Adarei akki oyalage family ekatama. Lassanai. Sathutin inna. Lankawe indan api nam duk windinawa. Oyala sathuzu wena heti balala oyala gena mata loku sathutak danuna. Adarei. Theruwan saranani..❤❤
When I got the notification as "The Last day" , it made me a little bit pain 😥 Coz we enjoyed america through your family travel and got to know the world is too much giant over this little island. You both made it very well , enjoying your days , and give a big joy for your watchers... If you said its a Last day , Nope , its a big hope for a what to see next , in this dream country . So still we're behind you , And dont forget , your family tours , are not about 4 members , Here you have to bring over 200k members who ready for get to the car...🤣 Any way , thank you loving Akka and aiya , to give the chance to get my lunch break spending in america with you both... remembering kayla and KD boy here I stop , sending much love...🥰 May tripple gem bless you all 🙏❤
Thank you ඔයලා හැමොටම ඔයාලගේ ලස්සන comments වලට. Reply කරන්න බැරි උනාට sorry 🙏 much love to all ❤
Me akke America wala හුනෝ innawada gewal wala
සුබම සුබ උපන් දිනයක් වේවා පරක්කු වෙලා හරි...hi.කොහොමද හොඳින් නේද.නිතරම මතක් වෙනවා ...tc...
ලංකාවෙ අපි වගේ ජීවිතේ විදවන මිනිස්සු නෙමේ..ඔයාලා ජීවිතේ ලස්සනට විදින මිනිස්සු.💓💓
මේ වගේ ලස්සන අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්නවට ඔයාට ස්තූතියි ❤❤
බය කරන්න එපා අයියො😂 Last day කිව්වහම මම හිතුවෙ ආපහු video දාන්නෙ නෑ කියලා
Ow akki
I was like whaaaat ? 😂
Anyways beautiful video hon . KD th yai thawa tika davasakin duwagena
හරිම ලස්සනයි, ඒ වගේම සුන්දර ආදරණීය පවුලක්, සතුටින්ම සෙනෙහසින් සුබ පතනවා.
හරිම ආදරණීය ෆැමිලි එකක්🥰🥰මං හරිම ආසයි අක්කෙ ඔයාලගෙ වීඩියෝස් බලන්න👍😊බුදුසරනයි ඔයාලට❤️🥰😘
වෙන vedio එකක් බලන්න youtube අවේ...අක්කිගේ vedio එක දැක්ක ගමන් එකත් අමතක උනා..vedio එක බලන්න කලින් like එකක් දාන්න පුලුවන් එකම youtube channel එක අක්කිගේ channel එක...ඔයාලට ආදරේ හිතෙනවා අක්කියෝ..❤❤
අම්බෝ බයත් උනා.ගොඩාක් බය කරා අක්කෙ හරිද.happy birthday and many happy returns of the day අක්කෙ.හරිම ලස්සනයි වීඩියෝ එක.ශෝක්.congratulations
Akki vidiyo danawa neda thawa sathutin inna family ❤️❤️
HAPPY B`DAY @@@@##### LATE WISEES , BEST NATURE`S VIWE , I LIKE THIS SEE THIS ENVIRONMENTAL PLACES ,GOOD LUCK AL OF YOUR FAMILY !
මම මගේ පුතුගේ අනාගතය මේ බලන්නේ..එයටත් මේ වගේ ජීවිතයක් ගැන් මං හීන මවන්නේ
හරිම ලස්සනයි අක්කී😍 ඔයාලා ගේ video එකක් බලන්න හරිම ආසාවෙන් ඉන්නේ. ඔයාලා දැන් දැනෙන්නේ පවුලම අය වගේ. හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න❤
Harima lassanai video eka akki.....e please eka marama lassanai......music eka niyamata galapenawa ada video ekata......oyala hathara denath lassanai......bs oyalata......Happy birthday akki.....hamadama happy eke inna oyalata bs
Akki oyalage thanksgiving videos christmas videos ikmanin ikmanin genna harima asawen balan inne akkige videos enakal. Eththatama akkige videos balala nodenima abbehi wela me channel ekata. Akkilage journey ekath ekka digatama ekathu wela innawa. Ewagema oyala hemoma sathutin parissamen adaren hemadama inna 💖💖
හරිම ලස්සනයි මේ වීඩියෝ එකත් .මම ගොඩාක් ආසාවෙන් බැලුවා .ඔබලාට ස්තුතියී .පැටව් දෙදෙනාට ගොඩාක් ආදරෙයී .ජය වේවා .බුදු සරනයී .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .
ගොඩාක් ආදරෙයි ඔයාලා හැමෝටම. ඔයාලගෙ වීඩියෝස් කොච්චර බැලුවත් ඇති වෙන්නැ. මම හරිම ආසාවෙන් තමයි බලන්නේ. අක්කි ඔයා දැන් අපේ පව්ලෙ කෙනෙක් වගේ. ඔයාලා ගොඩාක් ආදරනීය පව්ලක්. දැක්කත් හිත පිරෙනවා. ඒ වගේම මම ඔයාලගෙ පව්ලේ හැමෝටම මගේ මුලු හදවතින්ම සුභ පතනවා... පැටව් දෙන්නට මම ගොඩාක් ආදරෙයි. ❤️🤗
හරිම අසාවෙන් අක්කිගෙ vlogs බලන්නෙ♥️♥️
Lassanai akki oyage videos,man hamadama oya Dana video aka deparak balanawa,adarei hamadamath api oyalata.....
💗💗💗 හෙඩින් එක දැක්කම බයත් වුණා අක්කේ..පස්සෙයි මීටර් වුණේ 😘😘🤭
😂😂 👍👍❤️❤️
Wow 😍 හරිම ආසාවෙන් බලන් ඉන්නෙ විඩියො එකක් දානකම් ❤️
හරිම ලස්සනයි මම හැමදාම ඔයාගේ video බලපු එකම අයෙත් අයෙත් බලනවා මම හරි ආසයි ඕගොල්ලන්ගේ video බලන්න බුදුසරණයි!!
හැමදාම වගේම අදත් ලස්සන video එකක් අක්කේ..Happy birthday akkooo..❤🌝
Happy birthday 👧අක්කා. හැමදාම නිරෝගී ව ,සතුටින්, සමඟියෙන්, 👶👩දරුවන්, අයියා 👦 සමග ආදර්ශ මත් ජීවිත යක් ගත කරන්න ශක්තිය ,ධෛර්යය ලැබේවා, Happy,😄and 😆enjoy 🙋♀️your day ♥love u 😘අක්කා.
Happy birthday omesha akki 🎂🎂
මාරම ලස්සනයි ,thank you ayya ඔයා හොඳට කැමරා කරනවා ❤️ akkatt thank you ❤️❤️❤️
හරිම ලස්සනයි අක්කි.wish කරනවා ඔයාලා හැමෝටම.good luck ❤❤❤
Akkii Grocery shopping video ekk krnnako.Aadawen akkige videos blnawa .Love u💖💖🥰🥰
හරිම ලස්සනයි වීඩියෝ එකනං😍ඒ වගේම ඔයාලත්🤗😘❣
Harima lassanai❤❤ vidio digatama genna akke api oyalawa enjoi karanawa❤e tharamata oyalata asai
Happy birthday akki harima lassani mepara Christmas video danva neda
Aththatama harima asaven balanne..trip ekaka avasanaya denakota hithata dukai..all the best akki..❤️❤️❤️❤️
Ada video ekath harima lassanai akkooo.හැමදාම සතුටින් පරිස්සමෙන් inna budu saranai 😍😍
හරිම ආසාවෙන් අක්කිගෙ vlogs බලන්නේ,❤💖🌸
superb 👊👊👊
ජය වේවා
Happy Birthday darling, mamatj oyala ekka enjoy kala.
Harima lassanai... Cabin eka lock krla eddi nan duka hithuna... 😢😢
tnx me videos walata.. Api godak enjoy kala.. And mehe idagena USA wala elassana apita poddak wath adu nethuwa balanna puluwan oyalaa nisa.. Kiyannam oni deyak thiyenawa..
Meka gidak dawas idala kiyanna on unath hamadama comment eka send karata passe thamai mata etika text kare nane kiyala matha wenne😉 mokakda dannawada...
