මාලිමා මන්ත්‍රී සේන හැමෝම පුදුම කරමින් ත්‍රිවිල් එකෙන් ඇවිත්අනුරාධපුරේ ලොකු වැඩකට මුලපුරපු හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 100

  • @jennysaro8960
    @jennysaro8960 ชั่วโมงที่ผ่านมา +8

    ස්තුතියි ඇමතිතුමනි. රටක් සංවර්ධනය කිරීමට V8 අනවශ්‍යයයි අවශ්‍ය ශක්තිය ධෛර්යය හා කැපවීම බව ජනතාවටත් රටටත් තේරුම් කරදීම ගැන.
    ජයවේවා මාලිමාවට ♥️♥️ වෙනස ජනතාව දැනුවත් දැන්.

  • @jayanthadissanayaka5958
    @jayanthadissanayaka5958 4 ชั่วโมงที่ผ่านมา +27

    ඔබගේ කැප කිරීම ප්‍රශංසනීයයි. මේ සන්දර්ශන නෙවෙයි. රට වෙනුවෙන් කරන කැප කිරීමට මාගේ උත්තමාචාරය...

  • @dmelectrical2952
    @dmelectrical2952 ชั่วโมงที่ผ่านมา +6

    කෝටි 5යි. අක්කර 500 අලුතින් පුලුවන්ලු. කොහොමහරි මේ වැඩේට මුදල් යොදවන්න..❤❤

  • @ranjankarandeniya7631
    @ranjankarandeniya7631 33 นาทีที่ผ่านมา +1

    ❤❤❤❤සුපිරි

  • @hemaw1657
    @hemaw1657 2 ชั่วโมงที่ผ่านมา +10

    සන්තෝෂයි, අපේ ගොවි මහත්වරුන්ගේ දැනීම, කෘෂිකර්ම නිලධාරීන්ට වඩා දියුණුයි!
    ඒ කෙසේවෙතත් "NPP" පොරොන්දුවූ පරිදි, "දුශිතයෙක්ව" ලගදීම හිරේට දැම්මේ නැත්නම්,
    ලගදී එන මැතිවරණ ප්‍රතිඵල කෙසේවේද???

  • @NishanthaRohana-us8bi
    @NishanthaRohana-us8bi 4 ชั่วโมงที่ผ่านมา +15

    කොහොමත් එතුමා සාමන්ය මිනිසුන් අතර ඉපදුනු රජරැටියේක් ❤ ගරුකරනවා

    • @mangalaprasanna9815
      @mangalaprasanna9815 4 ชั่วโมงที่ผ่านมา

      මේ බයිසිකලයක්වත් නැති අනුන්ගෙන් කන හිගන ජෙපපෙක්.😂

  • @anuththaradharmakeerthi8244
    @anuththaradharmakeerthi8244 4 ชั่วโมงที่ผ่านมา +16

    ඔන්න සැබෑ ජන නියමු සේවකයෝ,,තවමත් හොරුන්ට කොඳු නමාගෙන කඩේ යන මිනිසුනේ,,,මේවා බලලාවත් වෙනස් වෙයවු,,

    • @premalalkumarasiri4314
      @premalalkumarasiri4314 ชั่วโมงที่ผ่านมา

      Me minissu purudu karala thiyenne nikam idala kanna

  • @swarnarathnayaka2758
    @swarnarathnayaka2758 3 ชั่วโมงที่ผ่านมา +6

    අපි මාතෘ භූමිය නම් පුදුම රටක් හොඳ දෙයක් කරත් බනිනවා. එහෙමත් මිනිස්සුු ඉන්නවනේ.

  • @Athula12165
    @Athula12165 3 ชั่วโมงที่ผ่านมา +9

    ඕවා මොනවා කලත් ජනතාව එතරම් හිතන්නේ නැහැ එයාලට ඕනෙ හැමදේකටම ක්ෂණික විසඳුම්, බලාපොරොත්තු වෙන් ඉන්න රටක් මේක එහෙම තමයි උන්ව හුරු කරල තියෙන්නෙ.. හරිම කලකිරෙනවා ඒවා දකිනකොට.. දැන් ඕනෑම දෙකට කියන්නේ අපි චන්දෙ දුන්නේ මේවටද මේක නොවේ අපි බලාපොරොත්තු වුනේ. අප්පිරියයි උන්ගේ ඒ කථා අහනකොට ... වෙනදත් ඔහොම උනානම් රටට මෙහෙම වෙනවද.. තක්ක්ඩ් රට කෑවා..

