Amma thatha i hoda wane one lamaye i eanea Kota,,,,, eka ta gawal laga enea a upaksha kyena Pu Kara akka a,,,,, lamaye i class Yana Kota lamaye parissma krana yane WA kyala husband ta Boru kyala a,,,,, enea kyala karadare krnea rawatun enea a,,,,, hoda family eka aiya kyana k WA,,,,, kawada Hari lamaye nuth Amma wagem minusu rawata ghenei upaksha kyena path kyena a,,
You both r really blessed to have a child like Aslam . Hats off and all the very best for a successful future . May Gods Blessings b with u all . Good Luck I always had a strong feeling that he will carry d Trophy . ❤👍👏🙏😘
Congratulations aslam oya hodatama kara oya ethana naluwek wage harima lassanai oya final dinanawamai kiyala man dannawa love you so much aslam oyage katahada wagema oyath godaaaaaaak lassanai e wagema aslamge family eke ayath harima nihathamani ahinsaka godaaak hitha hoda godaaak lassana family ekak aslam e wagema aslam kiyanne harima nihathamani ahinsaka godaaaaak hitha hoda godaaaaaak lassana kenek anagathaye hoda gayakayek wenawamai man jeewithe thiyena kal man oyath ekka witharamai aslam aslam ape hadawathata danena sing karanawa mata kiya ganna bari taram sathutui aslam ape sihina tharuwa e wagema sihina kumaraya oya thama mage favourite singer all the best congratulations aslam aslam ape ratata lokuu adambarayak love you so much ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉
Proud parents. 🎉 all the best mum and dad. No doubt your son has a great future. Your parenting skills and support may win the journey. Keep up. Good luck. We are in England and keep watching his singing clips , unbelievable singing and dancing talent. He definitely born with that. Also very handsome young man. This chemistry and combination may drive him to the international stage easily. ❤❤
A gem who has been born from great parents. They are the iconic kind of parents. Lots of parents have many things to learn from them. Even the parents have such great voices. Their dedication towards their kid paid off in the end. Congratulations Aslam ❤️
ආයේ කියන්න දෙයක් නැහැ මෙයාලගේ ලේ ම තමයි, පේනවනේ දක්ෂකම,මුස්ලිම් කියන්න ඕනා නැහැ ලංකිකයි අපි හැමෝම, හරිම සතුටුයි අස්ලම් දිනපු එක ගැන 👌🏿👌🏿👌🏿👌🏿👍🏿👍🏿👍🏿
එ මල්ලි මුස්ලිම්ද?
@@LuckyAcademy312 ow 😊
@@LuckyAcademy312
ඔව්
@@lahirunavarathna4172Na ammath muslim neda
ඔයාමනෙ ඒක උලුප්ප උලුප්ප comment එකේ පෙන්නන්නේ ඔයා වගේ අයට තමයි ජාතිවාදි අදහස් තියෙන්නෙ එයාගෙ ජාතිය ආගම උලුප්පල comment කරන්න ඕනෙ නෑ, ඒ ලමයි අපිට දක්ෂ ලමයෙක්
පිටපත් රචකයා කාටත් අමතකයි..අස්ලම්ගේ තාත්තා ඒක මතක් කලා...විශිෂ්ටයි ඔබතුමා ජය සතුට ❤❤❤❤
සිංහලද දෙමලද මුස්ලීම්ද කතන්දර ඕනා නෑ . මේ අපේ පුංචී රටේ දක්ෂ දරැවෙක් මෙයා අපිට ලොකු සම්පතක් . සුබ අනාගතයක් පුතාට ❤❤❤
Amma thatha i hoda wane one lamaye i eanea Kota,,,,, eka ta gawal laga enea a upaksha kyena Pu Kara akka a,,,,, lamaye i class Yana Kota lamaye parissma krana yane WA kyala husband ta Boru kyala a,,,,, enea kyala karadare krnea rawatun enea a,,,,, hoda family eka aiya kyana k WA,,,,, kawada Hari lamaye nuth Amma wagem minusu rawata ghenei upaksha kyena path kyena a,,
@@NiroshaJayalath-sm5et Monawada kiyawanne? Andara demala wage. Can't understand anything
@@DevikaDhimuthu Ha thanks,,,, Mata oya Ta reply KARA Na,,,
මැලේ උනාට ඒ පියා හොදට කතාකරනවා.ආදර්ශවත් කතාව ❤
ඇත්තටම ඔව්....(එකට අපේ සිංහල ජාතිය).
