yakada heena " යකඩ හීන "යකඩ ගොඩකට යට වු යාළු කම || episode 14 || Animation dubbing || Chutta Tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ธ.ค. 2023
  • yakada heena " යකඩ හීන "යකඩ ගොඩකට යට වු යාළු කම || episode 14 || Animation dubbing || new drama || production by Chutta Tv
    (Cartoon )
    I will bring you fun videos as well as exemplary videos through chutta tv youtube channel. If you also like to watch videos like this, remember to subscribe to us.
    (Cartoon )
    විනෝදජනක විඩියෝ වගේම ආදර්ශමත් විඩියෝද chutta Tv youtube නාලිකාව තුලින් ඔබ වෙත ගෙන එන්නෙමි. මෙවැනි විඩියෝ නැරඹීමට ඔබත් කැමැති නම් මතක ඇතිව අපිව subscribe කරන්න.
    ---------------------------------------------------------------------
    Video Script👉 H.M.Danuka hansana.
    Video Editing👉 H.M.Danuka hansana.
    Video Dubbing👉H.M.Danuka hansana.
    ---------------------------------------------------------------------
    Chutta Tv
    ------------------
    👇👇👇👇👇
    facebook page link
    ------------------👇 / chutta-tv-chutta-10196...
    Tik Tok account
    ----------------------👇
    vm.tiktok.com/ZSJKaRhe9/
    youtube account 👇👇
    ------------------ / @chuttatvofficial
    Danuka hansana
    ----------------------------
    👇👇👇👇👇👇👇👇
    Danuka hansana facebook account
    ---------------------------------------------------------👇
    / danuka.hansana.7
    phone number👉0778579361
    From 👉Sri Lanka🇱🇰
    video
    Thanks for watching 🙏🙏🙏
    #yakada #heena #chuttatv
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 339

