බඳින්න කලින් අසේකා දිනක්ෂිට දීපු Surprise එක 😬 | Surprise from Aseka to Dinakshie 😂

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 179

  • @malinandani3412
    @malinandani3412 ปีที่แล้ว +7

    දිනක්ෂි ...ඔයා ගේ හිනාව ගොඩක් ලස්සනයි ..බලන්න එයාගේ සතුට පිරිලා මුහුණේ ...අවංක , ගැලපෙන හදවත්, සිත් දෙකක් එකතු වුනාම මෙහෙම තමා හැමදාම සතුටින් ❤..සමහර අයට මේ සතුට දැකලා සතුටු වෙන්න බැරි ඇයි....

  • @rasangikajayasekara510
    @rasangikajayasekara510 2 ปีที่แล้ว +43

    ජිවිතෙට හරි කෙනා හමු උනාම හැමදාම හිනාවෙලා ඉන්න පුලුවන්

  • @ganaru2768
    @ganaru2768 2 ปีที่แล้ว +253

    ඒ මුනේ හැම වෙලාවෙම සිරියාවන්ත මුන පිරිලා 😍🙏

  • @lidep3992
    @lidep3992 2 ปีที่แล้ว +86

    ඔයාට සරා ලස්සන දූ පැටියෙක් දීලා තියෙන්නේ , ඔයත් ලස්සනයි .තව 🎁තෑගි මොකටද ❤️❤️❤️💐සරා දිනා බබාට ආදරෙන් සුබ පැතුම් 💐💐💐

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 2 ปีที่แล้ว +114

    ඔයා හරි සිරියාවයි දිනක්ශි . මිනිහෙක් ට ලැබෙන්න ඕනා ඔයා වගේ ගැහැනියක් .ඇත්තටම ඔයා ජීවිත වෙනස් කරන්න පුලුවන් මැජික් එකක්

    • @nuwanj2368
      @nuwanj2368 2 ปีที่แล้ว +4

      Minihath hariyata innaone eh wage gannu kenek labenna 😊

  • @kumarisendwirathna8099
    @kumarisendwirathna8099 2 ปีที่แล้ว +58

    ඔහොම සතුටින් ඉන්නත් පිනක් තියෙන්න ඔනැ හැමදාම ඔහොම ඉන්න ලැබේවා!!!!!

  • @shanthrikacool4153
    @shanthrikacool4153 2 ปีที่แล้ว +7

    ඔයා හරිම ස්වීට් අනේ සාරංග හරිම වාසනාවන්තයි ඔයා වගේ හිනා වෙලා නිතරම සතුටින් ඉන්න බිරිදක් ලබන්න . හරි දෙ හරි වෙලාවට ලැබෙනවා කියන්නේ ඕකට තමා. ආදරෙයි ගොඩක්. 🌹❤️❤️❤️

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 2 ปีที่แล้ว +18

    අනේ ඒ හිනාව..හරිම අව්‍යාජයි 🥺💕

  • @sandujayawardhana523
    @sandujayawardhana523 2 ปีที่แล้ว +48

    අනේ අක්කි හරිම පින්පාටයි.හැමදාම ඔයවගේම සතුටින් ඉන්න අක්කී තුන්දෙනාම♥️😍

  • @Aanwi2005
    @Aanwi2005 2 ปีที่แล้ว +184

    "ඒ උං ශෝ දානවම නෙවෙයි ගොඩක් වෙලාවට වෙන්නෙ උං උංගෙ මහන්සියෙ ප්‍රථිපලය බෙදාගන්නවා , උඹලා ඉරිසියාවේ පැලෙනවා " copied 😏🤟

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 2 ปีที่แล้ว +9

      Ratak watina kathawak 👏❤

    • @ayodyageethanjali7470
      @ayodyageethanjali7470 2 ปีที่แล้ว +3

      සහතික ඇත්ත.ඒවා බලන්න බැරි උන් බැන බැන ඉරිසියාවේ පැලෙනවා

  • @maneeshasenali1263
    @maneeshasenali1263 ปีที่แล้ว +1

    දවසේම හිනා වෙලා ඉන්නේ හරි ලස්සනයි
    cute ❤️❤️❤️

  • @malishinimnadi986
    @malishinimnadi986 2 ปีที่แล้ว +21

    මමත් කීප වතාවක්ම bridesmaid වෙලා තියෙනවා මුකුත් හම්බ වෙලා නම් නැහැ.. 🤣🤣🤣 මේ විදියට gift box එකක් එක්ක ask කරන එක මරු. 🙂🙂

