හිතල බලල ගන්න 2380

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • හිතල බලල ගන්න 2380
    NITHIJAYA SAREE
    ❤️මෙම වීඩියෝවේ පෙන්වන සාරිවල වර්ණයන් සියයට අනුවක් ඔබට සමීප කරවන අතර සියයට දහයක් ඔබ නරඹන උපාංග අනුව වෙනස් විය හැක එම නිසාමෙම වීඩියෝ නැරඹීමේදී හොඳ අවබෝධයෙන් නැරඹීම සිදු කළ යුතු අතර ඇණවුම් කිරීමේදී වට්සප් මාර්ගයෙන් ඇනවුම් කළ හැක #0764351705
    ❤️ කැෂ් ඔන් ඩිලිවරි සේවාව මගින් දිවයින පුරාම බෙදාහැරීම සිදුකරන අතර ඩිලිවරි ගාස්තුව පළමු කිලෝ 1 සදහා රුපියල් 390/- වන අතර වැඩිවන සෑම කිලෝ 1 ක් සදහා රුපියල් 150/- ක් එකතු වෙිි.
    ❤️ වැඩ කරන දින දෙකත් පහත් අතර කාලයක් ඇතුලත ඩිලිවරි සිදු කරනු ලැබේ
    ❤️ අපගේ වෙළදසැල් ලිපිනයන්
    👉 Nithijaya Saree (Pvt) Ltd.
    No 260A, Old Kottawa Road,
    Embuldeniya, Nuggegoda.
    #0112835444 / #0775360360
    👉 Queen Nithijaya Saree
    No 78 Pagoda Road, Nuggegoda.
    #0773073831
    ❤️ වැඩි විස්තර සදහා අමතන් Hotline
    #0775360360
    ❤️website ( Order online / Buy Online )
    www.nithijayasaree.com
    ❤️ අපගේ සේවාව පිළිබද ඔබගේ අදහස මෙම පහල ලින්ක් එක ක්ලික් කර ලබාදෙන්න
    ❤Google ( Review and search map)
    Nithijaya Saree (Pvt) Ltd. Embuldeniya would love your feedback. Post a review to our profile. g.page/r/CZKVl...
    ❤️ Facebook
    www.facebook.c... #views #video #wedding

ความคิดเห็น • 36

  • @razilaifsan5870
    @razilaifsan5870 3 หลายเดือนก่อน +2

    Damage sary nadda

  • @LithumiBandara
    @LithumiBandara 3 หลายเดือนก่อน +1

    ඒ ටික ලස්සනයි.මම comment කලා බතික් සාරි ටිකක් පෙන්නන්න කියලා.බොහොම ස්තූතියි.black වැඩිපුර තියෙන සාරි තියේද ඔයාලා ලග.black red, black blue, වගේ black mix වුන ඒවා.

    • @nithijayasaree5904
      @nithijayasaree5904  3 หลายเดือนก่อน

      දෙන්නමිි ඉදිරියට 🌹🫂❤️

  • @DilaniNandima
    @DilaniNandima 3 หลายเดือนก่อน +1

    මමත් ගන්නවා ළඟදීම ඔයාලගෙන් සාරි. මේ වගේ සාධාරණ මිලකට ගන්න පුළුවන් ලස්සන සාරි තියෙන්නේ nithijaya විතරයි ❤️❤️❤️❤️

    • @nithijayasaree5904
      @nithijayasaree5904  3 หลายเดือนก่อน +1

      ස්තුතියි 🌹🫂❤️🫂

  • @rathnawaleehettiarachchi2052
    @rathnawaleehettiarachchi2052 3 หลายเดือนก่อน +1

    ඒ සාරි නම් හරිම... හරිම.... ලස්සනයි මෙච්චර ලස්සන බතික් සාරි මම දැකලා නැහැ

    • @nithijayasaree5904
      @nithijayasaree5904  3 หลายเดือนก่อน

      ස්තුතියි 🌹🫂❤️🫂

  • @PushpaJayawardane
    @PushpaJayawardane 3 หลายเดือนก่อน +1

    ඒවා නම් මරු අයියේ හරිම ලස්සනයි

  • @pramiladamayanthi4050
    @pramiladamayanthi4050 3 หลายเดือนก่อน +1

    ලස්සනයි ලස්සනයි හරිම ලස්සනයි .නිතිජයම වේවා 💕

  • @amashawarnakulasuriya9677
    @amashawarnakulasuriya9677 3 หลายเดือนก่อน +1

    Saree okkoma lassanai 👍🏻👍🏻♥️♥️

  • @sriyanipushpa
    @sriyanipushpa 3 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤️

  • @dammikaamarasingha7523
    @dammikaamarasingha7523 3 หลายเดือนก่อน +1

    ෂාහ් ලස්සන යි මෙි වෙලාවේ

  • @subashinipriyanwadaaponsu2266
    @subashinipriyanwadaaponsu2266 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤🎉🎉🎉

    • @nithijayasaree5904
      @nithijayasaree5904  3 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️❤️❤️🌹🫂🫂

  • @DeepaniFernando-g8m
    @DeepaniFernando-g8m 3 หลายเดือนก่อน +1

    5 sareeya lasanaii 🎉🎉

  • @sriyanipushpa
    @sriyanipushpa 3 หลายเดือนก่อน +1

    ❤️ලස්සනයි

  • @gayachandhani9865
    @gayachandhani9865 3 หลายเดือนก่อน +2

    😂❤

  • @priyadarshanimp4013
    @priyadarshanimp4013 3 หลายเดือนก่อน +1

    🎉❤ harima lassanai

  • @darshanipriyangika-lw7hw
    @darshanipriyangika-lw7hw 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @DnaHerath
    @DnaHerath 3 หลายเดือนก่อน +2

    පුදුම ලස්සනයි .නිතිජය විතරයි මෙහෙම සාරි .ආඩම්බරයක් මේ නිර්මාණ කල අය ගැන.

  • @subashinipriyanwadaaponsu2266
    @subashinipriyanwadaaponsu2266 3 หลายเดือนก่อน +1

    I'm 1st