Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 823 | 09th August 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 336

  • @dilhanimanathunga1455
    @dilhanimanathunga1455 2 หลายเดือนก่อน +126

    ඇමතියගෙ පුතාට යාලුව දෙනව හොඳ ගේමක් ලඟදිම

    • @nilanthirajasingha2142
      @nilanthirajasingha2142 2 หลายเดือนก่อน

      මේ අයිරා මහ ඇඩියාව. මං ස්කිප් කරලා බැලුවේ.

  • @Omesha-qw9kp
    @Omesha-qw9kp 2 หลายเดือนก่อน +15

    සද්ධා දෙනවා සුපිරි ගේමක්.ඒක තමයි කියන්නෙ ඕනම කෙනෙක් ඕනවට වඩා ලංවෙන්නෙ හොදට නෙමෙයි කියලා ❤

  • @sajiwanianuradhika5163
    @sajiwanianuradhika5163 2 หลายเดือนก่อน +23

    Aushge තාත්තා පිළිකා රෝහලේ ඉන්නවා දැක්ක mame,එතුමන්ට ඉක්මනින් සුව වෙන්න ලැබේවා ...

    • @SheelaKw
      @SheelaKw 2 หลายเดือนก่อน +1

      Kathawe thath5hada eththa thaththada.🎉

  • @ConfusedJapaneseMaples-fs3zj
    @ConfusedJapaneseMaples-fs3zj 2 หลายเดือนก่อน +122

    නේහා ලෙඩා ලගට ඇවිත් මරු කියවනවා.පිස්සුවක්

    • @prasadikarunarathne6614
      @prasadikarunarathne6614 2 หลายเดือนก่อน +4

      Sirawata

    • @vishuw6717
      @vishuw6717 2 หลายเดือนก่อน +8

      ඒකත් වෙලාවකට මල හෝන්තුවක් 😅

    • @udayanganipremachandra3099
      @udayanganipremachandra3099 2 หลายเดือนก่อน +3

      නේහා over acting

    • @chamodiperera3685
      @chamodiperera3685 2 หลายเดือนก่อน +1

      Hitha ridena මුකුත් kiynn epa kiwwama magulak kiyonawa 😅

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 2 หลายเดือนก่อน +70

    සද්ධා සද්ද නැතිව දෙන ගේම..උන් ඔක්කොම යාලුවො මල්ලි😂😂😂😂 අද අනා පුතා..දවසක ඩිෂුම්..ඩිෂුම්..ඒකයි පුතා දේශපාලනයෙ හැටි

  • @sn-hu1mg
    @sn-hu1mg 2 หลายเดือนก่อน +94

    සද්ධා හොදායි කිව්වට එයත් අහිංසක අනාව පාවිච්චි කරනවා බළලුන් ලවා කොස්ඇට බාවනවා

    • @Saav-birdy
      @Saav-birdy 2 หลายเดือนก่อน +9

      සද්දට හොදයි කියන්නෙ ඇයි. එයා මුල ඉදන්ම කරේ ඒකනෙ. එයත් මේ නිකන් බිස්නස් කාරයෙක් නෙමේනෙ.පාතාලෙ හරි ජාවාරම් හරි කරන කෙනෙක්නෙ. එකම හොදේ මිනිහ වසන්තගෙ කීමට අනාව මැරුවෙ නැති එක.

    • @liyanageliyanage6195
      @liyanageliyanage6195 2 หลายเดือนก่อน +8

      පාතාලය ඇතුලේ හැමදාම වුනේ ඒක තමයි ලොකු වුන් දරුවන්ට වගේ සලකලා උන්ට ඕන තැනට යනවා අහිංසකවුන් හිර කරනවා ආපහු හැරෙන්න ඕන වුනත් හැරෙන්න බැරිවෙන විදිහට ඒකයි ඇත්ත 👍

