මහා මං කොල්ලයක තරම....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • #මහා මං කොල්ලයක තරම....

ความคิดเห็น • 5K

  • @percywick7005
    @percywick7005 2 วันที่ผ่านมา +885

    තාමත් ඇස් ඇරුනේ නැති අය බලන්න මේවා මේ ඔබෙත් අපෙත් සල්ලි නේද දැන්වත් හරි තැන හිටගන්න ඔබ‍ට පිං

    • @suwasetha
      @suwasetha 2 วันที่ผ่านมา +6

      ❤❤❤❤❤❤❤❤❤❤

    • @Mallikapiris-w4m
      @Mallikapiris-w4m 2 วันที่ผ่านมา +8

      Malimawata.mamadunna.nawata.mama.danawa

    • @lathangiwijewickrama8724
      @lathangiwijewickrama8724 2 วันที่ผ่านมา +3

      Yukthiya sadaranathwaya wenuwen rata wenuwen katha karapu oba thumata mage pranamaya

    • @indikaprasad8871
      @indikaprasad8871 2 วันที่ผ่านมา +2

      ayala mewa balan na . mama hithan inne ayalawa gennala mewa baklanna kiyala pennanna. eye ekkenek aththa therum gaththa.....ohoma yan api ekwa..

    • @chameladilu780
      @chameladilu780 2 วันที่ผ่านมา +6

      මේවා බිම් මට්ටමේ මනුස්සයින්ට තිර දාලා පෙන්නන්න වටිනවා .

  • @DiliniMaduwanthi-s9o
    @DiliniMaduwanthi-s9o 2 วันที่ผ่านมา +608

    අපේ අනුර ජනාධිපති තුමාට ඉක්මනින්ම මේ රටින් කුඩු තුරන් කරන්න ශක්තිය ලැබේවා

    • @fathimarosan6505
      @fathimarosan6505 2 วันที่ผ่านมา +2

      Yes please

    • @sandyasiromi9489
      @sandyasiromi9489 2 วันที่ผ่านมา +12

      ඇත්තමයී මේ මත්ද්‍රව්‍ය නැති කරලා අහින්සක අම්මලාට හිත් වලට සැනසීමක් අරන් දෙන්න පුලුවන් ඔබ තුමාට විතරයී 🙏🙏🙏 තෙරුවන් සරනයි අපේ ජනපතිතුමාට

    • @Suseema-dz4fz
      @Suseema-dz4fz 2 วันที่ผ่านมา +7

      අනිවාර්යයෙන් ඔවිි ජනාධිපතිතුමනි මත්ද්‍රව්‍ය සමිිපුුර්ණයෙන් තුරන් කරන්න ඔිනේ .ඔය මත්ද්‍රව්‍ය නිසා පවුල් පිටින් දුක් විදිනවා. අපරාධ දුුෂණ වැඩි වෙලා තියෙන්නේ මත්ද්‍රව්‍ය නිසා තමා.

    • @MeyouALyou
      @MeyouALyou 2 วันที่ผ่านมา +2

      Ikmaninma kudu jawaramath me raten nathi karala danna.oba tumamat chndaya dun nisa mata puduma satutak danenawa.oba tumata teruwan saranai janadipathi tumani.

    • @DammikaPriyadarshani-te1ss
      @DammikaPriyadarshani-te1ss 2 วันที่ผ่านมา +1

      Ane mage daruwa wagema me rate hitina ahinsaka daruwan tika bera denna janadipathithumani obata budu sarani

  • @kasunpriyankara1053
    @kasunpriyankara1053 2 วันที่ผ่านมา +443

    අපිට සතේ අතේ නැතුව හිටියත් හිතට මහාර පිට් එකේ ඉන්නේ 🙏❤️👍

  • @rathnawellalage6016
    @rathnawellalage6016 2 วันที่ผ่านมา +97

    මේ මහත්මයාගෙ කථාව අහලා මගේ ඇස්දෙකේ කඳුළු පිරුණා. මේ හැත්ත අපේ රට විනාශ කරපු හැටි මිනිස්සු දැනුම්වත් කිරීම පිළිබඳව ස්තූතියි.

  • @W.A.SPriyangani
    @W.A.SPriyangani 2 วันที่ผ่านมา +630

    මේ වගේ කතා TV චැනල් වලටත් දෙන්න ඕන.. ගම්වල ඉන්නවා බත් කන .... ටිකක්

    • @princijayatunga6201
      @princijayatunga6201 2 วันที่ผ่านมา +17

      එකගය,ඇත්ත වශයෙන්ම ,වහාම,මැතිවරණය ට පෙර එසේ කළ යුතුයි .

    • @Dineth.
      @Dineth. 2 วันที่ผ่านมา +9

      Ow eka eththa gamawala minissu danne news walata penawana kiyana boru tika withrai me coment dana hema kenekma mewa oyalage yaluwanta nedeyanta yaluwanta penawala ilaga chandeta jvp ekata chande denna kiyala api ekenma malimawata

    • @wasanthiperera2374
      @wasanthiperera2374 2 วันที่ผ่านมา +8

      ඒක නම් ඇත්ත

    • @nuwanpathirajage6102
      @nuwanpathirajage6102 2 วันที่ผ่านมา +7

      එකගයි 👍👍♥️කලයුතුයි

    • @PrabodhaSajeevani
      @PrabodhaSajeevani 2 วันที่ผ่านมา +12

      මමත් කියන්නේ මෙක TV එකෙ දාන්න ඕනේ

  • @tharyshikamalshani8931
    @tharyshikamalshani8931 2 วันที่ผ่านมา +203

    මේවා ට්ව් වල රේඩියෝ වල යන්න ඕන...වේදිකා වලට ගම් නියම් ගම් ගානේ යන්න ඕන මේ වගෙ අය...කියන ඒවාට ඇස් කන් ඇරෙන්න ❤❤❤❤

    • @bigbrainlk
      @bigbrainlk 2 วันที่ผ่านมา +2

      මේවා දැක දැක තාමත් ඇස් ඇරුන්නැත්තං උං නම් අති ගෞරවණීය බූරුවෝමයි

    • @DisnaKumuduni-zl8gk
      @DisnaKumuduni-zl8gk 2 วันที่ผ่านมา +3

      ඕව කොහොම ගියත් ගම් වල ඉනවා බත් කන තාව හරක් ටිකක් පරම් පාරවට dana ටිකක් මුත්තා දුන්නේ,,,,,,,, makata සියා දුන්නේ,,,,, tatta දුන්නේ,,,,,, පුතා? ¿???? දැන්වත් hitanna ❤❤❤මාලි මා ව ට ❤❤❤👍👍👍👍

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา +2

      💯✅💯✅💯✅💯✅💯✅

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา

      අවූරුදූ 76 ශ්‍රී ලංකා දූෂිත දේශද්‍රෝහී පවූල් නඩත්තු කිරීමේ ජඩ දේශපාලනය අවසාන කළ යුතුමයි.
      මිනිස්සූනේ මේව බලලා වත් මේ තක්කඩි මැරවර දේශද්‍රෝහී දේශපාළුවෝ පල්හොරු කල්ලි තවත් විශ්වාස කරලා රැවටිලා ඔබේ වටිනා ඡන්ද දීලා අපේ රට ජාතිය ආගම විකූණං කන්න තවත් ඉඩ තියන්න එපා එපා එපා. ඔබලා ආයෙ ඔය පල්හොරු ගෙනාවොත් අපේ රට ජාතිය ආගම ඉවරෙටම ඉවරයි.🇱🇰🫣😭එම උදවිය එන්නේ ඔබලාට ආදරයට රටට ආදරයකින් නොවේ. ඔවූන්ගේ සැප සම්පත් සූඛෝපභෝගිව ජීවත් වීමට පමණයි.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา +1

      අනේ අජිත් මහත්තයෝ අනූර දිසානායක ජනාධිපතිතුමා ආව ගමන්ම ඔය වැඩ ඔක්කොම ඉක්මනටම කරන්න අමාරුයි.හැකි ඉක්මනින් ඔය හැම වැඩ කටයුත්තක්ම නියම විධියට හරි විධියටම යථා කාලයේදී කරනවා නිසැකයි.

