කුලගෙයි බැදීම් 9

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 69

  • @Gamini-p4f
    @Gamini-p4f 14 วันที่ผ่านมา +18

    හිතාගන්න බෑ අප්පා මොනාද වෙන්නෙ කියලා,, ඒත් ආක්ශට බනින්න හදිසි වෙනවා නෙමෙයි මොනා උනත් තමන්ගේ බිරිඳට හිරිහැර කරනකම් බලන් හිටපු එක මන් නම් අනුමත කරන්නෙ නෑ

  • @IreshaNilmini-o8i
    @IreshaNilmini-o8i 14 วันที่ผ่านมา +15

    ❤❤❤ හප්පේ ඔන්න ඩයිනමයිට් ගැජට් එක ආවා😂.දැන් කෙල්ලටත් එක්කම වැදෙන්න පිපිරෙයි😂

  • @Dineshachathurani527
    @Dineshachathurani527 14 วันที่ผ่านมา +3

    මම නම් කියන්නේ ඔය පවුලේන් පිට කෙනෙක් කෙල්ලට ලං කරන්න කියලා.අමිත්‍ර එක්ක කතා කරන එකටත් ඔය නැන්දාලා දෙන්නාම එකතු වෙලා ආයෙම ගහයි කෙල්ලට😢😢

  • @GayanSadakumara
    @GayanSadakumara 14 วันที่ผ่านมา +3

    අනේ තව කොටසක් දෙන්නකෝ.... අක්ෂ කෙල්ලගෙන් ඈත්වෙලා ඉන්නව ඇත්තෙ අර කරල තියන ඔපරේෂන් එකේ මොකක් හරි නිසාද කියලත් හිතෙනවා... අමිත්‍ර කෙල්ලට ලං වෙලා ඉන්න වාරයක් ගානේ කොල්ලටත් ඉරිසියා හිතෙන්න ඕන....❤❤❤ අනේ තව දිග කොටසක් දෙන්නකෝ....

  • @pabodarasanjali3115
    @pabodarasanjali3115 14 วันที่ผ่านมา +3

    අනේ හිතාගන්න බෑ තවම මොකුත් අමිත්‍ර කෙල්ලට ලං වෙන්නේ හොදකට කියලා හිතන්න අමාරුයි දැන් කෙල්ලට බනී එපා කියලා තියෙද්දී කතා කරා කියලා පටලැවිලි ගොඩයි රිතූට පුළුවන් වෙයිද මන්දා විසදන්න ආදරෙයි සුද්දියෝ උම්මාකැටෙ 😘 බුදු සරණයි ඔයාලට 🌹🌹🌺🌺❤❤❤❤❤

  • @wasanthisenadeera5009
    @wasanthisenadeera5009 13 วันที่ผ่านมา

    Ane manda lassanai kathava

  • @d.m.erandid.m.erandi7281
    @d.m.erandid.m.erandi7281 14 วันที่ผ่านมา

    😊මාරම ලස්සනයි 💕💕💕💕💕

  • @KanchanaSandamali-c2j
    @KanchanaSandamali-c2j 14 วันที่ผ่านมา +9

    අන්න හරි රිතූ අක්කේ😊 කෙල්ලව තව ටිකක් අමිත්‍ර එක්ක යාළු කරමු.ආක්ෂ කරන්නෙත් රගපෑමක්.කෙල්ලව රවටලා දේපළ ලියාගන්නයි මුලු පවුලම හදන්නේ 😡 ආක්ෂට තව දැනෙන්න දෙන්න අක්කේ😈 මට නම් ආක්ෂව පොඩ්ඩක්වත් විශ්වාස නෑ.ආක්ෂායි අමිත්‍රවයි ටිකක් හරි විශ්වාස කරන්න පුලුවන් ඒ ගෙදර.කෙල්ලව අසරණ කරන්නෙපා එයාලා ඉස්සරහා.ඔහොම සතුටින් තියන්න එයාව එයාට ලං වෙන අය එක්කම ටික දවසක්❤️❤️

    • @SwarnakanthiPerera
      @SwarnakanthiPerera 14 วันที่ผ่านมา

      😢

    • @nethumisanjana4404
      @nethumisanjana4404 14 วันที่ผ่านมา +1

      මටනම් හිතෙන්නේ ඕකෙ අනිත් පැත්ත, ඔය ආක්ෂාවයි අමිත්‍රවයි තමා මට ෂුවර් නැත්තෙ.

