ARYANS the best production crew to work with. Special thank to HASITHA ARYANS ayyah & CHAMATH SANGEETH ayyah for inviting me to join with them & also great job KUSHANI & DULAN for this amazing song. Much love to SOYADI 💕
This is the next one that able to go out of the boundary same as ~මැණිකේ මගේ හිතේ~ Amazing personality of singing😍 Lyrics are on the another level...📍 CS has an own talent to compose 🎶 . Masterpiece for 🇱🇰
"දකින දකින" සින්දුව මට කරන්න උදව් කරපු ඔක්කොටම වගේම මාව මේ තරම් දුරක් එක්කන් ආව ඔයාලටත් ගොඩාක් ස්තුති.😘❤
😍😍
nice voice and verry talented
ඔයාගේ song ඒක සුපිරි 👍
💓 ft
oyata supiri voice ekak thiyenawa nanga👍👍❤❤♫
ඊයේ "මැණිකේ මගේ හිතේ" 9 Million වෙද්දි අද "දකින දකින" 1 Million !! 💥 මම Lyrics කරපු, Rap කරපු සින්දු වලින් වැඩිපුරම මිනිස්සු අතරට ගිය/ යමින් තියෙන සින්දු දෙකක්. මේ වැඩ දෙකම සාර්ථක කරගන්න ලොකු crew එකක් මහන්සි උනා, ඒ හැමෝටම වගේම සින්දු අහලා හොඳ නරක කියපු, share කරපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුති 🙏 ආදරෙයි ❤
#DulanARX
Ehenm heta party depan😁
@@AryansMusic දැන් උඹ partyak දියන් අපිට 😅
@@dulanarx 😥😥😥
Gammk
බොරු චාටු නෑ උඹ නාහෙට නාහන එකා 😍❤✌️
"දකින දකින" Song Lyrics
ඔය සිනා මා සිතේ.. පෙම් හැඟුම් යා කලා..
මුදු නුරා මාරුතේ.. පාවුනා මත් වෙලා..
ඉඟි කලාදෝ හිතේ මොනවදෝ හංගලා..
මිරිඟුවක් සේ නෙතේ පැටලිලා ළං වෙලා..
(Chorus)
ඒ දකින දකින දකින සිහිනේ හිඳින්නේ ඔයා..
ඇස් කොනින් මා දිහා.. ඇයි බලන්නේ ඔයා..
ඒ දැනුන දැනුන දැනුන හැඟුම විඳින්නේ මෙමා..
දැන් ඉතින් පෙම්බරෝ.. මට කියන්නකෝ නුඹේද මා..
(RAP Verse)
ඇඹලයෙක් මං
පැණි මුට්ටියකට වැටුණ
තව තව මත් වෙලා ගිලෙයි දැං
ගොඩගත්තට ගොඩ නොඑන
ලව් සන්නිපාතේ හැදිලා
මම බිව්වෙත් නෑ
ඒත් වැදිලා
මට්ටු වෙන්නෙත් නෑ
රෑක වැටුණු වලට දවාලේ ආයෙම ආයෙමත් ඔන්න බං පැනලා..
මම සීරුවෙන්
හිත ඇතුලෙන් නටන්නේ යකා
දුර දිග නොබැලුව විහිලුවෙන් නුඹේ හිත රිදුණාද නගා..නගා..??
බොරු චාටු නෑ
මම නාහෙට නාහන එකා
ඔයා එනවානං ඉතිං කාරි නෑ
හඳ පානෙම යමුද නගා..නගා..
(Chorus)
ඒ දකින දකින දකින සිහිනේ..
ඔය සිනා මා සිතේ.. පෙම් හැඟුම් යා කලා..
මුදු නුරා මාරුතේ.. පාවුනා මත් වෙලා..
ඉඟි කලාදෝ හිතේ මොනවදෝ හංගලා..
මිරිඟුවක් සේ නෙතේ පැටලිලා ළං වෙලා..
