ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මාලිංග ගෙයි තුෂාරිගෙයි love එක කැඩෙන කල් බලන් ඉන්න අය කෝ
මේ මම
මාත් ඉන්නවා...😂
Ehema demapiyo riddala marry karala hari yanne naha....(in real life)
Me too
Math
විරාගෙ ඩබල් ගේම ශශීට අහුවෙනකම් බලාගෙන ඉන්න මම 😒
ඌට හොර ගෑනි වටිනවා ලමයට වැඩිය
Mama
ඌ ළමයා දැකලා අනිවා ආය වෙනස් වෙයි. මට හිතෙනවා එහෙම. අහු වෙන එකක් නෑ
@@Chathu_Vitharanage 😢matath hithenwa
නිකින් අයිය respect ❤
Aththatama
තරින්දිගේ තියෙන්නෙ මාරම ලස්සනක්...හිනාව එහෙම 😍😊 ඒ වගේම ඇක්ටින් මරු එයාගේ😍
හරිම වාසනාවන්ත මූණක් තියෙන්නේ
@@augustm2056 ඔව්🥰
නිකිල් අයියා කියපු කතාව නම් ඇත්ත මිනිස්සුන්ගෙ හිත් කොයිවෙලාවේ වෙනස්වෙයිද කියලා ..
නිකින් කියන්නෙ දාහාකින් හොයා ගන්ඩ බැරි මනුස්සයෙක් 🥰😍😘
ජගන්මාගෙ wedding photo shoot එක බලන්න ආසාවෙන් ආව අය කෝ බලන්න
😊😊 මම
Ane ow appa😢
නිකින් වහේ මිනිහෙක් ලබන්න ගෑනියක් පිං කරන්ඩ ඕනෙ
අනිවා ❤
මගේ හස්බන් වගේ ❤
ලොකුම වරදක් කරගත්තට පස්සෙත් ඔයාට වරදක් වෙන්නේ නෑ ලොකූලු....ඒ තමා අම්මා❤
මාධිනීගෙ ලස්සන..වැදගත් පාට❤.දක්ශකමට එහා
Mama kamathima eyata❤
විරා කියන චරිත ඕනේ තරම් මේ සමාජෙ ඕනෙ තරම් ඉන්නවා ...😡
කෝ අනේ මේ පාරමි..කාතාවෙන් අයින් වෙලාවත්ද දවස් ගානක්ම පෙන්නුවේ නෑනේ
කවුද පාරමී
@@augustm2056nikinge wife
@@augustm2056 නිකින්ගෙ වයිෆ්,, පබෝදා
පබෝදා .. නිකින් ගේ වයිෆ්😊@@augustm2056
ශශී පව් අප්පා 😓 විරා බල්ලා 😒
ශශී පව් අනේ 😢 හැමදේටම හිනා වෙලා ඉන්නවා
ඒ, අරුන් දෙන්නා මෙමරි කාඩ් එකක් නැතුව ෆොටෝස් අරන් අන්තිමට ඒවා ඔක්කොම නැතුව විලියම්ගෙන් හොඳ පරිප්පුවක් කයිද දන්නෑ 😂
හැමදාම සින්ටෝ ගැම්මට බලන සෙට් එක මේ පැත්තට🎉🎉
අනිවාර්යයෙන්
බලනවා ❤
මෙයාලා රඟපානවා කියලා තේරෙන්නේ නෑ නේද
සිතාරා වගේ කට්ටිය ට හොද පාඩමක් මේ කතාවෙන් දෙනවා...ප්‍රභූ වගේ හොද මිනිහෙක් ගෙන් ආදරේ ලබන්න බැරි වෙච්චි මෝඩ ගෑනියෙක්...ගෑනියෙක් වුනාම ඉවසන්න ඕනේ දරාගැනීමේ ශක්තිය තියෙන්නේ ඕනේ ඒකයි ගෑනු කෙනෙක් ගේ අබිමාණය ❤
දැන් කාලේ බහුබූත ටෙලි නාට්‍යය අතරේ ඇත්තටම පාඩමක්, ආදර්ශයක් දෙන හොඳ නාට්‍යයක්
වෙන රටක හිටියත් , Duty off උන ගමන්ම මේ කතාව බලනෝ....ඒ තරම් හරිම ලස්සන ජීවිතයට ආදර්ශයක් ගන්න පුලුවන් කතාවක්....❤️🥰
Koheda enna oya
මමත්😊
පිස්සු ද යකෝ
Parissamen
මේ වීරා වගේ මිනිස්සු එක්ක ළමයි හදන ගැනු පව්.එහෙම උන් එක්ක ජිවිතේ බෙදාගන්න එකම ගැනුන්ගේ වැරැද්දක්
විරාව කසාද බදින්නෙත් නැතිව ළමයි හදල ඒ ළමයගේ උප්පැන්න සහතිකේ හදන්න ගියාම තමයි කසාද සහතිකේ ඕනේ කියලා තේරෙන්නේ ශෂිට.. අනික් කෙනා සිතාරා.. එයාටත් ඒ ටිකම තමයි.. 😮
මේ කතාව ඉවර වෙනකම් ලමයි හමිබවෙන්නෙ නැ ඒ.ිසා ඕනවෙන්නෙ නැ ු😁😁
Thaththata puluwan nama denna kasada sahathike ona na.