ඔබ දෙපල වගේ අය ලංකාවේ ගොඩක් ඇත්නම් මෙ සමාජයේ ගුණ යහපත්කම පිරුණු දරුවන් ගොඩක් බිහිවෙයි අස්ලම් පුතා වගෙ
මගේ පුතා දිනුවා වගේ සතුටුයි. බුදුසරණයි පවුලේ සියලු දෙනාටම.❤❤❤❤
ආය කියන්න දෙයක් නෑ මේ පවුල දෙවියෝ ලෝකයට මවලා තියෙන්නෙ පිනටම තමා,ඔබ දෙපලගෙත් මල්ලිගෙත් ඒ නිහතමානී කම අතිවිශිෂ්ටයි,ඒ තාත්තගෙ ඒ දැක්ම ඇත්තටම අගය කරන්න ඕනම දෙයක්,මේ කලා පවුලට ජයම වේවා❤
අස්ලම්ගෙ දෙමාපියන් ගී ගයනවා ලස්සනයි.අස්ලම් පුතාටත් පවුලටත් දෙවි පිහිටයි.❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
පුංචි කොලු පැටියා වගේම අම්මගෙයි තාත්තාගෙයි හඬත් හරිම ලස්සනයි❤❤
දක්ෂ දරුවෙක්.ඒ එයා උරුමයෙන් ගේන දෙයක් .දෙමව්පියන්ගෙ බලාපොරොත්තු ඉස්ට කල ස්‍ර්‍රී ලාකික දරුවෙක්. ජය ස්‍රී අස්ලාම් පුතා !!!💐💐💐🤴👏👏
පින්වන්ත දෙමාපියන් ❤
අස්ලම් මල්ලි වගේ දරුවන් ලබන්න පින් කරලා තියෙන්න ඕනා 🙏
ඇත්තටම මේ සංදර්ශනය බලන්න කලින් මම කීප සැරයක්ම අනුමාන කරලා තියෙනවා අස්සලාම් නිවුන්නු දෙන්නට පෙන්නපු ආදරේ සහ අස්ලාම් එක්ක එයාලගේ හිතවත්කම තමයි අස්ලම්ගේ සාර්ථකත්වයට ප්‍රධානම හේතුව වුනේ මේ තුන්දෙනාම සහෝදරයෝ කියලා අස්ලාම් කියපු මොහොත ඔවුන් තිදෙනාම සහෝදරයන් බවත්, එය උදයගේ දක්ෂතා එළිදැක්වීමට හොඳ වේදිකාවක් වූ බවත්, ඇත්ත වශයෙන්ම, අස්ලම්ගේ පියා ලෙස පවුලේ අය එහි සිටිනු දැකීමෙන් මම ඉතා සතුටු වෙමි ඔහු කිසිවකුගේ සිත් රිදවන්නේ නැතැයි කීවේය.
