යකඩ වංචා චෝදනා එල්ල වූ රාජක්ෂලාගේ ITN ලොක්කා සුදර්මන්ගේ හොර ජීප් එකක් කුරුණෑගලින් අල්ලයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024

ความคิดเห็น • 76

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka 3 ชั่วโมงที่ผ่านมา +19

    පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු හොරු මංකොල්ල කාරයෝ නීතිය හමුවට ජය වේවා බුද්ධිමත් ජනතාව අවදි වන්න රට බේරා ගනිමු ❤

  • @WJSoyza
    @WJSoyza 5 ชั่วโมงที่ผ่านมา +32

    අනුර ජනාධිපති වූ නිසා මේ සේරම මාලිමාවට ජයවේවා

  • @PriyanthaKumara-qv9ty
    @PriyanthaKumara-qv9ty 5 ชั่วโมงที่ผ่านมา +30

    යකඩ නඩුව , ජීප් නඩුව දෙකම එකට ...කෙදිරි ගාන්න එපා .

  • @NazeerNazeer-rg6rb
    @NazeerNazeer-rg6rb 3 ชั่วโมงที่ผ่านมา +17

    රාජපක්ෂලාගේ ගුණවයමින් සැප විදි තවත් එකෙක්😂

  • @angageperera247
    @angageperera247 5 ชั่วโมงที่ผ่านมา +23

    යකඩ හොරකන් කරපු වෙලෙත් මෙයා උසාවිය මගහැරියා…

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 ชั่วโมงที่ผ่านมา +3

    මයිනා ..සහෝදරයා GE..GOOKAPU..එකෙක් ...

  • @ravindubaba
    @ravindubaba 30 นาทีที่ผ่านมา +2

    Nov 14 පස්සෙ හොද හොද සෙල්ලම් බලා ගන්න ඇහැකි කවුද දන් නැ පොලිස් ඇමති ඇත්තටම ලාල්ට දුන්නොත් හොරු කනපිට ගහලා ගනිවි හක්කෙ තියලා සෙම අරි

  • @damecafiris5703
    @damecafiris5703 5 ชั่วโมงที่ผ่านมา +12

    දෙයියනේ මුන්ට තියෙන වහන.පිස්සුව කෙහොමද කෙහෙන් ගියත් ගැහැනුක් මුල් වහන රජයේ දෙවල් මං කෙල්ලා කලා තියෙනව ඉදකින් රටකට කර අපරාදේ ය නමි මෙි බලන කොට පුදුමයි ජනතාවගේ පන ටික මෙහෙම වත් රැකිල තියෙනවා

  • @LemonGrass-tv3tf
    @LemonGrass-tv3tf 4 ชั่วโมงที่ผ่านมา +8

    ඉනපසුව ආවේ අපේ මහ රජාණෝ / රටට සම්මා සම්බුදු සරනයි / පනින උන්ට එකෙන්ම කෝටි 5යි ඇමති කමයි / සහ අනෙකුත් වරප්‍රසාද / ඩබල් එකේන්ම රටට කෙලවෙන්න ගත්තේ මහ රජාණෝගේ ඔටුන්නේ අනුහසින් / වාහන කතාවත් එහෙමයි, උන් එනව උන් පදිනවා / මුන් එනවා මුන් පදිනවා / වාහන බාර දුන්නද ගෙවල් බාර දුන්නද / හොයන්නෑ , මෙදා කෙලවෙන බව දන්නා හින්දා ආතල් දාපු වාහන අහුවෙනවා / 1977 JR ගෙඇමතියෙක් නිල නිවාසෙ අවුරුදු 46කට පස්සෙ පෙරේදා බාර දේන්නේ / ඔන්න පලපුරැදු කස්ටිය , ඕකුන්ට පලපුරුද්ද තියෙන්නනේ ජාතික ධනය හොරා කන්නයි ඒවා වලින් සැපගන්නයි දෙන්න මාලිමාවට ඔබේ චංදය))

  • @illankoon2754
    @illankoon2754 5 ชั่วโมงที่ผ่านมา +13

    මුන්ට රතගාය

  • @lankalap2423
    @lankalap2423 4 ชั่วโมงที่ผ่านมา +7

    සීයගේ පළපුරුදු අයවලුන්.............