Ethakota singal maam kohomada bn uppanne gaththe😂😂
මාලිංග කියන්නෙ බල්ලෙක් කියල අර තුෂාරි හෝන්තුවට තේරෙන්නෙ නැත්තෙ ඇයි 😢
මන් ප්‍රාර්ථනා කරන්නේ කිසිම පිරිමියෙක් නිස කිසිම ගෑනියෙක් දුක් විදින්න හොද නෑ
වට වන්දනාවෙ ගිය සිතාරට නම් තව වෙන්න ඕන දැනෙන්න 😂😂 ඔහොම වෙලා මදි😂😂
සිතාරට අන්දන ඇඳුම්වලිනුත් එයා ටිකක් වටේ යන සෙස්සි බඩ්ඩක් වගේ එකක් දෙන්නෙ. යාළුවාට ලස්සනට ප්‍රොෆෙශනල් විදියට අන්දලා සිතාරට ඇඟ පේන ඇඳුම් කෑලි අන්දලා..... අනික සිතාරගෙ බොඩි ටයිප් එකත් ටිකක් කාමුකයි. චරිතවලට පුද්ගලයින් අරගද්දී නියමෙටම තෝරලා තියෙනවා ❤❤
හැබැයි කින් නම් විරා ගැන මොනවා හරි දන්නවා වගේ
ශශී පව් 🥺
පාරමී මනුස්සයා විරා ගැන කියපු කතාව නම් සහතික ඇත්ත
ශෂි පවු අනේ වීරාට රැවටිලි ඉන්නේ හොඳටම 😢😢😢😢
Ekne bendlth nethe shashilge gedrin oya gothyta kmti netuwa ati
හරිම ලස්සනයි ජඟන්මා ❤
දැනට යන කතා අතරින් කම්මැලිකමක් නැතුව ආතල් එකේ බලන්න පුළුවන් කතාව.. 👍👌 ආතල්ම පොර අභීතයා 😂
සිතාරා නම් එපා වෙනවා..😂 හැම පිරිම්යෙක්ටම එහෙම හොර ගෑනු සිට්ද..😅
Inno samahara wata wesiyonta
මේ දෙන්නා real couple eka දෙන්නම හොඳ නාට්‍ය කාරයෝ සම්මාන ගත්තු.....
මමයි මගේ හස්බන්වයි යාලු වෙලා අවුරුදු 9 ක් වෙනවා අපි දෙන්න ආදරේ කලේ රටවල් දෙකක ඉදන් හැබැහින් දකින්නේවත් නැතිව ගෙවල් වලින් අකමැති උනත් අපි දෙන්න ඉවසීමෙන් බලන් ඉදලා අන්තිමේදී ගෙවල් වල ආශිර්වාද එක්ක වෙඩින් එක ගත්තේ ගිය අවවුරුද්දේ වෙඩින් එකෙන් දවස් 20 කට පස්සේ එයා ආයේම රට ගියා දැනට ගිහින් අවුරුදු එකහමාරක් වෙනවා හැබැයි මම වගේම මගේ මහත්තයත් පන වගේ මට ආදරේ කරනවා අපි දෙන්නා අපි වෙනුවෙන් ජීවත් වෙනවා මටත් පාලුයි තනියි එයා එනකල් ඉවසන් බලන් ඉන්නවා කවදාවත් වැරදි දේකට හිත ගිහින් නෑ කවදාවත් එහෙම වෙන්නෙත් නෑ මම මැරෙනකල්ම එයාගේ විතරයි ❤️❤️
ශශී පවු 😔
Hmm ow
Paw newei, Gon kama
මාධිනී මිස් හරිම හැඩැයි ඔසරියට ❤
Duwata wadiya amma lassanai ♥️♥️♥️♥️
@thilinihansika4535 ඔව් ඇත්තටම ❤
මෙි කතාවෙි හැම ගැනියක් ම රැවටිලා ඉන්නේ ,,මෙිවා ආදර්ශමත් කතා
ශශී පව් විරා වගෙ පිරිමි නම් ජීවිතේට ගෑනියෙක්ට හම්බෙන්න එපා 😢
මාලිංගයි තුෂාරි ඉක්මණින් වෙන් වෙන්න ඕනා
Chooty manamalige(Jaganma) dressing ekanm superb....eka karapu kena lassanatama wede karala thiyenawa....marama lassanai ❤❤❤❤❤❤ (dressing karana e akkath sweet hode 😘😘😘😘😘)
යකෝ අබීත අර කඩුවෙනුත් සෙල්ලම් කරනෝ 😹😹😂😂😂
විරා,,ගැනි ලග සිංහ පාටි,,හොර ගැනි ලග බලු වෙනවා,😂
අම්මා තාත්තා ගැන පොඩ්ඩක්වත් හිතන්නෙ නැතුව කොහෙද යන එකෙක්ගෙ ඒවා අහලා අර මිනිස්සු දෙන්නට දුක් දෙන හැටි.... පව් ඒ තාත්තා
❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
මිනිහා රස්සාවක් කරන්න රට ගිය ටිකට වටේ ගිය සිතාරා වගේ ගැනුන්ට හොද වැඩේ
👍
මේ සම්පූර්ණ කතාව ගත්තම හිතන්න තියෙන්නේ එකම දෙයක්. හොදට ඉගනගතපු , ජොබ් එකක් කරන කෙල්ලෙක්ම ඕන කසාද බදින්න.එහෙම උන් දන්නවා ලයිෆ් බැලන්සින්. කොච්චරම සල්ලි තිබුනත් නිකන් ගෙවල් වල ගිහින් තියන්න ගෑණු ගන්නම නරකයි 😅
ජොබ් කරන ගෑනුත් ඔෆිස් එකේ හොර මිනිහා තියන් ඉන්නේ😂😂 අපි දැකල තියේ
විරා වගේ චරිත හතුරෙක්ටවත් හම්බෙන්න එපා 😢
මේ කතාව බලපුවාම හිතෙන එකම දේ තමයි මෙහෙමත් මොලේ නැති ගෑනු මේ ලෝකෙ ඉන්න පුලුවන්ද කියන එක. අර ජයනිගෙ චරිතය ඇරුනම අනිත් හැම කෙනාම හැදි මිටේ නුවණ තමයි.