  • @DayaniDissanayake
    @DayaniDissanayake 2 วันที่ผ่านมา +534

    අපිට හරිම සතුටුයි මේ හැම පෙරළියකම පිටුපස ඔබත් කොටස්කරුවෙක් වීම ගැන ..ස්තුතියි..!

    • @Rexipearl
      @Rexipearl 2 วันที่ผ่านมา +5

      ඔබතුමාට දේව පිහිටයි,ජනතාව දැනුවත්,කිරිම.ගැන

    • @SanjeevaniLakmali
      @SanjeevaniLakmali 2 วันที่ผ่านมา +4

      ❤❤❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา

      💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

  • @renukafernando2692
    @renukafernando2692 2 วันที่ผ่านมา +50

    අපේ චන්දේ දුන්නේ මුළු හදවතින්ම ❤. කියලා නිම කරන්න බැරි සතුටක්.. අපේ ගරු ජනාදිපති අනුර කුමාර මහතාට. දීර්ගායු ලැබේවා. බුදුසරණයි.❤

  • @dayominisansala8422
    @dayominisansala8422 2 วันที่ผ่านมา +275

    අනුර සහෝදරයාට මාගේ ඡන්දය ප්‍රකාශ කිරීම ගැන මාර ගැමිමක් තියෙන්නේ. මහ මැතිවරණය සඳහා මගේ උපරිමයෙන් සහයෝගය ලබා දෙනවා❤❤❤❤❤❤

  • @asokasilva1848
    @asokasilva1848 2 วันที่ผ่านมา +170

    මම අවුරුදු 30 ක් ඉතාලියෙ සර් මගේ සතුට දරාගන්න බෑ .මම මැරෙන්න කලින් මේවා දැකීම. අපේ ලංකාවට ඒන සිහිනය සැබෑවෙමින් පවතිනවා.

  • @RanhotiGedara
    @RanhotiGedara 2 วันที่ผ่านมา +184

    අනිවාර්යෙන් ඇස් ඇරපල්ලා බලපල්ලා අහපල්ලා මොලේ පාද ගනිල්ලා අපේ අනුර මැතිතුමාට ජයෙන් ජය වේවා❤️❤️🙏🙏🙏🙏🙏🙏

    • @priyadarshikakarunadasa5354
      @priyadarshikakarunadasa5354 2 วันที่ผ่านมา +1

      Aniwaryenma. Apea Anura Kumara Disanayaka Mahathmata jayen jayama wewa. B'Saranai hemavitama. (FROM SYPRUS)

    • @DimanthiSureka
      @DimanthiSureka 2 วันที่ผ่านมา +1

      MALIMAWATA JAYA WEWA ❤❤❤❤❤❤❤

    • @Tharanga-qs5ng
      @Tharanga-qs5ng 2 วันที่ผ่านมา

      මාලිමාවට

  • @mahindaliyanaarachchi4562
    @mahindaliyanaarachchi4562 2 วันที่ผ่านมา +23

    අනගාරික නොවුනත් රටට ආදරය කරන ආගමට ජාතියට හිතැති ධර්මපාල මැතිතුමනි, ඔබතුමා කලක් තිස්සේ දේශපාලන වශයෙන් මේ කල සේවය ට මාගේ ප්‍රනාමය!!

  • @dilukarosha7297
    @dilukarosha7297 2 วันที่ผ่านมา +292

    ජනාධිපති තුමාගෙ ආරක්ෂාවෙ වෙනස මුලින් බලන්න මොනදේ කරන්නත් එතුම පරිස්සම් වෙලා ඉන්න ඕනි මටනම් ආරක්ෂාවක් පේන්නෙ නෑ

    • @chinthavidyasekera346
      @chinthavidyasekera346 2 วันที่ผ่านมา +5

      Ow sir e gena danuwath karanna pl.

    • @suwasetha
      @suwasetha 2 วันที่ผ่านมา +1

      👍👍👍

    • @ruhununature8602
      @ruhununature8602 2 วันที่ผ่านมา

      Ow sir...api ethuman samaga innawa hamadamath. Janapathi thumata arakshawa nm Madi ... Me thirisannu Tika thama jiwathwenawa ape rate... Vijay kumarathungayanta unu de mathakaneda..😢

    • @roshanthasilva113
      @roshanthasilva113 2 วันที่ผ่านมา +1

      අනිවාර්‍යෙන්

    • @MeyouALyou
      @MeyouALyou 2 วันที่ผ่านมา +1

      Ape janapathi tumawa panamen rakimu.

  • @SamanthikaLakmali-j6g
    @SamanthikaLakmali-j6g 2 วันที่ผ่านมา +388

    මට පට්ටම ආඩම්බරයක් මගේ චන්දන අනුර මහත්තයාට දී පු එකට

    • @ninie4764
      @ninie4764 2 วันที่ผ่านมา

      මටත්

    • @nalakabandara8467
      @nalakabandara8467 2 วันที่ผ่านมา

      මටත්😊

    • @nilmineewij1803
      @nilmineewij1803 2 วันที่ผ่านมา

      අපිත් රටට වගකිම හරියටම ඉටු කලා ..

    • @sandasiribalasuriya8569
      @sandasiribalasuriya8569 2 วันที่ผ่านมา

      රාජපක්ෂලා ගේ බොරු වලව් පට්ටම් ටික පහුගිය කාලෙ කීපදෙනෙක් විසින්ම ගැලෙව්වා මට මතකයි.

    • @kumarimangalika3342
      @kumarimangalika3342 วันที่ผ่านมา

      මටත්

  • @LeslieJayaratne-hg7ds
    @LeslieJayaratne-hg7ds 2 วันที่ผ่านมา +956

    මාලිමාවට වැටෙන්න දෙන්න බැහැ. අපි ඊලග මැතිවරණය ඉහළින්ම ජය ගන්නවා .

  • @sanathjayawikkrama6391
    @sanathjayawikkrama6391 2 วันที่ผ่านมา +25

    ඔබ තුමාට ගොඩක් පිං,,,ජනතාව දැනුවත් කරනවට ,,,,අපේ ප්‍රණාමය

  • @SpacesbyTD
    @SpacesbyTD 2 วันที่ผ่านมา +200

    මෙවැනි කාලකන්නින්ට. හොඳ පාඩමක් ඉගැන්නු. ශ්‍රී ලංකා වාසි. ජනතාවට. මගේ. ආශිර්වාදය. ඔබ සැමට බුදු සරණයි

  • @mahilafernando6640
    @mahilafernando6640 2 วันที่ผ่านมา +129

    සත්‍යය හෙලිදරව් කරන මෙ උතුම් මහතාට මම අනෙකුත් වාරයක් පින් දෙනවා මෙ ජනාධිපති තුමා සියලු දෙවිවරු රකිත්වා

  • @ajperera2592
    @ajperera2592 2 วันที่ผ่านมา +185

    පොලිසියත් සුද්ද කරන්න ඕනේ, අහිංසක මිනිස්සුන්ට ගංජා,කුඩු දාලා හිරිහැ කරන පොලිසිය නැති කරන්න ඕනේ අජිත් සහෝදරයා 🎉🎉🎉