  • @user-qe3fh3fn8x
    @user-qe3fh3fn8x 7 หลายเดือนก่อน +96

    මේ කතා මාලාවට ඇහැට කදුලක් ආවේ මට විතරද?😢😢❤

    • @user-kz9po5lc4w
      @user-kz9po5lc4w 7 หลายเดือนก่อน +6

      matath dukai ane😢😢😢😢

    • @user-qe3fh3fn8x
      @user-qe3fh3fn8x 7 หลายเดือนก่อน +3

      සුන්දර අවසානයක්❤😊😢😢❤

    • @user-oi3deshan
      @user-oi3deshan 7 หลายเดือนก่อน +2

      animation walata kaduluth enawada bn 😂

    • @surangikumari-mm7se
      @surangikumari-mm7se 7 หลายเดือนก่อน +1

      😂

    • @vindyanikottegoda8684
      @vindyanikottegoda8684 7 หลายเดือนก่อน

      Ay mata😢

  • @Krishna-nr8tf
    @Krishna-nr8tf 7 หลายเดือนก่อน +18

    හොඳට අවසාන කරල..බොහෝම අගෙයි ..හොද යාළුවො හැමදාම එකට ඉන්නවා 🙏🙏❤❤❤🎉🎉🎉🎉🎉

  • @user-gd8zj4tv4s
    @user-gd8zj4tv4s 7 หลายเดือนก่อน +29

    අවසාන කොටස ලස්සනයි ගොඩක් ලස්සනයි. චුට්ටා tv හරිම සන්තෝසයි ගොඩ ලක්

    • @sanjuautohub9713
      @sanjuautohub9713 7 หลายเดือนก่อน +1

      Film ekk wage brother 😛❤🌼 eknam maru mewage adarshamath kathaa ayeth onee ❤

  • @shanikaharshani9977
    @shanikaharshani9977 6 หลายเดือนก่อน +14

    මෙච්චර කාලෙකට බලපු සංවේදීම කතාව .😪😢😭😭😭

  • @dilushaedirimanna2762
    @dilushaedirimanna2762 7 หลายเดือนก่อน +17

    අඩෝ ඵ්කනම් මරු බන් හැමදාම අනිවාරෙන් බලනව මේක දාලද දාලද කියල ❤

  • @XALAA666
    @XALAA666 7 หลายเดือนก่อน +14

    සුපිරි❤

  • @minidurathnayake816
    @minidurathnayake816 7 หลายเดือนก่อน +14

    හිතට අල්ලපු කතාවක්❤

  • @user-hq7in5rs1d
    @user-hq7in5rs1d 7 หลายเดือนก่อน +8

    මේක එනකම් හිටියෙ

  • @dilmichathurangani
    @dilmichathurangani 7 หลายเดือนก่อน +11

    Danakan balan idiye maru❤❤🎉

  • @NishanthDissanayaka
    @NishanthDissanayaka 7 หลายเดือนก่อน +13

    ගැමිමක් තමා❤❤❤❤❤❤

  • @fightergaming1017
    @fightergaming1017 7 หลายเดือนก่อน +9

    ඒ කතාවෙනම් ලස්සන අවසානයක් තිබ්බා .. මේවගේ තව මොකක් හරි තව කතාවක් හදන්න ..ආදරෙයි චුට්ටෝ

  • @user-ge2uc3fq3d
    @user-ge2uc3fq3d 7 หลายเดือนก่อน +22

    දානකන් බලන් හිටියේ බන් ජිවිතේට ලොකු පාඩමක් තැන්ක් මැනික ❤ හාම්දාමත් මෙහෙම දේවල් කරපන් ආදරෙයි චුට්ටා ❤

  • @user-xk2oi6ic3b
    @user-xk2oi6ic3b 7 หลายเดือนก่อน +16

    වාව් පට්ට ආදියා Win❤❤❤❤

    • @IndikaPradeep-lu5df
      @IndikaPradeep-lu5df 4 หลายเดือนก่อน

      😢😮😮❤❤😊🎉🎉🎉😢😢😢😮😂😮😮😂😮😮🎉😢❤😊❤😮❤😢😅

  • @user-xr4bq8ob6i
    @user-xr4bq8ob6i 7 หลายเดือนก่อน +14

    යකඩ හීන ඔක්කොම එකට කරලා සම්පූර්ණ වීඩියෝ එකකුත් දාන්න ලස්සන කතාවක් ❤

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 7 หลายเดือนก่อน +5

    ලස්සනයි❤❤❤❤❤❤

  • @user-qp7ft1ii3r
    @user-qp7ft1ii3r 7 หลายเดือนก่อน +6

    Adareyi chutta

  • @a.kalanakawsara7373
    @a.kalanakawsara7373 7 หลายเดือนก่อน +4

    අඩෝ පට්ට බන් ඒකනම් . ඉවර උන එකට දුකයි

  • @Prank880
    @Prank880 7 หลายเดือนก่อน +6

    mru bn sira

  • @user-gq3co7sm7w
    @user-gq3co7sm7w 7 หลายเดือนก่อน +6

    නියමයි ජයවේවා 🥰🥰🥰

  • @user-hp4rh8jl1h
    @user-hp4rh8jl1h 7 หลายเดือนก่อน +4

    මේ කතා සේරම මම බලනවා .හරිම ලස්සනයි .

  • @seonsoyoung1413
    @seonsoyoung1413 7 หลายเดือนก่อน +6

    ❤️❤️❤️❤️

  • @dasun8365
    @dasun8365 7 หลายเดือนก่อน +5

    බලාපොරොත්තු නොවුනු අවසානයක් 😘😘😘😘

  • @Keshararenusha-mx9lg
    @Keshararenusha-mx9lg 7 หลายเดือนก่อน +7

    ❤❤

  • @dila6216
    @dila6216 7 หลายเดือนก่อน +4

    Eka nn supiriyak 😊

  • @bgcharuka1400
    @bgcharuka1400 7 หลายเดือนก่อน +7

    දානකං බලන් හිටියෙ ❤❤❤❤❤❤❤

  • @user-sf2fg4hw6g
    @user-sf2fg4hw6g 7 หลายเดือนก่อน +4

    Hitiyot hoda Hadi davyoat Mata wadai❤❤❤❤🥀🥀🥀🇱🇰🇱🇰🇸🇦🇸🇦

  • @RavinduSandeepa-mu7ke
    @RavinduSandeepa-mu7ke 7 หลายเดือนก่อน +6

    ආය ඉතින් යකඩ හීන එනකම් කියල බලන් ඉන්න,වෙන්නෑනේ අනේ චුට්ටො කතාව ලස්සනයි හැම එපිසෝඩ් එකක්ම මග නොහැර බැලුව ආයෙත් ලස්සන කතාවක් ඕනි❤❤❤❤🎉🎉🎉😍චුට්ටෝ❤❤🎉