    • @Neranjala-z4n
      @Neranjala-z4n 2 หลายเดือนก่อน +1

      එකනේ

    • @Neranjala-z4n
      @Neranjala-z4n 2 หลายเดือนก่อน

      සද්දා වැරදියි ඔයා හරි​@@Saav-birdy

  • @SheharaKaushani
    @SheharaKaushani 2 หลายเดือนก่อน +54

    මෙහෙම යද්දි හිතෙනවා වසන්තට ගේම දුන්නෙත් සද්දාමද කියලා 😢😒

  • @Chandidkab4432
    @Chandidkab4432 2 หลายเดือนก่อน +30

    දිගැසි අනාට ලව් කරනවනම් මොකට නිර්වාන්ට බැන බැන ඉන්නවද මන්දා😅

  • @thilankasanjeewa9057
    @thilankasanjeewa9057 2 หลายเดือนก่อน +23

    ලිංකා මාර ඇනයක් උනානෙ,😂😂😂😂😂ඌ මැරිලත් නිදහසක් නෑ අපිට

  • @KumariApsara-f8n
    @KumariApsara-f8n 2 หลายเดือนก่อน +23

    තාත්තගෙ.දුවගෙ කතාවට.අපිටත් ඇඬුනා.යලුවගේ චරිතේ හොඳටම කරනවා.ලස්සනයි කතාව

    • @yamuna.roshani
      @yamuna.roshani 2 หลายเดือนก่อน +1

      සිරාවටම ඇඩුනා හදවතට දැනුනු කොටසක් 😢😢😢😢😢😢😭😭😭

    • @moganraj4831
      @moganraj4831 2 หลายเดือนก่อน

      @@KumariApsara-f8n මටත්

  • @ACWorldTM
    @ACWorldTM 2 หลายเดือนก่อน +31

    සද්ධා වගේ සුදු චරිත ඇතුලෙත් කලු පැල්ලමක් තියෙන බව ගම්‍ය වනවා. නිකමටද කියන්නේ නිශ්ශබ්ද කෙනා දරුණුයි කියලා 😂

  • @nilushiindika674
    @nilushiindika674 2 หลายเดือนก่อน +22

    ඇමති යගේ පුතා මට‍ විතරයි ද පෙන්නන්න බැරි.. අනේ ඇත්ත ටම මට‍ පෙන්න බෑ. කිසිම වැඩක් නෑ.. නිකන් උඩ පනිනවා

  • @RasanganiPushpakumari-ec7oy
    @RasanganiPushpakumari-ec7oy 2 หลายเดือนก่อน +22

    මොන දෙ කරත් අම්මෙක් නැති අඩුව දරුවෙක්ට තදින් දැනෙනවා 🥹🥹🥹

  • @ThilinaMadusanka-f7o
    @ThilinaMadusanka-f7o 2 หลายเดือนก่อน +81

    මේ කතාව ඇදෙන ඇදිල්ලට හොදම චරිත කතාවෙන් අයින් වෙනව

  • @amaliperera6045
    @amaliperera6045 2 หลายเดือนก่อน +107

    අන්තීමට සද්ද අයියාම අනාට වැඩෙ දෙයි කියලා හිතුනෙ මට විතරයිද😢😢😢😢

    • @kumarimanika8692
      @kumarimanika8692 2 หลายเดือนก่อน +3

      මටත් නං ඒ කතාව ඒ විදිහටම හිතුනා😢😢😢😢

    • @sonyabanda6543
      @sonyabanda6543 2 หลายเดือนก่อน +1

      හොදය් එහෙම වුනොත් ගොනාට😂

    • @indhikajayasinghe1086
      @indhikajayasinghe1086 2 หลายเดือนก่อน

      Ekata math innawa

    • @sanjudunukara2096
      @sanjudunukara2096 2 หลายเดือนก่อน

      සද්දා ගැන තිබුන පැහැදීමට මොක්ක්දෝ කැලලක් ඇති උනා මගෙ හිතේ😂

    • @dinithwaduge6853
      @dinithwaduge6853 หลายเดือนก่อน

      Na ehema kisima deyak wenne na 🙂😂😂

  • @shalikamadhu6391
    @shalikamadhu6391 2 หลายเดือนก่อน +110

    මේකේ රට යනවයි මැරෙනවයි ඇරෙන්න වෙන දෙයක් නැ.😂

  • @Uday27108
    @Uday27108 2 หลายเดือนก่อน +134

    මගේ අම්මගේ උපන්දිනේ හෙට. 🥺තාත්තගේ උපන්දිනේ අගෝස්තු 14 වෙනිදට. එත් තාත්තා නැතිවෙලා පහුගිය ජුලි 11 ට අවුරුදු 25 ක්‌ උනා 😔. මට අද කතාව හිතට බරයි වගේ........