    • @DeepaChandani-l5c
      @DeepaChandani-l5c 2 วันที่ผ่านมา +3

      අනිවාර්යෙන්ම

    • @kumara-v5m
      @kumara-v5m 2 วันที่ผ่านมา +5

      අනිවාර්යයෙන්ම ඊලග දූශනම ආයතනයක් තමයි ඒක ..ඕකුන්ට නීති දාන්න ඕනේ මිනිසුන්ට සලකන විදිහ කියලා දීලා

    • @shiromanipeiris6297
      @shiromanipeiris6297 2 วันที่ผ่านมา

      දේශබන්දු.තෙන්නකෝන් පවුලත් එක්ක මුලින්ම ගියේ දොස්තර හර්ෂ ජයකොඩි ලගට සුදු වෙන්න ලස්සන වෙන්න ප්‍රතිකාර ගන්න එහෙම කරලා අනෙත් ප්‍රතිකාර කරන තැන්වලට පැන පැන සුදු.වෙන්න ගහන ඉන්ජෙෂන් ලක්ෂ ගාණන් එකතු කර ගත්තා. පවි දේශබන්දු තෙන්නකෝන් ඇතුලු පොලිසියට අනුකමිපා කරමු. දැන් මෙි රටෙි ජනාධිපති අපේම සහෝදරයෙක්.

    • @ContentIceCave-kc9eo
      @ContentIceCave-kc9eo 2 วันที่ผ่านมา +1

      සහතික ඇත්ත

    • @sahaniimankajayakodi3025
      @sahaniimankajayakodi3025 2 วันที่ผ่านมา +1

      අනාවාර්‍යයෙන්ම

  • @sriyalathadesilva3800
    @sriyalathadesilva3800 2 วันที่ผ่านมา +31

    ජනතාව.එදාවේල කාල පාලකයන්ට සුර සැප විඳින්න බදු ගෙව්වා.මීට පස්සෙ අපරාධ කාරයන්ට රජ වෙන්න ඉඩනොදෙමු.ජනතාව ජනතාවට පක්ශවෙමු.

  • @malanialwis6080
    @malanialwis6080 2 วันที่ผ่านมา +367

    අජිත් සර් ඔබතුමාට ශ්‍රී ලාංකිකයන් ගේ ප්‍රණාමය ❤හදවතින්ම

    • @WijithaAbeygunawardana
      @WijithaAbeygunawardana 2 วันที่ผ่านมา +1

      Good luck

    • @I.P13p6y
      @I.P13p6y 2 วันที่ผ่านมา +1

      දෙමළ ජනතාවට මේවා ප්‍රසිද්ධියට පත් කරන්න .

    • @himalijayawardhana6504
      @himalijayawardhana6504 2 วันที่ผ่านมา

      ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @SHAAMUSIC26
    @SHAAMUSIC26 2 วันที่ผ่านมา +289

    තාමත් ⁣පල්හොරැන්ට ආවඩන අයව නිවැරදි කර යහමගට ගමු. මේ වාහන එක්සුලු දෙයක් පමනයි. මුදල් හොරාකාපුව මෙහෙම පේන්නෙ නෑ....ජයවේවා මාලිමාවට ❤❤❤දුප්පත් ජනතාවට ❤❤❤❤

    • @monikaanju8746
      @monikaanju8746 2 วันที่ผ่านมา

      A awadana un nam yahamagata ganna aka lesi na a aya anda wela ayalata try karamu

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 2 วันที่ผ่านมา +3

      ඇයි නිල නිවාස

    • @naleenperera1969
      @naleenperera1969 2 วันที่ผ่านมา +2

      NPP Rajaya Mea Video Wa Mulu Ratamar Televisions Channels Walin Ratar Penviya Yuthu Miee..... 💪⚔️ NPP 🇱🇰
      NPP ⚔️💪...... 👍

    • @JJayathissa-ez9gg
      @JJayathissa-ez9gg 2 วันที่ผ่านมา

      @@monikaanju8746 මොලේ කලදක් හරි තිනවනමි මාලිමාවට එකතුවෙනව නැත්නමි ඉතින් බත්කන පිංගොන්නු තමයි නැවත හොර රැල වෙනුවෙන් කඩෙි යන්නෙ

    • @kusumranjani1361
      @kusumranjani1361 2 วันที่ผ่านมา

      Me kathawa rupawahini nalikavaka danna. Malimawata jayawewa.

  • @piyaseeliperera8219
    @piyaseeliperera8219 2 วันที่ผ่านมา +134

    පොලිසිය පමනක් නොවේ මුලු රටම බේරා ගැනීමට ඔබට ශක්තිය ලැබේවා

  • @arunipriyngika4557
    @arunipriyngika4557 2 วันที่ผ่านมา +19

    අපිත් දැන් තමයි tv news බලන්නෙ .හරි ආසයි❤❤

  • @shriyaniherman8345
    @shriyaniherman8345 2 วันที่ผ่านมา +1256

    තවත් පොරකනවා හැතිකරේ රගන්න එන්න. මාලිමාවට කතිරය ගහපු අයට පින්🙏🙏🙏❤️❤️❤️🇨🇦🇨🇦🇨🇦🇨🇦

    • @zeenafarouque8977
      @zeenafarouque8977 2 วันที่ผ่านมา +13

      ❤️❤️❤️🎊🇱🇰🇨🇦

    • @PadmaIlleperuma
      @PadmaIlleperuma 2 วันที่ผ่านมา +12

      බලමු රඟන හැටි....😊

    • @DonJanaka-w3w
      @DonJanaka-w3w 2 วันที่ผ่านมา +12

      කමෙන්ට් දැක්කම නිකන් යන්න හිතෙන් නැහැ😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @naleenperera1969
      @naleenperera1969 2 วันที่ผ่านมา +7

      Aniearayenma Sahar Akema Saho..... 💪⚔️ NPP 🇱🇰 JVP
      ⚔️💪...... 👍

    • @himalijayawardhana6504
      @himalijayawardhana6504 2 วันที่ผ่านมา +4

      Kapanna hitenawa hatta kaliwalata...malimawata jayayen jaya❤❤❤❤

  • @hgkalum2239
    @hgkalum2239 2 วันที่ผ่านมา +93

    අනුර සහොදරයා ඇතුලු පිරිස ,
    අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.
    ජයවේවා JVP n NPP 💝💝💝

  • @DammikaThushari-x1f
    @DammikaThushari-x1f 2 วันที่ผ่านมา +1324

    අනිවාර්යයෙන් මාලිමාවට ආසන 150/ ක් ලබාදීමට දායක වන්න.❤

    • @kusumsalgado1777
      @kusumsalgado1777 2 วันที่ผ่านมา +17

      YES, we simply have to do this!

