ความคิดเห็น •

  • @baathilaliyanarachchi4511
    @baathilaliyanarachchi4511 ปีที่แล้ว +57

    Again like good old days(2021)❤

  • @Dreamwalkerz
    @Dreamwalkerz ปีที่แล้ว +32

    First season එකටත් වඩා හොද වෙයි කියලා හිතෙනවා. මට නම් මේ ලගදි ආපු She hulk, secret invasion ඔක්කොටම වඩා මේකෙ පලවෙනි episode එක සුපිරි😅

    • @tvnathreviews
      @tvnathreviews ปีที่แล้ว +10

      First episode eka hondatama thibuna

    • @ahsmalshan2001
      @ahsmalshan2001 ปีที่แล้ว

      Download karaganna widihak nadda episode eka

    • @chathurangalakshitha7777
      @chathurangalakshitha7777 ปีที่แล้ว

      ටෙලිග්‍රැම් තියනවා ඩිරෙක්ට්ම ඩවුන්ලෝඩ් කරගන්න

    • @namalgayashan5795
      @namalgayashan5795 ปีที่แล้ว

      ශී හල්ක් නම් ගාවන්වත් එපා මේකට

    • @SLlion2005
      @SLlion2005 ปีที่แล้ว

      ​@@ahsmalshan2001websites wala poddak blnna

  • @Mrr.watcherr
    @Mrr.watcherr ปีที่แล้ว +3

    1st pin wewa
    Balan hitapu video eka

  • @navkarunanayake
    @navkarunanayake ปีที่แล้ว +14

    Lokiව Prune කරන්නේ future Lokiමයි කියලා Theoryයක් තියෙනවා.මොකද ඔය scene එකට තත්පර කීපෙකට කලින් background එකේ Blurred කෙනෙක් ඉන්නවා future loki වගේ කෝට් එකක් දාගත්ත.Anyway Amazing breakdown aiya ❤

    • @tvnathreviews
      @tvnathreviews ปีที่แล้ว +4

      Ow ne, that could also be the case

  • @WMStudioSL
    @WMStudioSL ปีที่แล้ว +7

    දැනට ආපු MCU Pilot episodes වලින් හොඳම එක. කාලෙකට පස්සෙ ආපහු පරණ Marvel Hype එක ආපහු ආවා

    • @tvnathreviews
      @tvnathreviews ปีที่แล้ว

      Ow, honda episode ekak. Meka pilot episode eka newei habay, first season first episode eka thamay pilot eka.

    • @WMStudioSL
      @WMStudioSL ปีที่แล้ว

      @@tvnathreviews හේ හේ ඔව් ඉතින්, මං කිව්වෙ seasonal pilot එක කියල හිතාගෙන 😶😶

  • @sonalkss6973
    @sonalkss6973 ปีที่แล้ว +1

    පට්ට ලොකි.🔥❤️❤️

  • @mobileeye2526
    @mobileeye2526 ปีที่แล้ว +2

    සුපිරි point එකක් miss උනා...
    Loko OB ව හම්බෙන්නේ kang TVA එක contol කරන කාලේ ඉදන්... එතකොට OB ට ලොකී ඒ කාලේ හම්බෙනවා OB ට මතක තියෙනවා කියන්නේ kang TVA එක අතෑරලා යද්දිවත් OB ගේ memory erase කරලා නෑ..
    සමහර විට OB කියන කෙනා මේ season එකේ main role එකක් eun කරන්න පුලුවන්..

    • @tvnathreviews
      @tvnathreviews ปีที่แล้ว

      Meka mama mention karaa 🤗

  • @sandunpriyadarshana5878
    @sandunpriyadarshana5878 ปีที่แล้ว +4

    අය්යෙ stranger things වල අර බල්බ් වලින් කොහොමද real world එකට signal දෙන්නේ කොහොමද ? ඒ කියන්නෙ විද්‍යාත්මක පැත්ත මොකද්ද ? පුලුවන් නම් වීඩියෝ එකක් කරන්නකෝ
    .තව vecna ගැන පොඩි විස්තරයක් කරන්නකෝ plez plez plez😢

  • @Shaggy-R_x
    @Shaggy-R_x ปีที่แล้ว

    නියමයි අයියෙ

  • @thekollo4260
    @thekollo4260 ปีที่แล้ว +4

    වීඩියෝ එකක් එනකන බලන් හිටියේ අයියගෙන් Loki එකට...මේ සීසන් එකම ඉවර වෙනකන් review ටික දෙන්න අයියේ,මගදි නවතන්න එපා ඔන්න කිව්වා 😤❤🙏

