දියවැඩියාව, හෘද රෝග සහ කෑම බීම | Doramadalawa - (2024-05-06) | ITN
ฝัง
- เผยแพร่เมื่อ 24 พ.ย. 2024
- #ITN #ITNSriLanka #Doramadalawa
ITN ON SOCIAL
Follow on Facebook : / itnsrilanka
Follow on Twitter : / itnsrilanka
Subscribe on TH-cam: bit.ly/Subscrib...
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
මැය් 3 වෙනිදා නලින් ද සිල්වා මහතා නැති උන පුවත ඇහුවම මගේ පපුව මොහොතකට නතර උනා.ඇත්තටම මගේ අම්ම නැති උනාට පස්සේ වැඩිම දුකහිතුනේ නලින් ද සිල්වා මහතා නැති උන පුවත ඇසීමෙන්.එවැනි විද්වතෙක් තව දශක ගණනාවකට බිහි නොවේවි.එතුමාට නිවන් සුව!
Best learning part from Dr. Gotabaya Ranasinghe. Watch and listen carefully from 15:58 - 22.12. Super updated explanation 👏💪 ❤. Thanks alot doctor.
Hats off for Dr. Gotabhaya Ranasinghe 🎉🎉🎉
බොහොම වටිනා වැඩසටහන ක් 🙏❤
ඉතාමත් ම වැදගත් ඔබ සැමට සුබ පතමි 🙏🏾
මෑතක දැක්ක ඉතාමත් වැදගත් වැඩසටහනක්. බොහෝම ස්තුතියි.
Doctor Gotabaya all round advanced knowledge. What he said was precise, accurate and clear during this program.
නොදන්නා ගොඩක් දේවල් දැනගත්තා බොහොම ස්තූතියි ❤❤❤
Excellent program!!!👍👍
ඉතා වටිනා වැඩසටහනක් 🙏🙏
අද වැඩසටහන ඉතාම කාලෝචිතයි..🌻☘️
Thank u so much to the team best program
මහාචාර්ය කාලෝ ෙෆොන්සේක වගේම නලින්ද සිල්වත් මම ගොඩන් අගය කරන විද්වතුන් දෙපලක්.ඉස්සර මේ දෙන්න හිටපු දොරමඩලාව අනිවාර්යයෙන්ම බලනව.මේ දෙන්නම අපට පිල කල නොහැකි සම්පත් දෙකක්.
Thank you🙏
ඩොක්ටර් ගෝටාභය රණසිංහ ගොඩක්ම යාවත් කාලිනය්. මොඩන් research එක්ක up to date.
" නලින් ද සිල්වා " මැතිතුමානන්ට , සහෝදරයාට 🙏🏼 නිවන්සුව ලැබේවා ! - ඔස්ට්‍රේලියා -
ගොඩාක් වටින දැනුම් සම්භාරයක් ලෝකෙටම ලබාදෙන දක්ෂ වෛද්‍යවරයෙක් සහ දක්ෂ වෛද්‍යවරුන් ලොවටම බිහිකරන මිහිපිට සිටින දෙවි කෙනෙක් වැනි පුද්ගලයෙක්.රාජකාරියට එහා ගිය මනුෂ්‍යත්වයෙන් පිරි නිහතමානී වෛද්‍යවරයෙක්.තමන් කරන දේ සීයට සීයක් නිවැරදිව කැපවීමෙන් කරන වෛද්‍යවරයෙක්.ඔහු නමින් වෛද්‍ය ගෝඨාභය රණසිංහ . රටට ලෝකයටම තවදුරටත් පිහිටවීමට ශක්තිය ධෛර්යය ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි . තෙරුවන් සරණයි.!!!