    • @KanchanaSandamali-c2j
      @KanchanaSandamali-c2j 14 วันที่ผ่านมา

      @nethumisanjana4404 අනේ මන්දා 😒 මේ කතාව නම් හිතාගන්න අමාරුයි ටිකක්.වෙනස්ම කතාවක්නේ.මට එහෙමත් හිතුනා ටිකක්😒 දැන් ඉතින් ඒ ගෙදර ඉන්න කාවවත් විශ්වාස කරන්න බෑනේ

  • @gayanipolgampola3370
    @gayanipolgampola3370 14 วันที่ผ่านมา

    Nice ❤❤❤❤❤❤

  • @DeepikaMalkanthi-x6d
    @DeepikaMalkanthi-x6d 14 วันที่ผ่านมา

    තාම දන්නෙ නැ බෝම්බ කොහේ සෙට් කරලද කියාලා...එකක් දෙකක් බ්‍රලාස් වෙනකං හිතා ගන්න අමාරුයි ..අප්පා.....❤❤❤

  • @Gamini-p4f
    @Gamini-p4f 14 วันที่ผ่านมา +4

    කෙල්ලෙකුට සැමියාගෙ ගෙදර ගිහාම කාගෙ උනත් හිරිහැර ඉවස දරාගන්න පුලුවන් තමන්ගෙ සැමියාවත් එයාට හෙවනක් වෙලා හයියට ඉන්නව නම්, ඒත් ඒකත් නැතිව ගෙදර මිනිස්සු ඇයට හිරිහැර කරනකම් බලන් ඉන්න එක එක ගෙදරක අම්මා තාත්තාගේ හුරතලේට හැදුනු දියණියක් කොහොමද දරාගන්නෙ😢

  • @NayomiChathurika-f2y
    @NayomiChathurika-f2y 14 วันที่ผ่านมา

    Harima lassani . Asawen kiyawanne. Adarei godaak rithu oyata. Hith sanasana katha godaak liyanna labewa. manasak sathutu karala oya karanne loku sewayak pinak.bs

  • @dilshanimadushika7178
    @dilshanimadushika7178 14 วันที่ผ่านมา +4

    මේ සේරම බොරු කරන්නෙ 😢මේ ගොං කෙල්ලට ඒක තේරෙන්නෙ නෑ කොහොම හරි මේකෙන් බේරෙන්න

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 14 วันที่ผ่านมา

    කතාව හරි ලස්සනයි දෙන්නව ඉක්මනට එකතු කරමු

  • @DammianuruddikaDisanayaka
    @DammianuruddikaDisanayaka 14 วันที่ผ่านมา +1

    මට නම් ඔය එකෙක්වත් සත පහකට විස්වාස නැ සත්තු වගේ මිනිසුන් ටිකක් කතාවට දාගෙන රිතු මොනා කරනවද මන්ද? Thanks රිතු කතාව දුන්නට ආදරෙයි රිතු

