“සින්ටෝ” එකේ ඉන්න එයා ඇත්තටමත් ඩොක්ටර් කෙනෙක්?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 96

  • @thushanthikoralage489
    @thushanthikoralage489 วันที่ผ่านมา +32

    සින්ටෝ ටෙලිඩ්‍රාමා එකේ ආසම චරිතයක්. හරිම normal විදියට රගපානව. හිත ගත්ත චරිතයක් . ප්‍රසංසනීයයි ඒ රංගනය.ඒක රගපෑමක් කියල තේරෙන්නෙ නැති තරම්.සුබපැතුම් දුවේ .

  • @prakashThilina-rf6nb
    @prakashThilina-rf6nb 2 วันที่ผ่านมา +68

    පුද්ගලිකව හේතුවක් නැතුව කැමති චරිතයක්. ඒවගෙම ඕල්‍ රවුන්ඩ වගේම හරිම බැලන්සින් පළල් දැක්මක් තියෙන කෙනෙක් කියලා පේනවා.❤❤❤

  • @maleejayaweerage4982
    @maleejayaweerage4982 วันที่ผ่านมา +13

    හරිම ෂොක් ලස්සනට කතාකලා.
    හොද දොස්තර නෝන කෙනෙක් වගේම.
    හොද නිලියක්
    වෙන්න කියලා සුබ පතනවා.
    හොද හිතවතියක්නේ ඉතිං ඔයා අපිට

    • @hansanisamarathunga4636
      @hansanisamarathunga4636 วันที่ผ่านมา +1

      Adarei oyata❤

    • @MadhushanSameera
      @MadhushanSameera 12 ชั่วโมงที่ผ่านมา

      Aththatama mata oya gana godak sathutui.oyata mawa mathakada danna.api opanayaka school eke ekata hitiye.passe daham pasale.oyage thaththa mata hitapu hodama guruwarayek.man thamali.

  • @drnilabawwogansiya669
    @drnilabawwogansiya669 12 ชั่วโมงที่ผ่านมา

    All the best නංගී ...... sinto good drama....I really fond of sinto since 1st episode ....... medical advices godak tiyenawa community 1kata........ math godak සතුටු wenawa patientla එයාලගේ gratitude 1k pennana විදියට .......

  • @mandridevirajamuni1917
    @mandridevirajamuni1917 วันที่ผ่านมา +8

    හොද කතාබහක්. වැඩකට නැති කුණු කන්දල් අහන් නැතිව පූරක හරි අපූරුවට බුද්ධිමත්ව වැඩසටහන මෙහෙයවීම ඉතාම හොද ප්‍රවණතාවයක්. ප්‍රශංසනීයයි.

  • @tenishashyamali7615
    @tenishashyamali7615 2 วันที่ผ่านมา +9

    ඇත්තටම පොළොවෙ පයගහල ජීවත්වන සත්‍යවාදී චරිතයක්. පිරුණ කලයක්. පැසුණු වී ගොයමක්. ❤❤❤❤

  • @Dayaweera
    @Dayaweera 18 ชั่วโมงที่ผ่านมา +1

    කාලෙකන් අහන්න ලැබුණු ඉතාමත් හරවත් සහ සිත් ගන්නා සුළු කතාබහක්.

  • @LINA-0420
    @LINA-0420 2 วันที่ผ่านมา +10

    හොඳ වැඩසටහනක්. වැදගත් ප්‍රශ්න ටිකක් අහනව. ඒවයෙන් අපිට දෙයක් ගන්න පුලුවන්. සමහර interview වල වගේ පෞද්ගලික දේවල්ම අහ අහ කුණු හොයන්න යන්නෙ නැති එක නම් ගොඩක් හොඳයි.

  • @SujeewaRanasinghe-rp6vy
    @SujeewaRanasinghe-rp6vy 11 ชั่วโมงที่ผ่านมา

    සුබ පැතුම් 💐💐💐💐

  • @mihiripremathilaka8860
    @mihiripremathilaka8860 2 วันที่ผ่านมา +9

    Our all rounder 😍😍

  • @rajeewa1618
    @rajeewa1618 2 วันที่ผ่านมา +4

    All the best Dr.Hansi

  • @devmithathsarani7687
    @devmithathsarani7687 2 วันที่ผ่านมา +20

    කාරුණික වෛද්‍යවරියක් බව පේනවා❤ සින්ටෝ drama ake දකින්න කැමති ම චරිතයක්.interview එක කොලිටි.කතාබහ වැදගත්.wish karnawa හන්සනී අක්කේ ❤️