හොද මව් පියන් දෙන්නෙක්..හරි නිහතමානී..ආගම් බේද නැතුව ❤️❤️..එ දරුව වගේමයි..එදා සහෝදර බැදීමෙන් වේදිකාවෙ ඇඩෙද්දි..පුදුම ආදරයක් ඇති උනේ. අස්ලාම් පුතාට..හැමදාම ප්‍රදීප් සර් වගේම ඉදීවි එයා..🙏 ජය වේවා❤️
අස්ලම් පුතා ගෙ අම්ම හරිම ලස්සනයි 🎉🎉🎉🎉❤❤❤
හරිම බුද්දිමත් දෙමව්පිය යුවලක්.තෙරුවන් සරනයි ❤
තෙරැවන් සරනයි පුතේ
E දෙමව්පියන්ට කොම සතුටු ඇත්ද මම මවක් විදියට මටත් දැනුනේ මගේ දරුවා දිනුවා වගේ බුදු සරණයි රත්තරං පුතේ දෙමව්පියන් ගේ දක්ශ තාවය දරුවාට පිහිටලා සුභ පතනවා ❤❤❤
මෙ හොද පුද්ගලයෙක් තමන්ට බැරිදෙ දරුවන්ගෙන් ලැබීම සතුටක් නුවර මුස්ලිම් දෙමළ බෙදනෑ අපි ලංකිකයි
❤❤ ඔයාට සතුටු වෙන්න පුලුවන් ගොඩාක්..හේතුව මේ දරුවා කලාවෙන් ඉහළම තැනකට ආපු නිසාම නෙමෙයි මෙවන් දක්ශ ගුණ යහපත් දරුවෙක් රටට දැයට දායාද කිරීමට හැකිවීම නිසාම ඔබ දෙපලටම ගොඩාක් සතුටු විය හැකියි...ඇත්තටම අස්ලාම් රටක් වටින කටක්....❤ ලොවක් වටින පුතෙක් ❤
❤❤❤❤ෂා ලස්සනයි දෙමාපියන් දෙන්නාගේම පුතාත් ඉතාමත් දක්ෂයි සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා කුවේට් අපේ පැතුම
අපි ලංකාවේ නෙමෙයි ඉන්නෙ ..ඒත් අස්ලම් පුතා ගෙ මේ තරගෙ බලලා ගොඩක් සතුටු වුනා ..පුතේ ඔයා හරිම දක්ෂ දරුවෙක්..ඔයාට ආසීර්වාද වේවා ..ජේසුස්වාහන්සගෙ නාමයෙන් ඉදිරියටම යන්න ....වාසනාව ලැබේවා .....සතුටෙන් පරිස්සමෙන් කල්පනාවෙන් ඉදිරියටම යන්න ජේසු පිහිටයි ආදරෙයි ගොඩක්
අවසානයේදී ඒ පියා විසින් නිහතමානී ලෙස, හරිම වටිනා අදහස් ටිකක් කියඋනා..චූටි පැටියෝ , ඔයාට ජයෙන් ජයම වේවා.
සිය දෙනෙක් ගත්තොත් දෙතුන් දෙනෙක්ගෙන් ඇහෙන ලස්සන වචනයකි "මගේ රට"
හරිම ලස්සනයි.
සුබම සුබ අනාගතයක් වේවා.…!!!❤
ආදරෙයි🎉
අනාගතයෙ හැමෝම ආදරේ කරන ගායකයෙක් දකින්න ලැබේවි....❤
හරිම වාසනාවන්ත නිහතමානී පුතෙක් අම්මා තාත්තා වගේමයි. පරෙස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි පුතේ ආදරෙයි ❤️😘😘❤️
මුස්ලිම් නෙවෙයි ශ්‍රී ලාංකිකයෙක්....... 🥰🙏🙏
Hariyatama hari
අනේ දෙමාපියන් දෙන්නත් හරිම ලස්සනට ගීත ගායනා කරනවා,❤❤ හරිම අවංකව කතා කරන තාත්තා කෙනෙක් ,අස්ලාම් ජය වේවා පුතේ,❤❤
ඇත්තටම වටින බුද්ධිමත් ,දක්ෂ , තේරුම්සහගත , කෙලෙහිගුණය තියන, රටට දැයට ආදරේ කරන , ගුණයහපත්කම් ඉහළින්ම තියන ,දක්ෂ මාර්ගෝපදේශකයක් තියන කඩවසම් පියෙක්..