    • @kodikaragedeepika837
      @kodikaragedeepika837 ชั่วโมงที่ผ่านมา +2

      එහෙම කියන්නේ වැඩිපුර සජබේ පොහොට්ටුවේ විපක්ෂේ අය ... එහෙම මතයක් රටේ හදන්න හදනවා... ආයේ මාලිමවේ ය සක්‍රියව ඒ ගැන ඉන්න ඕනේ.. මතවාදීව උනත් ඒ විනාසකාරී විපක්ෂයට බලයක් ඇතිකර ගන්න ඉඩ නොදී... අපේ අයත් සිල් අරන් ඉන්නවා නේ.. කිව්වා වගේ අපේ රටේ අය පුරුදු වෙලා ඉන්නේ මැරයෝ වගේ වැඩ කරන අයට ... නිලධාරින් වැඩ කරනකල් හිටියොත් ඉවරයි... පහළ මැද පන්තියේ කෙනෙක් වුණත් උගත් කමින් හෝ ඉහල තැනකට ගියාම එයාලත් පවත්වාගෙන යන්න හදනවා තමන් වටේ බලයක් හදාගත හැකි ක්‍රමය.. මේ සේන අයියලා හරි හොඳ මිනිස්සු..උගත් මිනිස්සු රටේ ඔහොමයි වැඩකරන්න ඕනේ.. දැන් හොරකම් කර දෙයක් නිවැරදි කර ගන්න අමාරු වැඩි දෙනෙක් ඒ වැරදි වැඩ වලට කොයි ක්‍රමයකින් හරි උදව් වෙලා.

  • @Athula12165
    @Athula12165 3 ชั่วโมงที่ผ่านมา +6

    මෙහෙම නායකයෝ හිටියද ඉතිහාසයේ.. 🤭 great 💪🙏🌹

  • @indrajithupul6395
    @indrajithupul6395 2 ชั่วโมงที่ผ่านมา +5

    කොහොම හරි අපෙ රට ගොඩ ගමු ජය වෙවා

  • @sumasumasuma7747
    @sumasumasuma7747 ชั่วโมงที่ผ่านมา +1

    Siya obata budu sarani oba tumata turunuwan sarani

  • @Aikumar-j6q
    @Aikumar-j6q 11 นาทีที่ผ่านมา +1

    මහජන සේවක කියන අර්ථය සැබෑ කරන මාලිමාවේ ඇමතිලා මන්ත්‍රිලා..ඒ තමයි සැබැ මිනිසුන්..❤❤❤❤❤

  • @SunilPemarathna-r6y
    @SunilPemarathna-r6y 5 ชั่วโมงที่ผ่านมา +9

    මම බොහෝම ගරු කරන මහාචාර්ය වරයෙක්..දැන් මන්ත්‍රී කෙනෙක්

  • @SisiraWijesundara-m1j
    @SisiraWijesundara-m1j ชั่วโมงที่ผ่านมา +1

    හිටපු උන් ස්නායු වැඩ කරන උන් නෙවෙයි. ඒ හින්දා උන්ට ඕවාගෙන් වදින අතුල් පහරක් නෑ...😂