    • @SujanimenakaDisanayaka
      @SujanimenakaDisanayaka 2 หลายเดือนก่อน +2

      Mageth heta🥰

    • @sanchaarelk
      @sanchaarelk 2 หลายเดือนก่อน +3

      ඉතිං දානයක් දීපන්.. මෙතන වැලලෙන්නෙ නැතුව 😂😂

    • @Shim12370
      @Shim12370 2 หลายเดือนก่อน +5

      ​@@sanchaarelkජරා මනුස්සයෙක් ඔයා....ඔයාට ඒ දුක දැනුනම තේරෙයි.....කෙනෙක්ගේ දුකකදී සංවේදී වෙන්න පුරුදු වෙන්න....

    • @shugii-zv8sg
      @shugii-zv8sg 2 หลายเดือนก่อน +1

      ඔයාගෙ තාත්තගෙ උපන්දිනේ තියෙන්නෙ මගෙ උපන්දිනේ දවසට.💗🥰

    • @Uday27108
      @Uday27108 2 หลายเดือนก่อน

      @@shugii-zv8sg දැනගන්න ලැබුණු එක සතුටක් 😊

  • @දිල්-ji8ps
    @දිල්-ji8ps 2 หลายเดือนก่อน +45

    ඉද්දි මිනිහ බල්ල වගේ දැන් උපන්දිනයත් මතක් වෙලා 😢

    • @dinushkakumara-vs5dn
      @dinushkakumara-vs5dn 2 หลายเดือนก่อน

      ඔව් බන්

    • @nilanthirajasingha2142
      @nilanthirajasingha2142 2 หลายเดือนก่อน +2

      කියලා වැඩක් නෑ . අයිරා අප්පිරියාව.

    • @hansikanilanthi892
      @hansikanilanthi892 2 หลายเดือนก่อน

      Aneda kiyala munge adaraee☹️

  • @LalithKumara-uo3ze
    @LalithKumara-uo3ze 2 หลายเดือนก่อน +74

    සැප්තැම්බර් 21කලින් අනාගේ ජන්දේ තිබ්බොත් ඇති😂😂

  • @EroshaKinkini
    @EroshaKinkini 2 หลายเดือนก่อน +24

    නේහා ඒ කිව්ව වචන පපුවටම දැනුනේ මට විතරද 😢❤

  • @watshalawatshala9243
    @watshalawatshala9243 2 หลายเดือนก่อน +65

    සද්ද අයියගේ ගේම් තමා ගේම් 🤣

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 2 หลายเดือนก่อน +49

    අනාගෙ ඡන්දයත් හරියට අපෙ රටෙි වගෙ ඡන්දය වගෙ දවසින් දවස කල් යනවා 😂😂😂

    • @AshanPeiris-gu5hk
      @AshanPeiris-gu5hk 2 หลายเดือนก่อน

      Ranilge paththen uu illanne ekai

  • @piyumirasanjali9358
    @piyumirasanjali9358 2 หลายเดือนก่อน +9

    මට හිතුනා අනාව පාවිච්චි කරනවා කියලා..මිනිස්සු හැම උදවවකටම ප්‍රතිඋපකාර බලාපොරොත්තු වෙනවා...

  • @rush_sugandi_1984
    @rush_sugandi_1984 2 หลายเดือนก่อน +15

    අයියෝ අයිරා මැරුනනම් ඉවරයි එදා දැන් හැමදාම ඇඩියාව

  • @preethikadamayanthi4871
    @preethikadamayanthi4871 2 หลายเดือนก่อน +12

    අනා ගෙයින් එලියට එන්නේ ෆෝන් ඒක කනේ තියාගෙනමයි ☺️

  • @මාලනී-ජ3ශ
    @මාලනී-ජ3ශ 2 หลายเดือนก่อน +47

    නෙහා ඇත්තටම වගෙ සුපිරියට රඟපානවා ආදරෙ යී නෙහා

    • @strongwoman946
      @strongwoman946 2 หลายเดือนก่อน +1

      කලින් ස්නේහා ගුප්තයි

    • @මාලනී-ජ3ශ
      @මාලනී-ජ3ශ 2 หลายเดือนก่อน

      @@strongwoman946 ඇත්තටම ඉතින් නෙහා සුපිරි

    • @RasangiAmeesha
      @RasangiAmeesha 2 หลายเดือนก่อน

      නේහා අඩන්නේ ඇත්තටම වගෙ මටත් ඇඩුනා එකට නමි 😢

  • @SanjuSanjeewani-oh1nq
    @SanjuSanjeewani-oh1nq 2 หลายเดือนก่อน +33

    අනාගෙ පවුලට කවදාවත් සතුටින් ඉන්න දවසක් නෑ හැමදාම 😭😭😭😭😭 හේතු තියෙනවා

  • @sonyabanda6543
    @sonyabanda6543 2 หลายเดือนก่อน +9

    සද්දා කතා කරන හැටි හරිම අප්පිරියය්.. රීට හොදය් නාකි ලොක්කා හරියට කතා කලා නම්..

