බොරු ප්‍රවෘත්ති කිය කියා ජනතාව අන්දවන්න ඕන නැහැ. ඕනෑම විවාදයකට අපි මැයි මාසේ සූදානම්. 🖥️1️⃣6️⃣5️⃣

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 55

  • @RupikaJayakodi-d6e
    @RupikaJayakodi-d6e 6 หลายเดือนก่อน +11

    සක්වල වැඩසටහන සජිත් පටන් ගත්තෙ ජන්දෙට බොහෝ කලකට පෙර. සක්වල වැඩ සටහනට මම නම් කැමැතියි. ඒ මොකද අපේ පොඩි දරුවෙක් යමක් ඉගන ගන්නවද ඒක තමයි රටේ හොදම ආයෝජනය.

  • @dfddf9962
    @dfddf9962 6 หลายเดือนก่อน +9

    ජයවේවා ❤️❤️❤️☎️

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 6 หลายเดือนก่อน +1

      If you need to help innocent you can do it very well.
      If any one need to publicity he is offering few something and put on the pictures on the papers, TVs, You Tube, Face Books, Posters, Radios 18:31 .
      Any idiot is getting understanding Sajith Premadasa is doing only cunning work.
      Sajith is trying to one shot killed two birds.
      If you offer something to begger, do you need to publicity ???

  • @jineshfernando917
    @jineshfernando917 6 หลายเดือนก่อน +10

    Excellent work

  • @srimalranepura
    @srimalranepura 6 หลายเดือนก่อน +9

    ජනතාවට සේවය කරන්න පුදුම හැකියාවක් ඕනෑකමක් තියෙන ප්‍රයෝගික නායකයා 👏👏👏❎☎️❎☎️❎👍❎☎️👍☎️👍☎️🤝🤝

  • @RupachandraAmarasinghe
    @RupachandraAmarasinghe 6 หลายเดือนก่อน +10

    සත්‍යයේ ප්‍රතිමූර්තියක් අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස නායක තුමා ❤❤❤❤☝👊✔✔

    • @srimalranepura
      @srimalranepura 6 หลายเดือนก่อน +2

      👏👏👏👏🤝🤝🩷

    • @dineshjayathilakawimalasur6290
      @dineshjayathilakawimalasur6290 6 หลายเดือนก่อน +1

      හොරාකාපු වා කන්හැන්දෙන් බෙදනවා 😂😂😂😂😂😂😂🐂🐂🐂🐂🐂🐂🐂

    • @srimalranepura
      @srimalranepura 6 หลายเดือนก่อน +1

      @@dineshjayathilakawimalasur6290 උබලගේ කෝකටත් තෛලය හොරා කෑවා හොරා කෑවා කියන එක. යකෝ හොරා කන්න හොරුන්ව බලයට ගෙනාවේ ජෙප්පෝ කියලා උබ දන්නේ නැද්ද 2004 tsunami ආදාර සල්ලි හොරා කෑවා කියලා දැන දැනම 2005 මහින්දයව බලයට ගෙනාවේ වෙන කව්රුත් නෙමේ අනුර ඇතුළු ජෙප්පෝ. සජිත් හොරා කෑවා කියනවනම් ඔප්පු කරලා ඉදපල්ලා. මොකොද හොරු අල්ලන team එක උබලගෙනෙ. කුහක කම තිබුනට ප්‍රදර්ශනය නොකොර ඉදපන් මචන්.

    • @dineshjayathilakawimalasur6290
      @dineshjayathilakawimalasur6290 6 หลายเดือนก่อน