  • @wsfernando9878
    @wsfernando9878 7 หลายเดือนก่อน +4

    ලස්සනයි

  • @SumithProduction7559
    @SumithProduction7559 7 หลายเดือนก่อน +4

    Supiriyak thama mekath.❤❤🎉🎉❤❤🎉🎉❤❤🎉🎉jaya wewa!

  • @mashagiveyou
    @mashagiveyou 7 หลายเดือนก่อน +15

    14මන් mekath පට්ට ❤️🥹

  • @Mangala-dh6fk
    @Mangala-dh6fk 7 หลายเดือนก่อน +4

    Wow ❤❤❤

  • @naveesha683
    @naveesha683 7 หลายเดือนก่อน +7

    ❤❤❤

  • @kamaladamayanthi3786
    @kamaladamayanthi3786 7 หลายเดือนก่อน +2

    🎉 සුපිරි මෙවගෙ කාත තව ඔනී🎉🥳❤️❤️

  • @k.v.bhathiyavimukthi
    @k.v.bhathiyavimukthi 7 หลายเดือนก่อน +16

    🎉🎉ගැම්මක් තමා වුට්ටෝ🎉🎉 හිතපු නැතිවිදියකට පටන් අරන් හිතපු නැතිවිදියකට ඉවර කරා මම බලපු සුපිරි කථාවක්🎉🎉" යකඩ හීන කියන්නේ" 🎉🎉 තවමේ වගෙ කථා ඔනි ❤❤❤

    • @user-kb2us3qz6q
      @user-kb2us3qz6q 6 หลายเดือนก่อน

      🎉😂❤😢😮😅😊❤❤❤❤❤😂😂😂😂🎉🎉🎉🎉😢😢😮😮😅😅😊😊😊😊😊😊❤

  • @isharamadushani8534
    @isharamadushani8534 7 หลายเดือนก่อน +4

    Supiri❤❤❤❤

  • @user-kn2km1ui2f
    @user-kn2km1ui2f 7 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි 🎉🔱🕉️

  • @mymohiruthat3633
    @mymohiruthat3633 7 หลายเดือนก่อน +5

    😮❤❤❤❤❤

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 7 หลายเดือนก่อน +3

    ❤️😀🔥❤️😀🔥 ආදි. ඔයා. දිනපු. එක
    හොඳයි

  • @tiktok..mr.d
    @tiktok..mr.d 7 หลายเดือนก่อน +3

    ලස්සන අවසානයක් ❤

  • @user-go7ww8bq2q
    @user-go7ww8bq2q 7 หลายเดือนก่อน +3

    ❤❤❤❤Gooodak lassanai

  • @nadishnadisha1326
    @nadishnadisha1326 7 หลายเดือนก่อน +6

    නියමයි තව එකක් ඕනි කටාර් එකෙ ඉදලා මන් බලන්නෙ❤❤❤❤❤

    • @SandhyPiyadarshani-um9uh
      @SandhyPiyadarshani-um9uh 7 หลายเดือนก่อน

      Qatar කියන රටේ නම උච්චාරනය වෙන්නෙ කටාර් කියලා නෙවෙයි කටා කියලයි කටාර් ර් ර් ර් කියලා ආර් අකුර ශබ්ද වෙන් නෑ

    • @nadishnadisha1326
      @nadishnadisha1326 7 หลายเดือนก่อน

      @@SandhyPiyadarshani-um9uh .ආ එහෙම ද..දොහාකටා ද එතකොට ..ලොකු දෙයක් කියලා දුන්නට ok

    • @SandhyPiyadarshani-um9uh
      @SandhyPiyadarshani-um9uh 7 หลายเดือนก่อน

      @@nadishnadisha1326 😎😎😎😎😎 okata tamayi sis kiyanne ape rate minissu nge mahanthathwa kama kiyala

    • @nadishnadisha1326
      @nadishnadisha1326 7 หลายเดือนก่อน

      @@SandhyPiyadarshani-um9uh වැරදි දෙයක් කියලා නැ

    • @SandhyPiyadarshani-um9uh
      @SandhyPiyadarshani-um9uh 7 หลายเดือนก่อน

      @@nadishnadisha1326 ok ok sis budusaranayi !