    • @tvnathreviews
      @tvnathreviews ปีที่แล้ว +3

      Haha. Will try my best bro. Office wada ekka thamay welaawa nathi wenne

  • @methilini
    @methilini ปีที่แล้ว

    Great stuff-keep them coming ✨

  • @heshanperera482
    @heshanperera482 ปีที่แล้ว +1

    Great review nath aiye...🔥miss una dewl tike review eken goda da gaththa
    I think season 2 has more detailed explanations than season 1❤

  • @k.kasuni2435
    @k.kasuni2435 ปีที่แล้ว +2

    amazing breakdown of the first episode Keep it up ayya 💌

  • @DeemonStar
    @DeemonStar ปีที่แล้ว +3

    17:28 නැ, මන් හිතන්නෙ first episode එකේ සමහර time slipping වෙච්ච තැන්වල මොකද වුනේ කියල පෙන්නුවෙ නැ, මන් හිතන්නෙ trailer එකේ තිබ්බ ඒව අයිති ඒ තැන් වලට. මන් හිතන්නෙ ඒව ඉස්සරහට පෙන්නන්න නියමිතයි නැත්තම් deleted scenes වලට දාල 🥲. සහ තව මන් හිතන්නෙ Loki'ව prune කරේ Loki මයි කියල, බලමු ඉස්සරහට🙂👍 btw nice explantion 😍❤

  • @janithasadaruwan1176
    @janithasadaruwan1176 ปีที่แล้ว

    Supiriyak tama etin ayyage explaine eka nattuwa dan TV series balanna ba wage 😅
    BTW Thanks for the video .

  • @isuudantha
    @isuudantha 11 หลายเดือนก่อน

    මෙ series එක නම් next level 😬❤

  • @dushanmadushanka3272
    @dushanmadushanka3272 ปีที่แล้ว +1

    එපිසෝඩ් එක තේරුනේ අයියගේ වීඩියෝ එක බැලුවම 😍

  • @prameshramanayaka4257
    @prameshramanayaka4257 ปีที่แล้ว

    සුපිරියක් අයියේ...
    මට නම් 1st season එකට වඩා ගතියක් තියේ වගේ මේක...time Slipping නිසා...
    ඉස්සරහට බලමු අයියේ..
    ඊලග එපිය එනකන් බලන් ඉන්නේ අයියගේ වීඩීයෝ එක බලන්න...
    ජය වේවා අයියේ

  • @risithmarshall8654
    @risithmarshall8654 ปีที่แล้ว

    api harima lucky oya vage reviewer knk inna ekt, thanks a lot

    • @tvnathreviews
      @tvnathreviews ปีที่แล้ว

      Thanks, means a lot ❤️

  • @KALINDU01
    @KALINDU01 ปีที่แล้ว +2

    කොන්ටමි රේලමි එක තමයි ටයිමි කිපර්ලාට ආරක්ෂක තැන.

  • @izankadewshan9744
    @izankadewshan9744 ปีที่แล้ว

    Great review bro. really helped to understood couple of things

  • @baddevildn528
    @baddevildn528 ปีที่แล้ว +5

    Foundation season 2 එකට කරපු වැඩේ නම් කරන්න එපා.
    සිසන් එක ඉවර වෙනකල් හැම එපිසොඩ් එකක් ගැනම රිවිව් දාන්න 🥲

  • @Ztvp22
    @Ztvp22 ปีที่แล้ว

    මරු.. ❤

  • @binarathanushka
    @binarathanushka ปีที่แล้ว

    TVA එකේ time වැඩ කරන්නේ නෑ නේද?එතකොට loki කොහොමද TVA එක ඇතුලේ time travel කරන්නේ?(වැරදී නම් නිවැරදි කරන්න දන්න කෙනෙක්😅)

  • @sithum1488
    @sithum1488 ปีที่แล้ว

    එලම! Bosa!

  • @pasindugimhan5779
    @pasindugimhan5779 ปีที่แล้ว

    Komahri Loki meh season eka nm hema epi ekakma review krnna aiye eh tharam supiriyk wei🤩

  • @nisiwarafernando699
    @nisiwarafernando699 ปีที่แล้ว +1

    එනකන් බලන්හිටියේ ❤

  • @isharamaduranga4538
    @isharamaduranga4538 ปีที่แล้ว

    වෙනදා වගේම හොද විඩියෝ එකක් ❤❤❤

  • @V-252
    @V-252 ปีที่แล้ว

    බලාගෙන ඉදපු වීඩියෝ එකක් 😇

  • @nuwantheekshana
    @nuwantheekshana ปีที่แล้ว

    A good explanation❤

  • @venuwa6114
    @venuwa6114 9 หลายเดือนก่อน

    Please do a review abou what id season two. I just watched all the episode and in final episode in the end marvel has given us a hope... i dont want to spoil it for anyone that has not watched this season. Brrooooo please do a full season review about What if season 2. And explain what is the meaning of that last episode last scene....??? I have an idea but i want to confirm it.