  • @sampathpriyantha6364
    @sampathpriyantha6364 2 หลายเดือนก่อน +17

    ෆයාස් වගේ ලොක්කොන්ගෙ කටු කන උරුන්ට මේවා හොද පාඩම්

  • @ZkZ-x9g
    @ZkZ-x9g 2 หลายเดือนก่อน +7

    අම්ම කියන්නේ හොද හෝ නරක ඒ දරුවන්ට අම්මය නෙහා එක හොඳටම ඔප්පු කරනව

  • @kushi784
    @kushi784 2 หลายเดือนก่อน +18

    සද්දා ගෙ වයිප් ටිකක් සනත් නිශාන්ත ගෙ වයිප් වගේ😂😂

  • @ruchirakaluarachchi6923
    @ruchirakaluarachchi6923 2 หลายเดือนก่อน +13

    ඉන්නකොට මිනිහට සැලකුවේ නෑ දැන් තමයි මැරෙන්න හදන්නේ

  • @dilumlakshan598
    @dilumlakshan598 2 หลายเดือนก่อน +9

    හිතුනොත් මේ කතාව අතහැරල රෝකී බලනවා 🥺😫💓

  • @sonyabanda6543
    @sonyabanda6543 2 หลายเดือนก่อน +4

    නිර්වාන්ට හොද චාන්ස් එක, තවත් සල්ලි කාර පවුලකට සෙට් වෙන්න. පේන්නම බැරි චරිතයක්!!

  • @WasanthakumaraSenanayaka
    @WasanthakumaraSenanayaka 2 หลายเดือนก่อน +13

    සද්දා ලමයා ලග තියාගෙන ම්වාගේ කතාකරන්න හොඳ නෑ නේද

    • @AnuAnu-vo7fy
      @AnuAnu-vo7fy 2 หลายเดือนก่อน

      එ දුවලා දෙන්නාද

  • @ShanakaNuwan-n9v
    @ShanakaNuwan-n9v 2 หลายเดือนก่อน +3

    නේහා...........ඔයාගේ රගපෑම නම් සුපර්...........

  • @TJH2028
    @TJH2028 2 หลายเดือนก่อน +65

    නේහා ඔයාට තියෙන්නේ දැන් තාත්තා ව ආදරෙන් බලා ගන්න විතරයි නිර්වාන් වත් කසාද බැදලා එයා ටත් ඔයාගේ තාත්තා ට කියලා ජොබ් එකක් හොයලා දෙන්න නිර්වාන් පව්නේ

    • @Peshika424
      @Peshika424 2 หลายเดือนก่อน +3

      😂😂😂මේක කතාවක් ඒක ඩිරෙක්ටරි කර ගනී..ගොන්නු වගේ සීරියස් ගන්න එපා

    • @ranjanijathungamage4464
      @ranjanijathungamage4464 2 หลายเดือนก่อน

      මම කියන්නම් එහෙමම කරන්න කියල

    • @VimukthiMarasinghe-yv8ty
      @VimukthiMarasinghe-yv8ty 2 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊

    • @NayanaChamilani-qd5bg
      @NayanaChamilani-qd5bg 2 หลายเดือนก่อน

      නේහා : හා

    • @kkkumarasingha8136
      @kkkumarasingha8136 2 หลายเดือนก่อน

      Awsanaye maka vekarayake massa

  • @dinushanilakshi5865
    @dinushanilakshi5865 2 หลายเดือนก่อน +21

    නේහ වගේ දරුවෝ ලැබෙන දෙමව්පියෝ පව්.... 🥺

  • @moganraj4831
    @moganraj4831 2 หลายเดือนก่อน +22

    නේහා රගපා නවා කියලවත් තෙරෙන්නෙ නැ හරිම දක්ශ යි ❤❤❤❤

  • @රස්ත-ඟ9හ
    @රස්ත-ඟ9හ 2 หลายเดือนก่อน +21

    මේ කතාවෙන් පස්සෙ සිරසට 🙏🙏

  • @dineshdarshana5060
    @dineshdarshana5060 2 หลายเดือนก่อน +3

    නේහානම් පිස්සුවක්.හාට් ඇටක් ලෙඩෙක් බලන්න ඇවිත් කියන දේවල්

  • @සුද්දි-ජ8ඝ
    @සුද්දි-ජ8ඝ 2 หลายเดือนก่อน +6

    නෙහායි තාත්තායි අඩනකොට මම වගේ අඩපු අය තවත් ඉන්නවාද 😢😢😢

  • @sathsaranilokuhewa8645
    @sathsaranilokuhewa8645 2 หลายเดือนก่อน +8

    හේතුවක් දන්නෙ නෑ ඒත් මට දිගැසිව පේන්න බෑනෙ 🙂

    • @sera4086
      @sera4086 2 หลายเดือนก่อน +1

      මටත්

    • @anuiroshi2751
      @anuiroshi2751 2 หลายเดือนก่อน

      Me too

  • @hasangisomdas
    @hasangisomdas 2 หลายเดือนก่อน +8

    මේ අයිරගේ අඬාඬියාව ඉවරයක් නෑ නේ

  • @SikaThamai
    @SikaThamai 2 หลายเดือนก่อน +12

    අපි දැන් බලන්න ඔනෙ මී මැස්සද කියා දෙන්න ආදරේ තරම්ද එක කතාවක් හරියට දාපම්කො 😁😁🤭🤭

  • @sonyabanda6543
    @sonyabanda6543 2 หลายเดือนก่อน +4

    අය්රාගේ පති බක්තිය😂😂😂

  • @KaluthagsNabun
    @KaluthagsNabun 2 หลายเดือนก่อน +11

    මරු පොලිස් මහත්තය වෙපන් එක බිත්තියට හේත්තු කරල සැපට ඉන්නව

  • @sonyabanda6543
    @sonyabanda6543 2 หลายเดือนก่อน +3

    නාකි සද්දාගේ ගෑනි බලන්කකෝ !!!

  • @thivwankasugandi3225
    @thivwankasugandi3225 2 หลายเดือนก่อน +2

    අම්මෝ මේ කතාව දැන් නම් තිබුණ කල් හොදටම වැඩී,,, ඉතින් ඉන්න චරිත එක්කො මැරෙනවා නැත්තම් රට යනවා 😂😂

  • @MadukaMallawarachchi
    @MadukaMallawarachchi 2 หลายเดือนก่อน +28

    නේ හාගෙ ඕවාඇක්ටින්

  • @sonyabanda6543
    @sonyabanda6543 2 หลายเดือนก่อน +4

    නේහාගේ ඇක්ටින් අප්පිරියය්. මැරිච්ච අම්මට කරදරයක් කියලා කියන කැත. තාත්තය් දුවය් දෙන්නම රට පටවන්නකෝ. නිර්වාන්ට කෙලවෙන්නත් එක්කම😅

    • @aanisrimaamarasinha3856
      @aanisrimaamarasinha3856 2 หลายเดือนก่อน

      ඒ උනාට එයා අම්මෙක් විදිහට මේ හදන හොඳට බැලුවේ නෑ නැත්තං ඇමැති පුතාටදෙයිද දුවව ඒ අම්මට ඔහොම කියලා මදි

    • @sonyabanda6543
      @sonyabanda6543 2 หลายเดือนก่อน

      @@aanisrimaamarasinha3856 - හිගාකන්න මුඩුක්කුවට යවන්න තිබ්බේ, ඇත්ත🙂‍↕️

  • @HewageHansi
    @HewageHansi 2 หลายเดือนก่อน +1

    සද්ද අයගෙ කතාව පටිට❤❤❤

  • @isharaudeshkumara1280
    @isharaudeshkumara1280 2 หลายเดือนก่อน +2

    ලැජ්ජයි සිරස Head "චන්දන සූරිය බන්ඩාර" ඔබේ අවදානය පිනිසයි.