ජගන්මාගේ නැන්දම්මා සහ අභීත ගේ නැන්දම්මා අතර වෙනස 🙄
විරා වගේ පිරිමි මේ ලෝකෙන් අතුරුදහන් වෙනවනම් කොච්චර දෙයක්ද?? 🥲🥲
ගැහැණුන් ට හතුරු කම් කරන්නෙ තවත් ගැහැනියක් තමයි .......😢😢
විරාට ඒ වගේ ගැනියක් නමි හමිබ වෙන්නේ නැ,,ඉවසන තරමි,,😢
විර කියන මිනිහ නම් ඉදකින් 😢
ඔය වගේ මිනිස්සු මේ ලෝකේ ඉන්නවා 😢
@@shyamali_wick72තමන් ගේ ගෑනීට වඩා හොර ශෝටි එක රසයි නේ
ඇත්තටම මහ ජරා චරිතයක් 😢💔
🤮🤮🤮🤮
මෙ වගෙ මිනිස්සු තමා ව්ඩිපුර ඉන්නෙ
විරාන් එක්ක බලද්දී නිකිල් මනුස්සකම පිරුණු කෙනෙක්
කවදාවත් දෙන්නෙක් අතර තුන්වැනියෙක් වෙන්න එපා..ශශී පවු..🥺
මාලිංගයා දැක්කහම මට පෙශර්වගේ😤😤
Uuwa pennanda ba mta 😂
නන්දෙගෙ රගපෑම නියමයි...තාත්වික විදිහට රගපානවා
ජගන්මා අද හොදටම රගපෑවා ❤
ශෂීව කාරෙකේ දාන් යන සීන් එකේ අන්තිමට කිං අයියා ශශීගෙ කකුල් දිහා කීපවතාවක් බලනවා 😂😂 9:26
මේ සිතාරයි නන්දෙයි ඇත්තටම කපල් එකක් කියන්නෙ ඇත්තද 🤔
Ow e denna aththatama bedala.
Ow video ekak dekka math
ඔව් ඔව් ඔව් ඔව්
ඔව් ඒක එහෙම තමයි එදා my friend එකට ආව දවසේ කිවුවා
ඕ
Hane...ape piliyandala saloon thanugi akkath innawa...eyage dressing super...❤
මාලිංග - තුෂාරි ආදරය නම් සැබෑ ආදරයක් නෙමෙයි. කියලා මට හිතෙන්නේ. සිතාරා ප්‍රභු ට එච්චර වැරදිකරලත් එයාගේ ආදරේ. මාලිංග සිතාරා ගෙ සල්ලි වලට විදින්න වගේ යන්නෙ.