  • @RoshanRoshan-k1g
    @RoshanRoshan-k1g 3 ชั่วโมงที่ผ่านมา +11

    ලංකාවද කියල විශ්වාස කරන්න බෑ

  • @rohankotelawala7080
    @rohankotelawala7080 4 ชั่วโมงที่ผ่านมา +7

    මාලිමාවට ජය ,🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

    • @mangalaprasanna9815
      @mangalaprasanna9815 4 ชั่วโมงที่ผ่านมา

      මේ බයිසිකලයක්වත් නැති අනුන්ගෙන් කන හිගන ජෙපපෙක්.😂

  • @chanakavimukthi1286
    @chanakavimukthi1286 ชั่วโมงที่ผ่านมา +1

    ආඩම්බරයක් ❤

  • @KarunaThilaka-m4t
    @KarunaThilaka-m4t 4 ชั่วโมงที่ผ่านมา +6

    වගාවන්ට ජල පහසුකම අවස්‍ය ප්‍රදෙෂයක් ,වටිනා ගොව්යන් ඉන්නා ගම්මාන

  • @rohankotelawala7080
    @rohankotelawala7080 4 ชั่วโมงที่ผ่านมา +5

    සහතික ඇත්ත ,🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

    • @mangalaprasanna9815
      @mangalaprasanna9815 4 ชั่วโมงที่ผ่านมา

      මේ බයිසිකලයක්වත් නැති අනුන්ගෙන් කන හිගන ජෙපපෙක්.😂

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 2 ชั่วโมงที่ผ่านมา +3

    අපේ.මිනිස්සු.ඕප.දුප.හොයන්න.විතරයි.දන්නේ...හොයා.ගන.කන්න.හදන්නේ.දුප්පත්.අපි.විතරයි.හාල්.තියනවා..හන්ගලා..ගැනු.කෙනෙක්.පෝර.නැ.කියලා.කැ.ගහනවාඅනික්.ආන්ඩු.වලින්.පෝර..නැතුව.අපිත්.හිටියා.ඵ්.කාලේ.පෝලින්.ඕනතරමි.තිබුනා..දැන්.තමයි..බුත.නටන්නේ.රට.නැති.කරා..නයකරා..රිලවු.බිහිකරා.අලිත්.ඵ්.වගේ.දැන්..අවුරැදු.ගානක.ඉදන්.ඵන..අනුරට..මාස.තුනෙන්.තුරන්.කරන්න.පුලුවන්ද..බලපල්ලා..අවුරැදු.දෙකක්.දිලා..පිස්සෝ.වගේ..රෙවෙනකමි.කැගහනවා.රටට.සෙතක්ම.වේවා.

  • @Gamaleova
    @Gamaleova ชั่วโมงที่ผ่านมา +1

    Well done great job

  • @NadeeraDilhani-j7c
    @NadeeraDilhani-j7c 2 ชั่วโมงที่ผ่านมา +2

    ❤NPP

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 2 ชั่วโมงที่ผ่านมา +2

    Malimaweta good 👍 luck 👍 👌

  • @niroshankoraralage-ni7fr
    @niroshankoraralage-ni7fr ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤ onna wenasa hemoma samanai😊😊😊😊😊

  • @RoshanRoshan-di1dk
    @RoshanRoshan-di1dk 2 ชั่วโมงที่ผ่านมา +2

    Super

  • @nihalweerakoon4073
    @nihalweerakoon4073 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤kuwait

  • @Tksdakdak
    @Tksdakdak 5 นาทีที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️❤️😀👍👍👍👍

  • @GayeshanHindurangala
    @GayeshanHindurangala 3 ชั่วโมงที่ผ่านมา +3

    Methuma anuradhapura propicer sena mahatha api jandaya dunne methumata❤

  • @harisperera-z3n
    @harisperera-z3n 2 ชั่วโมงที่ผ่านมา +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @RohanFernando-e4m
    @RohanFernando-e4m 5 ชั่วโมงที่ผ่านมา +3

    ජයවේවා

    • @wasanalal5744
      @wasanalal5744 5 ชั่วโมงที่ผ่านมา

      ගාමේ බුලත් කක රස්තියාදු වෙච්චි එකා මාසෙන්
      ත්‍රි විල් එකක අරන්
      අම්මට හුදු මුන්ට ගිය කල