      @@srimalranepura සහෝදරයා ....එදා මහින්ද බලයට ගෙනාවේ නැත්තං ෆොන්සේකා ඇතුළු හමුදාවට යුද්ධය ඉවර කරන්න බෑ....එහෙම එකතු නොඋනානම් උබේ කටින්ම කියනවා ජෙප්පො එකතු නොවුණු නිසා යුද්ධය ඉවරකරන්න බැරිඋනා කියල...94 සන්දානගතඋනා..වසර එකහමාරක් ..ඒ කෙටි කාලය තුල වෙහෙරගල ජලාසෙ හැදුවා (ලන්කාවේ ඉන්ජිනේරුවෝ....ඇස්තමේන්තු මුදල ලක්ෂ 50 ගානක් ලක්ෂ තිස්ගානකින් වැඩ නිමා කොට ඉතිරි මුදල් මහාභාන්ඩාගාරෙට යැවුවා ) ....හයිලන්ඩ් එක ලාබ ලබන තැනට ගෙනාවා ...වැව් දසදහසකින් විශාල ප්‍රමාණයක රොන්මඩ ඉවත්කරා...අමාත්‍යාංශයේ අමතර වියදම් කපාහැර මුදල් ඉතිරි කර කෘෂිකාර්ම දෙපාර්තමේන්තුවේ සේවකයන් ට බස් දෙකක් ලබා දුන්නා ...තිස්සමහාරාමය ලන්කාවේ හොදම ප්‍රාදේශීය සබාව බවට පත්කලා...කටක් ඇරලා කියන්න සත පහක වන්චාවක් නැත....සීනිබදු වන්චාව..මහබැ0කු බැදුම්කර වන්චාව ...බූරු පුතානෝ මද්‍යම සන්ස්කෘතික අරමුදලේ කෝටි 330000 හොරාකාපු වන්චාව ..පුතානෝ ගෙ නන්ගි 5000 හොරනෝට්ටු 400 එක්ක BOC එකෙන් මාට්ටු උනු එක..දයගමගේලට අර්ජුන් ඇලෝසියස් ලට BOC එකෙන් බිලියන ගණනක් නයට දීල බොල්නයවිදියට දානකොටත් පුතානෝ ඇමති ....මේ සුයලු වන්චා සත්‍ය බව මහබැ0කු මන්කොල්ලය කරපු බව දේශපාලන වහල් බව නිසා ඔබ පිලි නොගත් තාට..හැම ඇමති යෙක්ම පිලිගන්නවා....මහබැ0කු මන්කොල්ලය ,සීනි බදු වන්චාව ,ඇල්ලුවේ හදුන්නෙත්ති සහෝදරයා ...සන්ස්කෘතික අරමුදලේ හොරාකාපුවා එලිකලා....මේ හැම එකකටම නඩු දාන්නෙ නීතිපති බව ඔබ නොදන්නවා උනාට පෙරපාසල්‍යන දරුවොත් දන්නවා ....හැබැයි නීතිපති නඩු දානවද?? හැබැයි මාලිමාව ආන්ඩුවකින් නඩු අහනවා ....දඩුවම් ලැබෙනවා ....දූෂිතයින් ත්‍රාඩයින් එකට එකතු වෙලා ....ඔබවැනි වැහල් පිරිසක් ඉන්නවා .....නමුත් සාමාන්‍ය බුද්දිමත් ලන්කාවේ අතිබහුතරය අනාගත පරපුර උදෙසා මේපාර මාලිමාවට ....NPP ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @user-fx8fp5555aq
      @user-fx8fp5555aq 6 หลายเดือนก่อน +1

      ​@@srimalranepura ඔප්පු කරලා තියෙන්නෙ බන්.
      සංස්කෘතික අරමුදලේ බිලියන ~03
      නංගිගේ හොර සල්ලි
      නිධන් හාරපුවා
      etc
      ....

  • @RupachandraAmarasinghe
    @RupachandraAmarasinghe 6 หลายเดือนก่อน +13

    මුලු ලෝකයේම අවදානය යොමූ වෙලා ඉන්නේ අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස නායක තුමාගේ සමගි බලවේගය ප්‍රතිපත්තිය !☎😲😲☎☎☎☎☎☎☎☎☎☎❤

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 6 หลายเดือนก่อน +1

      Since 1948 all the 225 UNP, Sajaba, SLFP, Pohottuwa robber, murderer, traitor parlimentarians combining, get together, time to time, turn by turn have been sucked people blood.
      There are over 50 years service parlimentarians still in the parliment.
      Always telling and promising to develop.
      But we have no food, no education, no culture, no law and order, no medicine and many more properties destroyed .

    • @king20231
      @king20231 6 หลายเดือนก่อน

      සජිත් ප්‍රමුඛ සජබය ද පොහොට්ටුව සමග රනිල් ජනපති තුමා සමග එක්ව ශක්තිමත් එක් කදවුරක් නිර්මාණය කරන්න. බෙදී වෙන්ව තරග කිරීමෙන් ඔබට කිසි ලෙසකින්වත් ජයගත් නොහැක. රනිල් රජයේ ගරු අග්‍රාමාත්‍ය වී ඉන් පසු එලබෙන ජනාධිපතිවරණය ඔබට පහසුවෙන්ම ජය ගත හැක. ☎🐘🌹❌

    • @user-fx8fp5555aq
      @user-fx8fp5555aq 6 หลายเดือนก่อน

      @@king20231 කොහොමත් ඒක තමා කාලකන්නින්ගේ අන්තිම තුරුම්පුව 😹😹
      මිනිස්සුනම් ඕවට රැවටෙන් නෑ හැබැයි. 😹🙏

  • @ArunaSampath-l9f
    @ArunaSampath-l9f 6 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤❤

  • @A.l.s.mathvamaju
    @A.l.s.mathvamaju 6 หลายเดือนก่อน +14

    ජය වේවා සජිත් එතුමාට ජය ගන්න පුළුවන් කෙනා සජිත් තමයි❤❤❤

  • @mohamedzahran9537
    @mohamedzahran9537 6 หลายเดือนก่อน +2

    සජිත් මැතිදුන්ට ජයවේවා❤❤❤

  • @udenipriyangika7252
    @udenipriyangika7252 6 หลายเดือนก่อน +5

    උදා ඉරක්සෙ රටටමයි සජිත් ❤️
    ජනහද ගැස්මේ සිහිනයයි සජිත් ❤️
    ගමට නගරයට එකලේසට සජිත් ❤️
    පරිනත නිකලැල් සලකුණයි සජිත් ❤️
    නිරුත්තර රටක උත්තරය සජිත් ❤️
    දුප්පතාගේ හිතවතා සජිත් ❤️❤️
    කයිවාරු නැති වැඩ පමණක් ඇති සජිත් ❤️

    • @srimalranepura
      @srimalranepura 6 หลายเดือนก่อน

      👏👏👏👏👏👍👍👍🤝🩷❎☎️❎☎️❎☎️

  • @ඕනැමගුලක්-EVERYTHING
    @ඕනැමගුලක්-EVERYTHING 6 หลายเดือนก่อน +2

    සාමාන්‍ය පෙළ විභාගයට වානිජ අනිවාර්ය කරන්න.ict සමග වාණිජ විෂය ඉතාම වැදගත් වේ

  • @dayalwaidyasekara370
    @dayalwaidyasekara370 6 หลายเดือนก่อน +2

    ❤❤ මව්බිමට ජයවේවා ❤❤ ඔබයි මව්බිමේ අනාගතය සජිත් ප්‍රේමදාස මැතිතුමා

  • @kithperera7057
    @kithperera7057 6 หลายเดือนก่อน +3

    ඔබතුමාට ජයවේවා 🎉👍👍

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp 6 หลายเดือนก่อน +3

    Sajiht.sjb.❤❤❤❤❤

  • @lagjayatilekeamaya
    @lagjayatilekeamaya 6 หลายเดือนก่อน +1

    සමගි ජනබලවේගයට ජයවේවා! ජනතාවගේ නායක තුමාට ජයෙන් ජයම වේවා!! ජේසු පිහිටයි! 🙏🏻✊🏻🤝🏻

  • @RuwangeSenarathna-sd7wp
    @RuwangeSenarathna-sd7wp 6 หลายเดือนก่อน +3

    Premadasa yugayak nawathathth arabamu.❤❤❤

    • @helankacchannel5470
      @helankacchannel5470 6 หลายเดือนก่อน

      ටයර් සෑයවල් දාන්නද කල්පනාව ආයි

  • @RupachandraAmarasinghe
    @RupachandraAmarasinghe 6 หลายเดือนก่อน +10

    අපේ කමට හොදම ආයෝජනය සජිත් ප්‍රේමදාස යුගයක ආරම්භය දකින්න ☝ 👊 සජිත් ❤ ජනතාවගේ දැයේ දියුණුවට අතහිත දෙනවාමයි ඊලග මැතිවරණයෙන් විසිස්ට ජයග්‍රහණයක් ලබාගන්න සජිත් ප්‍රේමදාස නායක තුමාට පූර්ණ සහයෝගය දෙමූ ...!☎☎☎☎✔✔✔☎☎☎☎☝👊❤

  • @nirmaldesilva7118
    @nirmaldesilva7118 6 หลายเดือนก่อน

    This fantastic. Keep it up Sajith

  • @user-fx8fp5555aq
    @user-fx8fp5555aq 6 หลายเดือนก่อน +2

    28:45 මිනිස්සුන්ටත් එපා වෙලා ඉන්නෙ සජිත්ගේ ගොං කතා අහගෙන ඉදලා.😂

  • @indrajithgunawardhana1712
    @indrajithgunawardhana1712 6 หลายเดือนก่อน

    පක්ෂ විපක්ෂ දේශපාලක හාල්පාරුවන්ගේ කෙරුවාව මේ රටට හොදටෝම ඇති.
    දහමක් දරන ඇත්තෙක් පැමිණේවා! රට තව තවත්කාබාසිනියා නොවේවා.

  • @jayasuriyafamily
    @jayasuriyafamily 6 หลายเดือนก่อน +3

    දුප්පත් අසරණ අහිංසක ජනතාව ගේ සැබෑ වීරයා ට ජයවේවා සමගි ජනබලවේගයට ජයවේවා සමගි ය බලය වේ. ජේසු පිහිටයි තෙරුවන් සරණයි.