සිතාරාගේ නෙවෙයි, තුෂාරිගේ
අනේ පව් ශෂි
නිකින් ගොඩක් හොද කෙනෙක්
ලස්සනයි පුංචි මනමාලී❤අභි ඔයත් ලස්සනයි❤👍
Jaganmage make up eka marama natural.lassanai
නිකින් තමයි චරිතෙ❤
නිකින් වගේ කෙනෙක් හැමෝටම හම්බ වෙන්න ඕනි 💗
ජගන්මගෙ අම්ම ඔසරියට හරිම හැඩයි😊
පිරිමියෙක්ට මැනිකෙ කියන එක නම් ව්කාරයක්..මෙයාලා නිකන් අකුත් වචන ම්නිස්සුන්ට පුරුදු කරන්න හදනව..ගැනියෙක්ට අප්පුහාම් නිලමෙ කියන වචනෙ ගැලපෙන්නෙ නැහැ නෙහ්හ්.ඒ වගෙ තමා පිරිම් යෙක්ට මැනිකෙ කියද්දි
මාලිංග ආතක් පාතක් නැති කෙනෙක් වෙන්න ඇති. කොයිවෙලාවෙත් ඉන්නෙම පාරෙ
ow rassavakatavat yana patak ne
මාලීන්ගයා නම් හෙට කපටියෙක් අපෝ
කවදාවත් මෙ කතාව පොන් එකෙන් බල්න්නෙ නැති උන් මෙ කොනට
එතකොට උබල මේ ටීවි එකෙන්ද යූටියුබ් කමෙන්ට් කොටන්නෙ 😂😂
නිකින් වගේ husband කෙනෙක් මටත් ලැබේවා..❤''
සිතාරගෙ යාළුවාගෙ අමුතු ලස්සනක් තියේ🎉
ලස්සනයි
Yako vira ge gaanita king ayya adare taram wath tmange gaanita ආදරෙ nane..😢
e beauticianuth lassanai jaganmage macup ekath lassanai❤
සිතාරා නම් මහා අප්‍රසන්නයි
ඒ කියන්නෙ චරිතෙ සුපිරියටම කරනව.❤👌
Shashii pw. 😊
මේ කතාව ලියන එකා හිතන් ඉන්නේ... ළමයි හම්බවෙන ගෑනුන්ට තියෙන ප්‍රශ්න 2යි කියල....එක්කෝ ක්ලිනික් යනවා..එක්කෝ කෑම කනවා...😂😂😂😂
හො හො නන්ගී අඩන්නනම් එපා....බලන්නකො එයාගේ ඇක්ශන්....❤
ශශි ඇත්ත ඡිවිතෙත් විරාට රැවටෙයි වගේ ඔිකා ඇත්ත ජිවිතෙත් ඔය වගේ තමයි.
කින් ❤️
මං නම් කියන්නේ ගෑනු විතරක් නෙමෙයි පිරිමිත් pregnant වෙන්න ඕන 😒
🙏🙏🙏🙏🙏
😮😂 AI e pirimi pregnant wenna one😊
ජගන්මයි අම්මයි ඇත්ත්ටම අම්මයි දුවයි වගේ. එකම රූපේ
යකෝ මේකී මාර බඩුවක්නේ තමන්ගේ කසාද මිනිහා රට ගිහින් ඉද්දී පාලුව තනිකම සෙක්ස් ඇරියස් කවර් කරගන්න වෙන මිනිස්සු එක්ක ගියාම හරිද සිතාරගෙයි ගනිකාවගෙයි වෙනසක් නෑනේ බන් එතකොට 😂 ඕන තරම් respect wife ලා ඉන්නවා husband රට ඉන්න හොදට පවුල ගෙනියන
❤
කෝ.........පාරමී අනෙ
විරාගේ හොර ගැනී ශෂිගෙන් ගුටි කනකම් බලන් ඉන්න මන් 😅
ශශීගෙ නම් කරුමයක්😂
ජිවිත කාලෙම කසාද නොබැද හිටියත් මාලිංග වගෙ එකෙක් නමි කෙල්ලෙක් ට ලැබෙන්න එපා කවදාවත්
අභීතගෙයි ජගන්මගෙයි ලස්සන .ඇස්වහක් නම් වදින්නෙපා
නන්දෙගෙ යාලුවා 😌♥️
අනේ විරා ප්‍රැක්ටිකලි හිතන්න තිබ්බෙ ශශී බඩ කරන්න කලින්
තනූජා නැන්දා ජගන්මව ගොඩක් ලස්සන කරලා.❤
ලස්සන යි❤❤❤❤❤❤❤❤
විරා කරන වැඩේ වැරදියි . ඒත් පාරමී ගෙ හස්බන්ඩ් පවුල කැඩෙන විදිහට කතා කරන එක හොද නෑ. ඇත්තටම මිනිස්සු රාජකාරි වැඩකට එන්නෙ නැහැ වෙන්නත් පුළුවන් . මට මතකයි අපේ හස්බන්ඩ් මන් එක්ක ඩොක්ටර් ලගට ආවෙ නැති දවසක දන්න අයිය කෙනෙක් ඇවිත් හිටිය වයිෆ් එක්ක, මට නම් හස්බන්ඩ් ආවෙ නැති එක කිසි ප්‍රශ්නයක් නෑ , ඒත් අර අයිය මාව දැක්කම හිත රිදෙයි කියල හිතල කියනව, අනේ මාත් හරි අමාරුවෙn leave ගත්තෙ, අමාරුයි තමයි වෙලාවක් හදා ගන්න කිකිය අපේ හස්බන්ඩ් ව සාදාරනීකරනය කරනව. මිනිස්සු අනවශ්‍ය වීදිහට අනිත් මිනිස්සුන්ගේ ජීවිත වලට ඇගිලි ගහල අර්තකතන දෙන්න හොද නෑ.
