Mage kalin b.f uth mata kalui kiva eya vitharak nevei eyage paulama kiva man eyava atha ariya mata oni une na rupert maththe nahena kollo api pregnant venave issarahat godak deval vaĺta muna denna oni e pisa mn eyava ath ariya eyatath kiyanna kalu lassana patak kiyala (multhani mitting +rose water)ganna kiyanna oyage voice eka harima lassanai❤
Lady, you are so sweet and lovely. You do not apologise for your Sinhalese. Because Hindus and Muslims can speak three languages in our country. Unfortunately, most Sinhalese people cannot. We should feel ashamed. Good luck. 🍀
Aiyoo merry math innee but apee muslim boy la godak lassana hoyanawa matath life nethuwa innee. Mamath sudui but pimpals tiyana nisa prposel ok wen nehe duwa karanna
අනේ මේ අක්කට මූන පෙන්නන්න කිය කිය කරදර කරන්න එපා. එයා අකමැති නිසානෙ නොපෙන්වා ඉන්නෙ. ඇයි තව කෙනෙක් කැමති දේවල්වලට respect කරන්නෙ නැත්තෙ ❤
අන්න ඒකට SL fathima vlogs එයා එහෙම නෑ.. සුපිරි 🎉
අද තමා පලවෙනියට වීඩියෝ එකක් බලන්නෙ...ආස හිතුනා කතා කරන විදිහට ...❤❤දිගටම වීඩියො බලන්න හිතෙනවා ❤
Thanks a lot ma dear
හරිම ලස්සනයි වීඩියෝ එක,ඒ අයිස්ක්‍රීම් එක හරිම රස පාටයි❤
කැඩිච්ච සිංහලෙන් හරිම ආදරණීය කතාවක් ඇහුවා. ඔයාට සුබම පතනවා. 🌸
කිසිම වෙනසක් නැතිව ගැහැනු ළමයින්ටත් නිදහස් සතුටු ජීවිතයක් ලබාදීමේ පණිවිඩයත් මෙහෙමම ලෝකෙට අරන් යමු.
අනේ මරු චැනල් එක අක්කා දිගටම වීඩියෝ ගේන්න මන් දැන් ඔයාගෙ big fan කෙනෙක්❤
අදත් හරිම ලස්සන් vedio එකක් ගෙනවා.garden එකත් පිලිවෙලයී.සුබදවසක් වේවා.
Thanks a lot ma dear
මම අද තමයි පලවෙනියටම අක්කිගෙ volg එකක් දැක්කෙ ...මාරම ආස හිතුනා ඔයා කතාකරන විදියට 😊❤
Thanks a lot ma dear
අද තමා ඔයා මුණගැහුනේ . ඔයා මාරයි. Congratulations ❤
Lotsa love to you for bringing out a lot of positivity ❤
ඔයාගෙ කතාව අහන් ඉන්න ආසයි, හිත නිවෙනවා
හරිම ලස්සනයි ඔයාගේ වැඩ❤❤❤❤
කැමට වඩා හොද.කතාව තමයි ලස්සන .නියමයි අල්ලාඩ කාවල්.
අයිස් ක්‍රීම් හදන විදිහ ඕන අක්කා ආයෙත් ප්‍රමාණත් එක්ක ❤රස පාටයි ඒක ❤
Mage kalin b.f uth mata kalui kiva eya vitharak nevei eyage paulama kiva man eyava atha ariya mata oni une na rupert maththe nahena kollo api pregnant venave issarahat godak deval vaĺta muna denna oni e pisa mn eyava ath ariya eyatath kiyanna kalu lassana patak kiyala (multhani mitting +rose water)ganna kiyanna oyage voice eka harima lassanai❤
Hoda welawata e wge kenekgen berune
@Uma-w5x thank you so much
@@ChulakshaniKasunika ♥️♥️
Yes 100% eththa
ලස්සනයි vedio එක.සුබ දවසක්..