  • @RoshiniPerera-eg7it
    @RoshiniPerera-eg7it 7 หลายเดือนก่อน +3

    ලස්සන නිමාවක් 💜️᭄◕⃝

  • @LithumKethsara-qx5gz
    @LithumKethsara-qx5gz 7 หลายเดือนก่อน +4

    Supiryyyyyyy🎉

  • @ruwansamanthawijesinghe4208
    @ruwansamanthawijesinghe4208 7 หลายเดือนก่อน +6

    මගේ අයියා කියන කතාව ඉක්මනට ඕනෙ 😊😊 ආදරෙයි චුට්ටෝ ❤❤

  • @slanimationcartoonhub
    @slanimationcartoonhub 7 หลายเดือนก่อน +23

    සුපිරි කතාව 🥺🤍

  • @sampathbandara7831
    @sampathbandara7831 7 หลายเดือนก่อน +3

    Supiri 😂❤❤

  • @user-cw8xt6cj5x
    @user-cw8xt6cj5x 7 หลายเดือนก่อน +1

    හොද ආදර්ශයක් අදරෙයි පැලේන්න

  • @sasithasasitha1345
    @sasithasasitha1345 7 หลายเดือนก่อน +1

    මරු ❤❤❤❤

  • @MadhumaliDressPoint
    @MadhumaliDressPoint 7 หลายเดือนก่อน +1

    සුපර් 😍 කියන්න වචන නැ

  • @gemingpanda-yx5jh
    @gemingpanda-yx5jh 7 หลายเดือนก่อน +1

    ලස්සනයි පට්ට ❤️❤️❤️

  • @chamilaniroshika7543
    @chamilaniroshika7543 7 หลายเดือนก่อน +1

    අම්මෝ සුපිරි හැමදමත් මේ වගේ කතා ඕනි චුට්ටෝ ❤️😘

  • @AmaBbh-ys8dr
    @AmaBbh-ys8dr 7 หลายเดือนก่อน +9

    මේ අවසාන කොටසද🙂❤️

    • @uditha.perera.
      @uditha.perera. 7 หลายเดือนก่อน

      ❤❤❤😢 ow

    • @AmaBbh-ys8dr
      @AmaBbh-ys8dr 7 หลายเดือนก่อน

      @@uditha.perera. 🥹🥹🥹

  • @user-oi1mf2vv9p
    @user-oi1mf2vv9p 7 หลายเดือนก่อน +1

    ලස්සනයි ගොඩක් ❤❤

  • @DammikaPerera-hf6th
    @DammikaPerera-hf6th 7 หลายเดือนก่อน +1

    අපිව සතුටු කරාට ගොඩක් ස්තුතියි හරිම ලස්සනයි කතාව

  • @sachiniinoshika2823
    @sachiniinoshika2823 7 หลายเดือนก่อน +1

    දනූක අයියේ යකඩ හීන වීඩියෝව අවසානය දක්වා දුන් ඔබට thank you
    අලුත් වීඩියෝව ඉක්මනට ඔනේ දනුක අයියේ ❤

  • @user-do6vs4ll6w
    @user-do6vs4ll6w หลายเดือนก่อน +1

    සුපිරී

  • @LakshithaPethum
    @LakshithaPethum 7 หลายเดือนก่อน +1

    ලස්සනයි 😂😂😂

  • @thushankalana4940
    @thushankalana4940 7 หลายเดือนก่อน +1

    ලස්සන කතාවක් 💝💝💝❤️❤️❤️ තෙරුවන් සරණයි ❤❤❤🙏🙏🙏

  • @user-xr4bq8ob6i
    @user-xr4bq8ob6i 7 หลายเดือนก่อน +2

    නියම අවසානයක්❤🎉😊

  • @kusumrenu9348
    @kusumrenu9348 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සන කතාවක් හැමෝටම ලොකු ආදර්ශයක් ❤❤