  • @ruwin-5703
    @ruwin-5703 ปีที่แล้ว +1

    Time keepers lata kalin kang wenna barida tva eka palanaya kare kang tane one branch wadi wenna🤔 ita passe he who remains awith kang wa defeat karala inna ayage memory wipe karala time keeprs lawa create kara wenna barida

  • @pasindugamage
    @pasindugamage ปีที่แล้ว

    Enkn hitiye😌❤️

  • @ruvipriyanwada
    @ruvipriyanwada ปีที่แล้ว

    Loki thamai this year eke enakanma balan hitiya tv series eka...❤ arambaya nam hodatama hodai.... series ekama first season ekatath wada hoda wei kiyala hithenawa...aiya thamai loki gena first review eka genawe balaporoththu una wagema.... thanks for the clear and perfect explanation....😊

  • @dinalperera159
    @dinalperera159 ปีที่แล้ว

    aiyage mee video eka enakan thamai hitiye 😍. episode 2 eka aapuwamath epi. 3 eka enna kalin review eka oone aniwaarenma ❤❤

  • @techstudio6293
    @techstudio6293 ปีที่แล้ว

    Maru ❤

  • @idhcinema
    @idhcinema 11 หลายเดือนก่อน

    niec aiye

  • @warshakoonabeywickrama9215
    @warshakoonabeywickrama9215 ปีที่แล้ว

    Moving 2023😍😍😍 superb Action/Scifi/thriller/comedy/ Super Hero tv series ekak aniwa balannama oone series ekak

  • @hashanpererasrilanka
    @hashanpererasrilanka ปีที่แล้ว

    But mRama happy oya ayima video hadn eka... ♥️.

  • @wizardingworld2919
    @wizardingworld2919 ปีที่แล้ว

    Keep it up aiyh❤️

  • @raveenyasas2837
    @raveenyasas2837 ปีที่แล้ว

    Interesting video Bro 💖

  • @prabodravindra7824
    @prabodravindra7824 ปีที่แล้ว

    Digatama oneeee ❤🔥

  • @imeshdilshan9721
    @imeshdilshan9721 ปีที่แล้ว

    Supiriyak thamaii.... Aiya aapahu dan digatama video dana ekata godak sathutuii.. 😍

  • @lakshanmlsgunawardhana
    @lakshanmlsgunawardhana ปีที่แล้ว

    වීඩියෝ එක නියමයි....!

  • @undrakes9817
    @undrakes9817 ปีที่แล้ว

    kang council eka tva eka create krl , he who remains variantsla marala tva control krnn gatta wenna pulwn ned ayye? and loki timeslip wenna sylvie he who remains ge tempad use krpu eka balapnw wage...anyway review eka supiri ❤‍🩹✌

  • @Vishwa4x
    @Vishwa4x ปีที่แล้ว +1

    Anthimta silvi 1982 ta yana scene eka miss unada ?

    • @tvnathreviews
      @tvnathreviews ปีที่แล้ว +1

      Review eken kapuwa, diga wadi nisa. 😆

  • @AceFire_00
    @AceFire_00 11 หลายเดือนก่อน

    කාලෙකට පස්සෙ MCU එකේ interesting දෙයක් ❤ she hulk වගේ pile of trash මොකට දැම්මද දන්නෙ නෑ 😂

  • @rana_boi
    @rana_boi ปีที่แล้ว

    adareii❤❤❤❤❤❤

  • @dilumrajapaksha3638
    @dilumrajapaksha3638 ปีที่แล้ว

    ප්‍රශ්නයක්. He who remains වෙරියන්ට් ඔක්කොමලා මරුවනම් කොන්ටමෙනියා එකේ ඉන්නේ කවුද? ඒක ටයිම්ලයින් එකේ මේ ටයිම් එකට පස්සේ එනවා කියලද ගන්න වෙන්නේ?

    • @tvnathreviews
      @tvnathreviews ปีที่แล้ว +1

      Next video ekaka meka kathaa karannam. But Sylvie karana de timeline eka eliyen une. Eyaa karana waden mulu timeline ekama wenas wenawa. Time is happening all at the same time.

