes crafts ලගෙ videos ගන්නකො. මොකක්හරි කපන්න පටන් ගන්නවා අපිට කපන විදිය ගැන අදහසක් එන්න. ඊට පස්සෙ කපපු එක අවසන් කරපු එක පෙන්නන්නෙ. අන්න ඒ වගේ tricks use කරන්න.
    ඔයා use කරන සුදු වගේම light background දිගටම use කරන එක හොඳයි.
    Camera angle එක උඩින් අරගෙනත් try කරලා බලන්න.
    Hand glouse use කරන්න cement use කරන videos වල වගේ හැම වෙලේටම. එතකොට professional ගතියක් එනවා.

    තව background music එක කන් දෙකට අහන් ඉන්න සනීප හඬක් දාන්න. බර or තද හඬවල් දාන්න එපා. බලන් ඉන්න කෙනාට හඬ බාදාවක් නොවෙන්න ඕන..
    ඒ වගේමයි දෙයක් හදන එකේ පියවර 100%ක්ම පෙන්නන්න ඕන නෑ. බලන කෙනාට පැහැදිලි අදහසක් එන්න විතරයි ඕන. (මං මේ කියන්නෙ හැම Video එකේම නෙමේ. සමහර ඒවල විතරයි හොඳද. ඔයාගෙ content එක සෑහෙනම මරුවට තියනවා.)
    අවසන් විදියට කියන්න තියෙන්නෙ ලංකාවෙ audience එක විතරක් නැතුව පිටරට audience එකටත් target කරන්න. Thumbnail එකට video එක ගැන clear image එකක් & English sentence එකක් හොඳට පේන්න add කරන්න.
    (මේ මගෙ පෞද්ගලික අදහස්. මේවා හරිමයි කියන්නෙ නෑ. ඒත් ඔයාගෙ උත්සාහය මරු. අතාරින්නෙ නැතුව මේ වගේ අඩුපාඩු හදාගෙන, ඒ වගේම ඔයාගෙ content එකට සමාන content තියන channel වල video බලලා ඒවල හොඳ අදහස් අනිවාර්යයෙන්ම ඔයාගෙ එකට එකතු කරගෙන,
    සති 2කට 1 video වගේ දාගෙන වැඩේ කරගෙන යන්න. නැත්තම් audience එක කැඩෙනවා.)
    Best of luck 👏👏👏

  • @EjTheDeveloper
    @EjTheDeveloper ปีที่แล้ว +2

    A couple of questions:
    1. Where did you find those bottles caps?
    2. Can you share the main design of the mask you drew on paper?
    Thanks :) (ALSO THIS IS SO FREAKING COOL)

    • @ideaplus5160
      @ideaplus5160  ปีที่แล้ว

      1 Search Plastic jars
      2 The Desing Can Be Designed with K95 Facemask

    • @elevatorman7839
      @elevatorman7839 ปีที่แล้ว

      could you be more specific on where you shared it? @@ideaplus5160

  • @ultimoobrero8992
    @ultimoobrero8992 ปีที่แล้ว +4

    Hey bro, outstanding job. Can you share the pattern please? Thank you so much!

    • @ideaplus5160
      @ideaplus5160  ปีที่แล้ว +1

      Yes can

    • @elevatorman7839
      @elevatorman7839 ปีที่แล้ว

      where did you share it to? @@ideaplus5160

    • @anhtu-42-9ctran4
      @anhtu-42-9ctran4 10 หลายเดือนก่อน

      @@ideaplus5160where can i find your pattern

  • @andersonsantiago-ch3mh
    @andersonsantiago-ch3mh 7 หลายเดือนก่อน +1

    Do you have the templates in PDF?