  • @Manikemebal
    @Manikemebal 2 หลายเดือนก่อน +15

    පයසුත් නැති කර ගත්ත වගෙයි අැමති පුතා

  • @kushi784
    @kushi784 2 หลายเดือนก่อน +12

    ඇමැති පුතා ගේ යාලුවා ව ත් මරයි වගේ....මේ යන විදිහට.ඇමැති පුතා යාලුවාට වෝනින් එකක් දුන්නේ

  • @Mycraftbox297
    @Mycraftbox297 2 หลายเดือนก่อน +1

    මහලොකු මල්ලිලා දෙන්නා අක්ක ගැන හොයන හැටි.වින්ද්‍යාට ඔහොම උනා නම් මෙලහට අයුශ් ඉවරයි 😮🔫 පව් සමන්දිනි😢

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 2 หลายเดือนก่อน +1

    තාත්තාගේ දුවගේ කතාවට.ගොඩක් දුක හිතුන😢😢😢අනාලගේ ගෙදර පහන කවදාවත් විසදෙන්නේ.නෑ😂ආයුරාගේ ඇඞියාව එපා වෙලා😡

  • @SunilBandara-x3r
    @SunilBandara-x3r 2 หลายเดือนก่อน +4

    දිගැසි චමදරී ඕනිවට වඩා වැඩී.මනුස්සයෙක්ගෙ ජීවිත වල ප්‍රශ්න තියෙනවා...උන් කරන්නෙම ඔලුව කන එකමනි😂

  • @rmtharu158
    @rmtharu158 2 หลายเดือนก่อน +9

    අප්පා අනාට බදින්න වෙන්නෙ සද්ද කියන කෙල්ල තමයි එතකොට

  • @PrabodSilva-nc9tp
    @PrabodSilva-nc9tp 2 หลายเดือนก่อน +12

    අනාගෙ ගෝලයා කියන්නේ කවුද , තව කතාව පටලවනවා 😅😅😅

  • @ruvininisansala3420
    @ruvininisansala3420 2 หลายเดือนก่อน +4

    තාත්තාව එයාම සැක කාරයෙක් කරලා , එයාම අඩනවා මහ ඇඩියාවක්..

  • @ManoriFernando-r3l
    @ManoriFernando-r3l 2 หลายเดือนก่อน

    Nehas acting superb . Best actress of all

  • @pathmakumari2385
    @pathmakumari2385 2 หลายเดือนก่อน +4

    පොලීසියට අරන් ආවේ වින්ද්‍යාගෙ පොඩි ගෝලය නේද ..ඒ කියන්නෙ වින්ද්‍යාටත් ටිකට් එක ඇදෙයි වගේ..

    • @hanu5993
      @hanu5993 2 หลายเดือนก่อน

      Yantham Digasitai Anatai paduwe inna puluwan😂

  • @anjanasiriwardana3305
    @anjanasiriwardana3305 2 หลายเดือนก่อน +31

    ආයුෂ් ඇක්සිඩන්ට් වෙලා රෝද පුටුවෙන් යන්න වෙනවා

  • @SandraSrilangka-kc1og
    @SandraSrilangka-kc1og 2 หลายเดือนก่อน

    ගොඩක් දවසකින් බලන්නේ තාම එකතැන

  • @bhagyawijesundara563
    @bhagyawijesundara563 2 หลายเดือนก่อน +1

    Sadda ge adala kata karana style eka iwaraida

  • @goldenfkag4766
    @goldenfkag4766 2 หลายเดือนก่อน +1

    මනුස්සයෙක් ඕනිවට වඩා උදව් කරනව නම් ඒ ඇයි කියල දෙපාරක් අනිවාර්යයෙන් හිතන්නම් ඕනි

  • @chamararathnayaka1616
    @chamararathnayaka1616 2 หลายเดือนก่อน +7

    ඇයී අප්පා මේ කතා ඉවර කරන්නේ නැතුව අදින්නේ

  • @sonyabanda6543
    @sonyabanda6543 2 หลายเดือนก่อน +2

    මින් පසු ලින්කන් වෙනුවෙන් බොරැවට වැලලෙන්න එපා අයරෝ !! උපන් දිනේ අමතන වෙන්න තරම් මොනවද ඔයාට තිබ්බ වැඩ??

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 2 หลายเดือนก่อน +12

    සද්දගෙ ප්ලෑන් එකට අනා අහූවෙලා වගේ.