    • @mangalaprasanna9815
      @mangalaprasanna9815 4 ชั่วโมงที่ผ่านมา

      මේ බයිසිකලයක්වත් නැති අනුන්ගෙන් කන හිගන ජෙපපෙක්.😂

  • @Jeewana-k3r
    @Jeewana-k3r 14 นาทีที่ผ่านมา

    ආදර්ශය හොඳයි අනිවාර්යෙන් මේ ගොවි මහත්මයාලාගෙන් අහලා උපදෙස් අරගෙන ඒගොල්ලන්ගේ වෙන්ඩෝනෙ දේවල් ඒගොල්ලන්ට කරලා දුන්නහම හරි මොකද ඔය පොතේපතේ ඉගෙන ගත්තේ නිලධාරීන්ට වැඩිය ඒගොල්ලන්ට අත්දැකීමෙන් හොඳ දැනුමක් තියෙනවා

  • @sunilkumara9361
    @sunilkumara9361 5 ชั่วโมงที่ผ่านมา +2

    This gentleman is great

  • @lalithchoolani7729
    @lalithchoolani7729 ชั่วโมงที่ผ่านมา

    බොරු සෝබන නැතිව අනිත් 158+1 වගේ වැඩ
    නොකලොත් දුර අඩුවෙයි.

  • @kelumappuhami5799
    @kelumappuhami5799 27 นาทีที่ผ่านมา

    ❤️❤️❤️🙏🇮🇱

  • @MarinePower-y7q
    @MarinePower-y7q 3 ชั่วโมงที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @kasun-vf1bt
    @kasun-vf1bt ชั่วโมงที่ผ่านมา

    Goda ganna puluwan❤️‍🩹🙏

  • @KalanaMahesh
    @KalanaMahesh 4 ชั่วโมงที่ผ่านมา +2

    මාළු වගා කරමු පාටි බෝට්ටු damuda,

  • @AnuraNallaperuma
    @AnuraNallaperuma 3 ชั่วโมงที่ผ่านมา

    කණ්ණාඩියක් දැම්මනම් හිටං වගේ නේද 😂😂

  • @sunilkumara9361
    @sunilkumara9361 5 ชั่วโมงที่ผ่านมา +1

    He is true son of the country

  • @LakshmanJayakody-m9i
    @LakshmanJayakody-m9i 5 ชั่วโมงที่ผ่านมา +1

    Sena aiya ohoma yan ohoma yan wada kirimata sakthiya siyalu denata

  • @AlesliVijeysekara
    @AlesliVijeysekara 5 ชั่วโมงที่ผ่านมา +2

    ආව වාහනය වැඩක් නෑ.ආවා නම්
    වැඩ කරන්න.ඕනෑ.❤😂

    • @SumithraGamage-xr8sj
      @SumithraGamage-xr8sj 4 ชั่วโมงที่ผ่านมา

      වාහනය බලන්න ඕනේ වී8 වල යනව කියන්නේ මහජන මුදල් නාස්තිය යක්

    • @lalgalabada262
      @lalgalabada262 4 ชั่วโมงที่ผ่านมา

      අපි නම් ආස වී 8 තුන හතරකින් ඇවිල්ලා, පොලිසියේ මහත්තුරු 50-60 වට කර ගෙන කාටවත් කිට්ටුවට යන්න නොදී, අහන්න ඕන ප්‍රශ්න මුලින්ම දීලා කරන සාකච්චා වලට තමයි. මේවා බොරු සෝබන ක්‍රියා.
      ඇමති කෙනෙක් වුණාම සුදු ඇදන් එන්න ඕනේ. යන්න අමාරු තැන් වලට ඔසවාගෙන යන්න ඕනේ. මෙහෙම බෑ.

  • @SharmalyWarnakulasooriya
    @SharmalyWarnakulasooriya 3 ชั่วโมงที่ผ่านมา

    Obathumate. Ma. His animals. Character karami🎉🎉🎉🎉🎉🎉🎉

  • @arunavitha6025
    @arunavitha6025 3 ชั่วโมงที่ผ่านมา

    නිදන් හොය හොයා යන්නද මේ...