Hello Thank you very much ITN and so nice helpful program
Thank you
විශේෂඥ වෞද්‍ය වරු තුන්දෙනෙක් පැය දෙකක් තිස්සේ අමාරුවෙන් කියන්න හදන්නේ Dr වන්නකු විනාඩි පහකින් කටේ තොලේ නොගැවි කියන ටිකමයි. 👍
Excellent program
නලින් ද සිල්වා මගේ ලෝකයේ විරයෙක්. දැනුම පිළිබඳ වෙනස් විදියට දැක ගන්න පුළුවන් වුනේ එතුමාගෙන්. මනස සම්බන්ධ පුළුල් විග්‍රහයක් එතුමා දැක්වුවා. බහුතරයක් දෙනාට එතුමාගේ අදහස් නිරවුල්ව තේරුම් ගන්න බැරි වුනා. ඔහු කවුරු කිව්වත් රිජු පුද්ගලයෙක්. ඔහු ඔහුගේ මතය වෙනුවෙන් ගොඩාක් දේ අතහැරුපු කෙනෙක්. නලින් ද සිල්වා මහැදුරුතුමන්ට අමා නිවන් සාක්ෂාත් කරගන්න වාසනාව ලැබේවා 🙏🙏🙏
Good program
එළවලු, පලතුරු, බතල, කඩල, කවුපි වලින්ම කබෝහය්ඩ්රටේ ටික ගන්න පුළුවන් නේද.
Doctor ගෝටාභය . 👍 Order of eating Fibre greenery, protein, fats ඉන්පසු අන්තිමට carbs..
Hoda wedasatahanak.siyalu denatama THERUWAN SARANAYI...!!!
Cancer feeds on sugar. (සාදකයක් )කියලා research වල කියනවා.
සාලයෝ ඩයට් එකක් කියලත් තියෙන්නේ.
පරිප්පු සහ බත්, කොස් සෙරම කාබෝහය්ඩ්රටේ නේද. සීනි බවට හැරෙන.lady doctor ගේ නුතන දැනුම්, common sense අඩු වගේ
ඩොක්ටර් ගෝටාභය 🙏ඉස්සර ඉදන්ම කියන කතාව හරි.සීනි විසක්.👌
👍👍👍👍
Sirima mathiniyage kalaye
Leda adui wadihititiyanta
Parippu saha sugerwalata
Seemawan thibuna.
මහාචාර්ය සිල්වා මහතා ඇමරිකාව ගිහින් අවසංහුස්ම හෙලයි කියල හිතුවෙ නෑ
❤
,👍👍
😂🎉🎉🎉🎉exalent Dr.evon
🙏🙏🙏🙏🙏
පෝෂන වේදිනිය ඉදි ආප්ප පරිප්පූ එක්ක ගන්න කියනව දොස්තර බනිනව
මේ පෝෂණවේදිනියක් නෙවේ . පෝෂණය කියන දොස්තර කෙනෙක්. පෝෂණවේදීන් මේවා හොදට ඉගනගෙන ඉන්නේ එයාගේ ක්ෂේත්රය ප්‍රගුණ කරපු අය මෙහෙම සිද්ධාන්ත නොදැන කතා කරන්නෙ නෑ
Parade made kalaya.asarthaka sakachchawak
this dietician has very old knowledge, coconut oil is the best oil as per AMERICAN new research, the question is do we have European Genes? how our gene pool works, are adapted to our nature and its foods.. it is all about our genome.. find it, and u will have the answer to all the question
💐🙋♀️🇨🇾
මිනිස්සුන්ට තෝර ගන්න පුලුවන් තරමට ආහාර වඩිවුන එක තමයි නරක .වතුකරයේ මිනිස්සු රෝටි හා කහාට ඒත් ලෙඩ අඩුයි නේද ?
මහැදුරු නලින් ද සිල්වා ...! එතුමා කියූ ලියූ ඇසූ අදහස් හා විවාදාත්මක ප්‍රශ්න තව වසර සියගණනක් පුරාවට විවෘතයි.. ! ලක්වැසිනට ඒවා විමසා බැලීමට අනාගතයේ විටින් විට සුවිශේෂ තීරණාත්මක අවස්ථාව උදාවනු නියතය .. හසන්ත මහාතාණෙනි පුළුවන් නම් ඔය පටිගත කළ වැඩසටහන් යළි ප්‍රචාරය කරන්න ..!
Gotabaya Ranasinhe keyanna menisunge blood bona pisschayak nawaloka hospital akath akath akka akathuwala noyakuth testing karala minissuwa hurannkanawa muta hana hatama gahapan
විද්යාවෙන්ම ගොඩ ගිහිල්ලා විද්‍යාවටම ගරහන පාහරයෙක් .ඌ රාජපක්ෂලට කඩේ ගිහින් අද මිනිස්සු කී දෙනෙක්ව අසරණ කරලා චුතවෙලා ගියාද ?
කවුද
👍❤
❤
👍💯❤