  • @chinthikarajapaksha7383
    @chinthikarajapaksha7383 2 ปีที่แล้ว +44

    චුන්ගිගේ හුව පරාදයි...😋😋😎😎

  • @tharindinavodya3330
    @tharindinavodya3330 2 ปีที่แล้ว +18

    හැමදාම හිනාවෙලා ඉන්න ලැබේවා ❤️

  • @methsarasewmini160
    @methsarasewmini160 2 ปีที่แล้ว +46

    අසේකා හොදම යාලුවට කියන්නෙ නැතුව වෙන කාට කියන්නද 😍😍😍

  • @Buddhi-n6c
    @Buddhi-n6c 2 ปีที่แล้ว +22

    අම්මෝ සතුට🤭❤️so cute akkiii😍

  • @suzetteabeysekera9179
    @suzetteabeysekera9179 2 ปีที่แล้ว +9

    Aw that's so sweet! And yeah, Dinakshie looked gorgeous! God bless you all!

  • @siwankipinsara984
    @siwankipinsara984 2 ปีที่แล้ว +63

    දානකන් බලන් හිටියෙ මොකක් හරි 💔👀❤️කම්මැලි ඉතින් ❤️👀 චුට්ටක් හිනාවෙවි බලන්න්න පුලුවන් . ඩිනා අක්කිගෙයි . සාරා අයියගෙයි . එවා තමයි ඉතින් 👀❤️😁 මරු අයි ❤️love you ❤️බුදුසරනයි ❤️🙏ජේසු පිහිටයි 🙏❤️

  • @rasajayakody6016
    @rasajayakody6016 2 ปีที่แล้ว +36

    දිනක්ෂි හරිම පින් පාටයි ❤️

    • @kusumperera6077
      @kusumperera6077 2 ปีที่แล้ว +4

      සරංගගේ දෙවෙනි තේරීම බෙස්ට්..
      දිනක්ෂි ගේ lucky ලූක් ඒක සරන්ග්ට වාසනාව ගෙන්වේ...
      සතුටින් ඉන්න හොඳේ

  • @chamodilakshani7568
    @chamodilakshani7568 2 ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනයි මගේ ආසම කපල් එක ඔයාලා❤❤ much love 😘😘

  • @නිසදැස්පාරාදීසය
    @නිසදැස්පාරාදීසය 2 ปีที่แล้ว +28

    පින්වන්ත මූණක් අක්කියො ඔයාට තියෙන්නෙ .. හැමදාම සතුටින් ම ඉන්න .. god bless you all..❤

  • @jeevscreations7900
    @jeevscreations7900 2 ปีที่แล้ว +14

    Yes in Sri Lankan thinking married people can't go as bridesmaid simply because the meaning of having a bridesmaid is ;
    if by any chance if the bride goes missing bridesmaid will have to marry the person I meant the groom. 😛🤭🤭
    I love your giggle Dinakshi..
    Keep smiling 🤣🤣🤣😂🤣

  • @kasunidilshika9818
    @kasunidilshika9818 2 ปีที่แล้ว +3

    Niyamai dinakshi akke...oy wage thama athal eke inna oni.mn asai oyage lifestyle ekata...❤️❤️❤️

  • @bpathirana1552
    @bpathirana1552 2 ปีที่แล้ว +5

    Jeewath wenawanam menna thamai jeewath wenna puluwan lassana widiya...lassana aadarayak..lassan pawulak..lassana honda husband kenek...lassana honda wife kenek.. e dewal thiyeddi wena one prashnayak aawath aadaren windaganna puluwan... 😍😍😍😍
    Hemadama sathutin inna oyala denna..puduma aadareyi oyala dennata.oyala dennawa dakinna..magenam heenayak oyala denna wage lassana aadarayak windina eka.. 😍😍😍
    (Mata wedak neha oyala denna videos daana wena wena hethu... asekage bride's maid wena ekada... oyala denna mokakhari opening ekakata yanawada... party ekakata yanawada kiyana eka... oyala denna innawanam puduma lassanai..aasai balanawa.. echcharatama hitha piremawa oyala dennage aadare dakiddi.. 😘😘😘😘😘😘🤗🤗🤗🤗)

  • @nethuishara3130
    @nethuishara3130 2 ปีที่แล้ว +8

    අනේ සාරංග අයියා අක්කිට අද හැමෝම වෙනුවෙන් ගිෆ්ට් එකක් දීලා සප්‍රයිස් කරමුකො😍

  • @akenfamilyvlogs1347
    @akenfamilyvlogs1347 2 ปีที่แล้ว +1

    Sarangata galapunama kena oya dinakshi🥰 Love u Both🥰🥰

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 2 ปีที่แล้ว +10

    ඔයාල දෙන්නට කැමතියි.සිංහල බැරි එක තමා අවුල........