    • @nandahewage7705
      @nandahewage7705 2 วันที่ผ่านมา +15

      Api ලෑස්තියි,

    • @user-sl7k
      @user-sl7k 2 วันที่ผ่านมา +15

      _ඔව්. අඩුම වශයෙන් ඔබගේ එක් හිතෛෂීයෙකු බැගින් හෝ පහදවා ගන්න._

    • @deepaniranasinghe3255
      @deepaniranasinghe3255 2 วันที่ผ่านมา +14

      ඔවි මේ වැඩේටත් අපි ලෑස්තියි

    • @niranjalakarunarathne2311
      @niranjalakarunarathne2311 2 วันที่ผ่านมา +7

      Yes 🙌

  • @sdhd6319
    @sdhd6319 2 วันที่ผ่านมา +24

    ඔබතුමාගෙ ඇත්තවචනටිකට මාගේ හදපිරිතුතිය ජයවෙවා

  • @salad-oo9to
    @salad-oo9to 2 วันที่ผ่านมา +86

    ඓතිහාසික ගෝල්ෆේස් රැලියට ගිහිපු එකෙක් මම එදා ඉදල මේ ව්‍යාපාරය ගැන තියපු විශ්වාසය රැක්කාට ජනාධිපතිතුමනි ගොඩාක් ස්තූතියි ❤

  • @maneeshaadhikari7650
    @maneeshaadhikari7650 2 วันที่ผ่านมา +131

    මෙවා ප්‍රධාන නාලිකා වල පෙන් විය යුතුයි පහත් වැඩකරපු පොලිසියෙ නිලධාරීන් වහාම වැඩ තහනම් කර නඩු පැවරිය යුතුයි

  • @koekloeren3797
    @koekloeren3797 2 วันที่ผ่านมา +141

    මේවා දැක දැක බටට කන්න නැතුව මුන්ට කතිරය ගහන බත් බැලයන් තවමත් ඉන්නව සර්

  • @wimalr.bandarabandara9637
    @wimalr.bandarabandara9637 2 วันที่ผ่านมา +21

    මෙවන් තොරතුරු ලබා දීම ලංකා රජයට කරන මහගු සේවාවක් ,ඔබට ස්තුතියි මහත්මයා

  • @gunarathnamanike4795
    @gunarathnamanike4795 2 วันที่ผ่านมา +1113

    අනිවාර්යයෙන්ම මාලිමාවට 113 ගන්න අපි එකතු වෙමු

  • @palliyagurudharmasiri3150
    @palliyagurudharmasiri3150 2 วันที่ผ่านมา +642

    අජිත් මහත්තයා වගේ 10 ක්‌ හිටියා නම් අපිට ඇති. ජයවේවා අජිත් මහත්තයෝ!

    • @chinthavidyasekera346
      @chinthavidyasekera346 2 วันที่ผ่านมา

      Yes❤❤❤

    • @PriyankaWasumathi
      @PriyankaWasumathi 2 วันที่ผ่านมา +1

      🎉🎉🎉🎉🎉🎉

    • @AH_DPP
      @AH_DPP 2 วันที่ผ่านมา +2

      ඕන තරම් ඉන්නවා.ඉදිරියෙදි තවත් එකතුවෙයි.

    • @himalijayawardhana6504
      @himalijayawardhana6504 2 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන්

    • @WJSoyza
      @WJSoyza 2 วันที่ผ่านมา +1

      සාටක යෝ එකයි පනහට බස්සමු මාලිමාව ඉහලට ම ඔසවමු

  • @inushawarshani2647
    @inushawarshani2647 2 วันที่ผ่านมา +87

    News බලන්න උනත් දැන් ආසයි.හරිම සැනසීමක් දැනෙනවා ගත්තු තීරනේ ගැන.හොර හැත්ත අපේ සල්ලි වලින් රජ කරපු කාලේ ඉවරයි.

  • @tuanrishaddaintuan5961
    @tuanrishaddaintuan5961 2 วันที่ผ่านมา +14

    මම ආසවෙන් බලන්නෙ ඔඹ තුමා සාක්කිත් එක්ක අපෙ හද කකියන මේ කියන කතා. ඔඹ තුමාට අපේ ගෞරවාදරය 🙏❤❤❤

  • @PearlNandakumara
    @PearlNandakumara 2 วันที่ผ่านมา +102

    මගේ දරුවො දෙන්නාගේ පලමු ඡන්දය උන් එහි ප්‍රතිඵල දැකල මාර සතුටුයි😊😊😊😊😊

  • @SadamaliRuvan
    @SadamaliRuvan 2 วันที่ผ่านมา +356

    මාලිමාවට චන්දයදි කාලකණ්ණි ට පාඩමක් ඉගැන්වු සැමටම බුදුසරණ යි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา +1

      💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

    • @KamalaLiyanage-tj9oh
      @KamalaLiyanage-tj9oh 2 วันที่ผ่านมา +2

      සත්‍යය ජය ගනී

  • @Saron-fe2ks
    @Saron-fe2ks 2 วันที่ผ่านมา +511

    ජනාධිපතිවරණයෙදි මාලිමාවට නොදුන්නත්, ඉදිරි මහමැතිවරණයේ දී මාලිමාවට දකුණේ අපි 52% ක් දුන්නා වගේ චන්දේ දෙන අය Like 👍 කරන්න ❤😊

    • @dharshanaruwan-l4l
      @dharshanaruwan-l4l 2 วันที่ผ่านมา +9

      RatA inna apitath chandaya dennA awasthawak denna

    • @kutkur2518
      @kutkur2518 2 วันที่ผ่านมา +8

      අති විෂිස්ටයි 👍👍👍👍👍

    • @chanisamarakoon6899
      @chanisamarakoon6899 2 วันที่ผ่านมา +12

      මම ජනාධිපතිවරණයට ඡන්දෙ දුන්නෙ කැන්සල් වෙන්න.ඒ තරමට මේ රටේ දේශපාලනය තිත්ත වෙලා හිටියෙ.හැබැයි මගේ පව්ලේ මාලිමාවට දුන්නා.අනිවාර්යයෙන් ඉදිරියේ ඇති ඡන්දෙට මාලිමාවට දෙනවාමයි.මම පිලියන්දල -

    • @Kumary-o5t
      @Kumary-o5t 2 วันที่ผ่านมา +5

      ඔයාලට හදවතින්ම ස්තුතියි කවදාවත් අමතක කරන්න බැරි මතකයක් ❤❤❤

    • @kw...chamani9162
      @kw...chamani9162 2 วันที่ผ่านมา +5

      මම ගාල්ලේ ,මම චන්දෙ දුන්නේ මාලිමාවට,ඔයා ඉදිරියට එන චන්දෙදි මාලිමාවට චන්දෙ දෙන්න හිතපු එක ගැන සතුටුයි, තෙරුවන් සරණයි.

  • @drathnayake3471
    @drathnayake3471 2 วันที่ผ่านมา +17

    ගොඩක් දෙනෙක් එහෙමයි. මහත්තයල ඔක්කොම එකතු වෙලා මහන්සිවෙලා එන මැතිවරණ යෙන් ජය ගන්න වැඩ කරමු. මිනිස්සු සත්‍යය වටහා ගනී. රට ගැන හිතන්නේ නැති අය තව ඉන්නවා. ඒ අයට සත්‍යය තේරුම් කරමු

  • @තිළිණ.කල්හාර.THILINA.KALHARA
    @තිළිණ.කල්හාර.THILINA.KALHARA 2 วันที่ผ่านมา +344

    මං වගේම අජිත් දර්මපාල මැතිතුමා ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @ThissaKeerthi
    @ThissaKeerthi 2 วันที่ผ่านมา +220

    ඔබතුමා කරන විශිෂ්ඨ කාර්යභාරයට අපගේ ආචාරය❤️❤️👍

  • @kumara-v5m
    @kumara-v5m 2 วันที่ผ่านมา +492

    ජනාධිපතිතුමාගේ ආරාක්ශාව වැඩි කරන්න ඕනේ. ඒක අපේ කැමැත්ත .රටට වැඩක් කරන මේ වගේ කෙනෙක්ට ආරාක්ශාව දුන්නට කමක් නෑ . චන්දේ දිපු අපිනේ කියන්නේ අනිවාර්යයෙන්ම ආරාක්ශාව තර කරන්න ඕනේ ඔහුගේ..