  • @Gayan-v6k
    @Gayan-v6k 2 หลายเดือนก่อน +8

    එපා වෙනවා නීලපබලූ වගෙ ඉවර කරන්නම් එපා

  • @SanjuSanjeewani-oh1nq
    @SanjuSanjeewani-oh1nq 2 หลายเดือนก่อน +17

    අනා දිගැසි ගැන හිතන්නෙ නෑ වින්දෙයා ගැන හිතන්නෙ

    • @raviravindra889
      @raviravindra889 2 หลายเดือนก่อน

      U amma kenek wage ekita habai gaani nam dan dan manamaalai

    • @sonyabanda6543
      @sonyabanda6543 2 หลายเดือนก่อน

      නාකි විසේ උස ඇති

    • @sonyabanda6543
      @sonyabanda6543 2 หลายเดือนก่อน

      වින්දයා වගේ ගෑනු නම් අනේ මන්දා..ලමයා හදන් ඩිලඩෝ එකක් තියන් ඉන් නැතුව යනවා දිගැසිගේ කොල්ලට කෙලින්න. අප්පිරියය්!!

  • @gayaniachala2757
    @gayaniachala2757 2 หลายเดือนก่อน +4

    එකියක් මැරුණා...ඒ පාර ඒ වෙනුවට තව එකක් අරන්..සද්දාගෙ නෝනෙක් ඔච්චර කල් පෙන්නුවෙ නෑ...දැන් එ ගැනි පෙන්නන්න ඔන නිසා සද්දාගෙ කෑලි පෙන්නනවා වැඩියි..අපෝ මේඅගුලබඩවැල වගෙ...ඉවරයක් නෑ නි.

  • @sumedasumeda7352
    @sumedasumeda7352 2 หลายเดือนก่อน +1

    මෙ කතාවෙ අඬනවා,රට යනවා,මැරෙනවා එච්චරයි 😂

  • @AnuAnu-vo7fy
    @AnuAnu-vo7fy 2 หลายเดือนก่อน +3

    මේකත් ඉවර කරානම් හරි සර්කස්කාරයො නම් නියමෙට ඉවර කරා

  • @sanjudunukara2096
    @sanjudunukara2096 2 หลายเดือนก่อน

    කවුරුත් කිසිම කෙනෙක්ට..කිසිම වාසියක් නැතුව උදව් කරන්නේ නැහැ....ශ්‍රද්ධා කරන්නෙත් ඒ වගේ වැඩක්...ශ්‍රද්ධා ගැන හිතේ තිබුණ පැහැදීම අද නම් යම්කිසි වෙනසක් උනා වගේ...ඒක තමා මේ ලෝකයේ දේශපාලනය සහ සෑම මනුස්සයෙක්ගෙම ස්වභාවය.....තමන්ගේ වාසිය තකා අන් අය ප්‍රයෝජනයට ගැනීම...අද තරම් නිකම්ම නිකන් මනුස්සයෙක්ට සල්ලි ඔය තරම් වියදම් කරන්නේ මොන එහෙකටද...සද්ධා නිශ්ශබ්ධනය ඉඳගෙන ගානට ගේම දෙනවා වගේ......😂

  • @ManojaSudarshani-vs3hj
    @ManojaSudarshani-vs3hj 2 หลายเดือนก่อน +1

    මේ drama එකත නීල පබළු වගේ එක තැන පල් වෙනවා දැන් නම් එපා වෙලා තියෙන්නෙ

  • @nishanthiivonfernando9062
    @nishanthiivonfernando9062 2 หลายเดือนก่อน

    දිගස්සි අනා ගැන හිත හිත තවත් ලොකූව පහත් කරන එකේ සීමාවක් නෑ

  • @PrasannaPrasanna-gb4fd
    @PrasannaPrasanna-gb4fd 2 หลายเดือนก่อน +1

    ලමයි හදන විදිය දන්න වාද
    🤭🤭🤭🤭🤭🤭🤭🤭

  • @chandraniperera627
    @chandraniperera627 2 หลายเดือนก่อน +2

    Are we watching kiya denna adare tharam or another teledrama?

  • @rohinikulathunga8575
    @rohinikulathunga8575 2 หลายเดือนก่อน

    අනාව හැමදාම පෙන්නන්නේ ෆෝන් එකෙන් කතා කරකර එලියට එනවා.ඒ කතා කරන අතරේ එලියේ ඉන්න අයගේ මූණවල් බලනවා.ඊටපස්සේ ඉකම්නින් ෆෝන් එක තියලා එතන ප්‍රශ්නේ විසඳනවා.හැමදාම එහෙමයි.😂