    • @hiruu9002
      @hiruu9002 2 ปีที่แล้ว +4

      මට හිතෙන්නේ ඔයාට ඉංග්‍රීසි බැරි එක තමයි අව්ල 🙂

    • @Growup13700
      @Growup13700 2 ปีที่แล้ว

      dekama puluwan

  • @aberathnasamarasingha6922
    @aberathnasamarasingha6922 2 ปีที่แล้ว +1

    හැමදාම සතුටින් ඉන්න ලැබේවා !

  • @diaryoflife3819
    @diaryoflife3819 2 ปีที่แล้ว +6

    Wowwww aseka.........wt a friendship ❤❤❤❤

  • @sanuritharushika7385
    @sanuritharushika7385 2 ปีที่แล้ว +3

    හරිම ආදරණීයයි අක්කි❤

  • @sajeewaanthony
    @sajeewaanthony 2 ปีที่แล้ว +9

    Apoo cute 😍♥️♥️♥️

  • @dila1249
    @dila1249 2 ปีที่แล้ว +1

    And you looked amazing as a bridesmaid.

  • @chathu6409
    @chathu6409 2 ปีที่แล้ว +25

    Ane mnd ape country eke minissu Mona wageed kiyl hitha gnna be.. English wlin ktha klth bninw ... Life events mehm u tube dmmath bninw ..but video ek upload krl 1hr ynna klin views hena godai ..bana bana blnw .. oyl mnw kiwwath ee family lassnt eylge life ek enjoy krnw .. kmthi ntthn nobala Inna .. ooken paaduea wenne eylt newe ..oya banina aytmi .. irisiya nkt knkgr sathuta diha balala sathutu wenna ..🧡🤭
    God bless u akki and ayyh .. love u Soo Soo much .. take care both of u and princess chungi 😚💗😻

    • @happyjourney2495
      @happyjourney2495 2 ปีที่แล้ว +3

      Deyak balala sathutu wenna bari minissunta kawadath duka thamai ithuru wenne thawa kenek sathuta dakala sathutu wenna barinan matanan mewa dakkath sathutui api ewa athule jeewath wenwa wage me video baladdi me wage lassanata sathutin inna me minissu mona tharamnan pin karala athada aneeeeeee hmadama sathutin adaren inna ona digatama video upload karanna mkda api ewa balala widawanwa nemei widinwa🙏

    • @chathu6409
      @chathu6409 2 ปีที่แล้ว +4

      @@happyjourney2495 oyl wage aya innkota thma Mee world ek lssna wenne .. keep those vibes continuously.. 🖤

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 2 ปีที่แล้ว +6

      @ chathu, well said. System change karanna katha karanwa. Eeta kilin minissu hithana widihai wenas wenna ona.

    • @Naduniiii_94
      @Naduniiii_94 2 ปีที่แล้ว +2

      Eka nm aththa...2022 dn...awrudu 20 panalath english katha krnna bari nm eka magic ekak widihta dakinwa nm eka thamange adu paduwak..anika marry krla bridesmaid knk wenwa kynne aththtama eka marama lucky dyk...mm deparakma marry krla bridesmaid una..ekaka husband tma bestmen une...me jeewath wena podi kale sathuten jeewath wena eka tma watinne❤️

  • @nadeekashiromali8815
    @nadeekashiromali8815 2 ปีที่แล้ว +2

    Soooo cute ,😊😊😊

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 2 ปีที่แล้ว

    Harima lassani manika adarei manika oyalata .❤️❤️❤️❤️❤️

  • @shashikaperera299
    @shashikaperera299 2 ปีที่แล้ว +3

    I think you were the best part of her wedding.
    💜💛🧡💙💚❤️

  • @lahirukumara2177
    @lahirukumara2177 2 ปีที่แล้ว

    Lassanata sathutin jiwath wenawaaa. Ohoma jiwath wenna beri nalu niliyange ehe katu aninawa awage ethi. Ape rate godak minissunta anith aya sathutin inna eka daraganna amarui hemadama inna ewith wage. 😍