    • @nethrathilakarathne6177
      @nethrathilakarathne6177 2 วันที่ผ่านมา +24

      අනේ අපේ ජනාධිපති තුමාගේ ආරක්ශාව තර කරන්න මම වැදල ඉල්ලන්නෙ මගේ මව්බිමටත් නව ජනාදිපති තුමාටත් දලදාහිමි සරණයි 🙏🙏🙏

    • @SriyaniWeerakkody-e9t
      @SriyaniWeerakkody-e9t 2 วันที่ผ่านมา +18

      අනේ අපේ ජනපති ආරක්ශා කරගන්න වහා ආරක්ශා විදි විදාන යොදවන්න.❤❤❤❤

    • @dhammikawitharana2672
      @dhammikawitharana2672 2 วันที่ผ่านมา +14

      ජාතියේ පිනට පහල වුන දෙවිකෙනෙක් වගේ අපේ ජනපති තුමාව අනිවාර්යයෙන්ම ආරක්ෂාකර ගන්න ඕනෑ 😊

    • @AjithliyanageLiyanage
      @AjithliyanageLiyanage 2 วันที่ผ่านมา +9

      අනිවාර්යෙන්ම කළයුතු දෙයක් සහෝදරයා.🇱🇰❤️💥

    • @nirmalizoysa8462
      @nirmalizoysa8462 2 วันที่ผ่านมา +5

      Niyamai ajith mahaththaya❤❤

  • @buddhikakurukulasooriya4622
    @buddhikakurukulasooriya4622 2 วันที่ผ่านมา +28

    ගම්පහ අපි තීරක බලය ❤❤❤❤❤❤

  • @sulisulagasulisulaga3500
    @sulisulagasulisulaga3500 2 วันที่ผ่านมา +64

    ජයවේවා මහත්මයා ඔබ තුමා රට වෙනුවෙන් කරන මහා මෙහෙවරට අපේ ගෞරවනීය ස්තුතිය ❤ තෙරුවන් සරනණයි ,❤️

  • @ajithperera255
    @ajithperera255 2 วันที่ผ่านมา +97

    මේ දැනුවත් කිරීම ඉදිරිපත් කල එක අපේ ඉදිරි මැතිවරණය ජයග්‍රහණය ට ඉතාම වැදගත්. ඔබතුමාට බුදු සරණයි මාලිමාවට ජයවේවා

  • @තිළිණ.කල්හාර.THILINA.KALHARA
    @තිළිණ.කල්හාර.THILINA.KALHARA 2 วันที่ผ่านมา +517

    මං වගේම අජිත් දර්මපාල මැතිතුමා ගෙන් 🔔 Notification 🔔 එනකන් බලන් ඉන්න කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚

    • @pearlsuranimala1160
      @pearlsuranimala1160 2 วันที่ผ่านมา +4

      එකෙන්ම මම ඉන්නවෝ,,,,,,,❤

    • @karunaaluvihare9340
      @karunaaluvihare9340 2 วันที่ผ่านมา +4

      ඇත්තටම සත්‍ය දැනගැනීම පිනිස අනිවාර්යයෙන් ම බලනවා .

    • @sangeethdharmasena4957
      @sangeethdharmasena4957 2 วันที่ผ่านมา +1

      තවම උණ හොද නැද්ද බන් අන්ගොඩ හොද වෙදෙක් ඉන්නව

    • @nilminiranathunga3422
      @nilminiranathunga3422 2 วันที่ผ่านมา

      මමත් ❤🇮🇹🇱🇰

    • @PadmalathaJasimdeniya
      @PadmalathaJasimdeniya 2 วันที่ผ่านมา

      මමත් ,

  • @MamaJanifer
    @MamaJanifer 2 วันที่ผ่านมา +8

    ඒ කතාව සත්‍යම සත්‍යමෙවැනි දේවල් ඇයි අපේ රටේ ලොකු ලොක්කන්ට පේන්නේ නැත්තේ ඇත්තට මෙතුමලා වගේ ඇය අපේ ලංකාවේ ඉන්න ඕන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @hkgkumuduni3858
    @hkgkumuduni3858 2 วันที่ผ่านมา +164

    හොරකම් කළ වාහන තව කොච්චර ඇද්ද? බාර නොදුන් වාහන තව ඕන තරම් ඇති. මේ සියල්ල නැවත ආපසු ගත යුතුයි.

    • @daneshrandima1045
      @daneshrandima1045 2 วันที่ผ่านมา +1

      හැම රාජ්‍ය ආයතනයකම අනිසි ලෙස භාවිතා වන වාහන ගත යූතුය

  • @KumariKadupitige-cg8oo
    @KumariKadupitige-cg8oo 2 วันที่ผ่านมา +102

    හුස්මත් හිර උනා වගේ එකක් උනා මුන් මහ තිරිසන්නු අපි කන්නත් නැතුව ජීවත් වෙන්නෙ අපිට මේව මෙහෙම පැහැදිලි කලාට ඔබ තුමාට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏

    • @aa-ef9go
      @aa-ef9go 2 วันที่ผ่านมา +1

      කියලා වැඩක් නෑ😢😢 උන් සැප වින්දා අසරණ මිනිස්සු දුක් වින්දා😢😢 🥺🥺

    • @samanthakumara4843
      @samanthakumara4843 2 วันที่ผ่านมา

      ඔබ. තුමා ට ජය

    • @nilanialawaththa6359
      @nilanialawaththa6359 วันที่ผ่านมา

      හෙන ගහනවා උන්ගෙ අබු දරුවන්ට පවා කාලකන්නි හැතිකරෙ අපිත් කාල රටත් කලා විනාස කලා දලදා හාමුදුරුවන් ගෙ පිහිටයි ආරක්ෂාවයි අපෙ නව ජනාධිපතිතුමාට

  • @PradeepikaWijekon
    @PradeepikaWijekon 2 วันที่ผ่านมา +76

    අපිත් ලොකු පිනනක්.කර ගත්තා ජය වේවා..ජනාධිපති තුමනි ම්නිසුන්.දැනුවත් කරන ඔබ තුමා හට තෙරුවන් සරණ යි ...

  • @isharaishara-mw3cs
    @isharaishara-mw3cs 2 วันที่ผ่านมา +10

    Kuhaka මිනිසුන්ගෙන් පරිස්සමෙන් theruwan saranai දුප්පත් ape ජනපති තුමා ඇතුළු oba sama denatama

  • @shamaliweerasinhe5262
    @shamaliweerasinhe5262 2 วันที่ผ่านมา +98

    ඇත්තටම මට හරිම ආඩම්බරයි අද.. නිවැරදි කෙනාට වටිනා කතිරේ ගහපු එක ගැන ❤❤සියළුම දෙවියෝ ආරක්ෂා කරත් වා ❤❤🙏🙏🙏

  • @designmanic2805
    @designmanic2805 2 วันที่ผ่านมา +264

    මාලිමාවට ඡන්දය දීම ගැන මටනම් ඇත්තේ පුදුම ආඩම්බරයක්❤❤❤❤

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 2 วันที่ผ่านมา +1

      එකෙන්ම.......

    • @indikaprasad8871
      @indikaprasad8871 2 วันที่ผ่านมา

      ekemma malimawa....