💙♡💙♡💙♡💙
කිරිබතුයි කැවුනුයි මාත් කනවා😊 තව පොල් සම්බල් එක්ක මාර රසයි
Thanks a lot ma dear
කතා කරන විදිහ අහන් ඉන්න ආසයි.❤
Thanks a lot ma dear Thanks
හරිම ලස්සනයි❤ අනේ මංදා එහෙම හිතන් වෙන්න ඇති ගොඩක් අය සුදුවෙන්න හදන්නේ 🙃
අනේ කතා කරන විදියට මම හරිම ආසයි .
shooi ane..🥰🥰🥰
ඔයා හරි පිරිසිදුවට..පිලිවෙලට ඉන්නව.ගෙයක් මාලිගාවක්... පැල්පතන් ද කියන එක තීරනය වෙන්නෙ අපි ඉන්න පිලිවෙලයි... පිරිසුදුකම මතයි.ඔයාට සුබ දවසක්... ජය සහෝදරිය.
ඔයාගේ සිතුවිලි යහපත් ❤❤❤❤❤❤
හරිම ශෝක්
God බ්ලේස් akki❤️
Cloudy = වළාබර / වළාකුලු බර දවසක්
Rainy = වැහිබර
ඔයා කියන කතා ගොඩක් ඇත්ත අක්කා❤❤❤❤❤
U have such a beautiful heart and gave such valuable advice ❤
Oya harima lassanata katha karanawa. Good luck Akka
Thanks a lot ma dear
ක්‍රිරිබත් වලට ලුනුමිරිස් හදන්ඩ රසයි
අලුතින් මල් පැලයක් පෝච්චියකට දාපු ගමන්ම ගේ ඇතුලෙන් තියන්න එපා..හෙවනක සති2-3ක් තියලා අලුත් මුල් ඇද්දුවට පස්සේ ඇතුලින් තියන්න නංගී ❤
Thanks a lot ma dear
Mama ආසයි oyalage kama කන්න ..adarai.අක්කේ ❤❤❤
Adarei Akka ❤❤
Good luck.......😊
Lady, you are so sweet and lovely. You do not apologise for your Sinhalese. Because Hindus and Muslims can speak three languages in our country. Unfortunately, most Sinhalese people cannot. We should feel ashamed. Good luck. 🍀
💐👌🏻ශහතික ඇත්ත
God බ්ලේස් akka
මේ මුළු ලෝකෙම්ම් වැදගත්තම කාන්තාවන් මුස්ලිම් සහෝදරියෝ විතරමයි
නියමයී.. කෙල්ල ❤❤❤😂ආදරේ
කිරිබත් + කැවුම් කියන්නෙ 🎉
Nice❤
Wow.Nice chanel
Sis pls ongada gas stove enga vaanginiga eppadi maintain panreenga future vidios podunga pls.....❤
Wow❤❤❤
හයී නැන්දේ මං හරි ආසයි ඔයා හදන කෑම වලට මං ආසයි ❤
Thanks a lot ma dear
අනේ අක්කෝ මගේ කොන්ඩේ ඔක්කොම සුදුයි අඩු වයසින් මට ලැබුණු දේ කියලා මන් හිත හදන් එන්නව ලැබුණු දේ කියලා
මාත් මම වෙලවකට මරතොන්ඩි ගානවා එතකොට කලර් කරා වගේ තැඹිලි පාටයි
@IrajAdithya marathondi hodayida dr
@@maheshikadilani6184 ඔයාට නිල් අවරිය කොලත් හොයා ගන්න් පුලුවන්න්ම indigo powder හොද කලර් එකක් ගන් පුලුවන් mix කරල ගාලා
කිරිබත් ලුණුmiris wowwww
Aiyoo merry math innee but apee muslim boy la godak lassana hoyanawa matath life nethuwa innee. Mamath sudui but pimpals tiyana nisa prposel ok wen nehe duwa karanna
Adarai ❤❤❤❤
Thanks a lot ma dear
ලස්සනයි අක්කී ❤❤❤❤❤
Walakulu bara wela wahi mandarama dear❤
අනේ ඔයගේ මුනත් පෙන්නන්නකෝ ❤️❤️❤️❤️
Ayala muslemne muna penwanne nha
Nithiyak naha thamnata kamathinam pulwan muna pennala video karanna godak Muslim kattiya muna pennanna danne naha ithin 😊