(Chorus)
ඒ දකින දකින දකින සිහිනේ..
Lyrics by Dulanja Alwis (Dulan ARX)
Aiya eka maru ane ❤❤❤❤❤(teshali)
Rap eka nam ft hit dong ektai dekama wooooow congratulations
Maru aiye ☠👻
Wow superb this will be on trending ayyah💯💣❤
Eka maru.Release wenkan ඇගිලි ගැන ගැන ඉදියෙ
ලන්කාවෙ සින්දු ලෝකෙ සිපගන්න මොහොතක් මේ ❤️
oooooo beautifull mama thilini
❤❤❤
අඩන සින්දු ඇහිලම හෙම්බත් වෙලා ඉන්න වෙලාවෙ මේක ටික් ටොක් වලින් ඇහිලා සර්ච් කරලාම බලන්න ආවේ 😍😍😍😍
හැමෝටම ගොඩාක් ස්තුතියි...❤️
අද ඔයා ඉන්න සින්දු දෙකක් රිලීස් උනා නෙ❤️🤟
@@kushani_online ජයවේවා...❤
Good job
@@kushani_online ඔව් ❤️😊
oyata mama hari kamathi soyaa❤❤👍👍
Nice Voice
Wonderful
Sounds Good
From India 🇮🇳
Mumbai
ගොඩක් බාධක මැද්දෙ උබ ආපු දුර ගැන හරිම ආඩම්බරයි. Dulan ARX දැන් උබ brand එකක් වේගෙන එන්නේ. සුබ පැතුම් උබට!!
හරිම ලස්සනයි ඒ ගායිකාවට සුබ පැතුම් ජයම වේවා! තෙරුවන් සණයි හදවතින්ම ආදරෙයි මේ ගිතය අහනවා දවසට සැහෙන වතාවක් ජය වේවා.
ලස්සන වැඩක්. දකිද්දි ඇහැට ප්‍රිය ලස්සන විශුවල් එකක්. මේක පිටි පස්සෙ හිටපු හැමෝටම ඉදිරි වැඩ සාර්ථක වෙන්න සුභ පැතුම්.
පට්ට ලස්සන සිංදුවක්. කාලෙකින් කෙල්ලෙක් ගැම්ම ට සින්දුව ක් කියනවා ඇහුනේ. සුපිරි වැඩක්.
Hmmmmmmmmmmm
Hmm
Yes
Love from India 🇮🇳❤️🇱🇰
🇳🇪🇳🇪🇳🇪🇳🇪🇳🇪
Hey srilanka and india ♥️
💚❤️ from Kerala, India 👌🏻👌🏻👌🏻
Wow
Woww.bro..🤣🤣👍..we are neighbors..❤❤
Chetta..😁
𝖄𝖔𝖚 𝕶𝖊𝖗𝖆𝖑𝖆 𝕴𝖓𝖉𝖎𝖆
😍
කෙල්ලගේ වොයිස් එකත් පට්ට කොල්ලගේ වොයිස් එක එකෙන්ම පට්ට රැප් එක එල සුපිරියක් ..සුබ වේවා මචන්ලා ❤
Sr
Hi
🌹👈
🌹🌹🌹🌹❤️❤️❤️💘💖💞💕
Hi
ලස්සනයි අක්කි ඔයයි ඔයාගේ song එක ♥️♥️♥️♥️♥️❤️❤️❤️❤️
ලස්සනයි .🥰 මේ වගේ සෝන්ග් තමා ඕනී .අඩන වැලපෙන ඒවා නෙමෙයි .එල නියමයි 👍👍👍🥰
Sirawatama...
