ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අවංකවම හැම දෙයක්ම පැහැදිලිව කියා දෙනවා .නිර්ලෝභී ඔබට ජයෙන් ජයම වේවා !!!
ගොඩාක් ස්තුතියි....❤️හොඳ පැහැදිලි කිරීමක්....👍
බොහොම ස්තුතියි ඔබට 🙏🏽🙏🏽🙏🏽
ස්තුතියි සර් හොද දැනුවත් කිරිමක් ...🙏ඩොලර් ඉතිරි කිරිම තමයි හොද..
Eka watina vdo ekak .thank you very much... uddamanaya gena hoda awabodayak lebuna.
සර් වෙළඳ ශේෂය, දළ දේශීය නිෂ්පාදනය, වගේ කරුණු පොඩ්ඩක් ගැඹුරින් කතා කරන්න. සුපිරි වීඩියෝ එක. 🤗
අනිවාර්යයෙන්ම
Excellent explanation Thank You
Jeshata purawasi 30lk dala tyenawa poliya wedi unot eka add weida.. netnam e salli aran poli wedi unama dannada?
දේශපාලකයන් වේදිකා ගානේ උද්ධමනය ගැන කියෙව්වට මේ පැහැදිලි කිරීම වත් දන්නැති උන් ඉන්නෙ .
උද්ධමනයත් ඉක්මවා ගිහින් වර්ථමානයේ තියෙන්නේ උඩදමනය වගේ එකක්.
Sir Laksha ganan Koti ganan tiyena minissunata newe, athe punchi mudalak tiyena minissunta diyunu wenna puluwan hoda ayojana krama gena Kiyala dennako .sir ta loku pinak eka me kaale hetiyata .rs.5000k wage athe tiyena aya ge idala hoda ideas tikak kiyala dennako...plzzz sirge knowledge eka maarai.
මනා පැහැදිලි කිරීමක්👍👍👍
sir. Senior citizen.daana ekada building ekk hadala rent ekta dena ekada wadiya honda
තෙරෙන සිංහලෙන් කියලා දෙනවා මරු
තැන්ක්යූ සර්,,,තෙරුවන් සරණයි ,!!!
Banku weteida sir
අපේ සර් ❤️🔥🤘
Gold mila lagadi nawatha wadi weida? Dan thiyena milath ekka gold gnna eka labaida? Gold coin bar gnna puluwan wishwasawantha thanak kiyanna
අනිවාර්යයෙන්ම වැඩිවෙනවා.. මම හොද තැනක් බලලා කියන්නන්
is it Sports chane investment good or bad ?
Sir, is it a good option to close a senior citizens Fixed deposit account and invest the money in Gold?
සර් මේ ඩොලර් ලග තියාගන්න එක ගැන පැහැදිලි කරන්න්කෝ.
සර් දැවෙන ප්‍රශ්නයක් තියෙනව ණය ප්‍රතිව්‍යූහගතකරනව කියන්නෙ මොකද්ද
Wedihiti isawara tenpathu mudal kal piri labagenimedi api Dana ganama lebenawada
ඔවු
👌👌පතිනායක සර්
සදුන් අයියා..❤❤❤
සර්,මේ වෙලාවෙදි senior citizen Fixed deposit එකක තියන සල්ලි Gold වල invest කරන එක හොදද?
එපා cl me 0770787044
Me thathwe digatama thiyeida kiyanne
Loan wala poliya wadi weida issarahata. Danata aran tyna loan settle krna eka hoda weida
එපා.. ස්තාවර පොලියක් යටතේ අරන් තියන්වනන් වැඩිවෙන්නේ නෑ
ඇත්තටම පට්ට වීඩියෝ එකක්👍
rathran market eke invest karana hati pahadili karanna. thank you,
Ran kasi ho raththaran badu ara ganna. Gal allapu nathi raththaran abarana ganna eka thawath hodai. Eg : mala breslet
@@jayanijayasekara1768 bank wala wenfesi walin Hanna puluwanda..or wena krama thibeda
Anika oka kochcharakal karannada
Thank you.
Wahanayak ganna aka paduda
Thank you sir..❤❤
Gòdak watinawa obatuma ta budusarani
Euro ma ru karala land akak gattot paduda
අවුලක් නෑ
ඩොලර් තබාගැනීමත් භාණ්ඩ තබාගැනීම වගේද ?