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 2 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම. රටක් ජාතියක් බේරගත්ත පිනක්

    • @Tharanga-qs5ng
      @Tharanga-qs5ng 2 วันที่ผ่านมา +1

      සුපිරි

    • @DisnaKumuduni-zl8gk
      @DisnaKumuduni-zl8gk 2 วันที่ผ่านมา +1

      ❤️❤️❤️❤️👍

  • @HarithHettiarachchi
    @HarithHettiarachchi 2 วันที่ผ่านมา +77

    ආදරණීය ඔබතුමාට මගේ හදපිරි ආදරය ගව්රවය බක්තිය අදත් ඔබට .ස්තුතියි ❤❤

  • @karunaliyanage7480
    @karunaliyanage7480 2 วันที่ผ่านมา +8

    ඔබතුමා විසින් කරන මේ මහඟු සේවයට අපගේ ප්‍රණාමය පුද කරමු

  • @ajithkumarakeerthisingha3437
    @ajithkumarakeerthisingha3437 2 วันที่ผ่านมา +89

    🧭 මාලිමාවට ජය වේවා ..............යහපත් රටක් නිදහස් නිවහල් රටක් ගොඩ නගමු............අනාගතය පැහැදිලිය 🙋🙋🙋🙋🙋🙋

  • @KusumKumari-u5g3y
    @KusumKumari-u5g3y 2 วันที่ผ่านมา +57

    මමත් ජීවිතේ පළමු වතාවට අනුර මහත්තයට චන්දෙ දුන්නේ. දැන් හිතට ගොඩක් සතුටුයි. අපේ රට‍ රැක ගනිමු...🙏🙏🙏අපි සියලු දෙනාම 🙏🙏🙏

    • @dorinashanthi4157
      @dorinashanthi4157 2 วันที่ผ่านมา +1

      Mamath 👍

    • @nilanthinigunatilake4798
      @nilanthinigunatilake4798 2 วันที่ผ่านมา

      මාත් එහෙමයි. කැපුවත් කොල කට්ටිය. Chance එකක් අරං අනුරට දුන්නේ. දැන්නං අනුරටම තමයි.අනුරට ජන්දය දුන් සතුට කියා නිම කරන්න බැහැ

    • @VasanthaDenipitiya
      @VasanthaDenipitiya 2 วันที่ผ่านมา

      අපි..අායේ..උඩරටට..සංචාර..එන්නේ..නෑ

  • @SHapuhaluge
    @SHapuhaluge 2 วันที่ผ่านมา +102

    ගමේ අහින්සක අපි දැනුවත් කරාට බොහෝම පින් !!! චන්දෙන් ගොඩේ ගොඩ අපි දෙනවාමයි

    • @chandimadharmarathna
      @chandimadharmarathna 2 วันที่ผ่านมา

      Danwath kata ,,,,, ,, akulagana innathiwa aththa penwala denna

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 2 วันที่ผ่านมา +1

      Dan oyala වටා ඉන්න මොකක් වත් නොදන්නා මිනිස්සු දැනුවත් කරන්න ,,ඒ අයට මෙවැනි deval පෙන්වන්න ..🌷🙏🌷🙏❤️❤️

  • @sapna6047
    @sapna6047 2 วันที่ผ่านมา +8

    Malimawata ජයවේවා .
    Anura disanayaka ජනපති ඇතුළු කණ්ඩායම ta idiriyata ynna awshya sakthiya ධෛර්යය නොඅඩුව lebewa .❤❤❤❤❤

  • @nandagaladeni1390
    @nandagaladeni1390 2 วันที่ผ่านมา +48

    අජිත් ධර්මපාල මහත්මයා ණෙනි ,ඔබ තුමා අපේ මව්බිමට පහළවූ ඉතාමත් වටිනා නිළධාරියෙක්,අසරණ අහිංසක රටේ පුරවැසියන් වෙනුවෙන් කටයුතු කරන්න ශක්තිය ලැබේවා🙏 තෙරුවන් සරණ යි .

  • @SomaJayaseeli-ji3jl
    @SomaJayaseeli-ji3jl 2 วันที่ผ่านมา +43

    නිර්භය, එඩිතර , වීර, උගත් බුද්ධි මත්, මහත්මයා ණනි, ඔබ තුමාට ජය වේවා ! ඔබතුමා ට දිර්ඝායුෂ ,,

  • @SamanthaKumara-ky5vy
    @SamanthaKumara-ky5vy 2 วันที่ผ่านมา +221

    මටනං දැං බඩගින්නේ මලත් සැපයි.සිරාවට.මගේ ආයුසත් ජනපතිට ලැබේවා.ලක් මාතාව දිනේවා.

    • @chandrakarunathilaka7404
      @chandrakarunathilaka7404 2 วันที่ผ่านมา +3

      මමත් ඔිකමයි කියන්නේ ..දැන් නමි කන්න නැතත් කමක් නැ

    • @DonJanaka-w3w
      @DonJanaka-w3w 2 วันที่ผ่านมา +4

      හදවතින්ම එන වචන නේද😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊☺️☺️☺️☺️☺️😚😚

    • @indranialwis2124
      @indranialwis2124 2 วันที่ผ่านมา

      ඔව් ඒක ඇත්ත.

    • @Tharanga-qs5ng
      @Tharanga-qs5ng 2 วันที่ผ่านมา

      සුපිරි

    • @zm8856
      @zm8856 2 วันที่ผ่านมา

      නෙතට කදුලක් ආවා ඔබගේ කමෙන්ට් එකට. ❤️❤️❤️

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 2 วันที่ผ่านมา +6

    ඔබ තුමාට ශක්තිය ධෛර්ය තව තව ලැබේවා නාකි වසල කටීටිය පන්නල දාන්න

  • @Shanakadilhan-b2l
    @Shanakadilhan-b2l 2 วันที่ผ่านมา +64

    ඔබ තුමාට ශක්තිය ලැබේවා ..තව දුරටත් මෙවන් දැනුවත් කිරීම් වලට..

  • @percywick7005
    @percywick7005 2 วันที่ผ่านมา +119

    රවී සෙනවිරත්න මහතා මේවා බලා ගනී

    • @RumyPray
      @RumyPray 2 วันที่ผ่านมา +1

      විශ්‍රාම ගිහිල්ලත් නැවත ඒ භයානක, ජීවිතය පරඳුවට තබලා ඒ තනතුර භාර ගන්න ඇත්තටම ඔහු අභීත නිලදාරියෙක් වෙන්නම ඕනේ . එතුමාගේ වයසට නෙමේ ඒ ශක්තිය. එතුමාට නිසි ආරක්ශාව සහ කොන්තා මහතාටත් ඒ වාගේම ආරක්ශාව දෙන්න අනුර සහෝ. ඔයා පිස්සු වැඩනම් කරන්න එපා ආරක්ශාව සම්බන්ද ව. ඔයා රථය පදවන රියදුරා. ජීවිත ලක්ශ ගානක් ඔයාට භාරයි රටේ.

  • @w.a.c.k6660
    @w.a.c.k6660 2 วันที่ผ่านมา +44

    චන්දය නොදුන් අය මේවා බලලා එන්න එක්වෙමු මාලිමාවට පේනවා නේද... මුං අපිව මරං කාපු හැටි ...අනේ මලිමාවෙන්ම පාර්ලිමේන්තුවට යවමු ❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา

      අසරණ අහිංසක ශ්‍රී ලංකා මහජනතාවගේ දහඩිය මහන්සියෙන් හම්බ කරපු රීරි මාංශ භක්ෂක ශ්‍රී ලංකා දූෂිත දේශද්‍රෝහී තක්කඩි පල් හොරු දේශපාළුවෝ🫣🇱🇰😭🤔🤔

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา

      අපේ රට ජාතිය ආගමට ආදරය කරන අවංක හෙළවිරුවණනි ඔබතූමාට ජාතියේ විශිෂ්ඨ ප්‍රණාමය හිමිවිය යුතුයි.🙏🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