  • @Kamatha
    @Kamatha วันที่ผ่านมา +3

    Well balanced discussion. Good luck හංසි නංගි.. ❤🔥
    පෙර පාසලේ ඉදන් හොඳම යාලුවෙක්.. 😎

  • @dewnitharindikumarasinghe123
    @dewnitharindikumarasinghe123 20 ชั่วโมงที่ผ่านมา +1

    Congratulations Dr... ❤

  • @surangim5922
    @surangim5922 วันที่ผ่านมา +2

    Proud of u duwa parissamin inna

  • @MadhaviSamaraweera
    @MadhaviSamaraweera วันที่ผ่านมา +1

    Congratulations ❤ Budu sarani ❤️❤️❤️🌺🌺🌺

  • @pradeepikamallawa451
    @pradeepikamallawa451 2 วันที่ผ่านมา +3

    Dr. හංසිගේ ❤❤ කතාවෙදි.. දරුවන්ගෙ ලෝකය ගොඩනගන.. ආකාරය පිළිඹඳ. කරපු පැහැදිලි කිරීම.... විග්‍රහය හැම දෙමව්පියකුටම හරිම වැදගත් .. සරලව කිව්වොත් .. බෝනික්කෝ වගේ දරුවෝ හදලා වැඩක් නැහැ 😊😊😊 මට මන් ගැන සතුටු යි . අපිට ඉන්න එකම දුව වුණත්.. අපි හැදුවේ ඒ පිළිවෙළට
    dr හංසි... ඔබේ ඉදිරි ගමන්මගට සුබ පතනවා හදවතින්ම ...

  • @isharamadushani2730
    @isharamadushani2730 วันที่ผ่านมา +1

    She is so cute ...

  • @SakastaSakasta
    @SakastaSakasta วันที่ผ่านมา +2

    අනේ ඩොක්ට ආදරෙයි ❤❤❤

  • @paramiayodhya5346
    @paramiayodhya5346 2 วันที่ผ่านมา +4

    සුබ වේවා අක්කේ ❤❤❤❤

  • @PadminiPerera-dw8dg
    @PadminiPerera-dw8dg 2 วันที่ผ่านมา +3

    Talented girl ❤❤❤❤

  • @UdaniUdaniKaushalya-on3yb
    @UdaniUdaniKaushalya-on3yb 2 วันที่ผ่านมา +4

    Proud❤

  • @athulagunawardana6438
    @athulagunawardana6438 วันที่ผ่านมา +2

    Dearest Putha Hansi, I am so happy to see you today.what a great job you did in this show. Such an amazing girl with great humanity .Go ahead . Nothing will stop you. Congratulations ❤ Doni. Loving Kumari teacher .

  • @kanthirathnayaka1603
    @kanthirathnayaka1603 วันที่ผ่านมา +2

    Mama godakma asa kenek oya doctor. Mamath Rathnapure. Godak nihathamani kenek oya. Oyagen ape jivithawalatath ganna godak dewal thiyenawa. Mage putha labana aurudde 5wasarata yanawa. Mamath balaporoththuwenawa oya kiyapuvidiyata mage puthawath hadanna. Good luck

  • @peshalishamika8505
    @peshalishamika8505 วันที่ผ่านมา +1

    ඩොක්ටර්........💗 ආදරෙයී

  • @UpekshikaJayasekara
    @UpekshikaJayasekara 19 ชั่วโมงที่ผ่านมา +1

    Anee ❤❤❤

  • @maashaz7839
    @maashaz7839 20 ชั่วโมงที่ผ่านมา +2

    Why? Dr Pramitha?

  • @SenuriAyodyaSenuriAyodya
    @SenuriAyodyaSenuriAyodya 2 วันที่ผ่านมา +2

    Talented girl kenek😊

  • @SchoolJournalistByAsha
    @SchoolJournalistByAsha 2 วันที่ผ่านมา +2

    Proud of you nangi....❤

  • @pradeepikamallawa451
    @pradeepikamallawa451 2 วันที่ผ่านมา +2

    එයා හරිම talent ed

  • @asiniie
    @asiniie 13 ชั่วโมงที่ผ่านมา

    හරී කාරුණික වාග් මාලාවක් ❤

  • @cookiemonstertana297
    @cookiemonstertana297 11 ชั่วโมงที่ผ่านมา

    Your super as a acctress and as a Dr and as a women...your very attractive

  • @IndikiRathnayak-g5c
    @IndikiRathnayak-g5c 2 วันที่ผ่านมา +3

    අපෙ මැනික ❤🎉හන්සි

  • @sisurusayanjana5829
    @sisurusayanjana5829 2 วันที่ผ่านมา +1

    Adorable ❤

  • @udayangikasomarathne4961
    @udayangikasomarathne4961 2 วันที่ผ่านมา +4

    FHS akka kenek ❤

  • @gayanipriyangika-li2jl
    @gayanipriyangika-li2jl วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @IndikiRathnayak-g5c
    @IndikiRathnayak-g5c 2 วันที่ผ่านมา +7