ඔව්
හරියට හරි
sahi,shares ganna eka hodaida
මේ දවස්වල අවුල්
Thank you
Excellent
Sir kiyanna puluwanda laksha 50 thiyana kenakta hoda investment ekak? Senior citizen 15%,gold investment,crypto,land and stock market..please help
Cl me 0770787044
මම දැක්කා sir comment කරලා තියෙනවා IMF ගියොත් වාහන මිල අඩු වෙනවා කියලා ඒක නිසා fd එකක් cancle කරලා වාහන,bike වගේ ඒවගේ මුදල් ආයෝජනය අවදානම් නේද ?
ඔවු මන් ඒක වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්නන්
tnx sir
@@deshanpathinayake4970 please explain
Sir rata idn eddi doller genath maru kragnn ekda hoda nrfc account ekta dana ekada
ඊට වඩා හොද පිලිගත් ආයොජන මාර්ග තියනවා.. ඉදිරියේදී දැනුවත් කරන්නන්
Budusaranai
dollar eka adu wenna tawa kocchara kal yaydi da sir?
ඒකට ඉතින් අපේ සන්චිතයට එක පාරටම ඩොලර් බිලියන 5ක් 10ක් එන්න ඕන
Imf Nayak lebunot aduweida
hari pahadili
ඩොලර් රුපියල් කරන්නනම් එපා ♥️
Thank
IMF gihin loan eka set unata passe mewa hariyai 🙂
Thanks
කොටස් වෙළඳපොළේ මේ වෙද්දි කොටස් වල මිල ගණන් අඩු වෙමින් පවතින නිසා ලාභාංශ ගෙවන ආයතන මිලදී ගැනීම සුදුසු නැද්ද උද්ධමනය වැඩි වන අවස්ථාවේ දී.
හොදයි
සර්ගේ දුරකතන අංකය දෙන්න පුලුවන්ද
0770787044
ඩොලර් ගන්න විදිහ කියන්නකෝ
Thank you sir
ජේස්ඨ පුරවැසි ගිනුම් වල තැන්පත් කිරීම පාඩුද?
නෑ වාසියි
Uro laga tyagattota hodai nada
සර් මේ දවස් වල රත්තරන් මිල 142000/= මේක ලොකු මිලක් මේ මිලත් එක්ක රත්තරන් මිලදී ගන්න එක සුදුසුද රත්තරන් ගන්නවානම් බාර් ලෙස ගන්න විස්වාසවන්ත විදියක් තියෙනවා ද ඉඩම් ගන්න එකට වඩා රත්තරන් වල ආයෝජනය හොදයි ද
හොද මාතෘකාවක් .පැහැදිලි කරන්න පුළුවන්නම් ගොඩක් වටිනවා .🙏
රත්තරන් වල ආයෝජනය කියන්නේ ස්වර්ණාභරණ ගන්න එක නෙමෙයි. මොකද එතකොට වැඩ කුලියක් එකතු වෙනවා. රන් කාසි ව්ව්ගේ ගන්න පුලුවන්නම් හොදයි. රත්තරන් වල මිල යම් මොහොතක අඩු වෙන්න පුලුවන් නමුත් ඉඩම් වල එහෙම වෙන්නේ නෑ.. නමුත් ඉක්මනින් මුදල් කරන්න ගියහම ඉඩම් වලට වඩා රත්තරන් මුදල් කරන්න ලේසියි
මේ වේලාවේ රත්තරන් අයෝජනය හරියන්නේ නැ .දැන් රත්තරන් වල මිල අධික නිසා.අද වෙළෙඳ පොලේ කැරට් 24 පවුමක් 150000/= නමුත් අද පවුම ගණන් ගිහින් තියෙන්නේ ඩොලර් හිග නිසා ලංකවේ . තව ගණන් යාවි.හැබයි තව මාසයකින් දෙකකින් පවුමක් 100000/= වෙන්න ගොඩක් දුරට පුලුවන් .එහෙම උනොත් ලොකු පාඩුවක් වෙනවා.නේද ???
ඉතුරුම් ගිනුමෙ තමයි පඩිය save වෙන්නේ අපි ඉතින් pvt ජොබ් නෙ කරනනෙ
කීයක් හරි අරන් unit වල දාන්න
@@deshanpathinayake4970 ඒක කරන ක්‍රමවේදය කියන්නකෝ සර්
මට whatsapp mg එකක් දාන්න.. 0770787044
 sir .wadi waasi senior citizen daana ekada building ekk hadala rent ekata dene ekada
Athe wath bank eke wath salli na. 😊 E nisa awulak na
🤣🤣🤣🤣
ඩොලර් වලින් මුදල් ඉතිරි කරන එක හොඳ නැද්ද ?
