Leadership should be given to SAJITH Premadasa. Knowing very well Ranil Wickremasinghe’s crooked politics and the way he acted as the president with Pohottu Party SJB SHOULD TAKE GREAT PRECAUTIONS.
Fail ministers talking big 75 yers you people were in power what you did. Now you need to take a good rest. Let this new government do as they have planned.
මුන්ට බලය නැතුව ඉන්නේ හරියට අලින්ට මද කිපුනා වගේ
හොරු, හොරුන්ටම එකතුවෙනවා,😢
Horu nam allapallako oya inne eliye
ප්‍රසිද්ධ හොරු ගන්නෙ නැත්නම්,කවුරුවත් ඉතුරු වෙන්නෙ නැහැනේ!
ලැජ්ජා,නැති,මිනුස්සු.පව්
ඉදිරියෙදි ඔබතුමාලට ජයෙන් ජය
@@PlSriyakanthi අර කෝටි 50 දෙනවා හාල් බෙදපු සල්ලි🤣🤣🤣
තව වැඩිවෙන් හොරා කන්න ලැබේවා😂😂😂😂
යහපලානේ තරම් ජනතාවට සහන දුන්න කිසිම රජයක් නැ.. හොද ආණ්ඩුවක් සිරිසේන.. මහින්ද එක්ක ඩිල් දාලා විනාස කලා...
මහබැංකුව කැඩුවෙ,,බෝම්බ ගැහුවෙ 😂😂
සිරිසේනට කරන්න දුන්නේ නැත්තේ රනිල් කියන ගොං බූරැවා...ඇත්තටම ඒ අවුරුදු 5 ඉතාමත් හොඳ කාලයක්...!
කොහොම එකතු උනත් අලි බබා සහා හොරු කන්ඩායම් තමයි.මිනිසුන් රවටන්න බැහැ.
පරන හොරු පරන මූනූ
ඔය දීග කවදාවත් කෙරෙන්නේ නැත ,
ඔයාලගෙ අසහනය තමයි පෙන්නෙ. එක තමයි පාස්කු මිනීමරුවො ආරක්ෂාකාරී, මහ බැංකුව හොරා කාපු අය.
හොරු අල්ලන්න බැරිකම් තමයි පේන්නේ 🤣🐒🐂
Allanna puluwanne dan kediri ganne ai dan
nandana ඔයාට දුවන්න පාර නැති වේවි
@glenquyn6380 අපෙ ජිවිත කාලයෙ අපිට දුවන්න පාරක් තිබුනෙ නෑ එ පාරවල් වල දිව්වෙ අවු 76 මෙ රට පාලනය කරපු අය සහ එයාලගෙ පවුල් වල අය
බලාගෙන හිටපල්ලා,වැඩි දවසක් නෑ බොලාගෙ ලොක්කන් ටත් ඇතුලට යන්න.😅
😂😂ඔන්න කිව්ව දේ වෙනව හොරු එක මිටට
උබලා කොහොම දෑගලූවත් බලය ලබා ගන්න සෑහෙන කාලයක් ඉන්න වෙයි
ජයෙවීව
ඒ දින 100 මහ බැංකුවටත් කෙලියා කියලා කියපල්ලා.😅
කයිවාරු ජෙප්පෝ ඉතිං අල්ලපල්ලා බංකු මංකොල්ල කාරයෝ දැන් ආණ්ඩුවේ නේද ජෙප්පෝ.. තාම විපක්සේ ද ඉන්නේ 🐒🐂🤣
අසූචි. + මුත්‍රා = මල මූත්‍රා
එකතු වෙන් පසු නම
සලකුණ වැසිකිළිය
ගු හොරැටික ආය එකතුවෙිලා
දින 100යි කෙබර කෝටියයි විදුලි වේගයෙන් 😂😂😂