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 2 ปีที่แล้ว +5

    So sweet ♥️

  • @chamathka2801
    @chamathka2801 2 ปีที่แล้ว +3

    Thagi bogha ekkamay fun jiwithe..is lacky girls dinakshi..♥️💛♥️💛♥️💛

  • @sass3013
    @sass3013 2 ปีที่แล้ว +2

    හැමදමත් ලස්සනයි ඔයා

  • @dayanishiromala2940
    @dayanishiromala2940 2 ปีที่แล้ว

    Harima lassanai nangi oyaa 😘😘😘😘😘🥰🥰🥰🥰🥰

  • @anarichiyardeen4944
    @anarichiyardeen4944 2 ปีที่แล้ว

    I like u guys so much ❤️❤️❤️❤️

  • @NK-xh9mv
    @NK-xh9mv 2 ปีที่แล้ว +1

    Mahath wela dan tamai godakma lassana oya..😍

  • @anomafonseka1142
    @anomafonseka1142 2 ปีที่แล้ว

    Dinkshi godak lasssanai

  • @sugeeshananayakkara4307
    @sugeeshananayakkara4307 2 ปีที่แล้ว +4

    Anaaaaa it's so cute🥺😭💖

  • @reihanajalill1357
    @reihanajalill1357 2 ปีที่แล้ว +2

    Lovely😍

  • @nathashaaaron2263
    @nathashaaaron2263 2 ปีที่แล้ว +4

    You are so cute Dinni ! ❤😍❤

  • @ලෝකී-ඹ9බ
    @ලෝකී-ඹ9බ 2 ปีที่แล้ว +3

    කව්ද අසේකා........🤔🤔

  • @osheeashiliya4179
    @osheeashiliya4179 2 ปีที่แล้ว +3

    Verry nice

  • @shamidevita185
    @shamidevita185 2 ปีที่แล้ว

    That is the best you got . You are awesome and Aseka is great you broke the stupid traditions. I Love it- shami USA

  • @suharshidemel6264
    @suharshidemel6264 2 ปีที่แล้ว

    So sweet

  • @dinushadilrukshi8003
    @dinushadilrukshi8003 2 ปีที่แล้ว +1

    ආදරෙයි අක්කි ❤️

  • @dulakshimaduwanthi2873
    @dulakshimaduwanthi2873 2 ปีที่แล้ว +4

    ආසම කෙල්ලෙක් දිනා.හිනාවෙන්න ඉගෙන ගන්න එයාගෙන්.ආදරෙයි

  • @samantha2844
    @samantha2844 2 ปีที่แล้ว +1

    බබත් කෑ ගහනවා තාත්ති මොනවත් අරං දෙන්නෙ නෑ කියල 💔😅😂

  • @nisansalasanjeewani2949
    @nisansalasanjeewani2949 2 ปีที่แล้ว

    Aneee❤️😍😘😘😘

  • @dhanushkaniperera4242
    @dhanushkaniperera4242 2 ปีที่แล้ว +4

    ජොලි අනේ 🤩

  • @diludesilva6029
    @diludesilva6029 2 ปีที่แล้ว +3

    First🌹🌹

  • @nilufernado9044
    @nilufernado9044 2 ปีที่แล้ว

    Lassneii..Manila....

  • @babishaatm3553
    @babishaatm3553 2 ปีที่แล้ว

    This z a good concept actually instead of taking bridesmaids as same manner. And most important thing z having actual loyalties for da married bridesmaids instead of taking unmarried , fakely loyal bridesmaids. I too wanna utilize this if i would marry some day.

  • @anthonypushpa716
    @anthonypushpa716 2 ปีที่แล้ว

    Ane lassna

  • @mahisha1151
    @mahisha1151 2 ปีที่แล้ว +3

    සතුටුයි නේහ්හ් දිනා ❤️❤️

  • @zayanacader8961
    @zayanacader8961 2 ปีที่แล้ว

    Nice .wow

  • @sawanimj
    @sawanimj 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍🥰

  • @taleeshakuruppuarachchi8356
    @taleeshakuruppuarachchi8356 2 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @purniwijesundera1890
    @purniwijesundera1890 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️💕💕💕💕💕

  • @RosheliTheBookLover
    @RosheliTheBookLover 2 ปีที่แล้ว

    Always that beautiful smile with her.i like u very much akka❤

  • @charithudesiri7671
    @charithudesiri7671 2 ปีที่แล้ว

    Nice ❤️❤️

  • @manojagunarathna2367
    @manojagunarathna2367 2 ปีที่แล้ว +2

    Mango Friends😍😍😘😘❤❤❣❣

  • @jru440
    @jru440 2 ปีที่แล้ว

    ආදරෙයි

  • @dilkiapsara2868
    @dilkiapsara2868 2 ปีที่แล้ว +4

    ❤🔥

  • @danieaviles576
    @danieaviles576 2 ปีที่แล้ว +12

    Apii sinhala hodee 😁

  • @nadeeshaabeygunasekara6075
    @nadeeshaabeygunasekara6075 2 ปีที่แล้ว +31

    මලවිකාර ගගා බලන්නෙ මොන පිස්සුවකටද..ඉරිසියා කරන්න එපා එයාට ගොඩක් සතුටුයි ඒකට..

