සෝලා ලයිට්, සෝලා ෆෑන්, සෝලා ස්පීකර් , ඇතුලු තවත් බොහෝ දේ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024
  • පූගොඩ අප නිවසට පැමින මිලදීගත හැක

ความคิดเห็น • 45

  • @kasunchamika9417
    @kasunchamika9417 5 หลายเดือนก่อน +7

    සෝලා සෙට් එක නම් 5000 ට පට්ට වටිනවා. ට්‍ර්ප් එකක් යනකොට ගෙනියන්න නම් සුපිරි

  • @AkashaVikramasinha
    @AkashaVikramasinha 5 หลายเดือนก่อน +3

    KOLEER ස්පිකර් එකක් මත් ගත්ත සුපිරි කොල්ටි සවුන්ඩ් එකක් තියෙන්නේ

  • @Yasindu-c3t
    @Yasindu-c3t 5 หลายเดือนก่อน +4

    නියමයි ‍බණ ටික.කවි බණත් හොඳයි.👍 solar sistem එක නම් මාරම වටිනවා.පුළුවන් නම් bass එකට වැඩ කරන led light bar ගේන්න අයියේ.😊

  • @AkashaVikramasinha
    @AkashaVikramasinha 5 หลายเดือนก่อน +1

    දෙසනව සම්පුර්ණයෙන් ම ඇහුම්කන් දුන්නා ජය වෙවා

  • @kasunchamika9417
    @kasunchamika9417 5 หลายเดือนก่อน +3

    සුපිරි බඩු සෙට් එකක් මේ පාර ඇවිල්ල තියෙන්නෙ..

  • @Ballageburuwa
    @Ballageburuwa 5 หลายเดือนก่อน +3

    සෝලා රේඩියෝ ටිකනම් මරු😂

  • @harshanafarnandu2000
    @harshanafarnandu2000 5 หลายเดือนก่อน +2

    Thnqu සහෝදරයා heta enawa solar ekak aran yanna anewaryan

  • @kalpagunasekara7832
    @kalpagunasekara7832 5 หลายเดือนก่อน +1

    Koller speaker eka supiriyak sound quality.aux cable ekai charge cable ekai dekama thiye .🥰🥰

  • @SwrnamaliKumari-ny9wj
    @SwrnamaliKumari-ny9wj 5 หลายเดือนก่อน +1

    Sola sistem එකේ warranty කොහොමද

  • @widanaralalagethusharaguna8999
    @widanaralalagethusharaguna8999 5 หลายเดือนก่อน +2

    ❤❤ සුබපැතුම් අයිය❤

  • @jayalathtantrigesheltonperera
    @jayalathtantrigesheltonperera 5 หลายเดือนก่อน +1

    supiri badu tika malli

  • @vipulshirantha6290
    @vipulshirantha6290 5 หลายเดือนก่อน +1

    ඔයා ඇත්තම කියල සාදාරන බිස්නස් එකක් කරන්නේ 👍

  • @kosalajayakody3808
    @kosalajayakody3808 5 หลายเดือนก่อน +1

    Superb ❤❤❤

  • @aansuraj5107
    @aansuraj5107 5 หลายเดือนก่อน

    V&c speaker වගේ ස්පීකර් ගේන්න

  • @Ballageburuwa
    @Ballageburuwa 5 หลายเดือนก่อน +3

    අයියේ ඈම්ප් ඕඩරයක් දාලා අදට දවස් 6ක් වෙනවා.. Rs 12500යෙ තාම ආවෙනෑ.කෝල් කරා කෝල් එක ඉස්සුවේ අයියගේ නංගිද කොහෙද අගහරුවාදට ඕඩරේ දාන්නම් කිව්වා..මන් අයියට කියලා june10 ඕඩරේ දෑවේ ආයි june 18 ට ආයි ඕඩරයක් දාන්නෙ මොන මගුලකටද ?