❤😍
Cute oya
අනෙ ඔයගෙ මූන පෙන්නන්න්කො ❤️😍
අක්කා අදත් හරිම ලස්සන විඩියෝ එකක් අද විඩියෝ එකේ නම් අපේ ජිවිතේට ගන්න. ගොඩක් වටින ආදර්ශ දෙකක් කිව්වා අක්කා. අපේ සමේ වර්නයවත්, අපේ ඇදුම් වලින් වත් නෙවෙයි අපි ක්රන වැඩ වලින් ලෝකය,සමාජය ජය ගන්න ඔනි. අද ඉන්න ළමයි කරන්නේ නැතිම දේත් ඒක තමා. අක්කගේ විඩියෝ එකේ ව්දියට හෙට නිදහස් දවසේ මම අයිස්ක්‍රීම් හදන්න ඉන්නේ දැන් ගිහින් මේකට ඔනි කරන දේවල් අරන් එනවා. ❤❤ තවත් මේ වගේ විඩියෝ එක්කින් ඉක්මනින් හම්බවෙමු අක්කේ. පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි. Allada kaval
Allah bless you ❤
Thanks a lot ma dear
❤
Akke mage bf Muslim.mn Sinhala.ithim mn asai oyalge widiyata dress karanna.eyawa suprise karanna.mata kiyanna kohomada dress karanne kiyala.pls reply me akki❤
වැරදිවට තේරුම් ගන්න එපා.. ඒත් තව චුට්ටක් කල්පනා කරන්න.
@freebird0000 hari
මගෙ යාලුවෙක් නොවිදිනා දුක් විදිනවා..එයාට නිකමට ආසාවට දැන් පන්සලකට යන්න නෑ.. ආසිරි surgical එකේ HR එකේ වැඩ කරේ.. sinhala කෙනෙක් මුස්ලිම් උනාම මම හිතන්නෙ ප්‍රශ්න එනවා..
Man mekata nam ekg nh nangiiii
Oyt duk widinn weiiii
Oya kohada akka❤
Kurunegala Ibbagamuwa dear
Apith ada kiribath kava👍
Ane math a kiyapu athdakima winda,mawath kauruth marry karanna kamathi unna,eth mn dan marry karala.math sathutin mage hame pata gana hamadema thawakalikai ,❤❤❤❤
Mam asa mus lim❤
Thanks a lot ma dear
Akka personally ktha krnn puluwn d
Lassanai❤❤❤
Onna math ekathu una...oyath ekka...danuma ulpathak oya♥️♥️♥️
Masha Allah!
❤🎉❤
Ana mata icecream hadana hati aka dilatation kiyanna
ශෙයා කරනවා නෙවෙයි..ශෙයා කරන්නෙ...අනාගත කාලෙන් ක්යද්දි ....(නෙ)කියලා
Me. Muslim kenek mehm kth krn eka wtinw
Hiii💐aslam aleikum, onna math ekathu una oyage channel ekata, oyath enna kiyala adaren illanava ape channel ekata🫶🫶
🎉😮
Ane mama ada thama me beluwe vidiyo aka
Wow
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ෂිරප් ක්‍රීම් කියන්නේ මොනවද අක්කේ
Super markets valin ganna puluwang nangi
@@Mykitchenbyfasasinhala විපින් ක්‍රීම් කියන්නේ ඒකද අක්කේ
Me afra from gelioya
Mama harma kamthi oyta
Thanks a lot ma dear
🌹🌹🌹
නංගි අර කීලීන් කරනකොට පෙශ්කරන දියරය මොනවද
Cleaning liquid dear
@Mykitchenbyfasasinhala ස්තූතියි
❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤😊
Where are you from
Assalamu alaikkum
කිරිබත් එක්ක පොල් සම්බල් 😂😂😂😂😂😂😂 දැක්කමයි 😂😂
❤❤❤❤
Wow
❤❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