ඒ වාගේම ආදරණීය සුන්දර හඩක් තියන මවක්....
ඒ සුංසයෝගයෙන් සැදුණු , කඩවසම් දක්ෂ පුතෙක්..
❤❤❤❤❤
අස්ලම්ටයි අස්ලම් ගෙ❤️ පවුලටයි අස්ලම් ගෙ ලස්සන voice එකට මම ගොඩක් ආදරෙයි ❤
Aslam’s mother’s voice is superb. A slam is a star with very good parents.
Family ekama dakshayi e voice lassanayi ❤❤❤❤
පුංචි පුතා ඇතුලු මුලු පවුලටම සියලුම දෙවියන්ගෙ පිහිටයි ...ගොඩක් ආදරෙයි...
නියමයි සතුටුයි ..ඔයාලා දෙන්න ගේ ගායනය අහුවම තවත් සතුටුයි ❤❤❤❤❤❤❤❤❤
Oh....No wonder you have such a talented son. Your beautiful son has inherited that Amazing Rythem from you two 🌷♥️🙏
Aslam ge thaththage kathikathwaya maru❤❤❤
අස්ලමි,,පුතා,මෙය,මමදැක්කෙ,අහමිබෙින,ඔයාට,මාලදිවයිනෙ,සිටින,අපේ,න්,සුබපැතුමි,ජයෙන්,ජයම,වෙිවා🙏🙏👍😀
හරිම දක්ෂ දරුවෙක් ආදරය හිතෙනවා getha ගායනා කරන කොට හරිම හැඟීම් barawa ගායනා කලා නළු wek ma තමයි හැඩකාර පුතෙක් ඉගෙන ගෙනත් ජීවිතය babalawanna mage putha ta budu saranai
මේ දෙන්න මුස්ලිම් වුනත් සින්හල .හොදට පුලුවන් අදහස්වලට ස්තූතිවන්ත වෙනවා.❤
දෙන්නම ලස්සනට ගී ගායනා කරනවා. දැනුයි නුවර ඉඳන් ආවේ KCC ඉඳන්. අස්ලම් ගේ තාත්තා සමඟ කථා කරන්න පුළුවන් වුණා. May Allah bless you all🙏
❤🎉ඇත්තටම ඔව් අස්ලාම් පුතා හිත් සැනසුවා ❤🎉
නැන්දගෙයි මාමගෙයි කටහඩවල් වල ලස්සන ❤❤❤ woow❤ supiri family ekkne❤❤
ඔබ දෙපළගේ නිහතමානීකමයි දරුවන්ටත් පිහිටලා තිබෙන්නේ සියලු දෙවියන්ගේ ආශිර්වාදය ඔබ පවුලට ලැබේවා හොඳ පූර්වාදර්ශයක් ඔබලා ලබා දුන්නේ
Amme thaththe daru patiyawa parisamin balaganna. Daru patiya harma lassnai. Budusaranai 🙏
ඉතිං පුදුම වෙන්න දෙයක් නෑනෙ ,
මේ දෙන්නගෙ ගායනයේ ලස්සන බලන්නකෝ❤
මොහොදින් බෙග්වගේම ජාත්‍ය්න්තර මට්ටමට පැමිනීම ලොකුස්තුටක් .ජයවේවා
Ammai thaththaith kiyanawa marama lassanai❤aslam mallitath pawulatath budu saranai❤❤
ලාංකික අපේ දරුවෙක්.ඔයාට තෙරුවන් සරණයි
Asthaufirula
Congratulations and good luck putha. You are a proud son of mother Sri Lanka .