  • @NimalKarunarathne-z6d
    @NimalKarunarathne-z6d 5 หลายเดือนก่อน +1

    Koleer speker supir ❤❤

  • @pasinduudara332
    @pasinduudara332 5 หลายเดือนก่อน +1

    Supiri ❤

  • @kosalajayakody3808
    @kosalajayakody3808 5 หลายเดือนก่อน +1

    ගෙදර location eka danna brother

  • @AAABBB-n1x
    @AAABBB-n1x 5 หลายเดือนก่อน +1

    Rgb light bar genna

  • @naveenmadura6874
    @naveenmadura6874 5 หลายเดือนก่อน +1

    bro පුලුවන්නම් Direct AC Current එකට් ගහන්න පුළුවන් රු 150 ලයිට් පටිය නැවත දෙන්න පුලුවන්ද? ම්ම 10ක ගන්නව

  • @ChithakaSura-cr8dz
    @ChithakaSura-cr8dz 5 หลายเดือนก่อน

    අඟල් 12 ජෙබී එල් ස්පීකර් කීයද අඟල් 12 හොඳ ස්පීකර් සෙට් එකක් ගෙනල්ලා බස්සන්නකෝ

  • @Gimhanbookshop
    @Gimhanbookshop 5 หลายเดือนก่อน

    අපේ කඩේ ටයිප් සී කේබල් එක 850 යි

  • @dogrottweiler1338
    @dogrottweiler1338 5 หลายเดือนก่อน +1

    Vidiyo ake thina akata sma Kara awanawada

  • @janithpabodaya7661
    @janithpabodaya7661 5 หลายเดือนก่อน

    අයියේ අනේ කලින් වගේ Power cane ඕනී❤‍🔥

  • @fakepodda6974
    @fakepodda6974 5 หลายเดือนก่อน +4

    වීසියෝ එක පැයක්🙂

  • @vipulshirantha6290
    @vipulshirantha6290 5 หลายเดือนก่อน +1

    මල්ලි වට්ස් ඇප් එක ට දාපු මසේජ් බලන්න

  • @NishanJay-br9ux
    @NishanJay-br9ux 5 หลายเดือนก่อน +1

    Sounds karana ayata sounds badu ganna

  • @SamanthaKumara-yx7ms
    @SamanthaKumara-yx7ms 5 หลายเดือนก่อน +2

    😮

  • @kalpagunasekara7832
    @kalpagunasekara7832 5 หลายเดือนก่อน +1

    Supiri

  • @SamanthaKumara-yx7ms
    @SamanthaKumara-yx7ms 5 หลายเดือนก่อน +2

    😊

  • @gayanihanshika4546
    @gayanihanshika4546 5 หลายเดือนก่อน

    Api hithapu gnma thami

  • @Indrajithdelgahagoda
    @Indrajithdelgahagoda 5 หลายเดือนก่อน +2

    Call කරන්න එපා කියන නිසා whatapp කලා දැන් නම් ඒ බඩු ඉවරත් ඇති හැබැයි තාම whatapp massage එක view කරල නෑනෙ.හැමදාම ඔයාගෙ බණ විතරක් අහල නිකා ඉන්නව😢

    • @ranasingheonlineshop1097
      @ranasingheonlineshop1097  5 หลายเดือนก่อน

      ඉතින් වීඩියෝ එකේ දාපු නම්බර් එකට වට්සැප් කරන්න... මගෙ එකට වට්සැප් කරන්න එපා.ඒක බැලෙන්නෙ මම ගෙදර ඉද්දි විතරයි

    • @yasiruelectrical4380
      @yasiruelectrical4380 5 หลายเดือนก่อน

      Mayik stan hoda ekak oni

  • @Maneeshanavodya
    @Maneeshanavodya 5 หลายเดือนก่อน +1

    😮 acshen camera oni

  • @konarakarunarathna6561
    @konarakarunarathna6561 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @kaludeeraarachchigejayampa2384
    @kaludeeraarachchigejayampa2384 5 หลายเดือนก่อน

    👍👍👍

  • @SandikaAkash-q5t
    @SandikaAkash-q5t 5 หลายเดือนก่อน +1

  • @chamindadisanayaka3954
    @chamindadisanayaka3954 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @dogrottweiler1338
    @dogrottweiler1338 5 หลายเดือนก่อน +1

    Watsap wada nada

  • @dogrottweiler1338
    @dogrottweiler1338 5 หลายเดือนก่อน +1

    Wada nane nambare

  • @megaelectrical613
    @megaelectrical613 5 หลายเดือนก่อน +1

    4700

  • @priyanthakumara8836
    @priyanthakumara8836 5 หลายเดือนก่อน

    ඩරාස් වල බඩූ වැඩක් නෑ..

  • @sunilsubasinghe843
    @sunilsubasinghe843 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