Bride looks sooo good❤️❤️❤️
සිතාරගෙ යාලුවට ඉන්නෙ අර තුත්තිරි මල් මිට සින්දුව කාපු කෙල්ලද.දන්න කෙනෙක් කියන්නකො
ඔව් එයා තමයි ඒත් එයා සින්දුව කෑවේ නම් නෑ ලස්සනට කිවුවා
ඔව් එයා තමයි
@@dilshidilshi-lu4gt ඒක soft විදියට කියන්නොන.නැතුව ජන කවියක් වගේ නෙමෙයි.එතකොටනෙ සින්දුවෙ feeling එක එන්නෙ😁
@@dilshidilshi-lu4gt සිංදුව හෑවා 😂
ඔව් එයා තමයි ❤ එයා දක්ෂ වේදිකා නාට්‍ය ශිල්පිනියක්
15:31 මයික් එක පේනවා
මාලිංග ගෙයි තුෂාරිගෙයි love එක කැඩෙන කල් බලන් ඉන්න අය කෝ
මේ මම
මාත් ඉන්නවා...😂
Ehema demapiyo riddala marry karala hari yanne naha....(in real life)
Me too
Math
විරාගෙ ඩබල් ගේම ශශීට අහුවෙනකම් බලාගෙන ඉන්න මම 😒
මේ මම
ඌට හොර ගෑනි වටිනවා ලමයට වැඩිය
Mama
ඌ ළමයා දැකලා අනිවා ආය වෙනස් වෙයි. මට හිතෙනවා එහෙම. අහු වෙන එකක් නෑ
@@Chathu_Vitharanage 😢matath hithenwa
නිකින් අයිය respect ❤
Aththatama
තරින්දිගේ තියෙන්නෙ මාරම ලස්සනක්...හිනාව එහෙම 😍😊 ඒ වගේම ඇක්ටින් මරු එයාගේ😍
හරිම වාසනාවන්ත මූණක් තියෙන්නේ
@@augustm2056 ඔව්🥰
නිකිල් අයියා කියපු කතාව නම් ඇත්ත මිනිස්සුන්ගෙ හිත් කොයිවෙලාවේ වෙනස්වෙයිද කියලා ..
නිකින් කියන්නෙ දාහාකින් හොයා ගන්ඩ බැරි මනුස්සයෙක් 🥰😍😘
ජගන්මාගෙ wedding photo shoot එක බලන්න ආසාවෙන් ආව අය කෝ බලන්න
😊😊 මම
Ane ow appa😢
නිකින් වහේ මිනිහෙක් ලබන්න ගෑනියක් පිං කරන්ඩ ඕනෙ
අනිවා ❤
මගේ හස්බන් වගේ ❤
ලොකුම වරදක් කරගත්තට පස්සෙත් ඔයාට වරදක් වෙන්නේ නෑ ලොකූලු....ඒ තමා අම්මා❤
මාධිනීගෙ ලස්සන..වැදගත් පාට❤.දක්ශකමට එහා
Mama kamathima eyata❤
විරා කියන චරිත ඕනේ තරම් මේ සමාජෙ ඕනෙ තරම් ඉන්නවා ...😡
කෝ අනේ මේ පාරමි..කාතාවෙන් අයින් වෙලාවත්ද දවස් ගානක්ම පෙන්නුවේ නෑනේ
කවුද පාරමී
@@augustm2056nikinge wife
@@augustm2056 නිකින්ගෙ වයිෆ්,, පබෝදා
පබෝදා .. නිකින් ගේ වයිෆ්😊@@augustm2056
ශශී පව් අප්පා 😓 විරා බල්ලා 😒
ශශී පව් අනේ 😢 හැමදේටම හිනා වෙලා ඉන්නවා
ඒ, අරුන් දෙන්නා මෙමරි කාඩ් එකක් නැතුව ෆොටෝස් අරන් අන්තිමට ඒවා ඔක්කොම නැතුව විලියම්ගෙන් හොඳ පරිප්පුවක් කයිද දන්නෑ 😂
හැමදාම සින්ටෝ ගැම්මට බලන සෙට් එක මේ පැත්තට🎉🎉
අනිවාර්යයෙන්
බලනවා ❤
මෙයාලා රඟපානවා කියලා තේරෙන්නේ නෑ නේද
සිතාරා වගේ කට්ටිය ට හොද පාඩමක් මේ කතාවෙන් දෙනවා...ප්‍රභූ වගේ හොද මිනිහෙක් ගෙන් ආදරේ ලබන්න බැරි වෙච්චි මෝඩ ගෑනියෙක්...ගෑනියෙක් වුනාම ඉවසන්න ඕනේ දරාගැනීමේ ශක්තිය තියෙන්නේ ඕනේ ඒකයි ගෑනු කෙනෙක් ගේ අබිමාණය ❤
දැන් කාලේ බහුබූත ටෙලි නාට්‍යය අතරේ ඇත්තටම පාඩමක්, ආදර්ශයක් දෙන හොඳ නාට්‍යයක්
වෙන රටක හිටියත් , Duty off උන ගමන්ම මේ කතාව බලනෝ....ඒ තරම් හරිම ලස්සන ජීවිතයට ආදර්ශයක් ගන්න පුලුවන් කතාවක්....❤️🥰
Koheda enna oya
මමත්😊
පිස්සු ද යකෝ
Parissamen
මේ වීරා වගේ මිනිස්සු එක්ක ළමයි හදන ගැනු පව්.එහෙම උන් එක්ක ජිවිතේ බෙදාගන්න එකම ගැනුන්ගේ වැරැද්දක්
විරාව කසාද බදින්නෙත් නැතිව ළමයි හදල ඒ ළමයගේ උප්පැන්න සහතිකේ හදන්න ගියාම තමයි කසාද සහතිකේ ඕනේ කියලා තේරෙන්නේ ශෂිට..