  • @RohithaDiyes-bw3wo
    @RohithaDiyes-bw3wo 7 หลายเดือนก่อน +3

    Harima lassana kathavak .aadarshawath kathavak. Me vage mage Ayiya kiyana kathavath danna

  • @DilhariDisna
    @DilhariDisna 7 หลายเดือนก่อน +5

    අඩේ රවීන්ද්‍ර රංදෙනියත් රේස් එකේ ඉදලනේ.දැක්කෙත් නෑ 😂😂😂😂

  • @TharushaWeerage-sd6oc
    @TharushaWeerage-sd6oc 7 หลายเดือนก่อน +2

    ඇඩුනා 😢🥺 ලොකු අදර්ශක් තියෙ 😇💗

  • @imeth-hc3fi
    @imeth-hc3fi 7 หลายเดือนก่อน +1

    සුපිරි❤❤❤❤❤❤❤😂

  • @manushanethnula1266
    @manushanethnula1266 7 หลายเดือนก่อน +1

    ලස්සන කතාවක් චුට්ටෝ ❤❤❤❤❤

  • @ashenamantha4501
    @ashenamantha4501 7 หลายเดือนก่อน

    ලස්සනයි ගොඩක් chutta tv හැම දාම ඔය වගෙ ලස්සන එවා ඔනි අපිට

  • @user-vh6mf2kq7s
    @user-vh6mf2kq7s 6 หลายเดือนก่อน +1

    සුපිරි

  • @Mithu3298
    @Mithu3298 7 หลายเดือนก่อน +2

    adath niyamaayiiiii😗🙄💓💓💓

  • @shashika7606
    @shashika7606 7 หลายเดือนก่อน +2

    Hoda vade

  • @user-td1ee2qv4e
    @user-td1ee2qv4e 7 หลายเดือนก่อน +1

    මන් ආසාවෙන් බලපු කතාවක් මේක ❤

  • @renukakumari4061
    @renukakumari4061 7 หลายเดือนก่อน +1

    හොද කතාව ආදරේ යි ❤❤❤❤❤

  • @NotyDilagaming
    @NotyDilagaming 7 หลายเดือนก่อน +1

    අන්තිමට හැම දේම හොදින් විසදුනා මට එක ගැන සතුටුයි

  • @user-be1mh6dd1y
    @user-be1mh6dd1y 2 หลายเดือนก่อน +1

    Niyamai adennaava 😢😢😢😢😢😢😢

  • @kaniyakaniya345
    @kaniyakaniya345 7 หลายเดือนก่อน +8

    ආසාවෙන් බලපු ලස්සන කතාවක් සුපිරි ❤

  • @madhurathnayaka9790
    @madhurathnayaka9790 7 หลายเดือนก่อน +30

    අම්මෝ පරක්කු නිසා නිතරම බල බල හිටියෙ ❤️

    • @sadunrathnayake5266
      @sadunrathnayake5266 7 หลายเดือนก่อน +3

      Ow a

    • @Mithu3298
      @Mithu3298 7 หลายเดือนก่อน +2

      oww mamath

    • @renukakumari4061
      @renukakumari4061 7 หลายเดือนก่อน +1

      අම්මෝ මාත්

    • @priyawijesundara9506
      @priyawijesundara9506 7 หลายเดือนก่อน

      Ane hoda vidihatama iwarauna niyama adarsamat katawak stuti oyata jayawewa❤

    • @Buspissayt
      @Buspissayt 7 หลายเดือนก่อน

      Ow math

  • @mudithanamal1185
    @mudithanamal1185 7 หลายเดือนก่อน +1

    අපිටට් ආවා

  • @PriynganiAbesingha
    @PriynganiAbesingha หลายเดือนก่อน +1

    හොද වැඩේ තාත්තයි පුතාටයි

  • @sriyanisriyani3782
    @sriyanisriyani3782 4 หลายเดือนก่อน

    ගොඩක් සංවේදී කතාව චුටි ට්ව් ස්තුතියි ♥️

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic 7 หลายเดือนก่อน +1

