ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ජයවේවා ....
සුරංගනා කතාවකද මේක..🤔🤔
අැමිමට බලන්න ගත්තට නොදකින් මොලව රහක් නැ..මොනවද මෙ ලපටි සීන්.මෙ අලුත් නලු නිලියෝ කාගේ දරුවොද...
ජුරලියා 9යට දන්කම් බලන් හිටපු කට්ටිය මෙ පැත්තට
මේක ආතල් කතාවක් මේක මරැ😂
3 වීලර් ගොනාගෙ ඇක්ටින් ඕනැවට වඩා ගොන් .😊
අපෝ මේක බලල වැඩක් නෑ.
නොබලා හිටපන්
එහෙනම් නොබලා ඉන්න වැලලෙන්න නැතුව 😂😂😂
නොබලා හිටයන් මොඩයා එහෙනම් මෙතන අඬන්නේ නැතුව.බලන අය බලයි.උඹ නොබලා හිටියා කියලා අනිත් මිනිස්සු නොබලා ඉන්නේ නැහැනේ
මොන වගේ සමාජ තලයකට, බුද්ධි මට්ටමකට නිර්මාණය කරන ටෙලියක්ද...මෙවැනි අධි ප්රාථමික නිර්මාණ බුද්ධිමත් ප්රේක්ෂකයා තරයේ ප්රතිකේෂ්ප කරනවා...නොමිලයේ ලැබෙන දෙයක් නිසා විචාරයෙන් තොරව බැහැර කරනවා....
මාලි මාව ට ඡන්ද දුන්නු ගොන්නු ඉන්න රටේ ඔව්ව ඔහොම තමයි මල්ලී
Dark Comedy ගැන මීට වඩා හොයලා බලන්න
මහ පොලොවෙි වෙන දේවල්ද පිස්සු
සරාට තව කොල්ලෙක් හදන්න ඕනාලු..🤭🤭🤭
කැරපොත්ත ❤❤❤
apita balanna natti!
එයා බත් එක හොදට කනව තවත් මහත් වෙයි කිඹුල බනිස් 10ක් 😲😲😲
Lassanaiasai❤
පොඩි ආතල් එකකුත් තියෙනවා… 😅
7:22 ජුරාලියට වම් අතවගේ නේ හුරු හැම වැඩක්ම කරන්න ගියාම.ගිය සතියේ episode එකක කෑම කන සීන් එකේදි කෑම කෑවෙත් වම් අතෙන්
Balanna ba
මේ කෙල්ල නම් මරු
අපරාදෙ time එක මේ ලබ්බට යෙදෙඋවෙ
ජුරාලියාගේ තාත්තා සරත් නෙවෙයි මම හිතන්නේ ලියතඹරාගේ කලින් කසාදේ කලින් husband වෙන්න ඕන.බලමුකෝ ඉස්සරහට
Juraliya
මෙලෝ රහක් නෑ
Mona hari magulak ekath
😂😂😂 කැරපොත්තා 😂😂
එච්චර හොඳ කතාවක්ද❤❤
බොරු ආදර කතා දාන්න එපා , ගොංපාර්ට්
එක කාමරයේ ඉන්නේ කියලා boy friend එක් ක ගියා .එතකොට bf එක්ක එක කාමරයේ ඉන්නේ කවදාද
Eeeya affa hudakin
😂😂😂
මේ කතාව කිසිම වැඩක් නැ.
Melo rahak nathi drama ekak
Mage yt akath balanna athal vediyo danne balala hodanam sapkraip karanna
කැරපොත්ත....😂😂😂😂
Aluth un nam melo rahak ne
Pissuu huththe kathawak😂
Gon Kathawak ne!
Iya 🤮🤮🤮🤮
මේක බලන්න එපාම වෙන කතාවක්. අදින් පස්සෙ මම බලන්නේ නැහැ. තනිකරම මොංගල්
Gon acting 🎭 melowa rahak nethi httk
කැරපොත්තී
Munta.pissu.
Mongal hutte katawak
ජයවේවා ....
සුරංගනා කතාවකද මේක..🤔🤔
අැමිමට බලන්න ගත්තට නොදකින් මොලව රහක් නැ..මොනවද මෙ ලපටි සීන්.මෙ අලුත් නලු නිලියෝ කාගේ දරුවොද...
ජුරලියා 9යට දන්කම් බලන් හිටපු කට්ටිය මෙ පැත්තට
මේක ආතල් කතාවක්
මේක මරැ😂
3 වීලර් ගොනාගෙ ඇක්ටින් ඕනැවට වඩා ගොන් .😊
අපෝ මේක බලල වැඩක් නෑ.
නොබලා හිටපන්
එහෙනම් නොබලා ඉන්න වැලලෙන්න නැතුව 😂😂😂
නොබලා හිටයන් මොඩයා එහෙනම් මෙතන අඬන්නේ නැතුව.බලන අය බලයි.උඹ නොබලා හිටියා කියලා අනිත් මිනිස්සු නොබලා ඉන්නේ නැහැනේ
මොන වගේ සමාජ තලයකට, බුද්ධි මට්ටමකට නිර්මාණය කරන ටෙලියක්ද...මෙවැනි අධි ප්රාථමික නිර්මාණ බුද්ධිමත් ප්රේක්ෂකයා තරයේ ප්රතිකේෂ්ප කරනවා...නොමිලයේ ලැබෙන දෙයක් නිසා විචාරයෙන් තොරව බැහැර කරනවා....
මාලි මාව ට ඡන්ද දුන්නු ගොන්නු ඉන්න රටේ ඔව්ව ඔහොම තමයි මල්ලී
Dark Comedy ගැන මීට වඩා හොයලා බලන්න
මහ පොලොවෙි වෙන දේවල්ද පිස්සු
සරාට තව කොල්ලෙක් හදන්න ඕනාලු..🤭🤭🤭
කැරපොත්ත ❤❤❤
apita balanna natti!
එයා බත් එක හොදට කනව තවත් මහත් වෙයි කිඹුල බනිස් 10ක් 😲😲😲
Lassanaiasai❤
පොඩි ආතල් එකකුත් තියෙනවා… 😅
7:22 ජුරාලියට වම් අත
වගේ නේ හුරු හැම වැඩක්ම කරන්න ගියාම.ගිය සතියේ episode එකක කෑම කන සීන් එකේදි කෑම කෑවෙත් වම් අතෙන්
Balanna ba
මේ කෙල්ල නම් මරු
අපරාදෙ time එක මේ ලබ්බට යෙදෙඋවෙ
ජුරාලියාගේ තාත්තා සරත් නෙවෙයි මම හිතන්නේ ලියතඹරාගේ කලින් කසාදේ කලින් husband වෙන්න ඕන.බලමුකෝ ඉස්සරහට
Juraliya
මෙලෝ රහක් නෑ
Mona hari magulak ekath
😂😂😂 කැරපොත්තා 😂😂
එච්චර හොඳ කතාවක්ද❤❤
බොරු ආදර කතා දාන්න එපා , ගොංපාර්ට්
එක කාමරයේ ඉන්නේ කියලා boy friend එක් ක ගියා .
එතකොට bf එක්ක එක කාමරයේ ඉන්නේ කවදාද