  • @Jsgdnddj
    @Jsgdnddj 2 ปีที่แล้ว +4

    Ane amme maha loku gift eka

  • @wayanisamarathunga6225
    @wayanisamarathunga6225 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️✨️

  • @hashinigamage6580
    @hashinigamage6580 2 ปีที่แล้ว +1

    කොහෙද මෙහෙම ගිෆ්ට් කරන කෙනෙක් ඉන්නේ

  • @Dewwas_Story
    @Dewwas_Story 2 ปีที่แล้ว

    ♥️🌝

  • @anurashantha9226
    @anurashantha9226 2 ปีที่แล้ว +2

    Amma kenek dewana manmali wela innawa dakkamai a kasadeth iwari

  • @chanivlogs
    @chanivlogs 2 ปีที่แล้ว +1

    akkkkii❤️❤️

  • @rupaguruge3009
    @rupaguruge3009 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @darshaniperera4180
    @darshaniperera4180 2 ปีที่แล้ว +1

    අරැයි අනේ බාබාගේ මුණ පෙන්නන් නැත්තේ .බුදුසරනයි

  • @dewmini2610
    @dewmini2610 2 ปีที่แล้ว +16

    අපිත් සින්හල😅

  • @chamindichamathka251
    @chamindichamathka251 2 ปีที่แล้ว +1

    🤗💖

  • @piyumiupeksha1186
    @piyumiupeksha1186 2 ปีที่แล้ว +1

    Anik dennatama wada dinna akka harima lassamai

  • @Samoshi_D_Kumarasiri
    @Samoshi_D_Kumarasiri 2 ปีที่แล้ว +5

    👏😂

  • @drusha6194
    @drusha6194 2 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️

  • @ashiiwijenayaka5019
    @ashiiwijenayaka5019 2 ปีที่แล้ว

    😍💓🌼

  • @mandynikela4879
    @mandynikela4879 2 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️👍👍👍👍😍😍

  • @hareeshaekanayaka6168
    @hareeshaekanayaka6168 2 ปีที่แล้ว +5

    🥰😍🤩🤩🤩🤩🤩

  • @ochithyarasanjani6179
    @ochithyarasanjani6179 2 ปีที่แล้ว +1

    First 🖤🌠

  • @sachinthilochana5618
    @sachinthilochana5618 2 ปีที่แล้ว

    Anehh❤

  • @mihiritharaka2881
    @mihiritharaka2881 2 ปีที่แล้ว +3

    Hoda de hodai kiyala kiyanna deparak hitanne na
    Mekanan thathvika madiy.🙂
    Podi deyak vath nadda hitanna a gana.eka painma kamathi una ne.

  • @sulochanakarunanayaka1765
    @sulochanakarunanayaka1765 2 ปีที่แล้ว +1

    Mta meka dakkma hitune kwada hri mage akkala dennwai nanawai mage bridesmaids lta gnna ♥️

  • @chamodisansala7104
    @chamodisansala7104 2 ปีที่แล้ว +2

    😍😍😍😍😍😍💖💖💖💖💖💖😘😘😘😘😘😘😘

  • @Oshada-colo
    @Oshada-colo 2 ปีที่แล้ว +4

    ඔයා නොදැන් ඕක කලා නම් වෙන්න බෑ. ඔය ඇස් වල මස්කාර අයි ලයිනර් එහෙම ගාගෙනනෙ ඉන්නෙ😂😂

  • @menusharashini2168
    @menusharashini2168 2 ปีที่แล้ว

    Aseka kiyanne kauda.bandata passe braidstmet idathkida

  • @tharushi393
    @tharushi393 2 ปีที่แล้ว +5

    Winadi 5n awe 💗

  • @supunsankalani9393
    @supunsankalani9393 2 ปีที่แล้ว +6

    සිංහලෙන් katha karanwa nam godak hodai

  • @dcrathnayaka6486
    @dcrathnayaka6486 2 ปีที่แล้ว +2

    💐🌹🌹🌹

  • @saimaadoqqa3344
    @saimaadoqqa3344 2 ปีที่แล้ว

    💋💋💋💋🌷🌷🌷🌷❤️❤️❤️

  • @nisansalamadushani3837
    @nisansalamadushani3837 2 ปีที่แล้ว

    Regilla mekige😂mongal wage