Mama keepadenekge vlogs balanawa. Eth aththatama oyalage vlogs tharam ewa lassana ne. (me mata danena widiya) ewagema oyalage video marama clear.. marama colite❤ enisa wenna athi apita oyala yana ena than hari kassanata penne.. ❤❤❤ ewagema Ome.. oyage idiripath kireemath super.. 😊
Mn scl yana kaleth oyage program asawen balapu kenek. Harima pahadili, lassana voice ekak oyata thiyanawa❤❤❤
Adarei oyala hemotama❤❤❤❤❤❤
Adarei akki oyalage family ekatama. Lassanai. Sathutin inna. Lankawe indan api nam duk windinawa. Oyala sathuzu wena heti balala oyala gena mata loku sathutak danuna. Adarei. Theruwan saranani..❤❤
Lassanai duwa.Oyala hathara deanatama Budu Saranai Siyalu deavi Pihitai Puthe .🙏♥️♥️♥️♥️
ඔයාලගේ වීඩියෝ වලට මම හරි ආසයි.මම හැමදාම බලනවා.හරිම ආදරෙයි .💗💖💖
ලස්සනයි හතරදෙනාට. ජෙසුපිහිටයි
Woowwww.❤️😍❤️අදත් හරිම ලස්සනයි අක්කි..😍❤️
Vlogs wala background music niyamai wenama lokyak wage vlogs blddi 😍❤️
Akkige video ekk dmma gamn blnnwa.video ekk ekn maga bln inne. Godak adarei akkige family ekta.budusaranai 😘♥️
ඔයාලා අන්තිමට ගිය restaurant එකේ නම මොකක්ද?
What is the name of your song in your in the video
Through your channel, you gave me a hope akki.... I love your channel... god bless you..
Wow...harima lassanai vedio eka.kayla sinhala kata karanakota hari cute😍😍😍😍 issaraha ta christmas ekata lassana vedio tikak genna hodeee ❤❤❤❤
Happy birthday Akki.Budu Saranai Oyala Hamotama.
Hi akki 🤗
හැමදාම වගේ ඔයාලගේ මේ video එකත් බැලුවා....හරිම ලස්සනයි බලන් ඉන්නම හිතෙනවා....අපේ කේලා මැණික සිංහල කතා කරන විදිහට අහන් ඉන්න මාරම ආසයි...හරිම හුරතල් ඒ වගේම මල්ලි බබත් හරිම හුරතල් 🤗😘හැමදාම වගෙ කියන්න තියෙන්නෙ ඔය වගේ සතුටින් ඉන්න 😀 අක්කිටත් බබලා දෙන්නටත් ගොඩාක් ආදරෙයි.....මගේ පවුලේ අයියයි අක්කියි වගේ දැනෙනවා......බුදුසරණයි love u so much ❤❤️😚😗😙 පරිස්සමින් ඉන්න
අක්කි ඔයගේ vlogs හරිම ලස්සනයි.අපි ගොඩක් ආසාවෙන් බලනවා.all the best
Happy birthday akki💖💖💖
Tnx a lot enjoy kara api.ayet vlogs danna akki.
අයියෝ සාමි,බය කරන්න හොඳ නෑනේ අපි වගේ පොඩ්ඩන්ව
Mama vacation akak giya wage feeling akak awa akki.aththatama hari shok video series akak beluwa amazing enjoyed well .love you all ❤️❤️❤️❤️🥰😘😘😘
When I got the notification as "The Last day" ,
it made me a little bit pain 😥
Coz we enjoyed america through your family travel and got to know the world is too much giant over this little island.
You both made it very well ,
enjoying your days , and give a big joy for your watchers...
If you said its a Last day ,
Nope , its a big hope for a what to see next , in this dream country .