අලී...බා..සහ...හොරැ...400
උබලා කොහොම උඉල්ලුවත් අපිනමි අයෙ දෙන්නැ😂😂😂😂
Malimavat hodata hora kanava. Munta vadiya. 😂
@@Healthandfitnesstipsnowතොපෙ ආන්ඩු නෙ තිබ්බෙ ඇයි ඇල්ලුවෙ නැත්තෙ
මරු බඩු 3 න් අහන්නෙ 😂😂😂😂
ජොකර් විපක්ශේ ජොකර් ලෙකම් එක්ක ජළුතර ජොකර්ලා දෙන්නා 😂😂
මලා පෙරේතොයෝ ටිකක් වගේ දනයක් වත් දෙන්න වෙයි 😂
මහ බැංකුව සුද්ධ කලා
එකතුවෙන්න පච ආන්ඩව ජනතාවට තිත්තයි අපිට ඕන ජනහිත කාමී ❤ සජිත්❤
හූ,හූ😅😅😅
☎️🐂🤣🤣🤣
ජලනි එපාද 😂😂
@chamithmirisage7316 swlak attema na apilaga kuhakakama naha
පොදු පෙරමුනේ ලක්ශ 69 න් 63ක්ම මාලිමාවේ ඉන්නවා කියලා මතක තබා ගන්න. මාලිමාව අසාර්ත උනොත් ඊලග සැරේ ඒ ලක්ශ 63 පොදු පෙරමුනට යනවා. එකතු නොවුනොත් ලබන සැරෙත් ශොට් එක වදිනවා.
ජගත් මංත්‍රී තුමාගේ ප්‍රකාශය
නිවැරදියි
බලය තියන වුන් වැරදි කරැවන්ට නිිතියට අනුවකටයුතු කරන්න පච නැතිව
අනේ පල පල තෝපි බයිල ගහනවා.තොපිට පාලන බලය ගියානම් බලන්ඩ තිබුනා රටට වෙන දේ
දැන් රටට හොද දෙයක් වෙලාද කියපන් බලන්න මුලින්ම..
මහවැලි වියාපාරය නොකළ නම් මොන විදුලියද.. ලාම්පු තෙල් තමා..
උඹ හිතන්නේ මහවැලිය නැත්තං විදුලිය නැහැ කියලද අපි ඒ කාලේ විජේවීර සහෝදරයා තමයි කිව්වේ සුලන් බලෙන් හා සුර්ය විදුලිය ගැන කතාකලේ,ඒවට ඇහුම්කන් දුන්න නම් උඹලට ඇපත් නැහැ .දැනගනින් ඒක තමයි ඇත්ත,ඒකයි ඒ මිනිහට වද දුන්නෙත් .
Vijeweerage prathipathhida hora kiyana ranilge prathipathhi karana wada Bari kaiyyanayaka
Yahapalane gave us lots of things
Ranil is very kani be carèfull same thing for mahìnda
අපේ යහපාලන කාලෙ.. ගෑස් අඩු වුනා.. බඩුමිල අඩු වුනා.. රජයේ සේවකයින්ට පඩි වැඩිවුනා... හැබැයි බැංකුව බින්දා.. පාස්කු ප්‍රහාරය වුනා..
හම්බන්තොට වරාය වික්කා..
එතකොට අපි ඒවට නෑ.. අපි
දන්නෑ...
අපේ යහපාලන කාලෙ.. ගෑස් අඩු වුනා.. බඩුමිල අඩු වුනා.. රජයේ සේවකයින්ට පඩි වැඩිවුනා... හැබැයි බැංකුව බින්දා.. පාස්කු ප්‍රහාරය😊 වුනා..
හම්බන්තොට වරාය වික්කා..
එතකොට අපි ඒවට නෑ.. අපි
දන්නෑ...
දන්න කෙනා දන්නවා.. යහපාලනේ දින 100 සෑහෙන්න සහනයක් දුන්නා..