  • @NiroshaniGunawardan
    @NiroshaniGunawardan 14 วันที่ผ่านมา +2

    තව.කොටසක්.දෙන්න.බැරිද😂😂😂😂😂😂

  • @ChanuReshi
    @ChanuReshi 14 วันที่ผ่านมา

    ලස්සනයි ❤❤❤❤

  • @achchu77
    @achchu77 14 วันที่ผ่านมา

    Hitaganna ba rithu akki meh kathawa. But superb 🥰

  • @janakachandana4536
    @janakachandana4536 14 วันที่ผ่านมา

    හරි ..ගිනි බෝම්බෙ ඇවිත් වගෙ..❤

  • @buddhiSandaruwani
    @buddhiSandaruwani 14 วันที่ผ่านมา

    අනේ ඉතිම් තව කොටස්😍😍

  • @rashicooray5998
    @rashicooray5998 14 วันที่ผ่านมา +2

    අමිත්‍ර ඇරෙන්න වෙන කවුරුත් හොද නැ වගෙ.... ආක්ශගෙත් බොරුව තනිකරම බොරු ආදරේ සංජු ඔයා ආතල් එකේ අමිත්‍ර කොව්වාට ලව් කරලා එයාව බැදගන්න අප්පා😁😁

  • @bhathi6
    @bhathi6 14 วันที่ผ่านมา

    Lassanai ❤❤❤

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 14 วันที่ผ่านมา

    Godakma lassanai katawa

  • @NalindaSirisena-sk9lr
    @NalindaSirisena-sk9lr 14 วันที่ผ่านมา +4

    Kollata baninna issara wenna epa mathakane kevinta banala una de

  • @ShalikaDilrukshi-k1e
    @ShalikaDilrukshi-k1e 14 วันที่ผ่านมา

    හරීනෙ ඉතින් දැන් ඕවට තමයි කියන්නෙ ඉල්ලගෙන කනවාකියලා

  • @dilinikachathurani9872
    @dilinikachathurani9872 14 วันที่ผ่านมา

    Aksha aiya enna athi❤❤❤❤❤ ane lassanai manika oyage hama kathawakam

  • @AnuraKarunananda
    @AnuraKarunananda 14 วันที่ผ่านมา

    තාමත් මට තේරෙන්නේ නෑ අප්පා ඔලුව විකාර වෙලා අනේ මොනා උනත් ඉතිම් කෙල්ලට දුක් දෙන්නෙපා සුදූ ❤❤❤

  • @dushyanthivirani8049
    @dushyanthivirani8049 14 วันที่ผ่านมา

    අමිත්‍ර සෙත්තපෝච්චිවෙයිද මන්දා😂😂😂😂

  • @SawarnaPanagodage
    @SawarnaPanagodage 14 วันที่ผ่านมา

    Lassanai

  • @SwarnaKanthi-yk3ev
    @SwarnaKanthi-yk3ev 14 วันที่ผ่านมา

    හරි වාගෙ නපුරා ආවා වාගෙ දැන් ඉතින් මොනවා වෙයිද දන්නෙ නැ අප්පා

  • @ayomiperera7557
    @ayomiperera7557 14 วันที่ผ่านมา

    දැන් හෙට වෙනකල් ඉන්න ඕනෑද මොකද වෙන්නෙ බලන්න 😂😂😂😂😂

  • @renukanishanthi9063
    @renukanishanthi9063 14 วันที่ผ่านมา

    Kellawa kohoma hari yappuwen thiyagana wade karagannai dan balanne😮😮😮😮😮😮😮😮😮😮😢

  • @Dewmihasinika
    @Dewmihasinika 14 วันที่ผ่านมา

    හරිනේ දැන් ඉතින් ගිනි කන්ද පුපුරයි වගේ ආක්ෂ තමයි ආවේ..😂❤

  • @ThariduHiranya
    @ThariduHiranya 14 วันที่ผ่านมา

    මෙකෙ නිකන් රිතූ අක්කිව සීසන් ටිකට් එකෙ නිත්‍යා වගේ පේන්නෙ මට විතරද😁❤❤

  • @KaneshaMadumali
    @KaneshaMadumali 14 วันที่ผ่านมา

    ඔන්න යකා ඇවිල්ල. දැන් කෑ ගහයි දෙකක් වෙන්න. නැත්තන් කාමරේට එක්ක ගිහින් ගහයිවත්ද දන්නෙ නෑ

  • @Dilru94
    @Dilru94 14 วันที่ผ่านมา

    හරි , දැන් පුපුරයි 😅

  • @ShashikalaShashikala-yj2vz
    @ShashikalaShashikala-yj2vz 13 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wanasinghedulani2857
    @wanasinghedulani2857 14 วันที่ผ่านมา