Ou oya fun ekene inne kagewath ewa bone the na denethna ewa mata appppiiiya maha loku adareeer
ARYANS the best production crew to work with. Special thank to HASITHA ARYANS ayyah & CHAMATH SANGEETH ayyah for inviting me to join with them & also great job KUSHANI & DULAN for this amazing song. Much love to SOYADI 💕
Ayubowan aiya
Wow nice song i really like,a lot of love from nepal🇳🇵🇳🇵♥️♥️♥️
🇱🇰❤🇳🇵️
Listen "nasuna &lelena song love from SL 💞💞💞💞
Love from SL 🏳️🌈🏳️🌈🏳️🌈
❤
Live your song🎵🎵🎵
Karnataka (state)... Indian🇮🇳
is this song famous in india now?
After yohani song ,Indians are addicted to sri lankan songs
100%%%%%%
☺☺☺❤
හරිම ලස්සනම සිංදුවක් කොචිචර ඇහුවත් ඇති වෙන්නේ නැහැ ❤❤❤❤❤❤
Anewa
මැණිකේ mage hithe ekata passe unna pattama ekak nee patta kiyanne pattama patta
ඔයා ලස්සනයි
wownice😚😙👧👭
හරිම ලස්සනයි සර්.online class thibuna kale asawen ahan hitiye.
Congratulations ARX & Kushani Next Tik Tok Hit 🎧
අඩන සින්දු නැතුව මේවා තමා ඕනා😍❤️
Akanam atta
Siravata bn
මැණිකේ මගේ හිතේ, ලෙලෙනා, නෑසුනා after these මේක ❤️❤️❤️❤️❤️🔥❤️🔥❤️🔥❤️🔥
Love from Bangladesh 🇧🇩
Very nice music ❤️
❤
This is the next one that able to go out of the boundary same as ~මැණිකේ මගේ හිතේ~
Amazing personality of singing😍
Lyrics are on the another level...📍
CS has an own talent to compose 🎶 .
Masterpiece for 🇱🇰
❤❤❤❤❤
මෙන්න මේ වගේ ආතල් එකේ අහන්න පුළුවන් song තමා එන්න ඕනේ වැලපෙන ඒව නැතුව....👍🎶❤️
aryans next hit
Tnx bro
Super song and good belse you good luck ❤
විශුවල් එක කොපියක් උනත් ඒක හරියට කරන්න හැකියාවක් තියෙන්න ඕනි...මේක නම් සුපිරි...❤️😍
දුලාන් අයියගේ සුපිරිම වැඩක් 🥰🥰🙈
මිලියන 4න් පස්සෙත් බලන සෙට් එක කෝ බලන්න 😁
🦍
දැන් කාර් එක කැඩුනානේ මං අහන්නේ ඔහොම වාහනේ බොනට් එක ඇරලා දාලා යනවද...😂😂😂මොනවා වුනත් පට්ට සිංදුව..රැප් කෑල්ල දෙනවා සුපිරියටම....එලම....💕❤️🔥😎😉
කොච්චර ඇහුවත් එපා වෙන්නැත්තේ මට විතරද 😑
🙈
😂😆😆😆 ඉදකින්
@@amandadeshan6035 ane palayan bn
Ai mata
ow umbata witharai
Welcome, Indian fans 🇮🇳🇮🇳
Proud of sri lanka ❤✋
🇱🇰
🇱🇰 🇱🇰 🇱🇰
Hey ,🇮🇳🇱🇰 friendship
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ලව් සන්නි පාතේ හැදිලා 😊😊 dulan arx ♥️♥️ good job bro 🖤🖤
ARX x Chama x Kushani 💥
සුපිරි ගීතයක් තමයි දකින දකින ගීතය👌👌👌👌
හලෝ සරා අයියෙ
@@hasarelyt8447 kohoda itin
ඇබ්බැහි වන සුළුය. ප්‍රවේසමෙන් පරිහරණය කරන්න. Amazing song!
😘😘😘😘😘😘
සිරා kathava
Palayan ponnaya😹😹
FB මීම් වීඩියෝ එකක දැකල හොයපු තරම්....
