Sri Lanka Colombo City Tour|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 21

  • @arafathfathima-bs6ce
    @arafathfathima-bs6ce 2 หลายเดือนก่อน +3

    ❤❤❤

    • @Nuwan2030
      @Nuwan2030  2 หลายเดือนก่อน +1

      Thank you

  • @HemanthaSiri
    @HemanthaSiri 3 หลายเดือนก่อน +1

    අපිව ඔයාගේ කාරෙකේ ලස්සන කොළොඹ වටේ රවුමක් එක්ක ගියාට ඔය මහත්තයට ගොඩක් පින්. මමනම් like එකක් දැම්මා, ඔබත් ඉතින් ...

    • @Nuwan2030
      @Nuwan2030  3 หลายเดือนก่อน +1

      ඔබතුමාට ස්තුතියි අදහස් දැක්වීමට සහ මගේ වීඩියෝ නැරඹීම වෙනුවෙන්.

  • @naturallife1724
    @naturallife1724 3 หลายเดือนก่อน +1

    Nice work

    • @Nuwan2030
      @Nuwan2030  3 หลายเดือนก่อน +1

      Thank you

  • @kee-u1k
    @kee-u1k 3 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @visit2SL
    @visit2SL 3 หลายเดือนก่อน +1

    Thanks...

    • @Nuwan2030
      @Nuwan2030  3 หลายเดือนก่อน +1

      You're welcome 😊

  • @HemanthaSiri
    @HemanthaSiri 3 หลายเดือนก่อน +1

    2010 වෙනකම් මහා සීගිරිය වටේ, පුංචි සීගිරි හතක් තිබුණා.
    ඒ පුංචි සීගිරි හතම එක පවුලක් කඩලා මෙහෙට ඇදල තමයි මේ Port City එක හදලා තියෙන්නේ.---. ලු.
    කොහොම කෑමක්ද ඒක... මං කියන්නේ මේ.. පොයි කුමාරලාගේ ලනු.
    අපිට ලබන ආත්මෙදිවත් මේ හරක් ආත්මෙන් මිදිලා මිනිස් ආත්මයක් ලැබේවා !!!!

  • @VinuPerera-h2l
    @VinuPerera-h2l 3 หลายเดือนก่อน +1

    Uber ekaka yanna puluwanda athulata?? Beach eka use karanna free da??

    • @Nuwan2030
      @Nuwan2030  3 หลายเดือนก่อน +1

      ඔව් taxi එකකින් යන්න පුළුවන්. බීච් ප්ලාසා එකේ බීච් එක free

    • @VinuPerera-h2l
      @VinuPerera-h2l 3 หลายเดือนก่อน +1

      @Nuwan2030 OK thank you 😊

  • @MarioDaniels
    @MarioDaniels 3 หลายเดือนก่อน +1

    Good video. But you have said the tallest building in Colombo is BOC. It is not. The tallest building is Altair with 68 floors.

    • @Nuwan2030
      @Nuwan2030  3 หลายเดือนก่อน +2

      Thank you for the correction! I meant to say it was earlier. my bad english

  • @dinethsehan9148
    @dinethsehan9148 3 หลายเดือนก่อน +1

    SIGIRIYA kadala hadapu port city eka .henagahanawa munta

    • @HemanthaSiri
      @HemanthaSiri 3 หลายเดือนก่อน +1

      ලැජ්ජයි කියන්න, මමත් පොයි කුමාරට රැවටුන කෙනෙක්.
      යුද්දෙත් ඉවරකරලා වැඩ කෝටියක් කරපු අයව,
      පොයි කුමාරලාගේ බොරු කෝටියෙන් වැලලීගියා.

  • @nadunanjana3147
    @nadunanjana3147 3 หลายเดือนก่อน +2

    ඇත්ටමට සතුටුයි.හරියට යුරෝපා රටක නගරයක් වගේ දවසෙන් දවස කොළඹ ලස්සන වෙනවා .. ලංකාවට එන විදේශිකයන් කොළඹ ලස්සන දැකල අනාගතයේ ආසියාවේ යුරෝපය, ආසියාවේ ඩුබායි වගේ නම් වලින් හදුන්වනවා ..ඒ වගේම දකුනු ආසියානු කලාපයේ පිරිසිදුම නගරයත් කොළඹ නගරය තමයි..ඒක මේ තත්වයෙන් පවත්වාගෙන යක කොළඹ නගර සභාවට නාගරික සංවර්ධන අධිකාරියට ස්තුතියි

    • @Nuwan2030
      @Nuwan2030  3 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ඔබගේ අගය කිරීමට.

    • @redfalconssrilanka3818
      @redfalconssrilanka3818 3 หลายเดือนก่อน +1

      ♥️♥️♥️

  • @dilrufernandoshani4242
    @dilrufernandoshani4242 3 หลายเดือนก่อน

    🫨🫨🫨🫨🫨🫨