  • @sriyasrimali4400
    @sriyasrimali4400 2 หลายเดือนก่อน +3

    කතාව ඉක්මනට ඉවර කරන්ක වගෙයි හදන්නේ

  • @ChandrikaChithrangani-o3p
    @ChandrikaChithrangani-o3p 2 หลายเดือนก่อน

    නෙහා දුවගෙයි තාත්තා ගෙයි ඇක්ටින් නියමයි

  • @AyeshaMaduwanthi1114-jx2wk
    @AyeshaMaduwanthi1114-jx2wk 2 หลายเดือนก่อน +1

    බැලුවොත් ඇත්නම් අනා පෝන් එක කනේ ගහගෙන තමයි ගෙයින් එලියට බහින්නේ.😊

  • @nelanela4923
    @nelanela4923 2 หลายเดือนก่อน +2

    මේකිනිසයි.අම්මත්.නැතිවුනේ.තාත්තාට.සනිප.නැකියලා.දැනගෙනම.එකි.කියෝනවා.ජාරා.කෙල්ලක්

  • @JesikaMadushani
    @JesikaMadushani 2 หลายเดือนก่อน +2

    කමිිමුල් පාරට වැඩක් දෙයි කියලා හිතෙන්නේ මට විතරද

  • @මාලනී-ජ3ශ
    @මාලනී-ජ3ශ 2 หลายเดือนก่อน +8

    ආයුෂ්ට එච්චර සල්ලි තියෙනවා නමි වෙන කොහෙන් හරි ගෙයක් ගත්තා නමි ඉවරයි

    • @KinsliJayawardhana
      @KinsliJayawardhana 2 หลายเดือนก่อน

      Samandani Aeus Einna Kathawek Denna Barida

  • @ChithraDewage
    @ChithraDewage 2 หลายเดือนก่อน

    අනාල ෙග් ෙගදර ප්‍රශ්න නමි කතාව ඉවරෙවනකන් විස ෙදන් නැ තාත්තා ඉන්න කාෙල් ෙනකරපු ෙද්වල් මැරැනට පස්ෙස් කරලා වැඩක් නැ අයිරා අමිෙමි 😢

  • @EroshaKinkini
    @EroshaKinkini 2 หลายเดือนก่อน +4

    කියා දෙන්න ආදරේට ශිවන්‍යා ඇවිල්ලා වගේ දැක්කේ ❤❤

  • @chandanimado0527
    @chandanimado0527 2 หลายเดือนก่อน +4

    මෙික ඉවරක් නැද්ද අප්පා චික්

  • @kalsaralakshan7993
    @kalsaralakshan7993 2 หลายเดือนก่อน +4

    කතාව දැන් ඉවර වෙන්නද යන්නෙ

  • @NadeekaGayani-z2l
    @NadeekaGayani-z2l 2 หลายเดือนก่อน +1

    කියා දෙන්න ආදරේ තරම්..කතාව නැද්ද දැං...ඒ

  • @KasunPradheep
    @KasunPradheep 2 หลายเดือนก่อน

    මයස් දැන් පයස් වෙලා..😅😅😅

  • @currentaffairs1875
    @currentaffairs1875 2 หลายเดือนก่อน +2

    සද්ධා ඔයත් ගේමක් නේද.ගහන්කේ.
    🤔🤔🤔

  • @kavindyamusicstudio370
    @kavindyamusicstudio370 5 วันที่ผ่านมา

    නේහා සම්මානෙකට පාත්‍ර විය යුතුයි . ❤️❤️❤️

  • @senithalochana3689
    @senithalochana3689 2 หลายเดือนก่อน +4

    Sadha අයියා nam superi ❤❤❤❤❤❤❤❤❤

  • @Mylifepriyanga
    @Mylifepriyanga 2 หลายเดือนก่อน +7

    නේහාගෙ රඟපෑම තාමත් හැදිලා නෑ.

  • @navinduharshana
    @navinduharshana 2 หลายเดือนก่อน

    දැන් ඉතින් කතාවට තව මාස කිහිපයයිනේ 😢😊

  • @RRRiiiiiii
    @RRRiiiiiii 2 หลายเดือนก่อน

    තාම ඔබෙ මතකේ හැරදා යන්න තරමි හිත නෑ හැදිලා... 🥹❤️‍🩹
    හැමදාමත් හොදින් සතුටින් ඉන්න🌸
    S දැම්මා බලන්න

  • @lakmalimaduwanthi5723
    @lakmalimaduwanthi5723 2 หลายเดือนก่อน +7

    ශද්ධා අයියා මහින්ද දේශප්‍රිය වගේ😂