Gum Nade (Lyrics) -Bhathiya & Santhush ft. Umariya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • ගුම් නාදේ .
    Subscribed to Vashi Lyrics?
    කරමු නේ!❤
    නා නා නා නා නා නා නා නා නා නා නා නා නා
    නා නා නා නා නා නා නා නා නා නා නා නා නා
    නා නා නා නා නා නා නා නා නා නා නා නා නා
    නා නා නා නා නා නා නා නා නා නා නා නා නා
    ගුම් නාදේ රෑනින් රෑනේ
    මී මැස්සන් රෑනක් සේ
    ආකාසේ අත්තටු විහිදා
    ඉගිලෙන්නේ සන්තෝසේ
    සිත් යායේ සිත් මල් පීදී මල් මීදෝ වෑහෙන්නේ
    හීනෙන් දුටු පාරදීසේ සිත්තම්දෝ දිස් වන්නේ
    හා... ආ...
    හා... ආ...
    ගංගා දියේ සීතේ දිය වැල් සැරයි
    පාවී නොයා ඔය වාගේ උන්නොත් හොදයි
    පෑවාට සිත් සේ දස්කම් දගකාරකම්
    මා ගාව ඉන්නයි කීව්වේ හැර මෝඩකම්
    මේ නිදහසේ ගීතයෙන්
    හිත හිනැහේ ප්රීතියෙන්
    මුලු ලොව පෑ ආදරෙන්
    සත්තයි... ලැබේ ජීවිතේ
    මේ නිදහසේ ගීතයෙන්
    හිත හිනැහේ ප්රීතියෙන්
    මුලු ලොව පෑ ආදරෙන්
    සත්තයි... ලැබේ ජීවිතේ
    නා නා නා නා නා නා නා නා නා නා නා නා නා
    නා නා නා නා නා නා නා නා නා නා නා නා නා
    නා නා නා නා නා නා නා නා නා නා නා නා නා
    නා නා නා නා නා නා නා නා නා නා නා නා නා
    ඕ...
    හන්තා කෙරේ කව්දෝ රහසින් එබෙයි
    හැංගී බලා ඔය කව්දැයි ලංවී කියන් ම්...
    කෝලම්ද සෙල්ලම් කාලේ හරි නාඩගම්
    මා ගාව ඉන්නයි කීවේ හැර මෝඩකම්
    මේ මනරම් යාමයේ
    හිත පිරුනා ජීවයෙන්
    මුලු ලොව පෑ ආදරෙන්
    සත්තයි... ලැබේ ජීවිතේ
    මේ මනරම් යාමයේ
    හිත පිරුනා ජීවයෙන්
    මුලු ලොව පෑ ආදරෙන්
    සත්තයි... ලැබේ ජීවිතේ
    ගුම් නාදේ රෑනින් රෑනේ
    මී මැස්සන් රෑනක් සේ
    ආකාසේ අත්තටු විහිදා
    ඉගිලෙන්නේ සන්තෝසේ
    සිත් යායේ සිත් මල් පීදී මල් මීදෝ වෑහෙන්නේ
    හීනෙන් දුටු පාරදීසේ සිත්තම්දෝ දිස් වන්නේ
    නා නා නා නා නා නා නා නා නා නා නා නා නා
    නා නා නා නා නා නා නා නා නා නා නා නා නා
    නා නා නා නා නා නා නා නා නා නා නා නා නා
    නා නා නා නා නා නා නා නා නා නා නා නා නා
    If the Producer/Photographer/Artwork Artist has an issue with the song or picture we've used in the video Please Contact us at (Serendivilankalyrics@gmail.com) and the video will be taken down
    #Vashilyrics #popular #lyrics

ความคิดเห็น • 27

  • @chutimanike7158
    @chutimanike7158 หลายเดือนก่อน +3

    මගෙ වයසයි මේ සිංදුවෙ වයසයි එකයි

    • @NewMovies-yy5if
      @NewMovies-yy5if หลายเดือนก่อน +1

      ඇහුවෙ නෑනෙ අපි 🥴

  • @user-eq4fj1iy3l
    @user-eq4fj1iy3l 14 วันที่ผ่านมา

    Mn Asama sinduwa❤

  • @IsuruDananjaya-q7e
    @IsuruDananjaya-q7e 11 หลายเดือนก่อน +4

    ලස්සන යි❤❤❤❤❤❤❤

  • @iroshaperera2571
    @iroshaperera2571 8 หลายเดือนก่อน +2

    🎉 ලස්සනයි😮❤

  • @darmasiribandara9722
    @darmasiribandara9722 11 หลายเดือนก่อน +4

    Niyamai

  • @tharaninethmini5834
    @tharaninethmini5834 ปีที่แล้ว +6

    Lassanai 💟🥰

  • @IndikaMadushani-cl7ii
    @IndikaMadushani-cl7ii หลายเดือนก่อน

    ❤ lassanai 🎉😊

  • @geethakumari8202
    @geethakumari8202 ปีที่แล้ว +5

    Ommoo lassana kalanthe danawa

  • @Abhimansanthush
    @Abhimansanthush ปีที่แล้ว +3

    උමාරියාගේ නම දාල නෑනෙ..❤

  • @TharundiNimsara
    @TharundiNimsara 5 หลายเดือนก่อน +2

    ❤️♡

  • @nihalwikramarathna65
    @nihalwikramarathna65 10 หลายเดือนก่อน +1

    Shoi

  • @udayakumara7607
    @udayakumara7607 ปีที่แล้ว +3

  • @nimmiprabodha9310
    @nimmiprabodha9310 ปีที่แล้ว +15

    අනේ මේ song eka ගැන පොඩි විස්තරයක් එවන්න පුලුවන්ද .පුන්චි වැඩක් තියනවා

    • @vashilyrics
      @vashilyrics  ปีที่แล้ว +5

      හොයල බලන්නම්❤️

    • @Abhimansanthush
      @Abhimansanthush ปีที่แล้ว +5

      රෝස කැලේ කතාවේ සින්දුවක්..ඒ කතාවෙ සරිගම එකේ වගේ ළමයි බලාගන්න කෙල්ලෙක් යනවා ළමා නිවාසෙකට.ඒ අතර එහෙ ඉන්න කොල්ලෙක්ව ඒ කෙල්ලට හම්බෙනවා.ඉතින් ළමයි එක්ක නට නට කියන සින්දුවක් .😊

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 ปีที่แล้ว

      Be ponni

  • @NiduNilmani
    @NiduNilmani 3 หลายเดือนก่อน

    🥹💗