@@indiegamedevelopment cxvxxv dvd gf z cc GB cdc
Amazing superb song 👌👌
From Morocco
වාව් මාරම සින්දුව ආ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Next level music. Love you Sri Lankan music.
සිංදුව කියන අක්කට හිත ගියා 😍😍😍
Hmmt 😂😂😂👌
❤
Thama nunawath hodala na, mn nm kohomada poti pahara
Man Asama. Sinduwak ane ❤
දවට තුන් පාරට වඩා බලනවා මේක..😊
මැණිකේ මගේ හිතේ sng එක මතක් උනේ මට විතරද... 🥰
💕💕
Matth mathk uno
Manike song eka karapu team ekamai bro,singer witharai wenas wela thiyenne ❤
matat ahemai
Sirama
මුලින්ම මැනිකේ මගේ හිතේ හිටපූ කෙල්ලව දකිද්දී මට ඒත් හිතුන Arx ඉදී කියලා 😘😘මන් ආසන Arxගේ rap වලට 😘😘😘😘😘
2024 anyone 🥹💕🫶
❤❤
❤❤
Yep😚
Ow❤❤❤❤❤❤❤
❤
ARX , It’s fire man ♥️🔥
Nisala😍 soyaa akka❤ wow acting superb 🔥❤
Bro 💕💪🏻
this is so catchy.. listened only one time but it has been stuck in my mind the next whole day...
Hey mama mandy.
I will subscribe your channel.
Welcome to Sri Lanka.. Where are you from @Momma Mandy?
Oyath inne akki... 😘😘😘
Party
@@mrwarriorgaming3367 eyath lankawe ekkenek thama dan inne USA wala
කොච්චර බැලුවත් එපා වෙන්න නැ සිංදුව ලස්සන යි 😊
Superb ඒආර්එක්ස්💞
Patta patta. Trending 01.
ඉදිරියටම යන්න මගේ සුබ පැතුම්
1M views වලින් පස්සෙ බලන අය මේ පැත්තට 🤩♥️
මං❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Ela
බායි
I love you nisala 😅🏃
@no name 🤭😅
gammak thama ethin..
♥️♥️♥️♥️adareiii akka ee katahada👌
මේකෙ act කරන akka එන්න එන්නම දැන් famous වෙනවා🤗🤗🤗
Soyaa
Aththa thama
අනේ
එයාගේ නම දන්නවද එයත් එක්ක act කරන boy ගේ නම මොකද්ද
😄
Wooow very nice dulan aiya and kushi nanga.....
Wowwwww...........
Akki oya ge song ලස්සනයි godakkkkk ❤️✌️
Mmm
ARX rap එක පට්ට. Kushani අක්කගෙ song එක පට්ට කියන අය මේ කොනට
එක පට්ට කියන අය.....💓
මේ සිංදුව ගොඩක් ම ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️
රැපාහ්ව දැකලා ආපු සෙට් එක මේ පැත්තට🤩💖✨
👇❤
එකපාරම හිට් වෙලා ආවා බන් එක
පට්ට ආ සුපිරියි ගැම්මක් 💘💘💘💔💔💔💔💖💖💖💖💟💟💟💟💟
අම්බෙහ් පට්ට සෝන්ග් එකක් ආයේ
Super ARX aiya ge rep th fatta......
Congratulations!!!!!!!!
Unforgettable beat. Literally, its been stuck in my head for 10 months. 💙
මේ අක්කා රගපාන හැම සින්දුවක්ම මාර විදියට ජනප්‍රිය වේනවා කියලා හිතේන්නේ මට විතර ද .........🤔🤔🤔🤔
මැණිකේ මගේ හිතේ කවර් එක කරපු නංගි නේද මේ... මරු වොයිස් ❤️ ARX ඔයා ඉතින් හැමදාම 🔥 වගේ.
Thank you brother ❤️
ඒ යොහානිනේ
@@madhushaniwijerathnamadu342 යොහානිට කලින් කවර් එක කලේ මේ නංගි
👍 Nice one!!! Watching your talent all the way from Melbourne, Australia.