    • @chanakavimukthi1286
      @chanakavimukthi1286 ชั่วโมงที่ผ่านมา

      පල වේස් පුතා

    • @PGK9977DSA
      @PGK9977DSA ชั่วโมงที่ผ่านมา

      මොකද්ද හුත්තො කියන්නෙ උඹ

  • @cami-demilo1642
    @cami-demilo1642 4 ชั่วโมงที่ผ่านมา +5

    රටේ සියලු ජලාශ හැදුවේ කවුද දන්නැහ

    • @AnuraNallaperuma
      @AnuraNallaperuma 3 ชั่วโมงที่ผ่านมา

      මහින්ද රාජපක්ෂලා 🤣🤣🤣🤣🤣🤣

  • @AmsjSenawirathna
    @AmsjSenawirathna 4 ชั่วโมงที่ผ่านมา +1

    Harak unta. Arakshawak mokatada

  • @MadusankaMunasinghe
    @MadusankaMunasinghe 3 ชั่วโมงที่ผ่านมา

    😂😂😂 pakya

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 2 ชั่วโมงที่ผ่านมา

    Kalin ewun udin gie ballo😂

  • @chandimabandara1995
    @chandimabandara1995 2 ชั่วโมงที่ผ่านมา

    Yana vahane adala na..Hora kanne nathuwa Rata hadanawanam achcharai venna oni..

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z ชั่วโมงที่ผ่านมา

      ලොකු වාහනවලට අපේමුදල් නාස්තිකරපු උන් රට හැදුවද? ඒකයි වෙනස.

  • @Supun1
    @Supun1 3 ชั่วโมงที่ผ่านมา

    මොන දෙයක්ද දන්නෙ නෑ අනුරාධපුර මැදවච්චිය පූනෑවෙ අපිටනම් ඔය කියන කිසිම ප්‍රති පාදනයක්නම් නෑ රජයෙන් ලැබෙන දෙයක්වත් නිසි ආකාරයෙන් මේ පැත්තෙ මිනිස්සුන්ට ලැබෙන්නෙ නෑ

  • @asankahikkaduwaanthony3692
    @asankahikkaduwaanthony3692 ชั่วโมงที่ผ่านมา

    Mahama giyoth ranil siya rata hadanakam waga balagana thami inna wana wadak karana patak naha😂

  • @RaviPrasanna-x1y
    @RaviPrasanna-x1y 2 ชั่วโมงที่ผ่านมา +1

    ත්‍රිවිල් එකෙඅවට චුන් වෙන්න ඔනෙ නැ පයින් ගියත් වැඩක් නැ රටෙවෙනස උනෙ නැත්නම්..බලන්න යන එව අදාල නැ කරල පෙන්වන එව හැර

  • @EdirisinhaSumith
    @EdirisinhaSumith 2 ชั่วโมงที่ผ่านมา

    Oyala witarak ohoma karata wadak nha oyalata phala inna anit aya isarata wada sapawidinawa oyala kochara kapakirin karath wadak nha eyala ehema karaddin attatama matanan kalakirila inne ekanisa wenaskaranna eka nattan oyalatath wenne isara ayata wecha demai wenasak nha oyalata chande dunna phala ayagenuth paliganna tanata ghin tiyenne ekata wisadumak ganna nattan oyalatath wadikalayak inna wenne nha

  • @kuruppuarachchiw4160
    @kuruppuarachchiw4160 4 ชั่วโมงที่ผ่านมา

    ඒ වුණාට අර හෝමාගම සමුපකාර ජන්දෙන් මොකද වෙලා තියෙන්නේ 😮😮😮

    • @worldwatch6878
      @worldwatch6878 3 ชั่วโมงที่ผ่านมา

      Saralei..homagama inne..patta horu tikaka..

    • @ajithnalinbandara1129
      @ajithnalinbandara1129 3 ชั่วโมงที่ผ่านมา

      Homagamai,kelaniyai dekama paradai minissu weradi ne anduwe adupadu nisai ehema wenne........

    • @ashan6155
      @ashan6155 2 ชั่วโมงที่ผ่านมา

      ඉස්සර සමුපකාර දුන්නෙ කාටද කියල දන්නවද ඔයාල 😂 නැනේද ? පොඩ්ඩක් හොයල බලන්න දන්නෙ නැත්නම්

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z ชั่วโมงที่ผ่านมา

      හෝමාගම උන් හොරුන්ව පත්කරගෙනද?