හොදටම හොදයි
land wala milath wedi wenawada uddamanayakadi?
අපිට තියන භූමිය සීමිත නිසා මිල ඉහල යනවා
Dollars ලඟ තියා ගත්තම වාසිද sir
Dollar rate adu unoth paadui neda
sir ඉඩම් මිල අඩු වේවිද
නෑ අපිට කවදාවත් නෑ
Vidio eka parakkui
👍👍👍
🙏🙏🙏
👍👍👍👍👍
වාහන මිලට කුමක් වෙයිද ඉදිරියෙදි?
IMF ගියොත් අඩුවෙනවා
Imf ගියොත් අඩු වෙන්න හෙතුව කුමක්ද?
@@deshanpathinayake4970 සර් පැහැදිලි කිරිමක් කරන්න පුලුවන්ද ?
IMF එක ආරම්බ කරනකොට ඒක ආරම්බ කිරීමේ මූලික අරමුනු නම් කරනවා.. IMF එකේ මූලික අරමුන තමයි නිදහස් වෙළදාමට එරෙහිව පවතින බාදාවන් ඉවත් කිරීම. එතකොට අපේ රටේ පවතින ආනයන අපනයන සීමා ඉඅවත් කරන්න වෙනවා. ඩොලර් ප්‍රශ්නේට විසදුම් එයාලා දෙනවා
Thank you....
🙏🙏🙏🙏👍👍👍👍
කොහොමද සර් අතේ තියෙන සල්ලී ටිකෙන් හාල් පරිප්පු ගෙදර ගොඩ කරලා ඒවා ගුල්ලො ගහපුවම මොකද කරන්නේ
අවුරුදු ගානකට ගන්න එපා..
Machan boru kiyanna epa Raththaran badu kaaryo Keeyak dunnda
දැන් පවුමක මිල කීයද කියලා දන්නවද.. අනිත් එක රත්තරන් වල ආයෝජනය කියන්නේ රත්තරන් බඩු ගන්න එකම විතරක් නෙමෙයි
Sir hari sir mata waraduna
Thanks sir
thanks
අවංකවම හැම දෙයක්ම පැහැදිලිව කියා දෙනවා .නිර්ලෝභී ඔබට ජයෙන් ජයම වේවා !!!
ගොඩාක් ස්තුතියි....❤️
හොඳ පැහැදිලි කිරීමක්....👍
බොහොම ස්තුතියි ඔබට 🙏🏽🙏🏽🙏🏽
ස්තුතියි සර් හොද දැනුවත් කිරිමක් ...🙏
ඩොලර් ඉතිරි කිරිම තමයි හොද..
Eka watina vdo ekak .thank you very much... uddamanaya gena hoda awabodayak lebuna.
සර් වෙළඳ ශේෂය, දළ දේශීය නිෂ්පාදනය, වගේ කරුණු පොඩ්ඩක් ගැඹුරින් කතා කරන්න. සුපිරි වීඩියෝ එක. 🤗
අනිවාර්යයෙන්ම
Excellent explanation Thank You
Jeshata purawasi 30lk dala tyenawa poliya wedi unot eka add weida.. netnam e salli aran poli wedi unama dannada?
දේශපාලකයන් වේදිකා ගානේ උද්ධමනය ගැන කියෙව්වට මේ පැහැදිලි කිරීම වත් දන්නැති උන් ඉන්නෙ .
උද්ධමනයත් ඉක්මවා ගිහින් වර්ථමානයේ තියෙන්නේ උඩදමනය වගේ එකක්.
Sir Laksha ganan Koti ganan tiyena minissunata newe, athe punchi mudalak tiyena minissunta diyunu wenna puluwan hoda ayojana krama gena Kiyala dennako .sir ta loku pinak eka me kaale hetiyata .rs.5000k wage athe tiyena aya ge idala hoda ideas tikak kiyala dennako...plzzz sirge knowledge eka maarai.
මනා පැහැදිලි කිරීමක්👍👍👍
sir. Senior citizen.daana ekada building ekk hadala rent ekta dena ekada wadiya honda
තෙරෙන සිංහලෙන් කියලා දෙනවා මරු
තැන්ක්යූ සර්,,,තෙරුවන් සරණයි ,!!!