    අප්පට සිරි. ආක්ෂ ද ආවෙ...🤔🤔🤔

  • @YamunaManohari
    @YamunaManohari 14 วันที่ผ่านมา +1

    Lassanai akke kathawa 😊❤

  • @ayeshanadei3449
    @ayeshanadei3449 14 วันที่ผ่านมา

    😂😂😂 ada hari dennata.napura awithda koheda

  • @Sew-t1e
    @Sew-t1e 14 วันที่ผ่านมา

    ආක්ශ ඇවිල්ලා වගේ ,හැබැයි ඉරිසියා හිතෙන එකත් හොදයි 😌

  • @sandaliheenatigala1633
    @sandaliheenatigala1633 14 วันที่ผ่านมา +1

    Gedara Aya meetharam Hoda wenne kelawa thawath amaruwaka dannada

  • @pubghs4229
    @pubghs4229 14 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @A.spriya
    @A.spriya 14 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤😂😂🎉🎉

  • @pawani2025
    @pawani2025 14 วันที่ผ่านมา +2

    හොදයි වගේ පෙන්නුවට අමිත්‍ර හොද නැතුව ඇති නේද රිතුවෝ

  • @UPEKSHAMADUSHANI-gb6wu
    @UPEKSHAMADUSHANI-gb6wu 14 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @WWSen
    @WWSen 14 วันที่ผ่านมา

    කව්ද අප්පා තමන්ගෙ පුතාට "අමිත්‍ර" කියල නම දාන්නෙ ??😅😅

  • @RohanaSeaman
    @RohanaSeaman 14 วันที่ผ่านมา

    Monawa weida kiyala rithuma thama danne

  • @PradeepaAbeywickrama
    @PradeepaAbeywickrama 13 วันที่ผ่านมา

    oya pipuruwe bombe

  • @wjatuw2000
    @wjatuw2000 14 วันที่ผ่านมา

  • @PuspaSenewerathna
    @PuspaSenewerathna 14 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤😂

  • @uhanirankothge6339
    @uhanirankothge6339 14 วันที่ผ่านมา

    අමිත්‍ර හදන්නෙ ⁣ආක්ෂයි කෙල්ලයි අතර ප්‍රර්ශන ඇතිකරන්න

  • @RukshiPadeepa
    @RukshiPadeepa 14 วันที่ผ่านมา

    ආක්ෂ යකා ආවා නේද ?දැන් ඉතින් හොද අඩවුවක් අල්ලයි.එයා එක්ක කතාවට යන්න එපා කියලනේ තිබුණේ.

  • @Nisansalasamarasinghae2g
    @Nisansalasamarasinghae2g 14 วันที่ผ่านมา

    🤍🤍🤍🤍

  • @chethu2003
    @chethu2003 14 วันที่ผ่านมา

    Thw kotasak dannko

  • @TwDilshara
    @TwDilshara 13 วันที่ผ่านมา

    ලස්සනයි ❤

  • @NilminiDamayanthiDassanayaka
    @NilminiDamayanthiDassanayaka 14 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @SuranjiSuranji-s4h
    @SuranjiSuranji-s4h 13 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @priyangahettiarachchi7313
    @priyangahettiarachchi7313 14 วันที่ผ่านมา

    ❤❤❤

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf 14 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @shalinimalisha9680
    @shalinimalisha9680 14 วันที่ผ่านมา

    ❤❤❤

  • @renukakulasekara712
    @renukakulasekara712 14 วันที่ผ่านมา

    ❤❤❤

  • @asankasanjeva9011
    @asankasanjeva9011 14 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @NilukaFernando-b7j
    @NilukaFernando-b7j 12 วันที่ผ่านมา

    ❤❤❤

  • @DiwyanjaliPradipika
    @DiwyanjaliPradipika 14 วันที่ผ่านมา

    ❤❤❤❤❤