JVP go home
🐂😅🥲🐂🐎👃🐍🐐👀😀
එකතුවෙලා
Jayen jaya oba thumalata
Shame … Having fallen to the bottom, now trying join with Ranil
Shame is not the word. This proves they will go to any extend to come to power for their benefit not for us
අලුත් චිත්‍රපටය හොරැ සමග හොරැ සහ වැඩ බැරි ටාසන්ලා ඉනිමගේ .🤑🤑🤑🤑🤑🤑😁😁😁😁😁😁
අවුරුදු 76 හයක හොරා කපු රටක් දින් සිංයෙන් කොහොමද යකො හදන්නේ ජනතාව කියන්නේ නැහැ යකො තොපිට එක්තුවේන්න කියලා ප්‍රංසිද හොරු තොපිනෙ යකො තව කොහෙද ප්‍රංසිද හොරු ඉන්නෙ 😂😂😂
එකතු උනේ නැත්නම් ලබන සැරෙත් ශොට් එක වදිනවා.සජියා හැමදාම ගිය බස් එකට අත දාන කෙනෙක්.
දින 100න් යහපාලනය මහබැංකුව කැඩුව 😂😂ඉස්සරහයින්ම ඉන්න හොර මුහුනු බලහං 😂😂
සහතික අත්ත❤❤❤
ඔය එන්නෙ හොරා කන්න අඩුකරලා මුන්ම චන්දෙ ඉවර වෙලා මාස දෙකෙන් ඔකුන් ඩබල් වැඩිකරනවා අපි දන්නවා ඔකුන් ගැන 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
මුන් එකටවෙලා හැදිගෑවිලා තියෙනටිකත් කෙලවගන්නවා😂😂😂
අනේ පව්
ආණ්ඩුව කර ගෙනයන වැඩපිළිවෙළ හොදයි
😂හොරැ ගන්නේ නෑලු😅😅😅
එතකොට ඉතිං දීගේ අහවරයිනේ😅😅
කළුනික හොයන්නා වගේ තමා තොපෙන් හොරා කාපු නැති වුන් හොයන එක😂😂
දීග හතක් ගියත් ඉතිං ඔච්චර තමා😂
ටික දොහොකින් හැළි වළං පොලේ ගහනවා ඇහෙයි😂😂😂
❤❤❤❤🎉🎉🎉
🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤
මෙන්න බොලේ හොරු නැතුව එකතු වෙනවලු කවුද දන්නේ නෑ මහ බැංකුව කැඩුවෙ නේද එතකොට අනුරද මහ බැංකුව කඩලා තියෙන්නේ බහුතරයක් ජනතාවට හිනා හොඳේ ආයේ ආණ්ඩු නෑ මේ රටේ චීනේ මාවොසින් ගේ ආණ්ඩුවට වයස කීයද එතකොට ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ ආණ්ඩුවට වයස කොච්චරක් යයිද මේ දෙගොල්ල එකතු වෙන එක හොඳයි නේද ඊළඟ පාර දෙගොල්ල එක මිටට තියල පරදුවම අපි ඔක්කොම එකතුවෙලා ඒක තමා මේ රටේ බහුතරයක් ජනතාවගේ එකම පැතුම
Please you all are pension.
දේශපාලන මළ මිනී වලට කළ හැක්කේ හොල්මන්කර මිනිසුන් බිය වැද්දීම පමණ මේ කරමින් සිටින්නේ එයයි
ඒක ඇත
ජයවේවා.!!!