අස්ලම්ගෙ තාත්තා හරිම හොද කෙනෙක් ❤❤
Beautiful Singing voixes 🌷🌷
Aslam puthe mama canada idan oyage songs several times ahuwa . Oya gunagaruka pinwath daruwek. Jaya wewa
You both r really blessed to have a child like Aslam . Hats off and all the very best for a successful future . May Gods Blessings b with u all . Good Luck I always had a strong feeling that he will carry d Trophy . ❤👍👏🙏😘
ඉතා ආදර්ශමත් දෙමව්පියන් දෙදෙනෙක් ❤🙏
@JayaKandy
1 day ago
ආයේ කියන්න දෙයක් නැහැ මෙයාලගේ ලේ ම තමයි, පේනවනේ දක්ෂකම,මුස්ලිම් කියන්න ඕනා නැහැ ලංකිකයි අපි හැමෝම, හරිම සතුටුයි අස්ලම් දිනපු එක ගැන....................
Reply
Totally agree with you Jaya
පියෙක් ලෙස ඔබේ අදහස් අගය කරනවා වාසනාවන්ත පුතෙක් සැමටම ජය වේවා
ආදරෙයි පුතේ ඔයාටයි ඔයාගේ පවුලේ අයටයි...
බුදු සරනයි ...දෙවි පිහිටයි ...
Harima lassanai puthatath siya paulatath jayem yama wewa❤❤👌👌dewa ashirwadaya lebewaa.... ❤❤❤
හරිම ලස්සනයි අස්ලම් අයියා ගේ voice එක ❤
අස්ලම් දිනනවාමයි කියල මටනම් හැම සතියෙම දැනුන ඒ තරම්ම දක්ෂයි 🎉🎉❤
ආදරෙයි පුතා.. ❤ රොශාන් අයියා ඔයාලත් සුපිරි.. good luck 🎉
උණුසුම් සුබ පැතුම් පුතා ඔයාට ❤❤
උතුම් මනුස්සකම .අගයමු භේදයකින් thorwa හැමෝම අපේකම rakagamu adrei ඔබලාට
ලස්සන family එක අස්ලාම් මැණික 💎 ආදරේයි ගොඩක්ම මැණික 💎 ට දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම පරිස්සමට ඉන්න 🙏🙏☸️💕💕❤️❤️❤️🇶🇦
ජාති භේද වලට ගොඩාක් ma mul වෙන්නෙ ගුණ වත් කම නැති කමයි ...me දෙපළ මෙන්ම චූටි පුතා ඊට හොඳ ආදර්ශයක් ....ape කම උතුරන්න තියෙනවා ..ආදරෙයි හැමදාම ..suba අනාගතය k aslam ape punchi manikata💗
Congratulations asalam 🌹🌹🌹🌹🌹 god bless you 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻best of luck
ප්‍රදීප් අයියා ගැන කියනවනම් එයා එයා වගේම වටින කෙනෙක් තාත්තා කියනවා වගේ ඒ මැණික ඔපදාලා දුන්නා ලෝකයට ❤ දෙමාපියන් මීට වඩා සතුටක් තව කොහෙද ස්තුතියි සිරස tv 🩷🥰🥰🥰
Hamadama. API. Oyata. Adareyi. Malliyo. Budu. Saranayi. Parissamin.gamana. Yanna❤❤❤🎉🎉🎉
Wonderful human beings ❤❤
The little one is exceptional… ❤
❤❤❤e thathtage adahas tikanam maru....Aslam adarei 💕 putha
ඔයාලා හරිම වසනාවන්තයි❤❤
Aslam ඔබට ඔබේ දක්ෂතාවය බ්‍රිතාන්‍ය කෝඩ් ටැලන්ට් වෙත ගෙන යා හැකිය B G T අද සිට ඔබේ සූදානම ආරම්භ කරන්න මගේ කල්තියා සුබ පැතුම් ඔබට දෙවියන්ගේ කැමැත්තෙන් ජයග්‍රහණය කළ හැකිය
😂
Aslam my ⭐⭐⭐⭐⭐⭐⭐ God bless your family putha
Aslamge ammai thaththai harima hoda❤oya harima wasanawanthai aslam me wage demaupiyan labanna❤❤❤❤❤❤❤❤❤
අස්ලම් මගේ අම්මයි තාත්තයිපුතාට බුදු සරණයි දෙවි පිහිටයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤ආදරණීය චුටි පුතේ ඔයා අති දක්ෂ දරැවෙක් ඔයාට අපි හැමෝම ආදෙයි මැණික පරිස්සමට සතුටින් ඉන්න ශුභ පැ තුම්
Godak sathutui.. all the best.. Budhu Saranai..