  • @rohankotelawala7080
    @rohankotelawala7080 3 ชั่วโมงที่ผ่านมา +3

    ඔන්න අන්ඩු ,🙏🙏🙏🙏🙏🙏

  • @niranjanAppuhamy
    @niranjanAppuhamy 5 ชั่วโมงที่ผ่านมา +10

    පුදුම වාහන හොරු ටිකක්නේ ඉන්නේ

  • @RuwanJanaprasada
    @RuwanJanaprasada 4 ชั่วโมงที่ผ่านมา +5

    හෙට අනිද්දා හෙලිකොප්ටර් අහු වෙයිද මන්දා😂😂

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 5 ชั่วโมงที่ผ่านมา +24

    මිනිහට වෙන ගායකුත් තියෙනව ගැහැනු ලමයෙක් අස්වෙලා ගියා

    • @shamaranaveera9857
      @shamaranaveera9857 4 ชั่วโมงที่ผ่านมา +3

      එහෙම ගායක් නැත්තම් තමා පුදුම වෙන්න ඕනේ

    • @shamalperera4875
      @shamalperera4875 4 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂😂😂😂ලොල්ලා..

    • @ExpertMass
      @ExpertMass ชั่วโมงที่ผ่านมา +2

      එක්කෙනෙක් විතරක් නෙවෙයි ගොඩක් අය රැකියාවෙන් අයින් උනා සහ රැකියාවක් කිරීමම එපා කරවපු අය තමයි ඔය.
      කොහොමත් රාජපක්ෂ නඩයට ඔය ගාය තියනවා.

  • @gayantech2179
    @gayantech2179 5 ชั่วโมงที่ผ่านมา +8

    ඔය යකඩ සුදා තාම ITN එකේ නේද..

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 3 ชั่วโมงที่ผ่านมา +5

    ඌ තාමත් ඉන්නව නේද itn එකේ රෙද්දක් ඇඳගෙනද ඉන්නේ බැහැපන් එළියට 🐂🤮😡

  • @малинкидом
    @малинкидом ชั่วโมงที่ผ่านมา +1

    රාජපස්ස අසූචී හොඳට බුදිපූ එකෙක් තමයි ඕකා 😂😂😂 දැන් හරිනේ 😅😅😅

  • @susanthawikramapala3923
    @susanthawikramapala3923 3 ชั่วโมงที่ผ่านมา +4

    Anura awe නැත්තං ලංකාවට sorry තමයි

  • @SarathMahanama-uy6cw
    @SarathMahanama-uy6cw 5 ชั่วโมงที่ผ่านมา +5

    තවත් එකෙක් වගේ

  • @Skyline1986.
    @Skyline1986. 5 ชั่วโมงที่ผ่านมา +2

    Niyamai

  • @mahindajayarathna3272
    @mahindajayarathna3272 ชั่วโมงที่ผ่านมา +1

    ඔිකාට පරන යකඩ පෙන්නන්ට බැහැ.ඔිකා යකඩ හොරෙක්.අයි ටි එන් එකට වෙලා ඔිකා ගැහුවෙත් , කෙහෙලිය ගහපු පරන බඩු ටිකට තමා.

  • @h.h.n.darshanadarshana5099
    @h.h.n.darshanadarshana5099 4 ชั่วโมงที่ผ่านมา +4

    Npp jaya wewa ❤❤❤❤

  • @samithajay9761
    @samithajay9761 19 นาทีที่ผ่านมา +1

    Kalawarenkoo ehenam 😂😂😂😂😂

  • @ChandrasiriFernando-q3f
    @ChandrasiriFernando-q3f 2 นาทีที่ผ่านมา

    සුදර්මන් නම් යකඩ හොරා කොටුවේ .

  • @ArunamaliJayasingha
    @ArunamaliJayasingha 4 ชั่วโมงที่ผ่านมา +2

    යකඩ හොරා

  • @ChalithaSuraj-hr6pm
    @ChalithaSuraj-hr6pm 2 ชั่วโมงที่ผ่านมา +1

    දැන් සුධර්මන් අනුරගේ ගෝලයා.

    • @kumara-v5m
      @kumara-v5m 47 นาทีที่ผ่านมา

      එහෙනම් අල්ලයිද ඌව ගොනෝ😂

  • @sumithwijesinghe8349
    @sumithwijesinghe8349 4 ชั่วโมงที่ผ่านมา +2

    අයියෝ haminenawa😅😅😅

    • @ranjithnimal566
      @ranjithnimal566 2 ชั่วโมงที่ผ่านมา

      😊😊😊😊

  • @PremachandraHitihamilage
    @PremachandraHitihamilage 3 ชั่วโมงที่ผ่านมา

    ඔවුන් ඔය යවන්න ඕනේ කන්දකඩුවට කන්ද කවුද යවන්න ඕක ගඳ කෑලි අසූ ධර්ම රඳා ඇත්තට කාටද ගෝඨා එතකොට සාට බහින්න❤ ඉස්ලාම් බට දානවා මට අරින්න ඕන ගඳ සූදානමක් ගඳ යට😅