☎️🐂🤣🤣🤣🤣
එකක් හරි පැහැදිලියි අනුර රට හැදුවේ නැතිනම් මේ කිසිම දේශපාලුවෙක් මේ රට හදන්නෙ නැත. .මේ වටේට ඉන්න සියලු දෙනා පසුගිය අදුරු රට විනාශ කාරී මාවතක ගෙනගිය අය. මෙවුන් ජනතාව මුලා කරන්න සුලු දෙයක් දීල මුංගෙ සනුහරේ ම හැදුනා.අද ජනතාව වෙනුවෙන් කිබුල් කදුලු හෙලෙනවා . වසර 76 ක් කාපු රට හැම අංශයක්ම දුර්වල කරපු රට පියවරෙන් පියවර මාලිමවේ අවංක නායකයින් විදිමත් ලෙස දියුණු කරාවි . මොවුන් ට තිබෙන බය රට හැදුවොත් මුංගෙ කපටි වංක දූෂිත දේශපාලනය අවසන් . ඒනිසා මේ රජය මුංගෙ හෙන්චයියන් හා ජඩ මාධ්‍ය සමග බෙරිහන් දෙනවා. චන්දෙ දුන් අය රට වෙනුවෙන් මේ රජයේ වැඩ පිලිවෙල් ඉදිරියට ගන්න සහාය දෙනවා
Hari bn ela 😂😂😂😂😂
ඔබ තුමාලට ජයෙන් ජය
😂😂😂 අජිත් ,රනිල් කොමිසමේ ලොක්ක එලෝල බිල් වැඩිකරනකොට තෝ කොහෙද හිටියෙ,,😂😂වැඩිකලේ ආන්ඩුව අඩුකලේ කොමිසම 😂😂😂 මේ තමයි සජියගෙ ගොබ්බ හැත්ත
කොහෙද බං උබලාගෑස් වලින් 100%ක් අඩු කරේ 😂
අධික සූරා කෑමේ ක්‍රමවේදය ඈතිකර්පු උං තමයි මේ 😂
ජනාධිපති වරයේදී තොපි ඔක කරානම් දැන් කිඹුල් කදුලු හෙලන්න ඔනේ නෑනේ ....
එක්සත් ජාතීක පක්ෂය හම්බ උණ පහුගිය චන්ද ටික රට වෙනුවෙන් මහන්සි උනේ වෙන්නත් පක්ෂ වල ජාතාව බලන් හිටපියව් දෙයි ගෝනී පිටින්
දෙගොල්ලාම පස්ස නැවත ඇන ගන්නේ, ඔය කොන්දේසි මගින්,ඔලුව විකාර වලින් පුරවාගන,තර්ක දමමින්,හිටියොත් ,සාදා කලිකව විරුද්ධ පක්ෂයේ තමයි,තොපි නාකි වෙන්නේ, මාලි මාවේ හොඳ ලක්ෂණ ඉගෙන ගනිව්,බල්ලාට දමාපිය. කොන්දේසි,පාක්ෂිකයා තැලෙනවා,ලබන මැතිවරණයෙන් සමගි නොව්නොත් ගුටිකන්න වෙයි, නැත්නම් පක්ෂය හැර යනවා,
මෙ කතාකරන මද්දුම බංඩාර පවා ජනාධිපති අරමුදලෙ මුදලි වංචාකරපු එකෙක්. මුන්මහා බැංකු කඩපු හොරු සහ අරමුදලෙ හොරු.
සමුඋපකාර චන්දෙ හැමතැනම දරුණුලෙස රජය පරාජයවෙමින් යන නිසා බයවෙලා විදුලිබිල අඩුකරන්න වෙලා
අනේ බං සමූපකාර චන්දෙ කියන්නෙ 18ක්20ක්ගෙ චන්ද කියලා හොදින් තේරුම් ගනින්.අනීක බොලවගේ උන් නිසා තමයි හොරු 76අව්රුද්දක් මේ රට හොරාකැවෙ.පව් බොලවගේ අය කමක් නෑ දැන් සෑහෙන්න අඩුවෙලානෙ.
ඔව් ඔව් 2015 දි දින සීය ඇතුලත තමයි මහ බැංකුව කඩාගෙන කෑවෙ තක්කඩි ටික .
