ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
God bless you brother thank you Jesus amen.🎉🎉🎉
ස්වාමිනි ස්තුතියි පියානනේ ආමෙන් 🙏🙏🙏හාලේලුයියා ප්‍රරශන්සා වේවා ගව්රවවේවා මහිමය වේවා නමස්කාර වේවා පියානනේ ආමෙන් 🙏🙏🙏මාගේ දරුවත්ට හොද රටකට යන්න පිහිට ලබා දෙන්න ස්වාමිනි ආමෙන් 🙏🙏🙏දරුවන් ආරක්ෂාකර දෙන්න ස්වාමිනි ආමෙන් 🙏🙏🙏නයබරින් නිදහස්කර ලෝන් ගෙවාගෙන නිවස සාදාගෙන යාමට පිහිට ලබා දෙන්න ස්වාමිනි ආමෙන් 🙏🙏🙏
Amen jasu pihitai
මගේ මුලු ආත්මයෙන්ම මම ප්‍රාර්ථනා කරන , මගේ මුලු හදවතින්ම ආදරය කරන, මගේ එකම ආදරය වන්නේ දිනෙත් විතරමයි. මාව මගේ සදාදරනීය ජේසු පියානන්ට ලන් කරපු ඒ පින්වත් ආදරය මගේ ආදරනීය දිනෙත් ජේසු පියානන් ගේ ආශිර්වාදයෙන් මගේ වී අවසන්..ඒ ආශිර්වාදයට මගේ ජේසුට ස්තූති වේවා..ප්‍රශංසා වේවා..ඔබවහන්සේගේ පින්වත් ආශිර්වාදය හැමදාමත් මගේ ප්‍රේමයට ලැබේවා..මුලු විශ්වයේම ආශිර්වාදය , මගේ ජේසු අම්මගේ ආශිර්වාදය දිනෙත්ටයි මටයි සදාකාලිකවම ලැබේවා..අපේ ආදරය සදාකාලිකවම රැකගෙන ජීවිතයේ ඉදිරියටම යන්න වාසනාව අපි දෙන්නටම ලැබේවා...ශුද්ධ වු . අන්තෝනි මුනිදුනී අපේ ආදරය සදාකාලිකවම රැකගෙන ජීවිතයේ ඉදිරියටම යන්න දිනෙත්ටයි මටයි සදාකාලිකවම ඔබවහන්සේගේ පින්වත් නිර්මල ආශිර්වාදය ලබාදෙනු මැනව..අපි වෙනුවෙන් ජේසු පියානන් ඉදිරියේ යාඤ්ඤා කල මැනව යාච්ඤා කළ මැනව..දස දහස් වාරයක් , සිය දහස් වාරයක් කෝටි ප්‍රකෝටි වාරයක් දිනෙත්ගේ ප්‍රේමය ජීවිතය අවසානය දක්වාම මගේ සදාදරණීය ජේසු පියානන්ගේ නිර්මල පින්වත් ආශිර්වාදයෙන් මටම පමනක් හිමි වේවා ! මුලු දිවිය පවතින තුරාම දිනෙත්ගේ ආදරනීය බිරිඳ , ප්‍රේමණීය ආදරය මම විතරමයි..ඔහු මගේම විතරයී..දිනෙත්ගේ පිවිතුරු ආදරය දසදහස් වරක් මට උරුම වේවා✝️🥺🦋🌻🥺✝️❤️🙏🕊️ජේසුට මං හරි ආදරෙයි ❤️🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤
Amen jasuni
Mage duwage karadara nidas wenna one me mohethe jesus namen
🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️💙♥️💙♥️♥️💙♥️💙♥️💙♥️♥️💙♥️
මගේ රට ඉන්න පුතා ට රැකියා ලබාදෙන ලෙස යාච්ඤ කරන්න jasu pihiti
God bless you brother thank you Jesus amen.🎉🎉🎉
ස්වාමිනි ස්තුතියි පියානනේ ආමෙන් 🙏🙏🙏හාලේලුයියා ප්‍රරශන්සා වේවා ගව්රවවේවා මහිමය වේවා නමස්කාර වේවා පියානනේ ආමෙන් 🙏🙏🙏මාගේ දරුවත්ට හොද රටකට යන්න පිහිට ලබා දෙන්න ස්වාමිනි ආමෙන් 🙏🙏🙏දරුවන් ආරක්ෂාකර දෙන්න ස්වාමිනි ආමෙන් 🙏🙏🙏නයබරින් නිදහස්කර ලෝන් ගෙවාගෙන නිවස සාදාගෙන යාමට පිහිට ලබා දෙන්න ස්වාමිනි ආමෙන් 🙏🙏🙏
Amen jasu pihitai
මගේ මුලු ආත්මයෙන්ම මම ප්‍රාර්ථනා කරන , මගේ මුලු හදවතින්ම ආදරය කරන, මගේ එකම ආදරය වන්නේ දිනෙත් විතරමයි. මාව මගේ සදාදරනීය ජේසු පියානන්ට ලන් කරපු ඒ පින්වත් ආදරය මගේ ආදරනීය දිනෙත් ජේසු පියානන් ගේ ආශිර්වාදයෙන් මගේ වී අවසන්..ඒ ආශිර්වාදයට මගේ ජේසුට ස්තූති වේවා..ප්‍රශංසා වේවා..ඔබවහන්සේගේ පින්වත් ආශිර්වාදය හැමදාමත් මගේ ප්‍රේමයට ලැබේවා..මුලු විශ්වයේම ආශිර්වාදය , මගේ ජේසු අම්මගේ ආශිර්වාදය දිනෙත්ටයි මටයි සදාකාලිකවම ලැබේවා..අපේ ආදරය සදාකාලිකවම රැකගෙන ජීවිතයේ ඉදිරියටම යන්න වාසනාව අපි දෙන්නටම ලැබේවා...ශුද්ධ වු . අන්තෝනි මුනිදුනී අපේ ආදරය සදාකාලිකවම රැකගෙන ජීවිතයේ ඉදිරියටම යන්න දිනෙත්ටයි මටයි සදාකාලිකවම ඔබවහන්සේගේ පින්වත් නිර්මල ආශිර්වාදය ලබාදෙනු මැනව..අපි වෙනුවෙන් ජේසු පියානන් ඉදිරියේ යාඤ්ඤා කල මැනව යාච්ඤා කළ මැනව..දස දහස් වාරයක් , සිය දහස් වාරයක් කෝටි ප්‍රකෝටි වාරයක් දිනෙත්ගේ ප්‍රේමය ජීවිතය අවසානය දක්වාම මගේ සදාදරණීය ජේසු පියානන්ගේ නිර්මල පින්වත් ආශිර්වාදයෙන් මටම පමනක් හිමි වේවා ! මුලු දිවිය පවතින තුරාම දිනෙත්ගේ ආදරනීය බිරිඳ , ප්‍රේමණීය ආදරය මම විතරමයි..ඔහු මගේම විතරයී..දිනෙත්ගේ පිවිතුරු ආදරය දසදහස් වරක් මට උරුම වේවා✝️🥺🦋🌻🥺✝️❤️🙏🕊️
ජේසුට මං හරි ආදරෙයි ❤️🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤
Amen jasuni
Mage duwage karadara nidas wenna one me mohethe jesus namen
🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️💙♥️💙♥️♥️💙♥️💙♥️💙♥️♥️💙♥️
මගේ රට ඉන්න පුතා ට රැකියා ලබාදෙන ලෙස යාච්ඤ කරන්න jasu pihiti