මේ සින්දුව තාම බලන අය කෝ...❤
Innoo 😍😍
api
🙋
😆😆
Enno
Soyaa ඉන්න සින්දු 2ක් අද රිලීස් උනානේ 😍😍😍
😊
@@soyaa9703 akka 😍😍😍
Wonderful...Beautiful Song..Such a beautiful language..the words rhymee so well.
Especially for RAP..love from India
Obviously it's a beautiful language ,its a sister language of Hindi
😂😂
සින්දුව කියන අක්කිට කැමැති අය මේ කොනට ❤
👇
👇
👇
👇
උබත් අක්කිට කැමතිද (සින්දුව කියන )
අමුතු ම voice ekak eka patta
Very nice voice,👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😉😉😉😉😉😉
Visual eke inna kellata kamathi aya kwda 😉😍
very fun song me wagi ewa tamai ape ahanne ona awasane dukak ne , adana ewa ne , coccara shokda all the best kushani and dulan ARX 😍😍😍😍😍😘😘😘🥰🥰🥰
2021 අහපු තවත් ලස්සන සිංදුවක්. සුපිරියි
මාරම ලස්සනයි දවසෙම මේ සින්දුව අහනවා ඒතරම් ලස්සනයි 😍
නියමයි ❤👊 දෙන්නම සුපිරියි ✌
Koo 2024th ahana aya❤❤❤❤❤ supiri vadak aadarei❤❤❤
Wow මෙක නම් පට්ට maram ලස්සන්‍යි කියන්න වචන na 💕💕💕💕💕💕😍😍😍😍💖💖💖💖💖💖💖💖
සුපිරි Vede😀😍🤗😄😅🤣😃😂😚🙂🤗😘
සින්දුව කියන අක්කට හිත ගියේ මට විතරද
Nathooo
මටත් එයා ලස්සනයි 👍😘❤️
Super
Super
ඇයි ..... අපිට....
ARX ❤️
කෙල්ලේ කෙල්ලේ වෙලා මගේ හිත පත්තු 🖤
වාව් ගොඩාක් ලස්සනයි මම ඒ සිංදුව ට ගොඩාක් ආසයි❤ i love you
Sinduwak balana gaman manike mage hithe sinduwak mathak wena aya kooo😍💘💘
Patta patta❤
හරිම ලස්සන සින්දුවක් ❤🌹❤🌹සුපිරියටම තියනවා 🌹🌹 ජය වේවා🙏🙏
Arx ට ආදරේ අය කෝ 🖤
👇
Me..... enne...🙋🙋🙋
මම එකෙන්ම සුපිරි බ්‍රෝ කෙනෙක් 👍
🙂✋✋
Kiuwane hamotama adare kollo, mn yanona na mn kohomath kammali ohoma wada widinna giya wagene neda trip eke wagema gedara inna untath samai mn
Marama ලස්සනයි songs eka 💞💞
Superb Sri Lanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰
1M වීව්ස් වලින් පස්සෙ ආයිමත් බලන්නෙ...ඒ දකික දකින සිහිනෙ ❣️
Hemadama balanawa
Best of luck kushani kavindya නංගී ජයවේවා
Shri Lankan music is great. Let's hope it doesn't gets plagued by people like Badshah, Tony Kakkar and Neha Kakkar.
❤
Arx ගෑවුනා කියන්නේ qualityk❤️😍
Lagat gannakm witharai asawaa itapasse thawath ekak witharai eth mn lagat awith nidagathth athi kiyanawa ubaka lagat apu unge crush eka mn thzkaniua awith nidi karala yanawa
Lyrics + Music + Voice 💥
වාව් වාව් ....ඒක සුපිරි ..මරූ..
🙈හිතට වැදුණු හොදටම පහරක් එල✌ ජය වේවා 🙏