අපෙ,රට,ලෝකෙ,දියුනුම,රට,කරපු,සෙට්එක,තමයි,මේ,ඉන්නෙ,රටෙ,ගොඩදාන්න,නෙමෙයි,මුන්ගොඩයන්න,මෙ,දගලන්නෙ,
පට්ටම හොරු තුන් දෙනෙක්
සියට සීය අඩුකරල ගැස් නිකන් ද දුන්නෙ මැන්ටල් කතා කීවොත් කෙලවෙනවා
කෝහෝමත් වැස්ස වෙලාවට නයිමුගටි එකම කොටේට ගොඩවෙනවලු ඊටපස්සෙ තමයි ඒ ගහාගෙන යන කොටේ උඩ ඉදන් මරාගෙන ගොංසජියගෙ පුකට පයින් ගහාල ජොලිසීයා විපක්ෂ නායකවෙන්නෙ.අනේ පව් ගොංසජියට වෙන්න යනදේ හොදටෝම පෑහෑදිලිව පේනවා.ඕං.....එහෙනම් කිව්වලු රනිල් ආයි ලගදිම පාර්ලිමේන්තු එනෝ ඌට තැන දෙන්න උන්ගෙ එකෙක් ඉල්ලා අස්වෙනෝ....පව්!.සජියගෙ වටේ ඉන්න මංත්‍රීලා තේරුම්ගන්න ගොංසජියට මොලේ කලදක් නැතිහැටි.
jaya wewa..
Jayawewa 🎉
පට්ට හොරු චාරයක් නැති උන්
හොරාකෑවත් සල්ලි විනාශකලත් පිච්චුවත් සලලි සල්ලිමයි ඒකවත් දන්නැද්ද පුදුම මොලකාරයෝ දමෝල් ද?
Jaya wewa 🎉🎉🎉🎉🎉🎉🎉🎉
රනිල්ගේ අඹුඩේ සජීිය ගහන්න හදන්නේ 🐂🤣☎️🐂🤣🤣🤣
දින සියෙන්ද මන්ද මුන් බැංකුවේ සල්ලි හොරා කෑවේ පට්ට හොරු නේ ඔයාලා
මාස 5 වත්යයි බලය ගන්ක
යකෝ මොන පක්ෂය කිවිවත් හරි දෙයක්නේ..විදුලි බිල අඩු කරන එක..ඉතින් මුන් කියන්නෙත් විදුලි බිල අඩු කල යුතුයි කියලනේ..ඒක හොදයිනේ..
Leadership should be given to SAJITH Premadasa. Knowing very well Ranil Wickremasinghe’s crooked politics and the way he acted as the president with Pohottu Party SJB SHOULD TAKE GREAT PRECAUTIONS.
😢😢
ජය වේවා අප දේශයට ජය වේවා අප දේශයේ ජනතාවට .
Chanda kala puthano stage nagala pathuru gahuwa Ranil Anura deal thiyanawa kiyala lajai hallo kohomada dan balu puttuwa 😂😂😂😂
ප්‍රතිශත දන්නැති ඇමති
Ranil.dinaeuyae.gotai.anurai..talata.rajita.ranil.mun.dil.karayo..........sjb❤jawa
☎️🐂🤣🤣🤣🤣🤣
ඔව් ඔව මහ බ්ංකුවට කෙලියා
Horu release andanwa
Api chande denawa jayaqewa Jaya wewa jayawewa
Tissa innawanam hamadamma පරදයි
ජන්ද ආන්ඩූව 69 පිට 99
හොරුන්ට ආයේ එන්න බෑ ගෙදර තමයි ජනතාව කියන්නෙ තොපි ඔක්කොම හෙරු කියල
හොරු akata akathu vanava...
අලිබබා සහ හොරැ 40
Ahtha kathawa
Sorry. No chance.
❤❤❤❤❤❤❤
Janata.wa.dannawa.AJITH.kauda.kiyala.
3. 69. උනානම් 69. 3වෙන්න.බැරිද
Just people like desperate
Ilaga janapathi sajith pemadasa jayaveva samagi balavegeta vipakseta jayaveva
Budu ammooo palaweni dina 100 hodatama kara😂😂😂😂2015
Fail ministers talking big
75 yers you people were in power what you did. Now you need to take a good rest. Let this new government do as they have planned.