  • @yahampathsanjeewa9599
    @yahampathsanjeewa9599 ปีที่แล้ว +1

    අන්තිමට ලොකීව prun කරන්නේ අනාගතේ ඉන්න ලොකී වෙන්න ඕනේ... තමන් තමන්වම prun කරන්න ඕනේ කියලනෙ කියන්නේ 🤔

  • @sgbrogaming
    @sgbrogaming ปีที่แล้ว +1

    Balaagena hitapu video eka

  • @kushannawanjana2389
    @kushannawanjana2389 ปีที่แล้ว

    Nice ❤

  • @sahanisurinda6339
    @sahanisurinda6339 ปีที่แล้ว

    OB time keeper kenek wenna berida?

  • @saminda
    @saminda 11 หลายเดือนก่อน

    Superb

    • @tvnathreviews
      @tvnathreviews 11 หลายเดือนก่อน

      Thanks 🤗

  • @thilankaonline
    @thilankaonline ปีที่แล้ว

    Conjuring universe eka gana video tikak gennako 👀❤️

  • @deshan_Vimukthi99
    @deshan_Vimukthi99 ปีที่แล้ว

    End of Time Void එක තිබ්බෙත් Secrete Time line එකේ Center එකේ , එතකොට temporal loom එකේ පෙනවන විදියට TVA එක වටෙත් ඒ Time lines යනවා හෑබැයි Season 1 එකේ TVA එකයි end of time void එකයි එක ලග වගේ පෙන්නුවේ නෑනේ 🤔🤔

    • @tvnathreviews
      @tvnathreviews ปีที่แล้ว

      Ethanadi pennuwe time loop eken tikay ne.

  • @namalgayashan5795
    @namalgayashan5795 ปีที่แล้ว

    මාර්වල් ආපහු ට්‍රැක් එකට ආවොත් හොදයි

  • @vikumrashmika5336
    @vikumrashmika5336 ปีที่แล้ว

    Hoda tv sirious ekk awa kalekt passe aaimath ❣️✨️

  • @hashanpererasrilanka
    @hashanpererasrilanka ปีที่แล้ว

    Loki ge ewata foundation background music noda imu... Meka wenama feeling ekak thiyenne...

    • @tvnathreviews
      @tvnathreviews ปีที่แล้ว +1

      Adey, true. Will change next.

  • @V-252
    @V-252 ปีที่แล้ว

    TVA එක ඇතුලෙ අතීතයක් වර්ථමානයක් අනාගතයක් කියලා එකක් නැති වෙන්න කාලය යන්නෙ නැත්තම් කොහොමද අවුරුදු 400 ක් කියලා ගනනය කරලා ඕබි කියන්නෙ???

    • @tvnathreviews
      @tvnathreviews ปีที่แล้ว +1

      Kaalaya yanne naa kiyala newei kiyanne. Time eka wada karana widiha wenas kiyala. Usual MCU kathaa wena timeline eke newei, TVA eka thiyenne.

  • @space_line_
    @space_line_ ปีที่แล้ว

    wow😍

  • @brochanal7273
    @brochanal7273 ปีที่แล้ว +1

    මට හිතෙන විදියට තවත් ගැඹුරු වෙයි 😅

  • @sandaru-bismara
    @sandaru-bismara ปีที่แล้ว

    mata hithenne loki thamai eyavama prune kare.

  • @lahirurashmika2033
    @lahirurashmika2033 ปีที่แล้ว

    Foundation ilaga video eka one

  • @akashperera4177
    @akashperera4177 ปีที่แล้ว

    Post credit scene eka gana mokak d kiynna pukuwan

  • @pramothchirantha1893
    @pramothchirantha1893 ปีที่แล้ว

    එනකං හිටියෙ😁

  • @Leakage_yt
    @Leakage_yt ปีที่แล้ว

    මොබියස් ට මතක නැත්තේ ඇයි ලොකි season 1 එකේ අවසානේ දී අතීතයට ගිහින් මොබියස් ව හම්බුනා කියලා (ඕබී ගේ මතකය update උනා වගේ

    • @tvnathreviews
      @tvnathreviews ปีที่แล้ว

      E hambunaata passe thamay memory wipe eka (reset eka) welaa thiyenne. OBge memory eka wipe karala naa wage.

    • @Leakage_yt
      @Leakage_yt ปีที่แล้ว

      @@tvnathreviews අහ්හ් ඔව් නේද. He who remains ගේ statue එක තියෙන්නේ

  • @sldev4680
    @sldev4680 9 หลายเดือนก่อน

    Disney plus වලින් විතරද බලන්න පුළුවන්?