Banku weteida sir
අපේ සර් ❤️🔥🤘
Gold mila lagadi nawatha wadi weida? Dan thiyena milath ekka gold gnna eka labaida? Gold coin bar gnna puluwan wishwasawantha thanak kiyanna
අනිවාර්යයෙන්ම වැඩිවෙනවා.. මම හොද තැනක් බලලා කියන්නන්
is it Sports chane investment good or bad ?
Sir, is it a good option to close a senior citizens Fixed deposit account and invest the money in Gold?
සර් මේ ඩොලර් ලග තියාගන්න එක ගැන පැහැදිලි කරන්න්කෝ.
සර් දැවෙන ප්‍රශ්නයක් තියෙනව
ණය ප්‍රතිව්‍යූහගතකරනව කියන්නෙ මොකද්ද
Wedihiti isawara tenpathu mudal kal piri labagenimedi api Dana ganama lebenawada
ඔවු
👌👌පතිනායක සර්
සදුන් අයියා..❤❤❤
සර්,මේ වෙලාවෙදි senior citizen Fixed deposit
එකක තියන සල්ලි Gold වල invest කරන එක හොදද?
එපා cl me 0770787044
Me thathwe digatama thiyeida kiyanne
Me thathwe digatama thiyeida kiyanne
Loan wala poliya wadi weida issarahata. Danata aran tyna loan settle krna eka hoda weida
එපා.. ස්තාවර පොලියක් යටතේ අරන් තියන්වනන් වැඩිවෙන්නේ නෑ
ඇත්තටම පට්ට වීඩියෝ එකක්👍
rathran market eke invest karana hati pahadili karanna. thank you,
Ran kasi ho raththaran badu ara ganna. Gal allapu nathi raththaran abarana ganna eka thawath hodai. Eg : mala breslet
@@jayanijayasekara1768 bank wala wenfesi walin Hanna puluwanda..or wena krama thibeda
Anika oka kochcharakal karannada
Thank you.
Wahanayak ganna aka paduda
Thank you sir..❤❤
Gòdak watinawa obatuma ta budusarani
Euro ma ru karala land akak gattot paduda
අවුලක් නෑ
ඩොලර් තබාගැනීමත් භාණ්ඩ තබාගැනීම වගේද ?
ඔව්
හරියට හරි
sahi,shares ganna eka hodaida
මේ දවස්වල අවුල්
Thank you
Excellent
Sir kiyanna puluwanda laksha 50 thiyana kenakta hoda investment ekak? Senior citizen 15%,gold investment,crypto,land and stock market..please help
Cl me 0770787044
මම දැක්කා sir comment කරලා තියෙනවා IMF ගියොත් වාහන මිල අඩු වෙනවා කියලා ඒක නිසා fd එකක් cancle කරලා වාහන,bike වගේ ඒවගේ මුදල් ආයෝජනය අවදානම් නේද ?
ඔවු මන් ඒක වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්නන්
tnx sir
@@deshanpathinayake4970 please explain
Sir rata idn eddi doller genath maru kragnn ekda hoda nrfc account ekta dana ekada
ඊට වඩා හොද පිලිගත් ආයොජන මාර්ග තියනවා.. ඉදිරියේදී දැනුවත් කරන්නන්
Budusaranai
dollar eka adu wenna tawa kocchara kal yaydi da sir?
ඒකට ඉතින් අපේ සන්චිතයට එක පාරටම ඩොලර් බිලියන 5ක් 10ක් එන්න ඕන
Imf Nayak lebunot aduweida
hari pahadili
ඩොලර් රුපියල් කරන්නනම් එපා ♥️
Thank
IMF gihin loan eka set unata passe mewa hariyai 🙂
Thanks
කොටස් වෙළඳපොළේ මේ වෙද්දි කොටස් වල මිල ගණන් අඩු වෙමින් පවතින නිසා ලාභාංශ ගෙවන ආයතන මිලදී ගැනීම සුදුසු නැද්ද උද්ධමනය වැඩි වන අවස්ථාවේ දී.
හොදයි
සර්ගේ දුරකතන අංකය දෙන්න පුලුවන්ද
0770787044
ඩොලර් ගන්න විදිහ කියන්නකෝ
Thank you sir
ජේස්ඨ පුරවැසි ගිනුම් වල තැන්පත් කිරීම පාඩුද?