  • @LakshmiWijayakoon-bn4dw
    @LakshmiWijayakoon-bn4dw 6 หลายเดือนก่อน

    රට විරුවන් උදෙසා මැදිහත් වී පැන්සන් එක සබා සම්මත් කලොත් අපේ රටවිරුවන්ගේ පවුල් වල චන්දේ ලබා ගන්න

  • @achalarahal
    @achalarahal 6 หลายเดือนก่อน

    හේමා ප්‍රේමදාස සැපට ඉන්නෙ අපි ගෙවන බදු මුදලින්

  • @ajj1981
    @ajj1981 6 หลายเดือนก่อน

    Mewage weddek mama dekala ne elakiri👍👍👍

  • @gladwinfernando1198
    @gladwinfernando1198 6 หลายเดือนก่อน

    We are Voting to SJB.... Not for Exaggerating talk...

  • @dineshjayathilakawimalasur6290
    @dineshjayathilakawimalasur6290 6 หลายเดือนก่อน +3

    බූරු පුතානෝ මද්‍යම සන්ස්කෘතික අරමුදලේ කෝටි 330000 හොරාකෑවා .....නන්ගි 5000 හොරනෝට්ටු 400 එක්ක BOC එකෙන් මාට්ටු උනා .....නිවාස සංවර්ධන අදිකාරිය බින්දු වට බැස්සුව .....මහබැ0කු බැදුම්කර වන්චාව වෙනකොට පුතානෝ ඇමති .....දයගමගේලට අර්ජුන් ඇලෝසියස් ලට BOC එකෙන් බිලියන ගණනක් නයට දීල බොල්නයවිදියට කපල දානකොටත් බූරු පුතානෝ ඇමති ......මේවගේ හරකෙකුට රට දුන්නොත් දෙයි යන්ගෙ පිහිටයි ....

    • @user-fx8fp5555aq
      @user-fx8fp5555aq 6 หลายเดือนก่อน +2

      ඕවා මේක බලන, සජිත් අදහන අන්ධයින්ට කියලා වැඩක් නැහැ, කාලේ අපරාදේ.
      මම ආවේ සජිත්ගේ ජපන් ඩිංගයි 17:58 , ඉංග්‍රීසී වචන ටිකයි 22:40 අහලා යන්න. 😅

  • @wimaljayakody4218
    @wimaljayakody4218 6 หลายเดือนก่อน +1

    Hora kapu salli

  • @ChamilaSusantha-r6o
    @ChamilaSusantha-r6o 6 หลายเดือนก่อน

    Ekwamu jayawewa petroleum susantha petroleum jss union

  • @KasunSamarasinghe-rs8hw
    @KasunSamarasinghe-rs8hw 6 หลายเดือนก่อน

    මේවාට rewatenne නැ බං අපි

  • @disanayaka4048
    @disanayaka4048 6 หลายเดือนก่อน +4

    ආවුරු දු 77 ක් මේ වුස්සා හය කොහෙද තිබුනේ චන්දේ ලංවෙන කොට කොහොම හ‍රි අන්ධනවා 😂🦧🤣🦧😢🦧😂🦧😊🦧🌹🦧🙏

    • @ariyagunawardena9169
      @ariyagunawardena9169 6 หลายเดือนก่อน

      උඹ මහ අමනයෙක් බං. අවුරුදු 75 ක් ගැන මොනවද බං උඹ කියන්නේ. මේ මනුස්සයා ගේ වයසත් තාම 60 වෙලා නෑ බං.

    • @dineshjayathilakawimalasur6290
      @dineshjayathilakawimalasur6290 6 หลายเดือนก่อน

      ​@@ariyagunawardena9169අනේ වහල් බූරුවො .....බූරු පුතානෝ මද්‍යම සන්ස්කෘතික අරමුදලේ කෝටි 330000 හොරාකෑවා .....නන්ගි 5000 හොරනෝට්ටු 400 එක්ක BOC එකෙන් මාට්ටු උනා .....නිවාස සංවර්ධන අදිකාරිය බින්දු වට බැස්සුව .....දයගමගේලට අර්ජුන් ඇලෝසියස් ලට BOC එකෙන් බිලියන ගණනක් නයට දීල බොල්නයවිදියට කපල දානකොටත් බූරු පුතානෝ ඇමති ......මහබැ0කු මන්කොල්ලය මහදවල් වෙනකොට පුතානෝ ඇමති ....නොදකින් තොපි වගේ කේප්ප වස්සො බේරේ වැවේ මාසයක් ගිල්ලුවත් වහල් බව ඇරෙන්නේ නෑ ...

  • @KasunSamarasinghe-rs8hw
    @KasunSamarasinghe-rs8hw 6 หลายเดือนก่อน

    🧭🧭🧭🧭🧭🧭🧭

  • @KamalsKamala-x7r
    @KamalsKamala-x7r 6 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