    • @tvnathreviews
      @tvnathreviews 9 หลายเดือนก่อน

      Torrents or Telegram groups

    • @sldev4680
      @sldev4680 9 หลายเดือนก่อน

      @@tvnathreviews අහපු විදිය වැරදි මන් හිතන්නේ. ගෙවලා බලන්න පුළුවන් Disney+ විතරයි නේද? By the way thanks.

    • @tvnathreviews
      @tvnathreviews 9 หลายเดือนก่อน

      @@sldev4680 hmm man hithanne ow bro. Streaming rights thiyenne Disney+ ekata nisa. Movies nam wena platformswalin rent karala balanna puluwan like Amazon, Apple TV, TH-cam.

  • @dilpashanfernando9403
    @dilpashanfernando9403 ปีที่แล้ว

    ❤❤

  • @jananadr
    @jananadr 10 หลายเดือนก่อน

  • @isaraamaneth7677
    @isaraamaneth7677 ปีที่แล้ว

    🎉❤

  • @KandyCinema
    @KandyCinema ปีที่แล้ว

    First season එකටත් වඩා හොද වෙයි කියලා හිතෙනවා.

  • @0UR080R0S
    @0UR080R0S ปีที่แล้ว

    iwara weddima 1982 sylvie yanne e TVA ek sylvie wa aran giya year eka nisada

    • @tvnathreviews
      @tvnathreviews ปีที่แล้ว

      Ehemath naa ne. Branch timeline ekakata yanne

  • @niduwaradinath9225
    @niduwaradinath9225 ปีที่แล้ว +1

    S1 ekt wda hoda wei kiyl hitenw 😶

  • @gayanchaturanga1095
    @gayanchaturanga1095 9 หลายเดือนก่อน

    🖤

  • @senudaweerasinghe4501
    @senudaweerasinghe4501 ปีที่แล้ว

    8/10 easy

  • @nuwansilva998
    @nuwansilva998 ปีที่แล้ว

    Post credit scene ekakuth thiyenwa

    • @tvnathreviews
      @tvnathreviews ปีที่แล้ว

      Ow ow. E gana kathaa karannam

  • @Venuka_sandes
    @Venuka_sandes ปีที่แล้ว

    This is a story what happened to a god

  • @sakethapulasthi5580
    @sakethapulasthi5580 ปีที่แล้ว

    Timeline = Multiverse නේද මේ theory එකට අනුව

  • @vilanaabeysinghe7628
    @vilanaabeysinghe7628 ปีที่แล้ว

    moon knight ekata passe supirima tv series

  • @geethsuranga1617
    @geethsuranga1617 ปีที่แล้ว

    🤝😊💙

  • @gamingshadow3440
    @gamingshadow3440 ปีที่แล้ว

    anith episode thikath oneh

  • @nimeshmax2438
    @nimeshmax2438 ปีที่แล้ว +1

    spoiler alrt ekakwath denna epa mama thama baluweth na bagayak baladdi trlr eke nathi than dakka

    • @tvnathreviews
      @tvnathreviews ปีที่แล้ว +1

      Sorry Bro. Bur this is a review of the episode ne. So obviously there are spoilers. 😐

    • @nimeshmax2438
      @nimeshmax2438 ปีที่แล้ว

      @@tvnathreviews 😥😥 its ok bro

  • @kusalfernando70
    @kusalfernando70 ปีที่แล้ว

    🥰😇

  • @nimthakakumara530
    @nimthakakumara530 ปีที่แล้ว

    Time slipping neda une 😂

  • @krish1352
    @krish1352 ปีที่แล้ว

    OB comic wlath innawada

    • @tvnathreviews
      @tvnathreviews ปีที่แล้ว

      Namin characters innawa. Habay me kenaama newei

  • @anuradhanishshanka9189
    @anuradhanishshanka9189 ปีที่แล้ว

    Tham oluwa karakenawa 🙄

  • @dinithkalpage7487
    @dinithkalpage7487 ปีที่แล้ว

    Mandela effect...

  • @sandeepmadushan1460
    @sandeepmadushan1460 ปีที่แล้ว

    ❤❤

  • @nuranbhathiya6708
    @nuranbhathiya6708 ปีที่แล้ว

  • @rashitha2977
    @rashitha2977 ปีที่แล้ว

  • @BD_Bilalu
    @BD_Bilalu ปีที่แล้ว

  • @gayanwickramarathna1412
    @gayanwickramarathna1412 ปีที่แล้ว

    ❤❤

  • @YASIEDITZ123
    @YASIEDITZ123 ปีที่แล้ว

    ❤😊

  • @SanjuMaduwantha1995
    @SanjuMaduwantha1995 ปีที่แล้ว

    ❤❤❤