    • @sameeraharshana2505
      @sameeraharshana2505 2 วันที่ผ่านมา

      Api anurta dupathumta pita wanna jandipthi thumata ජය wawa

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh 2 วันที่ผ่านมา +3

    ජයවේවා. ඔබ හැම දෙනාම ශ්‍රි ලංකාව රකින දෙවි දේවතාවුන් වහන්සේලා. ආරක්ෂා කරත්වා.... සියලුම දරු පැටවුන් ට සතුටින් පිරි ජීවිතයකට ආරම්භය ලැබේවා. තෙරුවන් සරණයි

  • @thamarapathberiya3049
    @thamarapathberiya3049 2 วันที่ผ่านมา +46

    ජනතාවට යථාර්ථය පැහැදිලි කර දෙන ඔබ තුමාට මගේ
    ප්‍රණාමය ♥️🙏

  • @zm8856
    @zm8856 2 วันที่ผ่านมา +31

    ජනාධිපති තුමාට ජන්දය නොදී දැන් නොදීම පිළිබදව පසුතැවිලි වන සහ මහ මැතිවරණයේ දී ජන්දය දීමට බලාපොරොත්තු වන අය ලයින් එකක් දමන්න. ❤️❤️❤️🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰✝️🕉️☪️☸️

  • @rananara825
    @rananara825 2 วันที่ผ่านมา +181

    මේ වෙනස වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ, ඡන්ද පදනම හදන්නට වෙහෙසුන මට මේ මොහොතෙ දැනෙන්නෙ මහා සතුටක්.

  • @IndikaSandamli-t4g
    @IndikaSandamli-t4g 2 วันที่ผ่านมา +2

    නියමයි සොහොයුරා මගෙ රටට ජය වෙවා ඔබට සියලු දෙවි රැකවරණය ලැබේවා ♥️🙏🙏

  • @AshokaJayamaha-u1m
    @AshokaJayamaha-u1m 2 วันที่ผ่านมา +83

    පටන්ගමු අයියේ' මහ මැතිවරනය ලොකුවට දිනනවා. අනිවාරෙන්

  • @Mahesh-q4s2f
    @Mahesh-q4s2f 2 วันที่ผ่านมา +249

    Excellent ...ජනාධිපතිතුමාගෙ ආරක්ෂාව වැඩි කළ යුතුයි....එතුමා අප රටට ජාතික වස්තුවක් ....තෙරැවන් සරණයි.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา +3

      💯✅💯✅💯🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา

      අසරණ අහිංසක ශ්‍රී ලංකා මහජනතාවගේ දහඩිය මහන්සියෙන් හම්බ කරපු රීරි මාංශ දූෂිත තක්කඩි දේශද්‍රෝහී දේශපාළුවෝ භක්ෂනය.සහ සූඛවිහරනය.🇱🇰🫣😭😫😩🤔🤔

    • @kumarii8871
      @kumarii8871 2 วันที่ผ่านมา +2

      🙏❤️🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🌹❤️👍

    • @damayanthi651
      @damayanthi651 2 วันที่ผ่านมา +2

      🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲❤️❤️❤️❤️❤️❤️

    • @maheshiperera8772
      @maheshiperera8772 2 วันที่ผ่านมา +3

      අනිවාර්යයෙන්ම

  • @piyalyasarathna7207
    @piyalyasarathna7207 2 วันที่ผ่านมา +48

    අජිත් ධර්මපාල මහතානනි ඔබතුමා දැවන්ත මෙහෙවරක් කරනවා රටටත් ජනතාවටත් පුරවැසියකු වන මාගේ ගෞරවනීය ස්තුතිය පුදකර සිටිනවා

  • @ramanigodakanda4824
    @ramanigodakanda4824 2 วันที่ผ่านมา +3

    අපේ ජනාධිපති තුමාගේ ජීවිතයට තර්ජනයක් ඇති වෙයි කියලා අපට බයයි ඒ නිසා එතුමාගේ ආරක්ෂාව වැඩි කරන්න එතුමා අපේ රටට ගොඩක් වටිනවා

  • @JagathAbbedira
    @JagathAbbedira 2 วันที่ผ่านมา +53

    අපේ දරුවන්ට හොද රටක් ඉතිරි කිරිම අපේ යුතුකමයි. දුක් වදින සියලුම ජනතාවට යහපත සතුට සැනසීම ලැබේවා

  • @hildachar
    @hildachar 2 วันที่ผ่านมา +137

    අගමැති දුරය උගත් බුද්දිමත් කාන්තවක් තොරා පත්කිරිම ගැන අප සියලුම දෙනාගේ පුණාමයයි .අගමැති කමට උගත් කෙනෙන් අව්‍යයයි.එ හරිනි මැතිනියයි. මේ රට ඉදිරියටම යන්න සියලු දෙවියන්ගේ ශක්තිය ලැබෙවා

  • @YenaloMahinsa
    @YenaloMahinsa 2 วันที่ผ่านมา +44

    ඔබතුමාට බොහොම ස්තූතියි
    සත්‍ය වෙනුවෙන් අපි වෙනුවෙන් රට වෙනුවෙන් මේ කරන කැපකිරීම් වලට...❤❤❤❤❤❤❤❤🙏🙏🙏

  • @KumariKumari-z1r
    @KumariKumari-z1r 2 วันที่ผ่านมา +3

    මෙ රටේ ඇත්ත තත්වය පැහැදිලි කරදෙන්න නොදන්නා තරුණ ජනතාවට මම ඔබ තුමාගේ විඩියෝ බලනවා ආසාදාරනයක් වෙන්න කොතනද පැහැදිලි ගමනක් යන්න අපි හැමොම එකතු වෙමු

  • @jayanijaya2638
    @jayanijaya2638 2 วันที่ผ่านมา +208

    මේ සියල්ලම රූපවාහිනී නාලිකා මගින් ප්‍රචාරය කර ඉතුරු වි සිටින අනවඛෝධයෙන් යුතු සියළුම දෙනා දැනුවත් කිරීම කළ යුතුමය ❤❤❤❤❤❤

    • @remanikaaakaa8354
      @remanikaaakaa8354 2 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

    • @sandyaliyanagama1040
      @sandyaliyanagama1040 2 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම .

  • @radhavimoksh
    @radhavimoksh 2 วันที่ผ่านมา +77

    මේ වාහන තොගය වෙන වෙනම එක එකා ලඟ තියෙද්දි කාටවත් පෙනුනෙ නැති නිසා මේ නාස්තිය මෝඩ මිනිස්සුන්ගෙ පපුවට දැනුනෙ නෑ . දැන්වත් ඇහැරෙන්න මිනිසුනේ

    • @AH_DPP
      @AH_DPP 2 วันที่ผ่านมา +4

      ඒක තමයි.මාලිමාවට,
      අනුර මහතා ට බැනපු අය දැන් හැංගිලා ඇති.ලැජ්ජයි ඔවුන් වෙනුවෙන් දුක්විය යුතුයි.මොකද ඒ රටේ ශාපයට උදව් කරන මෝඩ යින් නිසා.

  • @jayanijaya2638
    @jayanijaya2638 2 วันที่ผ่านมา +31

    තේරුම් ගත් දවසට මුළු ලංකාවම මාලිමාව වටා එක්සේසත් වෙනු ඇත.❤❤❤❤❤❤ සර්ට ලොකු පිනක් මේ සිදු කරන සේවයට ❤❤❤

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 2 วันที่ผ่านมา +2

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙවා බොහොම පිං වචන ටිකට තෙරුවන් සරණයි ❤❤

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 2 วันที่ผ่านมา +76

    මම ඇත්තටම සතුටු වෙනවා අනුර මහත්තයාට මාගේ ජන්දය මේ සැරේ දෙන්න ලැබුනට මම jvp ඒකට කවදාවත්ම දිලා නැ ඒත් මට මේ සැරේ දෙන්න හිතුනා ගොඩක් සතුටුයි මාගේ උත්සාහය කැපවිම අපතේ නොගිය ඒකට 🙏🙏

    • @nadeeramadhu8769
      @nadeeramadhu8769 2 วันที่ผ่านมา +3

      මමත්...