    හරි ගියොත් එකෙක් හරි මා හදවතින් හිනා වෙනවා එහෙමයි අපේ එකාලා❤️✨

  • @slsanduwa3474
    @slsanduwa3474 5 หลายเดือนก่อน +1

    Patta asawen 1ma dwse episode 14ma baluwa

  • @isurunuwan5593
    @isurunuwan5593 7 หลายเดือนก่อน +1

    නියම යාලුකම කියන්නේ මේක තමයි යකෝ ඇහැට කඳුළු ඉනුවා බං කතාවට නියම ෆ්‍රෙන්ඩ් ship එක කියන්නේ ඕකට තමයි යකෝ දුකේදීත් සැපේදිත් ඉන්නවා යාළුවා එක්ක❤

  • @shashika7606
    @shashika7606 7 หลายเดือนก่อน +1

    Gammak kollo ohoma yamu

  • @SandhyPiyadarshani-um9uh
    @SandhyPiyadarshani-um9uh 7 หลายเดือนก่อน +1

    I like soo much to yakada hiina story my favorite character is adhi
    In reallife i also like a guy like adhi 😍😍😍😍😍🌹🌹

  • @ShamaRamyalatha-ne8hh
    @ShamaRamyalatha-ne8hh 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @user-qp7ft1ii3r
    @user-qp7ft1ii3r 7 หลายเดือนก่อน +2

    mama thama palaweniyatama balnne

  • @sadewsathsara-vi4qd
    @sadewsathsara-vi4qd 7 หลายเดือนก่อน

    thank mecchara lassana hoda deyak apata thunnata😀😃😄😁😆😂😂😊🥰🥰🥰🥰🥰😍😍🤩🤩🤩😗😗🤪🤑🤑😝

  • @user-em7xx4pf9j
    @user-em7xx4pf9j 4 หลายเดือนก่อน +2

    කප් වලට වඩා යලුකම වටිනව ඒක උබලගෙ තියෙනවා බන්❤❤❤ 🛵🛵🛵🏆️🏆️🏅

  • @NethagaNima
    @NethagaNima 7 หลายเดือนก่อน +2

    fast comments

  • @ShammiShammi-ls2et
    @ShammiShammi-ls2et 4 หลายเดือนก่อน

    එක මාරු 😮👌

  • @KushlanUdayanga
    @KushlanUdayanga หลายเดือนก่อน +1

    So beautiful 😍😊😊❤

  • @dinakshimadushika4796
    @dinakshimadushika4796 7 หลายเดือนก่อน +1

    Elm❤❤

  • @user-gx8in1pb3q
    @user-gx8in1pb3q 7 หลายเดือนก่อน

    Ayeth oni ouwage lassana ekak adarai palanna❤❤❤❤❤❤❤❤❤

  • @user-my1ut1hr1p
    @user-my1ut1hr1p 6 หลายเดือนก่อน

    පට්ටම ❤️❤️

  • @user-ug4of4uf9e
    @user-ug4of4uf9e 7 หลายเดือนก่อน

    ෆ්ට්ට කතාව 💗

  • @santhushrathnayaka
    @santhushrathnayaka 7 หลายเดือนก่อน +1

    Niyamai kathawa ❤️

  • @K.A.D.N
    @K.A.D.N 6 หลายเดือนก่อน

    Lassanai me kathawa godak oyalage ඔක්කොම mama balanawa දිගටම karanna 🙏

  • @RNXXX-MPGID
    @RNXXX-MPGID 7 หลายเดือนก่อน +1

    Lassana kathawak

  • @chamindakumarapokunuwath-gk1tp
    @chamindakumarapokunuwath-gk1tp 6 หลายเดือนก่อน

    සුපිරි කතාවක් 😅😮😢🎉😂😂❤

  • @user-bs6hp8bp5h
    @user-bs6hp8bp5h 7 หลายเดือนก่อน +1

    👌👌👌👌👌❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @prasangagamin4942
    @prasangagamin4942 7 หลายเดือนก่อน

    අඩෝ පට්ට මචන්