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u 11 นาทีที่ผ่านมา

    Akb and npp are the best of the best in the world

  • @inokakuda7621
    @inokakuda7621 5 ชั่วโมงที่ผ่านมา +1

    Buruwa

  • @LalitSamarakoon
    @LalitSamarakoon 5 ชั่วโมงที่ผ่านมา +1

    Ranila Rajapaksha 😂😂😂

  • @clarekekulawela505
    @clarekekulawela505 4 ชั่วโมงที่ผ่านมา

    Ammo හොරු wahene හොරු

  • @deepalthushara2665
    @deepalthushara2665 4 ชั่วโมงที่ผ่านมา +1

    Horu rajakarpu kale golabalayanta Dunne wahana wennathi.

  • @geethgayan7687
    @geethgayan7687 5 ชั่วโมงที่ผ่านมา

    Meka Pajatha Jara Badagoasthara Madyawediyek❤ Malimawata Jayawewa

  • @sriyanimangalika805
    @sriyanimangalika805 5 ชั่วโมงที่ผ่านมา

    I am asking this since I do not know. Is that prohibited to build up a vehicle using parts within Sri Lanka? I am asking since I do not know the law regading this emerging issue in number of places.

    • @LalitSamarakoon
      @LalitSamarakoon 5 ชั่วโมงที่ผ่านมา +1

      Exactly, u cant assemble a vehicle without prior approval the required part u imported must be paid custom duty as applicable

  • @sadunperera4589
    @sadunperera4589 4 ชั่วโมงที่ผ่านมา

    😂 paw yakoo

  • @siranjaneperera560
    @siranjaneperera560 ชั่วโมงที่ผ่านมา

    THOTA JAMPARE LAGAI😂😂
    ...MALIMAVATA JAYA WEVA....

  • @janakigamage8824
    @janakigamage8824 5 ชั่วโมงที่ผ่านมา +1

    😂😂😂

  • @donkumara2023
    @donkumara2023 3 ชั่วโมงที่ผ่านมา

    Sapai saneepai

  • @priyanthadharamasiri9806
    @priyanthadharamasiri9806 ชั่วโมงที่ผ่านมา

    Udden passe mu parana yakada kiyaka muge ganith wekka neda

  • @RathnaGamage-k5i
    @RathnaGamage-k5i 2 ชั่วโมงที่ผ่านมา

    munta rathagaya badugaya janathawage badu mun bandanagare innaona

  • @nilanthisilva2015
    @nilanthisilva2015 3 ชั่วโมงที่ผ่านมา

    Anura janadi pathi una NISAMA mewa so yanawa... Penawa Neda Hora kapu tharama

  • @SiriniWedasigha
    @SiriniWedasigha 5 ชั่วโมงที่ผ่านมา

    Balanakota Gina aanduwe un seeramala HORUNE NODAKIN BADAJARIYO HORU SAT EKA..

    • @anurabandara9803
      @anurabandara9803 4 ชั่วโมงที่ผ่านมา

      පෙරේදා සිංහ FM නාලිකාවේ හිටපු අයිතිකරු ඉන්ද්‍රජීත් මහතා පවත්වපු මාධ්‍ය සාකච්ඡාව අහලා බලන්නකෝ....... සල්ලි දාපු පොලිතීන් මළු පිටින්ම ගිලපු අයත් දැන ගන්න පුලුවන්........එහි සදහන් කරන නම් අතර ඔබ මනාප දෙන්න බලාපොරොත්තු වෙන අපේක්ෂකයින් ඉන්නවා ද බලන්න අමතක කරන්න එපා..... ජයවේවා.......

  • @Ranjith-i3s
    @Ranjith-i3s 5 ชั่วโมงที่ผ่านมา +3

    කාලා වරෙන්

  • @ayeshlakshitha355
    @ayeshlakshitha355 3 ชั่วโมงที่ผ่านมา

    Mu RP gu themparadu karala kapu newata hora huthtege puthek.

  • @fashionstyle6248
    @fashionstyle6248 2 ชั่วโมงที่ผ่านมา

    Mata ethaganda bari mun okkona kawamadawath thamange mudal walin kisima dayak miladi aran nadda kuyana eka.
    Okkoma horakapuwa😊