    • @PadmaIlleperuma
      @PadmaIlleperuma 2 วันที่ผ่านมา

      මමත් සතුටු වෙනවා​@@nadeeramadhu8769

    • @kavindugunathunga2495
      @kavindugunathunga2495 2 วันที่ผ่านมา +1

      Mamath mage Pawle siyalu denama mara adambarayak chande dipu nisa❤❤

    • @RaymondKarunathilaka
      @RaymondKarunathilaka 2 วันที่ผ่านมา

      😊​@@kavindugunathunga2495

    • @wperera5841
      @wperera5841 2 วันที่ผ่านมา

      👍❤❤

  • @jayasiribandara7227
    @jayasiribandara7227 2 วันที่ผ่านมา +81

    ඔය කැම්පේන් එක දිගටම කරගෙන යන්න.මහ මැතිවරනයට ජනතාව දැනුවත් කිරීමට.හැකිනම් ලාංකික ජනමාධ්‍ය බාවිතා කරන්න සිරස අයි ටී එන් රූපවාහිනී මගින්.

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 2 วันที่ผ่านมา +112

    ඉත්තෑකන්දේ, ආනන්ද සාගර, ගලබොඩ අත්තේ වැනි පාහරයන්ට සහ මිහින්තලා කපටියා වැනි උන්ට තවත් රඟන්නට ඉඩ නොතැබිය යුතුයි.

    • @bpjayasinghe5091
      @bpjayasinghe5091 2 วันที่ผ่านมา +7

      උන්ගේ වාහන වහාම ලබාගන්න

    • @Jehanperera-c7y
      @Jehanperera-c7y 2 วันที่ผ่านมา +2

      aniwarayenma OKun ratata sapayak .....awajathaka hora ganayo rala

    • @JagathPriyankara-c8k
      @JagathPriyankara-c8k 2 วันที่ผ่านมา +1

      ❤❤👍👍👍🙏

    • @AH_DPP
      @AH_DPP 2 วันที่ผ่านมา +5

      සහතික ඇත්ත.එයාලගෙ සිවුර හැර යන්නට සැලැස්විය යුතුයි.සිවුර ඇතුලෙ ඉදගෙන රට ත් ලැජ්ජාවට පත්කර, මිනිසුන් ට පව් පුරෝනවා.

    • @indranialwis2124
      @indranialwis2124 2 วันที่ผ่านมา +3

      උන්ට දන් බත් දීම නවත්වන්න
      උපාසකම්මා ල ටිකක් මොළේ කල්පනා කරල වැඩ කරන්න...

  • @dushanfernando7581
    @dushanfernando7581 2 วันที่ผ่านมา +3

    May God bless the brave Sri Lankan’s who voted for Anura
    May he find the strength to continue his mission.🙏🙏🙏🙏🙏

  • @swarnadias5846
    @swarnadias5846 2 วันที่ผ่านมา +35

    දෙවි පිහිට පතනවා....අනුර සහෝදරයාට...දේව ආශිර්වාදය ලැබේවා...සෑම විටම සෑම දාම.....ආශිර්වාදය ලැබේවා.....

  • @seniorslexpat6903
    @seniorslexpat6903 2 วันที่ผ่านมา +83

    ජයග්‍රහණය වෙනුවෙන් ඔබ තුමා❤ කැප වුණා සේම ඉදිරියටත් ඔබ තුමාගේ සේවය බෙහෙවින් අපේක්ෂා කරමු🙏

  • @SaddhaSeela
    @SaddhaSeela 2 วันที่ผ่านมา +37

    මනුස්ස හදවතක් තියන මනුස්ස ගතිගුන තියන රත්තරං දෙමවි පියන්ගෙ රත්තරං පුතෙක් අපේ අනුරකුමාර ජනාධිපති තුමනි ඔබට උතුමි බුද්ධ රත්නයේ ආනුභාවයෙන් උතුම් ධම්ම රත්නයේ ආනුභාවයෙන් උතුම් සංඝ රත්නයේ ආනුභාවයෙන් දෙවියන්ගේ දේවානුභාවයෙන් අපේ රටට යහපත සලසන්න අපේ ගරු ජනාධිපති තුමාට ෂක්තිය ලැබේවා
    අමනුස්ස ගති තියන අහින්සක ජනතාගේ සීරීමාන්සය හූරගෙන කාපු තක්කඩි ටික පන්නන්න අහින්සක ජනතාවට බුද්ධිය පහල වේවා තෙරුවන් සරනයි

  • @ChandrasiriWanigasinghe
    @ChandrasiriWanigasinghe 2 วันที่ผ่านมา +3

    Thank. You verry much for your speach.we are waiting for next one.

  • @SamarawikramaThilakarath-nf8nm
    @SamarawikramaThilakarath-nf8nm 2 วันที่ผ่านมา +33

    අපි බලාපොරොත්තුවෙන් හිටපු දවස උදා වුනා ස්තුති අනුර
    සහෝදරය
    සුබ පතන මා
    දේ .ජ.ව්‍ය්පාරය
    පොලොන්නරුව

  • @neilhettiarachchi6458
    @neilhettiarachchi6458 2 วันที่ผ่านมา +34

    මාලිමාවට ආසන 150 🤗 ජයෙන් ජයමවේවා 🇱🇰🙏🇱🇰 ආදරණීය අනුර සහෝදරයාට තෙරුවන් සරණයි දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏

  • @තිළිණ.කල්හාර.THILINA.KALHARA
    @තිළිණ.කල්හාර.THILINA.KALHARA 2 วันที่ผ่านมา +77

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි හැමෝටම ☸️🕉️🙏 අයුබොහො වෙවා ❤️🙏❤️ හැමෝටම සුබ උදැසනක් හැමෝටම ❤🙏❤

  • @RanjithRathnayake-yf3ou
    @RanjithRathnayake-yf3ou 2 วันที่ผ่านมา +3

    ජනාදිපති තුමාගේ ආරක්ෂාව වැඩිකරන්න රටේ ජනතාව කැමත්තටලයික් කරන්න

  • @SavishkaMiuranga
    @SavishkaMiuranga 2 วันที่ผ่านมา +28

    මිනිසුනේ නැගිට පියව් උබලට තව රාජකාරියක් ඇත දේව කාරිය මෙන් එයත් අප ඉටු කරමු සැවොම එකතූ වී මේ රට ගොඩ ගමූ මිනිසුනේ..මහමැතිවරණයත් අපේ සහොදරයාට දිනා දෙමු...මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවමු..
    මේ මාතෘබූමියට ජයවේවා ❤️❤️
    මේ මාතෘබූමියට ජයවේවා ❤️❤️

  • @upaliperera1988
    @upaliperera1988 2 วันที่ผ่านมา +40

    ඔබ තුමාට බොහොමත් පින් මේ කරන දැනුවත් කිරීම් වලට
    මිනිසුන්ට ඤාණය පහල වේවා ! 🙏

  • @nilankapriyadarshani1922
    @nilankapriyadarshani1922 2 วันที่ผ่านมา +130

    අපිට සතුටුයි
    ඔබ තුමාට ගොඩක් පින්
    ❤❤❤

  • @indugallage5231
    @indugallage5231 2 วันที่ผ่านมา +2

    ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන මේරට ගොඩගන්න.අපි ඔබ සමගයි සැමදාම.