අනික් කෙනා සිතාරා.. එයාටත් ඒ ටිකම තමයි.. 😮
මේ කතාව ඉවර වෙනකම් ලමයි හමිබවෙන්නෙ නැ ඒ.ිසා ඕනවෙන්නෙ නැ ු😁😁
Thaththata puluwan nama denna kasada sahathike ona na.
Ethakota singal maam kohomada bn uppanne gaththe😂😂
මාලිංග කියන්නෙ බල්ලෙක් කියල අර තුෂාරි හෝන්තුවට තේරෙන්නෙ නැත්තෙ ඇයි 😢
මන් ප්‍රාර්ථනා කරන්නේ කිසිම පිරිමියෙක් නිස කිසිම ගෑනියෙක් දුක් විදින්න හොද නෑ
වට වන්දනාවෙ ගිය සිතාරට නම් තව වෙන්න ඕන දැනෙන්න 😂😂 ඔහොම වෙලා මදි😂😂
සිතාරට අන්දන ඇඳුම්වලිනුත් එයා ටිකක් වටේ යන සෙස්සි බඩ්ඩක් වගේ එකක් දෙන්නෙ. යාළුවාට ලස්සනට ප්‍රොෆෙශනල් විදියට අන්දලා සිතාරට ඇඟ පේන ඇඳුම් කෑලි අන්දලා..... අනික සිතාරගෙ බොඩි ටයිප් එකත් ටිකක් කාමුකයි. චරිතවලට පුද්ගලයින් අරගද්දී නියමෙටම තෝරලා තියෙනවා ❤❤
හැබැයි කින් නම් විරා ගැන මොනවා හරි දන්නවා වගේ
ශශී පව් 🥺
පාරමී මනුස්සයා විරා ගැන කියපු කතාව නම් සහතික ඇත්ත
ශෂි පවු අනේ වීරාට රැවටිලි ඉන්නේ හොඳටම 😢😢😢😢
Ekne bendlth nethe shashilge gedrin oya gothyta kmti netuwa ati
හරිම ලස්සනයි ජඟන්මා ❤
දැනට යන කතා අතරින් කම්මැලිකමක් නැතුව ආතල් එකේ බලන්න පුළුවන් කතාව.. 👍👌 ආතල්ම පොර අභීතයා 😂
සිතාරා නම් එපා වෙනවා..😂
හැම පිරිම්යෙක්ටම එහෙම හොර ගෑනු සිට්ද..😅
Inno samahara wata wesiyonta
මේ දෙන්නා real couple eka දෙන්නම හොඳ නාට්‍ය කාරයෝ සම්මාන ගත්තු.....
මමයි මගේ හස්බන්වයි යාලු වෙලා අවුරුදු 9 ක් වෙනවා අපි දෙන්න ආදරේ කලේ රටවල් දෙකක ඉදන් හැබැහින් දකින්නේවත් නැතිව ගෙවල් වලින් අකමැති උනත් අපි දෙන්න ඉවසීමෙන් බලන් ඉදලා අන්තිමේදී ගෙවල් වල ආශිර්වාද එක්ක වෙඩින් එක ගත්තේ ගිය අවවුරුද්දේ වෙඩින් එකෙන් දවස් 20 කට පස්සේ එයා ආයේම රට ගියා දැනට ගිහින් අවුරුදු එකහමාරක් වෙනවා හැබැයි මම වගේම මගේ මහත්තයත් පන වගේ මට ආදරේ කරනවා අපි දෙන්නා අපි වෙනුවෙන් ජීවත් වෙනවා මටත් පාලුයි තනියි එයා එනකල් ඉවසන් බලන් ඉන්නවා කවදාවත් වැරදි දේකට හිත ගිහින් නෑ කවදාවත් එහෙම වෙන්නෙත් නෑ මම මැරෙනකල්ම එයාගේ විතරයි ❤️❤️
ශශී පවු 😔
Hmm ow
Paw newei, Gon kama
මාධිනී මිස් හරිම හැඩැයි ඔසරියට ❤
Duwata wadiya amma lassanai ♥️♥️♥️♥️
@thilinihansika4535 ඔව් ඇත්තටම ❤
මෙි කතාවෙි හැම ගැනියක් ම රැවටිලා ඉන්නේ ,,මෙිවා ආදර්ශමත් කතා
ශශී පව් විරා වගෙ පිරිමි නම් ජීවිතේට ගෑනියෙක්ට හම්බෙන්න එපා 😢
මාලිංගයි තුෂාරි ඉක්මණින් වෙන් වෙන්න ඕනා
