Lead acid battery equalizer DIY

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 38

  • @nuwangunasekara4822
    @nuwangunasekara4822 ปีที่แล้ว

    Superb මචෝ , ගොඩාක් ස්තුතියි 🙏 ජය වේවා

  • @davidcromapix9083
    @davidcromapix9083 6 หลายเดือนก่อน

    You don't say the data on the Mosfets used, nor the Optocouplers. ?. please english subtitles .

  • @lakinduchamikara8558
    @lakinduchamikara8558 7 หลายเดือนก่อน

    48v system එකකට danna barida දෙකක් හදලා.

  • @bimsaradasun2000
    @bimsaradasun2000 ปีที่แล้ว

    Thanks bro

  • @WeAreGalle
    @WeAreGalle ปีที่แล้ว

    supiri. ඔය ඔක්කොම එකතු කරලා ඉන්වර්ටරයක් දෙන්න

  • @judesilva5359
    @judesilva5359 ปีที่แล้ว

    pic ic programming gana vedio karanna puluwannda

  • @sameerasenevirathne1448
    @sameerasenevirathne1448 ปีที่แล้ว

    Super vedio

  • @buhansasamarakoon
    @buhansasamarakoon ปีที่แล้ว

    සුපිරි. හොදට තේරෙන්න කියල දෙනවා. මටත් මේ pcb එකයි බඩු ටිකයි ඔ්නෑ. ගන්න පුලුවන් කොහොමද?

  • @Ruksboy
    @Ruksboy 9 หลายเดือนก่อน

    මේක dot board එකක පාස්සගන්න... ඒ components ටිකට සාමාන්‍යෙන් කීයක් වගෙ යයිද ??
    ?

  • @l.d.l.d.2550
    @l.d.l.d.2550 ปีที่แล้ว

    oke ground ekath ekka thiyena battery eka witharai neda monitor karanne

  • @kamalhusein6688
    @kamalhusein6688 ปีที่แล้ว

    Oka lead acid battery ekata hakida use karanna

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera ปีที่แล้ว

    බැටරි 5ක බයික් එකක් බැලන්ස් කරන්න පුලුවන් සර්කිට් එකක් නැද්ද

  • @kamalhusein6688
    @kamalhusein6688 ปีที่แล้ว +1

    Plz circuit diagram denna

  • @nilanthafernando1697
    @nilanthafernando1697 ปีที่แล้ว +1

    Diagram please

  • @lakinduchamikara8558
    @lakinduchamikara8558 ปีที่แล้ว +2

    ඩොට් බෝඩ් එකක හදන්න diagram එක පැහැදිලි මදි bro😢 හැමොටම pcb order කරන්න අමාරුයි නෙ

    • @innovators
      @innovators  ปีที่แล้ว

      PDF ekak ne thiyenne

    • @lakinduchamikara8558
      @lakinduchamikara8558 ปีที่แล้ว

      @@innovators conection tik hoygnn amarui ne

    • @srilanka20206
      @srilanka20206 ปีที่แล้ว +1

      Aniwa

    • @tharinduchathuranga1939
      @tharinduchathuranga1939 ปีที่แล้ว

      Diagram eke wire connection eka uda yana thanwaladi (cross wena thanwaladi) ema wire joint wenna onada nathnam joint nowiya yuthuda yanna pahadili madi.oba me idiripath kara athi paripathaya kalinawa ithamath wadagath paripathayak wanabawin meme apahadili than tika nirakaranaya karadena men karunikawa illasitimi.obata jaya....

    • @innovators
      @innovators  ปีที่แล้ว

      so sorry man eka ikmanata harigassannam please dawas dekakin downlod kranna docs tika

  • @Ruksboy
    @Ruksboy 8 หลายเดือนก่อน

    මං මේක හැදුවා...... අවසාන test එකේ විදිහට capacitor දාලා චෙක් කරාම හරියට වැඩත් කරා...... ඒත් battery වලට connect කරලා පැය 4ක් විතර තිබ්බත්.... ඒ battery දෙකේ valtages වෙනස් වුණේ නෑනේ 🤔....... ඒ මොකද ??

    • @nooneceylon
      @nooneceylon 8 หลายเดือนก่อน

      wenas une ne kiyanne, charge une ne kiyalada? ehema nethnam charge wenawa, battery deke voltage difference ekak enne ne kiyalada?

    • @nooneceylon
      @nooneceylon 8 หลายเดือนก่อน

      math hadannai beluwe

    • @Ruksboy
      @Ruksboy 7 หลายเดือนก่อน +2

      මේ circuit එකේ අව්ලක් තිබ්බා... SG3525N IC එකෙ... 1 & 2 pin දෙක මාරු විය යුතුයි. මේකෙ 1 pin එකට 104 cap හයිවෙලා 2pin ground වෙල තියෙන්නේ... ඒක වැරදියි....
      වෙන්න ඕනි... 1pin ground වෙලා... 2pin එකට 104 cap connect වෙන්න ඕනි (ඒ අග්‍ර දෙක මාරු වෙන්න ඕනි).

    • @Ruksboy
      @Ruksboy 7 หลายเดือนก่อน +2

      මටත් ලෙඩේ හොයාගන්න ගොඩක් කට්ටක් කැවා... දැන් හරි... දැන් balancer වැඩ....
      දැන් battery දෙකේ valtage සමාන value වලට එනවා....

    • @Ruksboy
      @Ruksboy 7 หลายเดือนก่อน +1

      සාමාන්‍යෙන් පැය 5ක් 6ක් විතර යනවා... equalize වෙන්න... (100aH battery වලට)

  • @kamalhusein6688
    @kamalhusein6688 ปีที่แล้ว

    Oya fuse enne ac~ walata neda ithin oka kamak nedda

  • @bimalbandara3577
    @bimalbandara3577 ปีที่แล้ว

    👌👍👏

  • @multanahmad6458
    @multanahmad6458 ปีที่แล้ว +1

    Sir component name must be see in English name and please give diagram too

    • @davidcromapix9083
      @davidcromapix9083 6 หลายเดือนก่อน

      And the mosfet data , optocouplers and more components without data

  • @bimsaradasun2000
    @bimsaradasun2000 ปีที่แล้ว +1

    Components list eka dennako

    • @innovators
      @innovators  ปีที่แล้ว

      ඔක්කොම ඩිලා ත්‍යෙන්න

  • @buddikadharmapriya1943
    @buddikadharmapriya1943 ปีที่แล้ว

    මට මේ pcb එකක් ගන්න ඕන කොහොමද ඔයාව සම්බන්ධ කරගන්නෙ

  • @kamalhusein6688
    @kamalhusein6688 ปีที่แล้ว

    Oya ekk kiyada

  • @sajithpradeep84
    @sajithpradeep84 ปีที่แล้ว

    මටත් මේ බෝඩ් එකක් ඕන. කොහොමද ගන්නෙ

  • @gayanindika-ic9cw
    @gayanindika-ic9cw 6 หลายเดือนก่อน

    Bro phone number 1 danna

  • @rkmixelectronicsgyan8273
    @rkmixelectronicsgyan8273 7 หลายเดือนก่อน

    Yha pcb chahie contact number dijiye