@@chapa9644 Apoo naha Mama ea Miwanapalana Bana ahalawat naha Mahindagamanaya Rajathrantika ha Sanskurtikamaya agamanayak da kiyana eakai Mata tiyana gataluwa. Buddagama rakagata yutui eaka mama piligannawa.. mama upatin wagema hadawatinut Buddhist Eat history eakat eakka baladdi gatalu sahagata tan tiyanawa Budunwahanse gana nam Mata ? K naha Mahindagamanaya sambandawai ...? tiyannee Ea Indiawa nisai mokada Indiawa ata itihasayee idalama Lankawata balapam Karala tiyana nisai
31:48 "රටට අවශ්‍ය වාදයක් නෙමෙයි.සංගායනාවක්." ❤ 100% එකඟයි.
සර්ගෙ වීඩියෝ ටික හෙමින් බලාගෙන යන ගමන්, කරුණාකරල මේ චැනල් එක ආරක්ෂා කරගන්න, සියල්ලම වටිනා සංවාද, තෙරුවන් සරණයි🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
හිතාදර චාපා බණ්ඩාර මහත්මයාණෙනි,
තරමක් පසුවී හෝ ඔබ ඉදිරිපත් කරන වැඩසටහන් නැරැඹීමට පෙළඹුණෙමි.
අප විසින් ඉදිරිපත් කෙරෙන අදහස් සමගින් ඉතාමත් සමාන්තරව ගලා යන ඉතාමත් තාර්කික අදහස් දැක්වීම පිළිබඳව අප ගේ ප්‍රණාමය හිත්‍යෂීව පිළිගන්වමු.
ඔබ තුමා විසින් බෙදා දෙන දැණුම් සම්භාරය අත්‍යාවශ්‍යයෙන්ම සියළුම පුරවැසියන් විසින් පරිශීලනය කල යුතුය යනු අපේ අදහසයි. සම්මතයෙහි
බුදු දහම සහ බුද්ධ ඉතිහාසය පිළිබඳව පවතිනුයේ නිවැරැදි නොවන තත්ත්වයක් මෙන්ම වැටහීමකි. බුදු දහම සහ බුද්ධ ඉතිහාසය පිළිබඳව නිවැරැදි නොවන එසේම වසා හංගා මර්ධනය කිරීමට තැත් කරන අපේ නිවැරැදි හෙල බොදු ඉතිහාසය පිළිබඳව විශේෂයෙන්ම සොයා බලා අප සමාජය දැණුවත් කිරීමට ඔබ තුමාට අවැසි ඉඩ පහස ලැබේවා කියා පතමු.
ජයවේවා !
සංවාදය දිගටම!
❤ ❤ ❤
ආයුබොවන් චාපා සර් 2020 එකක් බැලුවා විභජ්ජවාදය කියන්නේ මොකක්ද කියලා වටහා ගන්න
ස්තුතියි ඔබට නිදහස් චැනලයට ජය
❤✊
ගමන පෙරටම!
🎉❤❤
there is no one like chapa as for me.
Ow aeka attha
I like the way your speaking.😉
Mahindagamanayata kalin lankawe
nirmala Budidahama tibuna neda??
itihasayata anuwa. Budun wahanse
3n warak lankawata wadamawa tiyanawa
Easenam Mihidu himi aluthin Buddagama lesa genaawee
kumakda??
Ata atitayee Sumana Saman deviyanta Budunwahansee desu
dahamamada,..Mihidu himi
Dewanam Piyathissa rajuta deshana
kalee...
පිස්සුද? මීවනපළානේ උගුළට අහුවෙන්න එපා!
@@chapa9644
Apoo naha
Mama ea Miwanapalana Bana ahalawat naha
Mahindagamanaya Rajathrantika ha Sanskurtikamaya agamanayak da kiyana eakai Mata tiyana gataluwa.
Buddagama rakagata yutui eaka mama piligannawa.. mama upatin wagema hadawatinut Buddhist
Eat history eakat eakka baladdi gatalu sahagata tan tiyanawa
Budunwahanse gana nam Mata ? K naha
Mahindagamanaya sambandawai ...? tiyannee
Ea Indiawa nisai mokada Indiawa ata itihasayee idalama Lankawata balapam Karala tiyana nisai
@@kasuntharangika8798 කිසිම ගැටළුවක් නෑ, බුදු දහම ඉගෙන ගන්න, ඒ අනුව ජීවත් වෙන්න, අපේ රටේ MCC ඉඩම් කොල්ලයට එරෙහිව යමක් කරන්න, බැරි නං පාඩුවේ ඉන්න!
Mama MCC idamkollayata Wiruddai!!
Obat samag
eakagai!
Buddagama Tula
Buddadrshanayee Haraya
tiyanawa.
Buddagama rakagann
Oni..
Waradawa
hitanna epa
Obat samaga
Adahas huwamarukaraganimen
mama nodanna deyak
igenagannawa Saha
mama Inna waradiwatahim
walin ainwenawa.
Poddak karunika
wenna