Chooty manamalige(Jaganma) dressing ekanm superb....eka karapu kena lassanatama wede karala thiyenawa....marama lassanai ❤❤❤❤❤❤ (dressing karana e akkath sweet hode 😘😘😘😘😘)
යකෝ අබීත අර කඩුවෙනුත් සෙල්ලම් කරනෝ 😹😹😂😂😂
විරා,,ගැනි ලග සිංහ පාටි,,හොර ගැනි ලග බලු වෙනවා,😂
අම්මා තාත්තා ගැන පොඩ්ඩක්වත් හිතන්නෙ නැතුව කොහෙද යන එකෙක්ගෙ ඒවා අහලා අර මිනිස්සු දෙන්නට දුක් දෙන හැටි.... පව් ඒ තාත්තා
❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
මිනිහා රස්සාවක් කරන්න රට ගිය ටිකට වටේ ගිය සිතාරා වගේ ගැනුන්ට හොද වැඩේ
👍
මේ සම්පූර්ණ කතාව ගත්තම හිතන්න තියෙන්නේ එකම දෙයක්. හොදට ඉගනගතපු , ජොබ් එකක් කරන කෙල්ලෙක්ම ඕන කසාද බදින්න.එහෙම උන් දන්නවා ලයිෆ් බැලන්සින්. කොච්චරම සල්ලි තිබුනත් නිකන් ගෙවල් වල ගිහින් තියන්න ගෑණු ගන්නම නරකයි 😅
ජොබ් කරන ගෑනුත් ඔෆිස් එකේ හොර මිනිහා තියන් ඉන්නේ😂😂 අපි දැකල තියේ
විරා වගේ චරිත හතුරෙක්ටවත් හම්බෙන්න එපා 😢
මේ කතාව බලපුවාම හිතෙන එකම දේ තමයි මෙහෙමත් මොලේ නැති ගෑනු මේ ලෝකෙ ඉන්න පුලුවන්ද කියන එක. අර ජයනිගෙ චරිතය ඇරුනම අනිත් හැම කෙනාම හැදි මිටේ නුවණ තමයි.
ජගන්මාගේ නැන්දම්මා සහ අභීත ගේ නැන්දම්මා අතර වෙනස 🙄
විරා වගේ පිරිමි මේ ලෝකෙන් අතුරුදහන් වෙනවනම් කොච්චර දෙයක්ද?? 🥲🥲
ගැහැණුන් ට හතුරු කම් කරන්නෙ තවත් ගැහැනියක් තමයි .......😢😢
විරාට ඒ වගේ ගැනියක් නමි හමිබ වෙන්නේ නැ,,ඉවසන තරමි,,😢
විර කියන මිනිහ නම් ඉදකින් 😢
ඔය වගේ මිනිස්සු මේ ලෝකේ ඉන්නවා 😢
@@shyamali_wick72තමන් ගේ ගෑනීට වඩා හොර ශෝටි එක රසයි නේ
ඇත්තටම මහ ජරා චරිතයක් 😢💔
🤮🤮🤮🤮
මෙ වගෙ මිනිස්සු තමා ව්ඩිපුර ඉන්නෙ
විරාන් එක්ක බලද්දී නිකිල් මනුස්සකම පිරුණු කෙනෙක්
කවදාවත් දෙන්නෙක් අතර තුන්වැනියෙක් වෙන්න එපා..ශශී පවු..🥺
මාලිංගයා දැක්කහම මට පෙශර්වගේ😤😤
Uuwa pennanda ba mta 😂
නන්දෙගෙ රගපෑම නියමයි...තාත්වික විදිහට රගපානවා
ජගන්මා අද හොදටම රගපෑවා ❤
ශෂීව කාරෙකේ දාන් යන සීන් එකේ අන්තිමට කිං අයියා ශශීගෙ කකුල් දිහා කීපවතාවක් බලනවා 😂😂 9:26
මේ සිතාරයි නන්දෙයි ඇත්තටම කපල් එකක් කියන්නෙ ඇත්තද 🤔
Ow e denna aththatama bedala.
Ow video ekak dekka math
ඔව් ඔව් ඔව් ඔව්
ඔව් ඒක එහෙම තමයි එදා my friend එකට ආව දවසේ කිවුවා
ඕ
Hane...ape piliyandala saloon thanugi akkath innawa...eyage dressing super...❤
මාලිංග - තුෂාරි ආදරය නම් සැබෑ ආදරයක් නෙමෙයි. කියලා මට හිතෙන්නේ. සිතාරා ප්‍රභු ට එච්චර වැරදිකරලත් එයාගේ ආදරේ. මාලිංග සිතාරා ගෙ සල්ලි වලට විදින්න වගේ යන්නෙ.