So still we're behind you ,
And dont forget , your family tours , are not about 4 members ,
Here you have to bring over 200k members who ready for get to the car...🤣
Any way , thank you loving Akka and aiya ,
to give the chance to get my lunch break spending in america with you both...
remembering kayla and KD boy here I stop , sending much love...🥰
May tripple gem bless you all 🙏❤
I got tears to ur comment 😊
Exactly
Exactly
Awww , Thank you so much malli🥰👍😍, means a lot 💗
@@nadeeshahapugoda2155 Me too... but its a pleasure to have to appreciate , who made the happiness ❤
Lassanai .asawen balanne oyalawa ..budusaranai akkoo 💗💗💗
Harima lassanai . Home tour ekak one
Amazing..Happy Birthday Akka..
ane akki kiyanna wachana nha .. aththatama addict wela inne .. marama asawen thamai videos balanne.ahamben halloween video ekak dakala baluwa eka baluwata passe thamai hithune anith videos uth balanna..akki kayla ta katha karana widiya nam aththatama marai..kaylawath akki , ayya hodata hadala thiyenwa..api hamadama dawsata eka video eka gane balanwa akki..eka nisa puluwan hama welawema videos danna.. aththatama akkala harima nihathamani..america wala inne kiyala naha lankawa amathaka karalath na.. karana karana hama dema video karala danneth na. aththatama marama sathutui akkala wage aya inna eka.. aththatama apita hambuna hodama youtube channel eka.. 🥰 kayla, kayden , ayya , akki hamoma parissamin inna 🙏 budusaranai 😘
Awww , Thank you so much 🥰👍😍, means a lot 💗
@@LifeWithOme
Akki thanks giving celebrate karapu video ekak genawadaa 💖
Confused uana..title eka dakka gaman..
Anyway enjoyed the video much..💖💖❤❤👍👍
👍👍😂😂❤❤
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක. හරිම ආසාවෙන් බලාගෙන ඉන්නේ notification එකක් එනකම්. බබාලගෙ හුරතලේ දකින්න හරිම ආසයි. ආදරෙයි හතර දෙනාටම.💕💕💕
Thank you so much ❤️
Vegas/Los angeles/san fransisco walath vlog dannako 😍
API ehe gihin thiyenawa kalin. Ethakota man TH-cam patan aragena thibune ne. Aimath giyoth dannan.
Nice vlog akka..keep it up.❤️
Americawen kohetada yanne?
Nice video akki ♥️
happy birthday to you👌👌👌
We enjoyed alot with you guyes.It's amazing akki... thank you for having all these with us.Much love to you all 😙😙😙
Awww thank you so much ❤️ much love nanga
Happy birthday අක්කේ 🎂🎂🎂🎂🎂
Happy birthday Akki, I like your voice
Budusaranai akka අයියා kala kadan .
Yosemite National Park යන්න කෝ ...
Wow! Indika aiya
Night routine එක ඔනෙ අය කෝ බලන්න...❤️💓
Akki ayya lankawe studies kale SLIIT ekeda. Pls reply
Real Life with Life with Ome ❤❤😍
This is the Joy of the Life🥳😎
Happy birthday dy.lovely family. Beautiful
Happy birthday🎂🎊💐
Lassana place ekak neda akki?
Soooo nice.enjoy family.love oll of you.
Coming soon to America❤
HAPPY BIRTHDAY....
best road trip ever😍😍🥰and happy birthday🥳🥳🥳
My Motivation ♥️
May triple gem bless you.
Happy days harim lassnay
It's a nice lake .... & Hope you' ll had a happy holiday...💗
Happy birthday akki
*I love america guys*❤️❤️❤️🧟♂️
Citizen one welada
Guys 👌😅
I mean, who doesn't like american guys ? 😂😁
තෝ ලව් කරාට තොට යන්ඩ වෙන් නෑ බූරුවා
Happy birthdy akkiyoo....okktm adreyii❤️😘😘😘😘
America walata enna puluwan lesi widiyak kiyannako
Happy birthday දුව
Lassanai dear e trip eka.. Satutin inna
Happy birthday akki 🎉️🎊️✨️
ලස්සනයි සහෝදරි
Happy Belated Birthday Akki🎂❤️😍 awesome video😍love you so much❤️stay safe and be happy❤️
Wish you a very happy birthday akka.
Happy Birthday akki 💕✨💕 NiCe video
Happy birthday ome akki.late wishes.😘
Happy birthday dr 💓 💛 💖