    ඇත්තටම නිහතමානීව මෙකියන වචන්‍යක් පාසා ඇත්ත චුටිකාලේ ඉදන් දන්න මැනිකක් ආදරෙයි හන්සි

  • @tharushameedum5411
    @tharushameedum5411 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤😢😮

  • @Piumi_K
    @Piumi_K วันที่ผ่านมา +1

    So happy to see you reaching new heights every day! ♥️🥹

  • @indranipathiranage2253
    @indranipathiranage2253 2 วันที่ผ่านมา +1

    Dr Hansi oya wage math.👍❤

  • @ThanujaManohari-q6c
    @ThanujaManohari-q6c 12 ชั่วโมงที่ผ่านมา

    Ratnapura ape hospital eke docter.mm dakapu prasansaniya hinawak thiyena hari lassana personality ekak thiyena docter kenek.mm ratnapura dharmapala scl.

  • @hishanikaushika535
    @hishanikaushika535 2 วันที่ผ่านมา +3

    Doctor hansi ..❤ mama baba lebenna iddi word eke hitiye me doctor harima karunawnathai.. ❤ drama eke wagemai doctor

    • @thilinikoshila-vr1iq
      @thilinikoshila-vr1iq 2 วันที่ผ่านมา

      Dr hansi work karana hospitl ekak dannawa nam kiynnako..

    • @hishanikaushika535
      @hishanikaushika535 วันที่ผ่านมา

      ​@@thilinikoshila-vr1iq rathnapura hitiye. denuth ehema wenna ethi..

  • @malkamadushani883
    @malkamadushani883 วันที่ผ่านมา +1

    මම ආසම චරිතයක් ඔයා. ලස්සනට කරනවා.❤😊

  • @dinithisamarasinghe4311
    @dinithisamarasinghe4311 2 วันที่ผ่านมา +1

    Harima shook chuti lamayek ❤

  • @hashiC3416
    @hashiC3416 2 วันที่ผ่านมา +2

    නංගි ❤️❤️

    • @chandramalani7074
      @chandramalani7074 2 วันที่ผ่านมา +1

      Ratnapura ,duwek..❤❤❤.
      Oba පටන්ගෙන තියෙන
      අංශ dekenma සාර්ථක ඉදිරි ගමනක් යමින් apa අතරම රැඳී ඉන්න ...🌹🌹🌹🌹🌹

  • @roshaniravihari5174
    @roshaniravihari5174 วันที่ผ่านมา +2

    Dr. Hansi rathnapura teaching hospital eke 2a ward eke sho kenek harima karunawantha doctor kenek

  • @sahasmiA
    @sahasmiA 2 วันที่ผ่านมา +24

    අපෙ ඉස්කෝලෙ ඒ කාලෙත් හරිම හොද කරුණාවන්ත අක්කා කෙනෙක්❤

    • @shyamali_wick72
      @shyamali_wick72 วันที่ผ่านมา +1

      School eka ???

    • @sahasmiA
      @sahasmiA วันที่ผ่านมา

      @shyamali_wick72 Ferguson high school

  • @vimukthisandaruwan-v3n
    @vimukthisandaruwan-v3n วันที่ผ่านมา +2

    📌
    "සින්ටෝ" ටෙලිනාට්‍ය සමාජ ජීවිතය තරයේ හෙළා පෙන්වනවා.වර්තමාන සමාජයට ලොකු අවබෝධයක් ලබා දෙනවා.ස්වර්ණවාහිනී චැනල් එකට ගොඩක් ස්තූතියි.

  • @NadeeWitharana
    @NadeeWitharana วันที่ผ่านมา +1

    ඇත්තටම මම හිතුව මේ doctor කෙනෙක් කියලා

  • @bsjrathnayakebsj4014
    @bsjrathnayakebsj4014 2 วันที่ผ่านมา +3

    රත්නපුර wo ලොකුගමනක්...🎬

  • @dilanilakmali3244
    @dilanilakmali3244 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @anojasirisena8631
    @anojasirisena8631 2 วันที่ผ่านมา +3

