Sada Wathurak Se | සද වතුරක් සේ | Acoustic Guitar Cover | T.M. ජයරත්න
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- Sada Wathurak Se | සද වතුරක් සේ | Acoustic Guitar Cover
ගායනය :- T.M. ජයරත්න
සඳ වතුරක් සේ.. මෙත් සොමි ගුණෙනා
දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා
සමිඳුණි ඔබ වේ..වා පියුම් ගොමු
හද විල් ජලයේ...
music....
උදා ළහිරු සේ.. ලොව සනසවනා
තරු වියනක් සේ.. සිත පහදවනා
උදා ළහිරු සේ.. ලොව සනසවනා
තරු වියනක් සේ.. සිත පහදවනා
සමිඳුණි ඔබ වේවා පහන් ටැඹ
මා ළය මඬලේ....
සඳ වතුරක් සේ මෙත් සොමි ගුණෙනා
දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා
සමිඳුණි ඔබ වේවා පියුම් ගොමු
හද විල් ජලයේ....
music....
මල් සුවඳක් සේ.. සුළඟට වඩිනා
මව් වදනක් සේ.. සෙනෙහස ගලනා
මල් සුවඳක් සේ.. සුළඟට වඩිනා
මව් වදනක් සේ.. සෙනෙහස ගලනා
සමිඳුණි ඔබ වේවා පිහිට මට
මේ භව කතරේ..
සඳ වතුරක් සේ මෙත් සොමි ගුණෙනා
දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා
සමිඳුණි ඔබ වේවා පියුම් ගොමු
හද විල් ජලයේ...
🖐Special Thanks..,
Thank y for watching My Videos ❤️👍 - เพลง
Eka ptta
☺️ thank you