සිතාරාගේ නෙවෙයි, තුෂාරිගේ
අනේ පව් ශෂි
නිකින් ගොඩක් හොද කෙනෙක්
ලස්සනයි පුංචි මනමාලී❤අභි ඔයත් ලස්සනයි❤👍
Jaganmage make up eka marama natural.lassanai
නිකින් තමයි චරිතෙ❤
නිකින් වගේ කෙනෙක් හැමෝටම හම්බ වෙන්න ඕනි 💗
ජගන්මගෙ අම්ම ඔසරියට හරිම හැඩයි😊
පිරිමියෙක්ට මැනිකෙ කියන එක නම් ව්කාරයක්..මෙයාලා නිකන් අකුත් වචන ම්නිස්සුන්ට පුරුදු කරන්න හදනව..ගැනියෙක්ට අප්පුහාම් නිලමෙ කියන වචනෙ ගැලපෙන්නෙ නැහැ නෙහ්හ්.ඒ වගෙ තමා පිරිම් යෙක්ට මැනිකෙ කියද්දි
මාලිංග ආතක් පාතක් නැති කෙනෙක් වෙන්න ඇති. කොයිවෙලාවෙත් ඉන්නෙම පාරෙ
ow rassavakatavat yana patak ne
මාලීන්ගයා නම් හෙට කපටියෙක් අපෝ
කවදාවත් මෙ කතාව පොන් එකෙන් බල්න්නෙ නැති උන් මෙ කොනට
එතකොට උබල මේ ටීවි එකෙන්ද යූටියුබ් කමෙන්ට් කොටන්නෙ 😂😂
නිකින් වගේ husband කෙනෙක් මටත් ලැබේවා..❤''
සිතාරගෙ යාළුවාගෙ අමුතු ලස්සනක් තියේ🎉
ලස්සනයි
Yako vira ge gaanita king ayya adare taram wath tmange gaanita ආදරෙ nane..😢
e beauticianuth lassanai jaganmage macup ekath lassanai❤
සිතාරා නම් මහා අප්‍රසන්නයි
ඒ කියන්නෙ චරිතෙ සුපිරියටම කරනව.❤👌
Shashii pw. 😊
මේ කතාව ලියන එකා හිතන් ඉන්නේ... ළමයි හම්බවෙන ගෑනුන්ට තියෙන ප්‍රශ්න 2යි කියල....
එක්කෝ ක්ලිනික් යනවා..
එක්කෝ කෑම කනවා...
😂😂😂😂
හො හො නන්ගී අඩන්නනම් එපා....බලන්නකො එයාගේ ඇක්ශන්....❤
ශශි ඇත්ත ඡිවිතෙත් විරාට රැවටෙයි වගේ ඔිකා ඇත්ත ජිවිතෙත් ඔය වගේ තමයි.
කින් ❤️
මං නම් කියන්නේ ගෑනු විතරක් නෙමෙයි පිරිමිත් pregnant වෙන්න ඕන 😒
🙏🙏🙏🙏🙏
😮😂 AI e pirimi pregnant wenna one😊
ජගන්මයි අම්මයි ඇත්ත්ටම අම්මයි දුවයි වගේ. එකම රූපේ
යකෝ මේකී මාර බඩුවක්නේ තමන්ගේ කසාද මිනිහා රට ගිහින් ඉද්දී පාලුව තනිකම සෙක්ස් ඇරියස් කවර් කරගන්න වෙන මිනිස්සු එක්ක ගියාම හරිද සිතාරගෙයි ගනිකාවගෙයි වෙනසක් නෑනේ බන් එතකොට 😂 ඕන තරම් respect wife ලා ඉන්නවා husband රට ඉන්න හොදට පවුල ගෙනියන
❤
කෝ.........පාරමී අනෙ
විරාගේ හොර ගැනී ශෂිගෙන් ගුටි කනකම් බලන් ඉන්න මන් 😅
ශශීගෙ නම් කරුමයක්😂
ජිවිත කාලෙම කසාද නොබැද හිටියත් මාලිංග වගෙ එකෙක් නමි කෙල්ලෙක් ට ලැබෙන්න එපා කවදාවත්
අභීතගෙයි ජගන්මගෙයි ලස්සන .ඇස්වහක් නම් වදින්නෙපා
නන්දෙගෙ යාලුවා 😌♥️
අනේ විරා ප්‍රැක්ටිකලි හිතන්න තිබ්බෙ ශශී බඩ කරන්න කලින්
තනූජා නැන්දා ජගන්මව ගොඩක් ලස්සන කරලා.❤
ලස්සන යි❤❤❤❤❤❤❤❤
විරා කරන වැඩේ වැරදියි . ඒත් පාරමී ගෙ හස්බන්ඩ් පවුල කැඩෙන විදිහට කතා කරන එක හොද නෑ. ඇත්තටම මිනිස්සු රාජකාරි වැඩකට එන්නෙ නැහැ වෙන්නත් පුළුවන් .
මට මතකයි අපේ හස්බන්ඩ් මන් එක්ක ඩොක්ටර් ලගට ආවෙ නැති දවසක දන්න අයිය කෙනෙක් ඇවිත් හිටිය වයිෆ් එක්ක, මට නම් හස්බන්ඩ් ආවෙ නැති එක කිසි ප්‍රශ්නයක් නෑ , ඒත් අර අයිය මාව දැක්කම හිත රිදෙයි කියල හිතල කියනව, අනේ මාත් හරි අමාරුවෙn leave ගත්තෙ, අමාරුයි තමයි වෙලාවක් හදා ගන්න කිකිය අපේ හස්බන්ඩ් ව සාදාරනීකරනය කරනව. මිනිස්සු අනවශ්‍ය වීදිහට අනිත් මිනිස්සුන්ගේ ජීවිත වලට ඇගිලි ගහල අර්තකතන දෙන්න හොද නෑ.