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 18 นาทีที่ผ่านมา

    මේවා බොරු චැනල් එකෙ පෙන්නන්නෑ....සාමාන්‍ය මිනිස්සු එක්ක ඉද්දි ප්‍රශ්න දැනෙනවා...❤❤❤ #npp

  • @NimaliJayasinghe-zr9rd
    @NimaliJayasinghe-zr9rd 3 ชั่วโมงที่ผ่านมา

    A kale hora kapu unta dan mewa dakiddi mongal

  • @NamalChandrasiri-k5q
    @NamalChandrasiri-k5q ชั่วโมงที่ผ่านมา

    Meva balanna appiriyai
    Manasika leddunta kadeyana mevage chenal report karanna one

  • @sujeewawijethilake6155
    @sujeewawijethilake6155 4 ชั่วโมงที่ผ่านมา +1

    Today 3 wheeler😂😂😂 tomorrow V8.... whom are you trying to fool.

    • @ashan2000
      @ashan2000 4 ชั่วโมงที่ผ่านมา +1

      Don't talk nonsense man... 😂

  • @cami-demilo1642
    @cami-demilo1642 4 ชั่วโมงที่ผ่านมา +1

    පේප්පොන්ට හරී ආතල්

    • @user-xd4ox9uw2l
      @user-xd4ox9uw2l 4 ชั่วโมงที่ผ่านมา

      තෝ වගේකාලකන්නින්ට ඉරිසියයි 😂😂😂😂😂

    • @Kumari-yz1ys
      @Kumari-yz1ys 3 ชั่วโมงที่ผ่านมา

      Ana palayan ban

  • @hmsomething1553
    @hmsomething1553 4 ชั่วโมงที่ผ่านมา

    අනේ තොපේ ආරක්ෂාව අපේ බඩ පිරෙනවාද

    • @IshankaIshanka-m4w
      @IshankaIshanka-m4w 4 ชั่วโมงที่ผ่านมา +1

      Ratata hena gehuwatha Kamak ne ubalata kanda..yako Kala indath rata thiyenneda epei

    • @linedtravel
      @linedtravel 3 ชั่วโมงที่ผ่านมา

      ​@@IshankaIshanka-m4wතරහ ගන්න එපා බලය ගිලිහුන නිසා ඔය කියවන්නේ හොරකන් බැහැ එකයි ඔය😂

  • @mangalaprasanna9815
    @mangalaprasanna9815 4 ชั่วโมงที่ผ่านมา +1

    මුන් හිගන්නො වගේ.කාගෙද වීල් එකක නැගල ගිහිල්ලා.මුන්ට තියෙන්නෙත් හිගන බාල නොදියුනු දැක්මක්.

    • @user-xd4ox9uw2l
      @user-xd4ox9uw2l 4 ชั่วโมงที่ผ่านมา

      තොපේ උන්ගේ තිබුන පොහොසත් දියුණු දැක්‌මෙන් ඇරපු ඇරිල්ලට තවම රිදිලානැ නේද වහල් පොන්නය 😂😂😂

    • @SumithraGamage-xr8sj
      @SumithraGamage-xr8sj 4 ชั่วโมงที่ผ่านมา +6

      අමිමො තොපි වී 8 එකේ ගිහින් කරපු හරිය නිසා රට බංකොළොත්

    • @kee-u1k
      @kee-u1k 4 ชั่วโมงที่ผ่านมา +6

      ඉතිං ගොනො හිගන්නා හොදයි පාදඩ හොරුන්ට වඩා😂

    • @IshankaIshanka-m4w
      @IshankaIshanka-m4w 4 ชั่วโมงที่ผ่านมา +2

      Ubala wage un ratin pituwahal karanda oni.thopita one horumai..ubalata hora kanda bene den..

    • @ruwanchamara4878
      @ruwanchamara4878 4 ชั่วโมงที่ผ่านมา +1

      අනිත් උන් වගෙ වාහන 10ක් විතර අරන් ගියනම් හොදයි නෙ..මුන්ට තමා හොදම බයියො කියන්නෙ😂😂

  • @capitalland1071
    @capitalland1071 45 นาทีที่ผ่านมา

    👍👍👍👍👍👍👍👍👍👍👍