නෑ වාසියි
Uro laga tyagattota hodai nada
අනිවාර්යයෙන්ම
සර් මේ දවස් වල රත්තරන් මිල 142000/= මේක ලොකු මිලක් මේ මිලත් එක්ක රත්තරන් මිලදී ගන්න එක සුදුසුද රත්තරන් ගන්නවානම් බාර් ලෙස ගන්න විස්වාසවන්ත විදියක් තියෙනවා ද ඉඩම් ගන්න එකට වඩා රත්තරන් වල ආයෝජනය හොදයි ද
හොද මාතෘකාවක් .පැහැදිලි කරන්න පුළුවන්නම් ගොඩක් වටිනවා .🙏
රත්තරන් වල ආයෝජනය කියන්නේ ස්වර්ණාභරණ ගන්න එක නෙමෙයි. මොකද එතකොට වැඩ කුලියක් එකතු වෙනවා. රන් කාසි ව්ව්ගේ ගන්න පුලුවන්නම් හොදයි. රත්තරන් වල මිල යම් මොහොතක අඩු වෙන්න පුලුවන් නමුත් ඉඩම් වල එහෙම වෙන්නේ නෑ.. නමුත් ඉක්මනින් මුදල් කරන්න ගියහම ඉඩම් වලට වඩා රත්තරන් මුදල් කරන්න ලේසියි
මේ වේලාවේ රත්තරන් අයෝජනය හරියන්නේ නැ .දැන් රත්තරන් වල මිල අධික නිසා.අද වෙළෙඳ පොලේ කැරට් 24 පවුමක් 150000/= නමුත් අද පවුම ගණන් ගිහින් තියෙන්නේ ඩොලර් හිග නිසා ලංකවේ . තව ගණන් යාවි.හැබයි තව මාසයකින් දෙකකින් පවුමක් 100000/= වෙන්න ගොඩක් දුරට පුලුවන් .එහෙම උනොත් ලොකු පාඩුවක් වෙනවා.නේද ???
ඉතුරුම් ගිනුමෙ තමයි පඩිය save වෙන්නේ අපි ඉතින් pvt ජොබ් නෙ කරනනෙ
කීයක් හරි අරන් unit වල දාන්න
@@deshanpathinayake4970 ඒක කරන ක්‍රමවේදය කියන්නකෝ සර්
මට whatsapp mg එකක් දාන්න.. 0770787044
 sir .wadi waasi senior citizen daana ekada building ekk hadala rent ekata dene ekada
Athe wath bank eke wath salli na. 😊 E nisa awulak na
🤣🤣🤣🤣
ඩොලර් වලින් මුදල් ඉතිරි කරන එක හොඳ නැද්ද ?
හොදටම හොදයි
land wala milath wedi wenawada uddamanayakadi?
අපිට තියන භූමිය සීමිත නිසා මිල ඉහල යනවා
Dollars ලඟ තියා ගත්තම වාසිද sir
අනිවාර්යයෙන්ම
Dollar rate adu unoth paadui neda
sir ඉඩම් මිල අඩු වේවිද
නෑ අපිට කවදාවත් නෑ
Vidio eka parakkui
👍👍👍
🙏🙏🙏
👍👍👍👍👍
වාහන මිලට කුමක් වෙයිද ඉදිරියෙදි?
IMF ගියොත් අඩුවෙනවා
Imf ගියොත් අඩු වෙන්න හෙතුව කුමක්ද?
@@deshanpathinayake4970 සර් පැහැදිලි කිරිමක් කරන්න පුලුවන්ද ?
IMF එක ආරම්බ කරනකොට ඒක ආරම්බ කිරීමේ මූලික අරමුනු නම් කරනවා.. IMF එකේ මූලික අරමුන තමයි නිදහස් වෙළදාමට එරෙහිව පවතින බාදාවන් ඉවත් කිරීම. එතකොට අපේ රටේ පවතින ආනයන අපනයන සීමා ඉඅවත් කරන්න වෙනවා. ඩොලර් ප්‍රශ්නේට විසදුම් එයාලා දෙනවා
Thank you....
🙏🙏🙏🙏👍👍👍👍
කොහොමද සර් අතේ තියෙන සල්ලී ටිකෙන් හාල් පරිප්පු ගෙදර ගොඩ කරලා ඒවා ගුල්ලො ගහපුවම මොකද කරන්නේ
අවුරුදු ගානකට ගන්න එපා..
Machan boru kiyanna epa
Raththaran badu kaaryo Keeyak dunnda