    මම හිතුවෙ උමාලි කියලා

  • @luckmigunathilaka5556
    @luckmigunathilaka5556 2 วันที่ผ่านมา +1

    ❤️❤️

  • @vimukthisandaruwan-v3n
    @vimukthisandaruwan-v3n วันที่ผ่านมา +3

    📌හොද වැඩසටහනක්...
    °ඇත්තටම ඔබතුමියගේ දක්ෂතාවය පවසා නිමකල නොහැක.එක පැත්තකින් වෛද්‍යවරියක්.අනෙක් පසෙන් රංගන ශිල්පිනියක්.ඔබගේ කතාව psychology පැත්තෙන් තීව්‍රයි.ඉදිරි වැඩකටයුතුද සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!
    👉🏻💗👈🏻

  • @indranipathiranage2253
    @indranipathiranage2253 2 วันที่ผ่านมา +1

    👍🙏❤

  • @lakshannimalka6721
    @lakshannimalka6721 2 วันที่ผ่านมา +1

    පාට කුරුල්ලෝ ඒකේ ඉන්න doctor ත් ඇත්තට ම doctor කෙනෙක්

  • @pubudu.indika
    @pubudu.indika 2 วันที่ผ่านมา +1

    👍

  • @KavindiNisansala-bf1jd
    @KavindiNisansala-bf1jd 2 วันที่ผ่านมา +1

    Lassnai doctor
    Mat a level s vlt bio krna kenek🥰

  • @vineecreation4836
    @vineecreation4836 วันที่ผ่านมา +1

    FHS ❤

  • @anojad7275
    @anojad7275 วันที่ผ่านมา +1

    සින්ටො බලන්න හිතුනා... හරිම open කතාබහක්...

  • @wweerasooriya3077
    @wweerasooriya3077 วันที่ผ่านมา +1

    අපේ පාසලේ හිටපු දක්ෂ දියණියක්

  • @SurangaShamali-t4i
    @SurangaShamali-t4i 2 วันที่ผ่านมา +2

    ❤❤❤❤😊

  • @prageethsenevirathne248
    @prageethsenevirathne248 2 วันที่ผ่านมา +4

    මෙි මගේ ලොකු අමිමාගේ දුව .........මගේ සහෝදරි එහෙම සහෝදර කමක් තිබුණා නම් කියලා හිතුණු වාර අනත්තයි. ආසම නිලියක් තමා ඉතින්. අනුරාධපුරයට අවොත් පණිවුඩයක් දෙන්න බලන්න කතාකරන්න ආසයි.

  • @nalikamunasinghe3215
    @nalikamunasinghe3215 วันที่ผ่านมา +1

    Ane oya shok doctor .ape game kenek oya inna thena gena harima adambarai

  • @VARMAVamra
    @VARMAVamra 15 ชั่วโมงที่ผ่านมา

    Sinto balanna kamathin doctor nisamai

  • @sohanmendis9408
    @sohanmendis9408 2 วันที่ผ่านมา +5

    Danna tharama thamai, doctorsla ona tharam innawa doctorge character eka karapu...😂

    • @ThinkWideMedia
      @ThinkWideMedia  2 วันที่ผ่านมา +20

      මුළු වීඩියෝ එකෙන් ම ඔබට ගත යුත්තකට තිබ්බෙ ඒ කුඩා කොටස විතර ද?

    • @LINA-0420
      @LINA-0420 2 วันที่ผ่านมา

      ​@@ThinkWideMedia ඒක සම හරක් මිනිස්සුන්ගෙ හැටියක්.. "අන්න පුතේ හඳ "කියල ඇගිල්ල දික් කරල පෙන්නුවම හඳ දිහා බලන් නැතුව ඇඟිල්ලෙ ඇදය හොයන ජාතියෙ තමා ගොඩක් අය

    • @pradeepnandana
      @pradeepnandana วันที่ผ่านมา

      @@ThinkWideMedia ‌කුඩා කොටසක් වුණත් වැරදි තොරතුරක් සමාජ ගත කරන්න එපා.

  • @shereenlandsberger5716
    @shereenlandsberger5716 15 ชั่วโมงที่ผ่านมา

  • @ranithaweerasena5054
    @ranithaweerasena5054 2 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @Kavidi-pk3of
    @Kavidi-pk3of 2 วันที่ผ่านมา +1

    ❤❤

  • @indraliyanage2510
    @indraliyanage2510 11 ชั่วโมงที่ผ่านมา

  • @samanbuddika9523
    @samanbuddika9523 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @nimanthikatasangani5904
    @nimanthikatasangani5904 2 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @SanyanaSithumini
    @SanyanaSithumini 2 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @sathsaraniprabodha1656
    @sathsaraniprabodha1656 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @inokasanjeewani8329
    @inokasanjeewani8329 วันที่ผ่านมา +1

    ❤❤❤❤