Congratulations aslam oya hodatama kara oya ethana naluwek wage harima lassanai oya final dinanawamai kiyala man dannawa love you so much aslam oyage katahada wagema oyath godaaaaaaak lassanai e wagema aslamge family eke ayath harima nihathamani ahinsaka godaaak hitha hoda godaaak lassana family ekak aslam e wagema aslam kiyanne harima nihathamani ahinsaka godaaaaak hitha hoda godaaaaaak lassana kenek anagathaye hoda gayakayek wenawamai man jeewithe thiyena kal man oyath ekka witharamai aslam aslam ape hadawathata danena sing karanawa mata kiya ganna bari taram sathutui aslam ape sihina tharuwa e wagema sihina kumaraya oya thama mage favourite singer all the best congratulations aslam aslam ape ratata lokuu adambarayak love you so much ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉
හොද දෙමාපියන්ගේ හොද පුතෙක්
ඔය අපිට ආඩම්බරයක් අස්ලම්.❤
Mihiri. Hadaval dekak❤❤❤. Harima. Lassanayi ❤❤
Proud parents. 🎉 all the best mum and dad. No doubt your son has a great future. Your parenting skills and support may win the journey. Keep up. Good luck. We are in England and keep watching his singing clips , unbelievable singing and dancing talent. He definitely born with that. Also very handsome young man. This chemistry and combination may drive him to the international stage easily. ❤❤
සුබ අනාගතයක් අයියෙ ඔයාට❤❤
Oyalage. Famali. Akanam. Super❤❤❤❤
Harima cham hoda guna yahapath demaupiyan dennek e putath hoda daruwek තෙරුවන් සරණයි
Wedagath nihathameni damapiya uwalak budusaranai Allah davipihitai deergau pathanawa
අපිටත් ගොඩක් සතුටුයි❤❤❤❤
Battle ekedi aslamge kathawa ahuna welawe mage as walin kadulu awa,me aya mge ammage kusen bihi une nathi unata magema sahodarayo qwa,❤e නිහතමානී kamata adarei ❤ puthe
Wow beautiful voice ❤❤❤❤
බුද්ධිමත් වැදගත් දෙමාපියන්.
All the best puthe bless you
Beautiful voices.❤❤❤❤❤
Hoda gathiguna tyanwa me demapyange puthada emai jayawewa ape puthta bs❤❤
Api lankikae savoma sahodarathvayen evota lokema lassanae obe adaraniya pawla dineva samada aaderei putha aslam tharuva❤❤❤
Hari lassanata sinhala katha karanawa👍🏻
Congratulations පුතා . You are great .
God bless you both ❤❤❤❤
සූභපැතූම්බූදුසරනයිපුතේඔයාට
A gem who has been born from great parents. They are the iconic kind of parents. Lots of parents have many things to learn from them. Even the parents have such great voices. Their dedication towards their kid paid off in the end. Congratulations Aslam ❤️
හරිම ලස්සන couple එකක් ❤❤
❤❤mamath Hari adarei aslamta. ape raty Hoda daruvo. Lebanon sita❤❤❤
බුදිමත් දෙම්පිය දෙපලක් කියන්න වවන නැ ම්ව්පියන්ගේ අඩ් පාරෙම පුතාත් යයි වරදින්නැ❤❤❤
Very good explane god bless both of you brother
Wow ලස්සනයි❤❤❤